Pinwath Swamin Wahansa, So sad to hear your story , But we have to face every thing in our life time whether sad or happy. May be you have taken a strong & great decision becoz of your future. Obawahanse Niduk Wewa !!! Nirogi Wewa !!! Uthum Amamaha Nivanin Sanasewa !!! 🙏🙏🙏
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ විශ්වයේ ශක්තිය බවට පරිවර්තනය වු මෙවන් අවධියක මහා සාපයක් කරලා ගත් ඒ අධමයන්ට අනුකම්පා කර අප වෙනුවෙන් නැවත නැවතත් දහම් දේශනා පවත්වමින් වැඩසිටින සේක්වා.,සාදු.සාදු., සාදු.❤❤❤❤
9:26 9:29
Pleace came agian.we wiat for you.😊
Oba wahansege darma desana ahala hitha hadagaththa than anathai
NM;
65@@DarshaniSurasingha
තෙරුවන් සරණයි හිමීට අපේට, ලොකුම පාඩුවක් අප,හැර,යැම❤
හරියට සාසනේ රකින සුවාමින්වහන්සේලා ගොඩක් අපවත් උනා ඹබවහන්සේ ඇයි මෙවන් අදහසක් ගත්තේ අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ දේශනාකර දර්මය හරියට රකින සුවාමින්වහන්සේ නමක් වෙලත් ඇයි ඹබවහන්සේ මෙහෙම තිරනයක් ගත්තේ රටෙි විනාශය වැඩි ඇතකත් නැ පවෙන් පිරුන මිනිස්සු දවසින් දවස වැඩිවෙනවා හරිම බයානකයි හරිම දුකයි සසර ගමන මිනිස්සු යන විදිය තෙරුවන් සරනයි ඹබවහන්සේට
අපි අපේ හිත හදාගත්තේ ඔබ වහන්සේගේ බන අහලා.ඔබ වහන්සේ ආයෙත් හිතන්න.
ඔබ වහන්සේ ගත් තීරණය මතු අදහසක් ඇතුව ගන්න ඇති බවයි මගේ අදහස. ඔබ වහන්සේ හැම විටම නිවැරදි තීරණ ගන්න බව විස්වාසයි. දුකක් දැනුනත් කම්පාවීමෙන් පලක් නෑ. ඔබ කියාදුන් මග යාම පමනයි අපට කල හැකි වන්නේ. ඔබ වහන්සේ ගේ අරමුණු ඉටු වේවා
@@SandarenAnu මමත් හිතන්නෙ එහෙම තමයි ..
ඒක සහතික ඇත්ත මමත් හිතුවෙ එහෙමමයි මේ ස්වාමීන්වහන්සේ කවදාවත් ශාසනයට වැරැද්දක් කර්න්නෙ නැහැ ස්වාමීන්වහන්සේ මොනාහරි නිවැරදි දේකටයි මේ තීරණය ගන්න ඇත්තෙ.
දුකයි. ඔබවහන්සේ... දේසන. අසාවෙන්. අහනවා. මොනවද. ප්‍රශ්න. සැලෙන්න. එපා.... බුද්ධ. සාසනේ. සක්තිමත්. කරගෙන. වැඩ. සිටින්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭
හරිම දුකයි ඔබ වහන්සේ ගේ බණ පද අහන්න අපට පිනක් නැතිව ඇති තෙරුවන් සරණයි හාමුදුරුවනේ අදහාගත නොහැකිය දෙයක් 😭😭😭
ඔබ කොහේ කොතනක හිටියත් මම ඔබ කියපු ධර්මමාර්ගයේම හැසිරෙමි ,ඔබ මතුබුදුවේවා ඒ බුදුසමයේ මා ඔබගෙ අග්‍රස්‍ර්වාකයන් වේවා🙏
ඔබට බොහෝ පින් අත්පත් වේවා!
