අපේ අප්පගෙ කෑම 01- සුබ ම සුබ කිරිබතක් වේවා..! | Meme tv

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 276

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 3 роки тому +158

    ෆ්‍රී කාඩ් එකක් දීලා ජිවිතය කියා දුන්න නුබට ගොඩාක් පිං සර්.

    • @sanathprasannak497
      @sanathprasannak497 3 роки тому +13

      arthatama sir dipu free card කොහෙද kiyala බැලුවේ .. අන්තිමට ekekhari ඉන්නවා

    • @sangiya2933
      @sangiya2933 3 роки тому +2

      Sir

    • @chammihansani7893
      @chammihansani7893 3 роки тому +2

      🥰🥰🥰🤗🤗🤗🤗💖

    • @gayanmihiranga6426
      @gayanmihiranga6426 3 роки тому +2

      ua-cam.com/users/SameeraWidanagedarahistory

    • @angelkorbyn3038
      @angelkorbyn3038 3 роки тому +1

      i know I am quite randomly asking but do anyone know a good site to stream new series online ?

  • @sltiktok4507
    @sltiktok4507 3 роки тому +62

    සන්නස්ගල කියන්නේ අපිට තාමත් පිස්සුවක්........❤️❤️❤️❤️හැමදාම ආදරය කරන චරිතයක් 😍😍😍

    • @chamariharshani196
      @chamariharshani196 3 роки тому +1

      ඒක නම් ඇත්ත මේ රටේ කොයිතරම් උපකාරක පංති ගුරුවරුන් බ්හිඋනත් සන්නස්ගල සර් ගේ තැන ගන්න බෑ කාටවත්

    • @jeevanirajasekera6591
      @jeevanirajasekera6591 3 роки тому

      කිරිබතුත් එපාවෙලා තිබුනේ 😷😎 ස්තුතියි සර් 👍❤️💐

  • @chaturangadinesh9154
    @chaturangadinesh9154 3 роки тому +72

    සමීරත් මෝ‌ඩ තරිඳු වගේ අහන මො‌කුත් දන්නෑනේ.🤣
    ඒ‌ උනාට මරු වැඩේ ❤️👌

  • @vihangakasun6173
    @vihangakasun6173 3 роки тому +44

    මේ මනුස්සයා දකිද්දී මාරම කියන්න බැරි දෙයක් දැනෙනවා, ජීවිතය ගැන

  • @upulsamantha1752
    @upulsamantha1752 3 роки тому +1

    සර් ඇත්තම කතාව එදා ඇනපුටොක්ක ජීවිතව වෙනස් කලා, සර් ගේ කලාස් එකට මම ආවේ 86 මම නිදා නොගෙන ආසවෙන් ඉගෙන ගත්තු නිසා සර් නිසා අපේ ඉතිහාසය හොයන්න මම පෙලබුනා ආදරෙයි අපේ සර්

  • @kelumpathirana8210
    @kelumpathirana8210 3 роки тому +24

    අපේ අම්මා චැනල් එක බලාගෙන උයන්න පුරුදුවෙන අයට මේ චැනල් එකෙන් දැන් කිරිබත් උයන්න ඉගෙන ගන්න පුළුවන්...
    මේක මරු..
    සුබ අලුත් අවුරුද්දක් වේවා සර්..❤🙏

  • @mithunjayawardhana
    @mithunjayawardhana 3 роки тому +1

    කිරි බත් කෑමට ගත්තාහම නිදිමත එන්නේ මහන්සි නොවෙන වැඩක් කරනව නම් විතරයි. ඉස්සර අපේ මිනිස්සු කිරි බතක් කාලා කුඹුරු යායවල් කෙටුවා. පිටරට කෑම ආවට පස්සේ තමයි ඔය මතය වැඩි පුර ප්‍රචලිත වුනේ සර්.
    ලස්සනයි වැඩේ.. ❤️❤️❤️

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 3 роки тому +15

    සමීර පව් සර්ට තියන බය.ඉස්සර පංතියේ අපිත් එහෙම යි.ඒ බය අපිව සරසවියට ම ගෙන ගියා.තුන්පාරක් බැලුවා විඩියෝ එක

  • @orozairo
    @orozairo 3 роки тому +18

    ප්‍රශ්න අහන්නේ සමීරගෙන් උනාට මමත් ගල් ගැහිලා බලන් හිටියේ මොන උත්තරේද දෙන්නේ කියලා. අදටත් සිංහල පංතියෙ වෙච්ච ඒ මතකයන් එහෙන්මමයි. සර් ඔයානං ෆට්ට.....♥️

  • @nalinthamel6699
    @nalinthamel6699 3 роки тому +15

    සුන්දරම මනුස්සයෙක්. අව්‍යාජකම වගේම සාමාන්‍ය හැසිරීම. ජයවේවා.

