iPhone 13 Pro Max ලංකාවේ අඩුම මිලට ලෙඩ නැති එකක් තෝරගන්නේ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 401

  • @Nikila_Sandaruwan
    @Nikila_Sandaruwan 4 місяці тому +38

    Mama Kalin Channel eketh Hitiya ME chanel Eketh Mulma Kattiya Athara Innawa. Dala Thiyena Okkoma Video Ballath Thiyenawa .Me Chanel Eke HandFree Giveaway Ekath Mata Hamba Une Aiye .Thama HandFree Eka Gindara Wage wada Me Video Eka Ahenneth Eken. 100k Ikmantama Gahamu. 50K walata Congratulations 💥💥💥💥💖💖

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому +4

      Supiri malli adarei ❤️❤️❤️

    • @Nikila_Sandaruwan
      @Nikila_Sandaruwan 4 місяці тому +1

      @@iCrazeTech2.0❤❤

    • @wadda-yp8jm
      @wadda-yp8jm 4 місяці тому +1

      Adarei newei yako ahapu deta uttharayak dipan

    • @Nikila_Sandaruwan
      @Nikila_Sandaruwan 4 місяці тому

      @@wadda-yp8jm Mage Prashna Tikata Aiya Uttara Dunna Saho

  • @rukshanasandharuwan6454
    @rukshanasandharuwan6454 4 місяці тому +8

    මට වෙන කගෙවත් review බලුවට සෙට් වෙන්නෙ නෑ ඔයාගේ review බලලා බලලා ම නිකන් අමුතු විඩිහට ඔයාව සෙට් වෙන්නෙ ලගම යාළුවෙක් සහෝදරයෙක් වගේ මම හිතන්නේ ඔයාගේ review බලන ගොඩක් අයට එහෙම දැනෙනවා ඇති හරි සතුටු❤️ශිරාවටම බොක්කෙන්ම කියන්නෙ මේ අයියා 😊😊 මං දවසක් ඔයාට කෝල් එකක් ගත්තා ෆෝන් එකක් ගැන අහන්න ඔයා අංශ කළේ නෑ මං ගන්නකොට ඒත් ඔය අනිත් පැත්තට මට කෝල් එකක් ගත්ත ආයෙත් නිහතමානි කෙනෙක් ඉක්මනින්ම 100k ගමු අපි හැමදාම ඉන්නවා

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому +1

      ඇත්තටම සතුටුයි මේ වචන ටිකට.... ආදරෙයි මචං ❤️❤️❤️

  • @shehanmalishakumara2159
    @shehanmalishakumara2159 4 місяці тому +17

    ඔයා මාර නිහතමානී චරිතයක් අයියෙ congratulations 😉🎇🎇🎇

  • @thariya2007
    @thariya2007 4 місяці тому +5

    හරියට දෙයක් කරනවනම් එකේ ප්‍රතිඵල කවදහරි බලගාගන්න පුළුවන් සුපිරි අයියේ මරු 😊❤❤❤😊

  • @sltecmaster
    @sltecmaster 4 місяці тому +40

    congratulations for 50K machn 💙

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому +6

      Broooo thanks machb... Oya ganath kiyanwa video eke 😊

    • @sltecmaster
      @sltecmaster 4 місяці тому +5

      @@iCrazeTech2.0 thanks machn 100k ghmu gammata 💙

    • @SANDARUWAN-v2t
      @SANDARUWAN-v2t 11 днів тому

      Oya dennama maru.
      Kammali nathuwa බලන්න පුළුවන් 😊

  • @abhishekiduwara17
    @abhishekiduwara17 4 місяці тому +3

    හදවතින්ම සංතෝසයි අයියේ ඔයා 50k ගහපු එකට ❤❤❤ ඉස්සරහටත් ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා මගේ හදවතේ චැනල් එක තමයි අයියේ මේක❤❤❤❤❤❤❤

