Cheese kottu/Chicken kottu/Chicken curry/parata recipe/ In one episode/ mommy with niki chainy💚👌

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 334

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 роки тому +7

    මම ආසම අක්කා ඔයා සම්පූර්ණ ආහාර වේලක්ම උගන්නන එක.ඒක හරි වටිනවා.පරිස්සමෙන් ඉන්න.තව රසවත් දේ දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා !

  • @mallikadesilva5777
    @mallikadesilva5777 3 роки тому +3

    Wenada wagema superi food menus adath apata dunna. Sarala pahadili kirima godak watinawa. Adath godak kamatten en joy karamin video ekka baluwa. Hamadama kiyanawa wage oya gana mona katada. Very proud about you. Take care. God Bless.

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 роки тому +1

    ඔයාගෙ හැම recipe එකක්ම හොදට කියලා දෙනව.ඒ වගේම ගොඩක් රසයි.මම කොත්තුවයි චිකන් කරියයි හැදුව හරිම රසයි.Thank you

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 роки тому +17

    කොත්තු නම් ඉතින් හා 😋💕🔥🥰
    නියමයි අදත් ❤️❤️

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 роки тому +1

      apita nithara labenna nathi nisa asai kanna neda dear?💚

    • @CanadaSLVlogs
      @CanadaSLVlogs 3 роки тому +1

      @@mommywithniki-chainyfernan8742 ඒක ඇත්ත අනෙ, අපිත් ඉදල හිටල අමාරුවෙන් හදාගෙන කනවා ඉතින්.
      ලන්කාවෙ ආසම Galle face එකෙ අර පොඩි කඩ වල කොත්තු කන්න 🥰💕

  • @Villagekitchensrilanka83
    @Villagekitchensrilanka83 3 роки тому +5

    හරීම පිලිවෙලයි නංගී ඔයාගේ වැඩ.කටට කෙලත් ඉනුවා.චීස් කොත්තු නම් ගොඩාක් ආස හිතුනා.ලමයිට නම් අද ගොඩක් සතුටු ඇති නේ❤❤❤😍ඔයාට සුබ සතියක් dear

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 5 місяців тому

    ඔයා නමි හොඳම අමිමා කෙනෙක්.හරිම පිලිවෙලයි.ඇදුම් අදින්නේ මුලු ඇගම වැහෙන්න.හදන කෑම හරිම රසවත්.ගොඩක් ලස්සනයි.කියල දෙන ඒවා හරිම පැහැදිලියි.දැන් කාලෙ ගැහැනු ලමයින්ට ඔයා විදියට වැඩ කලොත් හොද විවාහ ජීවිතගත කරන ගමන් හොද දරැවො හදාගන්නත් පුලුවන් .ඔයා හදපු අම්මාටත් ඒ සම්මානය දියයුතුයි.ඔයාලගෙ පවුලට ජයම වෙිවා 🎉🎉🎉🎉🎉

  • @manojacm9250
    @manojacm9250 3 роки тому +9

    අම්මෝ මම ආස කෑමක්.. මේ දවස් වල නම් ඔවා කන්නෙ නෑ... ඇත්තමයි මාරම රස පාටයි... අල්ලපු ගෙදරකවත් හිටිය නන් කියලා හිතෙනවා අප්පා...😣😣 තවත් රස කෑමක් බලාපොරොත්තුව ඉන්නවා.... බුදුසරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න.... 😍😍😍

  • @mangodagerosemarie
    @mangodagerosemarie 3 роки тому +2

    Amazing 😉. Very interesting recipe dear. Thanks 👍👍💕🌟

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii 3 роки тому +5

    ඉක්මනටම බලන්න ආවා 😍♥️♥️

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 3 роки тому +2

    👍👍👍👍wow akkiyo. Asama kema tikak oya badakinna wedi karanone darling. Mai babai godaaak asawen beluwe🌹🌹🌹. Oyage daga mallata thamai mama asa. A batta hari shok. Hurathal... Bs. Jesu pihitai

