පෙනෙන්නේ කාටද.,ඇහෙන්නේ කාටද.,දැනෙන්නේ කාටද.? | මේක නම් හිතාගන්න බැරි දේශනාවක් .|නිදහස් මනසින් අහන්න.

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 82

  • @SMUpali
    @SMUpali 2 місяці тому +1

    බුදුපියාණන් ට නමස්කාර වෙිවා

  • @anulapiyasili9768
    @anulapiyasili9768 Рік тому +14

    තදින් අල්ලාගෙන සිටි දෙයක් අත හැරුනු බව දැනුණි🎉

  • @pavithradha7172
    @pavithradha7172 Рік тому +18

    ඉතා දුර්ලභ ධර්ම දේශනාවක්.මෙවැනි දේශනා නිරතුරුවම ඇසීමට ඇත්නමි ඉතාම වටින්නේය.ඔබ වහන්සේට පින්🙏🙏🙏

  • @miniaturebus-zv7fm
    @miniaturebus-zv7fm 8 місяців тому +3

    හරියටම හරි. ඔබ වහන්සේ දෙශනා කල දර්ම කරුනු.

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 9 місяців тому +1

    ගොඩක් වැදගත්
    පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sdgunathilaka8137
    @sdgunathilaka8137 8 місяців тому +2

    ආශ්චර්‍යයි ආර්‍යන්වන්ස.නමස්කාර වේවා!! ඔබ වහන්සේට.🙏🙏🙏

  • @anurawickramasinghe656
    @anurawickramasinghe656 9 місяців тому +2

    පස්වග මහණුන් ගෙන් කොන්ඩඤ්ඤ පමණයි මුලින් අවබෝධයට පත් උනේ.මෙ ගම්භිර දේ සිනාවෙන් කීදෙනෙකුට අවබෝධය ලැබුනේ ද? උත්සාහය අත් නොහරිමු.සාදු සාදු සාදු.

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Рік тому +14

    අනුපමෙය අසිරිමත් දේශනාවකි.කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා

  • @ajithsiri2781
    @ajithsiri2781 Рік тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @layanalharischandra9332
    @layanalharischandra9332 Рік тому +2

    Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi Рік тому +3

    තෙරුවන් සරණයි

  • @pradeepkumara9543
    @pradeepkumara9543 7 днів тому

    👍👍👍

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Рік тому +4

    Sammasambudu saranayi pinwath suwaminwahansa mage namaskaraya wew sadu sadu sadu🌷🌷🌷🌷

  • @Nature-environsSarathwije99
    @Nature-environsSarathwije99 Рік тому +6

    මතකය සම්පූර්ණයෙන් නැති වුණාම පිස්සු වැටෙනවා මං හිතන්නෙ. තෙරුවන් සරණයි !

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 10 місяців тому

      Oya kiyana kenaata ehemai.danuth.passeth

    • @Nature-environsSarathwije99
      @Nature-environsSarathwije99 10 місяців тому

      @@wasanthasrimathi4995 ඔව් අපි කොහොමත් පිස්සො තමයි. තේරුණ එක ලොකු දෙයක්

    • @kelumsenevi8383
      @kelumsenevi8383 9 місяців тому

      ඔය චූටි සරල කතාව මේ ඇත්තොන්ට තේරෙන්නෙ නෑ මිත්‍රයා .

  • @Upekka-jx1rf
    @Upekka-jx1rf 6 місяців тому

    Superb❤

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 Рік тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! දැන් මට තේරුනා කාලය යනු ඇත්තක් නොව මනසේ මවා ගත් දෙයක් බව.🙏🙏🙏

  • @reetashamali6998
    @reetashamali6998 10 місяців тому

    Sadu sadu sadu ❤❤❤❤❤

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 Рік тому +9

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @monikawijeratne2135
    @monikawijeratne2135 Рік тому +2

    සාදු සාදු සාදු

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 Рік тому +2

    Garu swamin wahansa mema desanawa ithama gambeeray etharam ascharyay. Meweni deyak kiwwata kisi kenek piliganne nehe. Mama obawahansege dsanawala wenasak dekke Nugegoda Abaya swamin wahansege weda satahanakadi. Obawahanseta mage namaskaraya wewa.Sadu sadu sadu.

