Hi Kelum Aiya, Greetings from Europe! I wrote a comment a few months ago when you interviewed Ms. Janaki Kurukulasuriya. In that comment I requested you to bring Ms. Manik Kurukulasuriya. So I want to thank you for giving people like me the opportunity to watch an interesting chat with Manik akki. I left Sri Lanka over 30 years ago. When I lived in SL Manik akki was my favorite actress and fashion model. I collected pictures and calendars of her including the two pocket calendars you showed on this program. I still remember them. I even wrote letters to Manik akki's home address and she sent me a photo of her. That time I was a teenager (14 years old). I went to see Mr. Chandran Ratnam's movie "Adara Kathawa" only because of Manik akki. I loved her so much and will always do. I rarely visit Sri Lanka as I don't have any family there anymore. In my next visit to SL I would like to meet her in person and invite her to have a meal with me and that is one of my few wishes before I die someday. I have a special request to you. Could you please let me know how I can get in touch with her. Please note I am not on Facebook, Twitter etc. Or is there a way for me to contact you directly? I appreciate your youtube channel very much and your wonderful skills of interviewing people. Thank you very much for bringing so much joy to someone like me who no longer has any ties to SL. You really took me back to those good old days in Sri Lanka. 🙏🙏🙏💐💐💐💐 A message to Manik Akki (if you happen to read this message): I was and still am an ardent fan of yours. It was such a delight to see you after so many years. I really want to see you in my next trip to Sri Lanka. I would like to write more but I have to limit my words as this is a youtube platform. I wish you good health, happiness and peace for many more years. Sending you lots of strength and love. 🙏🙏💓💓💐🌹🌷🌹🙋🏻♀️
@@kalumwijesooriya - Hi Kelum Aiya, Thanks for your reply. You forgot to let me know how I can contact you? I am on Whatsapp. I understand that it may not be possible for you to share contact details of you and Manik akki on this platform. If there is a way please let me know. Please share the message I wrote with Manik akki. Thank you so much. 🙏🙏🙏🙋🏻♀️
Thank you so much putha bringing her down. I want to make a request too. There are very few old actresses still alive. Cleric de Silva , Udula Debare , Liyoni Kothalawala and so on. I don't know practically it's ok as they are very very old nw. We missed Mallika Pilapitiya and Swarna Kahavita too.
Lovely to see her again .She is pretty even now.Memories went back to Aadara Kathawa movie which I enjoyed very much.Kalum you too look very handsome and beautiful Colour combination as well. Thanks enjoyed the interview very much 💐💐💐🙏🙏🙏
Athtatama Kalum puduma asaven bala hitiya. Samawanna one mata kale nalu niliyanta wadiya me kale ayage pawurushathwaya Ihali kiya mata hage. Tawamath me aya tathvikawa lassanai neda? Mage Kalum oyath tikake kettu wela nisa tawath lassanai. Harima asai me wage aya dakinna labima. Aye tama wasanthiwa nogenawe? Hemalwa nogenawa? Oyala dedenata Jesu pihitai ! Budu saranai 😘😘😘 Lanakawatama Budu saranai Devi pihitai
Hi Kelum Aiya, Greetings from Europe!
I wrote a comment a few months ago when you interviewed Ms. Janaki Kurukulasuriya. In that comment I requested you to bring Ms. Manik Kurukulasuriya. So I want to thank you for giving people like me the opportunity to watch an interesting chat with Manik akki. I left Sri Lanka over 30 years ago. When I lived in SL Manik akki was my favorite actress and fashion model. I collected pictures and calendars of her including the two pocket calendars you showed on this program. I still remember them. I even wrote letters to Manik akki's home address and she sent me a photo of her. That time I was a teenager (14 years old). I went to see Mr. Chandran Ratnam's movie "Adara Kathawa" only because of Manik akki. I loved her so much and will always do. I rarely visit Sri Lanka as I don't have any family there anymore. In my next visit to SL I would like to meet her in person and invite her to have a meal with me and that is one of my few wishes before I die someday. I have a special request to you. Could you please let me know how I can get in touch with her. Please note I am not on Facebook, Twitter etc. Or is there a way for me to contact you directly? I appreciate your youtube channel very much and your wonderful skills of interviewing people. Thank you very much for bringing so much joy to someone like me who no longer has any ties to SL. You really took me back to those good old days in Sri Lanka. 🙏🙏🙏💐💐💐💐
A message to Manik Akki (if you happen to read this message): I was and still am an ardent fan of yours. It was such a delight to see you after so many years. I really want to see you in my next trip to Sri Lanka. I would like to write more but I have to limit my words as this is a youtube platform. I wish you good health, happiness and peace for many more years. Sending you lots of strength and love. 🙏🙏💓💓💐🌹🌷🌹🙋🏻♀️
Thank you so much for your kind words
Appreciate it very much 💐
@@kalumwijesooriya - Hi Kelum Aiya, Thanks for your reply. You forgot to let me know how I can contact you? I am on Whatsapp. I understand that it may not be possible for you to share contact details of you and Manik akki on this platform. If there is a way please let me know. Please share the message I wrote with Manik akki. Thank you so much. 🙏🙏🙏🙋🏻♀️
Man denaganna kemathi ai Oba marry karanna hithuwe neththe kiyala
❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරි අහිංසක වැදගත් අක්ක නගො ටිකක් *කුරකුලසූරීය* සහෝදරියන්.
