ඔයාලට මේ Bluetooth speaker එක මිලදී ගන්න ඕනිනම් මෙන්න AliExpress item Link එක 👇 LKR 969.95 30%OFF | NEW 2021 Hot Mini Gift Bluetooth Speaker Metal HiFi TWS Super Small Steel Loudly Speaker Wireless Portable Bluetooth Speakera.aliexpress.com/_mPGiGxa
Account ek number eka dala verify karann awe ne ita passe coupen ekt get now dunnanama '' The protect the security of your account. Please use another device to sign in'' kyl watenw coupon ek add karagnn be Ekata mokkd karann ona?? Plz rply🙏🙏
ado bn mn me lagadi idan 4n no. dala verfy krl hadana acc ekakwath coupen eka collect krnna banee ( hadapu gaman issara claim kara dan ehema ba ne ) ............ ane bn mee mkdd seen eka kyla poddk kypnkoooo ............. plzzzzzzz bn 😴😔😔
Aiye mage ecount eke wetila thiyenne to be received kiyla.ful pay karapu oder ekak.eth thma lebunne oder eka.mage athin werdila ara confirm oder kiyna eka click una 😥 plz reply
aiye mama Aliexpress eken badu wagayak damma eka enda thibbe december wala. thama badu awe na dan masa dekakatath wadi.mokada karanna puluwan ekata. wenada badu dawas 19 n withara awa.
Aiye mama odar akak damma mage athin abila dan aka mata hamba una kiyala ayala mata dala thiyanawa aka mata aya lebeida neththam mokak weida mata visadumak oni
Aiya... gennapu item 2k "received by the delivery company" kyla watila thiyenne... e qwe sl post ekata dila kiyana eka neda? E wage ewa ikmanin enawada?
අපි ගාව first order only කූපන් දෙක තුනක් තියෙනම් ඒ ඔක්කොම කූපන් එක පාර use කරන්න පුලුවන් ද ? නැත්නම් එක කූපන් එකයිද use කරන්න පුලුවන් ? 1යි නම් ඒ කූපන් අතරින් වැඩි වටිනාකමක් තීන කූපන් එක තෝරලා ගන්න පුලුවන්ද?
👌👌👌සුපිරියක් තමයි.❤️❤️
thanks bro 💙
Ela aiya godak watinawa mee vidio matah hena wadagath una
thanks bro 💙
අපේ යාලුවෙක් ලග තියෙනව...මරේ මරු බාන්ඩෙ ❤
ඕකට මෙමොරි කාඩ් ගහන්න පුලුවන්ද..?
@@sajithvimala410 ඔව් මචං / ජපන් එක තමයි හොද
@@chathuranga651 එළ
Supiri aiye 💙💙💙💙
thanks bro 💙
Supiri...❤️🔥
Ane aduwta gnna plwm power bank ekk gana aniwrnma vedio ekk onii..🙂
Order එකක් දාලා දැන් දවස් 10 වෙනවා තාම අවෙ නැ තව ටික කාලයක් යයි නෙ අදත් සුපිරි විඩියෝ එකක් තමයි Bro
ඔව් ටික කාලයක් යනවා
lp tracking nbs nm sathi 3k 4k athultha enwa. bw nm godk kal ynwa enna.dws 10 nm kohomth enne na
Moda yakek muuuu 🤣
@@sltecmaster yanwen එකෙන් මගේ එකක් ආවා හරියටම දවස් 10න්
@@ameeshamadhushi6869 හ්ම්ම්
ඔයාලට මේ Bluetooth speaker එක මිලදී ගන්න ඕනිනම් මෙන්න AliExpress item Link එක 👇
LKR 969.95 30%OFF | NEW 2021 Hot Mini Gift Bluetooth Speaker Metal HiFi TWS Super Small Steel Loudly Speaker Wireless Portable Bluetooth Speakera.aliexpress.com/_mPGiGxa
මටත් ඔනි
Niyamayi ayye.... oya nathnam apita owa kiyala denna kawuruth na....
thanks bro 💙
මට අයිය videos කරන්න use කරන camera device එක මොකද්ද කියල දැනගන්න පුලුවන්ද..?
