Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Oba wahanse abhi muwa hida darmaya asimata mata ikman dinakadima wishweyema sakthiya mata labewa. Sadu sadu .
රහසින් වත් පවි නොකල මගේ බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🌷🙏සාදු 🙏🌷🙏සාදු 🙏🌷🙏සාදු 🙏🌷🙏
ආශ්චර්යයි පින්වත් ස්වාමීන් වහන්ස සසරේ කල පෙර පින් බලයකින් මටත් ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා වහ වහා සම්බුද්ධ ශාසනයේ ඵල නෙළා ගන්න අපට වීර්යය වැඩේවා ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
ඇසට කඳුළු එන්නේ mata vitharada ස්වාමීන් වහන්ස obawahanse රහතන් වහන්සේ nak mage hagima
සාදු .. 👏 සාදු...👏 සාදු ..👏👏👏පූජණීය වන්දණීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඔබ වහන්සේ ඉදිරියේ හිඳ උතුම් දහම් බිදක ශ්‍රවණය කරමටත් නිවන් මග පාදාගැනීමට ඉක්මණින්ම හැකිවේවා ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධයම අවබෝධ වේවා . සාධු සාධු සාධු
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේ නිදුක් වෙත්වා ...!!! නීරෝගී වෙත්වා ...!!! සුවපත් වෙත්වා ...!!! දීර්ඝායුෂ ලබත්වා ...!!! රිදියගම ඉන්ද්‍රලෝක ස්වාමීන් වහන්සේටත් බොහෝ පිං. අපට මේ ධර්මය අහන්න අවශ්ථාව සැලසීම වෙනුවෙන්. ඔබ වහන්සේටද නිවන සාක්ෂාත් කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ...!!! තෙරුවණ් සරණයි ...!!!
🙏🙏🙏
❤❤❤❤❤❤😊😊😊😊
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
ඔබ වහන්සේ සුවපත්ව් දීර්ගායු ලැබේ වා.සාදු සාදු සාදු.
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ,හරියට වටිනා දේශනාවක් මම ගෙවෙන හැම මොහොතකම මගේ හිතේ චේතනා පිරිසිදු කරගෙන ජීවත් වෙන්නෙ හිත පිරිසිදු වෙන හැම මොහොතකම මගේ හැම දේකටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබුනා ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධ වේවා !
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ සම්පතම ලැබේවා !!!
Budusarani
ඔබ වහන්සේගේ බණ ශ්‍රවණය කරන්නට ලැබෙන එකක් මහා විශාල පිනක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු
පින්වත් අපේ ස්වාමින්වහන්සේට දළදා සමිඳු පිහිටෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
අප්‍රමාණ ගුණැති මහා සගරුවන මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මාගේද නමස්කාරය වේවා
ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,!!!! 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේ වා උතුම් පින්වත් පොන් එකෙන් හො ඇසිම සෑපතකි..කවද්‍රහො දැක ඇසිමට සිදු වෙවා
සිල්වත් ගුනවත් සත්‍යවාදී උත්තම කල්‍යාණ මිත්‍රයානන්වහන්ස ශාන්ත ප්‍රනීත උතුම් බුදුවදනින් සිත් සනසාලු ඔබවහන්සේටනිදුක් නීරෝගි දීර්ඝgausama ලැබේවා මගේ ගෞරවනීය නමස්කාරය වේවාසාදු සාදු සාදු
ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී🙏🙏🙏🙏🙏🙏🙏🙏.............ත්‍රිවිධ රත්නයේම පිහිටයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සදාකාලිකවම සම්බුදු දහම.ලෝව රැදේවා🎉🎉🎉🎉
මේ සසරේ මටත් ඔබ වහන්සේ දැක ධර්මය අසන්න පිනක් ලැබේවා සාදු සාදු
ඔබවහන්සේගේ ධර්මදේශනා මම ශ්‍රවණය කරනවා මෙන්ම මගේ වුනාවත් ධර්ම මාර්ගය ටයොමු කරවා ගැනීමට මම යොදා ගන්නවා එය සාර්ථක කරගැනීමට ඔබ වහන්සේගේ ආගීර්වාදය ලැබේවා ඔබ වහන්සේට උතුම් ධර්ම පම අවබෝධ වේවා කිකරුවන් සරණයි සාධු සාධු සාධු
තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏
පින්වත් ඔබවහන්සේ ගෙ දහම් පදයක් අසන්නට අප සැබවින්ම භාග්‍යවන්ත වුවා...අනන්ත බුදුගුණ බලෙන් ඔබවහාන්සෙට ලොවපුරා දහම් දෙසන්නට .ජනසිත් සතන් සුවපත් කරන්නට ලැබෙවා....
පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
උත්තමයා නන් වහන්ස ,ඔබ වහන්සේ අභිමුව හිද දර්මය අසන්නට මා හටපින ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
+94777387842
සිිලවන්තං ගුණවන්තං පුන්‍යංකෙත්තන් අනුත්තරං දුල්ලහේන මයා ලද්දං පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සිිිල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු !!!
Sadu ,sadu sadu ....
පිංවන්ත ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා මටත් ඔබ වහන්සේගේ පාමුල ධමය අවබෝධ කරගැනීමට හැකිවේවා ඔබවත න්සේට මේ කරන සත්ක්‍රියාව හේතුවෙන් ඉක්මන් භවයකදි උතුම් චතුරාර්යය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි. සාධු සාධු සාධු
ආදරණීය විශ්වයේ ආශීර්වාදයෙන් හමුවුනා ...දැහැන් අසපුවක්..අපරිමිත සැනසීමක්,බුදුබණ සොයාගිය වෙහෙසකර ගමනේ අනන්ත විශ්වයේ පණිවිඩය ක් මේ..සාධූ සාධූ සාධූ ..අමනිවන් මග සොයා වෙහෙසෙන සම්බුදු සසුනේ මුරදේවතාවක් හමුවෙලා පිරිසකට..සාධූ සාධූ සාධූ නිවන් මග වචනයක් නොව පාරමිතාවක් අවසන සැනසීම බව පැහැදිලි කරන්නට ඔබ වහන්සේගේ නිවුනු හඬ මාගේ සවනින් සිත තුල ජනිත වෙමින් පවතී..සාධූ සාධූ සාධූ .
පින්වත් shwmin වහන්සේට mage නමස්කාර ya වේවා
Sadu sadu sadu theruwan saranai
ඔබ වහන්සේගේ වැඩ සටහනකට සහභාගී වී ඒ උතුම් යාමට මට පින් පැදේවා🙏🙏🙏
Sadu sadu sadu mage namasksraya weva
මට මේ වැඩසටහන නරබද්දී ඔබවහන්සේ ඉදිරියේ ඉන්නවා වගේ දැනුනා ස්වාමීන්වහන්ස බොහොම පින් 🙏☸️🙏☸️🙏☸️
අනේ පින්වත් ස්වාමීන් වහන්සේව දේවියොම රකිවා .ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා අහනකොට මගේ හිත අමුතුම ලෝකේකට අරගන යනවා වගේ මම පන්ච ශික්ෂා පද ආරක්ෂා කරගෙන වැරදි වැඩ නොකර හිත සැහැල්ලුවෙන් තියාගෙන කොහොම හරි දර්ම අවබෝධ කර ගන්න උත්සහ කරනවා .තෙරුවන් සරනයි !
Oba වහන්සේගේ ධර්මය srawanaya කිරීමට ලැබේවා !🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻 මාගේ නමස්කාරය වේවා..🙏🏻🙏🏻🙏🏻.යුටිබ් ඔස්සේ ධර්මය අහන්න සැලැස්සු ඔබවහන්සේට ද මාගේ නමස්කාරය වේවා .🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරනයි !!
Sadu sadu sadu theruwan saranai 🙏🙏🙏♥️♥️♥️
Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa. ! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌻🌻🌻🌻🌷
Penwath ape swmenwahansete deergau wewa 🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ආර‌්‍යන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය , පටිච්ච සමුප්පාද ධර්මය ගැන අවබෝධයක් ලබා ගැනීමට කැමතියි. මෙ දුක් විඳින ජනයා සංසාර සාගරයෙන් එතෙර කරවන්නට ඔබ වහන්සේ දරණ වෙහෙස මහන්සියට මෙ ආත්ම භාවයෙදිම උතුම් නිර්වාණය ශාක්ෂාත් වෙවා.
බුද්ධ පුත්තං නමා මහං .....🙏🙏🙏
Oba wahansegel deshanaya ahanakota mage sitha pudumakara f
Sadu...sadu..sadu.. pinwath swameenwahanseta mage uththamanga namaskaraya weva!!!
🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේ නිදුක් වෙත්වා ...!!! නීරෝගී වෙත්වා ...!!! සුවපත් වෙත්වා ...!!! දීර්ඝායුෂ ලබත්වා ...!!! රිදියගම ඉන්ද්‍රලෝක ස්වාමීන් වහන්සේටත් බොහෝ පිං. අපට මේ ධර්මය අහන්න අවශ්ථාව සැලසීම වෙනුවෙන්. ඔබ වහන්සේටද නිවන සාක්ෂාත් කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ...!!! තෙරුවණ් සරණයි ...!!!ගෞරවණීය සවාමීන් වහන්සේ ආපසු වඩින්නට පෙර ඕස්ට්‍රේලියාවේදී කලා මෙන් ප්‍රායෝගික භාවනා වැඩ සටහනක් ලංකාවේදී පවත්වන්නට කටයුතු කල හැකි නම් ලාංකික අප වෙනුවෙන් කරන ලොකු භාග්‍යයකි. ඒ සඳහා සංවිධායක මහතුනට සිත් පහල වේවා ...!!! සැමට තෙරුවණ් සරණයි ...!!!
ගොඩක් පින් ඔබ වහන්සේ ට.නිවන් දොරටුව ලැබේ වා.
මෙවන් පිංවත් උත්තමයන්වහන්සේලා. දකින්න බණ අහන්න ලැබීමත් පුන්‍ය කර්මයක් සේ දකිමි.
🙏🏽🙏🏽🙏🏽🙏🏽💐💐💐💐🙇🏾♀️🙇🏾♀️🙇🏾♀️🙇🏾♀️ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායු වේවා බුදු සරණයි 🙏🏽🙏🏽🙇🏾♀️🙇🏾♀️
Sadu sadu sadu matath wasanawa labuna uthum dhaham asannata.
අමත ධාතුවම ස්පර්ශ කරමින් අපටද එ මහා අමඑ ධාතුව ස්පර්ශ කරන්න දිරිය දෙන උත්තම හිමාලයෙ හාමුදුරුවො අපේ මවුබිමට වාසනාවක් .මගේ ඉෂ්ට දෙවතාවන් වහන්සෙලාට මට මෙ ස්වාමින් වහන්සෙ මුන ගැස්සුවාට නිවනම ස්පර්ෂ වේවා
Obawahanse addalgal pinbime danayata wadamakal awsthawe mata wandanakargenimata hakiuna bohodura edan sadu sadu sadu
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුෂත් ලැබේවා! පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනය කරන්නා වූ අයුරින්ම උතුම් අමා මහ නිවන් සුව අවබෝධය පිණිස මේ ධර්ම දානයම කුසල් හේතු වාසනා වේවා! අපට මෙවන් වටිනා දහම් කරුණු අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ඇතුළු සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී බව ලැබේවා! නිවන් දොරටු විවෘත වේවා!
සිල්වත් ගුණවත් නැණවත් මහා උතුම් වූ සගරුවන ඔබ වහන්සේට ස්තුති.නිරෝගි සම්පත්තිය තවත් ලැබි මේ මිනිස් සංහතිය කෙලෙස් වලින් මිදී මට ආශිර්වාදය බහූලව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සිය දහස් වාරයක් නමස්කාර වේවා 🙏🙏🙏
Obawahan sege deshanaya ahana kota mage hitha godak sanasuna niuna pera sansaraye mama punchi pinak karala thibuna obawahansege deshaya ahanna oba wahansege deshanayen mama me vidiyata sanasunanam budun wahansege deshanaya kotharam mata sanaseemakda kiyala mata hithuna oba wahnseta theruwan sarani oba wahanse prartha karanu labana bodiya purnawewa
මටත්, අතිපින්වත් ස්වාමින්වහන්සේ හමුවී ධර්මය ශ්‍රවනයට පින් අත්වේවා!!🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා .🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻
පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ පාලි ගාතා දේශනා කරද්දී හිත පතුලටම දැනෙනවා,සසරේ අහලා පුරුදු බව දැනුනෙ,සියලු දෙනාට ම ඉක්මන් ධර්මඅවබෝධය වේවා🙏🙏🙏
සත්‍යයක් රැකීමෙන් තමයි,සත්‍යයක් කරා යන්න පුලුවන් වෙන්නෙ "ඒ උතුම් සත්‍යය කරා ගමන්කිරීමට ඔබවහන්සේලා රකින සීල ගුණකද අපටද ආදර්ශයක් වේවා !උත්තම නිවන් අවබෝධය වේවා ස්වාමීනි !
Uththarithara suwamin wahanse athulu arrya maha sangarathnayata mage agrra sheshta namaskaraya wewa!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වෙවා .ඔබ වහන්සෙේගේ අබියස සද්ධර්මය අසන්නට කුසල් පුර්න වේවා .තෙරුවන් සරනයි .සුවපත් වෙවා .
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐
සාදු සාදු සාදු පිංවත් සුවමින්වහන්සෙට මගෙ නමස්කාරය වෙවා .🙏🙏🙏
Oba wàhnsege Abiyasa darmsawanya kirimata mahata pin mathuwewa !!!