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 роки тому +15

    Concept එක පට්ට, පොඩ්ඩක් මික්ස් කරන ඒවා detail යන්න පුළුවන් නම් තවත් පට්ට. කැමරා ඇන්ගල් එක සමහර ඒවල උඩින් ගත්ත නම් perfect. සුපිරි වැඩක්. ජය.

  • @nikeshara0826
    @nikeshara0826 3 роки тому +3

    අවුරුදු ගානක් අතීතෙට ගියා.. ඇත්තටම සර් ගතින් වියපත් උනත් හිත තාමත් එදා වගේමයි...
    සර්ගේ වචනයක් ගානෙම ඒක තාම දැනෙනවා... 🙏🙏❤️

  • @Charitha04
    @Charitha04 2 роки тому

    අනේ මන්දා...ඇබ්බැහි වෙලා දැන් මං මේකට.....සර් කතා කරන ඒව අහන් ඉන්න හරිම ආසයි...

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 3 роки тому +8

    පන්තියේ දී සර් කියපු ගමේ රස ,ගමේ ලස්සන හද්දා පිටිසර ගමක හැදිච්ච මට දැනිලා තිබුනෙම නෑ.හැබැයි සර් ඒ සුන්දරත්වය විදින්න ඇස් පාදලා දුන්නා.සර්ට ගොඩක් පින්.වෙලාවකට හිතෙනවා සර්ගෙන් සින්හල සාහිත්‍යය පිළිබඳව ලන්කාවේ අපි ප්‍ර්‍රයෝජන ගත්තා මදිද කියලා

  • @neranjiekanayake381
    @neranjiekanayake381 3 роки тому +13

    සිමෙන්ති කොට්ටයක් විතර බත් එක කන්න, ක්ලාස් එකේ කෑම නොගෙනාපු කී දෙනෙක් නම් හිටියාද සර්! හරිම ලස්සන වැඩ සටහනක්. ඉවුම් වැඩ සටහනක් ඉවර වෙනකල් බැලුවාමයි.

  • @dhanushkamadhushankayapara4546
    @dhanushkamadhushankayapara4546 3 роки тому +17

    සර් මොනවා දැම්මත් බලනවා මොකද ඒක නම් පිස්සුවක් වෙලා තියෙන්නෙ ඒ කතාව........සන්නා නෙවේ ඒ සන්නස්ගල සර්💟

  • @wijayawicrama5131
    @wijayawicrama5131 3 роки тому +3

    ගොඩක් දේවල් කලවම් උනාම හැම දේකම වැඩි රහක් තියෙනවා... කෑම ගැන නෙමේ මේ කියන්නේ.. ❤️👌

  • @arunaperera6339
    @arunaperera6339 3 роки тому +11

    සන්නා වගේම කිරිබතත් වෙනස්..ප්‍රසන්ටේශන් එකත් වෙනස්. මරු වැඩක්..ජයවේවා....
    සන්නා.... මුද්දරප්පලම් වල වර්ග තුනක් තියෙනවා.
    Raisins කියන්නේ නොයෙකුත් වර්ගවල ග්‍රේප්ස් සති තුනක් වගේ කාලයක් වේලපුවා. ඩාර්ක් කලර් ග්‍රේප්ස් තමයි මේ වැඩේට ගන්නේ.
    Sultanas කියන්නේ...ග්‍රීන් ග්‍රේප්ස් වේලලා හදන ඒවා. මේක වේලපුවාම ඇම්බර්, ගෝල්ඩ් කලර් එකක්.
    Currants කියන්නේ බ්ලැක් ග්‍රේප්ස් වර්ග වේලලා ගන්න එකක්. කුඩා බ්ලැක් ග්‍රේප්ස් වර්ග තමයි ගන්නේ. ලෝකේ ග්‍රේප්ස් වර්ග රාශියක් තියෙනවා නොයෙකුත් නම් වලින්.
    අපි ප්ලම්ස් කිව්වට හරි නම් ඒක වෙනස් දෙයක්. Plum කියන ෆෘට් එක වේලපුවාම Dried Plums කියනවා.
    මේ ලොකේශන් එක කොහෙද??

