Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 කව්ද ඉන්නෙ ❤
මං
👍
Api
❤️
❤
2024 අවසාන මාස කීපයේ අහන්නේ කවුද.. වයස 20යි මට.. ඒත් තාම අහන්න ආසයි❤
Same bro
❤yes
Adatath ahanawa. Mata aurudu 31i
Same aurudu 19 🥺❤
වයස 27ක් වෙලත් තවම මේ සිංදුව අහන්න මම.. තවත් අය ඉන්නවා ද 😊
2024 අහන්නේ❤
මම පොඩි කාලේ අහපු ලස්සන සිංදුවක්. හිතට, ඇගට දැනෙන ගීතයක්.......
අවුරුදු 36 තාමත් අහනවා ඒ තරමට ආත්මයත් එක්ක බද්ද වෙච්චි ගිතයක්... ඒ කටහඩ අපුර්වතම හඩක් හර්ශන සහොදරයා ..
තාමත් අහන අය ඉන්නවද...?😊❤
2023
Yes
ඉන්නවා ❤
අලිමංකඩ මගේ අයියා නැති උනේ එතෙන්දී.අයියගෙ අඩුවට මාත් කොතලාවලට ආව.
❤🔥❤🔥🙏
Respect sir 🔥🔥
ස්කෝලේ යද්දි වෑන් එකේදි අහපු ළමයි.ස්කෝලේ උදේට මේ සිංදු ඇහුන ළමයි කෝ...🙋
thamath ape iskole danawa
මිහිදන් වූ එක ලේ බිදුවක වත් ලියවී තිබුනද ජාතියේ නමක් i feel it 🥺
dapu hujja walath namak na
❤❤❤❤❤❤❤❤❤❤
❤😮😊@@beautifulviews710
මම පුංචි කාලේ මගෙ අම්මා අප්පාච්චී මට ඉස්සෙල්ලාම අහන්න ගෙනත් දුන්නේ හර්ශන.සර්ගේ සීංදු..හර්ශන සර්ගෙ සීංදු ඔක්කොම එකට තියේන කැස්ට් පීස් එකක් තිබ්බා .අපි එක රෙඩියෝ එකට දාලා හැමදාම සෙනසුරාදා ඉරිදා අහනවා .නටනවා..හරිම ලස්සනයි. .එ සිංදු.අපි තාම අසාවෙන් අහනවා සර්ගෙ .සිංදු .ලොකු පොඩි කියලා නෑ. හැමොටම අහන්න පුලුවන් රසවත් අර්තවත් ගිත.වොයීස් නිසා සර්ගෙ සින්දු අයෙත් අහන්න පුලුවන්.❤සර් වගේ දක්ශයෙක් .තාම මෙකාලේ බිහිවෙලා නෑ.
අවුරුදු 25ක් වෙලත් තාමත් මේ සින්දු අහනවා ❤😊
අහද්දි ඇස් වල කදුළු පිරෙනව... පුංචි කාලෙ මතක් වෙනව... යුද්ධය ඉවර වෙද්දි මට වයස දහය යි..ඒ කාලෙ මේව ඇහෙද්දි ඇඩෙනව..රෑ news බලද්දි ඇඩෙනව යුද්ධය නිසා..අදටත් මගේ රට ගැන මොකක්දෝ ආදරයක් දැනෙනව..නෙත් fm එකේ කලබල පැංචා අහද්දි මේ සිංදුව විකාශනය නොවෙන දවසක් නැති තරම්..අද වයස විසි හතරක්..කාලය මායාවක්...මතකය බන්ධන යක්...❤😢
ඉස්සර school වෑන් එකේ දාලා තිබ්බා හැමදාම හම්මෝ ලමයි ඔක්කොම ඕක කියවනවා හරියට හැමදාම trip එකක් යනවා වගේ .ඒ අතීතය වචනයෙන් කියන්න බැරි තරමටම ලස්සනයි 🥺❤️හම්මො හර්ශණ සර් අපේ ලමා කාලෙ තවත් සුන්දර කරා ❤
මේ සින්දු ටික ලියපු "ඉරෙන් හඳෙන්" පොත් පිංචක් තිබුණා ගෙදර.. කවදාවත් ඇහුවට ඇති වෙන්නේ නැති ආදරණීය ගීත මේවා... ♥️
අදටත් (2023) කැමති සින්දුවක් 🖤
මේ සින්දු නොතිබුණා නම් 😥අද කාලයේ සිටින හිත හොඳ මිනිසුන් සියල්ලන්ම තනා ඇත්තේ මේ ගීත වලින් ම පමණි.🙏❤️😊
💜️💜️
thanikara aththk🦾
👍👍👌👌 Super
❤❤
අපි අහනවා
The voice teen kids එකෙ අර පොඩි මල්ලිගේ සොන්ග් එක ඇහුවම සින්දුවට ආස හිතිලා කොහොම හරි සින්දුව හොයාගත්තා❤ ඇත්තටම සින්දුවනම් මාර ලස්සනයි ❤ ඒ මල්ලිට තියෙන්නේ හර්ශන සර්ගේ කටහඩමයි❤
adooo math ehemaiii💓💓
