WES Apply කරමු|OL Fail උනත් WES එකෙන් අපි ගොඩ|WES පාස් කරන අපේ අධ්‍යාපනය😱🇱🇰🇨🇦

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 468

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 Рік тому +3

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් අපිට දෙන සප් එකට මචන්. ❤️💪

  • @gamagegamage1302
    @gamagegamage1302 Рік тому +9

    හිතේ කිසිම කුහක කමක් නැතිව හැමදේම පැහැදිලිව කියල දුන්නා තව තවත් දියුනු වෙන්න ඔනෙ ලොකු පිනක් ඉගන ගන්න යන්න ඉන්න අයට මේ කරන සෙවය තෙරුවන් සරනයි

  • @PushpaKumari-fh1pt
    @PushpaKumari-fh1pt 3 місяці тому +1

    Malli oyata godak pin mehema deyak keyala dunnata oyata jaya wewa

  • @sucharithasewwandi2057
    @sucharithasewwandi2057 Рік тому +3

    හොය හොයා හිටිය video එකක්. ස්තූතියි ❤

  • @dhanushkaekanayake8729
    @dhanushkaekanayake8729 10 місяців тому +1

    THANKS BOKKA

  • @ItsMe-hn1gl
    @ItsMe-hn1gl Рік тому +1

    Uba patta porak bn ❤👍

  • @nowtimefuntime1409
    @nowtimefuntime1409 Рік тому +1

    ඇත්තමයි කියන්න දෙයක් නෑ පට්ට පට පට❤

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 Рік тому +1

    Thanks for your explain.. Chathuranga...🙏🙏🙏🙏

  • @RohithaKumara-w6s
    @RohithaKumara-w6s Рік тому +1

    Thank you .

  • @niruthshehan2550
    @niruthshehan2550 Рік тому +1

    niyamai Bro...watina video ekk

    • @dammikamuthugala8861
      @dammikamuthugala8861 Рік тому

      Malli mama lankawe nurse kenek .dan IELTS karanawa nursing enna 7 ganna amarui care giwer enna udaw karanna barida

  • @snkpathirage3276
    @snkpathirage3276 Рік тому +1

    Thanks..machan.

  • @dilshanliyanaarachchi
    @dilshanliyanaarachchi Рік тому +1

    Thanks brother danne nathi dewal kiyala dena ekata sathuten inna hamdhnath

  • @sathutarasanjana8233
    @sathutarasanjana8233 Рік тому

    Really.....සුපිරි vidio ekak..mn hamogema vidio balanawa...ee okkoma views walata published karapuwa witharai..
    ජයෙන් ජයම වේවා Bro❤❤❤🎉🎉🎉

  • @sanjeewachandana
    @sanjeewachandana Рік тому +1

    සුපිරි පැහැදිලි කිරීමක්.Thank you so much. All the best brother ❤

  • @ramalingamram5519
    @ramalingamram5519 Рік тому +2

    මල්ලි ගොඩක් වටිනවා වීඩියෝ එක අපිට බුදුසරණයි ඔයාට ❤

  • @chaveenathathsarani7843
    @chaveenathathsarani7843 Рік тому +1

    Thank you so much ❤

  • @madawakumarasiri4529
    @madawakumarasiri4529 Рік тому +2

    ❤🎉Very good

  • @sujithhemanthaabeywickrama2962

    හොඳින් පැහැදිලි කලා ඔයාට ගොඩාක් පින් ❤❤❤

  • @malindachamika
    @malindachamika Рік тому +1

    ඔයා හොදටම කරනවා සහෝදරයා ස්තූතියි!

  • @gayanjeewantha111
    @gayanjeewantha111 Рік тому +2

    ඔයාටනම් මාර පින් බ්‍රෝ....😊😊😊❤❤❤

  • @gayandesilva611
    @gayandesilva611 Рік тому +2

    බොහෝම ස්තුතියි සහෝදරයා.. !!!

  • @dushyanth0138
    @dushyanth0138 Рік тому +11

    ❤❤❤ අපිට ගොඩ එන්න පාර කියන අපෙ කසිට ස්තුතියි...!!

