Shanu ගේ Birthday Surprise එක and more birthday surprises 😂 | එක දිගට බර්ත් ඩේ පාටි 😱😂

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @dasunmadhubhashini4302
    @dasunmadhubhashini4302 Рік тому +101

    මේ චුන්ගියා කොහෙන් ආපු මැණිකක්ද මන්දා ....???ලස්සන පුංචි පවුලක්...ආදරේ සතුට,ඔය කැදැල්ලේ සැමදාම පිරී ඉතිරේවා....!!!❤❤❤සාරංගට දිනක්ෂිත්,ඒදෙන්නාටම මේ චුටි මැණිකත් හොදටම ගැලපෙනවා....සියළු දෙවිවරුන්ගේ ආරක්ෂාව පිහිට ඔය තුන්දෙනාටම ලැබේවා.....!!!❤❤❤❤❤❤❤

  • @lakminihiranya9958
    @lakminihiranya9958 Рік тому +303

    ජීවිතේ සතුටින් විදින පවුලක්.. එකමුතුකම හරිම ලස්සනයි .කවුරු කොහොම බැන්නත් සාරංග ට ගැලපෙන්නෙ දිනක්ෂි.. හැමදාම සතුටින් ඉන්න..

    • @amalfernando3834
      @amalfernando3834 Рік тому

      Aniwarenma sarangata godak galapenne dinakshi.sathutin inna saranga dinakshi god bless you all

  • @thilinilokunarangoda
    @thilinilokunarangoda Рік тому +322

    දීනාක්ශී ඔබ තරම් මේ ලෝකේ වාසනාවන්ත බිරිඳක්/ සහෝදරියක් තව නම් මේ ලෝකේ නැතුව ඇති .. ඔබ දෙපලට සහ චුටි මැනිකට බුදු සරණයි ❤

    • @Chalani.94.
      @Chalani.94. Рік тому +3

      දෙයක් බලා රස විදින්න වහල් බාවයෙන් මිදෙන්න.මොනව කරත් තවත් ගැනියෙක්ට දුකක් දිලා ස්වාමියෙක් ගන්න එක පවක් අපේ ආගමේ හැටියට.

    • @TharinduKashan
      @TharinduKashan Рік тому +1

      ඇයි ගුමාලි එයත් පොඩිකාලෙකට හරි වසනාවන්තයිනේ.

    • @akuhk757
      @akuhk757 Рік тому +9

      @@STUDY_TEEEEE මොකක්ද එයා වෙන ගෑනියෙක්ට දුන්න දුක .ඩිවෝස් වුන මනුස්සයෙක් කසාද බැන්දම ලංකාවේ ඒ ගෑනි තමයි වැරදි. ලස්සන ෆැමිලි එකක් එක්ක් ජීවිතේ විඳින හැම ගෑනියෙක්ම වාසනාවන්තයි තමයි .

    • @akuhk757
      @akuhk757 Рік тому

      @@Chalani.94. තමන් ආස පුද්ගලයෙක් ගැන තමන් කැමති විදියෙ දෙයක් කියන එක වහල් බවක් ද .අනිත් එක දිනක්ෂි සාරංගව කසාද බැන්ද පලියට කසාදෙ කැඩුවෙ එයා කියලා ඔයා කොහොමද කියන්නෙ .තමන්ගෙ වැරදි වහගන්න කොහෙවත් ඉන්න කෙල්ලෙක් ලෝකෙටම වැරදි කාරි කරල අපහාස කරවපු පව් තමයි සමහරු අද ගෙවන්නෙ.දිනක්ෂි ලස්සනටම ෆැමිලි එකත් එක්ක ලයිෆ් එක එන්ජෝයී කරනවා දරු පැටියෙකුත් හදන්

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu Рік тому +1

      ​@akuhk757 divorce wenna wune dinakshi nisayi. The reason for their divorce is dinakshi. Everybody knows that

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Рік тому +146

    චුංගි බබා එයාගේ අම්මා,තාත්තා වගේ....ඕනම අවස්ථාවකට ගැලපෙන්න ඉන්න දන්නවා...හොඳට එන්ජෝයී කරනවා....ශෝයී කෙල්ල ❤❤