mamath..😁❤️
Voice eke පොඩ්ඩා කීවට පස්සෙ ආපහු අහන්න හිතුනා 🥺❤ පුංචි කාලේ මේ සිංදුවේ තෙරුමක් දැනන් හිටියෙ නෑ❤
Math. voice kids blala aye ahnn hithuna
Eeka aththak❤
ඒකනේ🥺
@@wasanthakumara826රහස මෙන්න එක හෙට 😢🎉
අදටත් අහනකොට මතක් වෙන්නෙ මොන්ටිසෝරියේ මේ සිංදුවට නැටුව විදිය. නොදැනිම ඇස්වල කදුලු පිරෙනවා 🥺❤ එච්චර හදවතට සමීප සිංදු ❤
වොයිස් ටීන්ස් එකේ මල්ලි කිව්වට පස්සේ මතක් වෙලා ආවේ.පොඩි කාලේ තේරුම නොදැන අහුවේ.අදයි තේරුම් අරන් ඇහුවේ.❤
Same here bro. පොඩි එකා sing කරනවා අහලා, ආයෙත් අපේ පොඩි කාලෙට ඇදිලා ගියා ❤
Same here. 😍
Mth ane
මේ සිංදු ඇහෙද්දි හිතෙනවා හර්ෂණ අයියා හැමදාම පොඩි ළමයෙක් වෙලා හිටියනම් කියලා.ඒ කටහඩට තාමත් ආදරෙයි❤❤❤
Ekanm aththa podi kale katahanda thamai mara lassana
Voice teens බලද්දි මතක් උනේ සිංදුව. පොඩි කාලේ අපි හැදුනේ වැඩුනේ මේ සිංදු එක්ක නේද කියලා... දුකයි දැන් පොඩි අයගේ රසවින්දනය දැක්කම... ස්තූතියි හර්ෂණ අයියේ... අපේ පොඩි කාලේ ලස්සන කරාට❣️ පොඩි ඉල්ලීමක් කරන්න තියනවා. පුළුවන්නම් මේ සිංදුවටත් ආයෙත් Voice කරන්න දියබෙරලිය දළු එක වෙගේ.
❤❤❤❤❤❤❤❤😭😭😭
අපි හැදුනේ වැඩුනේ මේ සිංදු අහලාඒ උනාට දැන් ඉන්න් චුටි එවුන් බලපන්කෝ බංකුණුහප කිය කියා රැප් කියනවා, නැත්තම් මල් සිංදු කියනවා
කොච්චර ඇහුවත් මදි ... play list එකේ උඩ තීන සිංදුවක් .... කියද්දි තාමත් සීතල වෙනවා ...
ඉස්සර ඉස්කෝලෙදි හැමදාම උදේට ඇහෙන, අහන්න කැමතිම සින්දුව❤
ඔය කටහඬ ඇහුනම සුදු කොට කලිසමක් ඇඳගත්තු පොඩි එව්වෝ ටිකක් අතරේ, අවුරුදු ගානක් අතීතයට ගිහිල්ල කොහේදා මන්දා හිරවෙනවා !! මේ සින්දු ඒ තරම් අපිත් එක්ක බද්ද වෙලා
🥺🥺 ඇත්තටම 🥺🥺
Eka aththa 😘
මම වයස 21ක කොල්ලෙක් මම අහන්නේ මේ සින්දු තාම මගෙ තාත්තට 48 එයත් ආසම මේ සින්දු වලට ❤❤
අනේ දෙයියනේ ..මේ සින්දුව ගොඩාක් කාලෙකින් ඇහුවෙ ..සිරසෙ පොඩි දරුව කීව නිසා ..එදා අපේ බලාපොරොත්තු අද ඉටුවෙලා..නාගදීපය වදින්න දොරගුලු අද විවර වෙලා ..ඒ සදහා කැපවුනු සියලු දෙනාටම ජාතියේ උත්තමාචාරය .♥️🇱🇰🇱🇰🇱🇰♥️
පිස්සුවෙන් වගේ නිතර නිතර මුමුනපු ගීතයක්...ඒ අතීතේට යනවා ඇස් වල කඳුළු පිරෙනවා...හරිම ආදරණීයයි...💓
මගේ ජීවිතේ ආසම සින්දුව වගේම වැඩියම කැමති ගායකයා,,,පොඩිකාලෙ අදවගේ මතක් වෙනවා මේ කටහඩට...❤❤❤❤
මේ සින්දු එක්ක හැදුණු අපේ පරම්පරාවක් කොහොම ජාතිවාදී වෙන්නද?♥️🥺🇱🇰08.07.20
මුලු පොඩි කාලෙම මතක් කරා මේ සින්දුවෙන්🥺..ඉස්සර අපේ ඉස්කොලෙ පටන් ගන්න කලින් මේ සින්දු දානවා හැමදාම😔..ආදරෙයි ඒ අතීතෙට
පොඩි කාලෙට ගියා බන්.. සින්දුව ඉවර උනාම නින්දකින් ඇහැරුනා වගේ බන්.. thank you.. ඉස්සර මට මතකයි මචන් ඔයාගෙ කැස්ට් එක දාගෙන සෙට් එකේ ඉස්සරහට වෙලා පුටුවක් තියාගෙන අහනව බන්. පට්ට සුන්දර අතීතයක්, ආයෙත් ගියා එතනට.. ස්තූතී.. ඉස්සර ඉතින් කැස්ට් තමා😁