  • @jdtravel178
    @jdtravel178 Рік тому +1

    සුපිරි සහෝදරයා.අපෙ කොල්ලන් ට කෙල්ලන් ට උදව් කරන ඔයාට ගොඩක් ස්තූතියි.කරන වැඩ සාර්ථක වේවා.ජයවේවා 🙏

  • @blackynishi
    @blackynishi Рік тому

    Oyata waradinne malli budusaranai

  • @dinethmuthuhara3532
    @dinethmuthuhara3532 Рік тому

    Patta manussayek bro.....පිං.

  • @Rita-cb8xm
    @Rita-cb8xm Рік тому +1

    God bless you

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому

    lassana wadak bro

  • @rukshankarunathilaka9260
    @rukshankarunathilaka9260 Рік тому +1

    නියමයි brother ..💖💖

  • @dmaxst
    @dmaxst 6 місяців тому +1

    Number දෙන්නේම නැහැ කිව්වට මම නම් Number එක හොයා ගත්තා බ්‍රෝ 🤩

  • @mawananahewapamilasampathj8776

    Thank you so much brother.

  • @samanthaanura7184
    @samanthaanura7184 Рік тому +15

    Bro මම කුවේට් ඉදල ඔයාව එක දවසක් හම්බ උනා ෆර්වානියා AKD ආව දවසේ, චරිතේ කොහොමද කියල දන්නවා සුපිරි 😊❤, මමත් මේ වෙද්දි ලංකාවට ඇවිත් ඉන්නේ යුරෝපීය රටකට යන්ඩ බලාපොරොත්තුවෙන්, පොදුවේ ලංකාවේ අපේ උන්ට වීසා සම්බන්ධව කරන වැඩේට සුබ පතනවා 😊❤🙏

    • @KaSi133
      @KaSi133  Рік тому +4

      Good luck broo🥰🇰🇼🍁🇱🇰🇨🇦

    • @samanthaanura7184
      @samanthaanura7184 Рік тому +2

      @@KaSi133 ❤️❤️🥰🇱🇰🇷🇴

    • @gajalanka95
      @gajalanka95 Рік тому +1

      ​@@samanthaanura7184 නියමයි 💐🧡🧭

    • @milhaanmuhammadh3859
      @milhaanmuhammadh3859 Рік тому +4

      Canada work permit අවශ්‍යනම් contact me

    • @mihirikanchana3698
      @mihirikanchana3698 Рік тому

      ​@@milhaanmuhammadh3859hello

  • @AluVision-k4m
    @AluVision-k4m Рік тому +1

    Patta 👌👌👌👌

  • @lifewithkanchana
    @lifewithkanchana Рік тому

    Aiyage saha dark side kure bro you tube channel aka balala mama mage o/l certificate aka WES akata apply kala thaniyama .resalt aka awa canadian secondary school diploma kiyala..thanks aiye oyata..i am very happy ..🙂🙂🙂

  • @dananjabandaranayakadananj4086

    Thanks machoooo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hewagesilva
    @hewagesilva Рік тому +1

    Thank you brother

  • @gayashamadushani26
    @gayashamadushani26 Рік тому +2

    Good luck aiya👍👍👍

  • @DHAISH88
    @DHAISH88 Рік тому +1

    Hodatama kara…..

  • @sidniro308
    @sidniro308 Рік тому +1

    Niyamai

  • @lahirugihan6327
    @lahirugihan6327 Рік тому +3

    video එක ඉවර වෙනකම් බැලුවා ගොඩක් හොඳයි. Canada ආවේ කොහොමද? මොනවටද apply කරේ jobs අයියා Canada එන්න

  • @erandasilva2234
    @erandasilva2234 Рік тому +2

    Highly appreciate your informative videos.. keep it up.. Aiya.!! ♥️♥️🙏🙏

  • @warnakulasooriyadineshrand2905

    Thanks bro❤️❤️ nathi una hina aya oya aluth kara... thanks again 🙏

  • @RohithaKumara-w6s
    @RohithaKumara-w6s Рік тому +1

    කොහොමද

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 Рік тому

    ස්තුතියි .ඔබට .සුබ පතනවා .ඉදිරියට කරගෙන එන්න .

