Kambiya dala repair karana eka godak watinawa Apple care warrenty nathnam. Original display godak expensive. Kambiya dala original eka use karana eka hodai bala display use karanawata wada.....
iphone 13pro max ekaka oya green screen avith ,apple care warranty claim karala original display ekak replace karagatta eth ayema awa ,aluthin display ekak replace karath oya awula enawa bro ,14n series eketh enawa ,15 series eketh enwa oka nawattanna ba 16 series eketh ei ,eyala solution ekak dunnoth tamai mekata
Man lagath thiyenne 14 pro ekak brand new gaththe. 1 year wage use kala denata. Thama nam kisima aulak ne.. man danna vidihata hema phone ekatama issue eka enne ne. Ehema dispaly issue enavanam hema ekatama apple eken recall karanava devices.
Aiye man use karanne iphone 13pro max ekk.mgeth me green screen issue eka awilla thiyenne.enisa mn ea phone ek ain kra.dn use krnne samsung 23 ultra ekak.
Mage 13 pro used gatta pahuwada awa. Shop eken free of charge hadala denna or salli return karannam kiwwa. Eeth mn me phone ekama fix kara gatta. Dn auruddak use kara kisi aulk na.
mn gwth thiye issellm white screen awa ek fix krm tik dwskinm green screen awa dn aphu hduwa dws 5 k wth giye na aphu enw dnt 50000 kt wd nasthi wela iwri
@@TharukaMadarts update nemi case ek update wlin nemi oka venne…mulin display eka flicker venw ita passe thama white screen green screen enne…mge yaluvekge 14 ekt una warranty ewra venwth ekkma…denta me issue ek neththe 15 eke vithrai 15pro wlth avilla thibba
අදාල වෙබ් පිටුවට ගිහින් මේ කේතය භාවිතා කරන්න 👇🏻
කේතය : TECMASTER1
මෙන්න නියම පොරක් thanks aiye. ❤️❤️❤️❤️
ඇත්ත කට්ටිය👇🏻👇🏻
අපි phone එකක් ගන්නේ කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න නේ. ඒ නිසා කවුරුත් දැන දැන අමාරුවේ වැටෙන්න එපා. ආවට සල්ලි දීලා ගත්තා වගේ නෙමෙයි ඕවා වල ලෙඩ එද්දි. ගොඩක්ම 13 pro max used,14 pro max used කිය කිය හෝ ගාලා මේ දවස් වල page කාරයෝ උඩ දාගෙන විකුණන්නේ ඔය වගේ ලෙඩ සීන් නිසා පිටරටවල් වලින් අයින් කරපු ඒවා. Deffa ඕවා green screen ඇවිත් චොර වෙලා හදලා තියෙන්නේ. සීයට දාහක් sure. ජීවිතේට ඕවා ගන්න එපා. අය්යා කිව්වා වගේ කඩේ ගිහිං ඕක ගහවලා පෙන්නනේ නෑනේ උන්. කියය් ගන්නවා නම් ගනින් නැත්තං යන්න කියලා. මොකද ඕවා ගන්න එන එකම මෝඩයා ඔයා නෙමෙයි.
දෙකහමාරතට ගන්න පුලුවං නිසා හැමෝම 14 pro
Max used අරන් අමාරුවේ වැටෙනවා. අනික ඔය වගේ powerful device එකක් ගත්තා කියලා තමුන් කරන වැඩේ මොකද්ද. අති බහුතරයක් සමාජෙට පඩ පෙනන්න්නේ ගන්නේ. එහෙම අරන් අමාරුවේ වැටෙන්න එපා. හොඳම option එක තමයි 230 ක් වෙන 15 brand new එකකටම යන එක ඒ ගානට. One year APPLE care warranty + brand new experience එකත් ගන්න පුලුවං නේ.
මොකද used ඕනෑම දෙයක මොකක් හරි කොස්සක් තියෙනවා.