ඔබ වහන්සේ වැනි වටිනා සඟරුවනක් අහිමිවීම දුකකි
❤නින්දා බුදු පියාණන් ටත් තිබුනා ස්වාමීන් වහන්ස 🎉
පින්වත් ස්වාමීන් වහන්සේට සම්බුදු සරණයි. අපගේ අමා මෑණී බුදු පියාණන්
ඔබ වහන්සේ දේශනා කල හිත හදන වැඩ පිලිවෙලේ අපි යනවා.ඔබ වහන්සේට තෙරුවන් සරනයි !🙏🙏🙏🙏🙏පැතූ බෝධ්යකින් නිවන් අවබෝද වේවා!!!🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
දෙසවන වැකුනේ අදහාගත නොහැකි දෙයකි.පිංවත් ස්වාමිණි අසරණයාට දහමි දෙසනු මැනවි🙏🙏🙏😪
Theruvan saranai අපේ හාමුදුරුවනේ කලකිරීම පේනවා ශාසනය වෙනුවෙන් තවත් ධර්ම කටයුතු කරන්න වාසනාව ලැබේවා
මන් මගේ හිත හැමදාමත් හදාගත්තේ ,හදාගන්නේ ඔබ වහන්සේගේ දේශනා අහලා. ජිවිතේ එන ගැටලු විසදාගත්තේ ඔබ වහන්සේ මුන ගැහිලා.ඉතින් කවදාද ආයේම ගුරුදේවයාණෙනි ,ඔබව දකින්න ලැබෙන්නේ....😢
හදාගත් හිත ශක්ති මත් කරගන්න ස්වාමීන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් 😢😢😢
ඔබවහන්සේ ගැන කවුරු මොනව කීවත් අපි විශ්වාස කරන්නෙ නැහැ. අපි දන්නවා ඔබවහන්සේ බුදුන්වහන්සට අගෞරවයක් කරන්නේ නෑ කියල . තෙරුවන්ගේ ගුන මහිමයෙන් වීර්‍ය ලැබේවා .
පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා තවම මට නම් බෑ හිතාගන්න අනේ අපේ හිත හදලා ගියෙ අපිට බැන බැන හරි හරීම ආදරෙන් බනකියනවා අපිට හරීම තුටුයි කියන විලාසෙට මට නම් බන අහන්නවත් හිතෙන්නෙ නෑ රෑ දොලහ උනත් බන අහනවා කොතන හිටියත් උතුම් බුදුගුන බලෙන් සතර වරම් දෙවියන්ගේ පිහිටෙන් ආරක්ශා කරත්වා
ඔබවහන්සේ බුදුපුතෙක්. ඒපුතා කවමදාවත් සසුන අත්හරින්නේ නෑ. අන්සිත් සුවපත් කිරීමේ පින් බලයෙන් ඔබවහන්සේ ගේ සිතත් සුවපත් වේවා!!ශක්තිමත් ඔබවහන්සේ සසුනට අත්‍යවශ්‍යයයි. බුදුන් වහන්සේටත් නින්දා කරා .බුදුන් වහන්සේ හැමෝටම අනුකම්පා කරා. හැමෝටම අනුකම්පා කරන්න.එයාල පව් එකතු කරගන්නවා .ඔබවහන්සේ ගේ අකුසල් ගෙවෙනවා. වඩින්න බුදුසසුනට. ඉවසීමෙන් වඩින්න . ඔබවහන්සේ සුන්දර බුදුපුතෙක් .තෙරැවණ් සරණයි ඔබවහන්සේට .නැවත වඩින්න .