ඒ කාලේ තේරුමක් නැතිව කිව්වට දැං අහද්දි ඇස් වලට කඳුලු උනනවා 🥺
චුටි කලේ අහපු සින්දු තාම ඇහුවත් එපා වෙන්නෑ ❤Jaya Wewa!#SACHINDU
අනාථ කඳවුරු දොර ළඟ පරවෙන - කැකුළු මලක් විමසා බලන් .......උන් ඉල්ලන්නෙ රටින් අඩක් නොව - ජීවත් වන්නට හෙට දවසක් ...... පහත් අභිමතාර්තවලට අපේ අනාගතය පාවා දෙන්න එපා .......... ❤❤❤😊
මේවා අහද්දි අයෙත් එ කාලයට යනවා ❤
හර්ශණට හුගක් පින් අපේ පොඩි කාලේ ගුණවත් ලෙස රසවත් කරාට❤❤❤❤❤❤❤❤
Amila sir හින්දා මතක් වෙලා බලම්න ආවා.....❤❤😌
අපේ පුංචි කාලේ හදවතේ ගායකයා උඹයි මචන්....හඩ ඇහුනාම අතීතෙට යන්නේ පුදුම සුන්දර විදියට...❤️
මම අද පලවෙනි පාරට ඇහුවේ.😢😢😢😢ඇත්තටම ලස්සන අර්තවත් සිංදුවක්😢😢😢😢
හැ🙄
මිහිදන් වූ එක ලේ බිදුවකවත්ලියවි තිබුනද ජාතියේ නමක්
D ගොනුව සෙමිනා එක එක්ක ආසාවෙන් ඉගෙන ගද්දි...... මේක බ්ලම්න ආව මං.......😮
Same 24 ❤
මමත් ආසවෙන් රසවිදපු සින්දුවක් දැන් මගේ පුතත් රසවිදිනවා.. ස්තුති හර්ශණ ❤
ඒ ගේයපද වලටම ගැලපෙන සංගීතය එයටම ගැලපෙන හඩ .. හිරිගඩු පිපෙනවා තාමත් අහද්දි.. 2023 අහන්නෙ මන්. හර්ශන දැන් උගත් නිහතමානී තරුනයෙක්.. සුබ පතනවා ඔබට ❤❤
මම school stage කියපු පළවෙනි සිංදුව .....තාම ආදරෙයි ❤❤❤❤
මම ආසම ගායකයා Harshana Disanayaka මම ගොඩ ගොඩක් ආසයි එයාගෙ song වලට මම අද ඒ සින්දු ආහන්න ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤➛➛❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චූටි කාලෙ මං කියපු සිංදුවක්.අදටත් කියනව,අහනව ❤️
Math
හර්ශන සර්ගෙ ආසම ගීතයක් දඹදෙණි පුරවරයේ කටහඩක්❤❤
තාමත් අහනවා
ළමා කාලයට ඇදිලා යනවා දෙයියනේ....ඇස් වල කදුලු පිරිලා පපුව හිරවෙනවා..ආත්තම්මා ,සීයා ගමේ යාලුවෝ පුන්චි කාලේ වින්ද ඒ නිදහස මැවෙනවා..කැම්පස් එකේ ඉදන් දවසට එක පාරක්වත් මේ සින්දු අහලා අතීතේ තනිවෙනවා .....💗💗💗💗💗...මේ කටහඩවල් අමරණියයි.
මටත් මතකයි මම පොඩි කාලෙත් මම හැමතිස්සෙම වගේ මේ සිංදුව කියනවා. අද නිකමට දැකලා බැලුවේ ඇත්තමයි පොඩි කාලේ මතක් වුනා.. 😍
ගොඩක් ස්තුතියි Sunil Dayananda Konara මහත්තයට මේ සින්දුවේ Music එක වෙනුවෙන්
2023.12.19 🙂 කොච්චර කාලයක් ගියත් අදටත් හොය හොය අහනවා....
උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව... ජීවත් වන්නට හෙට දවසක්..🥺🌼❤
මිහිදන් වූ එක ලේ බිඳුවකවත් ලියවී තිබුනද ජාතියේ නමක්.......... ❤❤තේරුම්අරං ජීවත් වෙමු ......... ජාතිවාදය , එක් පිරිසක් එයාලගෙ හිතැඟි ඉටුකරගන්න පාවිච්චි කරන ඉතාම පහත් මෙවලමක් විතරයි .
හරිම ආදරේ හිතෙන හිත නිවන දක්ශ ළමා කටහඩක් ඒක නම්❤️💙කෝච් හර්ශනට පොඩි කාලේ තිබිලා තියෙන්නෙ😊
ජාතිවාදයෙන් තොර ලස්සන අනාගතයක් සෑමදාම මේ මිහිපිට රදා පවතීවා!!