අපේ බුදු හාමුදුර්වන්ගේ පින තාමත් මේ ලෝකෙ තියෙනවානෙ.පින්වත් ස්වාමින් වහන්සේගේ උතුම් අරමුන ඉක්මනින් ඉටුවේ අපට දහම් අසන්නට ලැබේවා
සුවපත් වේවා !
🙏🙏🙏 ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා.
ඔබ වහන්සෙ සතය මතම පිහිටා අපිව බුදුහාමුදුරුවො ලගටම ගෙනියනවා දැස්වලට කදුලු උනනවා බුද්ධාලම්බන ප්‍රිතියෙන් පිනායනවා . නිවනම සිතට දැනෙනවා අපි පින්කලා මෙපින්වත හාමඅදුරුවොlively මුන ගැසාමට its mere coincidance.thanks to vishva matha... එතං සන්තං එතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතො..සබ්බුදි පටිනිස්සග්ගො තණ්හක්ඛයො නිරොධො නිබ්බානන්ති..සංඛාරා පරමා දුක්ඛා නිබ්බානං පරමං සුඛං....
සුවපත්වේවා..🙏
ඔබ වහන්සේ අභිමුව හිද ධර්මශ්‍රවණය කිරීමේ පුණ්‍ය ලාභය මා හට ඉක්මන් දවසකදී ම ලැබේවා !!! 🙏🙏🙏
Ane apih anne comada
P
සාදු ...සාදු ...සාදු .....ඔබගේ ඒ උතුම් ප්‍රාර්ථනය එලෙසම ඉටුවේවා...!!!මා හටද එය එලෙසින්ම ඉටුවේවා....!!!✨️✨️✨️👌👌👌🙏🙏🙏
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.ස්ථානය/කාලය/යෝජිතදින---------------------------------අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු.⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.සද්ධර්මධාරා
මටත්
🙏🙏🙏 pinsidu wewaa. Obawahanseta me bawayema niwansuwa labewa.Theruwan saranayi
අප්පුමාන පිං කෙත.තව තවත් පලදරන්නනට මාරැස් කල පිං අනුමොදන් කරමි අනුමොදන් වෙවා දිර්ගාඅයුස ලැබෙිවා සාදු සාදු සාදු
@watina bank. Sadu sadu
ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සාදු🙏🌷🙏සාදු🙏🌷🙏සාදු🙏🌷🙏
සාදු සාදු සාදු පිංවත් අපේ හමුදුරැවනේ තෙරැවන් සරනයි
ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා !තෙරුවන් සරණයි !🙏🙏🙏
☸️☸️☸️🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏pinwath ape swamin wahanseta suwisi anantha Guna balayen niduk nirogi Chirag jiwanaya lebewaaa....samma sambudu saranai 🙏🙏🙏..........
සාදු සාදු මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේගේ මේ දේශනා කොයිතරම් ඇත්තද,,,,නමුත් අපේ හාමුදුරුවනේ කියෙන් කීදෙනාද මේ දේවල් පිලිගන්නෙ,,,සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා,,,,,,,
සාදු . සාදු සාදු ..අද ...2024..6.14...දිනය ...අද මේ . වීඩියෝ එක ලැබුනේ ..බුදුසරනයි ...සැමට
බුදු සරණ වෙිවාදමි සරණ වෙිවාසඝසරණ වෙිවා ...
Sadu sadu sadu may pin kusal anumodan wewa niduka nirogi wewa dirge ayusa labewa niwan awabodaya labewa theruwan saranai
මේ වීඩියෝව පටගත කර සමාජයට විවෘත කල ඔබට බොහොම පින්. උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
ලංකා වටවඩ්න්නැද්ද හාමුදුරුවෝ
Sadusadusadu
උතුම් ආර්‍ය්න් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
theruwan saranie
Sadu. Sadu. Sadu
🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻 වන්දනීය පූජනීය අති උතුම් පින්වත් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායකත්වය සපයන සියලුම දෙනා මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු🙏🏻🙏🏻🙏🏻
Niwan suwa labewa pinwath suwamin wahanseta👌🤚🤲🙌
පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
REAL DHAMMA of the LORD BUDDHA. 🙏🙏🙏
Sadu...sadu....sadu..Ape pinwath swamin wahanseta niduk Nairogi bawaya labewa derrrgay wewa prathana karan bodeyakin autum nirvanaya awabhoda wethwa budusarani
නිවන් දකිත්වා
Saadu saadu swaminwahanseta theruwan saranai
Oba wahanse abhi muwa hida darmaya asimata mata ikman dinakadima wishweyema sakthiya mata labewa. Sadu sadu .
