ආහාර විජලනකාරකයක් හදා ගනිමු | DIY Food Dehydrator

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 52

  • @samanthanissanka9
    @samanthanissanka9 3 місяці тому +1

    හරි වටිනවා හදුන්වා දීම වෙනුවෙන් ගොඩාක්ම ස්තුතියි .
    පසුබිම් වාදනය වැඩි නිසා කියා දෙන කට හඩ අපැහැදිලි වී යනවා.

    • @NishLK
      @NishLK  3 місяці тому

      Hi Samantha, ඔබගේ comment එකට ස්තුතියි. Background music අඩු කරලා නැවත video එක දාන්නම් 🙏❤

  • @GaminiRathnayaka-jl1zf
    @GaminiRathnayaka-jl1zf Рік тому

    Great 👍 very helpful

    • @NishLK
      @NishLK  Рік тому

      Thanks a lot, Mr. Gamini ❤🙏

  • @nuwanherath6645
    @nuwanherath6645 2 роки тому +2

    thanks for your video

    • @NishLK
      @NishLK  2 роки тому +1

      Thanks Nuwan ❤️

  • @chinthakasujith
    @chinthakasujith 3 місяці тому

    Polkatu aguru bavitha karanna puluwan vidiyata nirmanya karanna puluwanda ?

  • @SameeraJanaka-t2b
    @SameeraJanaka-t2b 14 днів тому

    නියමයි,මට කියන්න ෆැන් එක හුලන් ඇතුලට යනව්විදියටද එලියට යන විදියටද සවි කරන්නේ

  • @Nowfalraf
    @Nowfalraf 2 місяці тому +1

    වටිනා උපකරනයක් ඔබගේ ටැ නො දාන්නකො ඔයාට මෙක හදල අපිට විකුනන්න බැරිද සහනාදායි මිලකට

    • @NishLK
      @NishLK  Місяць тому +1

      Hi Nowfal, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @wnrpsararh3887
    @wnrpsararh3887 Рік тому +1

    Sir,Oba thumata godak sthuthiyi Ea wagema gadak pin.

    • @NishLK
      @NishLK  Рік тому +1

      Thanks a lot Mr. Sarath 🙏❤️
      පුළුවන් හැමෝම ගෙදර පාවිච්චියට මේ වගේ පොඩි ෆූඩ් ඩ්‍රයර් එකක් හදාගෙන තමන්ගේ ආහාර කල් තියා ගන්නවානම්, ඒ වගේම පොඩි රැකියාවක් ආරම්භ කරනවානම් තමයි මගේ උත්සාහය සාර්ථක වෙන්නේ.

  • @waruniyasoda7892
    @waruniyasoda7892 2 роки тому +1

    Circuit ek set krgnn widiy kiyl denn

    • @NishLK
      @NishLK  2 роки тому +1

      No complicated circuit, just connect the bulb to the output of temp controller, and directly power the fan using 12v power supply. If needed pls send me a WhatsApp on 0777769842, I will share a drawing.

  • @S.A.J.Priyadarshana-yk4dy
    @S.A.J.Priyadarshana-yk4dy Рік тому +1

    Meka ganne kohamada

    • @NishLK
      @NishLK  Рік тому

      Thanks for the comment. මේක විකුනන්න නැහැ, මම ගෙදර පාවිච්චියට හදා ගත්තේ. ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට් හදන කෙනෙකුට මේ ඩිසයින් එක පෙන්නලා එකක් හදල දෙන්න කියන්න. Temp controller එකයි cooling fan එකයි සර්කිට් බඩු විකුණන කඩවල තියනවා.

  • @KasunWeerasinghe-iu2pr
    @KasunWeerasinghe-iu2pr Рік тому

    Fan ekata control ekak ona nadda

    • @NishLK
      @NishLK  Рік тому

      A fan controller is not necessary, as temp is controlled. Fan can run continuously, allowing continuous air flow circulation from bottom to top.

  • @arunamadusanka2837
    @arunamadusanka2837 6 місяців тому +1

    අවන් නෙකෙන් බැරිද

    • @NishLK
      @NishLK  6 місяців тому +1

      අවන් එකේ උෂ්ණත්වය නම් පාලනය කරන්න පුළුවන්. ඒත් තෙතමනය බ්ලෝවර් එකකින් එලියට ගන්න බැරි නිසා නියම ප්‍රමිතියට වියළා ගන්න අපහසුයි. රත් වෙනවා විතරයි. ඒ නිසා අවන් එකකින් විජලනය කලාම ආහාරවල රසයත් පෝෂණ ගුණයත් ගොඩක් වෙලාවට විනාශ වෙනවා.

  • @JayeJaye-gh7zh
    @JayeJaye-gh7zh 7 місяців тому +1

    Maka unu wenne nada sr maka iti nisa

    • @NishLK
      @NishLK  7 місяців тому +1

      සාමාන්‍යයෙන් ආහාර විජලනයට අවශ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ක් 45 ක් විතර වෙන නිසා ඒ උෂ්ණත්වයට plastic උණු වෙන්නෙ නැහැ. Temp controller එක හදාගන්න පුළුවන් සෙල්සියස් අංශක 50 ක වගේ උපරිම උෂ්ණත්වයකදී bulb එක off වෙන්න.