  • @seriatysr7593
    @seriatysr7593 3 роки тому +2

    Suba dawasak medam. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻parata nam supiri.mama asama kemak.adarei hemadamat. Parissamin, satutin innawaneada .pawleapawlea semata niduk, nirogi suwaya partana karanawa. Jeasu pihitai!!!!good bless you. 💙💙💙❤🌹🌹🌹🌹👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @dilinivithanage480
    @dilinivithanage480 3 роки тому +10

    බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට.❤️

  • @ekalaseuwandi6405
    @ekalaseuwandi6405 3 роки тому +1

    Woow

  • @journeywithnature5579
    @journeywithnature5579 3 роки тому +2

    As always perfect recipes

  • @nuwandikaranasinghe9656
    @nuwandikaranasinghe9656 3 роки тому +2

    නියමයි අක්කා හරිම රස පාටයි..තෑන්ක් යූ..

  • @marciajayawardene6187
    @marciajayawardene6187 Рік тому

    Wow I need try . It looks delicious. Yummy. Thank you so much dearest duwa. 😄😄😍😍😍aunty kamalanie.

  • @jayanthiweerasinghe2600
    @jayanthiweerasinghe2600 Рік тому

    ඔයාගෙ වීඩියෝස්නම් නියමයි මම හරි ආසාවෙන් බලනවා. සයිවර් කෑම එහෙම කියල දෙනඑක ගොඩාක් හොඳයි.මම ගොඩාක් ඒව හැදුවා. හොඳට ආවා. ඔයාට ගොඩාක් ස්තුතියි

  • @sriyaherat9215
    @sriyaherat9215 3 роки тому +6

    Looks so delicious , thanks for the recipe ☺️

  • @chandanistephen9632
    @chandanistephen9632 2 роки тому +1

    It’s superb 👍 looks really good . Thank you for your sharing with us 😊

  • @niroshasubashini5920
    @niroshasubashini5920 Рік тому

    Mama harima asai oyage recipi walata adarei

  • @shiromiperera9083
    @shiromiperera9083 2 роки тому

    Thanks for the tasty recipe. Good luck.

  • @saradakumari1059
    @saradakumari1059 10 місяців тому

    අදත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 3 роки тому +1

    Very good recipe 🌹🇺🇸

  • @lakminiindunil2894
    @lakminiindunil2894 3 роки тому +1

    Akki kama hadanaw blnnai asama ❤️❤️😍😍 thank you akkiii

  • @nilshanisanjana6846
    @nilshanisanjana6846 2 роки тому +1

    Meka nm aniwaryen try karala balannama ona. Eth rate thiyena thathwe ekka welak kanneth bohoma amaruwen akka. Oyata godak pin as dekata hari mehema rasa vindanayak denawata akke 🙏❤

  • @viraj47284
    @viraj47284 3 роки тому +2

    Niyama i

  • @ridmaheshani5254
    @ridmaheshani5254 2 роки тому

    My favorite recipes ❤️😍

  • @td130
    @td130 3 роки тому +2

    Akkii oyage video walata addict wela inne dn😍❤❤

  • @princycyprus820
    @princycyprus820 2 роки тому

    Very nice video an cute son thanke a lot

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 роки тому +1

    harima lassanai akki hamadama wage video eka.koththuwata nam katata kelath enuwa

  • @polankafamily2500
    @polankafamily2500 3 роки тому +5

    චිකන් කරි එක වෙනස් විදියට හැදුවා.මමත් try කරන්න ඕන..ලස්සනයි පරාට ටික.රසම රස chees koththu ..❤❤❤

  • @pamodathathsarani3062
    @pamodathathsarani3062 3 роки тому +1

    Wow good job akke it's look so yummy

  • @maneeshavidurangi687
    @maneeshavidurangi687 3 роки тому +1

    Akki math Italy inne .. ane me video eka dakkama harima Asa hithuna.. oya hari lassanata piliwelata pirisiduwata me kama tika hadanawa.. apita me wage Sri Lankan Kama mehedi kanna labenne harima aduwen.. oyata godak sthuthi me hamadema clearly kiyala denawata..sei barava.. ciao 🙋‍♀️ akka