  • @HarshiGamage-j2e
    @HarshiGamage-j2e 6 місяців тому +1

    Hi, ඔයාගේ මේ video එක හරිම වටිනවා මල්ලි.. මුලින්ම ඒ ගැන ස්තුතියි.. මට‍ දැනගන්න පුළුවන් ද.. BOC එකට මුදල් ගෙවන විස්තර අපි කොහමද හොයා ගන්නේ.. ඔයා ගෙවල තියෙන්නේ ගොඩක් කාලෙකට කලින් නිසා ඒ මුදල දැන් වෙනස් වෙලා ඇති.. Please මට‍ ඒ ගැන reply කරන්න පුළුවන් ද..

  • @nhmfarhan
    @nhmfarhan 10 місяців тому +2

    Machan. Lankawe idan kohomada Canada walata Salli danna puluwan.? Please help. LMIA hambuna. Balance salli gewanna oni

    • @thuwanrakeeb2665
      @thuwanrakeeb2665 Місяць тому

      hi bro assalamu alaikum i wont a help bro can u give ur number pls ❤

  • @Sanath_
    @Sanath_ Рік тому +1

    Niyamai 🤜🤛

  • @banupriya2871
    @banupriya2871 Рік тому

    You're greate. thank u for ur information.

  • @ThusithaMadhusankha
    @ThusithaMadhusankha Рік тому +1

    super🌷🌷

  • @dilkimadushani7538
    @dilkimadushani7538 Рік тому +2

    Thanks wisthara serama kiyala dunnata.Canada study visa thiyena kenekta Wes apply karata kamannadda job ekakata? Study ewarawenakn enna onada IRCC inform wena nisa.pukuwan time ekaka reply ekk denna.godak watina adahas godak.Thank you

  • @thilinasandaruwan9064
    @thilinasandaruwan9064 10 місяців тому +1

  • @inokatharanganee9961
    @inokatharanganee9961 Рік тому +1

    Thanks putha god bless you 🙏❤️

    • @KaSi133
      @KaSi133  Рік тому

      Ur welcome😌🤞

  • @saliyasoonu.4073
    @saliyasoonu.4073 Рік тому

    Video eka niyamai. Godak watinwa.🙂👍

  • @prabodhaelkaduwa6223
    @prabodhaelkaduwa6223 Рік тому +1

    Ayya aththama kathawa kiyanawane ekai kanata gahanawa wage kiyanawa eka blood ekatama wadinawa ekai aththa

  • @rushanchinthaka2308
    @rushanchinthaka2308 Рік тому

    ඇත්තටම දිගෛ බන්,thank you

  • @SivayogadeviShanmuganath-qs5ng
    @SivayogadeviShanmuganath-qs5ng 8 місяців тому +1

    Thanks Brother it was very useful and clearly explained. My son is in canada and he wanted to send his certificate to WES. After following this method at last can we sent to WES by online transmission without couriering. Now is there is any way.

  • @premilahi2865
    @premilahi2865 Рік тому

    Thank you so much for your information

  • @TamilRingTones
    @TamilRingTones Рік тому

    Very use full video for me machan. You had explained briefly and you have a great attitude,keep it bro...

  • @sunildissanayake
    @sunildissanayake Рік тому

    Your really wonderful creative human body.
    🎉good luck bro 😎
    Stay safe and healthy.
    No worries be safe.

    • @KaSi133
      @KaSi133  Рік тому

      Thank you🤞😌🙏

  • @lahirumadhushanka7748
    @lahirumadhushanka7748 Рік тому

    Patta Machn!!! Supiri 😍♥ Crystal Clear.

  • @glamourth6589
    @glamourth6589 4 місяці тому +1

    Aiye oyawa contact karaganna kramayak thiyenawada please 🙏

    • @KaSi133
      @KaSi133  4 місяці тому +1

      FB Charith Chathuranga silva or kasi vlogs in Canada FB page

  • @sharmilautharasathy9307
    @sharmilautharasathy9307 3 місяці тому

    Its very usefull, but how do i get my OL result goz in the online only can get 2001 on ward

  • @indikakeerthi6685
    @indikakeerthi6685 Рік тому

    Thanks bro 🙏🙏🙏🙏🙏

  • @buddhimmi
    @buddhimmi Рік тому +1

    Thank you big time ❤

  • @kosalasanjeewa1669
    @kosalasanjeewa1669 Рік тому

    Supiri malli

  • @pdgayansuranga5659
    @pdgayansuranga5659 Рік тому +7

    PHD කරපු අයට නෙමේ මේක.කරන්නේ,
    ඒ නිසා සාමාන්‍ය කතා කරන බාසාවෙන් කරන් ඔයා -මේ කරන විදියටම - ඒක නියමයී❤
    ලොකුවට හිතන්න එපා, ඇත්තටම සරලව ම ඔයා කියන එක තේරෙනවා අපිට සහෝ❤
    මේ වැඩේ දිගටම කරන්න.❤
    අපිට Update දෙන්න සහෝ, උබ වගේ හැමෝම උදව් කරන්නෑ..සහෝ

