Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ දවස්වල යන හැම drama එක්කටම වඩා මේකෙ editing quality එක makeup ටික cast ටික හැමදේම හොදටම තියෙනවා හොදට match කරල තියෙනවා මේකනම් මරු ❤ Next level 🔥
කොස්තා නැත්තම් මේ කතාවෙන් වැඩක් නෑ සුපිරියටම චරිතය කරනවා ❤🎉💎💯💫👍
Aniwa
Drama එකේ අන්තිමට නැගලම යන love එක වෙන්නෙ කොස්තා ශලා love එක 😅
පලතුරු පුෂ්පයට හොඳ වැඩේ. පාරමීගෙ නංගිගෙන් හොඳට අහගත්තා. පලතුරු පුෂ්පයට ලැජ්ජාවක් නැ.
Gonek a miniha. Sarama ussan loku kam danawa
මොනව වුනත් සචින්ට රොෂෙල් ව මාර විදියට කැපෙනවා
Hmmm❤❤❤
Hmmm eka hari
චන්චි බයවෙලා ශලා field එකට ඇවිල්ලා එයාගෙ තැන ගනියි කියලා...😅😅
පාරාදිසේ පැයක් ඕන කියල ඉල්ලන අය කෝ ❤
ow❤️
Ow matath ona
මොන කතා ඇවිල්ලා ගියත්...තව මොන කතා ආවත්...මොන කතා සම්මාන ගත්තත්...මමනම් මේ තරම් උනන්දුවෙන් බලපු සහ බලන වෙන කතාවක් නැහැ.එකෙන්ම පාරාදීසේ පිස්සුවක්....❤️✌️
රොශෙල් අදින කුර්තා ටිකනම් මාරම ලස්සනයි 🥺❤️
Sirawatama ❤️
Ow marama lassanai
Oww
Ow app
Kohenda danne na gatte 🤭
පාරමි ගේ අහිංසක බැල්ම යි හිනවායි🥺.පාරමි ලස්සනට නටනවා ❤
ඔව් එයා හරිම ලස්සනයි වගේම ඩාන්ස් එකත් ලස්සනයි . ❤❤❤❤
පීල්ඩ් එකෙ ඇත්ත තත්ත්වය තමා මේ කතාවෙන් පෙන්නන්නෙ..තව කෙනෙක් ඉස්සරහට එනවට කැමති නෑ.
Koi field eketh ehema thamai
@@Cutemeee ow.මම මේකේ කමෙන්ට් කලේ මේ පීල්ඩ් එක ගැන අනේ
❤
❤අනිවාර්යෙන් මෙි කතාව ජනපියම කතාව වෙනවා❤වගිස පාරමි❤නියමයි කොස්තා නැත්නම් කතාව වැඩක් නැහැ❤ජනපියම නලුවා නිලිය❤ අනිවාර්යෙන් වෙනවාමයි
මේ චංචි ශලා ක්ෂේත්‍රයට එනවට කැමති නෑනෙ😒කෙනෙක් හලාගෙන කපාගෙන ඉස්සරහට යන්න හැදුවට ඒ කෙනාට සාර්ථක වෙන්න වෙන්නෙ නෑ..💔
ඒක එයාගෙ ජාන වලින් එන ඒවා .
යාලුකමත් බොරුවක් එතන
කමෙන්ට් වල චන්චිට බනිනවා ඕවර් ඇක්ටින් කියලා එයා එ අවස්තාවෙ එහෙම එකක් තමා යකුනෙ act කරන්නෙ 😂
මේ දවස් වල ආසාවෙන්ම බලන එකම drama එකSachin❤Roshel perfectly matching.
