කොරියන් වචන මාලාව 2 / EPS-TOPIK Standard Textbook Vocabulary / EPS Topik Exam / KOREAN SRI

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 61

  • @sathutalife18
    @sathutalife18 11 місяців тому +2

    කොරියන් ශීු ඔයාලාට බොහෝම ස්තූතියි ! ඔයාලා මෙි මහන්සියට අපි ගොඩාක්ම ඔයාලාට❤❤❤ තමන් දක්න දෙය නොදන්න අයට කියලා දෙන එක පින් රැස්වෙන ලොකු පින්කමක් !!! මෙි ⁣වචන වගේම සරල වාක්‍ය යයන්ගෙන් අරඹා සංකීර්ණ වාක්‍ය දක්වා මෙලෙස කොරියන් බස රසවත්ව උගන්වන්නට ශක්තිය ,ධෛර්යය ,වාසනාව ,භාග්‍යය ,ලැබෙත්වා! ඔයාලට තෙරැවන් සරණයි !!!

    • @koreansri4469
      @koreansri4469  10 місяців тому

      thanks comment ekata ❤️🙏

  • @deepalarunashantha1417
    @deepalarunashantha1417 9 місяців тому +4

    හැමදාම උදේටත් මෙ විඩියො එක බලලා /අහලා රැටත් බලන මම 😊😊😊

    • @koreansri4469
      @koreansri4469  5 місяців тому +1

      එහෙම හොදයි ❤️😁

  • @madushanishadi9763
    @madushanishadi9763 Рік тому +2

    Thank you ❤

  • @tarachchilagechandimal3332
    @tarachchilagechandimal3332 Рік тому

    මෙිකනමි සුපිරි වැඩක්

  • @udayangapushpakumara
    @udayangapushpakumara 10 місяців тому +1

    මං හොය හොය හිටපු වීඩියෝ සෙට් එකක් ❤ මේ වගේ පාඩම් 60 ම වචනවල වීඩියෝ එකක් දානවද ❤

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 Рік тому +1

    ගොඩක් ස්තූතියි මල්ලි❤️🙏

  • @menucoversongs6388
    @menucoversongs6388 Рік тому +1

    මේ වගේම ඉතුරු පාඩම් වලත් පුලුවන්නම් වටිනවා 😍

    • @koreansri4469
      @koreansri4469  Рік тому +1

      අනුවාර්‍යෙන්ම දාන්නම්❤️👍

  • @RasheniKavindya
    @RasheniKavindya Місяць тому

    Good work ❤️✨🤗...

  • @stefen2270
    @stefen2270 6 днів тому

    ඉතුරු පාඩම් ටිකේ වචන ටිකත් හදලා දාන්නකෝ වීඩියෝ එකක් ඉක්මනින් ❤❤❤😢

  • @asankawijesundara5189
    @asankawijesundara5189 Рік тому +1

    Thanks bro

  • @geeshanshavidu6549
    @geeshanshavidu6549 Рік тому +1

    supiri thawa vidiyos oneeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    • @koreansri4469
      @koreansri4469  Рік тому +1

      ස්තූතියි. අනිවාර්‍යෙන්ම දාන්නම්. දිගටම අපිත් එක්ක ඉන්න ❤️👍

  • @kasunedirimanna4995
    @kasunedirimanna4995 Рік тому

    Good work

  • @Supun24HK-625
    @Supun24HK-625 Рік тому +1

    godak dewal igenaganna lesi video eka godak pahadili. Samana wachana thiyena video ekk danawada

