Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සන බොහොම වැදගත් වැඩසටහනක්.ස්තූතියි ප්‍රවීනයන් දෙන්නටම
ලස්සන වැඩසටහනක් සර්. එතුමිය ඉතාම දක්ෂ කිවිදියක්. ඒ වගේම ආදරණීය, නිහතමානී ගැහැණියක් ❤
සන්ලයිට් සුවඳයි තමයි.ඒත් නෑ සුවඳ මැඳින් යන මේ නිවුස් ඇඩ්.ශැම්පූත් සුවඳයි තමයි..ඒත් නෑ සුවඳ මේ බෙදන පොලිටිකල් කාඩ්..චන්දෙත් ළඟ තමයි..ඒත් නෑ ඇහුවේ.. අල ලූණු ගැන හව් සෑඩ්..රටකට ඕන මයි..හරි මඟට යන දිශාවක් පේන ඔටෝ පයිලට් මෝඩ්...ජය වේවා...තරු නිවුස්...
#IELTS😭මට ඉංග්‍රීසි බැරි කරපු අපේ මිස්ට..බොහොම පිං ... සුද්දාට බයේ කැලේ හැංගුණ අපේ සීයාට...බොහොම පිං ..බොහොම පිං.. හිරගෙයක් වුණ මේ අඹේ ට..වී හැමදාම මං.. තද කරං හිර කරං දුක් ගැහැට.මෝඩ මගෙ හිනාවෙං.. දුවනවා දුවනවා කූඩුවේ හතර වට..සාධු සාධු මට තුං සරණං...සාධු සාධු මට තුං සරණං...සාධු සාධු මට තුං සරණං...
සී .ස. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත ලියමි. අපිට ලියලා නැති උණත් ... ඒ අසුනෙ ..ඔයයි මායි එක දවසක් හරි .. ඉදගෙන හිටියා.. ඒත්, අපි ආයි කවදාවත් ,ඒ වගේ යන්නේ නැති වෙයි...එක මං දැනං හිටියා...හදවතේ දරුණුම ආබාධයෙන් පෙළෙන මට ,ආබාධිතයන්ට හිමි අසුන වත් හිමි නැති උණත්, ඇත්තමයි බස් වල ..පෙම්වතුන්ට ..වෙනම ආසනයක් වෙන් කළ යුතුයි ... ඔව් මං නැතත් කවුරු හරි ඒ අසුනේ යා යුතුයි ..පෙම්වතුන් වෙනුවෙන් බස් වල ආසනයක් වෙන් කළ යුතුයි... ස්තුතියි ...
Dubai රාජකාරි ගමනක් යමගමන් කිලෝ මීටර් ගානක් දුර අහගෙන ගියා .....සින්දුවක් අහනවට වඩා යමක් තිබුනා .....පොත පත ලියන මිනිස්සුන්ට ස්තූතියි 🎉
ක: ඇයි දැන් දෙවිවරු මිනිස්සු වෙලා ඉපදෙන්නෙ නැද්ද? වි: ඉපදෙනවා .. හැම දාම ඉපදෙනවා.. ක: එහෙනම් ඇයි මිනිස්සු යක්ෂයෝ වගේ හැසිරෙන්නේ? වි: ඉපදෙනකොටමයක්ෂයාගේ නියෝජිතයො,ඒ මිනිස්සු ,යක්ෂයාගේ නාමයෙන්බෞතීස්ම කරනවා. ක: එහෙම කරල?වි: එහෙම කරලා ඊළඟ ආත්මේ දෙවියෙක් වෙන්න , එයාට කියා දෙනවා...වි: ඇයි එහෙම කරන්නෙ ? ක: ඒ ලෝකේ යක්ෂයෝ වැඩි කරගන්න...ක: යක්ෂයෝ ?, ඔයා කීවේ දෙවියෙක් වෙන්න කියා දෙනවා කියල නෙ..වි: නෑ අනේ යක්ෂයෝ...ක : ඇයි එහෙම කරන්නෙ... වි: දෙවිවරු එක්ක සටන් කරන්න, සේනාවක් හදාගන්න... ක: දෙවිවරු එක්ක සටන් කරන්න?ඒ මොකටද? වි: කවදා හරි දෙව් ලොව අල්ලා ගන්න.. ක: ඊට පස්සෙ .?වි: ඊට පස්ස්සේ ඉතිං මේ ලෝකෙත් අපායක් වෙයි.ඒ ලෝකෙත් අපායක් විතරක් වෙයි.. ක: ඉතිං මේක නවත්තන්න බැරිද? වි : පුළුවන් .., අපි නැවතුන දවසක ඒක වෙයි...ඒ නිසා අපි නවතින්න උත්සක කරන්න ඕන. .. දෙව් ලොව යන්න හිතාගෙන යක්ෂයා පසු පස යන්න හොඳ නැහැ.. වි: හම්ම්...එහෙනම්, අපි නවතිමු...අපි බැහැලා යමු,අපේ දිව්‍යලෝකෙට... (කවි නැවතිලා ,දිව්‍යලෝකෙට ගියා...) ලකා♥️