හරි අමුතු මතකයන් ලොවකගිලුනා.ඔබට සහා සියලුම දෙනාට බොහොම ස්තුති අප පුංචි කාලේ මෙවැනි ලයාන්විත.රසස් වදි සංගිතය.අපට දයාද කරාට.🖤 හැගිම.උපදවන ගිත.🖤
ඇඩෙනවා 😢🙏
❤ අපේ ළමා කාලෙ සුන්දර කරපු සිංදු ❤
තාමත් අහනවා බන්. පට්ට හර්ශන අය්යේ. ආදරෙයි අපිට මේ වගේ ගායනයක් දුන්නට ❤
මේ සිංදුව හරිම ලස්සනයි අප්පා♥🌹
Ow pi තාමත් ahanawa
මිනිස්සු ආපහු මේව අහන්න කාලෙ හරි.. 🔥🔥🔥🙏🙏🙏
ඉරෙන් හඳෙන් Album එකේ සිංදු සේරම කටපාඩම් ඉස්සර එච්චරකට ආදරෙයි ඒ සිංදු වලට ❤️
අපි පොඩි කාලෙ පන්සලෙ පෙරපාසලෙ කොන්සර්ට් එකට මේ සිංදුව අනිවාරයෙන් තිබ්බ අවුරුදු 19/20ක් අතීතයට ගෙනිචා..😪😪😪😍😍😍
තාම අහනවා 2024 ❤
මේ සිංදුවේ අමුතු ලස්සනක් තියෙනවා ❤2000 න් පස්සෙ කෙනෙක් වුනත් ආසාවෙන් අහනවා ❤❤❤
ඒ හඬ, සංගීතය, පද ❤
අයියේ මට තාම මතකයි මම පොඩි කාලේ මගේ තාත්තා town එකට ගිහින් මේ සින්දු record කරන් එනවා. මම හැදුනේ ඒ සින්දු එක්ක. ඒ අතීතයට ඔක්කෝටම වඩා හොදට ගෙනියන්න පුළුවන් මේ සින්දු වලට විතරයි♥️
Voice Teen එක නිසා ආවෙ පට්ට පොඩි කාලෙට ගියා ❤❤❤
❤️❤️❤️ 6 හෝ 7 වසරේ ඉද්දි ඇහුවෙ මට මතක විදියට. ඒ කාලේ පංතියේ හැමෝම කටපාඩමින් කිව්ව ලස්සනම ලස්සන සින්දු ටික.
ගිතය ලස්සනයි. මම ගොඩක් අහන්නේ දසුන් අයියාගේ ගිත.එ්ත් මේ ගිතය ගයන හර්ෂණගේ ගිතත් ලස්සනයි.මම හර්ෂණට සහ බිරිද වන ලක්ෂණාට සුභ පතනවා.හොද ගමනක් යන්න.
අපි පොඩි කාලේ ආසාවෙන් අහපු සින්දු. මං තාමත් ආසාවෙන් අහනවා. ඇග කිළිපොලා යනවා මේවා අහද්දි. ඒවගේ ලස්සන. දැන් ඉන්න ළමයිට නම් මේවා ඇහෙන්නෙ වත් නැ
2021/03/8 aurudu 23i eth thamath ahnawa...harshana aiyge podikale sindu tika.... ❤❤❤❤
හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි
තව අවුරුදු ගානකට පරණ වෙන්නෙ නැති අහන්න පුළුවන් සින්දු ...Thank you Harshana ayye ❤🙏🎶❤️🎧
අහන්න අහන්න තව අහන්න හිතෙනවා. කොච්චර ඇහුවත් එපාවෙන්නෑ....❤❤
අනිවාර්යයෙන් .❤. කොච්චර ඇහුවත් මදි
Man ahanva thamatg
මගේ පරම්පරාවේ ගායකයා.. හර්ශන ගොඩක් ස්තූතියි මේවට. 💓💓💓
අදටත් හෙටටත් එදා ඉදන් ආසම ගායකයා 🤍
හරිම ලස්සන සිංදුවක් ❤
ඇඟේ හිරිගඩු පිපෙනවා ඒ හඬට.පොඩි නිල්පාට කොට කලිසම ඇඳන් පාසල් ගිය කාලේ කැසට් එකෙන් උදේ දාලා තියනවා මතක් උනාම ආයෙ දුවන්න හිතෙනවා ඉස්කෝලෙට 😢😢😢
අවුරුදු 26ක් වෙලත් මම තාම අහනවා හරි ලස්සන සිංදු.හරිම ආදරෙයි මේ සිංදු වලට තව ගොඩක් තියේ හර්ශන අයියගේ.ඒවත් තාම අහන්වා.❤❤❤❤ බොහොම ස්තුතියි අයියේ..🙏 🙏 🙏
උදේට රේඩියෝ එකෙන් මේ සිංදු අහලා ගියපු සුන්දර පාසල් කාලේ ආයෙත් එනවා නම්.❤
මිහිදන් වූ එක ලේ බිදුවකවත්ලියැ වී තිබුන ද ජාතියේ නමක්… ✍️❤️
eththatama harima lassana voice ekak 😍🥰❤️
මං හරි ආසයි coach හර්ෂනගේ සිංදු වලට .. ආදරෙයි coach හර්ෂන ❤. mama voice teens eketh mee sinduwa ahuwa ❤❤
තාමත් ඇස් වලට කදුලු එනවා!!!මාරම feeling එකක්!!!😢
❤❤ඉතාමත් මිහිරි ගායනයක්
අමරණීය සිංදු කියන්නේ මෙිවට තමයි කවදාවත් එපා වෙන්නේ නෑ ❤
මේ සිංදුව අහන හැම සැරේකම ඉස්කොලේ කාලේ මතක් වෙනවා🥺❤️
හරි ලස්සනයි පුළුවන් නම් මේ සිංදු වල karoke එවන්න
යහපත් මිනිස්සු බිහිකරපු සිංදු ❤
ඔබ තුමාගේ කාරුණික බාවයට බොහොම ස්තුතියි මහද්දි සැට්ල් එක ගැලවිලා විසිඋනා .කලින් ටෙන්සන් එක හදාගත්තෙ මේ වීඩියෝ එක බලලා .නැවත බැලුවම මට පුදුම සතුට ක් ඇතිවුණේ .අනේ හදාගත්තා ගෙදර ඉදන්.බොහොම ස්තුතියි .
