පාතාලේ ගෑනු දෙන ලොරි ටෝක් | 2023-02-28 | Neth Fm Balumgala

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 47

  • @jkcollombo
    @jkcollombo Рік тому +5

    බත්තරමුල්ලෙ බන්ටිගෙ බැන්ටි(පාතාලේ)🤣💔🕊👽🩶

  • @hellowmobile4825
    @hellowmobile4825 Рік тому +2

    මගේ අදහස නම් මේ වගේ සැකකාර පුද්ගලයන්ගේ ජංගම දුරකථන සංවාද පොලිසිය විසින් නිරීක්ෂණය කරලා ඒත් ටවර් වලට අදාල ජංගම දුරකථන ක්‍රියාත්මක වෙන්නේ කොතැනද බලලා මේ පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්ඩ පුළුවන් කියන එකයි

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +4

    ගුවන් හමුදාවේ බුද්ධි අංශයෙ කෙනෙක් ගෙන් මම ඇහුවා ඔය විස්තර මේවා නැතිකරගන්න බැහැ ලු. ඉහළ නිලධාරීන් අතට ගියාම ඔක්කොම දියවෙනවා ලු

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +3

    වැඩ සටහන් පැවැත්වීම සතුටුයි ඒත් මේක නැවත්වීමට නොහැක. පොලිස්පති තුමා පරිස්සමින් ඉන්න කියලා පොලිසියට උපදෙස් දීලා තියෙන්නේ

  • @HasalakaTV
    @HasalakaTV Рік тому +3

    ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +5

    කාන්තාවන් විසාලා පිරිසක් පාතාලය සම්බන්ධ වෙලා ඉන්නේ පොලිසිය නීතිඥ වරු දේශපාලන සෙට් එක පතාලියො විසින් අල්ලෙ නටවනවා දැන්😉😉😉😉😉

  • @chandasomabandara6431
    @chandasomabandara6431 Рік тому +3

    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව?
    කුඩ්ඩො අල්ලනකොට උඩින්විත් උන්වැලඳ ගන්නා කලට අපි
    කාට කියමුද ඒ අමාරුව?

  • @Helayatv
    @Helayatv Рік тому +5

    බත්තරමුල්ලේ බන්ටි කියන්නේ සමයංට ගහන්න ගියපු නඩුවේ කරත්තේට නැග්ග එකෙක් බන්දනාගාරයේ ඉන්නකොට සෙට් එක අදුනගෙන අද මහා පරිමාන අයිස් කුඩු මත් පෙති කප්පන් ගන්න එකේක් ඇත්තටම ඔය කියනඑකා රටට සමජයට සාපයක්

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +4

    අපරාධ කල්ලි වලට අන දෙන දූෂිත අය මොනතරම්. මෙවර චන්දෙ ඉල්ලනවද. ඔවුන්ට ආරක්ෂාව දෙන්නේ පොලිසිය stf 😃🙈🙈🙈🙈🙈🙈🕵️🕵️🕵️🕵️

  • @dhammikajothirathna4956
    @dhammikajothirathna4956 Рік тому +2

    පාතාලෙ යි.. දේශපාලුවොයි පොලීසියයි කියන්නෙ එකම කාසියේ දෙපැත්ත සහ දෙපැත්ත එකතු කරල තියන කාසියේ දාරෙ වගේ.. බොරුව තර්ක කරල වැඩක් නෑ . ඕවා නතර කරන්න බෑ මේ කාලකන්නි දේශපාලුවන් ගෙන්

  • @dinayadurasudathkumara9597
    @dinayadurasudathkumara9597 Рік тому +4

    මූ හාමුදුරුවන් නෙමේ මේක ගෑනියෙක් අරන් ඉන්න එකෙක් රිට්ටාදෙනියෙ හාමුදුරුවන්

  • @achalanilminiwarnakulasuri859
    @achalanilminiwarnakulasuri859 Рік тому +1

    Oba karana sewayata godak sthuthi.i

  • @haroonnafeel7517
    @haroonnafeel7517 Рік тому +3

    කන්ජි පානි කෝ ඒ ගැන කතා නෑ

  • @ranjithk4241
    @ranjithk4241 Рік тому +1

    Oba,dedenaata,teruwn,saranai

  • @susilrathnayaka9671
    @susilrathnayaka9671 Рік тому +5

    ඔයා la හැමදාම madush මරපු ඒක gena පුරසාරම් දොඩවන නේ.. හැබැයි කවදාවත් වැඩ සටහනක් කරා ද madush මැරුණෙ කොහොමද කියලා.. madush මැරුණ නිසා යටගිය කුඩු මුදලාලිලා ටික.. ඒකට සම්බන්ධ desapaluwo ගැන මොකුත් නෑනෙ.. oyalath නිකං රැල්ලට වැඩ satahan කරනවා විතරයි. 🙈🙈🙈

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 Рік тому

      ඒ කතාව හරියටම හරි මේ ඔක්කොමලම බයිලා කාරයෝ තමයි

  • @harindubandara6782
    @harindubandara6782 Рік тому +2

  • @hemanthawijeshighe2679
    @hemanthawijeshighe2679 Рік тому +2

    👍

  • @Helayatv
    @Helayatv Рік тому +6

    අයිස් වලට විරුද්ධව කතා කරනකොට වැඩියම එකට අවුල් ගියේ JVP උන්

    • @samanrathnayake8169
      @samanrathnayake8169 Рік тому +2

      ලන්සා , දුමින්ද එහෙම JVP උන් නේ. මහින්ද ගිහින් ලන්සාගේ ගෙදර raid එක නැවෙත්තුවේ ඇයි ?