😂😂 අම්මෝ..😂 සන්නගේ shirt එක ලස්සනයි 😂😂
ආඩම්බරයි කල්පනා අක්කා.❤
Congratulations ❤
ශිෂ්‍යයා-: මේක කවුරු හරි නැව්වාද ..එයා ම නැවුණා ද?ගුරුවරයා;- නෑ ඒක නවලා ඒකට පණ නෑ පුතා..ශි :-ඇයි නැව්වාම රතු උඩට එන්න නැවුවේ..නිල් යටට එන්න නැවුවේ..?එහෙම් අසාධාරණයි නෙ...ගුරු:- ඔව් ඔව් ඔයාට ප්‍රශ්නේ ඒක ද ..හැමෝම බලන්නේ ඒකෙ ලස්සන ගැන ඇයි ඔයා විතරක් ඔහොම බල්න්නෙ..ශි:- අයියෝ සර් ම්ං විද්‍යාඥයෙක් නෙ..ගුරු:- විද්‍යාඥයෙක් ?විද්‍යාඥයෝ එක එක පාට වලට විශේෂ කැමත්තක් නෑ පුතා..ඒ නිසා රතු උඩට ආව එකට දුක් වෙන්න එපා..රතු උඩට ආවේ ඇයි කියලා හොයන්න ..අන්න ඒකයි විද්‍යාඥයෙක් ගේ වැඩේ.. ඊට පස්සේ?ඊට පස්සෙ උඩට ආව රතු වලිං ඔයා ලෝකෙට මොකක් හරි දායාද කරන්න..ඒකෙන් මිනිස්සු ගෙ ප්‍රශ්නයකට උත්තර යක් හොයන්න ...එහෙමයි විඳයාඥයෝ කරන්නේ..ශි:- හුම්ම්ම්..,ඒ උණාට මං කවදා හරි නිල් උඩට ගේනවා.. ගුරු:- අනේ මන්ද ...විද්‍යාඥයෝ හදන්න බෑ ..විද්‍යාඥයෝ ඉපදෙනවා...♥️ කමක් නෑ පුතා ..ඔයා උත්සහ කරන්න..මොකද , මං ගුරුවරයෙක් ..ගුරුවරු ඉපදෙන්නේ නෑ..ගුරුවරු බිහි වෙනවා..♥️
❤❤❤❤❤❤❤❤❤
sound awul
❤
❤❤❤🎉
සන්නාගේ pdf අතිත දේශපාලන පොරොන්දු වගේ 😂😂😂
ඒකනෙ😅
pdf kooo..........................................
හරිම ලස්සන බොහොම වැදගත් වැඩසටහනක්.ස්තූතියි ප්‍රවීනයන් දෙන්නටම
ලස්සන වැඩසටහනක් සර්.
එතුමිය ඉතාම දක්ෂ කිවිදියක්. ඒ වගේම ආදරණීය, නිහතමානී ගැහැණියක් ❤
සන්ලයිට් සුවඳයි තමයි.
ඒත් නෑ සුවඳ මැඳින් යන මේ නිවුස් ඇඩ්.
ශැම්පූත් සුවඳයි තමයි..
ඒත් නෑ සුවඳ මේ බෙදන පොලිටිකල් කාඩ්..
චන්දෙත් ළඟ තමයි..
ඒත් නෑ ඇහුවේ.. අල ලූණු ගැන හව් සෑඩ්..
රටකට ඕන මයි..
හරි මඟට යන දිශාවක් පේන ඔටෝ පයිලට් මෝඩ්...
ජය වේවා...
තරු නිවුස්...
#IELTS😭
මට ඉංග්‍රීසි බැරි කරපු අපේ මිස්ට..
බොහොම පිං ...
සුද්දාට බයේ කැලේ හැංගුණ අපේ සීයාට...
බොහොම පිං ..
බොහොම පිං..
හිරගෙයක් වුණ මේ අඹේ ට..
වී හැමදාම මං..
තද කරං හිර කරං දුක් ගැහැට.
මෝඩ මගෙ හිනාවෙං..
දුවනවා දුවනවා කූඩුවේ හතර වට..
සාධු සාධු මට තුං සරණං...
සාධු සාධු මට තුං සරණං...
සාධු සාධු මට තුං සරණං...
සී .ස. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත ලියමි.
අපිට ලියලා නැති උණත් ...
ඒ අසුනෙ ..
ඔයයි මායි එක දවසක් හරි ..
ඉදගෙන හිටියා..
ඒත්,
අපි ආයි කවදාවත් ,ඒ වගේ යන්නේ නැති වෙයි...