හැමදාම ස්කෝලෙ උදේට ඇහෙන සිංදු❤. දැන් දාන් නෑ නේ😢.
මේ රට කොයිතරම් නම් ලස්සනද මිනිසුන් හැමෝම එකමුතු වුනානම්, මගේ රටට දළදා හිමි සරණයි කියලා රටේ වැඩිහිටියන් අතින් කියවෙන කොට, රත්නපුරෙන් සමන් මල් අරන් අලිමංකඩෙන් දොර අගුලු ඇරෙනකන් බලන් ඉන්න වග රටේ අනාගත දරුවන්ගෙන් ලෝකයාට කියවෙනවා.. ♥️
හර්ශන කියන්නෙ අපේ ළමා කාලෙ කවියෙන් හැඩ කරපු අපේ ගීත කුමාරයා❤
Eka aththa
මිහිදන් වූ එක ලේ බිදුවකවත් ලියවී තුබුනද ජාතියේ නමක් 🩸
මම මේක බක්ති ගීත වලට කිව්වා හරිම ලස්සන සින්දුවක් මේක පුරුදු වෙන දවස් වල හරිම ආසාවෙන් පුරුදු උනා
2024 කව්ද ඉන්නෙ ❤
මං
👍
Api
❤️
❤
2024 අවසාන මාස කීපයේ අහන්නේ කවුද.. වයස 20යි මට.. ඒත් තාම අහන්න ආසයි❤
Same bro
❤yes
Adatath ahanawa. Mata aurudu 31i
Same aurudu 19 🥺❤
වයස 27ක් වෙලත් තවම මේ සිංදුව අහන්න මම.. තවත් අය ඉන්නවා ද 😊
2024 අහන්නේ❤
මම පොඩි කාලේ අහපු ලස්සන සිංදුවක්. හිතට, ඇගට දැනෙන ගීතයක්.......
අවුරුදු 36 තාමත් අහනවා ඒ තරමට ආත්මයත් එක්ක බද්ද වෙච්චි ගිතයක්... ඒ කටහඩ අපුර්වතම හඩක් හර්ශන සහොදරයා ..
තාමත් අහන අය ඉන්නවද...?😊❤
2023
Yes
Yes
ඉන්නවා ❤
2023
අලිමංකඩ මගේ අයියා නැති උනේ එතෙන්දී.අයියගෙ අඩුවට මාත් කොතලාවලට ආව.
❤🔥❤🔥🙏
Respect sir 🔥🔥
ස්කෝලේ යද්දි වෑන් එකේදි අහපු ළමයි.ස්කෝලේ උදේට මේ සිංදු ඇහුන ළමයි කෝ...🙋
thamath ape iskole danawa
මිහිදන් වූ එක ලේ බිදුවක වත් ලියවී තිබුනද ජාතියේ නමක් i feel it 🥺
dapu hujja walath namak na
❤❤❤❤❤❤❤❤❤❤
❤😮😊@@beautifulviews710
මම පුංචි කාලේ මගෙ අම්මා අප්පාච්චී මට ඉස්සෙල්ලාම අහන්න ගෙනත් දුන්නේ හර්ශන.සර්ගේ සීංදු..හර්ශන සර්ගෙ සීංදු ඔක්කොම එකට තියේන කැස්ට් පීස් එකක් තිබ්බා .අපි එක රෙඩියෝ එකට දාලා හැමදාම සෙනසුරාදා ඉරිදා අහනවා .නටනවා..හරිම ලස්සනයි. .එ සිංදු.අපි තාම අසාවෙන් අහනවා සර්ගෙ .සිංදු .ලොකු පොඩි කියලා නෑ. හැමොටම අහන්න පුලුවන් රසවත් අර්තවත් ගිත.වොයීස් නිසා සර්ගෙ සින්දු අයෙත් අහන්න පුලුවන්.❤සර් වගේ දක්ශයෙක් .තාම මෙකාලේ බිහිවෙලා නෑ.