    • @koreansri4469
      @koreansri4469  Рік тому +1

      ස්තූතියි. අනිවාර්යයෙන්ම දාන්නම්. දිගටම අපිත් එක්ක ඉන්න. 👍❤️

  • @priyaliyanage2931
    @priyaliyanage2931 10 місяців тому

    Thanks ❤❤ music eke sound adu kala nm thawath hodai

  • @TironWeerasingha
    @TironWeerasingha 11 місяців тому

    Bohoma stuti..me vage. Deval valata

  • @hasankasujeewa
    @hasankasujeewa Рік тому +1

    ❤❤

  • @sajithrathnayaka1435
    @sajithrathnayaka1435 Рік тому

    Anith tikath onee ❤❤❤

    • @koreansri4469
      @koreansri4469  Рік тому +1

      අනිවාර්‍යෙන්ම දාන්නම්👍❤️

  • @MashiSawbagya
    @MashiSawbagya 9 місяців тому

    ඉක්මනට එවන්න pliz 😢 loku udawwak 🎉❤

  • @nuwansameera8988
    @nuwansameera8988 8 місяців тому

    ඉතුරැ පාඩමි ටිකත් දාන්න please

    • @koreansri4469
      @koreansri4469  5 місяців тому

      හරී දාන්නම් 😊❤️👍

  • @sameerabuddika6073
    @sameerabuddika6073 Рік тому

    ❤️

  • @Lahiru2118
    @Lahiru2118 9 місяців тому

    😍💚

  • @prasadkumarasinghe9518
    @prasadkumarasinghe9518 11 місяців тому

    Ane plz anith paadam tikath daannako ඉක්මනින් ...🙏🙏🙏

  • @chandanabandara7852
    @chandanabandara7852 9 місяців тому

    👍👍

  • @IsharaBandara-lu2zb
    @IsharaBandara-lu2zb 5 місяців тому

    අනෙක් පාඩම් ටිකත් දෙන්න කෝ ❤❤

    • @koreansri4469
      @koreansri4469  5 місяців тому

      ඉක්මනින්ම දානවා ❤️👍

    • @IsharaBandara-lu2zb
      @IsharaBandara-lu2zb 5 місяців тому

      @@koreansri4469 thanks ❤️❤️

  • @Avsh701
    @Avsh701 Рік тому +1

    පාඩම් 60 ම මේ විදියට දාන්න ස්තූති ❤

    • @koreansri4469
      @koreansri4469  Рік тому +1

      අනිවාර්‍යෙන්ම දානවා. දිගට අපිත් එක්ක ඉන්න ❤️👍

    • @Avsh701
      @Avsh701 Рік тому

      @@koreansri4469 පුලුවන් ඉක්මන්ට ඕන යාලුවේ 🙏

  • @vishmanthakumara1494
    @vishmanthakumara1494 11 місяців тому

    ඊලග part එකත් ඉක්මනින්ම ගේන්න...
    හැම video එකකටම...❤...

  • @nuwansameera8988
    @nuwansameera8988 10 місяців тому

    ⁣කෝ ඉතුරැ පාඩමි ටිකේ වචන දාන්න plz

  • @MakaduraMadush
    @MakaduraMadush 9 місяців тому

    අනේ 15 පාඩමෙන් පස්සේ ටිකත් දාන්නකෝ

  • @Lahiru2118
    @Lahiru2118 9 місяців тому

    Anith padm set eke wachant denwada sir

    • @koreansri4469
      @koreansri4469  5 місяців тому

      දාන්නම් ❤️👍

  • @sinethjayasha8817
    @sinethjayasha8817 Рік тому

    Ituru tikath ikmata oni

    • @koreansri4469
      @koreansri4469  Рік тому

      අනිවාර්‍යෙන්ම දානවා ❤️🤟

  • @jeewanimaduwanthi2002
    @jeewanimaduwanthi2002 9 місяців тому +1

    චොම් වොන් කියන්නේ සේවකයා නෙමෙයිද

  • @nishicover1419
    @nishicover1419 5 місяців тому

    ane ithuru ewaye word nedda

    • @koreansri4469
      @koreansri4469  5 місяців тому

      ඉක්මණින්ම දාන්නම් 😊❤️👍

  • @MakaduraMadush
    @MakaduraMadush 9 місяців тому

    15 පස්සේ ටික nane

    • @koreansri4469
      @koreansri4469  5 місяців тому

      ඉක්මණින්ම දාන්නම් 😊

  • @tharinidinuka5997
    @tharinidinuka5997 11 місяців тому

    ❤❤