රහසින් වත් පවි නොකල මගේ බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🌷🙏සාදු 🙏🌷🙏සාදු 🙏🌷🙏සාදු 🙏🌷🙏
ආශ්චර්යයි පින්වත් ස්වාමීන් වහන්ස සසරේ කල පෙර පින් බලයකින් මටත් ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා වහ වහා සම්බුද්ධ ශාසනයේ ඵල නෙළා ගන්න අපට වීර්යය වැඩේවා ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
ඇසට කඳුළු එන්නේ mata vitharada ස්වාමීන් වහන්ස obawahanse රහතන් වහන්සේ nak mage hagima
සාදු .. 👏 සාදු...👏 සාදු ..👏👏👏
පූජණීය වන්දණීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඔබ වහන්සේ ඉදිරියේ හිඳ උතුම් දහම් බිදක ශ්‍රවණය කරමටත් නිවන් මග පාදාගැනීමට ඉක්මණින්ම හැකිවේවා ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධයම අවබෝධ වේවා . සාධු සාධු සාධු
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේ නිදුක් වෙත්වා ...!!! නීරෝගී වෙත්වා ...!!! සුවපත් වෙත්වා ...!!! දීර්ඝායුෂ ලබත්වා ...!!! රිදියගම ඉන්ද්‍රලෝක ස්වාමීන් වහන්සේටත් බොහෝ පිං. අපට මේ ධර්මය අහන්න අවශ්ථාව සැලසීම වෙනුවෙන්. ඔබ වහන්සේටද නිවන සාක්ෂාත් කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ...!!! තෙරුවණ් සරණයි ...!!!
🙏🙏🙏
❤❤❤❤❤❤😊😊😊😊
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
ඔබ වහන්සේ සුවපත්ව් දීර්ගායු ලැබේ වා.සාදු සාදු සාදු.
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ,හරියට වටිනා දේශනාවක් මම ගෙවෙන හැම මොහොතකම මගේ හිතේ චේතනා පිරිසිදු කරගෙන ජීවත් වෙන්නෙ හිත පිරිසිදු වෙන හැම මොහොතකම මගේ හැම දේකටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබුනා ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධ වේවා !
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ සම්පතම ලැබේවා !!!
Budusarani
ඔබ වහන්සේගේ බණ ශ්‍රවණය කරන්නට ලැබෙන එකක් මහා විශාල පිනක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු
පින්වත් අපේ ස්වාමින්වහන්සේට දළදා සමිඳු පිහිටෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
අප්‍රමාණ ගුණැති මහා සගරුවන මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මාගේද නමස්කාරය වේවා
ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්ස
ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා!!!
🙏🙏🙏
තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,!!!! 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේ වා උතුම් පින්වත් පොන් එකෙන් හො ඇසිම සෑපතකි..
කවද්‍රහො දැක ඇසිමට සිදු වෙවා
සිල්වත් ගුනවත් සත්‍යවාදී උත්තම කල්‍යාණ මිත්‍රයානන්වහන්ස ශාන්ත ප්‍රනීත උතුම් බුදුවදනින් සිත් සනසාලු ඔබවහන්සේටනිදුක් නීරෝගි දීර්ඝgausama ලැබේවා
මගේ ගෞරවනීය නමස්කාරය වේවා
සාදු සාදු සාදු
ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී🙏🙏🙏🙏🙏🙏🙏🙏.............
ත්‍රිවිධ රත්නයේම පිහිටයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සදාකාලිකවම සම්බුදු දහම.ලෝව රැදේවා🎉🎉🎉🎉
මේ සසරේ මටත් ඔබ වහන්සේ දැක ධර්මය අසන්න පිනක් ලැබේවා සාදු සාදු
ඔබවහන්සේගේ ධර්මදේශනා මම ශ්‍රවණය කරනවා මෙන්ම මගේ වුනාවත් ධර්ම මාර්ගය ටයොමු කරවා ගැනීමට මම යොදා ගන්නවා එය සාර්ථක කරගැනීමට ඔබ වහන්සේගේ ආගීර්වාදය ලැබේවා ඔබ වහන්සේට උතුම් ධර්ම පම අවබෝධ වේවා කිකරුවන් සරණයි සාධු සාධු සාධු
තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏
පින්වත් ඔබවහන්සේ ගෙ දහම් පදයක් අසන්නට අප සැබවින්ම භාග්‍යවන්ත වුවා...අනන්ත බුදුගුණ බලෙන් ඔබවහාන්සෙට ලොවපුරා දහම් දෙසන්නට .
ජනසිත් සතන් සුවපත් කරන්නට ලැබෙවා....
පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
උත්තමයා නන් වහන්ස ,ඔබ වහන්සේ අභිමුව හිද දර්මය අසන්නට මා හටපින ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
+94777387842
සිිලවන්තං ගුණවන්තං පුන්‍යංකෙත්තන් අනුත්තරං දුල්ලහේන මයා ලද්දං පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සිිිල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං
සාදු සාදු සාදු !!!
Sadu ,sadu sadu ....
පිංවන්ත ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා මටත් ඔබ වහන්සේගේ පාමුල ධමය අවබෝධ කරගැනීමට හැකිවේවා ඔබවත න්සේට මේ කරන සත්ක්‍රියාව හේතුවෙන් ඉක්මන් භවයකදි උතුම් චතුරාර්යය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි. සාධු සාධු සාධු
ආදරණීය විශ්වයේ ආශීර්වාදයෙන් හමුවුනා ...
දැහැන් අසපුවක්..
අපරිමිත සැනසීමක්,
බුදුබණ සොයාගිය වෙහෙසකර ගමනේ අනන්ත විශ්වයේ පණිවිඩය ක් මේ..
සාධූ සාධූ සාධූ ..
අමනිවන් මග සොයා වෙහෙසෙන සම්බුදු සසුනේ මුරදේවතාවක් හමුවෙලා පිරිසකට..
සාධූ සාධූ සාධූ
නිවන් මග වචනයක් නොව පාරමිතාවක් අවසන සැනසීම බව පැහැදිලි කරන්නට ඔබ වහන්සේගේ නිවුනු හඬ මාගේ සවනින් සිත තුල ජනිත වෙමින් පවතී..
සාධූ සාධූ සාධූ .
පින්වත් shwmin වහන්සේට mage නමස්කාර ya වේවා
Sadu sadu sadu theruwan saranai
ඔබ වහන්සේගේ වැඩ සටහනකට සහභාගී වී ඒ උතුම් යාමට මට පින් පැදේවා🙏🙏🙏
Sadu sadu sadu mage namasksraya weva
මට මේ වැඩසටහන නරබද්දී ඔබවහන්සේ ඉදිරියේ ඉන්නවා වගේ දැනුනා ස්වාමීන්වහන්ස බොහොම පින් 🙏☸️🙏☸️🙏☸️
අනේ පින්වත් ස්වාමීන් වහන්සේව දේවියොම රකිවා .ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා අහනකොට මගේ හිත අමුතුම ලෝකේකට අරගන යනවා වගේ මම පන්ච ශික්ෂා පද ආරක්ෂා කරගෙන වැරදි වැඩ නොකර හිත සැහැල්ලුවෙන් තියාගෙන කොහොම හරි දර්ම අවබෝධ කර ගන්න උත්සහ කරනවා .තෙරුවන් සරනයි !
Oba වහන්සේගේ ධර්මය srawanaya කිරීමට ලැබේවා !🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻 මාගේ නමස්කාරය වේවා..🙏🏻🙏🏻🙏🏻.යුටිබ් ඔස්සේ ධර්මය අහන්න සැලැස්සු ඔබවහන්සේට ද මාගේ නමස්කාරය වේවා .🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරනයි !!
Sadu sadu sadu theruwan saranai 🙏🙏🙏♥️♥️♥️
Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa. ! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌻🌻🌻🌻🌷
Penwath ape swmenwahansete deergau wewa 🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ආර‌්‍යන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය , පටිච්ච සමුප්පාද ධර්මය ගැන අවබෝධයක් ලබා ගැනීමට කැමතියි. මෙ දුක් විඳින ජනයා සංසාර සාගරයෙන් එතෙර කරවන්නට ඔබ වහන්සේ දරණ වෙහෙස මහන්සියට මෙ ආත්ම භාවයෙදිම උතුම් නිර්වාණය ශාක්ෂාත් වෙවා.
බුද්ධ පුත්තං නමා මහං .....🙏🙏🙏
Oba wahansegel deshanaya ahanakota mage sitha pudumakara f
Sadu...sadu..sadu.. pinwath swameenwahanseta mage uththamanga namaskaraya weva!!!
🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේ නිදුක් වෙත්වා ...!!! නීරෝගී වෙත්වා ...!!! සුවපත් වෙත්වා ...!!! දීර්ඝායුෂ ලබත්වා ...!!! රිදියගම ඉන්ද්‍රලෝක ස්වාමීන් වහන්සේටත් බොහෝ පිං. අපට මේ ධර්මය අහන්න අවශ්ථාව සැලසීම වෙනුවෙන්. ඔබ වහන්සේටද නිවන සාක්ෂාත් කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ...!!! තෙරුවණ් සරණයි ...!!!