    • @mrcdesh
      @mrcdesh Рік тому +1

      BEng (Hons) Software Engineering Degree ekak complete karamath WES ekak ganna onida ekata? degree certificate eka UK university degree ekak.

    • @KaSi133
      @KaSi133  Рік тому +1

      කොහෙන් ඉගෙන ගත්තත් Wes proof එක දෙන්න ඕනෙ

    • @mrcdesh
      @mrcdesh Рік тому

      @@KaSi133 Thank you brother ❤️❤️

    • @mrcdesh
      @mrcdesh Рік тому

      @@KaSi133 OL එක සමාන වෙන්නෙ Secondary level exam එකට nam AL සමාන වෙන්නෙ Higher education ekatadha WES ekata anuva???
      BEng degree eka bachelor ekak nisa AL gana mentuon karaddi eek danna ona Higher education kiyalada??
      Fpr an ex:
      Secondary Level Exam & Higher Education Completed (OL & AL Completed කියනව වෙනුවට)

    • @mrcdesh
      @mrcdesh Рік тому +2

      @@KaSi133 හම්බුනා... ChatGPT
      In the Canadian education system, the Ordinary Level (OL) qualifications generally align with high school or secondary level education. These qualifications would equate to completion of secondary education or high school in Canada.
      On the other hand, the Advanced Level (AL) qualifications from Sri Lanka are typically equivalent to the completion of the first year of undergraduate studies or the initial year of a bachelor's degree in Canada. They hold a similar level to the first year of higher education.

  • @tharinduharshana844
    @tharinduharshana844 Рік тому

    Thanks a lot

  • @wasantharathnayake9336
    @wasantharathnayake9336 Рік тому

    ස්තූතියි ඔබට සහෝදරයා

  • @ranjanliyanawadu4024
    @ranjanliyanawadu4024 Рік тому +1

    👍

  • @nenathwickramasinghe6711
    @nenathwickramasinghe6711 Рік тому

    Good idea

  • @sumithnishantha3897
    @sumithnishantha3897 Рік тому

    Thx bro

  • @thiharasuraweera8802
    @thiharasuraweera8802 Рік тому +1

    අයියේ මං කැනඩා පේජ් ඔක්කොම වගේ subscribe කරං කැනඩා හීනෙ පස්සෙ යන කෙනෙක්.මං A/L කරලා IMBS එකේ Degree එක Fallow කරන්නෙ ඒ හීනෙට. හස්බන් O/Lවිතරයි කරලා තියෙන්නේ මෙහෙම එකක් තියනවා කියලා අහම්බෙන් දැක්කෙ අද මං ඔයාව අදුන ගත්තෙ.ඇත්තටම ස්තූතියට වඩා ඔයාට ගොඩක් පිං. Anyway Thank you sooo much aiya...😍 ඔයාගෙ හැම දෙයක්ම හරියන්න ඕන ලෝභ නැතුව දෙන මේ විස්තර වලට.🙏🇨🇦

    • @KaSi133
      @KaSi133  Рік тому +2

      හීන වලට යන්න පුළුවන් ඒකට වැඩ කරන්න ඕනෙ🤞😌

    • @thiharasuraweera8802
      @thiharasuraweera8802 Рік тому

      @@KaSi133 ♥️♥️♥️

    • @dilshanliyanaarachchi
      @dilshanliyanaarachchi Рік тому

      Hi im Dilshan me sysytem aka hriytama kela ewara wela api keeyak withara gewanna onida canada yanna ? Pls kiyanna puluwanda ?

