රහස් නෑ, රසකාරක ,සෝස් නෑ.ආයෙ කඩෙන් ඕනෙම නෑ. චිකන් කොත්තු.Chicken Koththu/ Kottu හදන හරි විදිහ.

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 149

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 роки тому +13

    නියමයි ......... 👍🌹
    වැඩේ ෂෝට් ඇන්ඩ් සිම්පල් ..........
    චාමෙට අඬු කාලෙකින් වැඩේ දුන්නා ........
    බොහොම ස්තුතියි ඔයාට ............
    වැඬි වැඩ දාන්නෙ නැතුව
    බොරු වර්ණනා නැතුව හැඳුවට ...........
    ඔයා ගෙදරට එළියක් ......
    රසයයි, ලාබයයි, ඉතුරුවයි, ආදරයයි ඇති තැන කිරි උතුරනවා ........
    මොකඳ ඇඟිලි තලාගෙන ..........
    බුදු සරණයි ......... !
    👍🌹🙏❤️

  • @gjayaneetha
    @gjayaneetha 2 роки тому +1

    මම ඉන්නේ නවසිලන්තේ. මම මේක අද හැදුවා.හරිම රසට අවා. බොහොම ස්තුතියි ඔයාට

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 роки тому +2

    Oyage recipe gana nam kiyanna deyak na . Aniwa hadanava . Budusaranai ❤️❤️❤️.

  • @awanthiushani3675
    @awanthiushani3675 2 роки тому +3

    Chef ඔයාගේ කෑම වට්ටෝරු හරිම වටිනවා මොකද රසකාරක නොමැති නිසා. Thanks

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 2 роки тому +5

    ගොඩාක් පින් අපිට රස කෑම හදල කියල දෙනවට මම ඔයාගෙ රෙසපි ගොඩාක් හැදුව හරියටම අාව හරිම රසයි දීර්ගායුශ ලැබේවා!!!

  • @harshanilakmali3735
    @harshanilakmali3735 2 роки тому +5

    හැමදේම සරලව පැහැදිලිව කියාදෙනවා.බොහොම ස්තූතියි චෙෆ් බුදු සරණයි

  • @DilrukshiPriyadarshani-v5c
    @DilrukshiPriyadarshani-v5c Рік тому +1

    Thanks❤Chef, kottu lankawata awenika street food kamakda

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 Рік тому +6

    There's something special about your cooking that makes you stand out in the crowd.

  • @nadinadiya8746
    @nadinadiya8746 5 місяців тому

    Mama හැදුවා ඊයේ ගොඩාක් rasai.thank you madam.❤

  • @sameeragmarasinghe8019
    @sameeragmarasinghe8019 Рік тому +2

    Chiken curry eke hadana widihath oni chef..❤️

  • @buddikaudayashantha7157
    @buddikaudayashantha7157 2 місяці тому

    chef mn oba thumiyage recepe thama try krnne, pan cake ehemath haduwa,hondata awa.😊

  • @neranjalaachini6106
    @neranjalaachini6106 17 днів тому

    නියමයි ❤️❤️❤️❤️👍

  • @dhinushahearath741
    @dhinushahearath741 2 роки тому +2

    Thank you chef Shani ❤️ Oya Dena recipe hariyatama Hari...😊

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 10 місяців тому

    Wow super sonic fantastic yummy very useful video Thank U so much Chef 🙏👌👍🤩😋🤗

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 2 роки тому

    Mata hithenawa eka harima rasa athi kiyala. Mamath me widiyata ikmaninma hadanawa. Thankyou duwa

  • @SLgames-qh9th
    @SLgames-qh9th 6 місяців тому

    Hari lesi. Thank you chef

  • @surathiramzee9847
    @surathiramzee9847 Рік тому +1

    Good morning sister, thanks for the video. Nice good looking kothu. Today I am going to try. May Allah bless you and your family.. I like your recipes. 🌷🌷🌷👍🏼👍🏼👍🏼Good explanation.

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 роки тому +1

    ගොඩක් ස්තුති මැඩම් ..❤️❤️

  • @geethponseka1329
    @geethponseka1329 2 роки тому +2

    Thanks a lot. Always your recipes are great 👍

  • @jayalalfernando4712
    @jayalalfernando4712 2 роки тому +1

    Oyage recipe eka wagema nail tikath hari lassanai puthe.Nilmini

  • @kavipriya89
    @kavipriya89 2 роки тому

    Wow verry Nice thanks

  • @annefernando5183
    @annefernando5183 2 роки тому

    A very welcoming recipe. Thank you.