පාරමී ගේ අම්මත් ෂෝක් අනේ. හරියට අක්කලා නංගිලා වගේ❤❤
කොස්තා ,ගාමිණී ,දාඹරේ,චංචි, අනිත් හැමෝම දෙන saport එක නිසා තමයි මේ drama එක ලස්සනට ගලා යන්නේ
මේ කතාවෙත් කොහෙන් හරි අවසානෙදි හරි සාරංග මතුවෙයිද දන්නෙ නෑ 😂
අපොයි එපා ආසාවෙන් බලපු ලලයි ලිලයි ලයි එකත් මැද්දට පැනලා කෑවා
අම්මො ඔව් දැන් නම් ඇති අප්ප එයා
😂
ඒකනම් කියන්න බෑ 😅💔
@@sach1222Apo ow vinasa kara
ශලා දකිද්දි කොස්තගෙ පැණි බේරෙනවා 😂❤
කොස්තාගේ නැටුම මරු අප්පා😂❤
ඇත්තටම මං රොෂෙල්ට ඉස්සර කැමති නෑ දැං කතාව නිසා එයාට කැමති හිතුන❤
දෙවනි ඉනිමේදි පෙන්න බෑ .එත් දැන් ආසම,නිලිය❤😊
Mmth deweni inime pennama bari charithe😂
චංචලා ව පලතුරු පුෂ්පෙට set කලානම් හරි එතකොට හැමදාම ජූස් බොන්න පුලුවන් නෙ
අන්තිමට ඉන්නේ වගීශ ෆීල්ඩ් එකට ආව මුල් කාලේ..මාධිවී ලහටලුනේ චාන්ස් එකක් ඉල්ලන් ආවේ..ඒ පෙන්නන්නේ ඒක වෙන්න ඇති..සමහරක් විට වගීශගේ ඒ ආව ගමන් මග පෙන්නයි..අර පාරමීගේ අම්මලා හන්ගන රහසත් පාරමී වගීශ අතරත් ලොකු සම්බන්ධයක් ඇති🥲
මන් වගෙ එක episode එකක්වත් මගාරින්නෙ නැතුව phone එකෙන් බලපු අය ඉන්නවද.🤗😊
දුවලා ඉස්සරහට යනකොට ඒ අම්මගෙ හිනාව❤❤❤
මෙි දවස්වල ගොඩාක් ආසාවෙන් බලන ලස්සන drama එකක් රගපාන හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදාරනයක් කරනවා විශිෂ්ඨයි ❤❤😊😊😊
අනේ නාකි විශේ ගෙටත් උසේලු. නාකිච්චි අර පොඩි එකාට පාඩුවේ ඉන්න දීපන්. ගයත්‍ර්‍රී, වේසා මගුල.
Roshel ගේ හිනාව ❤❤❤❤
එච්චරයි අඩු
මුන්ට. නටන්න ඔය සුංදුවමද බං තියෙන්නෙ
ඔය ෆීල්ඩ් එකෙ ඔය නලුවයි නිලියො දෙන්නා විතරද ඉන්නෙ🥲මොනා උනත් ලස්ස්නයි ඉතින්❤
ලමා නිවාසෙ ලමයි දෙන්නගෙන් එක්කෙනෙක් නම් වගීශ . එයා ප්‍රසිද්ධ චරිතයක් හින්ද විස්තර කියන් නෑ.අනික් ලමය පුෂ්පය වෙන්න බැරිද ?
අද තමයි කියන්න බැරි එදා යස අගේට කිව්වෙ වගීෂත් හැදුනෙ ඒ ළමා නිවාසෙමයි කියලා😅
දවස් දෙකක් ඉවසන් හිටියේ බොහොම අමාරුවෙන්
කතාව ඉවර වෙනකොට කොස්තට සීනී අමාරුව හැදෙනවා 😂
පාරමීගෙ අම්ම ❤ අන්ජුලා අක්කි ලස්සනට රහපානව ❤🎉
ඔව් එයා වෙනස්ම චරිතයක් මේ රගපාන්නේ මන් දැකලා තින්නේ ම දුශ්ට චරිතයි කොමඩි චරිතයි විතරයි ❤
අමිලගෙ චරිතේ ශෝක් අනේ 😊❤
පාරමීගේ ඇදුම් ..❤❤
පාරමීගේ අම්මට මන් කැමති ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
යොහානි ලස්සනයි 🥰❤
මරු අම්මලා දුවලා හරිම ලස්සනයි ❤❤
මගේ අම්මත් පාරමීගේ අම්මා වගේ එයත් නටන්න සින්දු කියන්න ආසයි
පාරදීසේ ආසම කතාව❤❤❤
ආසාවෙන් බලන ලස්සන කතාවක් ❤❤
මන් හිතන්නෙ පාරමිත් හදාගන්න ගත්ත දරුවෙක් ද කොහෙද , ඒ කාලෙම වෙන්න ඇති වගීශත් ලමා නිවාසෙ ඉන්න ඇත්තෙ
ow neda.