  • @dilroo6364
    @dilroo6364 Рік тому +253

    අවුරුදු 4ක් වෙනවා කියලා එයාම කිව්වා අද නම් 😗 happy birthday shanu 🥰

  • @ruviws
    @ruviws Рік тому +120

    සාරන්‍යා දැක්කත් හිත පිරෙනවා... ❤️❤️❤️ එයා හරි ආදරණියයි... ❤️❤️

  • @lalithafernando1742
    @lalithafernando1742 Рік тому +71

    සාරාන්‍යා හරිම ඇස්වහක් නම් වදින්න තාත්තාගෙයි අම්ම⁣ගෙයි හැකියාවනම් හොදටම පිහිටලා තියෙනවා සුබම සුබ උපන්දිනයක් වේවා සනු 🎉🎂🎊️සියලුමදෙනාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anupamavinodini
    @anupamavinodini Рік тому +94

    චුන්ගියනම් දැන් රෝස මලක් ඇස්වහක් කටවහක් වැදෙන්න එපා ❤❤

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 Рік тому +318

    Happy birthday shanu akki ❤️💐 චුංගිගෙ dance එක තමා ශෝයි ❤️

  • @hansanigunasekara
    @hansanigunasekara Рік тому +8

    සාරංග අයියයි දිනක්ෂි අක්කයි මරු ඩබල ❤ කවදහරි මටත් ඕනෙ මේ වගේ සැහැල්ලුවෙන් ජොලියේ ජීවිතේ විඳින්න පුලුවන් partner කෙනෙක්. සාරන්‍යා හරි හුරතල් ශෝක් බබෙක් පවුලෙ අයත් එක්ක හරි එකතුයි. මේ පුංචි වයසට හරි talented එයා. dancing steps බලන් ශෝක් එකට කරනවා 😍😍 Shanu happy birthday dear ❤ හැමෝම මරු ❤

  • @nimashapawani3298
    @nimashapawani3298 Рік тому +156

    සුබ උපන්දිනයක් වේවා..! ශෝයි අනෙ චුන්ගි පැටියා ❤

  • @asharakarunathilake
    @asharakarunathilake Рік тому +15

    සාරන්‍යා නම් හරිම ශෝක් අනේ..හුරතල් කියන්නෙ ඒකෙ උපරිම...හරිම ශෝයී..ආදරේ හිතෙනවා..🥺🥺😘😘🫶

  • @chanu2176
    @chanu2176 Рік тому +157

    අක්කා බබාගෙ dance ටිකනම් මරු😍 happy birthday shanu🤗

  • @chamarijayasundara4074
    @chamarijayasundara4074 Рік тому +14

    අම්මා තාත්තා පුංචිලා හැමෝටම වඩා හොද නිළියක් වෙනවා අනාගතේ සාරන්‍යා. අපි දැන්ම එයාගේ fans ලා වෙලානේ. ❤❤❤. Happy birthday Shanu 💐🎂❤️

  • @ayishaayisha6784
    @ayishaayisha6784 Рік тому +97

    වීඩියෝ එක ආසාවෙන් බැලු චුන්ගිගෙ ඩාන්ස් එක අනේ හරිම ලස්සනයි ❤❤ ඇස්වහක් කටවහක් වදින්න එපා 🌹🌹🙏🙏🙏

  • @chenu118
    @chenu118 Рік тому +8

    අනේ සාරණ්‍යා මැණික හරිම ශෝක් අප්පා..ආදරේ හිතෙන හුරතලී😘Have a great day shanu🎂stay happy always ❤

  • @minushikavindya2421
    @minushikavindya2421 Рік тому +13

    සාරන්‍යා බබා හරිම ශෝක් බබෙක් අප්පා එයා තමයි මගෙ favourite 😍 Happy birthday Shanu girl ❤️❤️ aadarei