  • @_alpha_creation_
    @_alpha_creation_ 4 місяці тому +4

    Congratulations අයියේ. ඉක්මණටම 100k ගහමු 😍 Good Luck ❤

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому +2

      Oyalage support eka thiyana nisa baya naa malli ❤️❤️❤️

  • @thaveeshaaloka
    @thaveeshaaloka 4 місяці тому +2

    පෝන් ගැන ඇත්ත කියන එකම කෙනා💓 congratulations 50k ayye💜️

  • @_Dilshan_Samarathunga_
    @_Dilshan_Samarathunga_ 4 місяці тому +4

    මමත් කලින් channel එකෙන් Join වෙද්දි subscribe 31k thibbe. අලුත් Channel එකෙන් 5K වල ඉදන් ඉන්නේ. මම වැඩිපුරම බලන phone reviews channel එක මේක ආයේ දෙකක් නෑ. ඒකට හේතුව Phone එක අතේ තියාගෙන video කරන එක (එකේ අමුතුම Chill එකක් තියෙනවා). Anyway Congratulations for 50k. ඊලට 100k Milestone එකෙන් වෙනසක් කරමු❤

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому +1

      Thank you so much malli 😻😻😻 aththatama thank you support ekata

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 4 місяці тому

      ​@@iCrazeTech2.0,aiye mn use karane samsung a55akak, youtube karanna nisa samsung s24ultra hoda, iphone 15 hoda youtube video karanna

  • @agnussinnappan8611
    @agnussinnappan8611 4 місяці тому +3

    සුපිරිම චරිතයක් ❤ 100k ඉක්මනටම ගහමු ❤

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому

      Thank you so much malli.... Oyala inna nisa eka gamak naaa ☺️❤️❤️

  • @chandrakumarnaresh8691
    @chandrakumarnaresh8691 4 місяці тому

    You're the only one doing really true tech videos in srilanka rather than chanux or sl geek

  • @ShyamaNiroshani
    @ShyamaNiroshani 4 місяці тому +7

    ඉක්මනට 13pro ගේන්නකෝ.....ගන්න ආසම ෆෝන් එකක් තමයි 13pro එක display issue එක නිසා තමා ගන්නෙ නැතුව ඉන්නෙ....13pro ekata yana ekada 14 එකට යන එකද ගොඩක් හොඳ අයියේ❤

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 Місяць тому

      Ekatama math 13 pro ekk gnn asawen inne green screen issue ek niisa bayai wge😢 dnt use krn kenek innwd

  • @DilshanLaksiri-cp2lz
    @DilshanLaksiri-cp2lz 4 місяці тому +1

    Brother ඇත්තටම සතුටුයි මචන්❤

  • @hulkb2r233
    @hulkb2r233 4 місяці тому +5

    Congratulations 50K අයියෙ 🎉🎉
    ඇත්තට ම අයියෙ අයියා මෙ කර වැඩෙ මරු මෙ වගෙ කවුරුත් කරන්නැ පොන් එක පාවිච්චි කරලා හොද නරක එක්ක කියන එක මාරම උදව්වාක් මං හිතනවා any way සුභ ගමනක් ඉස්සරහට හොද වැඩ ටිකක් බලාපොරොත්තු වෙනවා 😍😍

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому +1

      Thank you so much.... Adarei malli ❤️❤️❤️

  • @krishankumara519
    @krishankumara519 4 місяці тому +2

    Congratulations 50k.ikmanat 100k walat yamu ❤🎉

  • @Shan._____9T9
    @Shan._____9T9 4 місяці тому

    Kalin chanal eke 1 vedio eke idanma mn vedios baluwa xz2,eka gatheth aiyage vediyo balala 12 pro max eka gatheth aiyage vedio balapa s23 ultra eka gatheth ehema athtama phones kiynwa wagemai supiri ❤ srikankan best youtube chanal

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 4 місяці тому

    අඩේ සතුටුයි ආ. කලින් චැනල් එකේ ඉඳලම ඉන්නව 🎉🎉

  • @japanaaherath7624
    @japanaaherath7624 4 місяці тому +3

    මන් පාවිච්චි කරන්නෙ ජපානෙන් ගෙනාපු 13 pro max එකක්. මන් 17 එක දැම්ම . මේකෙ තියෙන්නෙ සැම්සුන් ඩිස්ප්ලේ එකක්. මේක නම කිසි අව්ලක් නෑ . බබා වගේ වැඩ

    • @nipunsandaruwan518
      @nipunsandaruwan518 Місяць тому

      Thank you bro comment ekata 13 pro max ekak ganna bayen hitiye❤

    • @tharukadevinda476
      @tharukadevinda476 6 днів тому

      Kohomada danagatte display eka samsung kiyl?