    • @Helayatv
      @Helayatv Рік тому +5

      @@samanrathnayake8169 ඒ කුඩු කාරයෝ ජෙප්පෝ අයිස් කාරයෝ

    • @samanrathnayake8169
      @samanrathnayake8169 Рік тому +2

      @@Helayatv මහින්ද මාත්තිය ලගදීම හාන්සි වෙනවා එක හින්ද නාමෝල් බෙබිව up කරලා ගමු

    • @Helayatv
      @Helayatv Рік тому +3

      @@samanrathnayake8169 අපි දන්න මහින්දයාව ජනාධිපති කරන්න කඩේ ගියේ ජෙප්පෝ

    • @lasanthasampathkumara7512
      @lasanthasampathkumara7512 Рік тому +1

      😁😁

  • @kosalaherath2496
    @kosalaherath2496 Рік тому +1

    Me rata vinasha vimata balapana sama pathikadakama pradana puruka deshapalakaya.
    Ouun dushithayan bava dana danama janathava visinma ouvunge paramadipaththibalayen ema dushithayan balayata pathkaranu labai.
    Ebavin me rata vinashayata mahajanathavada vagakiya yuthuya.

  • @achalanilminiwarnakulasuri859
    @achalanilminiwarnakulasuri859 Рік тому +2

    ITALY walin yawana visa eka lankawen dennath laksha 6ka pagawak gannawalu.narakada e gana hoya baluwoth.

  • @kikflik
    @kikflik Рік тому +2

    🥰🥰🥰

  • @kshaamjosephwijewickrama4845
    @kshaamjosephwijewickrama4845 Рік тому +2

    Wenath amma warunta apahasa kirima thaman wedu ammata karana nindawaki....

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +3

    ප්‍රියන්ත ජයකොඩි මාතර ඉන්න කාලේ ගොඩනැගුණු අය ලංකාවේ පාතාලය අංක 1 දැන්?

  • @lahiruperera54
    @lahiruperera54 Рік тому +2

    Owa monawrth wedak na oi ranil wickaramasinghe ta .

  • @dohadoha8656
    @dohadoha8656 Рік тому

    Oyalage kriyawa bho watinawa rarawenuwen mamath hadawathinma subapathanawa thawa idiriyata sarthakawa karanna lebewa kuyala .matath pirimi lamai 4 denek innawa mama kemathi nhe mage daruwo kudu ghanawata mage daruwo wage thamai sayma daruwekma me pathale ballo okkoma nethi karanna one .

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Рік тому +1

    Dextor need to government

  • @dohadoha8656
    @dohadoha8656 Рік тому +1

    Apita mathakai sarath fonseka mhaththaya kiwwa buddi angse lokka suresh sele ge massina kudu cuntenar ekaka genella awuna kiyala ithin mewage eun innakam khomada ratak hedenne mhaththayo .

  • @ruwaniddamalgoda4364
    @ruwaniddamalgoda4364 Рік тому +1

    Puluwan 225 akekge horakamak allapan oya wage

  • @dohadoha8656
    @dohadoha8656 Рік тому +1

    Oyala madusha pawa dunna madush ekka ganudenu karapu deshapalakanwa beruwa neda anna ae aya thamai kanjipaniwa pennuwe .

    • @susilrathnayaka9671
      @susilrathnayaka9671 Рік тому

      අනිවාර්යයෙන් man කියන්නේ mun කරන්නෙත් desapaluwannta ඕන දේවල් tamaii

  • @lilysingapore
    @lilysingapore Рік тому

    😂😂😂

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha Рік тому +1

    Program 1000k krath meva nathara krnn bee 😂😂
    Meva hodai views valin jeevath Vena channel vlta kyk Hari hamba kragnn 😂

  • @Dubailovers19
    @Dubailovers19 Рік тому +1

    බොරු ප්‍රචාර දාන්නේපා මේ තරම් රටේ ප්‍රශ්න තියෙයි ඔයිට වඩා ඔයාලා තමයි රටේ පාතාලේ හදවන්නේ මිනිස්සු අතර වෙන සන්වාද හෙන ලොකුවට බොරු දන්මලා මිනිස්සු අතර ප්‍රචාර කරන්නේපා ඇත්ත විතරක් දාන්න අනික ඔයාලා කොහොමද කියන්නේ ඔය බන්ටිගේම අක්කා කියලා 😂😂 මිනිස්සු රවට්ටන්නේපා රටේ තියේන තත්වේ ගැන ඔයිට වඩා කතා කරා නම් වටිනවනේ චිත්ත කාරයොන්ගේ බොරු දෙවල් ගැන කතා කරන්න ලැජ්ජ නැද්ද😂😂😂 ඊයා නේ හෙන චොරයිනේ 😂 මිනිස්සුන්ට බොරු පෙන්නලා views ගන්න ඔහොම රටේ මිනිස්සු රවට්ටන එක එච්චර හොද නෑනි 😂

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +3

    ගුවන් හමුදාවේ බුද්ධි අංශයෙ කෙනෙක් ගෙන් මම ඇහුවා ඔය විස්තර මේවා නැතිකරගන්න බැහැ ලු. ඉහළ නිලධාරීන් අතට ගියාම ඔක්කොම දියවෙනවා ලු