Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පාර්ලිමේන්තු ව මාලිමාවෙන් පුරවා ,සැබෑවටම උත්තරීතර පාර්ලිමේන්තුවක් කරමු
අපි හෙට කැන්වසින් සටනෙ කට්ටියත් එක්ක මාලිමාවට ජය 🤚🤚🤚🤚🤚🤚🤚❤👍
මාලිමාවෙන් පුරවමු පාර්ලිමේන්තුව ❤❤❤❤❤ස්තුතියි ඔබට දිගටම videos දාන්න
අනිවාර්යෙන් දානවා. දැන් බලාගෙන යනකොට අපිත් එක්ක වගේ හිටපු උනුත් සත්තු වෙලා. ඒ නිසා චැනල් එක තියාගන්නම ඕනේ
අපි ගම්පහ මාලිමාවට තමයි.
31වෙනිදා හවස 6.00ට බැද්දගාන දූවපාරේ meeting එකට හරිනි අගමැතිනිය සමග සුනිල් වටගල සහ චතුරංග අබේසිංහ සොයුරන් සහභාගී වනු ඇත. ඒ අවට සියලු දෙනාගේ දැනගැනීමටයි.
Skyler ... මෙවර චන්දය පාවිච්චි කලයුතු අයුරු ගැනත් පෝස්ට් එකක් දාන්න .. 💪💪💪🧭🧭🧭🙏🙏🙏❤️❤️❤️
ඔවු, මම මේ ඉන්නේ පක්ෂය ඒක ඉදිරිපත් කරන විදිය බලන්න.
@ 👍 ස්තූතියි.
අද ඉදලා පටන්ගත්ත අළුත් වැඩේ හරිම වටිනවා .මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරෝමු .මාලිමාවට ජයෙන් ජයම වේවා !
අලුත් රටකට අලුත් මුහුණු පාර්ලිමේන්තුවට මාලිමාවෙන් යවමු. රටට ජය. පුනරුද ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවා ගත යුතුව ඇත.
හොරු සහ දුශිතයින් ඇරුනහම සියථ ගුණගරුක සත්පුරුෂයින් මාලිමාව සමගයි. ❤
ජය වේවා✌️❤️
❤❤❤
Yes. You. Corect anura ❤❤❤ resfect malimawate jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤
අපි ඔබ samagai ❤❤❤
Jaya wewa NPP 🎉🎉
AKD ❤ Mr President we love you! ❤🥰
❤❤❤❤❤😂💪💪💪🔥🔥
Skyler good. Luck thanks ❤
Thanks 🙂
❤️❤️❤️❤️❤️❤️❤️🧭1️⃣
Mulu. Ratama malimawate ❤
දියවන්නා ව තියෙන නිසා ලගින්නත් පහසුයි, ප්‍රශ්නයක් වෙන්නේ මාතර පැත්තෙන් එන මී කිරි වලට මාකට් එක නැතිවෙලා යවි.
Talk with lal චැනල් එකත් ගේමක් ගහනවා වගේ
NPP only from 🇮🇹🇮🇹🇮🇹🇮🇹
Kuhakayo kumbaandayo pal horu kudu kaarayo komis kaarayo parajaya kara janathawaga අභිලාෂ etu karana උගත් buddimath pirisak parliament yawamu ediriyata ana mathiwaranayadi maalimawa dinawamu 🎉🎉🎉🎉❤❤❤❤❤
ටියුබ් එකේ අපිට පක්ශ උන්ගෙ වීඩියෝ බලල ස්වයං වින්දනේක යෙදිල වැඩක් නෑ..55% ක් විතර හිතාගෙන හිටිය අපි.අවසානෙ 42 යි..ඒ නිසා පුලුවන්නම් ඉහල ජෙවිපෙ උන්ට කියන්න දැන්වත් බිමේ තත්වෙ තේරුම් ගන්න කියල..මමනම් මේ වීඩියෝ බැලිල්ලත් නතර කරනව..අපරාදෙ ඩේට ටිකයි වෙලාවයි...අර පොලිස් මාද්‍ය ප්‍රකාශකයවත් එලෙවුවෙ නෑ...මිනිස්සුන්ගෙ මනස තේරුම් නොගන්න උන්...මේ පෙන්නමින් ඉන්නෙ අසාර්තක පාලනයක ලක්ශන....සමාජ හැසිරීම,අපේක්ශා තේරුම් නොගත්ත පාලනයකට අනාගතයක් නෑ...තමන් ගෙ චේතනා අවංක උන පලියට රටක් පාලනය කරන්නවත්,මිනිස්සුන්ගෙ ප්‍රසාදය ලබාගන්නවත් බෑ...