අවුරුදු 25ක් වෙලත් තාමත් මේ සින්දු අහනවා ❤😊
අහද්දි ඇස් වල කදුළු පිරෙනව... පුංචි කාලෙ මතක් වෙනව... යුද්ධය ඉවර වෙද්දි මට වයස දහය යි..ඒ කාලෙ මේව ඇහෙද්දි ඇඩෙනව..රෑ news බලද්දි ඇඩෙනව යුද්ධය නිසා..අදටත් මගේ රට ගැන මොකක්දෝ ආදරයක් දැනෙනව..නෙත් fm එකේ කලබල පැංචා අහද්දි මේ සිංදුව විකාශනය නොවෙන දවසක් නැති තරම්..අද වයස විසි හතරක්..කාලය මායාවක්...මතකය බන්ධන යක්...❤😢
ඉස්සර school වෑන් එකේ දාලා තිබ්බා හැමදාම හම්මෝ ලමයි ඔක්කොම ඕක කියවනවා හරියට හැමදාම trip එකක් යනවා වගේ .ඒ අතීතය වචනයෙන් කියන්න බැරි තරමටම ලස්සනයි 🥺❤️
හම්මො හර්ශණ සර් අපේ ලමා කාලෙ තවත් සුන්දර කරා ❤
මේ සින්දු ටික ලියපු "ඉරෙන් හඳෙන්" පොත් පිංචක් තිබුණා ගෙදර.. කවදාවත් ඇහුවට ඇති වෙන්නේ නැති ආදරණීය ගීත මේවා... ♥️
අදටත් (2023) කැමති සින්දුවක් 🖤
මේ සින්දු නොතිබුණා නම් 😥අද කාලයේ සිටින හිත හොඳ මිනිසුන් සියල්ලන්ම තනා ඇත්තේ මේ ගීත වලින් ම පමණි.🙏❤️😊
💜️💜️
thanikara aththk🦾
👍👍👌👌 Super
❤❤
අපි අහනවා
The voice teen kids එකෙ අර පොඩි මල්ලිගේ සොන්ග් එක ඇහුවම සින්දුවට ආස හිතිලා කොහොම හරි සින්දුව හොයාගත්තා❤ ඇත්තටම සින්දුවනම් මාර ලස්සනයි ❤ ඒ මල්ලිට තියෙන්නේ හර්ශන සර්ගේ කටහඩමයි❤
adooo math ehemaiii💓💓
mamath..😁❤️
Voice eke පොඩ්ඩා කීවට පස්සෙ ආපහු අහන්න හිතුනා 🥺❤ පුංචි කාලේ මේ සිංදුවේ තෙරුමක් දැනන් හිටියෙ නෑ❤
Math. voice kids blala aye ahnn hithuna
Eeka aththak❤
ඒකනේ🥺
@@wasanthakumara826රහස මෙන්න එක හෙට 😢🎉
අදටත් අහනකොට මතක් වෙන්නෙ මොන්ටිසෝරියේ මේ සිංදුවට නැටුව විදිය. නොදැනිම ඇස්වල කදුලු පිරෙනවා 🥺❤ එච්චර හදවතට සමීප සිංදු ❤
වොයිස් ටීන්ස් එකේ මල්ලි කිව්වට පස්සේ මතක් වෙලා ආවේ.පොඩි කාලේ තේරුම නොදැන අහුවේ.අදයි තේරුම් අරන් ඇහුවේ.❤
Same here bro. පොඩි එකා sing කරනවා අහලා, ආයෙත් අපේ පොඩි කාලෙට ඇදිලා ගියා ❤
Same here. 😍
Mth ane
මේ සිංදු ඇහෙද්දි හිතෙනවා හර්ෂණ අයියා හැමදාම පොඩි ළමයෙක් වෙලා හිටියනම් කියලා.ඒ කටහඩට තාමත් ආදරෙයි❤❤❤
Ekanm aththa podi kale katahanda thamai mara lassana
Voice teens බලද්දි මතක් උනේ සිංදුව. පොඩි කාලේ අපි හැදුනේ වැඩුනේ මේ සිංදු එක්ක නේද කියලා... දුකයි දැන් පොඩි අයගේ රසවින්දනය දැක්කම... ස්තූතියි හර්ෂණ අයියේ... අපේ පොඩි කාලේ ලස්සන කරාට❣️ පොඩි ඉල්ලීමක් කරන්න තියනවා. පුළුවන්නම් මේ සිංදුවටත් ආයෙත් Voice කරන්න දියබෙරලිය දළු එක වෙගේ.
❤❤❤❤❤❤❤❤😭😭😭
අපි හැදුනේ වැඩුනේ මේ සිංදු අහලා
ඒ උනාට දැන් ඉන්න් චුටි එවුන් බලපන්කෝ බං
කුණුහප කිය කියා රැප් කියනවා, නැත්තම් මල් සිංදු කියනවා
කොච්චර ඇහුවත් මදි ... play list එකේ උඩ තීන සිංදුවක් .... කියද්දි තාමත් සීතල වෙනවා ...
ඉස්සර ඉස්කෝලෙදි හැමදාම උදේට ඇහෙන, අහන්න කැමතිම සින්දුව❤
ඔය කටහඬ ඇහුනම සුදු කොට කලිසමක් ඇඳගත්තු පොඩි එව්වෝ ටිකක් අතරේ, අවුරුදු ගානක් අතීතයට ගිහිල්ල කොහේදා මන්දා හිරවෙනවා !! මේ සින්දු ඒ තරම් අපිත් එක්ක බද්ද වෙලා
🥺🥺 ඇත්තටම 🥺🥺
Eka aththa 😘
මම වයස 21ක කොල්ලෙක් මම අහන්නේ මේ සින්දු තාම මගෙ තාත්තට 48 එයත් ආසම මේ සින්දු වලට ❤❤
අනේ දෙයියනේ ..මේ සින්දුව ගොඩාක් කාලෙකින් ඇහුවෙ ..සිරසෙ පොඩි දරුව කීව නිසා ..එදා අපේ බලාපොරොත්තු අද ඉටුවෙලා..නාගදීපය වදින්න දොරගුලු අද විවර වෙලා ..ඒ සදහා කැපවුනු සියලු දෙනාටම ජාතියේ උත්තමාචාරය .♥️🇱🇰🇱🇰🇱🇰♥️
පිස්සුවෙන් වගේ නිතර නිතර මුමුනපු ගීතයක්...ඒ අතීතේට යනවා ඇස් වල කඳුළු පිරෙනවා...හරිම ආදරණීයයි...💓
මගේ ජීවිතේ ආසම සින්දුව වගේම වැඩියම කැමති ගායකයා,,,පොඩිකාලෙ අදවගේ මතක් වෙනවා මේ කටහඩට...❤❤❤❤
මේ සින්දු එක්ක හැදුණු අපේ පරම්පරාවක් කොහොම ජාතිවාදී වෙන්නද?♥️🥺🇱🇰
08.07.20
මුලු පොඩි කාලෙම මතක් කරා මේ සින්දුවෙන්🥺..ඉස්සර අපේ ඉස්කොලෙ පටන් ගන්න කලින් මේ සින්දු දානවා හැමදාම😔..
