Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you sir wade supiri
Thank you sir.
Most welcome
42:52 sir ca(oh)2 ge සාන්ද්‍රනය ekka nwei ස්කන්ධය ekkne graph ek adinn thynneEthkota kaalaya samaga ස්කන්දය adu wenna one ndda Anika arambayedi ස්කන්දය uparimaine
ඔව් එතන සාන්ද්‍රණය නෙමෙයි ස්කන්ධය. ප්‍රශ්නෙ තියෙන්නෙ රේචනය කරන ලද (evacuated) දෘඩ (rigid) බඳුනකට Ca(OH)2 සුළු ප්‍රමාණ ඇතුල් කරමින් .... කියලා. එතකොට ආරම්භයේදී Ca(OH)2 උපරිමයි කියන්න බෑ. Ca(OH)2 ටික ටික වැඩි කරනවනෙ. එතකොට P(H2O)g ටික ටික වැඩි වෙනවා. හැබැයි මේ උෂ්ණත්වයට අදාලව උපරිම ජල වාෂ්ප පීඩනය ආවට (සමතුලිත උනාට පස්සෙ) Ca(OH)2 ඝනය කොච්චර දැම්මත් ජල වාෂ්ප පීඩනය නියතව පවතිනවා. මොකද පද්ධතිය සමතුලිත උනාට පස්සෙ ඝනයක් යෙදීම මගින් සමතුලිතයට බලපෑමක් වෙන්නෙ නෑ. මම video එකේ තව ටිකක් explain කරා නම් හොඳයි කියලා හිතෙනවා. පද්ධතිය පරිමාව නියත වීම (දෘඩ බඳුනක් කියලා තියෙනවනේ) මේකෙදි ඉතා වැදගත් point එකක්.
@JanithTharakaJayasinghe Ow sir E kaalla thwa tikk explain kraa nm hody wgeeMt hithan idiyta wdaa Sirge reply eken Thwa tikk therunaThank you sir!
@@nethminishedha6943 රේචනය කරා කියන්නෙ "හිස් කරා" කියන එක. ඒ කියන්නෙ ආරම්භයේදි අපි Ca(OH)2 දාන්නෙ හිස් බඳුනකට. ඒ නිසා ආරම්භයේදී Ca(OH)2 ස්කන්ධය සහ H2O(g) පීඩනය දෙකම බිංදුවයි.ඒ නිසා මූල ලක්ෂ්‍යයෙන් ප්‍රස්ථාරය පටන් ගන්න ඕන. ඝනයක ස්කන්ධය (හෝ සාන්ද්‍රණය්) සමතුලිතයට බල නොපාන්නෙ පද්ධතිය සමතුලිත උනාට පස්සෙ. සමතුලිත වෙන්න යම් කාලයක් ගත වෙනවනෙ. සමතුලිත වෙනකම් වෙන්නෙ ඉදිරි ප්‍රතික්‍රියාවනේ. ඒකට පද්ධතියේ හැම සංඝටකයම බලපානවා.Hope you understood. 🥰
Thank you sir wade supiri
Thank you sir.
Most welcome
42:52 sir ca(oh)2 ge සාන්ද්‍රනය ekka nwei
ස්කන්ධය ekkne graph ek adinn thynne
Ethkota kaalaya samaga ස්කන්දය adu wenna one ndda
Anika arambayedi ස්කන්දය uparimaine
ඔව් එතන සාන්ද්‍රණය නෙමෙයි ස්කන්ධය. ප්‍රශ්නෙ තියෙන්නෙ රේචනය කරන ලද (evacuated) දෘඩ (rigid) බඳුනකට Ca(OH)2 සුළු ප්‍රමාණ ඇතුල් කරමින් .... කියලා. එතකොට ආරම්භයේදී Ca(OH)2 උපරිමයි කියන්න බෑ. Ca(OH)2 ටික ටික වැඩි කරනවනෙ. එතකොට P(H2O)g ටික ටික වැඩි වෙනවා. හැබැයි මේ උෂ්ණත්වයට අදාලව උපරිම ජල වාෂ්ප පීඩනය ආවට (සමතුලිත උනාට පස්සෙ) Ca(OH)2 ඝනය කොච්චර දැම්මත් ජල වාෂ්ප පීඩනය නියතව පවතිනවා. මොකද පද්ධතිය සමතුලිත උනාට පස්සෙ ඝනයක් යෙදීම මගින් සමතුලිතයට බලපෑමක් වෙන්නෙ නෑ.
මම video එකේ තව ටිකක් explain කරා නම් හොඳයි කියලා හිතෙනවා. පද්ධතිය පරිමාව නියත වීම (දෘඩ බඳුනක් කියලා තියෙනවනේ) මේකෙදි ඉතා වැදගත් point එකක්.
@JanithTharakaJayasinghe Ow sir
E kaalla thwa tikk explain kraa nm hody wgee
Mt hithan idiyta wdaa
Sirge reply eken
Thwa tikk theruna
Thank you sir!
@@nethminishedha6943 රේචනය කරා කියන්නෙ "හිස් කරා" කියන එක. ඒ කියන්නෙ ආරම්භයේදි අපි Ca(OH)2 දාන්නෙ හිස් බඳුනකට. ඒ නිසා ආරම්භයේදී Ca(OH)2 ස්කන්ධය සහ H2O(g) පීඩනය දෙකම බිංදුවයි.ඒ නිසා මූල ලක්ෂ්‍යයෙන් ප්‍රස්ථාරය පටන් ගන්න ඕන.
ඝනයක ස්කන්ධය (හෝ සාන්ද්‍රණය්) සමතුලිතයට බල නොපාන්නෙ පද්ධතිය සමතුලිත උනාට පස්සෙ. සමතුලිත වෙන්න යම් කාලයක් ගත වෙනවනෙ. සමතුලිත වෙනකම් වෙන්නෙ ඉදිරි ප්‍රතික්‍රියාවනේ. ඒකට පද්ධතියේ හැම සංඝටකයම බලපානවා.
Hope you understood. 🥰