  • @sachinikavindya4608
    @sachinikavindya4608 Рік тому +12

    අනෙ මේ සාරන්‍යා හරිම ආදරණීය පැටියෙක්.❤❤️ Happy birthday both of you 💐

  • @methsarasewmini160
    @methsarasewmini160 Рік тому +16

    අනේ මේ මැනිකගෙ හුරතලේ 😂❤❤❤ හරිම ආදරනීය පවුලක්. Happy birthday ශනූද්‍රි and කපිල ❤❤

  • @Dewwa__2001
    @Dewwa__2001 Рік тому +53

    සාරනයා බබා හුරුබුහුටි කියලා කියන්නේ කවුද ❤❤

  • @hansaru4865
    @hansaru4865 Рік тому +19

    නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් ශනු...💖💖
    නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් කපිල....💖

  • @amishbandara8443
    @amishbandara8443 Рік тому +7

    සාරංග උබ ජීව්තෙ ලස්සනට විදිනවා පට්ට සතුටුයි බන්

  • @chandrikagamage901
    @chandrikagamage901 Рік тому +54

    නීරෝගීමත් වාසනාවන්ත සුබ උපන්දිනයක් පතනවා දුවට .ජේසූ පිහිටයි ❤❤

  • @chathurathnayake3210
    @chathurathnayake3210 Рік тому +7

    දවසක චුංගියා ඔයාලට ආඩම්බර වෙන්න පුලුවන් හොද ආදරනීය දුවෙක් වෙයි... ❤

  • @hirunikumarasiri
    @hirunikumarasiri Рік тому +46

    Happy birthday Shanuu❤
    "Common Bappii" It was so sweet....❤

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому +23

    සුභ උපන්දිනයක් වේවා ශනු සාරන්‍ය බබාගේ හුරතලේ ❤❤❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Рік тому +43

    Happy birthday akki❤❤❤ sathuthio inna manika ❤️❤️❤️ චුන්ගියාගෙ dance aka පට්ට ❤

  • @Nethmidanushika4669
    @Nethmidanushika4669 Рік тому +21

    Happy Birthday Shanu අක්කී...💖💖😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💖...අනේ අපේ චුංගි මැණිකගෙ Dance එක මරු අනේ...😍 එයා දැන් හරි හුරතල් ලස්සනට Dance කරනවා...😘🌺🌼💫💕

  • @NishiCreations1521
    @NishiCreations1521 Рік тому +30

    අපෙ ඩයස්ගෙ නංගිනෙ වැඩේ..😍😍❤️

  • @hirunikadewini4361
    @hirunikadewini4361 Рік тому +10

    Happy birthday shanu 🎊️🎉️🎈. සාරන්‍යා බබා ශෝක් අනේ.මං හරිම ආදරෙයි එයාට 💖.බුදු සරණයි මැනිකට.

  • @ruwinisandaruwini3837
    @ruwinisandaruwini3837 Рік тому +10

    Love u soo much little Saranya manika❤❤❤❤. හිතට දුකක් ආවම ඒක release කර ගන්න මම ඔයාලගෙ family එකේ vlogs බලනවා..අක්කගෙ බබාල දෙන්නත් ඔයාලට ආදරේයි .ලොකු දුව කියනවා ඔයාල දවසක බලන්න ආසයි ලු....❤

  • @tharindunayanajith2121
    @tharindunayanajith2121 Рік тому +13

    Wish you Happy happy birthday ශනු 🎂💐🎉... අනේ්.... ශෝක් ඔයාලගේ ආදරය 💗... සතුටින් ඉන්න 😊... බුදු සරනයි... සාරන්යා මැනිකගේ ඩාන්ස් එක තමයි සුපර්.... ❤❤❤

  • @lakminimadushani7187
    @lakminimadushani7187 Рік тому +5

    චුංගි හරිම ආදරණීය දරු පැටියෙක් ආදරෙයි මැණික.