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 роки тому

      Api kanna kamathi hamadema puluwan widihata hadagana kanna puluwan wunahama api lankawe naha kiyana aduwa apita danenne naha nangi, ewagema mama kiyala dena dewal thawath kenekuta prayojanawath kiyala danenakota mata godak sathutui 😊 Oyatath Bohoma sthuthi 💚🥰

  • @mashi2444
    @mashi2444 3 роки тому +4

    අයියයි බබාලා ඔක්කෝම මාර lucky..❤️❤️

  • @udanisanchala1194
    @udanisanchala1194 3 роки тому +1

    Niyamai ane

  • @sllooks
    @sllooks 3 роки тому +2

    Chayni special koththu waw waw waw😋😋😋😋oya ithin haduwoth rasa gana mona kathada Dr.. 👍👍👍👍👍Chutiyage wada 😃😃😃Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai 💞💞💞💞💞🌼🌼🌼🌼💚💚💚💚

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 роки тому +3

    Woow😍😍😍😋😋😋😋😋

  • @tharushikavindi4990
    @tharushikavindi4990 3 роки тому +7

    මම ආසම කේක් රෙසිපි වලට 😊😊

  • @Jenura2011
    @Jenura2011 2 роки тому

    Asama kamak super 👏👍❤️

  • @amilachayangani202
    @amilachayangani202 3 роки тому +1

    Niyamai akki..dakkama aaaasai...thank you dear....😍😍😍😍

  • @madushahansani4842
    @madushahansani4842 3 роки тому +2

    Kottu nam hari rasa paatai..man ada haduwa akka biriyani 😍😍😍

  • @champrikagallage5077
    @champrikagallage5077 3 роки тому +1

    Supiri supiri your talent ed Akka superb perfect good luck 👍👍👍👍 Adare 💖💖💖💖

  • @champikakumari5498
    @champikakumari5498 3 роки тому +1

    Thanks hodata kiyala denawa

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 3 роки тому +3

    Woow very nice thank you ..❤️ කටට කෙලත් ඉනුවා අනෙ 🤗🤗😍😘

  • @malithipiyumika9835
    @malithipiyumika9835 3 роки тому +4

    ආසම කෑම ☺️

  • @disnalakamai1870
    @disnalakamai1870 3 роки тому +1

    Yummy ,yummy ,very good

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 3 роки тому +2

    Mouth.waterin.food.nangi.

  • @danushkamaduranga2328
    @danushkamaduranga2328 3 роки тому +2

    අද නම් විඩියෝ එකාක් බලනවා කියලා අමතක වුනා අප්පා.
    සුවදත් ආවා වගේ😋😋
    පොඩ්ඩාගෙ හුරතලේ❤️❤️❤️

  • @dulanjaniishara6612
    @dulanjaniishara6612 3 роки тому +2

    Yummy

  • @chathuriperera8752
    @chathuriperera8752 3 роки тому +2

    Hai akki.hmmmmm man asama kemak thamai koththu.ada godak lassanai oya akke.god bless you akki.

  • @tharangasadamali2619
    @tharangasadamali2619 3 роки тому +3

    අක්කා නමි රස කෑම හදන්න පුලුවන් දෙවඟනක් වගේ මට නමි දැනෙන්නෙ හැම කෑමක් ම පුලුවන් අක්කාට ජේසු පිහිටයි අක්කෙ

  • @dhammikasilva9794
    @dhammikasilva9794 3 роки тому +2

    Niyamai akka😙😙😙 Kitchen eka lassanata tiyaganna widiye video ekak karannako

  • @inushashen846
    @inushashen846 2 роки тому +1

    No words to tell .looks yummy .tnx God bless you

  • @gowridias6979
    @gowridias6979 3 роки тому +1

    Wow niyami dear poddanam shok mage podda wagemai 🤗 kottuwalata nm 😋aniwarenma hadanawa oyage vidiyata Thank you dear 😘😘

  • @nandithamendis8734
    @nandithamendis8734 3 роки тому +1

    Yummy , I think its so dilisious.