ගෞරවණීය සවාමීන් වහන්සේ ආපසු වඩින්නට පෙර ඕස්ට්‍රේලියාවේදී කලා මෙන් ප්‍රායෝගික භාවනා වැඩ සටහනක් ලංකාවේදී පවත්වන්නට කටයුතු කල හැකි නම් ලාංකික අප වෙනුවෙන් කරන ලොකු භාග්‍යයකි. ඒ සඳහා සංවිධායක මහතුනට සිත් පහල වේවා ...!!! සැමට තෙරුවණ් සරණයි ...!!!
ගොඩක් පින් ඔබ වහන්සේ ට.නිවන් දොරටුව ලැබේ වා.
මෙවන් පිංවත් උත්තමයන්වහන්සේලා. දකින්න බණ අහන්න ලැබීමත් පුන්‍ය කර්මයක් සේ දකිමි.
🙏🏽🙏🏽🙏🏽🙏🏽💐💐💐💐🙇🏾♀️🙇🏾♀️🙇🏾♀️🙇🏾♀️ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායු වේවා බුදු සරණයි 🙏🏽🙏🏽🙇🏾♀️🙇🏾♀️
Sadu sadu sadu matath wasanawa labuna uthum dhaham asannata.
අමත ධාතුවම ස්පර්ශ කරමින් අපටද එ මහා අමඑ ධාතුව ස්පර්ශ කරන්න දිරිය දෙන උත්තම හිමාලයෙ හාමුදුරුවො අපේ මවුබිමට වාසනාවක් .මගේ ඉෂ්ට දෙවතාවන් වහන්සෙලාට මට මෙ ස්වාමින් වහන්සෙ මුන ගැස්සුවාට නිවනම ස්පර්ෂ වේවා
Obawahanse addalgal pinbime danayata wadamakal awsthawe mata wandanakargenimata hakiuna bohodura edan sadu sadu sadu
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුෂත් ලැබේවා! පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනය කරන්නා වූ අයුරින්ම උතුම් අමා මහ නිවන් සුව අවබෝධය පිණිස මේ ධර්ම දානයම කුසල් හේතු වාසනා වේවා!
අපට මෙවන් වටිනා දහම් කරුණු අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ඇතුළු සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී බව ලැබේවා! නිවන් දොරටු විවෘත වේවා!
සිල්වත් ගුණවත් නැණවත් මහා උතුම් වූ සගරුවන ඔබ වහන්සේට ස්තුති.නිරෝගි සම්පත්තිය තවත් ලැබි මේ මිනිස් සංහතිය කෙලෙස් වලින් මිදී මට ආශිර්වාදය බහූලව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සිය දහස් වාරයක් නමස්කාර වේවා 🙏🙏🙏
Obawahan sege deshanaya ahana kota mage hitha godak sanasuna niuna pera sansaraye mama punchi pinak karala thibuna obawahansege deshaya ahanna oba wahansege deshanayen mama me vidiyata sanasunanam budun wahansege deshanaya kotharam mata sanaseemakda kiyala mata hithuna oba wahnseta theruwan sarani oba wahanse prartha karanu labana bodiya purnawewa
මටත්, අතිපින්වත් ස්වාමින්වහන්සේ හමුවී ධර්මය ශ්‍රවනයට පින් අත්වේවා!!🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා .🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻
පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ පාලි ගාතා දේශනා කරද්දී හිත පතුලටම දැනෙනවා,සසරේ අහලා පුරුදු බව දැනුනෙ,සියලු දෙනාට ම ඉක්මන් ධර්මඅවබෝධය වේවා🙏🙏🙏
සත්‍යයක් රැකීමෙන් තමයි,
සත්‍යයක් කරා යන්න පුලුවන් වෙන්නෙ "
ඒ උතුම් සත්‍යය කරා ගමන්කිරීමට ඔබවහන්සේලා රකින සීල ගුණකද අපටද ආදර්ශයක් වේවා !
උත්තම නිවන් අවබෝධය වේවා ස්වාමීනි !
Uththarithara suwamin wahanse athulu arrya maha sangarathnayata mage agrra sheshta namaskaraya wewa!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වෙවා .ඔබ වහන්සෙේගේ අබියස සද්ධර්මය අසන්නට කුසල් පුර්න වේවා .තෙරුවන් සරනයි .සුවපත් වෙවා .
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐
සාදු සාදු සාදු පිංවත් සුවමින්වහන්සෙට මගෙ නමස්කාරය වෙවා .🙏🙏🙏
Oba wàhnsege Abiyasa darmsawanya kirimata mahata pin mathuwewa !!!