  • @Zloom-re7bf
    @Zloom-re7bf 4 місяці тому

    Machn video eke intro eka dmma nm phone eka gana review eka dnn thanks karana ewa tika intro ekata kalin hari video eke end eka lan wela hari dnn anyway congratulations 50.05k walata 🎉❤

  • @bhashithasandeepa
    @bhashithasandeepa 4 місяці тому +3

    Congratulations ayye 🎉🎉🎉🎉🎉

  • @ign5344
    @ign5344 4 місяці тому +5

    13 pro ekath oni😌❤congratulation for 50k bro

  • @_A_L_I_E_N_
    @_A_L_I_E_N_ 4 місяці тому +4

    Congratulations 13 pro ekath ona ❤

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому +3

      Aniwaryen karamu

    • @Nish629
      @Nish629 4 місяці тому +1

      13 pro එක අනිවාර්යයෙන් ඕන ලගදිම.මොකද ගොඩක්ම යන්නෙ max එකට වඩා pro එක

  • @KumudithaWeerasinghe
    @KumudithaWeerasinghe 4 місяці тому +3

    Ado tnx aiyye balan hitiya review ekkk❤

  • @lowagarajapaksha7786
    @lowagarajapaksha7786 4 місяці тому +6

    මාත් use කරන්නේ. 13 pro max එකක් Pannel eka samsung nm screen issues එන්නේ නෑ , screen on time 13h+ puluwan 😗♥️♥️

  • @Nish629
    @Nish629 4 місяці тому +1

    13 pro එක අනිවාර්යයෙන් ඕන ලගදිම.මොකද ගොඩක්ම යන්නෙ max එකට වඩා pro එක

  • @sithijayasrinath
    @sithijayasrinath 4 місяці тому +3

    Supiri aiya review eka❤❤❤

  • @DILNETH-69
    @DILNETH-69 4 місяці тому +6

    ගැම්මක් ගැම්මක් බොසා❤

  • @thatgirl0806
    @thatgirl0806 4 місяці тому +1

    අයියේ samsung a35 ත් a55 අතර වෙනස්කම් ගෙන වීඩියෝ එකක් ඉක්මනින් ඕනේ 😊😊😊

  • @sasankamadubashana5203
    @sasankamadubashana5203 4 місяці тому

    Supiriyak aiye❤️❤️.congrstulations🎉🎉

  • @pasiyadl7670
    @pasiyadl7670 3 місяці тому

    Aiye I phone 13 pro eke video eka ona ❤😊 Congratulations aiya 50K ❤️😙

  • @dulshanprabuddha9363
    @dulshanprabuddha9363 4 місяці тому

    Congratulations Ayiye 50k 🔥💛✨

  • @mrdasu4180
    @mrdasu4180 4 місяці тому +1

    Congratulations for 50k sub ❤🎉

  • @asbpowertech2662
    @asbpowertech2662 4 місяці тому +1

    Congratz for 50k ayya ❤❤❤🎉

  • @Daham_Thilakshana
    @Daham_Thilakshana 4 місяці тому +1

    Congratulations Aiya ❤

  • @MediaBarlk
    @MediaBarlk 4 місяці тому

    Congratulations bro❤️❤️..13 pro එක කොහොමද ඔකත් එක්ක බලන කොට???

  • @pkeshan7233
    @pkeshan7233 4 місяці тому +1

    Congratulations brother ❤️

  • @amashaniyomal1831
    @amashaniyomal1831 4 місяці тому +1

    Ayye congrats 50K ❤

  • @spider-man6969
    @spider-man6969 4 місяці тому +2

    Car x street kiyla game ekak tiye. Patta quality. Performance check krnne ehma maru.. Try krla blnne ilaga video ekkata.

  • @_buwaa_
    @_buwaa_ 4 місяці тому

    Congratulations 50k valata❤🎉

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 4 місяці тому

    මේ වීඩියෝ එක සුපිරි යක් කියන අය කෝ බලන්න ❤✨

  • @dulshanprabuddha9363
    @dulshanprabuddha9363 4 місяці тому +6

    Ayiye Phone eke display manufacturer hoyaganne kohomada
    Math 12 pro ganna hithan inne

  • @Sudeera_Ranmina
    @Sudeera_Ranmina 4 місяці тому

    Congratulations 50K😍

  • @dulanindika5888
    @dulanindika5888 4 місяці тому

    Congratulations ayyaa🎉🎉🎉🎉 52k 😍😍😍😍

  • @harithagimhana1533
    @harithagimhana1533 3 місяці тому +1

    BOE Display හොයන්නේ කොහොමද?.... ඒක ගැන වීඩියෝ එකේ නෑ නේ..... 🥲🥲 දන්න කෙනෙක් ඒක ගැන කියන්නකො.....

