These kind of big Rice Mills not selling Credit basis. even they transport rice upon payment. Further their policy is whether retailers required or not Kiri rice to be purchased when place the orders to Nadu rice. This is the real situation of the ground level of retail market.
අම්නේ.... පාඩු විඳගෙන හාල් විකුණන ඩඩ්ලි😂.
Anyway ලස්සන presentation එකක්😂
මොනා උනත් අරලිය නිපුන සහල් බාල බඩු නම් නෙමේ. ගුණාත්මක භාවය හොදයි. ඒකට ගරු කරන්න ඔ්නා
මම මේ ඩඩ්ලට සුදු හුණු ගානවා නොවේ . නමුත් අවුරුදු ගණනාවක් මාධ්‍යවේදීයෙකු වශයෙන් ගොන් ප්‍රශ්න අහන්න එපා. එහෙම අහපු නිසා
නේ බෙල්ල ගහලා යන්නම return එක ලැබුණේ "වෙන කාගෙවත් ඒවා මම ඉදිරිපත් කරනවද " කියලා .
ඒක නම් ඇත්ත.අරලිය නාඩු ඒ අතරින් සුපිරි. ඇස් වහගෙන උයන්න පුලුවන්. කිසිම අපිරිසිදු කමක් නැහැ. 💐💐💐💐
❤❤❤❤❤❤
Nipun hal hodai
@@PodimanikePodimanike-o2vu kiyana ganata gannath wenava ne😂
පාඩුයිලූ ඒඋනාට රටවටේම තරුපහේ හොටෙල්
අපරාදෙ නේද පාඩුවට හාල් බිස්නස් කරන්නෙ
හිරු එක ඔච්චර කල් ඔය ප්‍රෝග්‍රෑම් එක කරනවා මනුස්සයාගේ අතේ තියෙන ඩොකියුමන්ට් එක display එකක දාන්න තරංවත් develop කරලා නෑනේ😢
පව් මේ මනුස්සය 😢
බැලුවම අපි හාල් 160 ට නෙවේ කිලෝ එක 1000ට ගත්තත් මදි .. මේ මනුස්සය පාඩු විදගෙන හාල් බෙදාහරින්නේ😂😂😂😂😂😂
ටවුකන්ඩ ඩඩ්ලි 😂😂😂😂😂😂
වැඩක් නැහැ කියලා.කොහොමද.ගනන්.හැදිල්ල😅😅😅 විදුලිය දශමයටම කිලො.එකට යන.ගාන.කියපු.හැටි යකො ඔය මොල් වල.දහයියා නලින්.සහ සුර්ය පැනල.වලින් ාගාඩක.කල්.ඉදන.දුවන්නෙ.් එවට දරපු පිරිවැය විතරයි
ඔව් හාල් විකුනල ගත්ත හෙලිකොප්ටර් ,හදපු තරු පහේ හෝටල් එහෙම විකුණන්න වෙයි ලගදිම මෙහෙම පාඩුවට හාල් දීලා ..
ඩඩ්ලියා කියන බොරුත් ඉස්මුදුනින් පිලිගන්න උන් ඉන්නවානෙහ් මේ රටේ..ඉතිං කොහොමද රටකට ගැලපෙන හරි නායකයෙක් තෝරගන්නෙ මේ රටේ මී හරක් ටික...තේරුම්ගනිල්ලා බං මොලෙයක් තියෙන උන්..
Aka aththa ..... Api. . akkarekata tracker. Kulima .... Rs 25000.k denna ona ... Bura kuli 180000 ... Thel pohora .. Atha kota .... Niyarawal sahinna wena ... Mahansiya watura harawanna... .. Pohora sahanadara denawa kiwwata awath na ... Goyam kapala vi vikunala naya gewannath madi ..vi
ටඋකන්න😂😂😂
රේනෝට විකුනුවනමි ඉවරනෙ එතකොට හිරැ බැලුවොත් හාල් තමයි,😂😂😂
ඇත්තටම මෙ නම් නියම පොරක්.. Tv වලට එන මෙයාට ලැජ්ජත් නැ.. ගෙන්නන එවුන්ට ලැජ්ජත් නැ.. බලන අපිට ලැජ්ජත් නැ..
පව් ඩඩ්ලි අතිනුත් පාඩු කරන් රටේ මිනිස්සුන්ට කන්න දෙනවා😂
අපේ පැතිවල අරලිය කීරි සම්බා විතරමයි තියෙන්නෙ....ඒ හාල් එක නං රසයි......නැතිවුණේම නෑ අනික් ඒවා තමා අඩු..