  • @nithurehan9787
    @nithurehan9787 Рік тому +10

    චුංගිනම් පවුලට වාසනාවක්. ශනු වගේම ❤

  • @navodyaamarakoon
    @navodyaamarakoon Рік тому +16

    සාරන්‍යා පැටියා හැමෝම එක්ක හරි යාලුයි හැමෝටම හරි ආදරෙයි. ඒ වගේම චූටි වුනාට හරි දක්ෂයි. ❤ ළමාකම හොදින්ම තියන චූටි පැටියෙක් 😍 ආදරේ හිතෙනවා අනේ

  • @mrfamilystore5766
    @mrfamilystore5766 Рік тому +3

    wow ....happy family .....අැත්තට දිනක්ෂි මාරම සතුටුයි එ්වගේ චුටි පැටවි දෙන්නත් හරිම වාසනා වන්තයි...අාදරේ හිතන family ....ekka.....ඡය වේවා......ඡේසු පිහිටයි.....happy birthday shanu.......❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusharijayasena348
    @thusharijayasena348 Рік тому +26

    අක්කේ..... කෝ thailand vlogs 😒

  • @gamagekumari8397
    @gamagekumari8397 Рік тому +18

    සුබ උපන් දිනයක් වේවා ශනු සහ කපිල අයියා .චුන්ගි මරැ අනෙ ❤️❤️

  • @chamodilakshani7568
    @chamodilakshani7568 Рік тому +7

    අනේ වීඩියෝ එකක් ගොඩක් දවසකින්❤❤❤මාර ශෝයි අනේ ඔයාලාගේ ෆැමිලි එක ඒ වීඩියෝ බැලුවම අපේ හිතටත් සතුටක් එන්නේ මොන ප්‍රශ්නේ හිටියත්❤❤

  • @sajinimandakini8687
    @sajinimandakini8687 Рік тому +13

    නීරෝගිමත් සුභ උපන්දිනයක් වේවා ශානු අක්කී ❤

  • @thrilakshanakawshalyalakma511
    @thrilakshanakawshalyalakma511 Рік тому +11

    Happy birthday shanu🎉 අනේ සරන්‍යා බාබා ❤❤❤ ආදරෙයි මැණික.

  • @malshathushani207
    @malshathushani207 Рік тому +7

    සුභ උපන් දිනයක් වේවා ශනු නංගී සහ කපිල අයියා 🎉 ශනු නංගී ඇත්තටම හරිම ලස්සනයි 🧡 . චුන්ගා මැණික 🤗💜️

  • @danushikasilva7203
    @danushikasilva7203 Рік тому +7

    Happy birthday shanu
    සාරාන්‍යා සෝක් අනේ ...කමෝන් බාප්පී

  • @HeshaniGunarathna
    @HeshaniGunarathna Рік тому +5

    12:00 lovely moment ❤❤❤

  • @dineshamalkanthi5349
    @dineshamalkanthi5349 Рік тому +12

    Happy birthday and congratulations shanu akki. ඔයාටත් ගොඩක් තැන්ක්ස් අක්කි බලන් හිටපු ව්ලොග් එක ඉක්මනටම දැම්මට 😍❤️

  • @J......M
    @J......M Рік тому +19

    ශනු සුරන්ගනාවියක් වගේ අනේ🥺❤ චුන්ගාගෙ ඩාන්ස් එකනම් මරු 😍🌸 අනේ දිනක්ශි ඇයි කෙට්ටු උනේ අප්පා😭

  • @taniaamanda5140
    @taniaamanda5140 Рік тому +7

    Happy birthday shanu and congratulations..Saranya dinakshie වගේම dance කරන්න කැමති..හැබැයි එ සිංදු ටික fast forward කරන්නේ නැතිව දැම්මා නම් හොඳයි..