  • @damayanthihettiarachchi3675
    @damayanthihettiarachchi3675 5 місяців тому +1

    Thank you miss

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 2 роки тому +1

    favorite 😋😋😋
    Thankuuuu chef 😍

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 2 роки тому +1

    Thank you short and sweet good

  • @viharapahasarani7780
    @viharapahasarani7780 2 роки тому +1

    ගොඩක් රස රෙසිපි එකක් chef ..............😋😋😋😋😋😋😋😋😋

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද 2 роки тому +2

    👌👌බඩගින්නකුත් ආව ඒක දැක්කම 😄

  • @madushaniekanayake7766
    @madushaniekanayake7766 2 роки тому +2

    😍😍😍 ම්ම්ම්..රස පාටයි

  • @bandaraherath8553
    @bandaraherath8553 2 роки тому

    Mm. Looks delicious... Love it

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 роки тому

    Thank you chef ...
    😍😍😍

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 роки тому +1

    මමත් හැදුවා හරිම රසයි 👍

  • @sanjeewaa8004
    @sanjeewaa8004 2 роки тому +1

    Dewiyane katata kela unapu tharam meka dekala🤗🤗🤗🤗🤗

  • @nayanianthony8187
    @nayanianthony8187 2 роки тому +1

    Thank you chef its great and looks delicious,,,,

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 роки тому +1

    නියම යී. ලස්සන. තව වීඩියෝ ගේන්න හොදදබුදුසරනයී

  • @shanishania3917
    @shanishania3917 2 роки тому +1

    Thank you so much.. 💐😍

  • @kaviruhi7439
    @kaviruhi7439 2 роки тому +1

    Thank you! miss

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 роки тому +1

    Thanks a lot.

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 Рік тому

    Thanks chef

  • @LankanandaDela-qo8qj
    @LankanandaDela-qo8qj 8 місяців тому

    Humble

  • @agjmadhu601
    @agjmadhu601 2 роки тому +1

    Ane thank you ......😍❤️

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 Рік тому

    Ath dekema niyapothu ekka glouse noda kema hadana hati prnnana eka Honda Neha wam athey niyapothu kotatama kapanna.ketha hithenawa..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      😂 ඇයි ඒ එහෙම කියන්නෙ..අනිත් හැමදේම වගේ නියපොතු කියන්නෙත් අපේ ඇඟේ තියෙන දෙයක්නෙ. ඒක පිරිසිදුවට තියා ගන්න එක එක එක්කෙනාගෙ කැමැත්ත. මම නන් කොච්චර කෑම හැදුවත් ,අතගෑවත් හරිම පිරිසිදුවට තමයි ඒ දේවල් කරන්නෙ. ඒවට තමයි ගෙවල් වල වතුර, සබන් , ක්ලීනින් බ්‍රෂ් වගේ දේවල් තියෙන්නෙ. (අතේ නියපොතු කැපුවට,කට්ට කලු වෙච්ච චොපින්ග් බෝඩ්, දැලි පිරුණ රෙදි කෑලි, අපිරිසිදු වලන් අල්ලන රෙදි ,මීයො, කැරපොත්තො පිරුණ අපායවල් වගේ කුස්සි තියන් ඉන්න ලංකාවෙ 75% ක්ම වගේ අපිරිසිදුවට ඉන්න අය තමයි වැඩිපුර ඔහොම කියන්නෙ) මම ග්ලවුස් දාන්න ඕනෙ වෙලාවට අනිවාර්යයෙන්ම දානවා. තමුන්ගෙ ජීවිතෙ එක පොඩි වැඩක් වෙන උයනව වගේ දෙයක් නිසා ,මම ලස්සනට ඉන්න එක නැතිකරගෙ නෑ.මේ ඉන්න ටිකේ අපි ඇත්තටම එහෙම වෙන්න ඕනෙත් නෑ නේද. ස්තූතියි ඔබේ අදහසට, මම මගේ අදහසත් ඔයාට කියන්න එපැයි ඉතින්. ❤

  • @ranyrany7001
    @ranyrany7001 Рік тому

    rasai hadanna on

  • @shawndesilva232
    @shawndesilva232 Рік тому

    Can you please tell the recipe for the spicy Chicken Curry? I searched in your channel and couldn't find. Thanks

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 роки тому +3

    මට හිතෙන දේ මස් හොද්ද , තුනීයට හදාගන්න රොටිය , සුදුලූනු ගොඩක් බදින්නෙ නැතුව ඉන්න එක , මස් බැදපු තෙල් වලින් හදන එක, සෝයා සෝස් මේව තමා කඩේ කොත්තු වල රස රහස.හැබැයි මම ආස ගෙදර හදන මේ වගේ කොත්තු වලට

  • @kumarisandarathne3459
    @kumarisandarathne3459 2 роки тому +1

    Thank you chef shani

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 2 роки тому +1

    Akke mekata hadapu.chikencurry eka hadana hati.kiyannako

  • @erandilithari4116
    @erandilithari4116 2 роки тому +1

    Dawasaka lemon rice ekak hadanna kiyala denna akke

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 2 роки тому

    Þ
    Thank you darling I tri this today budu s

  • @Nizz134
    @Nizz134 2 роки тому

    රස පාටයි, thanks for the recipe ❤❤

  • @indikawijesinghe370
    @indikawijesinghe370 2 роки тому +1

    Thank you.