ආදරෙයි ඒ අතීතෙට
පොඩි කාලෙට ගියා බන්.. සින්දුව ඉවර උනාම නින්දකින් ඇහැරුනා වගේ බන්.. thank you.. ඉස්සර මට මතකයි මචන් ඔයාගෙ කැස්ට් එක දාගෙන සෙට් එකේ ඉස්සරහට වෙලා පුටුවක් තියාගෙන අහනව බන්. පට්ට සුන්දර අතීතයක්, ආයෙත් ගියා එතනට.. ස්තූතී.. ඉස්සර ඉතින් කැස්ට් තමා😁
ඒ කාලේ තේරුමක් නැතිව කිව්වට දැං අහද්දි ඇස් වලට කඳුලු උනනවා 🥺
චුටි කලේ අහපු සින්දු තාම ඇහුවත් එපා වෙන්නෑ ❤
Jaya Wewa!
#SACHINDU
අනාථ කඳවුරු දොර ළඟ පරවෙන - කැකුළු මලක් විමසා බලන් .......
උන් ඉල්ලන්නෙ රටින් අඩක් නොව - ජීවත් වන්නට හෙට දවසක් ......
පහත් අභිමතාර්තවලට අපේ අනාගතය පාවා දෙන්න එපා .......... ❤❤❤😊
මේවා අහද්දි අයෙත් එ කාලයට යනවා ❤
හර්ශණට හුගක් පින් අපේ පොඩි කාලේ ගුණවත් ලෙස රසවත් කරාට❤❤❤❤❤❤❤❤
Amila sir හින්දා මතක් වෙලා බලම්න ආවා.....❤❤😌
අපේ පුංචි කාලේ හදවතේ ගායකයා උඹයි මචන්....හඩ ඇහුනාම අතීතෙට යන්නේ පුදුම සුන්දර විදියට...❤️
මම අද පලවෙනි පාරට ඇහුවේ.😢😢😢😢
ඇත්තටම ලස්සන අර්තවත් සිංදුවක්😢😢😢😢
හැ🙄
මිහිදන් වූ එක ලේ බිදුවකවත්
ලියවි තිබුනද ජාතියේ නමක්
D ගොනුව සෙමිනා එක එක්ක ආසාවෙන් ඉගෙන ගද්දි...... මේක බ්ලම්න ආව මං.......😮
Same 24 ❤
මමත් ආසවෙන් රසවිදපු සින්දුවක් දැන් මගේ පුතත් රසවිදිනවා.. ස්තුති හර්ශණ ❤
ඒ ගේයපද වලටම ගැලපෙන සංගීතය එයටම ගැලපෙන හඩ .. හිරිගඩු පිපෙනවා තාමත් අහද්දි.. 2023 අහන්නෙ මන්. හර්ශන දැන් උගත් නිහතමානී තරුනයෙක්.. සුබ පතනවා ඔබට ❤❤
මම school stage කියපු පළවෙනි සිංදුව .....තාම ආදරෙයි ❤❤❤❤
මම ආසම ගායකයා Harshana Disanayaka මම ගොඩ ගොඩක් ආසයි එයාගෙ song වලට මම අද ඒ සින්දු ආහන්න ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤➛➛❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චූටි කාලෙ මං කියපු සිංදුවක්.අදටත් කියනව,අහනව ❤️
Math
හර්ශන සර්ගෙ ආසම ගීතයක් දඹදෙණි පුරවරයේ කටහඩක්❤❤
තාමත් අහනවා
ළමා කාලයට ඇදිලා යනවා දෙයියනේ....ඇස් වල කදුලු පිරිලා පපුව හිරවෙනවා..ආත්තම්මා ,සීයා ගමේ යාලුවෝ පුන්චි කාලේ වින්ද ඒ නිදහස මැවෙනවා..කැම්පස් එකේ ඉදන් දවසට එක පාරක්වත් මේ සින්දු අහලා අතීතේ තනිවෙනවා .....💗💗💗💗💗...මේ කටහඩවල් අමරණියයි.
මටත් මතකයි මම පොඩි කාලෙත් මම හැමතිස්සෙම වගේ මේ සිංදුව කියනවා. අද නිකමට දැකලා බැලුවේ ඇත්තමයි පොඩි කාලේ මතක් වුනා.. 😍
ගොඩක් ස්තුතියි Sunil Dayananda Konara මහත්තයට මේ සින්දුවේ Music එක වෙනුවෙන්
2023.12.19 🙂 කොච්චර කාලයක් ගියත් අදටත් හොය හොය අහනවා....
උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව...
ජීවත් වන්නට හෙට දවසක්..🥺🌼❤
මිහිදන් වූ එක ලේ බිඳුවකවත් ලියවී තිබුනද ජාතියේ නමක්.......... ❤❤
තේරුම්අරං ජීවත් වෙමු ......... ජාතිවාදය , එක් පිරිසක් එයාලගෙ හිතැඟි ඉටුකරගන්න පාවිච්චි කරන ඉතාම පහත් මෙවලමක් විතරයි .