මැණික් ඉතාමත්ම ලස්සනයි.
"සූසීමා" හීනෙන් වගේ මතකයි. සීංදුන නම් අදටත් ජනප්‍රිය නේ.
ඔබේ සුන්දරත්වය වාගේම ආයිත් ඒ සූන්දර අතිතයට යන්න හැකි නම්. 😔😔.
කැලුම් ස්තූතී ගොඩාක් මේ සුවිශේෂ මැණිකට වඩා වටිනා වැඩ සටහනට..
ජේසු පිහිටයි කැලුම් 🥀🥀🥀🥀🥀🥀
බොහොම ස්තුතියි ලෙනින් මේ ආදරනීය ඇගයීමට 💐💐💐💐
තෙරුවන් සරණයි
බෙහෙවින්ම ස්තුතියි අද මැනික් කුරැකුලසුරිය අපහට පෙන්වා
දුන්නාට කලක් ජනප්‍රිය තාරැකාව ගෙන ආවාට
තෙරැවන් සරනයි දෙදෙනාටම
බොහොම ස්තුතියි වික්‍රම්
තෙරුවන් සරණයි
ඔබව දැකීම හරිම සතුටක්....ඈත අතීතයකට ගියා ...නිරෝගි වේවා දීර්ඝායු වේවා .....ඉදිරි ජීවිතේ වාසනාවන්ත වේවා .....
හරිම ආසාකරන නිලියක් .. වැදගත් කම ට ඉන්න දක්ෂ ලස්සන නිලියක් ...කැලුම් විජේසූරිය හරීම විනයක් ඇතිව කතා කරන හොද මහත්මයෙක්...❤❤❤ස්වාවිකවම ලස්සන නිලියෝ මේ..ඇත්තටම ..වර්තමානයේ නිලියෝ බොරු සෝබන ,පුහු චරිත..විනයක් නෑ...
බොහොම ස්තුතියි මේ ඇගයීමට 👌💐🙏
මැනික් ඔබ දකින්න ලැබිමත් සතුටක් රූපය තාම ලස්සනයි" ඔබ දක්ෂ" නිලියක්" ඔබ කිවා වගේ සතුට තියෙන්නෙ හිතේ" අපි කරන බොහෝ හොද දෙවල් වලින් අපට සතුටක් ලබන්න පුලුවන්නම් එතන තමයි සතුට" ඔබේ සිතැගි තෙරුම් ගත හැක්කෙ ඔබ වගේම ජිවිර්හයකට හුරු උන කෙනෙක්ටයි" තනි ජිවිතය තුල අහිමිවිම් මතක ගොඩ ගැහිලා නමුත් කාලයතෙක්ක මුහුකුරා ගියාම අපට ගොඩාක් දේ වැටහෙනවා ස්ප අදහාන ආගම දහාම තුලින් අපට ගොඩාක් දේ ගන්න පුලුවන් එවිට දැනෙන සතුට" ජිවිතේ" ලබපු හොදම සතුට වනවා එතනයි ජිවිතය ඔබටත්" කැලුම්" අයියාටත්" නිදුක්"නිරෝගී" චිරජිවනය" තෙරුවන්"සරණින් ලැබේවා"ජේසු"පිහිටයි"
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
@@kalumwijesooriya😮
එදා වගේම අදටත් ඉතාම ආකර්ෂණීය සුන්දර නිළියක්👍 අපේ කාලෙ නිළියක්😘 අපි ඇයට තාමත් ආදරෙයි ❤ ඇගේ කතාව ඇතුලේ සියුම් ශෝකයක් හා පසුතැවීමක් තියෙනවා. ඒක බොහෝ කාන්තාවන්ට තියෙන තත්ත්වයක්. ඇත්තටම අද සිටින නිළියන්ට වඩා මැණික්ට තාමත් සමාජයෙ ජනප්‍රියත්වය තියෙනවා. ඔයාට නිදුක් නිරෝගී සතුටින් පිරි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා🙏
හරිම අව්‍යාජ යි. හරිම ආසාවෙන් ඇසුවෙ . දෙවි පිහිටයි !
