ඉරුදින කෙටි ධර්ම දේශනාව #23 |එන්න ධර්මය දකින්න |HASALAKA SEELAWIMALA THERO |

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ •

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 3 дні тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 3 дні тому

    Pinwath suwamin wahanseta uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu

  • @NadeeshaManel-k3n
    @NadeeshaManel-k3n 3 дні тому

    හිත නිවෙන්නෙ ඔනෙ ලොව සියලුම සත්ත්ව යො චතුරාර්‍රය සත්ත්ව අවබෝධ වෙවා

  • @indrajayanthi6793
    @indrajayanthi6793 2 дні тому

    ❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස අෂ්ඨ පූජාව තුළින් නිර්වානගාමී අදහස් නෙලුම් ඇතිරිල්ල ආර්ය භූමිය වශයෙන් ගෙන සීල සමාධි ප්‍රඥාව තුළින් සත්වයා ගෙ විවිධ ගුණාංග සියලු පැතිකඩ ඔස්සේ ගොඩ නගාගෙන මාර්ගස්ථ වී මාර්ග ථල දක්වා චිත්ත පාරිශුද්ධියයෙන් ගොඩනැගෙන නිර්වාණගාමී ශ්‍රාවකත්වය දිගහැර දැක්වීම හරිම ප්‍රශස්ථයි සුන්දරයි ස්වාමීනි මගෙ පින්වත් ස්වාමීන් ගෙ විචිත්‍ර දෙශකත්වය හරිම රමණීයයි එය ශ්‍රවනය කරනවිට පුදුම ගෞරවයක් ඔබ වහන්සේ ගැන ඇතිවුනා වගෙම නිර්වාණය ගැන පුදුමාකාර සංවෙදීබවක් ඇතිවුනා මගෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනය තුල දිදුලන තවත් ප්‍රධාන මුතු ඇටයටයක් බදුය පින්වත් බොසත් ගුණයෙන් සපිරි ඉතා කරුණාවන්තව නිර්වාන ගාමී ශ්‍රාවකත්වය ගොඩ නැගීමට උත්සාහ කරන ඔබ වහන්සේ දැකීමට ලැබීමද මාලද උතුම් භාග්‍යයකි නිදුක් නිරෝගී සුවයෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🎉🎉

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 2 дні тому

    Theruwan saranai ape habuduruwane 🙏🏾🙏🏾🙏🏾

  • @RenukaDesilva-s1d
    @RenukaDesilva-s1d 3 дні тому

    Ape Gaurawaneeya Swameen wahanseta Niduk Nirogee Suwaya Lebewaa.
    Deergayusha Lebewaa.
    Uthum Ama Maha Niwanen Senasewaa.

  • @chanivitharana4533
    @chanivitharana4533 2 дні тому

    🙏🙏🙏

  • @niranjalafernando5648
    @niranjalafernando5648 3 дні тому

    💐🙏🏻💐

  • @saumyaabeysuriya6716
    @saumyaabeysuriya6716 3 дні тому

    බොහොම පින්. කෙටි ධර්ම දේශනා විකාශය කිරීම සම්බන්ධයෙන්.
    ඔය ඇත්තන්ට බොහොම පින් background music එක අයින් කරලා හදනවා නම්.
    නැත්නම් දේශනාව concentrate කරත්ත ගොඩාක් අමාරුයි .
    Thanks. 🙏