ඔබේ තරහව සාධාරණයි. නිලධාරීන් අස් කරන එකනම් පස්සෙ කරයි. ඒත් මැතිවරණය වෙනුවෙන් මහන්සි වෙනවා මදි. ගෙවල් ගානෙ දෙවතාවක්වත් යන්න ඕන. සමහරු දෙවෙනි leaflets ටිකත් ලැබෙනකල් බලාගෙන ඉන්නවා එක වතාවක් යන්න.
Npp eka බල්ලො එක්ක නිදාගෙන මැක්කො එක්ක වැලලෙන්න වෙන්නෙ.මිනිස්සු මරපුව හෝදපු උං තාම මාද්‍ය ප්‍රකාශක කං කරනව.අප්පිරියයි🤮.මේ හම්බුනු කාලෙ හොදටම ඇති මේව හරිගස්සන්නනම්.දැං අවුරුදු 76ක් ද ඕනෙ.
Masayai Tama Oya Taram Ada Ganna Apa Kawuru Awat Nawat Tamange Wada Hariyata Karanna Rata Gana Hitamu 🙏
Agree with 1 thing...Polosiye media man wa nam ain koranna ona...Buwa kalin unnu aanduwe lap dog kenek
❤❤❤❤❤❤❤❤❤
Jaya wewa NPP ❤❤❤
පාර්ලිමේන්තු ව මාලිමාවෙන් පුරවා ,සැබෑවටම උත්තරීතර පාර්ලිමේන්තුවක් කරමු
අපි හෙට කැන්වසින් සටනෙ කට්ටියත් එක්ක මාලිමාවට ජය 🤚🤚🤚🤚🤚🤚🤚❤👍
මාලිමාවෙන් පුරවමු පාර්ලිමේන්තුව ❤❤❤❤❤ස්තුතියි ඔබට දිගටම videos දාන්න
අනිවාර්යෙන් දානවා. දැන් බලාගෙන යනකොට අපිත් එක්ක වගේ හිටපු උනුත් සත්තු වෙලා. ඒ නිසා චැනල් එක තියාගන්නම ඕනේ
අපි ගම්පහ මාලිමාවට තමයි.
31වෙනිදා හවස 6.00ට බැද්දගාන දූවපාරේ meeting එකට හරිනි අගමැතිනිය සමග සුනිල් වටගල සහ චතුරංග අබේසිංහ සොයුරන් සහභාගී වනු ඇත. ඒ අවට සියලු දෙනාගේ දැනගැනීමටයි.
Skyler ... මෙවර චන්දය පාවිච්චි කලයුතු අයුරු ගැනත් පෝස්ට් එකක් දාන්න .. 💪💪💪🧭🧭🧭🙏🙏🙏❤️❤️❤️
ඔවු, මම මේ ඉන්නේ පක්ෂය ඒක ඉදිරිපත් කරන විදිය බලන්න.
@ 👍 ස්තූතියි.
අද ඉදලා පටන්ගත්ත අළුත් වැඩේ හරිම වටිනවා .
මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරෝමු .
මාලිමාවට ජයෙන් ජයම වේවා !
අලුත් රටකට අලුත් මුහුණු පාර්ලිමේන්තුවට මාලිමාවෙන් යවමු. රටට ජය. පුනරුද ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවා ගත යුතුව ඇත.