අනේ ස්තූතියි කැලුම් ඇය දැකීම එයා හරිම නිහතමානි ආකර්ශනීය නිලියක්. එයා හරිම දක්ශ සරල නිලියක්
සෑහෙන කාලෙකට පස්සේ මෙතුමියව දැක්කේ අයියේ. මෙයත් හරි වටිනවා මොකද කලා ක්ෂේත්‍රයේ කලක් හිටිය කෙනෙක් දැන් නිහඞයි.එවැනි අයවත් නැවත ඉදිරියට ගෙන ඒම ඒ අයටත් ගෞරවයක්.Well done.
බොහොම ස්තුතියි නංගී 💐💐💐🙏🙏🙏
1981 දි මම දැක්කා මෙතුමිය උස්වැටකෙයියාවෙදි. දැක්ක වෙිලාවෙදි මට හිතුනා මෙචිචර ලස්සන කාන්තාවන් ලංකාවෙි ඉන්නවද කියලා ඒ තරමි ඇය ලස්සනයි
I like your genuine comment. 🎀🎁
Live ද දැක්කේ
හරිම "ස්ටයිලිශ් " නිලියො දෙන්නෙක් තමයි මැනික් , ජානකී සොයුරියෝ..❤️❤️💐
කැලුම් ඔයා වගේම මැණික් ගේ pocket calendars ඒ දවස් වල අපේ සාක්කු වලත් තිබ්බා අපේ සිත් ගත් ලස්සන නිළියන් වගේම ඉතාමත් නිහතමානි සරල නිළියන්
👌👌💐
අදත් ලස්සනම වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි බුදුසරනයි ..🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී
තෙරුවන් සරණයි 🙏🙏💐💐💐
@@kalumwijesooriya ttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttsaasass
බුදුසරණයි 🙏🙏🙏ඔබ දෙපලට. හරිම ආස නිළයයක් ❤️❤️🌹🌹
අපි කැමති ඔබතුමන්ගේ .මෙම කතා බහට , හැකි නම් ගෝතමි පතිරාජ සම්බන්ධ කර ගන්න , එයාගේ තොරතුරක් දැන ගන්න හරි ආසයි . වෙනදා වගේම අදත් වැදගත් කතා බහක් ❤️ ස්තුතියි .
බොහොම ස්තුතියි නිහාල්
දන්නා තරමින් එතුමිය ලංකාවේ නැහැ
මම හුඟක් ආදරය කරන නිළියක් තමයි මැණික් එයාව ගෙනාවට කැලුම් මහත්මයාණෙනි ඔබට බොහොමත්ම ස්තුතියි මම ආසම අැයගේ ආදර කතාව චිත්‍රපටයට
බොහොම ස්තුතියි නන්දා
මැනික් අක්කෙ මම ගොඩක් ආදරය කරන නිලියක් ඔයා.ඔය ලස්සනටයි,හිනාවටයි හරි කැමැතියි.සුසීමා ටෙලිනාට්‍යයේ ඔයාගේ ර0ගනය තාම මතකයි .ජීවරානී,ජානකී,ශිරානි අක්කලටත් මම හරිම කැමැතියි.සුබ පතනවා අනාගතයට
තෙරුවන් සරණයි නැවත වරක් රංගන දායකත්වයකින් දකින්න කැමති යි හරිම නිහතමානි යි බොරු ආටෝප නෑ .❤
ඉස්සර වගේම මැනික් ලස්සනයි.ආපහු ඔබගේ රංගනයන් දකින්න ආසයි.ඉස්සර වගේ අවස්තාවන් මගහරින්නේ නැතුව ආපහු පුන්චි තිරයට එන්න .හරිම ආශයි ඔබව යලිත් දකින්න . ඇයගේ කතාවෙ වටින අදහස් ගොඩක් ඇය කිඋව්ව ,.ඇය කතාකරනවා අහගෙන ඉන්න ආසයි . කැලුම් ජයසූරියත් වයසට යන්නේ නෑනේ .ස්තුතියි මේ වගේ වටින කලාකාරිනියන් කලාකරුවෝ ගැන මතකය අවදි කරාට
බොහොම ස්තුතියි.