Me adahasami matath hithenne theruvansarani
🙏🙏🙏
ඔබ වහන්සේ ta සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණින් යහපතක්ම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වඩින්නආගමට දේශයට බෞද්ධාගමට ශක්තියක් වෙන්න ඔබ වහන්සේ ආපහු වඩින්න,
ගරු ස්වාමීන් වහන්ස 🙏 මහන්සේ තිසරණ සරණ යන්න ඔබ වහන්සේගේ මග අහුරා ගන්න එපා වන් සරණයි විශ්වාසීර්වාදය ලැබේවා 🙏🙏🌹
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට නිවන් සුව මේබවයේම ලැබෙනවා
මම බණ අහන පුරුදු උනේ ඔබ වහන්සග බණ අහලා 🙏🙏🙏🙏🙏
බුදුන් වහන්සේටත් අනන්ත නින්දා අපහාස ලැබුනා. ධර්මය දන්නා ඔබ වහන්සේ ගේ ශක්තියට මොකද වුනේ
අනේ මට දුකයි ඔබ වහන්සේගේ බණ අහන්න නැති වෙනවාට අනේ අපි අසරණ වේලා වගේ හාමුදුරුව තේ බුදු සරණයි🙏🙏🙏🙏🪷🪷🪷
අනේ අපේ් හාමුදුරුවනේ අපි හැමදාම ඔබවහන්සේගේ බණ අහන්නෙ හිතා ගන්නවත් බැරි දෙයක්නෙ සිද්ද උනේ ඇයි ස්වාමින්වහන්ස අටලෝදහහම අමතක උනාද අනේ තව ටිකක් හිතල බලන්න ස්වාමින්වහන්ස
අහනකොට හිත නිවුනා....ඒත් මෙි මොකද වුනේ කියලා හිතා ගන්න බැහැ.....පවක් පලදුන්නත් ඉක්මනින් පින පලදේවා......නැවත සසුන් ගත වෙිව.......!
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
හොද දෙ ඇත්ත දෙ කියා දුන් ඔබ වහන්සෙට තෙරැවන් සරණයි 🙏
පින්වත් හාමුදුරුවනේ සම්බුදු සරණයි. ස්වාමීන්වහන්ස, අපගේ අමා මෑණී බුදු පියාණන් වහන්සේගේ දහම් මග අනුගමනය කරන සේක්වා.
ඔබවහන්සේ ගේ අවබෝධය හරි හරි හරි
කව්රු කොහොම කිවත් බුදු පුතුනි ඔබ අපට උවමනා වෙලාවේ අපි අසරණ උනා වගේ දැනෙනවා 🌹ඒත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය එහෙත් නැවත එවියයි අපි මග බලමි
ඔබ වහන්සෙ නිවනින් සැනzසේවා
සාදූ සාදූ ස්වාමීන්වහන්ස !
ඔබවහන්සේ දේශනා වකදි කියු සබ්බන් පහාය ගමනීයන් ......ම්‍රෙතරම් ඉක්මනින් තීරණය කලෙ ඇයි. අපි අසරන මිනිසුන් ...ඔබ වහන්සේගේ පාරමිතා ඉටුවේවා .🙏🙏🙏
මේ ආරන්ච් ලැබුණේ රැ 10ට විතර ඒ වෙලාවේ මගෙ පපුවෙ ඇවිලිච්චි ගින්දර තවත් නිවුනේ නැහැ අපෙ හාමුදුරුවනෙ තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ
නේතේ කදුලැල් ගලනවා
පපුවහොදටම රිදෙනවා
අනන්ත බුදුගුන බෙලෙන්
කුරිරු මිනිසුන් නිසා රිදුනු තැලුනු සිත සුවපත් වේවා
පින්වත් හිමියන් අපට අහිමි kalea mea dujana සමාජයට කවදාහරි tearum yi mea ධර්මය අසන්නට අපට අනාගතය tula neawta පින leabeawa පින්වත් suwamin wahansea නිදුක් වේවා නිරෝගී වේවා ඔබ වහන්සේ බලාපොරොත්තු වන නිවන වහා අවබෝධ wawa
රටට,ශාසනයට ඉමහත් සේවයක් කරන ස්වාමීන් වහන්සේලාට මේ රටේ දුර්ජනයින් , පැවැත්මට ඉඩක් දෙන්නේ නැහැ.