  • @DAYAN_W
    @DAYAN_W 3 роки тому +15

    සන්නා ගෙවන ජීවිතේ තමයි ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනෙන ජීවිතය ❤️

  • @shineisle2263
    @shineisle2263 3 роки тому +3

    අද නම් ඔබ තුමා නියමයි.
    කැරිබියන් අයිලන්ඩ් වලින් ලංකාවට ගොඩ බැහැපු මහදැන මුත්තෙක් වගෙයි..
    👍🌹🌹🌹🌹❤️🌹🌹

  • @akirochan2437
    @akirochan2437 3 роки тому +18

    මතකයි සර් පන්තියෙ දි කෙහෙල් කොලෙ බත් ගැන නිතරම කියුවා.රසට වඩා සර් ගෙ කෙහෙල් කොලෙ බත් එකට කියන රසාස්වාදය තමා මරු.🙏🙏🙏🙏

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 3 роки тому +6

    මම අහං හිටියෙ, කතාව අතර මැද්දෙ ,ලුණු ඇඹුල් කතා ටික මසුරන්...😀👍

  • @menakasamantha3514
    @menakasamantha3514 3 роки тому

    Sundarama manussayek. Sameera niyama kollek. Dennatama suba pathanawa. Digatama wede karanna sir. Api balan innawa. Jaya wewa.👍👍🙏🙏🙏

  • @PriyankaKarunarathna
    @PriyankaKarunarathna Місяць тому

    සමීරයට සාමාන්‍ය දැනීමත් තිබුණානම් මරු..👍👍👍👍

  • @dannyDon051
    @dannyDon051 3 роки тому +9

    උගෙ අප්පගෙ කෑම කියලා දැම්මා නම් තවත් සුපිරි සර්..

  • @dayanhamine7533
    @dayanhamine7533 3 роки тому +2

    Woooow ape appa.. .. .. another channel.
    .. .. .. . නියමයි සන්නා මහත්තයා.
    .. ගින්දර. වැඩී කිරිබත පිච්චෙයි

  • @kulahmed81
    @kulahmed81 3 роки тому +4

    සාමය සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! රක්වාන ගැනත් කියනවා චුට්ටක් ඇහුණා ☺️☺️

  • @C424c424
    @C424c424 3 роки тому +2

    සුපිරිම වැඩක් ..ගැහැනු කුකින්ග් වගේද පිරිමි කුකුන්ග්..අලුත්ම වැඩක් ❤❤👍👍

  • @SriFacts
    @SriFacts 3 роки тому +8

    මං හිතුවේ මේ චැනල් එක මීම් රිවිව් වත් කරන චැනල් එකක් වේවි කියලා සිරාවටම. බලද්දී කෑම හදන චැනල් එකක් නේ. නියමයි 😍

  • @samankumar1474
    @samankumar1474 3 роки тому +3

    සර් මොන මගුලක් දැම්මත් බලනවා.ඇබ්බැහිවෙලා

  • @saliyakanugala880
    @saliyakanugala880 3 роки тому +4

    කෑම සමග සමාජ දේශපාලනය .
    සුබ අලුත් අවුරුද්දක් වේවා සර් ❤️

  • @drowmore1807
    @drowmore1807 3 роки тому

    මේක පට්ටයි සර් මේ වගේ වැඩක් කරන්න මගෙත් සෑහෙන්න කාලෙක ඉඳන් ආසාවක් තියෙනවා ඊටත් වඩා මේ අතර මැද්දෙන් ගිය කතා ටික රහායි මටනම් ❤️❤️❤️

  • @Sasanka_Perera
    @Sasanka_Perera 3 роки тому +5

    මම සර්ගෙන් ඉගෙන ගෙන නෑ.. ඒත් මං ආදරය හා ගරු කරන චරිතයක්.. ❤️

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 роки тому +3

    නියමයි...😄කෑම සමග සමාජ -දේශපාලනය...