4n eken krnne bro.
@@sltecmaster mokadda ayye phone eka...
Ada tiak parakku una 🤪 aiya genawoth itin supiri ne kohomath 💙💙💙
thanks bro 💙
ගැම්මක් 😌💝
thanks bro 💙
මම mini wifi cam එකක් දැම්මා r.s 200ට 😁 ,ඒක මොකක් හරි වැරදිලා වැටිච්ච එකක් seller ට, ඇත්ත ගාන 1800 ,පස්සේ සෙලර් ඒ ඇඩ් එක අයින් කරලා ,මගේ එක shipped කරලා 😂
💙✌️
ඒනම් බොරු එකක් මචන් එන්නේ😂💪
@@Kavishan3269 අමො අමො 😂
@@ishONLINE. 😂
Account ek number eka dala verify karann awe ne ita passe coupen ekt get now dunnanama '' The protect the security of your account. Please use another device to sign in'' kyl watenw coupon ek add karagnn be
Ekata mokkd karann ona??
Plz rply🙏🙏
ado bn mn me lagadi idan 4n no. dala verfy krl hadana acc ekakwath coupen eka collect krnna banee ( hadapu gaman issara claim kara dan ehema ba ne ) ............ ane bn mee mkdd seen eka kyla poddk kypnkoooo ............. plzzzzzzz bn 😴😔😔
Niyamai aiyye... 🙂💖💯
thanks bro 💙
Low buget ගෙමින් විල් සෙට් එකක් ගැන විඩිඔ එකක් ගෙන්නකො
Lagadi thawa unboxing vidio ekak oona aniwa ❤❤❤❤❤
aniwa bro 💙
Ayye rupiyal 7000ta wage gannathiyena camera drone ekak review karannakoo plzzz
Aiye mage ecount eke wetila thiyenne to be received kiyla.ful pay karapu oder ekak.eth thma lebunne oder eka.mage athin werdila ara confirm oder kiyna eka click una 😥 plz reply
sl post eken order eka ewala thiynwanm aniwaren enwa. bw eken ewala thiynwanm tikk kal yai enna masa 2k 3k wunth ynna puluwn. order eka oyt labune nththn krnna deyak na oya confirm order received ebuwa nisa.
@@sltecmaster aiya oder eka mokenda demme kiyla balagnda vidihak nedda
Mata ada me speaker eka awa... Supiri.. 👍👍
Aiye speaker gniddi copy ekkada nddh kiyla blnne kohomada
ඕකෙන් දෙකක් අරන් කනෙක්ට් කරාම ස්ටීරියෝ වෙනවා❤️. ඔය ජාතියේම jbl වලින් එකක් ගහනවා. එකේ එකක් 7000ක්🥲. මං ගාව දෙකක්ම තියෙනවා
nice bro 💙
bro mage gawath thiyenawa dekak e deka stereo karanne kohomada
අයියෙ rs.2/- 2 tb pen එක review කරන්නකො.
මමත් order කලා. Thank you
💙
කියයිද බං ඕක
Bass supiriyata thiyena Bluetooth speaker ekaka review ekak one.. sound wadak na bass thama one.
3rd comment 😃❤️
thanks bro 💙
Mn okak gennuwaeddi thapalen eka tikak thalila wadha karanawa eth noice ekak yanawa ekata karanna deyak nadhdha
දැන් ඔය වීඩියෝ එක බලන්නේ ඔය speaker එකෙන් 🤪💙
gg bro 💙
Ayiye tracking number eka "s" walin patan gaththoth enne post eka harahadha?
s ow bro sun you eken enwanm post eken enne.
Damma sagoo
💙
Supiri ayy
thanks bro 💙
Meke bass adui neda habai mara sound quality thiyennwa
meka mini speaker ekk nisa base thiyenne size eke ganat. kiynna waradak naha
Math order kala meka 😍❤️balamu awata passe supiriyak wei
ඒක මරු
Aiya BW orders ennema nadda. November lankawata apuwath thawama na
Aiye bw eken enna masa 3 vithara yanavadha
bw eken dnna epa orders. sl post eken dnna
@@sltecmaster ha 🙂
Mama order ekal danna..playing cards ...eka shipped giyata pennanne nanee...ena dawasak dana ganne kohomadaa..kalin videos baluwa..eke vidiyata pennanne na tracking kiyala ekak..