@@sriyanikumarasinghe868 attama කතාව owata දඬුවම් විඳින්නට weanakota thyreai
අපේ හාමුදුරුවනේ
බුඩු හාමුදුරුවන් ටත් අපහාස
උප හාස වයිරක් කරයෝ
හිටියා හිත හදාගෙන සම්බුද්ධ සාසනය ට හයියක්
වෙලා සාසනය තුළ වෙඩ ඉන්න තෙරුවන් සරනයි 🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ
කාලය විසින් හැම දේමතේරුම්කර දෙය් බලන් ඉමු
තෙරැවන් සරනයි පිංවත් හාමුදුරුවනේ
ඔබ වහන්සේ අපිට අහිමි උනා නොවෙයි අහිම් කරා මේ බුද්ද සාසනයේ අවසානය ලග ලග හෙත් ඔබ වහන්සේ සිවුරු අත ඇරියත් දර්මයෙන් වෙන්කරන්න කාටත් බැ සෙරම කුහක ඊර්ෂ්‍යාව මුල එකයි සත්තය😢
අනිවාර්යෙන්
Oba wahanseta samma sam budu saranai.......
දළදා සමිඳු පිහිටයි ඔබ වහන්සේට... යහපත් ජීවිතයක්.. යහපත් අනාගතයක් උදා වේවා..🙏🙏🙏
🙏 හිතේ තිබුන ඒ ශක්තියට මොකද උනේ හාමුදුරුවනේ. ලෝකය හදන්න උත්සාහ ගන්නවට වඩා වැඩ දායකයි තමන් වහන්සේ ගිය මග පසුපස නොහැරී ඉදිරියට යාම. කිසිවෙක් තමන් පසුපස එනවා දැයි හැරී බලන්නත් එපා. අරන් යන්න උත්සාහ කරන්නත් එපා . තනිව ඒ මග ඉදිරියට වඩින්න. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.🙏
හරියට ඇත්ත දන්නෙ නෑනෙ...
Samaharawita...marana tharjana athi...akai....
ධර්මය අවබොධ කර ගත්ත වගෙ මේ නිවට ගෑනුන්ගෙ කතාව...
ස්වාමීන් වහන්සේ හිත හදලා තියෙනවා තමුන් මුලින් තමනුගෙ හිත හදා ගන්න උත්සහ කරන්න බලන්න...
එහෙමනම් ඇයි පැනලා දුවන්නේ ඔබ වහන්සේ,
සංසාර සම්බන්ධය ගහලාබිදලා ගසා දමන ගමනක මම යෙදෙන්නේ - ගච්චාමි සරණං සංඝං
අනිච්චං දුක්ඛං විපරිනාමධම්මං දරාගෙන යන ගමනක මම යෙදෙන්නේ - ගච්චාමි සරණං ධම්මං
පැවැත්ම සහමුලින්ම නවතා දමා බව උදුරා දමා අර්හත් බුද්ධ වෙන ගමනකයි මම මේ යෙදෙන්නේ - ගච්චාමි සරණං බුද්ධං
පරමර්ථ දහමින් දහමක් දේශනා කරන්න.
4:16
අපි අසරණ වෙලාවගේ හිතට danenawa ape හාමුදුරුවනේ
හාමුදුරුවෝ නිවන් මග තේරුම් අරන් ඉවරයි
මිනුස්සුන්වත් ඒකෙන් එගොඩ කරන්න මෙච්චරකල් උත්සහා කරා
% පොඩි ගාණකටයි ඒක තේරුම් ගන්න පුළුවන් උනේ
ගොඩක් කල් මේක අල්ලන් ඉදියනේ කවුරු මොනො කිව්වත්
දැන් ඇති කියලා හිතෙන්නැති කොච්චර කිවුවත් ඔච්චරයි කියලා උන්වහන්සේ තේරුම් ගත්ත මාර්ගයේ දිගටම ගමන් කරයි 🙏
ඔබ වහන්සේ ගැන අහන්න ලැබුණු වෙලේ සිට ලොකු දුකක් දැනෙනවා ඔබ වහන්සේ දුර්වලයෙක් නෙමෙයි තනිව හෝ උතුම් නිවන් මගට වඩින්න අපේ හාමුදුරුවනේ අපටත් නවතින්න කියන ඔබ වහන්සේට යන්න එපා අපේ හාමුදුරුවනේ නිවනින් නෙවෙන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏
ලන්කාවට හරිම පාඩු වක් ඔබ වහන්සේ ලන්කාවෙ න් පිට විම. ඔබ වහන්සේ ගේ බණ අහන අය මුලු ලෝකයේ ම ඉන්නවා. මේ රටේ හරිම කුහක මිනිසුන් ඉන්නවා. හරිම කනගාටු යි ස්වාමීන් වහන්ස. තෙරැවන් සරණයි🙏
මිනිසුන්ගේ කුහකකම නිසා තමයි උන්වහන්සේ කලකිරුනේ.