  • @commenter3957
    @commenter3957 3 роки тому +8

    කොල්ල තරුණ ඡන්ද දායකයගෙ චරිතෙ මරුවට කරා😂❤️

  • @hiransampath2294
    @hiransampath2294 3 роки тому

    me kolla kathawata daksha naa wagee.kathawata daksha kenek una nm thawath niyamai sir

  • @jagasdiary
    @jagasdiary 3 роки тому +1

    නිවැරදි කිරීමයි!
    සම්බා පමණක් නොව ඕනෑම තම්බා නොගත් හා වී වතුරේ පල් කර වියළා නොගත් ( කැකුලු) සහල් වර්ගයකින් කරිබත් සෑදිය හැක. සම්බා වැනි කුඩා හාල් ඇට වලින් සකසා ගත්විට ඉතාම රසවත්ය.

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 роки тому

    පට්ට වැඩක් කිරි බත මාරම ගුන කෑමක්

  • @sithusithum1723
    @sithusithum1723 3 роки тому

    Oya ahana prashna hariyata koi wele apen ahaida kiyala panthiye idagena hitiye patta bayen uththara denna beri kamata neme sir ahana ewata kora wela yanawane ahala nagittala nikan yanne ne hoda jock ekak karalane yanne mage adaraniya charithayak thama ne budu saranai

  • @madushankakumara423
    @madushankakumara423 3 роки тому

    මාර රසයි සර්..... මෙතන ඉදන් ඔතන කිරිබත් කෑවා....

  • @janithchamara1477
    @janithchamara1477 3 роки тому

    Supreme කිරිබත් එකක් මේක මරැ නේ....👌👌

  • @C424c424
    @C424c424 3 роки тому +3

    උගන්වන්න විතරක් නෙමෙයි උයන්නත් සන්නස්ගල සර් ඉතාමත්ම දක්ශයි ..😁😁😁

  • @deepachandrasekera9352
    @deepachandrasekera9352 3 роки тому

    Hoda ath dakeem thiyena cheff kenek wage sir ge kathawa.., asai anee kathawa .., katahada .., kaama sadana deee kiyadena vidiya .., thawa thawa samajayata prayojana ganna puluwan sir gen 💕💕

  • @ssdeelihansaweerakoon4365
    @ssdeelihansaweerakoon4365 3 роки тому

    Thawa keema hadannako..every good

  • @amilaperera214
    @amilaperera214 3 роки тому

    Verry interesting program good luck both of you

  • @asriaslam1686
    @asriaslam1686 3 роки тому

    කටට කෙලත් ආවා..එක්ස්පරිමන්ට් අයිටම් එකට

  • @kavindusangeeth4597
    @kavindusangeeth4597 3 роки тому +5

    හුත්තො අපිටත් දීලා කාපන්.. තනියම කන්නේ😍😍

  • @NihonWAY
    @NihonWAY 3 роки тому +1

    බලන් ඉද්දිම බඩගිනි හැදුනා. හදල බලන්න ඕනෙ මේ විදියට 😋😋

  • @inokaperera2531
    @inokaperera2531 3 роки тому

    Sweet aney sameera... Good assistant

  • @nsrmobile6609
    @nsrmobile6609 3 роки тому +1

    3.50 pan dunna....... chandrica........ 😎😎😎😄😋😅📢📣📯🎇🧨🧨🧨🏚️🏘️🧱🏗️🍒🍓🥝🐶🐕🐺😂😋😎🏴🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 3 роки тому