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +9

    අපේ හාමුදුරුවනේ 100 ට 100 තේරුනා .ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤

    • @dinithiharshika2667
      @dinithiharshika2667 Рік тому +1

      De

    • @chandimabandara2138
      @chandimabandara2138 Рік тому

      100 ට100 තේරුනා කිව්වේ මගේ නොතේරුම්කම පොඩි කාලේ ඉදලා මම මම මට ලෝබ ද්වේශ මෝහ තමයි උගන්වන්නේ දහම් පාසලෙ උනත් තරගේ පලවෙනියා වෙයන් කියනකොටම ලකුණු දෙනකොට බුදු දහම දහම් පාසලෙත් නෑ. නියම බුදු දහම අපිට ඉගැන්නුවේ නෑ අද අපි අන්ත දුකේ

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna Рік тому

      @@dinithiharshika2667
      MY CLUB නොමිලේ කැනඩා රැකියා FREE CANADA
      1 second ago

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 Рік тому +1

    Sadu sadu sadu

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 Рік тому +2

    සත්‍ය කථා

  • @SunsthraSunethra
    @SunsthraSunethra 14 днів тому

    කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස , ඇත්තටම අවබෝධ වුන කෙනෙකුත් නෑ,අවබෝධ වුන දෙයකුත් නෑ සියල්ලම නොහට ගැනීමක්මයි, එහෙනම් නිරෝධයමයි . මේ වචන වලින් කිසිසේත්ම කියන්න නොහැකියි, ඔබ වහන්සේ ගේ මේ පැහැදිලි කිරීම සියල්ලන්ටම වැටහේවා! ස්තූතියි පැහැදිලි කිරීමට.

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulapiyasili9768
    @anulapiyasili9768 Рік тому +2

    🎉🎉🎉

  • @NuwanWijebandara
    @NuwanWijebandara Рік тому +4

    හම්බවෙනවා බාහිර රූප වර්ණ හැඩතල චලනයන්

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому +2

    🙏🏻🙏🏻🙏🏻

  • @dliyanage1575
    @dliyanage1575 Рік тому +2

    🙏🙏🙏🌻🌻🌻

  • @twineetha6106
    @twineetha6106 7 місяців тому +1

    ලෝකය සියල්ලෙන් ශූන්‍යයි කියා බුදුදහමේ උගන්වන්නේ නැත.මෙය වැරදි දේශනාවක්.චූල සුඤ්ඤත සූත්‍රය කියවන්න.

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 Рік тому +1

    DEERGAUWEVA PINWATH SWAMEEN WAHANSA 🙏🙏🙏

  • @priyanthaudayakumara2866
    @priyanthaudayakumara2866 Рік тому +1

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 Рік тому +2

    🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌

  • @sunethrarupage8559
    @sunethrarupage8559 Рік тому +2

    ❤🙏🙏🙏

  • @kasuneranda8225
    @kasuneranda8225 Рік тому +2

    බලන්නෙක් විතරයි නෙද ඉන්නෙ හාමුදුරුවනේ...

  • @NadunKodikara-go9er
    @NadunKodikara-go9er Рік тому +2

    🌷🌷🌷🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 9 місяців тому +1

    4:53 👉 Psychology ?
    මනෝ පුග් ගමං මනෝ ධම්මා

  • @kumarithambawita6923
    @kumarithambawita6923 Рік тому +1

    ස්වාමීන් දුරකථන අංකය බන අහන කෙනෙක් දාන්න

  • @randi_perera11
    @randi_perera11 Рік тому +2

    පොඩි මාස 2කෙ 3නෙ ලමයෙක්ගෙ හිතයි රහත් උනාම ඒ හිතෙයි වෙනස මොකක් ද?

    • @supunmaduranga3513
      @supunmaduranga3513 9 місяців тому

      අවබොදයට පත් වෙලා නෑ.ඕන වෙලාවක කිලිටි වෙන්න පුලුවන්.

  • @indrasenanayake6996
    @indrasenanayake6996 Рік тому +3

    මතකය ගබඩා වේද?සියල්ල අනිත්‍යවනවිට මතකය පමණක් ඉතිරිවනවාද?

    • @dharmarathnapeiris5853
      @dharmarathnapeiris5853 Рік тому +2

      Meya weradi awabodayak.

    • @බුදුන්දකිමු
      @බුදුන්දකිමු Рік тому

      හොඳ තර්කයක්

    • @supunmaduranga3513
      @supunmaduranga3513 9 місяців тому

      මතකයන් ඉතිරි වන්නේ නැහැනේ.සියල්ල අමතක වුන මිනිස්සු කොච්චර ඉන්නවද.අපිට උනත් ඔක්කොම මතකයන් තියද.ඔයා දෙවල් මතක තියගන්නම කොච්චර උත්සහ කරනවද.