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 Рік тому +3

    දෝනී ගෙ ඩාන්ස් එකට ඔක්කොමල්ලම පරාදයි❤😘😘😘😘👌👌🥰

  • @nalinjehle4053
    @nalinjehle4053 Рік тому +3

    ඔයාගෙ නංගිට මම හදවතින්ම සුභ පතනවා.
    ඔය තුන්දෙනාටම මම හරිම ආසයි. සෑම වීඩියෝ එකක්ම බලනවා.
    ඔයාගෙ චූටි පැටියා හරිම හුරතල්.
    ඒ වගේම හරිම දක්ෂයි.
    අම්මායි,තාත්තායි වගේ.
    ඔයා නම් එළිවෙනකම් නටයි.
    සුන්දර පවුලක්.
    ඔයාලගේ වීඩියෝ බැලුවහම හිතට ලොකු සතුටක් ගෙන එනවා.
    එච්චර සුන්දරයි සහ ආදරනීයයි.
    බුදු සරණයි ❤❤
    මම දිලිනි ජර්මනියේ සිට ❤❤❤

  • @madupanijayathissa446
    @madupanijayathissa446 Рік тому +2

    අනේ චුන්ගි මැනික ...❤❤ ආදරේයී ගොඩාක් ...

  • @Pramodi442
    @Pramodi442 Рік тому +11

    මේ මාසෙ ඉතින් තවත් bd එකක් තියෙනවනෙ අපේ චුන්ගියගෙ😍

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp Рік тому +2

    හරිම ආසාවෙන් මේක බැලුවෙ. ඒ වාසනාවන්තකම හැමදාම රැදේවා

  • @Alphagaming21527
    @Alphagaming21527 Рік тому +7

    අනේ...මට මේ චුන්ගියාව ඕනේ 😘😘😘

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Рік тому +6

    Happy birthday shanu..& kapila🎂🎂
    අපේ චුංග මැනික දැන් හරිම හුරතල් එයා හැමෝගෙම සතුට වැඩි කරන්ව..❤️❤️😘

  • @indukumari1159
    @indukumari1159 Рік тому +6

    Happy Birthday දුව, චුටි මැණික ගේ ඩාන්ස් එක ලස්සනයි ආදරෙයි ගොඩක් උම්ම්මා ❤❤❤❤❤❤

  • @beautifulsrilanka6835
    @beautifulsrilanka6835 Рік тому +2

    ❤️❤️❤️happy brithday ශනු ...❤️❤️සතුටින් ඉන්න .ඔයාලා ඔක්කොටම ආදරෙයි ..බුදු සරනයි .❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +3

    ඔයාලා හැමෝගෙම vlogs අපි බලනවා .💗ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ආදරෙයි 💗

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda1325 Рік тому +7

    Happy bday shanu....අනේ අපේ පැහිච්ච චූටි කෙල්ලගෙ ඩාන්ස් එක❤

  • @thathupunsarani4093
    @thathupunsarani4093 Рік тому +4

    මේක fast forward කරන් නැතුව තිබ්බනම් කොච්චර හොඳද..😪

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Рік тому +4

    චුංෆි මැණික හරිම cute...
    බබෙක්ගේ තීන්න ඕනී හුරතලේ ලමාකම, දගාඅරකම් , එහෙන්ම තීනෝ....විඩියෝ එකේ ලස්සනම ටික චුන්ගි බබාගේ ටික
    🧡🌷💙🌷💛🌷💜️🌷

  • @minuthihasara13
    @minuthihasara13 Рік тому +5

    Ane...🥺Saranya...eyage reactions harima adaraniiyayi...punchi wayst punchi babek karayi kiyl hithanna amaru lovely reactions hugak welawt eyagen dakinw....respect Dinakshi akka...punchi wayast unath eyawa lassnt hadala thiyenw❤

  • @diliniisanka7465
    @diliniisanka7465 Рік тому +6

    Happy birthday Akki... ❤ සාරන්‍යා කෝලම් මල්ලක්...😍❤

  • @nirmaniruhunuarachchi8093
    @nirmaniruhunuarachchi8093 Рік тому +3

    Happy Birthday shanu🎂🎉 චුන්ගි එයා හරිම ආදරණීයයි ❤❤ශෝක් අනේ ආදරේ ❤️❤️

  • @sureniprashadi
    @sureniprashadi Рік тому +1

    අනේ මගේ කට නේ මේක බලද්දි සාරාණ්‍යා මැණිකගේ වැඩ වලට ෂෝයි අනේ එයා 😘😘😘😘

  • @lavangeethmafan3211
    @lavangeethmafan3211 Рік тому +28

    Happy birthday shanu akki ❤❤🎉 අම්මෝ චුන්ගි මැනිකගෙ dance එක ශෝයි අනේ ආදරෙයි සුදු මැනික අම්මි තාත්ති පුන්චිලයි වගේ එයත් කවදහරි නිලියක් වෙයි 😘❤🤭