අලී එකෙන් ඕඩර් එකක් දාන විදිහ මුල ඉදන් කියල දෙන වීඩියො එකක් කරන්නකො බ්‍රෝ
Bro mge lp tracking number ew thiye masa 1
Ekahamark wge enn nthi weid
lp ewa ikmnt enwa. masayk ynna kalin ei
aiye mama Aliexpress eken badu wagayak damma eka enda thibbe december wala. thama badu awe na dan masa dekakatath wadi.mokada karanna puluwan ekata. wenada badu dawas 19 n withara awa.
කුරියර් service eksta salli gewanna onida aliexpress ekr
naha 💙
BW tracking numbers තිබ්බ ඒවා තාම ආවෙ නෑනෙ.
11.11 ඒවද?
එකදිගට කොච්චර වෙලා use කරන්න පුළුවන් ද බ්‍රෝ
hmdem meke kiyala thiynwa. Paya 4k wage puluwn
@@sltecmaster Charj wenn kochchr wela giyd
සුපිරියක් තමයි.❤️❤️
මට sup එකක් ඕනි.
අයියේ ඔය මිනි ස්පීකර් එක ඔයාට ආවෙ bw එක හරහාද
sl post eken
@@sltecmaster එතකොට bw එකෙන්නෙ මගෙ ඔය ස්පීකර් එකම වැටුනෙ ඔය සයිට් එකෙන්මයි .ඕර්ඩර් එක එන්නැතිවෙයිද ඔය bw ලගෙ ඕර්ඩර් එන්නෙ නෑනෙ අප්ප මගෙ කලින් ඕර්ඩර් 5ක් තාම නෑ මාස 3කට කිට්ටුයි ඒත් bw එකෙන් ඒකයි ඇහුවෙ
Aiye mama odar akak damma mage athin abila dan aka mata hamba una kiyala ayala mata dala thiyanawa aka mata aya lebeida neththam mokak weida mata visadumak oni
Aiyye parcel returned kiyala watenne ai?
Chip Dana ek dannakooooo💙😜🙈❤️😁☺️
Supiri spekar eka..
Man gennapu watch ekak kadila
Aayth eeka return karanne kohomada
4tos gahala seller ta ywnna eklla kiynna mehen ewnna ba oheta shipping cost wadi aluth ekk oyt ewnna kiynna.
Ayye me speaker eka oder karama pement faild venava vena ekan oder karama pement successful venava
Kollo phone eke mokakda plz reply price ekat ekka 😋😋🌝
Xiaomi mi 9t - 2019 august awe 60,000 t gththe
Addeh maat oka order krla tynne ❤🔥
meka maru bro.
👽❤ පුතෙ සුපිරි කැම්ලක් පුතේ
thanks bro 💙
අයියෙ මගේ ඕඩර් එක s taking නම්බර් එකක් තියෙන්නෙ ඒමොකද
aiye tracking num eke mulata s akura thibunth mkdd kiynne eken ethkot sl post eken newed enne
අයියෙ ට්‍රැකින් නම්බ එක s වලින් වටන් ගන්නෙ එක sl post ද
sun you eken enwanm sl post
Ayye aduwta powet bnk ekka link ekk dennk plz
සුපිරි brooo
thanks bro 💙
11/11 sale එකෙන් order කරපු items 3ක් tracking පෙන්නන තැන logistics delay කියලා message එකක් පෙන්නනවා,ඒ වගේම අලුතින් දවස් 40ක,countdown එකක් පෙන්නනවා.order එකේ මොනව හරි ප්‍රශ්නයක්ද?ප්‍රශ්නයක් නම් refund එක දාන්න දවස් 40යේ countdown එක ඉවර වෙනකං ඉන්න ඕනෙද?
refund danna e daws 40 eka dws 5 k watenkn inna. daws 5k thiyeddith order awe nththn no tracking information kiyala refund gnna
@@sltecmaster දැනුවත් කලාට බොහොම ස්තුතියි 🙏
@SLTM
මම දාපු orders වල Estimated delivery date එක (Dec 15 / Jan 8) වගේ තියෙන්නේ.. ඔක්කොම BW ඒවා.. සාමාන්‍යයෙන් එන්නේ කවදද කියලා කියන්න පුළුවන් ද?? ගොඩක් පරක්කු වෙයිද?