තෙරුවන් සරණයි 💐
වයසට නොයාමේ රහස හිතාගන්න වත් බෑ.හිටියටත් වඩා ගොඩාක් ලස්සනයි .බුදු සරණයි
මම ගොඩාක් පුංචි ළමයෙක් කාලේ මැණික් කුරුකුලසූරිය මහත්මියව දැක්කේ. එදා ඒ දැකපු මුල් දවසේ ඉඳන්ම ඇයට ආදරෙයි. ඇය හරිම සුන්දර, අව්‍යාජ කාන්තාවක්. තමන්ගේ ගෞරවය රැකගෙන කටයුතු කරන නිළියක්. අපේ අම්මලා, තාත්තලා, නැන්දලා ඒ පවුලේ සහෝදරියන් ගැන කතා කරනවා මට පුංචි කාලේ ඉඳන්ම ඇහිලා තියනවා. ඔවුන්ගේ ප්‍රියතම නිලියන්. ඉතිං හරිම සතුටුයි කැලුම් අයියා ඇයව ඔබේ වැඩසටහනට කැඳවාගෙන ආවට. ඔබ දෙපලටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි රුවී
දිගටම බලන්නකො...
@@kalumwijesooriya ස්තුතියි කැලුම් අයියා.
එදා වගේම තාමත් සුරෑපී. හරිම ආදරණිය නිහතමානීම චරිතයක් වගෙයි ඇය.
පුංචි කාලේ චිත්‍රපට නාට්‍ය වල ඇය දැක්කා මතකයි ඒත් නම් වශයෙන්නම් දන්නේ නෑ.
ඒත් ඇයගේ පෙනෙන සිරියාව නිසා ඇයට ආසයි. සමහර අය ඉන්නවා එක පාරක් දැක්කත් නෙත සිත සැනසෙනවා අමුතු ආලෝකයක් තියනවා. ඇයත් බැලු බැල්මට කතාවට ඒ වගේ අයෙක්.
දීර්ඝායු වේවා.!!.මෙතුමියට.
අපුරුයි කැළුම් අයියේ කලාව පෝෂනය කල අයව ආයේ ආයේ මතකයට නගනවට වගේම ඒ ගරුත්වය ඇගයීම ලබා දෙනවාට. 🙏💯✅👌🌼
බොහොම පිං නංගී මේ ආදරනීය ඇගයීමට 🙏💐🙏💐
@@kalumwijesooriya
😊🙏
තෙරුවන් සරණයි .!!..
ආදර කතාව ෆිල්ම් එකේ මම මැනික්ව දැක්කේ....හරිම ලස්සනයි...❤❤❤❤❤
👏👌👏👌👏👌💐
අද තමයි බලන්න වෙලාවක් හමු වුනේ. සුසීමා සහ රන් දම්වැල් තමයි මං ආසම.ස්තුතියි ඇය නැවත දකින්න සැලැස්වුවාට කැලුම් අයියෙ ඔබට.චාන්දනි සෙනෙවිරත්න මැතිනිය එන්නෙ කවදද..😍😍😍
බොහොම ස්තුතියි
මම එතුමියට කීපවරක්ම කතා කළා
එතුමිය එන්නම් කීවා
අපි බලමුකෝ
මැනික් මැනික් ගොඩක් ආදරෙයි ඔබතුමියට බුදු සරණයි
'ආදර කතාව' ❤️🌹
අමතක නොවන ආදරණීය මතකයක්.
ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා ! දෙදෙනාටම
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
ආදර කතාව සදාකාලිකවම මතක යේ රැදුන චිත්‍රපට යක්,,,මැණික් කුරුකුලසුරිය මහත්මිය,,නිසා..❤
බොහොම ස්තූතියි ඔබතුමාට... අපි ආදරය කරන දක්ෂ නිළියක් මැණික් මෙතුමිය.. එදා වගේම තාමත් සුන්දරයි... ආදරේ ආදරෙයි අහස තරම්❤❤❤❤
👌💐👌💐👌
හරිම ලස්සනයි ඔබ දෙපලම,දීර්ගායුෂ ලැබේවා 💐💐💐💐💐💓💓
බොහොම ස්තුතියි 💐💐🙏
කැලුම් අය්යා ඔයාගේ program ඔක්කොම වගේ මම බලනවා,ඒවා හරිම ලස්සනට ඔයා කරලා තියෙනවා 👌මම ඔයාට හදවතින්ම wish කරනවා 🙏❤❤
බොහොම ස්තුතියි මේ ආශිර්වාදයට
🙏💐💐💐
වැඩ සටහන හරිම ලස්සනයි කැලුම් ❤ මැණික් තාමත් එ වගේම ලස්සනයි . ආදර කතාවේ ඇගේ රගපෑම විශිෂ්ඨයි .