    ගෝලයත් සුපිරි sir

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 роки тому +5

    සන්නා කියපුවා ගොඩක්, ඔය යාලුවට තේරුන් නෑ මයෙ හිතේ 😯

  • @kolitharanasinghe6853
    @kolitharanasinghe6853 3 роки тому +20

    මෙක හින්ට් එකක් කියලා දැනෙනේ මට විතරද
    😂🤗

  • @gossipseeker-gstv5600
    @gossipseeker-gstv5600 3 роки тому +3

    Chandrika 3.50 පාන් දුන්න sir😂😂mama තමා ඉස්සර පාන් ගේන්න කඩේ දුවන්නේ

  • @sashiowickz1247
    @sashiowickz1247 3 роки тому +3

    අපේ කාලේ Legend 💙

  • @imalirathnayaka987
    @imalirathnayaka987 3 роки тому

    නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා සර්..🌹🌹

  • @buddhikachandrasekara3293
    @buddhikachandrasekara3293 3 роки тому +8

    සාහසික වැඩවලටත් කිරිබත් කපනවනෙ 😂😂😂😂

  • @sameeraaluthgama4758
    @sameeraaluthgama4758 3 роки тому +1

    සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා

  • @mygolden2897
    @mygolden2897 3 роки тому

    ලංකාවේ බිහිවූ සුපිරිම සුපිරි රංගන ශිල්පීයෙක්

  • @krishanpramuditha3411
    @krishanpramuditha3411 3 роки тому +1

    කිරිබතේ සුවඳ මෙහෙටත් දැනුනා 🤩❤️ 🍃

  • @pasindijithmini9060
    @pasindijithmini9060 3 роки тому

    සන්නස්ගල සර් වැඩකට අත ගැහුවොත්👌ආයි කතා දෙකක් නෑ වැඩේ ගොඩ 👍

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 3 роки тому +7

    සර්, කිරිබතින් ම වැඩ අල්ලල වගෙ අලුත් චැනල් එකේ.😀

  • @darshanaliyanawaduge8924
    @darshanaliyanawaduge8924 3 роки тому +3

    සූර පප්පා එකේ කේක් සොන්ග් එක වගේ😁,එනිවේ👍

    • @darshanaliyanawaduge8924
      @darshanaliyanawaduge8924 2 роки тому

      @Hello World වගේ කිව්වහම එතනම සාපේක්ෂයි නේ😚

  • @hashinithilakarathne729
    @hashinithilakarathne729 3 роки тому +3

    11:17 ඒ අපි නම් නෙමේ සර් 😂😂❤️

  • @Laughingmoment1234
    @Laughingmoment1234 3 роки тому

    Sir oya kawadhath hamadhama dhakina karana dhe apita kawadhawath nodhakpu dheyak balanawa wage karaaaa...♥️♥️🙏

  • @nikamalapatiya
    @nikamalapatiya 3 роки тому +2

    සර් Australian masterchef නෙමෙයි සර්, MasterChef Australia. ඒ ලොකු අයට, පොඩි අයට තියෙනවා junior MasterChef Australia. ඔය දෙකම තාම තියෙනවා, පොඩි අයගේ එකේ දිනුවේ ලංකාවෙන් පදිංචියට ගිය ෆැමිලි එකක දූවෙක්. ඒ වගේම MasterChef කියන්නේ Voice වගේම ෆ්රන්චයිස් එකක්. අනිත් රටවල් වලත් තියෙනවා, මාර ඉන්ටරස්ටිං. හැබැයි ඔය හැම රටකම වගේ කුකින් ශෝස් වල ඉන්දියන් එකෙක් වරදින්නේ නෑ, එකා අනිවාර්යෙන් නාන් රොටි, චිකන් ටික්කා මසාලා හදනවමයි. ලංකාවේ සම්භවය තියෙන කව්රු හරි සහභාගී උනොත් අනිවාර්යෙන් පොල් සම්බොඑලේ වරදින්නේ නෑ

  • @dforce5763
    @dforce5763 3 роки тому

    සමීරයාට වැදිලා ඩල්'' වෙලා ඉන්නේ පට්ට ආතල් ඇ"😂🖤

  • @nirashow7492
    @nirashow7492 3 роки тому

    Niyamai sir wedenam.
    Sir ge kara Hada aheddi ahapau clz yanna thibbanam kiyala hithenawa.

  • @thinukawijerathne
    @thinukawijerathne 3 роки тому +2

    Beautiful 😍... Video production eka thawa poddak improve karamu!!!

  • @hirancharuka788
    @hirancharuka788 3 роки тому +1

    සන්නා කියන්නෙම love එකක් ❤
    වෙනස් love එකක් 🖤🙌

  • @mherath3797
    @mherath3797 3 роки тому +1

    සර්ගේ මේ ගෝලය සර් එක්ක මදි කතාවට සෙට් වෙනවා..