Pinwath Swamin Wahansa, So sad to hear your story , But we have to face every thing in our life time whether sad or happy. May be you have taken a strong & great decision becoz of your future.
Obawahanse Niduk Wewa !!! Nirogi Wewa !!! Uthum Amamaha Nivanin Sanasewa !!! 🙏🙏🙏
මේ බණ ඇත්ත අපේ හාමුදුරුවනේ , මේ බෞද්ධයන් තරම් පවු පුරෝගන්න පිරිසක් නැහැ , පන්සිල් ගන්න තැන ඉදලාම බොරු, බෞද්ධයන් කරන්නෙ ලොකු රගපෑමක්, ඕවා කවදාවත් නවත්වන්න බැහැ , මිනිස්සුන්ට තේරුම් කරවන්න ත් බැහැ , මිනිස්සු න්ව හදන්නත් බැහැ , ඔබවහන්සේගෙ මේ තීරණය සාදාරනයි,
Hamuduruwane oba wahanse budu puthek oba wahanseta theruwan saranay
ථව ටිකක් හිටියනම් හිත හරියටම හදාගන්න තිබුන සුවාමින්වහන්ස අපරාදේ.
මේ අසත්පුරුශයන්ගෙන් පිරුණු සමජෙ හදන්න යන කාට උනත් ලැබෙන අත්දැකීම් තමයි ඔබටත් ලැබුනෙ ඔබට නිවන් මගට හිත යොමු වේවා
Budu Rajanan Wahansetath Asathprusayan Sitiya Oba Wahanseta Mage namaskaraya weva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් අපේ ලොකු ස්වාමීන් වහාන්ස ඇතුලු සියලුම ස්වාමීන් වහාන්සේලාට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා අපේ ස්වාමීන් වහාන්සේගේ දර්ම දේසනාව සහාතික ඇත්ත තමන්ගේ හිත පිරිසිදුනම් මෙත්‍රිය කරුනාව ප්‍රේමය හදවත් තුල පිරි තියේනම් ඒකයි සත්තිය දහාම අපිට පින් කර්න්න සල්ලිම.ඕනේ නැ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට හැදු වැදු දෙමාපියන්ට දීර්ගායුස සුවය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌸🌸🌸🌸🌸🩷🩷🩷🩷🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
සම්පූර්ණ ඇත්ත.අපෙ හාමුදුරුවනේ.ඔබ වහන්සේ මෙහෙන්.යන්න හිතුනේත් ඔය නිසාමයි..🙏🙏🙏🙏
ඔබ වහන්සේ නියම විදියටෞපැවිදි උනේ ඒකත් දැන් විහිලුවක් කරගෙන දැන් මේ ලoකාවේ යූටියුබ් කාරයින්ට අවුරුදු වගෙයි මේ තරම් ශාසනයට උදර මෙහෙවරක් කරපු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේකුසල් හේතුවේවා
ඔබ .වහන්සේගේ .බන.අහන්න.ලබිම.මගේ .පෙර .පිනක්මෛ.ඔබයන.මගට.බදානතිව.යඅමඅටහකිවවා