Thanks brother comment ekata
ඇපල් ඩිවයිස් ගන්න ඕනෙ තමන්ට ගැලපෙන එක තෝරගෙන,නැතුව සමාජෙට පේන්න නෙවෙයි සමහර නූගත් මිනිස්සු හිතන්නෙ ලේටස්ම අයිපෝන් එක ගත්තම එක්ක පෙන්නුවම ඔක්කොම හරිකියල
ලංකාව කියන්නෙ ඒවගේ මෝඩ මිනිස්සු ඉන්න රටක්
Koheda ganna puluvan 15 pro ea ganata
@@salmanahsan123215 pro eknam eh ganata ganna baha eth 15 base model ekanam ganna puluwan
සුපිරි කොල්ලෝ...මං හොඳ වෙලාවට මේ වීඩියෝ එක දැක්කේ...❤❤good job bro❤
ඔය screen issue එකට ලොකුම හෙතුව 120 refresh rate එක කියල කියන්නෙ..ඒ නිසා එකට හොද solution එකක් විදියට ගොඩක් අය කියනව ලොකුවට refresh rate එක use කරන වැඩ කරන්නැත්තං 60 hz refresh rate එක use කරන්න කියල..
tnx kollo
used ekak gann hitiye 13 pro ekak. supiri bokka
මම ගිය අවූරුද්දේ ගත්තා iphone 13 brand new එකක්. Phone එක ටිකක් hard විදිහට පාවිච්චි කරා. එන හැම update එකම update කරා. පොඩ්ඩක් බිම වැටුනා. ඒත් අද වෙනකම් කිසිම දෙයක් වෙලා නෑ.
💙💪🏻
Math bn dan auruddak kisi aulak na habai ekama aula battery helth eka bahinawa ikmanata dn 88🥺
@@kavishkagayan4712 oka sammnyai bro aurddk wge giyain passe tikak bhinw wege wadi
කොහෙන්ද ගත්තෙ
@@kavishkagayan4712මාත් යූස් කරනවා හැම මගුලකටම.දැන් අවුරුද්දකට වැඩි.කිසිම අව්ලක් නෑ
Kambiya dala repair karana eka godak watinawa Apple care warrenty nathnam. Original display godak expensive. Kambiya dala original eka use karana eka hodai bala display use karanawata wada.....
ඊට වඩා හොදයිනේ Display issues නැති series එකකට යන එක.
@@sltecmaster eka true bro, mama heta brand new ekak ganna bro inne 185k ekai vedio eka baluwe. Leda nathi wei kiyala hithamu
13 එක අවු 4ක් ඔන තරම් වැටිලා තියනවා. පට්ට විදියට වැඩ ගන්නවා තාම කිසිම දෙයක් වෙලා නැහැ. බැටරියත් තාම 80 % තියනවා
Software version ekada 17
Phone eka Country eka mokadda
@@lakshithadilshan3825 Middle East
Ayye mncharge 13 brand new phone ekak gththe kraddi camer eka hriyedi atha thibbma current eka wdinwne mokdda krnne
Aiya what about Apple certified Refurbished 12 Pro and 13 ?
ඕකට තියනවා flex bonding කියන එකක් ඒක වෙන්නේ display එකේ flex එක අයින් කරල අලුත් එකක් දාන එක ලංකාවේ නම් ඒක කරන shop 1ක් 2ක් වගේ තියෙන්නේ
Shop වල නම් දන්නවද
@@awanthavithanageyes
@@madhuraramesha7292 name?
Kohed shops @@madhuraramesha7292
Yes, flex bonding karanawa lankawe wede 100% sarthakai
Mage yaluwekge aiya 128 storage.. 13 ekak eya thma plaweni kena barnd new phone eka gthe mn labna sathiye ganna yanne phone eka hodtama thiyanwa mage yaluwage ne eka nisa dannwa eth me issue eka eida bayayi ganna
අයියෙ මේක 13 එකට එන්නෑ කියනව pro version වල්ට එනව කියන්නෙ ඇත්තද....මං ළඟ 12 එකක් තියෙන්නෙ 12 pro එකට මාරු වෙන එකද හොඳ 13 එක ගන්න එකද??
