I'm sorry i want say aunty great job. Well done..spacially aunty your recipe very delicious and mouthwatering also your presentation professionally thank you so much aunty❤.
Hi Anoma not only when they were kids, even now after they are grown too they are so anxious when you make such foods. I can relate to what you said. Lovely yummy looking cheese kottu. Thanks for the recipe. Gbu
ඔයා ගෙ කෑම කොහොම උනත් ඔයා ගෙ කතාබහ හැසිරීම දක්කම හරිම ආදර්ශ මත් රගපාන් නෙ නැති වනේ කියා දෙන්නෙ සමහරු වයස හැට පැන්නත් හැසිරීම දහතුනක කෙල්ලක් වගේ බලන්න අප්පිරියි .ස්තුති යි
මගේ කුස්සිය traditional එකක්. මගේ පුතා මට කියනවා එයා ලොකු වුනාම aunty anomage වගේ kitchen එකක් හදලා දෙන්නම් ලු. he loves you lot.
Lovely son ❤
Aneeee puthu petiya ❤❤❤
මේක හදනකොට මුලට පොල්තෙල් වෙනුවට එළඟි තෙල් හරි හොඳ බටර් ටිකක් වගේ දාලා තෙම්පරාදු කරොත් ගොඩාක් රසයි. එළඟි තෙල් / බටර් මේස හැදි තුනක් විතර දාලා. චීස් ගන්න කොට Parmesan, cheddar දෙකම ග්‍රේට් කරලා ඒ දෙකෙන් කලවමේ ටිකක් වැඩිපුර අරගෙන මොසරැල්ලා චීසුත් පොඩ්ඩක් වෙන්න කලවම් කරලා අරගෙන රත් කරලා ගත්තනම් ෆුල් ගති. උණුවෙන්ම කන්න ඕනේ නැත්තං සීතල වුනොත් මේකෙ ලස්සනත් යනවා කටකට දෙකකට වඩා කන්නත් බැහැ.
කෑම හදන්නම නෙමෙයි, නිකන් ඔහේ අහන් ඉන්නවා ගොඩක් වෙලාවට..කතා කරන විදිහ නිසාද මන්දා❤❤
Me too ❤
මාත් එහෙමයි❤
ඔයා කතා කරද්දී හරිම ආදරණීයඊ
හරිම ආදරනිය කෙනෙක් ඔබ ස්තුති ❤❤❤
දරුවන්ට ගැළපෙන රසවත්,ගුනවත් recipes ටිකක් දෙනවානම් ගොඩක් හොඳයි.
හදන්න ඕනේ .. ආසම කෑමක් .thankyou miss ❤
අපේ ගෙදර ආසම කැමක්.පුතා ,දුව මමත් හදනවා
ගොඩාක් රස පාටයි ආන්ටී. අදම හදන්න ඕනේ. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤❤
කෑම හදනව වගේම මනුෂ්‍යත්වයෙන් පිරුණු කෙනෙක් ඔබතුමිය. දීර්ඝායු ලැබේවා!
ගොඩාක් ස්තූතියි.අදම හදන්න ඕන.
I watched this video with my son(11 yrs).I make this with variations. Now my son makes his own kotthu.he calls u Anoma Aachchi❤
Thank you . Dan hadanna yonne balamu rasata thiyevida kiyala❤
මේකනම් කටට කෙල උනන recipe එකක් ආන්ටි.❤පරිස්සමෙන් ඉන්න ආන්ටි,තෙරුවන් සරණයි!
Cheese ganna minissunta amaru nisa eka gana kiyanne oya godak dukin oyage manussa kama harima adarei oyata
Adaraneeyama cooking channel eka mage...❤ anoma aunty godak ardarei
Kaama hadana widiyata amatharawa thamange pawla samaga sathutin kaalaya Gatha Karanne kohomada kiyalath aunty apata kiyala denawa hama video ekakadima. Godak isthuthi.❤❤❤
I'm sorry i want say aunty great job. Well done..spacially aunty your recipe very delicious and mouthwatering also your presentation professionally thank you so much aunty❤.
Hi Anoma not only when they were kids, even now after they are grown too they are so anxious when you make such foods. I can relate to what you said. Lovely yummy looking cheese kottu. Thanks for the recipe. Gbu
Thank you Casilda. So true. All the kids are same.
හදන්න ඕනි ❤❤
Ow dear math godakma balanne aurntyge kaama wagema voice eka ahanna... ❤️❤️❤️
Thank you Mrs.Anoma...!❤Looks very tasty...🙂
Looking very tempting thank you so much you are very pleasant and kind lady ♥️
Thank you so much unty. Nice to see you. Yr recepy looks so delicious ❤❤❤ Love you unty
Anoma miss math hadanna one hari rasata athi mmmmm❤❤❤❤❤❤❤Thankyou miss 💓 man dilani satharasinghe ❤❤❤❤❤
Aunty harima cute ane 🥰
Wow super sonic fantastic recipe Thank U so much Dear 🙏👌👍🤩😋🤗
Superb recipe for dinner or breakfast very filling to the stomach
Thank you, Anoma, for the useful recipe
Thank you Anoma. You are so sweet!❤
Godark sthuthi obathumiyata 😊
Thank you, Anoma.
කටට කෙලත් අවා අදම හදනවා❤
Apith haduwa ..hari rasai 😊
ඔන්න ඉතින් චීස් කොත්තු කන්න් ආසාව ක් ආවා
Thank you Anoma 😊
Rasa patai.hadanna ona.❤
ආසම කෑමක් ❤️❤️❤️
❤️❤️ආසම කෑමක්
ආන්ටි චිලි පේස්ට්/ඔයිල් ටිකක් දැම්මොත් කිරි රසත් එක්ක තවත් රස වෙනවා ❤
Rasa patai thanks mam
Mmm..
Thanks unty ❤ ada hadanawa🎉
Looks so yummy Anoma 😛😜
චීස් වර්ගය මොකක් da?
Yam yam❤
එක්කෙනෙකුට මදි ආන්ටි 🥲
Katata kelath unuwa❤❤❤❤
Harima sweet aunty
May I know aunty.. what chess you used for this cottu
Lokking very Tasty 😊😊
ප්‍රෙෂ් මිල්ක්ද දැම්මෙ අඹේවෙල❤
Looking yummy
Man me auntyge mango jelly pudding eka hadana gaman. Me dawas wala amba godak tiyenawane. Mekath hadannama ona kyala hituna adama.
Kiri da curd da
❤💐💐❤️
❤
❤️❤️😋😋
මට සුවද එන්නෙ නෑනෙ😂
❤❤
👍👍👍
සුදු මහත්තමයෙකුට දිවා ආහාරයට සුදුසුද?
ඔව්
බඩේ අමාරුව හැදුනොත් 😅
මේ ගෑනි කෙල ගිල ගිල කතා කරන්නෙ 😂
It’s normal , when smell comes , naturally saliva can come to the mouth. Didn’t it happen to you never.?
@Brixty-x7c අනේ කටවහන් පලයන්
@ why is it only you can talk 😆
May I know aunty.. what chess you used for this cottu
❤❤❤❤
❤
😋
👍👍👍👍👍👍👍👍😍
❤🎉
❤❤❤
❤
❤❤🎉
❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