Understanding Research Questions vs. Research Objectives පර්යේෂණ ප්‍රශ්න/ගැටලු සහ පර්යේෂණ අරමුණු
Вставка
- Опубліковано 6 лис 2024
- පර්යේෂකයකුට දැනෙන තවත් අභියෝගයක් වන්නේ පර්යේෂණ මාතෘකාවක් තෝරාගත් පසු එහි පර්යේෂණ ගැටලු /ගැටලුව සකස් කිරීම සහ ඊට අදාළව පර්යේෂණ අරමුණු සකස් කිරීම පිළිබඳව ඇති අභියෝගයයි, මෙම වීඩියෝව මගින් පර්යේෂණ ගැටලුවක නැතහොත් පර්යේෂණ ප්‍රශ්නයන් සහ පර්යේෂණ අරමුණු අතර ඇති වෙනස්කම්. එමෙන්ම පර්යේෂණ ප්‍රශ්න පර්යේෂණ ගැටලුව යනු කුමක්ද? පර්යේෂණ අරමුණු යනු මොනවාද? පර්යේෂණ අරමුණු සහ පර්යේෂණ ගැටලු සකස් කිරීමේදී /ලිවීමේදී අනුගමනය කළ යුතු මූලික සංරචකයන් මොනවාද? පර්යේෂණ නිබන්ධයක පර්යේෂණ අරමුණු සහ පර්යේෂණ ගැටලු සකස් කිරීමේදී තබාගත යුතු සීමා කිරීම් මොනවාද ?යනාදී වැදගත් කරුණු කිහිපයක් සරලව සාකච්ඡාවට ලක්වී තිබේ.
🌻🌻🌻වටනා පැහැදිලි කිරීමක් මැඩම් .🌻🌻🌻🌷🌷🌷
Thank you
❤🙏🙏🙏
Thank you gayanath
Thank you madam ❤️❤️
🥰
Excellent mam
Thank you
💗❤🌼
Thank you
Thank you soo much madam 🙏
If you have any questions, please type here
Thank you ma'am ❤
😀
❤
Thank you
❤❤
Thank you
❤
❤❤
Thank you madam ❤
❤