එක මං දැනං හිටියා...
හදවතේ දරුණුම ආබාධයෙන් පෙළෙන මට ,
ආබාධිතයන්ට හිමි අසුන වත් හිමි නැති උණත්,
ඇත්තමයි බස් වල ..
පෙම්වතුන්ට ..වෙනම
ආසනයක් වෙන් කළ යුතුයි ...
ඔව් මං නැතත්
කවුරු හරි ඒ අසුනේ යා යුතුයි ..
පෙම්වතුන් වෙනුවෙන් බස් වල
ආසනයක් වෙන් කළ යුතුයි...
ස්තුතියි ...
Dubai රාජකාරි ගමනක් යමගමන් කිලෝ මීටර් ගානක් දුර අහගෙන ගියා .....සින්දුවක් අහනවට වඩා යමක් තිබුනා .....පොත පත ලියන මිනිස්සුන්ට ස්තූතියි 🎉
ක: ඇයි දැන් දෙවිවරු මිනිස්සු වෙලා ඉපදෙන්නෙ නැද්ද?
වි: ඉපදෙනවා ..
හැම දාම ඉපදෙනවා..
ක: එහෙනම් ඇයි මිනිස්සු යක්ෂයෝ වගේ හැසිරෙන්නේ?
වි: ඉපදෙනකොටම
යක්ෂයාගේ නියෝජිතයො,
ඒ මිනිස්සු ,යක්ෂයාගේ නාමයෙන්
බෞතීස්ම කරනවා.
ක: එහෙම කරල?
වි: එහෙම කරලා ඊළඟ ආත්මේ දෙවියෙක් වෙන්න , එයාට කියා දෙනවා...
වි: ඇයි එහෙම කරන්නෙ ?
ක: ඒ ලෝකේ යක්ෂයෝ වැඩි කරගන්න...
ක: යක්ෂයෝ ?, ඔයා කීවේ දෙවියෙක් වෙන්න කියා දෙනවා කියල නෙ..
වි: නෑ අනේ යක්ෂයෝ...
ක : ඇයි එහෙම කරන්නෙ...
වි: දෙවිවරු එක්ක සටන් කරන්න, සේනාවක් හදාගන්න...
ක: දෙවිවරු එක්ක සටන් කරන්න?
ඒ මොකටද?
වි: කවදා හරි දෙව් ලොව අල්ලා ගන්න..
ක: ඊට පස්සෙ .?
වි: ඊට පස්ස්සේ ඉතිං මේ ලෝකෙත් අපායක් වෙයි.
ඒ ලෝකෙත් අපායක් විතරක් වෙයි..
ක: ඉතිං මේක නවත්තන්න බැරිද?
වි : පුළුවන් .., අපි නැවතුන දවසක ඒක වෙයි...
ඒ නිසා අපි නවතින්න උත්සක කරන්න ඕන. ..
දෙව් ලොව යන්න හිතාගෙන
යක්ෂයා පසු පස යන්න හොඳ නැහැ..
වි: හම්ම්...
එහෙනම්, අපි නවතිමු...අපි බැහැලා යමු,අපේ දිව්‍යලෝකෙට...
(කවි නැවතිලා ,දිව්‍යලෝකෙට ගියා...)
ලකා♥️
😂😂 අම්මෝ..😂 සන්නගේ shirt එක ලස්සනයි 😂😂
ආඩම්බරයි කල්පනා අක්කා.❤
Congratulations ❤
ශිෂ්‍යයා-: මේක කවුරු හරි නැව්වාද ..
එයා ම නැවුණා ද?
ගුරුවරයා;- නෑ ඒක නවලා ඒකට පණ නෑ පුතා..
ශි :-ඇයි නැව්වාම රතු උඩට එන්න නැවුවේ..
නිල් යටට එන්න නැවුවේ..?
එහෙම් අසාධාරණයි නෙ...
ගුරු:- ඔව් ඔව් ඔයාට ප්‍රශ්නේ ඒක ද ..
හැමෝම බලන්නේ ඒකෙ ලස්සන ගැන
ඇයි ඔයා විතරක් ඔහොම බල්න්නෙ..
ශි:- අයියෝ සර් ම්ං විද්‍යාඥයෙක් නෙ..
ගුරු:- විද්‍යාඥයෙක් ?
විද්‍යාඥයෝ එක එක පාට වලට විශේෂ කැමත්තක් නෑ පුතා..
ඒ නිසා රතු උඩට ආව එකට දුක් වෙන්න එපා..
රතු උඩට ආවේ ඇයි කියලා හොයන්න ..
අන්න ඒකයි විද්‍යාඥයෙක් ගේ වැඩේ..
ඊට පස්සේ?
ඊට පස්සෙ උඩට ආව රතු වලිං ඔයා ලෝකෙට මොකක් හරි දායාද කරන්න..