  • @nimrisiapparels2867
    @nimrisiapparels2867 3 роки тому +2

    Joint එකක් ගහල තියෙනවා දෙන්නා මොකද හිතන්නේ ???

  • @soomeyoutube
    @soomeyoutube 3 роки тому

    සාහසික වැඩවලටත් කිරිබත් කාලා තියනවනෙ🌚❤️🙌

  • @naveenmenuka6207
    @naveenmenuka6207 3 роки тому +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා සර් ❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому +1

    මං නම් කැමති ඒ කුස්සියට....කැමරාකරනය හරි වෙනස් විදිහක්...

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 3 роки тому

    Appage kiribathak ma thamai

  • @anurakeppe9853
    @anurakeppe9853 3 роки тому

    Presentation is really great .

  • @eyeviewlk
    @eyeviewlk 3 роки тому +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා සර් ❤️

  • @jeanne2393
    @jeanne2393 3 роки тому

    Fine programme. You guys should make a custom apron and wear those.

  • @mygolden2897
    @mygolden2897 3 роки тому

    පිරිමි දෙන්නෙක් උයන විදිය ....👍 මෙතන ගෑනු දෙන්නෙක් හිටිය නම් ගූ හොද්දයි

  • @sameeramadusanka1753
    @sameeramadusanka1753 3 роки тому

    Niyamai bhoma stuuutiii

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 роки тому +2

    Shaa mekanam maru sir ,❤️❤️

  • @shanakadilshan8610
    @shanakadilshan8610 3 роки тому +2

    සන්නා හැරුනත් ඇති❤❤😍😍

  • @anusharajapaksha7138
    @anusharajapaksha7138 3 роки тому +1

    සුබම සුබ අලුත් අවුරුද්ද වෙිවා!

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 3 роки тому +1

    නියමයි නේද

  • @Saketh__
    @Saketh__ 3 роки тому

    2000 clz එකේ මීගමුව සයන්ස් කොලෙජ්
    කෙහෙල් කොලේ රසාස්වාදය සර් ලස්සනට කියනවා මතකයි

  • @mudithalankadi6241
    @mudithalankadi6241 3 роки тому

    සර් මොන දේ කළත් කතා විලාසය නම් හැමදාම එක වගේ.

  • @sahmaduranga
    @sahmaduranga 3 роки тому

    Lassanai.
    sir camera angel harina. thawa poddak ewath hadagamu neda...!

  • @weera4u697
    @weera4u697 3 роки тому

    වැඩේ නම් නියමයි සර්...👍👍

  • @thilankapiumal
    @thilankapiumal 3 роки тому +1

    සුබ නව වසරක් වේවා.

  • @amithwijesinghe4950
    @amithwijesinghe4950 3 роки тому +1

    හැන්සාඩ් ඒකෙත් කතාවක් ලියන්න වුණානම් මරු සර් අපරාදෙ ඒක මිස් උනානෙ

  • @heshansathyajith
    @heshansathyajith 3 роки тому +2

    cook විත් සන්නස්ගල "ස" ❤❤❤
    එසේම වේවා

  • @gayanmax8349
    @gayanmax8349 3 роки тому

    Trending nam ithin sanna sir thamai..😍😍😍

  • @hermanharmonies2951
    @hermanharmonies2951 3 роки тому

    නියමයිනේ ඇදුරුතුමනි...🔥🔥

  • @nipunasnuwan8171
    @nipunasnuwan8171 3 роки тому +1

    සුබ අලුත්අවුරුද්දක්වේවා..!🙏🏽☀️

  • @adithyawickramasinghe2566
    @adithyawickramasinghe2566 3 роки тому +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️

  • @Akash-sr7ny
    @Akash-sr7ny 3 роки тому

    සම්බෝලේ කොටද්දී එන සද්දෙ තමා මරු හා හා හා

  • @janakawijerathne5719
    @janakawijerathne5719 3 роки тому

    Kitchen aka mam maru.

  • @cricketfan8710
    @cricketfan8710 3 роки тому +1

    සුබ අලුත් අවුරුද්දක්

  • @Rich_Quotes.
    @Rich_Quotes. 3 роки тому +1

    DON SHERMAN wage cheff kenek hitiyanam sanna ekka maru...