හාල් රස වෙන්නෙ ඒව අවුරුද්දක් ,දෙකක් ,පරණ උනාම කියල මේ ලගදි කියල මාධ්‍ය යෙන් කිව්වා ..ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ලොකු හාල් මෝල් හිමියන්ට විතරයි ..
නියම ඇත්ත කයිවාරු කාරයන්ට නොතේරෙන
ඩඩ්ලි අපි ජාතියක් වසයේන් ලැජ්ජා වේනවා ඔයාව අසරණ කරාට අපිට සමාවේන්ව අපි බත් කනවට😂😂😂
නිවේදකයෝ අවස්තාවක් දෙන්නෙ නෑ කෑගහනවානේ😢😢
රජයට බැරිද යකෝ මේ වගේ වී මෝල් හදන්න.
😅😅පුළුවන් බං රාජ්‍ය සේවය හොරු නැත්නම්😅😅 පාලකයන්ට හොරු හොරු කිය කිය කෑ ගැහුවට මේ රටේ තනිකර ඔය හොර බිස්නස් එක යන්නේ රාජ්‍ය සේවයෙන්😅😅
රජයට තමයි යකො වී මෝල් තිබුනෙ 88/89 ඔය කල්ලතෝනි කාලකන්නි ජෙප්පො පෙරෙට්ටො කියන හුකන්නලා තමයි ගිනිබත් කරෙ රාජ්‍ය දේපල වාහන ඩිපො තව කොපමණ ඇත්ද රීට පස්සෙ තමයි ගොනො පුද්ගලික අංශ වලට රජයන් විසින් කරන්න අවස්ථාව දුන්නේ දැන් බලයෙ ඉන්න ජෙප්පො පෙරෙට්ටො කියන හුකන්නලට තමයි ගහන්න ඕන රාජ්‍ය දේපල විනාශ කරපු එකට ගොන් කතා කියන්න එපා තවත්
ඩඩ්ලි සිරිසේන කියන එක ඇහුවම දැනෙන එකම උත්තරය තමයි සුළු හා මධ්‍යම පරිමාණ මොල් හිමියන්ට ගොඩක් ඉඩකඩ දෙන එක.
එදකොට හාල් කිලෝ දහයේ පැකට් එක්කට මල්ලටයි ප්‍රින්ට් එකටයි රුපියල් 80ක් යනවද...🤔🤔
ඒකනෙ බන්
Oo..kalin 5kg bag ekt 50k gihin..doller wadi kale
Hmm
අපරාදෙ නේද පාඩුවට හාල් බිස්නස් කරන්නෙ.......වී කිලෝවක් ගොවියාගෙන් මිලදී ගන්නේ කීයටද කියලා හරියට උත්තර නෑ. ටීවී වල....පොර ටෝක් දෙනවා....රටින් ගෙනල්ලම කමු
අම්මෝ මම නං මොල වහනව බං පාඩුයි 😂😂😂😂
කොහෙද යකෝ ණයට දෙන්නේ සල්ලි දැම්මම හාල් ලෝඩ් එක දෙන්නේ
😂😂😂 ,,කිලෝ එකේ පැකට් නෑනෙ ,,,5/10 ඒවනෙ තියෙන්නේ
Product Costing ගැන දන්නේ නැත්තං, ඒ ගැන කතා නොකර ඉන්න එක තමා හොද
ඔබට බත් තහනම්.
කිලෝ 1 ක නිශ්පාදන පිරිවැය තීරණය වෙන්නෙ නිශ්පාදනය කරන හාල් කිලෝ ගණන මත. ඒ අනුව නිශ්පාදනය කරන කිලෝ ගණන වැඩි උනොත් ඔය කියන ගණන් අඩු වෙනවනේ.