බොහොම ස්තුතියි
දැන් කාලෙනම් මේවගෙ නිළියො ලoකාවෙ හිටිය කියල මිනිස්සුන්ට මතක් වෙන්නෙත් මේවගේ program වලින්ම විතරයි
🙏🙏🙏🙏💐
Oy.Ham.chttrpatykm.ekye.mm.baluw.manrkkulkulsuri.bakm.hrmsatutui.oywbakganimt.Hrisatutui.Hriadmbri.mmgodk.adrikarpniliyk.oyge.chitrpati.dawst3prkbalnw.issr
Yahmso.ekkm.aelli.mmbaluw.atttm.obtumiy.bkkam.mmeatett.giya.mat.ekli.marchtrpati.pissuwk.tibb.dan.parnniliyan.dakGnnnt.eka.Hridukai.ane.aennko.nawt.raGpann.mm.duwGeneanw.balnn.oyGeso
නාවල ගල්පොත්තෙ ඉන්නකොට මට මතකයි කිහිප දවසක්ම මම දැක්කා හරිම හොඳයි
ලස්සන නිළියක් එක්ක ලස්සන වැඩසටහනක් නැරඹුවා ..ඒත් ඇයගෙ කථාව පුරාවටම තේරුනා ඇය නිකං අතීතය ගැන පසුතැවීමක් හිතේ තියාගෙන කථා කරනවද කියල පවුලෙන් ලැබුණ තහන්චිත් එක්ක ...ඒ කාලෙ ඕනිම ගැහැනු කෙනෙකුට ඕනිවට වඩා නිදහසක් ලැබිල නැහැ ඒ නිසා ඔවුන් තාමත් ඒ විදිහටම ජීවත් වෙනව කියල මට හිතෙනව
බොහොම ස්තුතියි 💐
අතිශයින්ම අව්‍යාජ කතා බහක්...
ස්තූතියි කැළුම්...
බොහොම ස්තුතියි 💐💐💐
බඩපිස්සී පරිණත වී ඇත. බුදු සරණයි.
මැණික් කුරුකුල සුරිය මහත්මිය දැකීම හරිම සතුටයි මට මටකයි මගේ ගෙදර බිත්තියේ කැලැන්ඩර් එකක් thiyenawamy එතරම්ම ඒ සුන්දර චරිතයට ආදරේ කලා එතුමිය ඉන්න fhilm එකක් අනිවාර්යෙන් බලනවා ඔබ තුමියට. නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා බුදුසරණයි
💐🙏💐🙏
, අනේ හුඟක් දවසකින් බලන්න පුළුවන් උනේ..අතිත මතක.. මුහුණූ.. අපේ ලස්සන අතීතය මතක් වෙනවා..මං හුගක් කැමති..අයමයි ඔබතුමන් ගෙන්වා ගන්නේ ඒකට ගොඩක් ස්තුතියි.. අනේ ඔය තමයි අපේ සිනමාවේ දියමන්ති ය.. බුදු සරණයි ඔයාලට 💝💝🙏🙏💐💐💝
බොහොම ස්තුතියි අංජලී
තෙරුවන් සරණයි
ආදරණීය මැනිකක් මැනික් දැක ගැනීම
සතුටුයි කැලුම් ඔබටත් ස්තුතියි .❤❤
💐💐💐👌👍
අපේ පරණ කළා කරුවන්ට අමුතුවෙන් උගන්වන්න ඕනෙ නෑ.එයාල දෙයක් කළොත් කළාම තමයි...ඇදක් පළුද්දක් නෑ..එයාල හරි දක්ෂයි භාව ප්‍රකාශණයට,ඒ වගේම ස්වභාවික ශ්‍රීලාංකික ශෛලියට...අදටත් අනුකරණය කරන්න බෑ...එයාලගෙ ආරම්භයේ අස්වැන්න තමයි අද අපි දකින්නේ...රංගනය පමණක් නෙමෙයි සියලු කලාවන් මේ රටේ ආරම්භ කළ කලා කරුවන්ට උපහාර පාමි❤
බොහොම ස්තුතියි ..අදත් ලස්සනයි ...මෙවැනි චරිත මෙලෙස දකින්න ලැබීම සතුටක්... චම්පා ශ්‍රියානි මහත්මිය එක්ක එන්න වැඩසටහටනක...සකර්ම ටෙලිනාට්‍ය නිසා හොඳ ම.නිලිය උනු..