  • @surangageeganage7845
    @surangageeganage7845 Рік тому +1

    👍👍👍

  • @chathuwagaming1113
    @chathuwagaming1113 Рік тому +2

    Aiye mata wayasa 17 thama aulak nedda eka 🥰🤍

  • @rukeeh9136
    @rukeeh9136 5 місяців тому +1

    Hi. Can you give me the account number of examination department for to make the payment in BOC ? Thank you😊

  • @nishanthaalexsander924
    @nishanthaalexsander924 Рік тому

    Maru aiya

  • @sachithrusiru
    @sachithrusiru Рік тому

    Ane tnq aiye oyawage hoda kenek dakkamai 👍👍👍hita hoda kenata waradinne naaa..adarei💐💐❤❤🙏🙏🙏🙏🙏

  • @sandunianuradha5743
    @sandunianuradha5743 Рік тому

    Thank you so much for your information aiya ❤️❤️🥺😍

    • @KaSi133
      @KaSi133  Рік тому

      Tnqq🇨🇦🤞😌

  • @asmathsview3246
    @asmathsview3246 4 місяці тому +1

    Hi Mchn.. Is these methods are same or do we need to request certificate through their online portal of examination department ?
    Under Request certificate, selecting foreign country as certificate type, then entering the delivery method to WES ?

    • @KaSi133
      @KaSi133  4 місяці тому +1

      Yes I think after 2000 if you have done exam you may apply online if not you have to send through email 📧

    • @asmathsview3246
      @asmathsview3246 3 місяці тому +1

      @@KaSi133 thanks mchn..Applied from their online portal, and WES as delivery address.. Your video was helpful..god bless you brother

    • @asmathsview3246
      @asmathsview3246 3 місяці тому +1

      @@KaSi133 Machn, how many days will it take to deliver our O/L certificate to WES..Profile still on hold.. I applied, it have been 2 weeks
      gone. Thanks for helping

    • @KaSi133
      @KaSi133  3 місяці тому

      It will take a month or more bro

  • @blackynishi
    @blackynishi Рік тому

    malli mage putha o/l fail una ..please udau karanna eyata canada enna me de hariyata karan .budusaranai oyata 🙏

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 Рік тому +1

    Malli..mage duwa ord level fell..eya dan graffic disain cours akak karanawa.....ratakata yanna puluwan idia akak denna.

    • @KaSi133
      @KaSi133  Рік тому

      Course vitarak madi job experience ona akka

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 Рік тому +1

    Aiye 2008 OL karapu kenek Department of Examinations eken WES apply karama department eken WES ekata documents tika yawanna koyachara kal yanawada

  • @lifeabroadmusic
    @lifeabroadmusic Рік тому

    මාරම ආසයි. තවම හොයනවා ක්‍රමයක්

  • @shanenimesh1056
    @shanenimesh1056 Рік тому +2

    Lanka we exam department eken email ekata Respond karanne na ne brother ??
    BOC bank eken Accoint details daanna puluwan da ?

  • @ashanmalli5928
    @ashanmalli5928 Рік тому

    තැනක් අයියා 🙏🙏🙏

  • @SrimalJayawardhana-ci4kf
    @SrimalJayawardhana-ci4kf Рік тому +1

    Hiring karana compani walin apply karana eka .wdeweida.whatsapp margen mata application .ekakuth euwa. samaharu rs.15000 withara illanawa.register fees kiyala

  • @nuwandhanuska8369
    @nuwandhanuska8369 Рік тому

    Its very important ❤️💐

  • @rashmikalakshan9563
    @rashmikalakshan9563 Рік тому +1

    O/L dala meka gattot canada yanna puluwan mona wage dekatada? Kisi idea ekk na 😢

  • @tharakaudayanga4338
    @tharakaudayanga4338 Рік тому +1

    Thanks bro ❤❤❤

    • @tharakaudayanga4338
      @tharakaudayanga4338 Рік тому

      AL karala pass naththan eth danna oneda credential walata naththan OL eka witarada danna one?