ඇත්ත.ඒත් මෙතන ඩඩ්ලි කියන්නෙ උපරිම නිශ්පාදන ධාරිතාවයට ගනන් හැදුවම එන පිරිවැය.මෙ කියන විදියට ඩඩ්ලිට වඩා එක හාල් කිලෝ එකකින් ලොකු ලාභයක් ගන්නව පොඩි මෝල් කරන අය
ඩඩ්ලි නෙමෙයි මු ඩෙඩ්ලි 😂
අරලිය නම් ණයට දෙන්නේ නෑ .තනි බොරුවක්
Ube petti kadeta wenna athi nayata den natte
@ ඔවු බං . 😄😄😄 මං පෙට්ටි කඩයක් කරනවා අවුල්ද ඉතින්
@@chalakaphandunneththi1573 mata hituna walalenkot😂
@ 😄😄😄 ඩඩ්ලි මහත්තයාගෙ social media strategist la 😄😄
@@chalakaphandunneththi1573අමමෝ ඩඩලි බොසාගෙ සත්ව කරුනාව
මොකටද මන්ද මේච්චර වියදම් යන ලාබ නැති බිස්නස් එකක් මෙයා වැඩි මිලටත් වී අරන් කරන්නෙ
Dudley comedy show ❤
අනෙ ඩඩ්ලි මහත්තයො ඔයාට ඕනෑ තරම් බිස්නස් තියෙනවා සල්ලිත් තියෙනවා 🎉 ඔන්න ඔය හාල් මෝල හිරු tv එකට විකුණහන්😢 එතකොට ඔයාට බැනුම් නාහ ඉන්න පුළුවන් 😅 අපිට කානක් ඇහිලා ඉන්නත් පුළුවන් 😂 චමුදිතයලා අපිට හාල් සල්ලිත් එක්කම දෙයින් 😅😅😅😅😅😅
අපූරු cost sheet එක පලයන් ඩඩ්ලි රටේ මිනිස්සූ අන්දන්න එපා
පානුක ට හිනා. හිරු එකෙන් මවන තරම් හාල් හිගයක් නැහැ.
මේ මනුස්සයා නිසා තමයි අද අපි ගල් වැලි නැතුව බත් ටික කන්නෙ
E unata uba kanne thanakolane
තනකොල තමයි ඉස්සරාට කන්න වෙන්නෙ 🤣🤣
අපිට උබෙ නාඩු අනුර අයියා ඉංදියාවවෙන් ගෙනත් දෙනවා
😂😂Ammo😂😂😂
හාල් එවන්න කලින් සල්ලි බදින්න ඕනා අරලිය වලට.
ඇත්තටම මාධ්‍යවේදීන්ට නම් පිස්සු ඒ මනුස්සයාට කතා කරන්න දෙන්නෙත් නෑ😂😂😂😂😂
ඔහු පැරණි තෙල් ඇමතිට සමාන වීමට කැමතියි
Salary cost eka kohomada work out karanne........ Meya gaawa inna Workers la 1000 k innawanam 1000 tama salary gewana ewa meya calculate karanne..... realistic naa mra cost ekak ne.
රටේ හාල් ඉල්ලුමට සාපේක්ශව සමස්ත නිශ්පාදනයේ හිගයක් තියෙනවනම් කරන්න ඕන දේ හාල් ආනයනය කරන එක
කිලෝ 50 ක හාල් ගෝනියක ගෝනියේ වියදම 400,රුපියල්.ඒ වගේ බෑග් ගත්ත අය ඉන්නවද?
රජයෙන් වි මොල් හදලා , වි රජයට ඇරන් සහල් බවට පත් කර , මෙය ඇත්තක් දැයි සොයා බැලිය යුතුයි
අරලිය හෝටල් සංකීර්ණය හැදුවේ, මැතිවරණ වලට මුදල් වියදම් කලේ පාඩුවට සහල් විකුණලාද
samasatha sahal paribojanayen 40 % k withara meyage athe thiyenne ithin rupiyalak laaba thibbath athi ne
ගොඩක් පාඩු ලබන dadli
හපොයි 😂😂😂
Name is banku එය කුඩා සහල් සමාන වේ ඉහළ ප්‍රෝටීන් අප්‍රිකානු ප්‍රධාන ආහාරය
නාඩු වලින් කීරි හදනව කියන්නෙ බොරැවක්....😮
මොනවාකිව්වත් අරලිය හාල් තොපිකනවනේ
මෙතුමා හාල් ණයට දෙනවලු.මමනම් හිතන්නෙ නෑ.අරලිය සහල් ණයට දෙන්නෙ නෑ කිසිම වෙලදසැලකට මම දන්න තරමින් ණයට.මේ පචනෙ කියවන්නෙ.සිංහල වෙලෙන්දෙක් විදිහට මෙතුමට ගරැ කරනව.හැබැයි ඇත්ත කතා කරනවනම් තමයි හොද
තම්බපු වී කිලෝ 50 කොටපුවම හාල් කිලෝ 29. තියෙන්නේ වී කිලෝ එකක් 110 යි දන්නැති කට්ටිය හදල බලන්න
සියයට 58ක් නේ තියෙන්නේ හාල් 1kg 200ට දෙන්න පුලුවන්
@anushkanuwan6470 පරණ මිල අපි දුන්නේ වී කිලෝ එකක් 115 දැන් මිල 135 කිලෝ 100 ගාන හදලා බලන්න 58 බෙදන්න
😂😂😂😂@@DasunViraj
Ehema ekathukarala nehene.chandeta arayata dunna v8 2i,laksha2000i.mekath ekathukaranna ona.