  • @sandalifernando3609
    @sandalifernando3609 2 роки тому +2

    Thank you for this. Will try. I tried your recipes for Potato curry, Kiri malu curry and marble cake and they were delicious. Can you also teach us how to make cucumber-mint shooter which is served at buffets in hotels in SL? Dunno how to make it since it kinda has a hidden spicy taste too.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      Thank you 😊, I think you asked this before as well.hope to do it soon for you..🧡

    • @sandalifernando3609
      @sandalifernando3609 2 роки тому

      @@cookingwithchefshani thanks heaps 💜

  • @tharikaweerawardana4265
    @tharikaweerawardana4265 2 роки тому +1

    Akke dolphin koththuwakuth hadamuko apita balanna...🤭🤭❤️

  • @damayanthihettiarachchi3675
    @damayanthihettiarachchi3675 5 місяців тому +1

    😢very tast❤

  • @gayanishanika9119
    @gayanishanika9119 2 роки тому +3

    Thank you chef Shani ❤️
    God bless you 🙏🙏🙏

  • @anuragamini4442
    @anuragamini4442 2 роки тому +1

    Elakiri

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 11 місяців тому

    Sadde Dana kottu basla mewa balanna

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 Рік тому

    ❤️❤️❤️

  • @deliyafernando1160
    @deliyafernando1160 9 місяців тому

    ❤❤❤❤❤

  • @nimeshalakmali5824
    @nimeshalakmali5824 2 роки тому +1

    Akke oya hadana kema warga mamath hadanawa, harima rasai,waradinne nethuwa hada ganna puluwan, oyata godaaak isthutiy, me wage kema warga hadanna kiyala denawata.. Puluwannam kiri tof hadana heti kiyala dennako

  • @sienna1322
    @sienna1322 2 роки тому +1

    Thank you so much . Love the way you explain . Could you teach how to make Sri Lankan chicken curry please x

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      Thank you 😊 I have done few chicken curries..please check ✔️

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 2 роки тому +1

    Mewaneee pin කියන්නේ,ammoo pin aaaa

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 2 роки тому +1

    Thankooo chef 😘, my favorite 😋

  • @shamindagunaweera3300
    @shamindagunaweera3300 2 роки тому +26

    පින් ගන්නා දේවතාවියනේ එලවලු විතරක් කන එවුන් ගැනත් බලත්වා...😥😥😥

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +18

      අනිවාර්යයෙන්ම..මේ ගැත්තාට සමාව දෙනු මැනවි..🧡😂

    • @anuragamini4442
      @anuragamini4442 2 роки тому +1

      MOKADA YAKO MAS MALU ELAGICDA? OBA YAKADUREKDA? MAS TIKAK KALABALANDA BOHOMA AMARUWEN MEWA DANNE

    • @shamindagunaweera3300
      @shamindagunaweera3300 2 роки тому

      @@cookingwithchefshani 😂😂😂

    • @priyanigunawardana4631
      @priyanigunawardana4631 2 роки тому +6

      අපි පොල් සම්බෝලයක් හදාගන පාං කමු.

    • @madupeiris9613
      @madupeiris9613 2 роки тому +2

      මටත් කන්නලව් කරන්න තියෙන්නේ එ් ගැනම තමා

  • @ranyrany7001
    @ranyrany7001 2 роки тому +1

    aniwarayn hadanawa

  • @QwerDtf-jb5ey
    @QwerDtf-jb5ey Рік тому +1

    💕💕💕💕💕

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 2 роки тому +1

    👍

  • @helansriani6283
    @helansriani6283 2 роки тому +1

    👍👍👍👍

  • @sumuduperera7119
    @sumuduperera7119 2 роки тому +1

    Thanks for teaching us Kothu akka, I am just wondering you havn^t add salt to Godamba roti it , is its by forgetting or that's the correct recipe. I am extremely sorry for asking. Thank you

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      I did put nangi..may be you didn't noticed it because flour & salt both white..

  • @gayanimendis3904
    @gayanimendis3904 2 роки тому +1

    👍👍👍

  • @traditionalcreationsinsril5829
    @traditionalcreationsinsril5829 2 роки тому +1

    😍😍😍

  • @niroshakumari9590
    @niroshakumari9590 8 місяців тому

    Parata eka haiya wenna hethuwa mokakda

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 2 роки тому +1

    t.u..uuuuu

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 2 роки тому

    ❤❤❤❤❤❤🌹

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 2 роки тому

    👍😋👍😋

  • @anjanagurusigha
    @anjanagurusigha 2 роки тому +1

    🍻🍻🍻🍻🍻🍻🍻

  • @thushanthadabare230
    @thushanthadabare230 Рік тому

    🙏👍👍👍😍💐

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 Рік тому

    Agility patadama owa anan na epa wenaratawalwala thahanam owa chemical ehema karanna epa

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      ඔයා කියන දේ මට තේරෙන්නෙ නෑ..🤔

  • @malanieindra123
    @malanieindra123 2 роки тому +1

    😋😘😘🌹🌹🌹🇮🇱

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 8 місяців тому +1

    Thank you!❤❤❤❤

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 2 роки тому +1

    Thanks a lot dr

  • @madhubashanikumari8081
    @madhubashanikumari8081 Рік тому

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 роки тому +1

    👍