  • @happyquilt
    @happyquilt 4 місяці тому +2

    s23 එක ඕනේ 😢😢😢

  • @itzHerath
    @itzHerath 4 місяці тому +1

    congratulations ayya big fan ❤

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому

      Thank you so much malli... Really appreciate your words ☺️

  • @nimeshbandara6450
    @nimeshbandara6450 4 місяці тому

    අයියේ පොඩි idea එකක් ඕනි. Google pixel 7 pro එකයි මේ 13 pro එකයි 😪💔 වෙනස් phone 2ක් කියල තේරෙනව. ඒත් හොද මොකක් ද කියල හිතා ගන්ඩ බෑ 💔

  • @tharindugayan5502
    @tharindugayan5502 2 місяці тому +1

    13 pr video eka one kyna aya like damu.ikmnta genda

  • @deroxgaming4
    @deroxgaming4 4 місяці тому +1

    Congratulations broh ❤🙂👍

  • @himsara_avinda
    @himsara_avinda 4 місяці тому

    Congratulations boza digtma karan yamu atharinna epa wade ❤ 👊

  • @svnewslanka8590
    @svnewslanka8590 4 місяці тому

    Congratulations bro 🎉🎉🎉🎉🎉100 k
    🏃🏃🏃🚴🚴🚴🚴🚴🚴🚴🚴🚴💗💗💗

  • @dilinachamika
    @dilinachamika 4 місяці тому

    Boe display විතරක් නෙමේ සැම්සුන් LG වලත් ඕක ආවා... 14 සීරිස් 15 සීරිස් එකේට්ජ් සමහර ඒවට ඔය අවුල එනවා

  • @Limitless48
    @Limitless48 4 місяці тому

    Patta review ekA❤🎉

  • @Isuruish22
    @Isuruish22 4 місяці тому

    Congratulations 🎉❤

  • @Omindu2016
    @Omindu2016 4 місяці тому

    Congratulations❤️🔥

  • @DeshithaDasun
    @DeshithaDasun 4 місяці тому +2

    13pro eke anivaren review ekak oni🥺

  • @NuwanDharshana-jd8ns
    @NuwanDharshana-jd8ns 4 місяці тому

    🎉 good luck ❤

  • @Ravindu98
    @Ravindu98 4 місяці тому +1

    Aiyye Short video ekk oni battery eka 80% charge unama siri kiyana vidiyata hadaganna heti 😁❤

  • @pasindupinsara2054
    @pasindupinsara2054 Місяць тому +2

    අයියෙ මන් 13 pro එකක් ගන්න හැදුවේ එකෙ display issue එක තාම එනවද? සමහරු කියනවා එන්නේ නැ කියලා දැන්. අයියෙ ඔයාගෙ අදහස කියන්න කෝ ඒක ගැන

    • @Kaweeshanimsara4743
      @Kaweeshanimsara4743 Місяць тому

      ඔව් මාත් ගන්න හැදුවෙ 🤔

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 Місяць тому

      ​​@@Kaweeshanimsara4743 math gnn asawen inne issue ek nisa bayath hithenw issue en n kiynw ne samsung display ekk

  • @navodavishka9754
    @navodavishka9754 Місяць тому

    16 normal එකට හම්බුනා අය්යෙ 120hz 🤣😂

  • @ManodyaBhasitha
    @ManodyaBhasitha 4 місяці тому

    Adanam pattatama asa hithuna vedio ekata❤❤

  • @nisal_prabodana
    @nisal_prabodana 4 місяці тому

    14 pro max එකත් ඕනේ😌

  • @Gaveesha12
    @Gaveesha12 3 місяці тому +1

    Bro 13 pro eke 3u tool report ekak aragena display eka doe d LG d balana video ekak krnnako

  • @AvishkaSandiv
    @AvishkaSandiv 4 місяці тому +2

    😊mn gawath thiyenawa aiya ekka gahapu photo ekak🥰

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому

      ❤️❤️❤️❤️ adarei ❤️❤️❤️

  • @Kavee_Ranshna
    @Kavee_Ranshna 4 місяці тому +3

    Mgeth awa girin screen
    Deprk heduwa ath awa
    Ita passe s23 ultra eka gaththa