    • @KaSi133
      @KaSi133  Рік тому +1

      OL vitarak athi ban mama kiyanawana pahadilawama

    • @tharakaudayanga4338
      @tharakaudayanga4338 Рік тому +1

      @@KaSi133 Mage OL results walata supervisor position offer karanna ba kiyanwa AJ eken. OL okkoma subjects pass. Man dan masa 2k withara mage details okkoma deela IELTS practice test iwara karala balan inne

    • @KaSi133
      @KaSi133  Рік тому

      Mama mula edalama kiuwa OL kiyanna apa secondary diploma completed kara kiyanna kiyala. Mokada un ape OL kiyana aka danna akai api wes aka aran denna 🤦‍♂️🤦‍♂️mula aul kragottoth aualama tamai kollo.wes akata dala Eka pennuwama athi I’m very sure

    • @tharakaudayanga4338
      @tharakaudayanga4338 Рік тому +1

      Mata assign karala inna recruiter Sukpreet Kaur. Mata hithenne eyata idea ekak na wage ape OL gana. mn explain kala eka secondary level deploma kiyala. E unata 12 grade one kiyanwa supervisor apply karanna. Wena recruiter kenek contact karaganna bari weida?

  • @rehanmalik5696
    @rehanmalik5696 Рік тому

    Good brother ❤️❤️

  • @ramalingamram5519
    @ramalingamram5519 Рік тому

    හරි හරි ඉතින් ගැටළුවක් තියේනම් කියලා දෙන්න සහෝදරයා

  • @thanujagallage5716
    @thanujagallage5716 2 місяці тому +1

    මගේ oL certificate එකේ surname එක මගේ නමේ ඉදිරියට තියෙන්නේ. But මගේ AL ඇතුළු අනිත් සෑම document එකක් ම surmane එක න මේ පිටුපස. Examination department එකෙන් කොහෙත්ම හදල දෙන්න බැහැ කිව්වා . Certificate දෙකේ නම තියෙන වි දි හට ම
    Wes apply කරොත් Evaluation එක කරලා එවනවා ද එයාල.

    • @KaSi133
      @KaSi133  Місяць тому

      ඒක අවුලක් වෙන්නෙ නෑ එයාලා correction එක mentioned කරල එවනවා නමෙ පොඩි වෙනසක් තියෙනවා කියලා ඒක බලපෑමක් නෑ evaluation එකට

  • @geetharanathunga8172
    @geetharanathunga8172 Рік тому

    Ane mallie thanks a lot danna giya kenek me wage nam kiyala denne nha

  • @dilkimadhara4637
    @dilkimadhara4637 Рік тому +1

    Ane aiye ape nngi A/L art wlin A3i.eyawa ywnn hoda path ekk kiynnko.plzzzzz🙏🙏🙏.mekt aniwaren reply ekk denn plzz...🙏🙏

  • @nishanthasumith3532
    @nishanthasumith3532 4 місяці тому +1

    Education department ekata denna oni request form eka kohomada download kara ganna puluwan ?

    • @KaSi133
      @KaSi133  4 місяці тому

      ඒක web site එකේ තියෙනවා online apply කරන්න ගියාම

  • @mohamednishad940
    @mohamednishad940 Рік тому

    Thank you Ayya
    Hadawathenma adarai

  • @shashikadulaj2588
    @shashikadulaj2588 Рік тому

    Ayya video 1ka supiri. In details okkoma process 1ka thiye♥️♥️ayye NVQ qualifications Wes 1n evaluate jranwad?

  • @ashenrox-f2y
    @ashenrox-f2y Рік тому +2

    ayye mama o/l pass but a/l kala ee unata pass na, ethakota o/l vitharada apply karanna one

  • @beautiful_clip123
    @beautiful_clip123 Рік тому +1

    main mama. hubby or wife depend dhanwa nam eyageth wes ekak ganna onada?
    a/l passed only 2 subjcts nam ekath wes ekata add krnna onada?
    care assitant diploma certificate ekath nibm diploma certificates wes ekata dhanna onada? please rly soon

    • @KaSi133
      @KaSi133  Рік тому

      Only education witarai Wes akata danna puluwan. Subject dekak pass unath Wes aken apita secondary level diploma kiyala tamai labanna. Dependent yana kenaga Wes ona wenna na.

  • @RandikaMendis-zv7rb
    @RandikaMendis-zv7rb 7 місяців тому +1

    certificates for the sri lanka exam department only one certificate online showing only 600 RUPEES , 700 rupees gewwa kiyala awlak wena ekak nane da. (certificates only sending to WES),

    • @KaSi133
      @KaSi133  7 місяців тому +1

      නෑ නෑ අවුලක් නෑ

  • @chalithabhishek7391
    @chalithabhishek7391 10 місяців тому +1

    ඇඩ්‍රස් එක දාන විදිහ ආයි කියලා දෙන්නකො🥺