@@sltecmaster @SLTM
මම දාපු orders වල Estimated delivery date එක (Dec 15 / Jan 8) වගේ තියෙන්නේ.. ඔක්කොම BW ඒවා.. සාමාන්‍යයෙන් එන්නේ කවදද කියලා කියන්න පුළුවන් ද?? ගොඩක් පරක්කු වෙයිද?
@@MrFlip-vc8nn ඒවාට දැම්මෙ 100% working phone numbers නේද? නැත්තම් බඩු return කරනවා courier service එකෙන් BW නම්.
අයියෙ මගෙ පොන් එකින් රු2.00 ඔඩර් දාන්න බැහැ නෙ. කුපන් එක කෙලෙට් වුනෙත් නැහැ නෙ .මොකක් ද එකට තියෙන විසදුම ඔඩර් දාන්න යද්දී ෆොන් ඩිවයිස් එක බලපානවා ද
සයුඩ් නම් වැඩාක් නැහැ ලස්සන්ට නම් සුපිරි 🥰
meketh warga godk thiynwa. mn gennpu ekenm sounds supiri
@@sltecmaster ඔයා ගත්ත එකෙ ලින්ක් එක නෙ පල්ලහා තියෙන්නෙ 👍
ow
@@sltecmaster mageth sound supiri bn ubge link eken giye😋
adaath patta ayya super
thanks bro 💙
Gththa gmn hoda ewa klyak use krma aul wenwa.oka klyak use krlath kiwwnm hodai.
Idiri video ekkin
Mage account eke free shipping thiyana ewa order karanna banee...ai eee..
Malli oder ekak danna aniwaryenma account eka 3days parana wenna onada
naha.
Ayye coupan wlin gnne khmd bdu,
meka blnna bro 👇
ua-cam.com/video/QakWtVodxO8/v-deo.html
සුපිරියක් තමයි
thanks bro 💙
ගැම්මක් තමා සුන්දර හිත යට මගේ පෙම්බර ඒ කියා ගන්න කවදද මට දෙන්නෙ අවසර 😅😅❤️💗
🤣💙✌️
@@sltecmaster 😊
කූපන් එකේ scene එක මොකක්ද අයියෙ
ඕකට මෙමොරි කාඩ් ගහන්න පුලුවන්ද..?
Micro sd puluvanda
සුපිරි 😍
thanks bro 💙
Ammo patta saund ne බෆල් එකක් දැම්මා වගෙ
Aiye mage irdareka thiyenne lv kiyalane.eka enne mokenda(korea shipping country eka)
Aiye mage speaker eke photo capcher vennahne oya dapau link eken gaththe 😕
Aiye ara kalin dapu dorna eka thama ava nane aiye puluvannam podak udaw krannako
I am a fast comanet
thanks bro 💙
bro, Ali express Standard shipping kiyala dan thiyenne,
is it SL post or BW
Battery wediya thiyenha oke
Aiye refund check karanna onida bank ekata call karala naththam eyala aniwarenma refund karai neda dawas 20k gihinuth thama refund karala ne please reply
sathi 3k athultha refund dnwa. oyt notification ekk enwa.bank ekt call kralth ahala dana gnna puluwn.
අයියෙ මගේ ඔක්තෝම්බර් වල oder කරපු oders වගයක් තීනව තාම ආපු නැති. මම මොකද කරන්නෙ Bridges worldwide එකට කෝල් එකක් දීල බලන්නද.
puluwn nm call krnna. math contact kra gnna bluwa eylwa 4n wda na eylge.
@@sltecmaster ow ayiye maath 4paarak call kala. Answer kale na. Mage rs.5000ka vitara badu thinawa enna. Mona karannada ithin. Pissu yakku tikk. Pahu wela hari hambaweida.