බොහොම ස්තුතියි
මම උත්සාහ කරන්නම්
අපේ තරුණ කාලේ කලාකාරිනියක්
Manikwa balagane harma asawenhitiya..Surupi niliya, Randamwal sinduwa sanath ekke .. Dasa piyagath kala sinduwath sadathanikai Manik Thank you soo much kalum, Wade adike dawas namuth add eke dakela balagena hitya. BUDUSARANI OBE DEAPELATEMA . ❤️❤️
Bohoma isthuthi Rosemary 💐💐💐💐🙏
මගේ ආදරනීයම ❤නිලිය ඔයා කාලෙකට පස්සෙ දැක්කෙ 🤔
නිදුක් වේවා🙏
නීරෝගි වේවා🙏
දීර්ගායුෂ ලැබේවා 🙏
හැමදාම සතුටින් ඉන්න😄
ආදරෙයි හැමදාමත්❤
Mam eyawa dekka thimbirigasyayedi..
Harima lassana paatak..
Lassana munak...
Wayasa penneth ne...
Thanks kalum ayye...
My pleasure
Many thanks for watching
මාරම ආස නිලියක්....❤❤❤❤ රන් දම් වැල් My Favourite... Thanks කැලුම් අයියා මේ වගේ අය ගේනවට.....❤❤
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
💐💐
කුරුකුලසූරිය පවුලේ බාල නැගණිය.පාසල් යන කාලයේ බලපු ආදර කතාව අදටත් මතකයි.ඔබේ රගපෑම් හරි ආදරණීයයි.බලන්න ඇයට තමන්ගේ රගපෑම් ගැන සමිමාන ගැන තිබෙන නිවැරදි තක්සේරුව. stylish චරිත හොඳටම ගැළපුණා.සුසීමා චිත්‍රකතාවේ ජනක රත්නායක සිත්තම් කළ සුසීමාගේ රුවමයි මැණික්ට තිබුණේ.අදත්ඒ වගේම ලස්සනයි .
💐💐💐💐
අහම්බෙන් දැක්කෙ program එක,ඇත්තටම පට්ටම ආදරේ කරන චරිත දෙකක් ඔයාලා දෙන්නම...🎉❤
බොහොම ස්තුතියි 💐
දිගටම බලන්නකො...
@@kalumwijesooriya ඔව් මම කෝමත් ඔයාගෙ programs බලනො...💐
Kelum mahataneni menik kurukulasuriya pera oba heart of heart yana programme ekata sambanda wuna.trute programme ekata eya sagabhagi karawaganna.prashan asana programme ekata. Itha karunika illimaki. Ikmanin labadenna kelum tribute thulin
Jeewarani.. Shirani.. Janaki.. Menik...Kurukulasuriya.... Since 1970's... Never forget these names... Lovely Actresses.
Lassana wada සටහනක් hama wada සටනක් ma හරිම lassanei obatumata saha manik kurukyla මහත්මිය tah සියලුම බලාපොරොත්තු itu wawa budusaranei
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි 💐💐💐💐
Thank you Kelum for bringing Menik to your program . Me too still remember the two pocket calendars you have . I wish Menik all the very best.
My pleasure
💐💐💐💐
Godak stutiya honda programme ekak. menik kurukulasuriya mahathmiyada ekatu kara genima pilibadawa.... viahistha cinema niliyan wana sabeetha perera , swarna mallawarachchi samanathi lanarold, sanoja bibile, wasanthi chathurani, Malani fonseka yana niliyanda ekatu karaganna kiya mage itha karunika illimaki .ikmanin labadenna. Obata dirgayusga ha subhasinshanaya magen...mewan harawath live programme present kireema...
Bohoma isthuthi
💐💐💐
Mama uthsaha karannam
HodaNiliya harima lassanai sanathekka ragapanawa lassanai budu saranai
good morning ....අනේ මැණික් එදා එදා වගේම ලස්සනයි ..i එදා වගේම සුන්දර යි.. ජානකී කුරුකුලසූරිය ආවට පස්සෙ මම ලිව්වා කමෙන්ට් එකට "මැණික් "කුරුකලසුරිය ගෙන්නන්න කියලා ...තෑන්ක්යූ එ්ක ඉෂ්ට වුණා ...නන්දාමාලනි සුජාතාඅත්තනායක ඒවගේ අයත් ගෙන්වන්න ප්ලීස් තෙරුවන් සරණයි ඔබ දෙපලටම දීර්ඝායු ....❤❤
බොහොම ස්තුතියි බිනරි
නන්දා මාලනී මහත්මියට ඇරයුම් කළා
එතුමිය UA-cam එන්න කැමති නැහැ
Thanks sooo much kelum for this interview..really love කුරුකුලසූරිය girls...
Hope to see jeewarani
One day....
You are the best 👌 😘
My pleasure
Please keep on watching
Harima kamathi niliyek nihathamai harima jivithe godak thani wela kiyala hithenawa jesus sinhala oba thumiyata
හරිම ලස්සන වැඩසටහනක් මං හැම වැඩසටහනක්ම බලනවා බුදු සරණයි
අනේ
බොහොම පිං
දිගටම බලන්නකො...