හොරු සහ දුශිතයින් ඇරුනහම සියථ ගුණගරුක සත්පුරුෂයින් මාලිමාව සමගයි. ❤
ජය වේවා✌️❤️
❤❤❤
Yes. You. Corect anura ❤❤❤ resfect malimawate jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤
අපි ඔබ samagai ❤❤❤
Jaya wewa NPP 🎉🎉
AKD ❤ Mr President we love you! ❤🥰
❤❤❤❤❤😂💪💪💪🔥🔥
Skyler good. Luck thanks ❤
Thanks 🙂
❤️❤️❤️❤️❤️❤️❤️🧭1️⃣
Mulu. Ratama malimawate ❤
දියවන්නා ව තියෙන නිසා ලගින්නත් පහසුයි, ප්‍රශ්නයක් වෙන්නේ මාතර පැත්තෙන් එන මී කිරි වලට මාකට් එක නැතිවෙලා යවි.
Talk with lal චැනල් එකත් ගේමක් ගහනවා වගේ
NPP only from 🇮🇹🇮🇹🇮🇹🇮🇹
Kuhakayo kumbaandayo pal horu kudu kaarayo komis kaarayo parajaya kara janathawaga අභිලාෂ etu karana උගත් buddimath pirisak parliament yawamu ediriyata ana mathiwaranayadi maalimawa dinawamu 🎉🎉🎉🎉❤❤❤❤❤
ටියුබ් එකේ අපිට පක්ශ උන්ගෙ වීඩියෝ බලල ස්වයං වින්දනේක යෙදිල වැඩක් නෑ..55% ක් විතර හිතාගෙන හිටිය අපි.අවසානෙ 42 යි..ඒ නිසා පුලුවන්නම් ඉහල ජෙවිපෙ උන්ට කියන්න දැන්වත් බිමේ තත්වෙ තේරුම් ගන්න කියල..මමනම් මේ වීඩියෝ බැලිල්ලත් නතර කරනව..අපරාදෙ ඩේට ටිකයි වෙලාවයි...අර පොලිස් මාද්‍ය ප්‍රකාශකයවත් එලෙවුවෙ නෑ...මිනිස්සුන්ගෙ මනස තේරුම් නොගන්න උන්...මේ පෙන්නමින් ඉන්නෙ අසාර්තක පාලනයක ලක්ශන....සමාජ හැසිරීම,අපේක්ශා තේරුම් නොගත්ත පාලනයකට අනාගතයක් නෑ...තමන් ගෙ චේතනා අවංක උන පලියට රටක් පාලනය කරන්නවත්,මිනිස්සුන්ගෙ ප්‍රසාදය ලබාගන්නවත් බෑ...
ඔබේ තරහව සාධාරණයි. නිලධාරීන් අස් කරන එකනම් පස්සෙ කරයි. ඒත් මැතිවරණය වෙනුවෙන් මහන්සි වෙනවා මදි. ගෙවල් ගානෙ දෙවතාවක්වත් යන්න ඕන. සමහරු දෙවෙනි leaflets ටිකත් ලැබෙනකල් බලාගෙන ඉන්නවා එක වතාවක් යන්න.
Npp eka බල්ලො එක්ක නිදාගෙන මැක්කො එක්ක වැලලෙන්න වෙන්නෙ.මිනිස්සු මරපුව හෝදපු උං තාම මාද්‍ය ප්‍රකාශක කං කරනව.අප්පිරියයි🤮.මේ හම්බුනු කාලෙ හොදටම ඇති මේව හරිගස්සන්නනම්.දැං අවුරුදු 76ක් ද ඕනෙ.
Masayai Tama Oya Taram Ada Ganna Apa Kawuru Awat Nawat Tamange Wada Hariyata Karanna Rata Gana Hitamu 🙏
Agree with 1 thing...
Polosiye media man wa nam ain koranna ona...
Buwa kalin unnu aanduwe lap dog kenek
❤❤❤❤❤❤❤❤❤
Jaya wewa NPP ❤❤❤