ඒකෙන් මිනිස්සු ගෙ ප්‍රශ්නයකට උත්තර යක් හොයන්න ...
එහෙමයි විඳයාඥයෝ කරන්නේ..
ශි:- හුම්ම්ම්..,
ඒ උණාට මං කවදා හරි නිල් උඩට ගේනවා..
ගුරු:- අනේ මන්ද ...විද්‍යාඥයෝ හදන්න බෑ ..විද්‍යාඥයෝ ඉපදෙනවා...♥️
කමක් නෑ පුතා ..ඔයා උත්සහ කරන්න..
මොකද , මං ගුරුවරයෙක් ..ගුරුවරු ඉපදෙන්නේ නෑ..
ගුරුවරු බිහි වෙනවා..♥️
❤❤❤❤❤❤❤❤❤
sound awul
❤
❤❤❤🎉
සන්නාගේ pdf අතිත දේශපාලන පොරොන්දු වගේ 😂😂😂
ඒකනෙ😅
pdf kooo..........................................
සන්ලයිට් සුවඳයි තමයි.
ඒත් නෑ සුවඳ මැඳින් යන මේ නිවුස් ඇඩ්.
ශැම්පූත් සුවඳයි තමයි..
ඒත් නෑ සුවඳ මේ බෙදන පොලිටිකල් කාඩ්..
චන්දෙත් ළඟ තමයි..
ඒත් නෑ ඇහුවේ.. අල ලූණු ගැන හව් සෑඩ්..
රටකට ඕන මයි..
හරි මඟට යන දිශාවක් පේන ඔටෝ පයිලට් මෝඩ්...
ජය වේවා...
තරු නිවුස්...
සී .ස. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත ලියමි.
අපිට ලියලා නැති උණත් ...
ඒ අසුනෙ ..
ඔයයි මායි එක දවසක් හරි ..
ඉදගෙන හිටියා..
ඒත්,
අපි ආයි කවදාවත් ,ඒ වගේ යන්නේ නැති වෙයි...
එක මං දැනං හිටියා...
හදවතේ දරුණුම ආබාධයෙන් පෙළෙන මට ,
ආබාධිතයන්ට හිමි අසුන වත් හිමි නැති උණත්,
ඇත්තමයි බස් වල ..
පෙම්වතුන්ට ..වෙනම
ආසනයක් වෙන් කළ යුතුයි ...
ඔව් මං නැතත්
කවුරු හරි ඒ අසුනේ යා යුතුයි ..
පෙම්වතුන් වෙනුවෙන් බස් වල
ආසනයක් වෙන් කළ යුතුයි...
ස්තුතියි ...
ශිෂ්‍යයා-: මේක කවුරු හරි නැව්වාද ..
එයා ම නැවුණා ද?
ගුරුවරයා;- නෑ ඒක නවලා ඒකට පණ නෑ පුතා..
ශි :-ඇයි නැව්වාම රතු උඩට එන්න නැවුවේ..
නිල් යටට එන්න නැවුවේ..?
එහෙම් අසාධාරණයි නෙ...
ගුරු:- ඔව් ඔව් ඔයාට ප්‍රශ්නේ ඒක ද ..
හැමෝම බලන්නේ ඒකෙ ලස්සන ගැන
ඇයි ඔයා විතරක් ඔහොම බල්න්නෙ..
ශි:- අයියෝ සර් ම්ං විද්‍යාඥයෙක් නෙ..
ගුරු:- විද්‍යාඥයෙක් ?
විද්‍යාඥයෝ එක එක පාට වලට විශේෂ කැමත්තක් නෑ පුතා..
ඒ නිසා රතු උඩට ආව එකට දුක් වෙන්න එපා..
රතු උඩට ආවේ ඇයි කියලා හොයන්න ..
අන්න ඒකයි විද්‍යාඥයෙක් ගේ වැඩේ..
ඊට පස්සේ?
ඊට පස්සෙ උඩට ආව රතු වලිං ඔයා ලෝකෙට මොකක් හරි දායාද කරන්න..
ඒකෙන් මිනිස්සු ගෙ ප්‍රශ්නයකට උත්තර යක් හොයන්න ...
එහෙමයි විඳයාඥයෝ කරන්නේ..
ශි:- හුම්ම්ම්..,
ඒ උණාට මං කවදා හරි නිල් උඩට ගේනවා..
ගුරු:- අනේ මන්ද ...විද්‍යාඥයෝ හදන්න බෑ ..විද්‍යාඥයෝ ඉපදෙනවා...♥️
කමක් නෑ පුතා ..ඔයා උත්සහ කරන්න..
මොකද , මං ගුරුවරයෙක් ..ගුරුවරු ඉපදෙන්නේ නෑ..
ගුරුවරු බිහි වෙනවා..♥️