  • @jayanishashika7116
    @jayanishashika7116 Рік тому +2

    සාරන්‍යා මැනික🥺❤️

  • @dewmikeshani2740
    @dewmikeshani2740 Рік тому +7

    අනේ චුන්ගිගෙ ඩාන්ස් එක නම් කියල වැඩක් නැ ❤❤❤🎉

  • @anupamafonseka3021
    @anupamafonseka3021 Рік тому +7

    Saranya is a bundle of joy ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +8

    Happy Birthday ශනූ අක්කි .again ❤❤❤❤❤❤❤.❤❤❤❤

  • @nethmihimasha8698
    @nethmihimasha8698 Рік тому +3

    අනේ සාරන්‍යා හරිම ශෝක්🥺❤

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 Рік тому +16

    Happy birthday Shanu akki🌹💕
    Saranya babige katha tika thmai maru..😂😂😂😂 පැහිල දැන් කෙල්ල😘

  • @IshaniNisansala-ul1km
    @IshaniNisansala-ul1km Рік тому +2

    Happy happy birthday shanu🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
    සරන්‍යා පැටියට ගොඩාක් ගොඩාක් ආදරෙයි 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @deneshaden6350
    @deneshaden6350 Рік тому +8

    සාරන්‍යා දෝනි ඔයාට දෙවි පිහිටයි හරිම හුරතල් ඇස්වහක් කටවහක් නම් වදින්න එපා

  • @hirunyaaa2324
    @hirunyaaa2324 Рік тому +1

    චුන්ගියානම් ඉතින් අනේ😘😘😘😘

  • @sass3013
    @sass3013 Рік тому +3

    ❤❤❤❤ශානුටත් කපිල සොයුරාටත් නිදුක් නිරෝගි සුබ උපන් දිනයක් වේවා

  • @NilukaSanjivani-zk1wb
    @NilukaSanjivani-zk1wb Рік тому +1

    චුන්ගියගෙ නටුම supeeeeeer♥️♥️♥️♥️♥️♥️ ආදරේ මනික

  • @maheshikamaduwanthi8813
    @maheshikamaduwanthi8813 Рік тому +4

    අනේ මේ චුංගි කෝලමනම් සෝයි අනේ❤️😘

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw Рік тому +2

    කවුරැ මොනවා කිවත් දිනක්ෂි කියන්නෙ ගොඩක් හිතහොද ගැහැණියක් කිවොත් මම නිවරදියි! ලගින් ඉන්න හැම කෙනෙකුටම උපන්දිනය ලස්සනට සමරනවා ! ශනු ඔයාට සුබ උපන්දිනයක්🎉❤🎂🎊🎈🎉 මෙ සමගිය මෙ අාදරෙට ගොඩක් අාදරෙයි ඔයලාගෙ සමගිය අගයකරනවා සරන්‍ය බාබා ඔයා සොයි❤ කො නංගි බාබා❤ බුදුසරණයි (මම මානෙල් රාඡපක්ෂ kandy)

  • @dinusharanasinghe6239
    @dinusharanasinghe6239 Рік тому +5

    ඒ Log එක හරිම ලස්සනයි ...❤❤❤

  • @chamlieperera5196
    @chamlieperera5196 Рік тому +1

    මේ කෙල්ල හැම video එකකම ආයි ආයි බලන්න කොටසක් ඉතුරු කරනවා. Love. Saranya. ❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +3

    Happy Birth Day ශනු මැණික 🎉

  • @KalaniLiyanage-b1l
    @KalaniLiyanage-b1l Рік тому +1

    අනේ චුන්ගියා ආදරෙයි මැනික ගොඩක් ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @deeveer1539
    @deeveer1539 Рік тому +10

