පන්සලයි පල්ලියයි ලෝකයටම දුන් පණිවුඩය... "අපි මේ දවස උදා වෙනකම් බලන් හිටියා"

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #christmascelebration #srilanka #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

КОМЕНТАРІ • 22

  • @SriLanka-n5p
    @SriLanka-n5p 10 годин тому +3

    ජීවිතේ කවදාවත් නොදැකපු සුන්දර දේවල් දැන් අපි දකිනවා මේ සහෝදරත්වය මොන තරම් වටිනවද මේ එකමුතු සහයෝගය අපි අවුරුදු ගානක් බලන් උන්නේ දැන් ඒ කාලේ ඇවිත් ගරු ජනපති තුමනි මේ දේවලට ඔබ තුමන්ට ගොඩක් පින් ජයවේවා එකමුතු ශ්‍රීලංකා 🙏ස්තුතියි

  • @nilanthidompage9837
    @nilanthidompage9837 12 годин тому +4

    ගොඩක් ලස්සනයි සතුටුයි....... ඉස්සරත් එහෙම තිබුනා පල්ලියේ පියතුමා පන්සලේ ස්වාමීන් වහන්සේ..... මහා ලෙන්ගතුකම සහ බැඳීමක් ...... හෙට දවස ගැන හොඳ සුභවාදී දෙයක් හිතන්න පුලුවන්...

  • @Kamal-oz9hf
    @Kamal-oz9hf День тому +12

    ඇත්තටම සතුටුයි ඉදිරියේ දී ලස්සන රටක් ❤❤❤❤❤

  • @Lily-d6s2w
    @Lily-d6s2w 12 годин тому +3

    දේව ආශිර්වාදය .ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට

  • @sandunaththanayake4318
    @sandunaththanayake4318 7 годин тому

    Mewa dakinakota denena sathuta kiyaganna be. Subha naththalak siyalu denatama.❤🎉

  • @laurentiusedirisinghe7289
    @laurentiusedirisinghe7289 7 годин тому

    Kochchara lassanay da...❤❤❤

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 8 годин тому

    God bless 🙏

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 День тому +2

    Love all serve all
    God bless

  • @malanigunasekara6425
    @malanigunasekara6425 22 години тому

    So frowd srilanka good ❤❤

  • @renukadamayanthi8679
    @renukadamayanthi8679 12 годин тому

    🇱🇰🇱🇰🇱🇰

  • @sarathkumara4475
    @sarathkumara4475 День тому +2

    හාමුදුරැවෝ ,පල්ලි එන්නේ ,බෝහෝම ආසාවේන්ලු 😂.

    • @rubyperera8926
      @rubyperera8926 6 годин тому

      මෙතන්ටත් ආවනේ හැමිනෙන්න 😂

  • @nisakakarahan2804
    @nisakakarahan2804 День тому +1

    බයිබලය (2:කොරින්ති 6:14-15-16-17-18 ) කියවන්න.

  • @CRAZYCRICKET-kw1ew
    @CRAZYCRICKET-kw1ew День тому +2

    ජෙරම් ට එරෙහිව පියවරක් ගන්න කතෝලික සභාව

    • @sarathkumara4475
      @sarathkumara4475 День тому

      ගනියි බලාගේන හිටපන්.

    • @erangasenevirathne6131
      @erangasenevirathne6131 15 годин тому +2

      ජෙරම් කතෝලික සභාවේ නෙවෙයිනේ පියවරක් ගන්න....ඌ මූලධර්මවාදී සහාවක එකෙක්

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl День тому

    Ape kathire gena full satis

  • @harshaindika9823
    @harshaindika9823 День тому

    Theruwan saranai.

  • @judefernando9508
    @judefernando9508 День тому +5

    බොහොම හොදයි, හැම ආගමක් ම ලංකාවේ එකමුතුව සිටිය යුතුයි . මොකද ලංකාව කියන්නේ ලෝකෙටම එකයි.

    • @renukagunawardana8335
      @renukagunawardana8335 15 годин тому

      ඒක ලග ගොඩක් ලොකු දෙයක් ඒත් ඉතින් මේවා ඉතින් කරන්නේ නෑනේද එකිනෙකාට ඉරිසියාවයි කුහක තමයි පතුරුවමින් රණ්ඩු සරුවල් කරවමින් කා ගොඩා ගැනීමෙන් තමා ජීවත්වෙන්නේ

  • @stfhasaru6256
    @stfhasaru6256 День тому

    Ape. Sawamin. Wansa. Sri. Lankawa. Gawthma. Buda. .rajaya. Waneya. Ema. Rajaya. Tula pradanaa. Agam. 3. We. Agamika. Samagiya. Tamai. Srilankawa. Lokya. Tulama.wandanamana. Karana. Darmarajayak. Bawata. Pathwenna. One. 2025. Warshaya. Budu. Saranai Jesus. Pihitai