අපේ බුදු හාමුදුර්වන්ගේ පින තාමත් මේ ලෝකෙ තියෙනවානෙ.පින්වත් ස්වාමින් වහන්සේගේ උතුම් අරමුන ඉක්මනින් ඉටුවේ අපට දහම් අසන්නට ලැබේවා
සුවපත් වේවා !
🙏🙏🙏 ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා.
ඔබ වහන්සෙ සතය මතම පිහිටා අපිව බුදුහාමුදුරුවො ලගටම ගෙනියනවා දැස්වලට කදුලු උනනවා බුද්ධාලම්බන ප්‍රිතියෙන් පිනායනවා . නිවනම සිතට දැනෙනවා අපි පින්කලා මෙපින්වත හාමඅදුරුවොlively මුන ගැසාමට its mere coincidance.thanks to vishva matha... එතං සන්තං එතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතො..සබ්බුදි පටිනිස්සග්ගො තණ්හක්ඛයො නිරොධො නිබ්බානන්ති..සංඛාරා පරමා දුක්ඛා නිබ්බානං පරමං සුඛං....
සුවපත්වේවා..🙏
ඔබ වහන්සේ අභිමුව හිද ධර්මශ්‍රවණය කිරීමේ පුණ්‍ය ලාභය මා හට ඉක්මන් දවසකදී ම ලැබේවා !!! 🙏🙏🙏
Ane apih anne comada
P
සාදු ...සාදු ...සාදු .....ඔබගේ ඒ උතුම් ප්‍රාර්ථනය එලෙසම ඉටුවේවා...!!!මා හටද එය එලෙසින්ම ඉටුවේවා....!!!✨️✨️✨️👌👌👌🙏🙏🙏
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
application.srisambuddhamission.org/
🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
ස්ථානය/කාලය/යෝජිතදින
---------------------------------
අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
මහනුවර දින05 සැප්.13- සැප්.19
🟠සැ. යු.
⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
සද්ධර්මධාරා
මටත්
🙏🙏🙏 pinsidu wewaa. Obawahanseta me bawayema niwansuwa labewa.
Theruwan saranayi
අප්පුමාන පිං කෙත.තව තවත් පලදරන්නනට මාරැස් කල පිං අනුමොදන් කරමි අනුමොදන් වෙවා දිර්ගාඅයුස ලැබෙිවා සාදු සාදු සාදු
@watina bank. Sadu sadu
ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සාදු🙏🌷🙏සාදු🙏🌷🙏සාදු🙏🌷🙏
සාදු සාදු සාදු පිංවත් අපේ හමුදුරැවනේ තෙරැවන් සරනයි
ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා !තෙරුවන් සරණයි !🙏🙏🙏
☸️☸️☸️🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏pinwath ape swamin wahanseta suwisi anantha Guna balayen niduk nirogi Chirag jiwanaya lebewaaa....samma sambudu saranai 🙏🙏🙏..........
සාදු සාදු මාගේ නමස්කාරය වේවා
Sadu sadu sadu mage namasksraya weva
ඔබ වහන්සේගේ මේ දේශනා කොයිතරම් ඇත්තද,,,,නමුත් අපේ හාමුදුරුවනේ කියෙන් කීදෙනාද මේ දේවල් පිලිගන්නෙ,,,සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා,,,,,,,
සාදු . සාදු සාදු ..අද ...2024..6.14...දිනය ...අද මේ . වීඩියෝ එක ලැබුනේ ..බුදුසරනයි ...සැමට
බුදු සරණ වෙිවා
දමි සරණ වෙිවා
සඝසරණ වෙිවා ...
Sadu sadu sadu may pin kusal anumodan wewa niduka nirogi wewa dirge ayusa labewa niwan awabodaya labewa theruwan saranai
මේ වීඩියෝව පටගත කර සමාජයට විවෘත කල ඔබට බොහොම පින්. උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
ලංකා වට
වඩ්න්
නැද්ද
හාමුදුරුවෝ
Sadusadusadu
උතුම් ආර්‍ය්න් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
theruwan saranie
Sadu. Sadu. Sadu
🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻 වන්දනීය පූජනීය අති උතුම් පින්වත් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායකත්වය සපයන සියලුම දෙනා මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු🙏🏻🙏🏻🙏🏻
Niwan suwa labewa pinwath suwamin wahanseta👌🤚🤲🙌
පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
REAL DHAMMA of the LORD BUDDHA. 🙏🙏🙏
Sadu...sadu....sadu..
Ape pinwath swamin wahanseta niduk Nairogi bawaya labewa derrrgay wewa prathana karan bodeyakin autum nirvanaya awabhoda wethwa budusarani