අයියෙ plz මට මේකට කියන්නකෝ...මම order එකක් කරලා ඒ ගමන්ම ඒක cancel කරා..ඒම කරලා මං sellerට කිවුවා මං ඕඩර් ඒක කැන්සල් කරා මගේ account එකප ආපහු සල්ලි වැටෙයි නේද කියලා දවස් දෙකකට පස්සෙ එයා msg එකක් එවලා we have refunded please check කියලා ඉතින් මං BOC එකේ smart passbook එකෙන් බැලුවා වැටිලද කියලා තාම නෑනෙ අයියෙ..මං දැන් මොකක්ද කරන්න ඕන bank එකට ගිහින්ද check කරගන්න ඕන
sathi 3k athulatha watenne
ඒ කියන්නෙ අයියෙ අරම msg එකක් එවලත් සතියක් තව ඉන්න ඕනද..? බය වෙන්න දෙයක් නෑනෙ අයියෙ..මං අයියෙ BOC එකේ smart passbook එකෙන් තමයි බැලුවෙ සල්ලි වැටිලද කියලා..සතියක් ගියාම වැටෙයි නේද අයියෙ..
ayye december dapu orders enne february wala kiyala thiyenawane
අයියා SL post එකෙන් විතරක් බඩු ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක් ගැන විඩියෝ එකක් කරන්නකො
dala thiyenne video ekak 👇
ua-cam.com/video/xQ9SFBXJ4rQ/v-deo.html
Kiyak wage wenawada meka kohenda ganna puluwan
hamdema video eke thiynwa. full blnna
Bw ටැකින් නම්බර් එකක් තියන ඔඩර් එකක් දෙසැම්බර් 20 වගෙ වගෙ ඩිලිවරි කම්පැනි එකට බාරගත්තට පස්සෙ තව කොච්චර කල් යයිද ගෙදෙට්ට එන්ට 😕
මස 3
Aiye mge order tik dl den ms ek hmrk vithr wenw thm ne.ew ei ned
tracking number blnna. bw nbs thiyn ewa nm godak parakku wei. sl post eken ena ewanm ikmnta enwa.
Coupen eka ganne kohamadha?
Ada dawal awa order ekak 🙉❤️
💙✌️
Oder eka dnkota card ekata erro ekk awa e nisa aye card eken oder dnna beri weid...?
Pen use karanna puluwan ekak aran ennako mini ekak low price
Bw tracking orders ennena nadda
Kiyakwei da kohomada gennan nae
Me dawaswala ape order parakkui neda aiye
bw ewa nm kohomth parakkui. sl post speed
Aiya... gennapu item 2k "received by the delivery company" kyla watila thiyenne... e qwe sl post ekata dila kiyana eka neda? E wage ewa ikmanin enawada?
ayye BW watila hammun nathuwa item eka return unama refund illane kohomadha😐item eka date eka iwara wenna dawas 4i thiyenne eth open dispute ekak dala item eka hambunnakiwwama ethanin ehata fill karanna ba
අයියේ මන් ඕකෙන් එකක් දැම්මා shipped කරන්න වැටෙන්න ඉස්සර උපරිම දවස් 7 ක් නේ පෙන්නුවේ , දැන් ඒක දවස් 21 ක්. කරලද please comment
festival ekak eki echchr daws watila thiyenne.
@@sltecmaster හරි අය්යේ tnx ඒත් ඉක්මනින් එවයි නේ 💙💙👍🔥
මොකක්ද කූපන් එකක් කියන්නේ.ඒක කොහොමද හදාගන්නේ
Me dawas wala badu genna puluwanda
මම Smart Watch එකක් දැම්මා New User Bonus එකෙන් ලංකාවෙ වැඩිම දෙනෙක් දාලා තියෙන එක දැම්මේ වැඩ නෑ කිහන්කො charge කළාට on වෙලා off වෙනවා , මොකද කරන්නෙ කියලා කවුරුහරි කියන්නකො 🧐🧐🧐
Kamk nha rs 2❤️🔥🤣
seller ta msg ekk dala kiyala blnna