  • @SLSectionofficial
    @SLSectionofficial 4 місяці тому +3

    සුපිරි😍😍😍

  • @ManodyaBhasitha
    @ManodyaBhasitha 4 місяці тому +1

    Supiri ayya❤❤

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 4 місяці тому

    OnePlus 12r,Samsung s23fe,pixel 7,nothing phone 1 ...mewagn 1k kynnko gonna...only photography and normal usage

  • @nwicky1
    @nwicky1 4 місяці тому

    Congratulations bro 🎉 one of the best reviews for 13 pro max ... Thank you !

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому

      Thank you so much ❤️❤️❤️

  • @pawaninimesha629
    @pawaninimesha629 4 місяці тому

    Used phone ekak nam ganne sure ekata disassemble karala balanna display eke jumper gahala tiyenawada, flex gahalda tiyenne, display eka original ekak da wage dewal, nettam phone repair karana aya display low quality ewa dala program karanawa software eke notice netiwenna.

  • @rasihdu
    @rasihdu 4 місяці тому

    Iphone 13 pro video එකක් ඔනි

  • @Rivthu
    @Rivthu 4 місяці тому

    13 pro ehekuth oneeee❤

  • @kavindavishal977
    @kavindavishal977 4 місяці тому +2

    Aiye sony battry health bahinawa ne mekata wisudumak nadda

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому +1

      Mama battery health eka gana video ekak kara iphones walata.. eke godak ewa mekath podui

  • @Nikila_Sandaruwan
    @Nikila_Sandaruwan 4 місяці тому +5

    Se3 Eke Cinamatic Video Thiyenawada Aiye

  • @Mr.BMW1
    @Mr.BMW1 4 місяці тому +1

    13pro onee❤

  • @hansalasanudaya8624
    @hansalasanudaya8624 4 місяці тому

    මගෙ නමි 12pro max එකක එත මම මෙ විඩියො එක බලනවා😊 මොකද එක

  • @thusharamadhushan6143
    @thusharamadhushan6143 4 місяці тому

    13 eka ganath video ekak danna..❤

  • @demimelon200
    @demimelon200 3 місяці тому

    Machan 13 pro karannako ikmanata. Kisima channel ekaka hoda video ekak na 13 pro eke.

  • @tharushisenevirathna6147
    @tharushisenevirathna6147 14 годин тому

    vinadi 5.43 thama phone eka gena kiyanna patan ganne.

  • @gamingmadu5895
    @gamingmadu5895 4 місяці тому

    Supiri bro 👽✨️

  • @DinujaDw
    @DinujaDw 4 місяці тому

    Motrola Moto g24 එක ගැන එකක් දාන්න කො

  • @lakshmipiyangika4618
    @lakshmipiyangika4618 4 місяці тому +34

    අයියෙ මම 13pro max එකක් ගන්න ඉන්නෙ. ඒත් හැමෝම කියනවා ගන්නඑපා ග්‍රීන් ස්ට්‍රීන් එනවා කියලා. අහන අහන අය කියන්නෙ 12 pro max එකකට යන්න කියලා 😔. ඒත් හිත ගියෙ 13 pro max එකට විතරයි

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  4 місяці тому +10

      Video eke aa gana kiyanwa malli aniwaryen balanna

    • @pubududasun1300
      @pubududasun1300 4 місяці тому +6

      13 pro max ekk mth use krnne.. Ptt .. Video eke kiya okkom aththa.. Mage 4n eke thiyenne samsung panl ekkkk.. Colours ehem ptt.. Battery ammo suppa.. Os ek thiyenne 17.5.1. Iso ..3utool dala bll gnn. ❤❤❤

    • @kasunperera1060
      @kasunperera1060 4 місяці тому +1

      Used ewa gnna epa machn screen issue awith bypssed krala thiyenna puluwn .. nathnm diaply replace
      Krpuwa set wenwa .. aran kalekin issue ekak enwamai aluth samsung s23 uktra wage ekakata gnna .. thawa 20 k demmoth puluwnne 13 pro max epa risk eka wedi bayen thama gaththath use krnna wenne bn