අපිට රටහාල් කන්න බැ බඩෙි දැවිල්ල..පුදුම කරැමයක්...
රටේ පාලකයන්ගේ වැරදි වලට ගොවියා රැකගන්න කෙනෙක් උත්තර දෙනවා
ඕක වහලා දැම්මනම් හරින්නේ 😂
වී කිලෝවක් ගොවියාගෙන් මිලදී ගන්නේ කීයටද කියලා හරියට උත්තර නෑ. ටීවී වලට ගිහින් පොර ටෝක් දෙනවා. වී කිලෝව 100/- ටත් අඩු මිලට අරන් ඔක්කොම කෙලි ටික කරන්නෙ.
අපරාදෙ ඕක විකුනල දාන්න. මාර කොස්ටිං. යකෝ කෝ එතකොට දහයි, නිවුඩු, හුනුසහල් විකුනල අමතර ආදායම වියදමින් අඩුවීම. පරිමානය වැඩිවනවිට ඒකක පිරිවැය අඩුවිය යුතුයි
මූ බබා වෙන්න හදනවා
පොඩ්මොල් වැඩ්කර ලොකුමොල් වැසිය යුතුය
එව්ට සහල්මිල අඩුවෙ
ලංකාවේ කෙනෙක් business එකක් කරගෙන යනවා නම් කොච්චර හොදද හැබැයි එයාලගෙන් ප්‍රයෝජන ගන්න ගියොත් මිනිස්සු අමාරුවේ
කැම්රි ගණන්😂😂😂
කෙලින්ම වී ගෙදර ගෙනල්ලා වන්ගෙඩ් යෙන් කොටලා ගත්තනම් ටිකක් ලාබයි වගේ .
Horek oya
රටින් ගෙනල්ලම කමු
අපිනම් කෙමිකල් තියන අරලිය නිපුන හාල් කන්නෑ ඕවට අදික කෙමිකල් කාලෙකදි වකුගඩු අමාරුවට බේත් ගන්න ඩඩ්ලි සල්ලි දෙන්නෑනෙ
හාල් අඩුවට ගෙනල්ලා දෙන්න කියන්නකො ආන්ඩුවට...
බයිලා ගහනවා.
අපේ රටේ මේ පිං කරන හැටියට දිව්‍යලෝක ටික මදි වගේ. අපිනම් අපායේ බැඋවාම.දනක් දීලා නෑ අප්පා. 😅
හොඳට ඇස් පේනවා
බඩු මාට්ටු වෙන්ඩයි යන්නෙ.........
ඩඩ්ලි බය වෙලා................😂
This is a gavarment Job
වී අලෙවි මණ්ඩලය
පුතාහඳන මන්දිර බලන්නකෝ. පාඩුව බලාගත්තහැකි.මුන්හූරන් කන එවුන්.
සහතික ඇත්ත ගාන අඩු වට තිබුණේ රතු හාල් අඩු ගාණට හාල් බලන්ට ගෙනගිය
චමුදිතට ඔහොම තෙරුන්කරලා දුන්නට මදි.උදැල්ලක් අරන් එක කන්නක් එන්න කියන්න කුබුරු වැඩට.පුරන් හාන තැනේ ඉදලා හාල් ඇටෙ නිෂ්පාදනය වෙනකල් යන වියදමයි.මහන්සියයි.හොදට තේරේයි
Muge haal kawoth iwarai😂😂
😂😂😂😂😂
අඩෝ ඩඩ්ලි උබ තනියෙන් හාල් ටෝන් ගනන් හන්ගන් කනවද බං 😂පාක්කා
මුලින්ම කියූ ගබඩා පහසුකම් නඩත්තු, කල්තබා ගැනීම්, ඉන්ශුවරන්ස් වැනි වියදම් අඩුයි... වී කිලෝ එකක් අද ගොවියාගෙන් මිලට අරන් ඩඩ්ලිගේ මොලෙන් එලියට දැම්මොත් ටේල් එන්ඩ් එකේ වියදම් එකතු උනාම සෑහෙන ගානක් වෙනවනේ... 😂😂😂😂😂
එස්ටිමේට් එක රෙයාර් ලෝඩ් කරලා..
අනි අම්මේ පටලන්න අපා 😂
අහන්නම ඕන ප්‍රශ්නෙ අහනකොටනෙ බූරුවා වෙන මගුලක් ඇහුවේ?