13 එක ගන්නවට වඩා 12 pro එක ගන්න එක හොඳයි මචන්..පුලුවන් තරම් pro models වලට යන්න ට්‍රයි කරන්න..❤
@@vidurangadilshan7235 හෙට ගන්න ඉන්නේ බන් 12 pro අවුලක් නෑ නේ බැටරි හෙල්ත් ඒක එහෙම කොහොමද bn
12 pro eke sinamatic tiynvda?
naha 13 eken uda
Ane palyan bn yanna man dan aurudu 2.5 use karanne 13 pro max uba kıyana kişi henayak me phone wala naha me wage gobayange kata ahanna epa
13 , 14 use කරන අයට රිදෙනවා තමයි. ඒත් කරන්න දෙයක් නැ. සාක්ෂි එක්කම video එක දාලා තියෙන්නෙ 🤦🏻♂️ gobbyo කියලා comment දාලා ඔයා එහෙම කෙනෙක් කියලා ඔප්පු කරන්න එපා. ටිපර් වෙන්නත් එපා 😂 හැම 4n එකකටම අනිවා එහෙම වෙනවා කියලා මම කියලා නෑ.
atta bn me views tiaka witrk hdagana iphone ekk allalawt nati gothayek kiyala mata video eka baladdima teruna
@@pax_penguina-99 හේ… brother 😂 i phone අල්ලලාවත් නැති ගෝතයෙක්ද මම 😂 මම use කරන්නේ i Phone 15 Pro Max බලන්න ඕනිද වීඩියෝ එක 👇🏻🤣 මෙතනින් ගිහින් බලන්න full review එක තියනවා 😂👇🏻
iPhone 15 pro max | Full Review | මිලියන භාගේ Phone එකේ Full Review එක | SL TEC MASTER
ua-cam.com/video/vfszByk6pck/v-deo.html
මෝඩයෙක් වගේ comments දාන්න කලින් චැනල් එකට ගිහින් බලන්න දාලා තියන review video 😂 i phone 5c එකේ ඉදන් review කරලා තියනවා. ඔයා use කරන්නේ 13,14 series එකක් නම් ඔයාට රිදෙනවා ඇති ඒකට කරන්න දෙයක් නෑ. ඔයා වගේ මෝඩයෝ නෙවෙයි, දෙයක් තේරුම් ගන්න පුලුවන් මොලේ තියන කොල්ලෙක් අමාරුවේ වැටෙන්න නොදී මේ වීඩ්යෝ එකෙන් බේරගන්න තිබ්බනම් ඇති. 😂 අපහු මතක් කරන්නද මම use කරන්නේ 15 pro max 😂 මෙතනින් ගිහින් බලන්න ආහ්… 👇🏻
iPhone 15 pro max | Full Review | මිලියන භාගේ Phone එකේ Full Review එක | SL TEC MASTER
ua-cam.com/video/vfszByk6pck/v-deo.html
@@sltecmaster mata me video eken witrk teruna thope technical knowledge eka in eha tawa video balana deyk kohetma na👍
Flex bonding dn 15/20 athra krgnna puluwn display replace krnna one nh….
Mn nm hodt hitala 12 pro max ekk gtta
❤❤ niyamai ayye🎉
💙
13 mini එක අවුලක් නැද්ද?
ඇපල් සමාගම lg samsung කියන ඩිස්ප්ලේ වර්ග දෙකම පාවිච්චි කරනවා එයාලගේ ෆෝන් වලට LG ඩිස්ප්ලේ පාවිච්චි කරපු ෆෝන් වල තමයි මේ issues එක එන්නේ කියලා දාලා තිබ්බා
Lg Samsung වලට අමතරව boe කියන company එකේ display use කරලා තියෙනවා... ඒකේ display තමයි අවුල් ගියේ
iphone 13pro max ekaka oya green screen avith ,apple care warranty claim karala original display ekak replace karagatta eth ayema awa ,aluthin display ekak replace karath oya awula enawa bro ,14n series eketh enawa ,15 series eketh enwa oka nawattanna ba 16 series eketh ei ,eyala solution ekak dunnoth tamai mekata
Man lagath thiyenne 14 pro ekak brand new gaththe. 1 year wage use kala denata. Thama nam kisima aulak ne.. man danna vidihata hema phone ekatama issue eka enne ne. Ehema dispaly issue enavanam hema ekatama apple eken recall karanava devices.