    • @lowagarajapaksha7786
      @lowagarajapaksha7786 4 місяці тому

      @@kasunperera1060Samsung pannel ganna kisima issue ekak naha

    • @happyquilt
      @happyquilt 4 місяці тому +5

      යකො s23 එකක් ගනින්

  • @yumethjayasingha1626
    @yumethjayasingha1626 4 місяці тому

    Congratulations Boss 🫡💙

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 4 місяці тому +1

    මන් 13 ඇති වෙනකන් කෑව...සෙකන්ඩ් හෑන්ඩ් අරගෙ ඒකෙත් වයිට් ස්ක්‍රීන් ආව....ඊට පස්සෙ මන් ජෙනුවින් ප්‍රඩක් එකක් ගන්න අලුතින්ම ගත්ත එකක් ලක්ශ 5ක් දීල...යකෝ ඒකෙත් ආව.......

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 Місяць тому

      Ethakota 13 pro gnn ek risky d green screen nisa 😢 mn aswen inne ekk gnn... ane poddak kiynnko samsung display ekkd thibbe

  • @BunuliAkithya99
    @BunuliAkithya99 4 місяці тому

    A34 samsung eke vidoe ekk oni

  • @janidunimsara-b2m
    @janidunimsara-b2m 19 днів тому

    Ayyeh display eke brand eka hoyanne kohomada

  • @omirox120
    @omirox120 4 місяці тому

    3u tool eken display manufacturer Samsung or LG nm gattata awulk wen ndda

  • @Isuru727
    @Isuru727 4 місяці тому

    Mama 24 ultra ekak ganna balaporoththuwen unne. Eth apple use karana nokarana kihipa denek kiwwa iphone ekakata ynna kiynawa. Eyala kiyanne awrudu kihipayakata passe unath iphone ekaka performance down wenne ne kiyla. Asa samsung. Iphone unath awlak ne. 13 pro max eke display design ekata loku kamaththak ne. Mokkada hoda. S24 ultra ekakda iphone ekakda

  • @kaveeshadilshani
    @kaveeshadilshani 4 місяці тому +1

    Infinix hot 40 pro Eka full review ekak oni 😅

  • @allinone22740
    @allinone22740 Місяць тому

    ayye 15 pro ekak import krpu ekak gnn ekd hoda nttn mehe used krpu apple asia wala tiyen trade krpu ekakd? plz rply oni import krn ewa awuld nttn mehe used ekak komd hodama ekk gnne

  • @KumudithaWeerasinghe
    @KumudithaWeerasinghe 4 місяці тому

    13 pro ekth one aiyye❤

  • @sgmonstergaming5072
    @sgmonstergaming5072 11 днів тому

    Ayye puluwanam pc ganth poddk blnnako plz❤

  • @Lakindu-Chathuranga
    @Lakindu-Chathuranga 4 місяці тому

    අයියේ s22ultta vs 13pro max මොකද්ද හොදම

  • @lethushatharuka7105
    @lethushatharuka7105 2 місяці тому

    Iphone එකක display manufacture බලන්නෙ කොහොමද 3u tools වල පෙන්නන්නෙ නැනෙ plzz help me

  • @thisanganethula1699
    @thisanganethula1699 4 місяці тому +1

    iphone 14 vs 13 review plz ?

  • @nalakaprasanna7914
    @nalakaprasanna7914 4 місяці тому +2

    Ayye bypass karapu 14 pro max ekak thiyenw 210000 kta wge.. aaya mokada hithanne ee ganata eeka ganna eka hodayda.. nethnm bypss krpu eewa ganna epada

  • @prabod_dewmina
    @prabod_dewmina 4 місяці тому

    13 pro eke video ekak ikmanta one👀🥺🥺🥺🥺

  • @Newcreations-w4h
    @Newcreations-w4h 4 місяці тому

    Samsung s24 plus eke video ekk oni

  • @kasunperera1060
    @kasunperera1060 4 місяці тому +1

    Meya kiyana ekanm aththa.. 13 pro/ pro max echhra gaanakata risk ekaka ran gnna eka mooooda wedak owa issue awith bypssed krpuwa wenna chanse eka wedi ara baya wela use krnwata wada supiri s23 ultra wage patta brand new ne mona unath

  • @senithadithya9360
    @senithadithya9360 4 місяці тому

    Aiye Green tint issue ekata solution ekak thiyanawda.Mn dn phone eka use krnne green tint ekath ekka 😢