ඇත්තමයි ape suwaminwahanse..🙏
අෙප් රටට බුදු පුෙතකැ අහිමි ද ෙදවියෙෙන් බුදු පුෙත් ෙතරැවන් සරනයි
ඔබ වහන්සේ මෙවැනි අද හසක අවා ද කියන්න බැ විස්වාස කරන්න බැ සංසාරේ එගොඩ යන්න ඔබ වහන්සේ ගේ දර්මය දෙසනා පුදුම පැහැදිලි කිරීම ඉතාමත් කැමැත්තෙන් අසා ඉන්න අපි නැවත සාසනය ට වඩිත්වා තෙරුවන් සරනම වේවා 🙏🙏🙏
🎉ඔබ.වහන්සේට.නිරෝගී.සුව.දීර්ඝායු.වේවා.තුනුරුවන්.සරනයි.🙏🙏🙏
Oba wahanse wge buddhimath suwamin wahanse nam ahimi vima sambudda sasanetama loku paduwak...oba wahansege sathuta tiyena tana natara wela jivitha vidinna...Mona taram bana kiuwath me rate minissu wenas karanda bh..obata jesu pihitai,❤️
මේ තරම් ධර්මකථිකත්වයක් ඇතිඔබ වහන්සේ අපට මහා ගින්නක් ඇතිකලේ ඇයි?අපව අතහැරියත් මෙපන කලක් අපට දුන්නධර්ම අවබෝධ පිනෙන් පැතුදෙයක් ඉටුවේවා❤️!!!😭🙏🙏🙏
Pinwth obawahaseta සියලු යහපත uda wewa!
ස්වාර්ථය සලසාගෙන පරාර්ථය සඳහා කැපවෙන්න හාමුදුරුවනේ,
තෙරුවන් සරණයි!
තිසරණය හැර අන් සරණක් පිහිටක් නම් නැත.
Theruwan saranai
කිරුලපන ධම්මවිජය හාමුදුරුවන්ගෙ ශාසනික මෙහෙවරයි බණ කියපු විදිහ කෙසේ වෙතත් උතුම් වූ කතරගම දෙවිහාමුදුරුවන් වහන්සේ වැනි උතුම් දෙවිවරුන්ට,උන්වහන්සේලා හා බැදුනු දේව කථා ගැන ගොබ්බ විදිහට කරපු නින්දාවන් අපහාස වලට කොහොම හරි කරුමය ගෙවන්න සිද්ධවෙනව.😥🙏 එතනදිත් සංවර වෙන්න තිබ්බ ජාතිය ගැන ජාතියෙ සංස්කෘතිය ඇදහීම් ගැන හිතල.දැනුත් සෝම හාමුදුරුවොත් විදවනව ඇති බණ පුටුවෙ උතුම් දෙවිවරුන්ට බණ පුටුවෙ කල අපහාසවලට,අතිපූජනීය මඩිහෙ පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ උනත් උන්වහන්සේට එහෙම කියන කතා වලට තරයෙ අවවාද කරෙත් ඔය වාචාල කම නිසා අදේවවාදී,බටහිරවාදී,භෞතිකවාදී මතධාරී ගිහි මෙන්ම පැවිදි පිල්ලි ඇතිවෙන අවධානම දැක්ක නිසා.
තෙරුවන් සරණයි !!! 🙏
අටලෝ දහමින් කම්පා නොවිමට බන දේසනා කරන ඔබ වහන්සේ ඉතා ඉක්මනින් කම්පාවට පත් වුයේ මන්ද ?
ඔබ වහන්සේට මඩ ghana අයට විශ්වයේ ප්‍රතිපල lebei
Inna thanaka parissamin inba budu saranai..