Ow ohoma baluwoth wena anith brand hamogemth eka eka issue tinwa 100/1 ka wage device wala...😅
14 pro walata enwa adui godak ma 13 pro tmai...
14 pro max වලත් එනවද?
ලංකාවේ නේද ගොඩක් ඔහොම හදන්නේ?
Display Flex eka maru karana eka recommend oka karanawata wada eka karannath loku ganak yanwa eka hindama thama oya solution ekata yanne
Thanks ayye mama heta 13 pro ekak ganna idiye ouata godak thank you 'e video ekara❤❤
Ko IPhone xs video eka 😔😭 danawa kiwuwata damme nane 😭
danwa dnwa hadala thiyenne. me sathiya athultja dannm 💙
Thank you bro 🎉🎉
Normal 13 ekei 14 ekei e issue eka na neda pro series ekene tiyene
thiynwa bro. series eka kiynne 13 eke idn 13 pro max wenkn okkom, 14 eke idn 14 pro max wenkn okkom. 13 , 14 eketh thiynwa issue eka. godkma thiynne max version wala, 120hz display nisa enwa wadi.
Aiye man use karanne iphone 13pro max ekk.mgeth me green screen issue eka awilla thiyenne.enisa mn ea phone ek ain kra.dn use krnne samsung 23 ultra ekak.
😥💙
Vikunna nadda brother 13 pro max aka😢😢😢
Vikunna nadda aeiya a phone aka loku salliyak naha akak ganna vikunnawa nam keiyanna ko aeoya 🥺🥺🥺
Sell karanawada phone eka
S23ultra wl green line awma iphone wage flex ghlwth godadanna bh display replace krnna one
17update walin passe selfi potraie mode wada na..
Iphone 13,14 brand new gaththath oya display lede enawada?
Na Oya podi update ekakin awe use ewa ganna epa kiyanne ewa replace da kiyala balanna ba neh ekia
12 pro series eka hdaida
Bro mage iphone X ekatath aawa green screen and mage friend kenekge iphone X ekatath aawa😢😢
Ios update එකෙන් greenscrean problem එක fix උනේ නැද්ද
eka ips update nisa ena issue ekk newei. display eke issue ekak. 120hz refresh rate eka nisa apu aulka
එතකොට ip13 එකට අව්ලක් නෑ නේද 60Hz නිසා@@sltecmaster
@@sltecmasterithin 13 eke 60Hz neh thiyenne. Ethakota kohomada eke green screen enne?
Ow ayye mage 14 pro max eketh ohoma una . Ita passe display replace karanna mama warannty claim kkrala yauwa . Ekata giye 10000 withara wage
Mage 13 pro used gatta pahuwada awa. Shop eken free of charge hadala denna or salli return karannam kiwwa. Eeth mn me phone ekama fix kara gatta. Dn auruddak use kara kisi aulk na.
Gtt shop ek mkdd
Mkkd region eka
@@jayashanmadushanka2697 singapore. Region koi eketh enawa oka
14 ekata green screen enwd? Pro & pro max Walt withrd enne?
14 eketh awith thiynwa mn dkka internet eke.
Google pixel 6 Pro පොන් එක හොඳ නැද්ද..?? අයියේ...ගන්න ඉන්නේ එකයි මේ අහන්නේ....❤
SL TEC MASTER Google 6 pro kiyala youtube search krnna. mn dapu video ekk ei.