හරිම ආදරේ හිතෙන හිත නිවන දක්ශ ළමා කටහඩක් ඒක නම්❤️💙
කෝච් හර්ශනට පොඩි කාලේ තිබිලා තියෙන්නෙ😊
ජාතිවාදයෙන් තොර ලස්සන අනාගතයක් සෑමදාම මේ මිහිපිට රදා පවතීවා!!
හරි අමුතු මතකයන් ලොවක
ගිලුනා.ඔබට සහා සියලුම දෙනාට බොහොම ස්තුති අප පුංචි කාලේ මෙවැනි ලයාන්විත.රසස් වදි සංගිතය.අපට දයාද කරාට.🖤 හැගිම.උපදවන ගිත.🖤
ඇඩෙනවා 😢🙏
❤ අපේ ළමා කාලෙ සුන්දර කරපු සිංදු ❤
තාමත් අහනවා බන්. පට්ට හර්ශන අය්යේ. ආදරෙයි අපිට මේ වගේ ගායනයක් දුන්නට ❤
මේ සිංදුව හරිම ලස්සනයි අප්පා♥🌹
Ow pi තාමත් ahanawa
මිනිස්සු ආපහු මේව අහන්න කාලෙ හරි.. 🔥🔥🔥🙏🙏🙏
ඉරෙන් හඳෙන් Album එකේ සිංදු සේරම කටපාඩම් ඉස්සර එච්චරකට ආදරෙයි ඒ සිංදු වලට ❤️
අපි පොඩි කාලෙ පන්සලෙ පෙරපාසලෙ කොන්සර්ට් එකට මේ සිංදුව අනිවාරයෙන් තිබ්බ අවුරුදු 19/20ක් අතීතයට ගෙනිචා..😪😪😪😍😍😍
තාම අහනවා 2024 ❤
මේ සිංදුවේ අමුතු ලස්සනක් තියෙනවා ❤
2000 න් පස්සෙ කෙනෙක් වුනත් ආසාවෙන් අහනවා ❤❤❤
ඒ හඬ, සංගීතය, පද ❤
අයියේ මට තාම මතකයි මම පොඩි කාලේ මගේ තාත්තා town එකට ගිහින් මේ සින්දු record කරන් එනවා. මම හැදුනේ ඒ සින්දු එක්ක. ඒ අතීතයට ඔක්කෝටම වඩා හොදට ගෙනියන්න පුළුවන් මේ සින්දු වලට විතරයි♥️
Voice Teen එක නිසා ආවෙ පට්ට පොඩි කාලෙට ගියා ❤❤❤
❤️❤️❤️ 6 හෝ 7 වසරේ ඉද්දි ඇහුවෙ මට මතක විදියට. ඒ කාලේ පංතියේ හැමෝම කටපාඩමින් කිව්ව ලස්සනම ලස්සන සින්දු ටික.
ගිතය ලස්සනයි. මම ගොඩක් අහන්නේ දසුන් අයියාගේ ගිත.එ්ත් මේ ගිතය ගයන හර්ෂණගේ ගිතත් ලස්සනයි.මම හර්ෂණට සහ බිරිද වන ලක්ෂණාට සුභ පතනවා.හොද ගමනක් යන්න.
අපි පොඩි කාලේ ආසාවෙන් අහපු සින්දු. මං තාමත් ආසාවෙන් අහනවා. ඇග කිළිපොලා යනවා මේවා අහද්දි. ඒවගේ ලස්සන. දැන් ඉන්න ළමයිට නම් මේවා ඇහෙන්නෙ වත් නැ
2021/03/8 aurudu 23i eth thamath ahnawa...harshana aiyge podikale sindu tika.... ❤❤❤❤
හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි
තව අවුරුදු ගානකට පරණ වෙන්නෙ නැති අහන්න පුළුවන් සින්දු ...Thank you Harshana ayye ❤🙏🎶❤️🎧
අහන්න අහන්න තව අහන්න හිතෙනවා. කොච්චර ඇහුවත් එපාවෙන්නෑ....❤❤
අනිවාර්යයෙන් .❤. කොච්චර ඇහුවත් මදි
Man ahanva thamatg
මගේ පරම්පරාවේ ගායකයා.. හර්ශන ගොඩක් ස්තූතියි මේවට. 💓💓💓
අදටත් හෙටටත් එදා ඉදන් ආසම ගායකයා 🤍
හරිම ලස්සන සිංදුවක් ❤
ඇඟේ හිරිගඩු පිපෙනවා ඒ හඬට.පොඩි නිල්පාට කොට කලිසම ඇඳන් පාසල් ගිය කාලේ කැසට් එකෙන් උදේ දාලා තියනවා මතක් උනාම ආයෙ දුවන්න හිතෙනවා ඉස්කෝලෙට 😢😢😢
අවුරුදු 26ක් වෙලත් මම තාම අහනවා හරි ලස්සන සිංදු.හරිම ආදරෙයි මේ සිංදු වලට තව ගොඩක් තියේ හර්ශන අයියගේ.ඒවත් තාම අහන්වා.❤❤❤❤ බොහොම ස්තුතියි අයියේ..🙏 🙏 🙏
උදේට රේඩියෝ එකෙන් මේ සිංදු අහලා ගියපු සුන්දර පාසල් කාලේ ආයෙත් එනවා නම්.❤
මිහිදන් වූ එක ලේ බිදුවකවත්
ලියැ වී තිබුන ද ජාතියේ නමක්… ✍️❤️