ඔය ගාන හැදෙන්නෙ වී කිලෝ එකක් කීයට ගත්තහමද?
Rs. 121 (need 1.6kg to produce 1kg Rice)
මේ මනුසයගේ නෙමේ වැරැද්ද, ආන්ඩුවල ක්‍රමවේදයක් නැතිකම , රුපියල් 200ට වී ගත්තම 200ට දෙනව, අන්ඩුවට 150ට මොකටද දෙන්නෙ.
Yakoo hal kilo ekakata covering walata witarak Rs 6k... 😂😂😂😂
මුන්ගේ හාල් ගන්න එක නැති කරන්න ..රජය පොහොර දෙනව නම් ඒ වී රජය ගන්න ඔන මිනිසුන් ගෙන් එතකොට ඉවරයි .ඔය එක එකාට ඔන විදිහට නැතිව
එයා හොටල් ද්මනකොට උබ ඉපදිලත් නෙ යකෝ ඌ ගෙදරට පොල් ගෙවෙ නේ එයගේ බෙනා ජපානෙ.මාවතගම පුන්ච් ජපානය බලන්න
හාල් කිලෝ එකට සම්පූර්ණ වියදම් රුපියල් 20කටත් චුට්ටක් අඩුයි
ලයිසන් හොරු
1kg එකට පැකට් කිරිම 8ක් යනවා ද 😂✋ රුපියල් 2 බැග් එකට 1kg එකක් දානේ 😂😂😂
ඒ කියන්නේ ඒක හාල් කිලෝ එකකට එක ගබඩාව ගානෙ තියෙනවද
රටිං වත් ගේමු අපිකන්නත් එපැයි.මේ කියන විදියට කිලෝ එක රු500/= වෙයි හෙට අනිදාට
කාට බලයට එන්න සලි දුනත් ම්නිසු බඩගින්නෙ තතබන ඔබෙ ව්‍යාපාර ය අසාර්තකයි
ඔබ හොයන සැප ඔතනනැත
Paduwata hall bethana sirisena modayo labata haal kanawa araliya 😂😂😂😂😂😂
අපරාධව මෝල් ටික වහලා දාන්නේ කියලා
එතකොට හාල් ගබඩා කරලම නෑ එකේ
Araliya hal wala quality ekata gahanna hal ekak na...eka piliganna one.. kuda mol walin ganna hal wage newei..
කෝටි 600 ක වත්කම් ලැබුනෙ පරම්පරාවෙන් වෙන්නැති
😂😂😂 ශ්‍රී ලන්කාවෙ බාන්ඩාගාරය..අපේ සල්ලි හොරාකාලා අපිටම අරිනවා කියන්නේ මේවාට තමයි ..
මූ කියන විදියට රැ 1000ට හාල් කිලෝ එකක් ගත්තත් පාඩු නෑ වගේ තමයි අඟවන්නේ. වී වලින්ම උපන්,ගොඩ ගිය එකෙක් කියන කතා.
Hal 10kg packet ekai sticker ekai.noolai 80Rs wenawa kiyana ekenma penawa dudly ge mafia wa..thogeta gaddi actual price ekata wadiya loku discount ekak labenawa onama bandayaka..dudly wage loku genum karuwekuta labena discount eka gena ahannath deyakda?muge mafiawa kadanna koti 2.2 janathawaka balaya thiyena rajayakata bari hatiyak😢😢😢😢
මෙයා පව් සිරිපාලගේ අය්යනේ. ඌටත් mataka නෙහ. මුටත් එහෙම තමයි
What a drama what a casting😂😂
මම ඩග්ලි උනානම් ඔයා සංඛ්යාටික.තව වැඩියෙන් ලියන් එනවා😂😂... අපි මේවට රැවටුනා
Ammoo munta padu athi 😂😂
බුදු අම්ෙම් පාඩු කරගන්ෙන් නැතුව ඔය ෙමාල් ටික රජයට විකුනන්න
එන්න කුලීවැඩක් කරන්න
These kind of big Rice Mills not selling Credit basis. even they transport rice upon payment.
Further their policy is whether retailers required or not Kiri rice to be purchased when place the orders to Nadu rice.
This is the real situation of the ground level of retail market.
😂😂😂
ඩඩ්ලි සියබල ගෙනල්ලමනැ
Hal kg 1 ta v 1400 g wagene yanne
Yako meka mara ගනන් hadilllak 😂😂
අනුරයාගේ යාළුවා 🤣🤣🤣