  • @dilshichamodya1675
    @dilshichamodya1675 3 роки тому +2

    Hamadamath asawen balana channel ekk,adarei akkii....😘😘

  • @sathsara797
    @sathsara797 Рік тому +1

    Akke oyage kama dakkamath bada pirenawa 😋❤

  • @wnimali7968
    @wnimali7968 3 роки тому +2

    හරිම පැහැදිලි කියලා දෙනවා ස්තුතිය 💕💕

  • @natureskinrituals8993
    @natureskinrituals8993 2 роки тому

    Wow addicted to your videos. Tried the royal biriyani came out really good 😊

  • @mariemarie3763
    @mariemarie3763 3 роки тому +2

    Wow very nice thank you 😍😍😍

  • @tejaniperera5540
    @tejaniperera5540 3 роки тому +2

    Niyamai 🥰😍

  • @dinugamage9872
    @dinugamage9872 3 роки тому

    Woow❤️😋

  • @inekamuthumala3364
    @inekamuthumala3364 3 роки тому +1

    Wow… You teach us as a professional cookery teacher. Your videos are very clear, colorful and impressive.And seems like a great mom and a adorable wife.
    Wish you all the very best. 💕 Keep going!

  • @marisilva4596
    @marisilva4596 3 роки тому +2

    Superb❤

  • @sameerakelum1860
    @sameerakelum1860 3 роки тому +2

    Niyamai akka adma hadala kann hithenw

  • @chathurikamadhushani6797
    @chathurikamadhushani6797 3 роки тому +2

    Tasty and various kinds of foods,your son is so cute.....good luck akki

  • @shalinisooriya3699
    @shalinisooriya3699 3 роки тому +2

    👌

  • @sandunithakshila1436
    @sandunithakshila1436 3 роки тому +1

    අම්මෝ ....රස පාටයි අක්කේ ❤️😋😋😋😋

  • @dilektajayanijayasuriyakur3880
    @dilektajayanijayasuriyakur3880 3 роки тому +2

    Ammooo mmath asama kamak. Grazie akki😘😘😘

  • @diliniransala
    @diliniransala 2 роки тому +1

    akke oyage vedio marama lassanai.mn adit vela inne

  • @krishanthishamila7154
    @krishanthishamila7154 3 роки тому +2

    Looks so delicious akki😋 thanks for resipe♥️

  • @anjalhiru476
    @anjalhiru476 3 роки тому +2

    Wow you are expert for cooking

  • @rangawickramasinghe2706
    @rangawickramasinghe2706 3 роки тому +1

    Nangi where did you get the pan for paratas?

  • @salinthusenal3445
    @salinthusenal3445 2 роки тому +1

    Gogak lassanai balan innath asai 😍😍😍🌹

  • @shashikashashika2550
    @shashikashashika2550 3 роки тому +1

    Akki thanks oyta me wage recipe kyala denwata.. Budu saranai

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 роки тому +1

    ශොක් අක්කි දැක්ක ගමන් පෙනවා හරිම රස් ඇති කියලා. කොත්තු ටික ඔයා නම් හරිම ලෙසියෙන් හැදුවා . ගොඩාක් ස්තුතියි අක්කී මෙහෙම දෙවල් කියලා දෙනවට. බුදුසරණයි අක්කි.🙏🙏🙏🙏🙏😍😍😍😍

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 роки тому +1

    Yummy 😋😋❤️❤️

  • @mithilashashanka1577
    @mithilashashanka1577 3 роки тому +1

    Ammo mage asama kama Kotha🤪🤪🤪🤪Jesu pitai akke❣️❣️❣️

  • @champiy5006
    @champiy5006 3 роки тому +1

    18.32 minutes worth watching 👌💐❤️🙏🏼🇺🇸

  • @nipunitharaka3181
    @nipunitharaka3181 3 роки тому +2

    Nice 😍

  • @diluparajini77
    @diluparajini77 3 роки тому +1

    Akkage kamanam marama rasa patai. Pattath gidak shoke. Hamotama godak adarei. Theruwan saranai

  • @__-ob5jj
    @__-ob5jj 3 роки тому +1

    Wow....Thank you very much...