14pro ekata yana ekada hoda 15 brand new ekakatada
දැන් අයේ ඒ issue එක එයි කිය හිත්න්න බෑ. Aluthen gatha pn wlata awulk na mn dna vdhta
හොය හොය හිටිය වීඩියෝ එකක් thank you ❤️
💙
අය්යේ මන් 12 එකක් හරි 15 එකක් හරි ගන්න ඉන්නේ singapore වලින් කීයක් වගේ යයිද ඩොලර් එහෙන්
Brand New Ara Gena Me Issue Eka awoth Passe Ara Kambiyak Dala Fix Krn Eka Awuld😢🤧
mn gwth thiye issellm white screen awa ek fix krm tik dwskinm green screen awa dn aphu hduwa dws 5 k wth giye na aphu enw dnt 50000 kt wd nasthi wela iwri
14 akatath anvada😢
Ammo hoda welawata baluwe meka nattam ganna hitiye ❤
3u tool eken hoya ganna berida
Ba
ayye x ek led godak enw kiynne aththad?.safety use krot aulak na ned?
USA version ekak ganna original parts thiyena 👍
අප්පා මට මෙ video එක පැයකට කලින් හම්බුනානම් වටිනවා . මොකද මම පැයකට කලින් තමා 13 pro එකක් ගත්තෙ . ශික් අපරාදෙ
🙁 හැම එකකටම issue එක එන්නේ නෑ. ඒත් ලොකූ risk එකක් තියෙනවා.
එහෙම අවුල් එන්නෙ නෑ බං හැම එකටම මා ලගත් තියෙන්නෙ 13 pro එකක් දැං අවුරුදු 3 පරණයි. මං ගත්තෙත් 2nd hand. මා ලගත් දැං අවුරුද්දකට කිට්ටුයි. Original charger & cable use කරන්න. 80% වලින් charger disconnect කරන්න සාමාන්‍ය පාවිච්චියේදී.
@@sltecmasteriphone 13 එකට එනවාද්අ මෙක
@@MaduwaMadushan-p1y13 එකක් ද ඔයා පාවිච්චි කරන්නෙ
Kohenda gatte bro? @@milanchathuranga8654
Bro 13,14 brand new එකක් ගත්තට අවුලක් නැද්ද
Man gawath thiyenne uk walin gennpu 13 pro max ekak ekatanm me wenakan kisima henayak ne bro .oya lede hema ekatama enne ne.
Ayye iphone 11 fon eka aulk nadda?
Aiye mama heta anidda iphone 13 pro ekk ganna haduwe aiye ethakota ganna epada .. 🥺2nd hand ekk tama ganna hadanne epada aiye
S22 ultra ekak ganin bn oy ganata
11 pro ekata me aula anvd ??
na bro.
Anunt penna iphone gnna ගිහිල්ලා salli tikat kelawenawa😂😂,purudu android ek hodai
අයියෙ මට පුළුවන් නම් කියන්න තව මාස 4කින් විතර ෆෝන් එකක් ගන්නව නම්....iphone 12 එකේ ඉඳල switch වෙන්න හොඳම ෆෝන් එක මොකක්ද....13 සීරිස් එකට යන්න බයයි ඩිස්ප්ලේ අවුල තියෙන නිසා...ඒකනිසා 12 pro max එකට යන එකද හොඳ 14 එකට යන එකද? Price ekath ekka mokakda watinne godakma??
oya me video eka hriyta bluwda? display issues 14 waltath enwa.
@@sltecmaster ekathama ethakot mokakda aiye oyge idea eka...mokada ganna hoda
11pro eke oka enawada
Na bn 13 14 vala vitary avula
Aththa wage.....welata meka dakke........mn adurana kadekin ahuwa....un 13 14 krn nalu dn
ane itin iphone ekk use krlama nati ,gosspi balala video hadana ekek🤤6 wasare 7 wasare fan base eka video eka supiri kiyalat kiyala😪
Aiye display replace ekk iphone ekk gth mage yluwek podi patch dekk thiyenw aulk ynne nthiwei ne
Meka 13 version wlatada enwda?