තෙරුවන් සරණයි
ගොඩාක් ආදරෙයි. "සුභ උපන්දිනයක් වේවා!
ආදර කතාව ඉතා ලස්සන චිත්‍රපටය ක්..
මෙහි ඉතා ලස්සන සිංදුව ක් තියෙනවා
රුවන් වන් වලා
තුලින් පායලා
මැණික් තාරකා රෑණ සඟවා.....
TM ජයරත්න මහතා ගායනා කරන්නේ...
මේ ගීතයේ අයිතිය කා සතුයි ද?
මෙහි ප්‍රතිනිර්මාණය ක් කරවන්ඩ බලන මෙන් ඉල්ලා සිටිමි....
🤔🤔🤔
ප්‍රියකර පෙරේරා....ඔබට ආදරේ කර පසුව ඔබව මගහරගියානේද...අපි අසා තියේ..මොනා කලත් ඔබ තාම තනියෙන්.... ඔයා ලස්සනයි ❤❤❤❤❤
😳😳😳🤔
Lovely to see her again, thank you kalum🌹
My pleasure 💐💐💐
හරිම ලස්සනයි ඇය තවම ❤
ආදර කතාව හරිම ලස්සනයි
මමත් ඉතාමත්ම ප්‍රිය කරන කෙනෙක් ... ස්තුතියි කැළුම් අයියා ..💜️
💐💐💐🙏👍
she is a lovely actress,, thanks kalum for interviewing her,,
Many thanks
If possible please share this video
Kurukulasooriya family made great Remarkable cotribution to sri Lanka.
Thamath lassanai.. Pau eya, kalakirimak thiyenawa eyage...
Sthuthi Methumiyawa gennuwata.. Kalum.. ❤️💐👍👏👏👏👏
Bohoma isthuthi
💐💐💐🌷🌷🌷🌷
She was my favourite actress,,happy to see again,
නිර්ව්‍යාජ කතාබහක්. මැණික් ඔබ වැනි රංගන ශිල්පීන් වර්තමානයේ නැහැ. තාමත් ඉස්සර වගේම ලස්සනයි. ස්තුතියි ඔබේ නාලිකාවෙන් මෙවන් පුද්ගලයන් අප හමුවට ගෙන එනවාට. තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
හදවතින් හදවතට අදත් ප්‍රවීණ රoගන ශිල්පිණියක් සමග..😁😁❤❤👍
👌👌💐💐💐🙏🙏
කැළුම් අයියෙ ada hairstyle eka ලස්සනයි young look
බොහොම ස්තුතියි 🙏💐
ස්තූතියි ඔබතුමාට අපි ආදරේ කරන..
🙏💐🙏💐
We love you Manik. You are so beautiful. Please tell us about your own family life. Your hubby, children..
Manik harima ahinsakai
Ayaga kathawath maga kathawath tikak samanai
Harima kamathi niliyak
ලස්සන වැඩ සටහනක්. ජෙනීටා සමවීරත් කැදවන්න. ස්තුති
බොහොම ස්තුතියි
Asama Niliyak. Kalelin dekke. Oyata godak isthuthi Aiye
Bohoma isthuthi
She is still beautiful ❤ Thanks Kalum for bringing her to your program. Blessings to both of you ❤ 💐
Many thanks dear MADHU
අපේ අම්මා ව්ජේ මහත්තයාට ආස නිසා මමත් රීදී ටිවි එකේ ගිය පරණ ෆිල්ම් බැලුවා. ඒවා බැලුවම හිතුනා දැන් ෆිල්ම් වලට ඇයි අපේ අම්මලා අකමැති කියලා.. සිංදු විතරක් නෙමෙයි. නියම comedy කියන්නේ මොනාද කියලා මට තේරුම් ගියා.. මෙතුමියගේ රන් දම් වැල් film එකත් මම බැලුවා.. අද සිනමාවක් නැතත් එදා supiri සිනමාවක් තිබුනා කියලා අපිට මෙවැනි remarkable චරිත ගෙනල්ලා හදවතට දැනෙන්න දෙනවට කැලුම් අයියට ගොඩාක් ස්තූතියි. Jesu pihitai !