  • @punsaracable6453
    @punsaracable6453 Рік тому

    Hamadama okama thamayi neda kiyanne.

  • @gayanrisantha3923
    @gayanrisantha3923 Рік тому +1

    සමහර cment බැලීමෙන් ඔලුව විකාර වේ.

  • @anurapathirana2525
    @anurapathirana2525 Рік тому +2

    🪔🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 Рік тому +6

    පූර්ණ නිර්වින්දන තත්ත්වය යටතේ මරණය සිදුවුවහොත් ඊලඟ උපත කොතන කෙසේ සිදුවේද? මන්ද නිර්වින්දනය කල විට තමන්ට කුමක් සිදුවූවාද දැනෙන්නේ නැත!

    • @sagarikaperera8201
      @sagarikaperera8201 9 місяців тому

      1 100

    • @supunmaduranga3513
      @supunmaduranga3513 9 місяців тому +1

      මරණින් පස්සෙ සිදු වෙන දේ ගැන අදහසක් ඔයාට කවදාවත් ගන්න බෑ.මැරෙන්නේ නැතුව.මැරිලත් ඒ ගැන කතා කරන්න මැරෙන්න ගිහින් අයිත් එන්න වෙනවා.හැබැයි අයිත් මැරෙන්න වෙනවා.එක නිසා ඕක කතා කරලා වැඩක් නැති දෙයක් 😊

  • @English111able
    @English111able Рік тому +2

    මිනිස්සු ආගමකට දර්මයකට නැබුරු වෙන්නේ ආද්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තුවෙන් , ඔබවහන්සේගේ youtube ඒකේ ,කෑලි කෑලි දේශනා වලින් පෙනෙන්නේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න අහල ඔබවහන්සේම උත්තර දීලා මිනිස්සුන් වෙහෙස කරවනවා .... සාදු සාදු කියන කට්ටියට තේරුම් ගන්න පුලුවන්ද දන්නේ නැහැ ...

    • @dilkieliyanage4135
      @dilkieliyanage4135 10 місяців тому

      This site puts his sermons in small clips so that it's easy to grasp. The full sermons are on Arahatha Dhamma. Please listen to the entire sermon. Maybe it will help you 🙏

    • @English111able
      @English111able 10 місяців тому

      @@dilkieliyanage4135 how can you listen to entire sermon when he put out in small pieces , that is the trick, if u listen to entire sermon you can find which are against each other. Dont be blinded by face value , listen in logical manner

    • @CyrilGunerathne
      @CyrilGunerathne 10 місяців тому

      Yes. I also listen so many of this hamuduruwange. But nothing gained.

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 Рік тому +2

    සාදු සාදු සාදු

  • @layanalharischandra9332
    @layanalharischandra9332 Рік тому

    Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa

  • @yashodagayathri7911
    @yashodagayathri7911 11 місяців тому +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 Рік тому +2

    🙏🙏🙏🙏

  • @prasadil1143
    @prasadil1143 Рік тому +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @achiniperera3427
    @achiniperera3427 7 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 Рік тому +2

    🙏

  • @koralatv
    @koralatv Рік тому +2

    🙏🙏🙏🙏🙏

  • @danushihw5507
    @danushihw5507 Рік тому +2

    🙏🙏🙏

  • @nihalrupasinghe7889
    @nihalrupasinghe7889 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Рік тому +2

    🙏🙏🙏

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 Рік тому +1

    🙏

  • @manjulabandara1888
    @manjulabandara1888 Рік тому +1

    🙏

  • @maleeshawickramasooriya3947
    @maleeshawickramasooriya3947 Рік тому +1

    🙏🙏🙏

  • @wasanthayapa2946
    @wasanthayapa2946 Рік тому +2

    🙏🙏🙏

  • @upekadissanayake1583
    @upekadissanayake1583 10 місяців тому +1

    🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏

  • @ashokanandanee2758
    @ashokanandanee2758 11 місяців тому +1

    🙏🙏🙏

  • @ChamaraSnpriyadarshana
    @ChamaraSnpriyadarshana 9 місяців тому +1

    🙏🙏🙏

  • @dilrukshijagodaarachchi715
    @dilrukshijagodaarachchi715 6 місяців тому

    🙏🙏🙏