  • @version-xl8ze
    @version-xl8ze 2 роки тому +1

    Can you give us electronic circuit diagram for fan, controller

    • @NishLK
      @NishLK  2 роки тому

      Hi Aruna, it's actually very straightforward - you only need to connect the controller's input to your 12V power supply, then it's output to the bulb - that's all. 12V fan is also directly connected to the 12V power supply separately.

  • @SinethJayalal-kz7lv
    @SinethJayalal-kz7lv Рік тому

    temperate controll කරන්න පුළුවන්ද?
    😊

    • @NishLK
      @NishLK  Рік тому

      Yes...Temp controller can be configured to set min & max temps so that the temperature stays within that range. When the temp is below min heater/bulb will turn on, and when it reaches max it will turned off...

  • @vijithakumaravijithakumara
    @vijithakumaravijithakumara Рік тому +1

    😂 good

  • @shanthinilogananthan5385
    @shanthinilogananthan5385 9 місяців тому

    • @NishLK
      @NishLK  9 місяців тому

      🙏❤

  • @tennesseemood711
    @tennesseemood711 Рік тому

    Plastic bucket එකක් වෙනුවට අපිට ඇලුමිනියම් භාජනයක් පාවිච්චි කරන්න පුලුවන් ද මේ සයිස් එකේම

    • @NishLK
      @NishLK  Рік тому

      පුළුවන්. මම ප්ලාස්ටික් භාජනයක් ගත්තේ ඒක ඇතුලේ රඳවාගන්න පහසු නිසා. ඇලුමිනියම් වලින් තාපය ටිකක් වැඩියෙන් හානි වෙනවා, ඒ උනත් හදන්න පුළුවන්. ගොඩක්ම හොඳයි රිජිෆෝම් වලින් හදන්න පුලුවන්නම්...

  • @maheshsanjeewa6838
    @maheshsanjeewa6838 2 роки тому +1

    මැෂින් එකක් ගන්න තියනවද

    • @NishLK
      @NishLK  2 роки тому +1

      Mr. Mahesh, විකුනන්න නෙමෙයි ගෙදර පාවිච්චියටයි හැදුවේ...එකක් හදා ගන්න, අවශ්‍ය දේවල් හොයා ගන්න ලේසියි, රුපියල් 2,000 වගේ තමයි යන්නේ.

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 6 місяців тому +1

    Apita hadala dennako

    • @NishLK
      @NishLK  6 місяців тому +1

      Hi Lalitha, thanks for your comment. I'm out of the country these days, but there are commercial products available similar to this, pls check... 🙏❤

  • @SLTRIPPER
    @SLTRIPPER 2 роки тому +1

    Temperature controler එක ගන්න තියෙන තැනක් තියේනම් කියන්නකො කොළඹ වගේ

    • @NishLK
      @NishLK  2 роки тому +2

      You can get it delivered from Daraz for about 1,200/= Check the model before you buy, some are 12V DC, others work directly on 240V AC

    • @SLTRIPPER
      @SLTRIPPER 2 роки тому

      @@NishLK ok thank you so much.

  • @hapuarachchidammika2105
    @hapuarachchidammika2105 Рік тому +2

    මට මිලට ගන්න පුලුවන්ද ඔබතුමාගෙන්

    • @NishLK
      @NishLK  Рік тому +4

      ධම්මික මහතා, මම මේක මගේ නිවසේ පාවිච්චියට එකයි හැදුවේ, අළවිය සඳහා වැඩි ප්‍රමාණයක් හදන්න දැනට නම් අදහසක් නැහැ රැකියාවේ අධික වැඩ නිසා. එකක් හදා ගන්න බලන්න, තාක්ෂණික උපදෙස් අවශ්‍යනම් මට WhatsApp message එකක් එවන්න 07777-69842

    • @hapuarachchidammika2105
      @hapuarachchidammika2105 Рік тому +1

      මම දම්මික නෙමෙයි දම්මිකා.මට මෙම උපකරනය හදාගන්න තේරෙන්නෙ නෑ.ඔබතුමා නැවත එකක් හැදුවොත් එය මට අලෙවි කරන්න.ගොඩක් ස්තුතියි .

    • @NishLK
      @NishLK  Рік тому +1

      ok, දම්මිකා මිස් 🙏🙏

    • @JayeJaye-gh7zh
      @JayeJaye-gh7zh 7 місяців тому

      Apotath akak oni sr hadala qriyer karanna plz

    • @JayeJaye-gh7zh
      @JayeJaye-gh7zh 7 місяців тому

      Number plz

  • @thariyahariya401
    @thariyahariya401 Рік тому

    මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @NishLK
      @NishLK  Рік тому +1

      07777-69842 WhatsApp messages only pls, as I will be in office calls most of the time 🙏

    • @rajinisr5428
      @rajinisr5428 Рік тому

      No eka denwada

    • @NishLK
      @NishLK  Рік тому

      07777-69842 WhatsApp messages only pls, as I will be in office calls most of the time.

  • @roshansandaruwan8761
    @roshansandaruwan8761 2 роки тому +1

    හඬ පැහැදිලි මදි

    • @NishLK
      @NishLK  2 роки тому +1

      Thanks Roshan for the comment. May be the background music is bit louder. I will fix that in future videos. Meanwhile pls let me know if you have missed anything or need more details. Thanks again 🙏❤️