Oba wahanseta yahapathakma weva🙏🙏🙏 napuru manussa jathiya in rataka sthpurusha guna dham purana manussa kamata ida Deanna kurodayen pirihunu asikitha manusth bawa labapu jathiyak ratama vinasay theruwan saranay suwamin wahansha 🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Budusaranai ape hamuduruwane
බුදු සරණයි සාදු සාදු සාදු
මාරයාගේ බලපෑමට ඔබ වහන්සේ නතු උනාද කියලා හිතනවා, නැවතත් මේ සාසනයට වැඩමකරන්න පිංවත් ස්වාමින්වහන්ස, සංසාරේ කෙටි කරගන්න ගොඩ දෙනා බලාගෙන ඉන්නවා. නැවතත් සසුංගතවන්න හැකිවේවි,අපි බලාපොරොත්තු වෙනවා, තෙරුවන් සරණ හැර අන් සරණක් නෑ. නැවතත් වඩිනු මැන මේ දෙරණට පිංවත් ස්වාමින්වහන්ස!!!
sachiththaaryo dapanan,sabban pahaaya gamaniyan❤❤❤❤❤❤❤❤apita darmaya ahadadun obawahansege sit ha shakthimath❤❤❤siyalude athhara giya❤❤❤❤❤ath obawahansege srawaka pinwathun?❤❤❤ api❤pawu neda❤❤❤❤siyalu badka iwath😮❤kara yali❤❤❤❤❤❤❤❤❤❤enumana ❤❤damdesannata🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනේ මේ මොන අපරාදයක්ද නැවත වඩිනු මැනවි පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ අපේ රටට ගොඩක් වටිනවා නැවත වඩිනු මැනවි
Aniwaryen genwa ganna barida .kauda mehema ape budu bana phadili kare 😢
ඇඟ කිළිපොලා යන ධර්ම දේසනයකි🙏🙏🙏
HMooma hamotama oyawidiya thamai
ගොඩක් අය අහනව වගේ මටත් හිතෙනවා ධර්මය දන්නා ඔබ වහන්සේගේ ශක්තියට මොකද වුනේ
වඩ්න්න නැවතත් මගෙ ස්වාමින් වහන්සේ
දැන් සියල්ල සිදුවි හමාරය ,ඔබට ඉදිරි ගමන යහාපතක්ම වේවා !" 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි!!!
වන්දනා කරමි වන්දනාවේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දහම් දැනුමට කතිකත්වයට අපේ සෝම සමිදු සිහිපත් වෙනවා ඔබ වහන්සේ හරිම එඩිතරයි බුදු රජාණන් වහන්සේ දේශණා කලේ සියල්ල අනිත්‍ය බව සමහර කාලේට සත්‍යය යටපත් වෙනවා මනුෂ්‍යයින්ට සත්‍ය අවබෝධ කරවන්න බුදුරජාණන් වහන්සේ කෙතරම් දුක් වින්දද කීදෙනෙක්ද අවබෝධයට පැමිණියේ හිත කලබල කර ගන්න එපා කාලය එකතැන නවතින්නෙ නෑ ස්ත්‍ය වහන්න බෑ සත්‍ය යනු සොබාදහමමයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව චිර ජීවනය ලබා චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා තෙරුවණ් සරණයි සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි හාමුදුරුවනේ
Oba vahanse sasaneta onama suwamin wahanse namak
බුදු සරනයි අපේ හාමුදුරුවණේ 🙏🙏🙏😥
Ane oba vahansege bana ahapu kenek ma.oba vahanse ivasala apasu sasaneta vadenna ape hamuduruvane.theruvan saranai
නිදහසට බොහෝ කරැණු...
මලියදේවමහරහතන් වහන්සේගෙන් අවසන්වූ.උරුමය රැක දේවියී. පැයුවැ
සාදු. සාදු. සාදු.
paudgalika deewal adala ne.obawahanse dun darma daanayen jeewithema wenas una.theruwan sarani oba wahanseeta ❤
Oba vahansege hith suva pinisa gath theeranavalin obatama suwaya lebeva
Navara darmadasana karanna budusaranai
Mama anyaagmika kenek namuth oba thuma ita uthm .Oba thuma ta devi pihitai
ඔබ වහන්සේ සිරුර උපවෙදි කරට සිත නම් උපවැදි කරන් නැ 🙏🙏🙏