    'Come on Bappi' had me😂😂😂😂 well done baby Saranya😂❤

  • @JehanHershana-zq7id
    @JehanHershana-zq7id 11 місяців тому +1

    චුන්ගි මැණික ආදරෙයි❤❤❤❤❤❤❤

  • @chatz108
    @chatz108 Рік тому +3

    ඒ Dance ටික මාව පිස්සෙක් කලා.. පිස්සෙක් 😂😂❤
    Highly recommend this video for fix your mood 🤪

  • @surekasureka2992
    @surekasureka2992 Рік тому +1

    Happy birthday shanu සාරන්‍යා මෑණිකේ තමයි අනේ ෂෝක් එයා හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @shaniariyarathne7957
    @shaniariyarathne7957 Рік тому +6

    අනේ චුංගියා♥️ ඔක්කොටම වඩා හොදට අපේ චුංගි බබා dance කරනවා.HAPPY BIRTHDAY! Shanu Akka.අපි දෙන්නගෙම Birthdays එකම දවසේ..(09.08)♥️ Next චුංගි පැටියගේ Birthday එක...♥️🎂

  • @prabodhahansani6959
    @prabodhahansani6959 10 місяців тому +1

    සාරංග &දිනක්ශි ❤️ ඒක වෙනම එකක් ❤️❤️ එ කපල් එක තමයි මම දැකපු සුපිරි කපල් එක ❤❤ එ family එකත් පට්ට මාර එකමුතුයි

  • @yashminayoda9931
    @yashminayoda9931 Рік тому +4

    Most glamorous Star✨ congratulations&Happy birthday shanu❤

  • @lakshikasanjiwani2869
    @lakshikasanjiwani2869 Рік тому +2

    අනේ චුංගියා ශෝක් හරී ආදරේ හිතෙනවා ❤❤️😍

  • @isharaliyanage9052
    @isharaliyanage9052 Рік тому +2

    හරිම සතුටින් ඉන්නවා ඔයාලා...ඒක තමයි ජීවිතේ කියන්නේ..ඉන්න ටිකේ ජීවිතේ විදින්න ඕන..❤ඔය වගේ හැමදාමත් සතුටින් සමගියෙන් ඉන්න..බුදු සරණයි🙏ශනු අක්කට සුබ උපන් දිනයක් වේවා❤

  • @sacithramaduwanthi9087
    @sacithramaduwanthi9087 Рік тому

    Happy birthday 🎂 ශනුද්‍රි අක්කා

  • @buddhinichamika3933
    @buddhinichamika3933 Рік тому +4

    Ane saranya baba shoooooi....lassanata dance kara.. 😘😘😘😘😘😘😘shanu akki happy birthday ...😘❤️

  • @madushikakarunarathna1319
    @madushikakarunarathna1319 Рік тому +1

    Wish your Happy Birthday shanu akkii.....මේ ඉන්නවා වගේ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න බුදු සරණයී 🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️

  • @KeshanKeshan-sp6ri
    @KeshanKeshan-sp6ri Рік тому +3

    දුවා ලස්සනට නටනවා දුවා නැටුම් පැත්තේන් ඉස්සරාහට්ට යනවා බාලන්නකෝ❤

  • @NuwaSithumini
    @NuwaSithumini Рік тому +2

    10:03 😍

  • @kawyahansani1353
    @kawyahansani1353 Рік тому +5

    චුංගියාව මට උස්සන් එන්න හිතනවා ❤❤❤❤❤❤❤❤

  • @chandanagunathunga
    @chandanagunathunga 10 місяців тому +1

    චුංගියා ❤❤❤❤❤❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 Рік тому +13

    චුංගිය නම් මාව පිස්සු වට්ටනවා.අනේ ආදරෙයි පණ.පරිස්සමින්.බුදු සරණයි

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 Рік тому +1

    දිනක්ශි අක්කේ මන් දවසක එනවමයි සාරන්‍යාව බලන්න.ගොඩාක් ආදරෙයි.මන් අනුරාධපුර