බොහොම ස්තුතියි 🙏💐💐💐
කැලුම් අයියා ඔයා තාමත් කඩවසම්.කතාව හරිම ලස්සනයි.ආදරණීයයි.ඔයාට සුභ පතනවා.ආදරෙයි ගොඩාක් ❤️
බොහොම ස්තුතියි මල්ලො
තෙරුවන් සරණයි 💐🙏
තෙරුවන් සරණයි අයියේ.මං ඔයාට ගොඩාක් කැමතියි.ඔයා එක්ක කතා කරන්න ආසයි
❤️🤗
අයිය කැමති නම් මට ඔයාගෙ කන්ටැක්ට් නම්බර් එක දෙනවද?
@@ඉස්කෝලේඅප්පච්චීHNB eke work karanne Asst General Manager kenek contact HNB General number
මාත් එකතුකළා ඒ දවස්වල පොකට් කැලැන්ඩර් වැඩි හරියක් හිටියේ ඒවායේ හිටියේ මැණික් අක්කා තමයි.පට්ට ලස්සණ නිළියක් දැන් ඉන්න නිළියෝ වගේ පපඩම් නෙවෙයි.Natural beauty.ස්තූතියි කැලුම් අයියා පැරණි මතක අළුත් කරනවාට.දැන් ඉන්න අය මේ අය ගැන දන්නෙත් නැහැ
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
අනිවාර්යයෙන්ම, මම ඔයාගේ චැනල් එක අනිවාර්යයෙන්ම දිගටම බලනවා.❤❤️🙏🙏
ආදර කතාවේ හිටපු මැණික් ❤
මං ආසම කෙනෙක් ඉස්සර පුදුම ලස්සනක් ❤️ලදුනේ ඔබ දෙවගනකි මට මතක විදිහට චිත්‍රපටය ඇස් පෙන්නෙ නැති චරිතයකට හිටියේ පුදුම ලස්සනක් 😌❤️
Hello Mr kalum hamadamath oya handsome ❤ ithing mamth oya pic calandra ekathu kara. Harima sundara kalayak apita thibuna yugayak❤ thanks manik budusaranai 💖💖💖💖
Bohoma isthuthi
Theruwan Saranai 💐💐
Aththatama lassanai
Ithama rasawath wada satahanak
Dennatama dalada samidu pihitai
Good luck
Thank you so much putha bringing her down.
I want to make a request too.
There are very few old actresses still alive.
Cleric de Silva , Udula Debare , Liyoni Kothalawala and so on.
I don't know practically it's ok as they are very very old nw.
We missed Mallika Pilapitiya and Swarna Kahavita too.
Hiru star udara kaushalya wa ගේන්නකෝ..🥺❤ කට්ට කාල ජිවිතේ දිනපු කෙනෙක් 🔥❤
Math හරිම අසම නිළියන් .❤️❤️
Lovely to see her again .She is pretty even now.Memories went back to Aadara Kathawa movie which I enjoyed very much.Kalum you too look very handsome and beautiful Colour combination as well. Thanks enjoyed the interview very much 💐💐💐🙏🙏🙏
Thank you so much dear lankika
💐💐💐
One of my favorite actress. God bless you 🙏
අද තමා බැලුවෙ හරිම ලස්සනයි
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
තාමත් හරි ලස්සනයි
Athtatama Kalum puduma asaven bala hitiya.
Samawanna one mata kale nalu niliyanta wadiya me kale ayage pawurushathwaya Ihali kiya mata hage. Tawamath me aya tathvikawa lassanai neda?
Mage Kalum oyath tikake kettu wela nisa tawath lassanai.
Harima asai me wage aya dakinna labima.
Aye tama wasanthiwa nogenawe?
Hemalwa nogenawa?
Oyala dedenata Jesu pihitai ! Budu saranai 😘😘😘 Lanakawatama Budu saranai Devi pihitai
Bohoma isthuthi PALITHA
Theruwan Saranai
Oya sanipen neda?
දලදා සමිදු පිහිටයි ඇයට දීර්ගායුවේවා .
thanks for this program own sweet voice Mr kalum you remind again our sleepin beautyful flower menik.....
Many thanks fir watching INDIKA
One of the most ❤️❤️gorgeous Lady ❤️❤️ in our cinema 📽️📽️📽️.... budusaranai 🙏🙏🙏
කදුළකුත් ආවද මන්දා බොහෝම කාලෙකට පස්සේ දැක්ක නිසා. හරියට කැලුම් අයියා ටිකට් අදිනවා වගේ එක පාරටම මතු වුනාම. දකින්න ලැබීම ත් හරි ම සතුටු යි. සුභ පතනවා.
බොහොම ස්තුතියි නිරෝශ
අදත් ලස්සනයි වැඩසටහන අයියා 💙💐
බොහොම ස්තුතියි මල්ලො 🙏💐💐💐
ජිවිතේ කොච්චර අනිත්යද කියල හිතෙනව