  • @annesuzette3096
    @annesuzette3096 3 роки тому +2

    Amu thunapaha da rosted curry powder da? Rice n curry walta hdana chicken curry eka okamada?

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 роки тому +1

      Amu thunapaha dear, chicken hadana krama godak thiyanawa mekath ek kramayak, game kama welajatath galapenawa, kamathinam thawa tikak hindanna rasai💚

    • @annesuzette3096
      @annesuzette3096 3 роки тому

      @@mommywithniki-chainyfernan8742 thank u for the reply. Nasi rice recipe eka mn try kara harimaaa rasaiiii 👌thanku quantities eka pahadiliwa kiyala denawata. Asawen blnw

    • @annesuzette3096
      @annesuzette3096 3 роки тому

      @@mommywithniki-chainyfernan8742 man me chicken recipe eka try kala. Chicken nm tikk badala aran damme curry ekata harima shok hoda thick ekata awa. Thank u 🙏♥️♥️♥️

  • @laureensamanka4765
    @laureensamanka4765 3 роки тому +2

    Your receipies are really good .
    Tks for sharing those with us.
    Your answering to the comments are really appreciated because some dont answer the comments.

  • @damithkumara8903
    @damithkumara8903 3 роки тому +1

    adath video akata thank you akka bs parissamin inna

  • @d.i.p3221
    @d.i.p3221 3 роки тому +1

    Adama hadanawa 😊👌❤❤

  • @lasanthaindikaweligalle3854
    @lasanthaindikaweligalle3854 3 роки тому +1

    akka rasa kiyana widiyata apitath badagini enawa

  • @inzizull6541
    @inzizull6541 3 роки тому +1

    Akki aata flour recipes tikak dennakoo....akki wage kama hadanna asai..akki tama mage inspiration 1ka..

  • @muthuliyanage1861
    @muthuliyanage1861 3 роки тому +2

    රස පාටයි අක්කේ.අපිට ඉතින් පාට විතරයි දකින්න පුලුවන් 😑🤩💝👍

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 3 роки тому +1

    Akki elawalu egg ekathu klata psse lunu gmmiris ehema dnne nadda?

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 роки тому

      Ehema awashya naha nangi, parata eketh lunu thiyanawa eeta amatharawa curry eka godak sarata lunu ambulata hadala gaththahama ehema onama naha, awashyamanam parissamata ekathu karaganna💚

  • @neranjalaachini6106
    @neranjalaachini6106 17 днів тому

    Bono 👍👍👍❤️

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 роки тому +1

    නියමයි ව්ඩියො එක

  • @rangaprasad3546
    @rangaprasad3546 3 роки тому +1

    Grazie akka.. Hadala balannamko❤

  • @sandunirajapaksha5043
    @sandunirajapaksha5043 3 роки тому +1

    Kanna asa hitenawa akka dakinakota.harima rasa patai

  • @dilinidinethma6245
    @dilinidinethma6245 3 роки тому +1

    Perfect thank you Akki

  • @sandayamanel2081
    @sandayamanel2081 2 роки тому +1

    ආසයි ඔයාගේ කොත්තු ලස්සනයි

  • @prasadikafernando7624
    @prasadikafernando7624 3 роки тому +1

    Kochchith damma nmm 😄😄

  • @asankadharmapala3449
    @asankadharmapala3449 3 роки тому +2

    Mmmmm dakkama godak asa hithuna my dear mn aniwaryen hadanawa oya
    Lankawata awith yanna enne nadda.mata good friend kenek labuna ekata godak sathutui ok dear bye

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 3 роки тому +2

    Anee akka hadanna man asama kema.😋😋😋😋mata baba lebenna inna dawas wala oyage kema kanna asama hithuna ath ithin kohoma kannada😥😥😥parisamin inna 🌹🌹💖💖💖🌹🌹🌹💖💖

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice 3 роки тому +1

    අද කෑමත් ගොඩක් රස පාටයි😋 අපේ පොඩ්ඩොත් ආසම කෑමක් 👍👍👍🤗