12 pro max used ekk ganna eka hodada
hodai
12 pro max eke oya aula නැද්ද
11 nm ft me video eken balanne 11 eken apu alut update ekat dala tinne kisi aulk neh ❤
💙
13pro j/p gannawanm ganna display issues ne thama awith👍
Kohomda hoyagnne bn
1,70 kata ganna hoda iphone ekak kiyannkoo ayye ( I mean second hand )
Brother iphone 13 14 me deke pro wala thamai e prashne enne 13 14 wala enne na
13/14 enw
@@yuwankavindu2949 ithen mage 14 eke hema update ekakma dilath kisima awlk awe nane
@@TharukaMadarts update nemi case ek update wlin nemi oka venne…mulin display eka flicker venw ita passe thama white screen green screen enne…mge yaluvekge 14 ekt una warranty ewra venwth ekkma…denta me issue ek neththe 15 eke vithrai 15pro wlth avilla thibba
@@yuwankavindu2949 mage nm kisima awlk wela na display eke
@@yuwankavindu2949 hema 4n ekema ehema display yanne na anika pro wala thamai godakma e de wenne
Camara gana karahnko bn..ekekwath ewa kata karnne na lankawenam ay e..
Ayyiye iphone xr ekt ios 18 support krnwdh
Nathi wei
compatible kiyala thami net eke thiyenne. enakn hriytma kiynna ba.
good one ❤
Ayye mata hoda mobile gaming coolar ekak.aran denna ko ali eken
Aiye oyge 13 ektth awada me issue eka
අද ගත්තෙ ip 14 එකක් brand new 🥺 අවුලක් නැද්ද අයියේ ඒක.
අවුරුද්දක් යනකම් බය වෙන්න එපා ...
Display gataluwa enne podi paramnekt
Non pro models වලට එනවා ගොඩාක් අඩුයි.....pro sereis වලට තමා එන්නෙ....
Sure d
Hoda welavata beluve next week 13 pro ekak ganna giye 🥹❤
15 series ekkt ynna blnna bro
ඇත්ත කතාව
Eten eka hariyata haduwanm harine use karana ekane 😪
brand new i phone 13 ganna epada ?
12 ekane bro fail 4n eka patta vidiyata rath wenne
Iphone 14 or 13 pro
Iphone 13 එකට මේ ප්‍රශ්නේ තියෙනවද ? Pro model වලට විතරයි නේද?
13 eketh awa hebei pro wala wage godk awe naha
දැන් ඔය කම්බිය දලා යුස් කරා කියලා එම කෙස් එක මොකද්ද? ආයි යනවද නැත්තන් තිබ්බාවගෙ හොදට වැඩද?
15 eka hodai ned
Mata j2 unboxing ekak one😢😢😢
Danna ekek kiyan yn 14 plus wala green screen inawa dh😢
i phone 7 plus thamath brand ekk low bughet set.
thx aayee
Thanks
12 pro max khomada
Aiye 13 mini ekt enwd meek 😢
Android samsung තමා ඉතිං ❤️
15 series eke display case ekak enne nadda?
nop
Iphone 12 hodaida aye
12pro mru❤
46 👍 GOOD JOB ❤
💙
@@sltecmaster, bro apple ඔඅය මොඩ්ල් එක හරි samsung s23 ultra , s24 normal එකක් ගන්න බැලුවේ , මේ මොඩ්ල් වල green line issue එනවද , මේක company වලින් fix කරලා නැද්ද , samsung ගත්තොත් අවුලක් වෙයිද , මේකට solution එකක් තියෙනවද
i phone ynwanm 15 series ekkt ynna blnna. 15 series aulk na math use krnne 15 pro max ekk. android ynwanm s23 ultra s24ultra dekma hodi.
@@sltecmaster , bro support එකක් ඕනි , samsung s23fe fan edition අවුල් කියනවා , green line අනිවා එනව කියනවා , samsung s23ultra එකක් ගන්න එකද හොද samsung s24 normal හරි samsung s24 plus එකක් ගන්න එකද , ඔයාව contact කරගන්න number එකක් තියෙනවද phone එකක් select කරගන්න
12 pro series mkd eka hdaida
Thanks brother math 12 pro max eka දීල 14 pro ekak ganna giye , athi yantham thankz ❤
💙
මදැය් 13 pro එකක් ගන්න හිටියා🤕
13 pro ekak gattda machn
Thanks ❤😊
13 Mini එකටත් මේක එනවද 🙂
මටත් දැනගන්න ඔනි මිනි එක ගැන ටිකක් ඔයා අරන්ද තියෙන්නේ
❤1st d?
💙