මටත් හිතුනා
මෙච්චර දවස් දැකලා තිබ්බ නැති දිනක්ශිගෙ හිනාව දැක්කෙ මේ කතාවෙන්
ගාමිණිගෙ ලමයා පාරමී වෙලා වගීශගෙ අම්මා මන්ගලිකා උනොත්.
Paramige adum tika nm maara lassani❤
මෙ කතාව ඉක්මනින් ඉක්මනින් දෙවල් සිද්ද වෙනවා පොඩ්ඩක් බයයි ඉක්මනට ඉවර වෙයිද කියලා...රොශෙල් ❤❤❤❤
ඉක්මනට ඉවරවෙන එක හොඳයි ඇදලා ඇදලා එපා කරවන්නැතුව
@@Seeker-y9lඅනේ ඔව්
Roshel akka hari lassanai.❤
දිනක්ෂි නිකන් ඔවර් ඇක්ට්න් වගේ නැද්ද ...😂😮😮
ඔව්😂😂
Roshel harima lassanata dance karanawa.
කොස්තගේ රගපෑම් නියමයි.
Roshel is the besr❤
කොස්තා නියමයි අනේ❤❤❤❤❤❤❤ පාරමී වගී❤❤❤❤
ගාමිණි පුතා වගිශ කියලා ඉක්මනින් දැන ගන්න කම් බලගෙන ඉන්නෙ මම ❤
Me paramige top tika nam lassni....❤
මන් ආසම කොස්තට❤
Gamini best father❤️
මොකද්ද මේ රහස?පාරමී මංගලිකාගෙ ළමයෙක් නෙවේද නැත්නම් වගීෂ මංගලිකාගෙ දරුවද?
ගාමිනී ගෙනාවෙ හොද පවුලක ගෑනු ලමයෙක් කියලත් කිව්වා නේද එක දවසක්??
@@Skol7856 ඔව් ඒකතමයි.සමහරවිට අලුතින් කතාවට එන්න තියෙන චරිතයක් වෙන්නත් පුළුවන් වගීෂගෙ අම්මා
@@Seeker-y9lඅර තරුශි දාලා තිබ්බ එයාගෙයි රොශෙල්ගෙයි photo එක මේකට සම්බන්දයිද දන්නෙ නෑ.
අපෝ දිනක්ශිකෙ ඔවර් ඇක්ටින්.මවා ගත්තු හිනාවක් තියෙන්නෙ
E seen walata ehema ekak thama denna oniMokada paramita eya irisiyaine😂
අද කොටස විතරක් නෙවෙයි කිව්වේ
Apoo ow onawata wada hina wenwa lassanai kyla kiyaganna 😅
මාධවීගෙ හෙයාර් ස්ටයිල් එක😂😂
na ne e issara scene ekk widyata yanne😁
@@an-f3x ඔව් නේහ් ඉස්සර එකක් තමයි😂😂😂
මොකද්ද ඒ රහස චන්චිනම් එපා වෙනව හිනවෙන කැත
Ammala dula harima lassani hariyata akkala nangila wagei❤😊😊😊
ගොඩක්ම ලස්සන කතාවක් .❤❤
ශලා ලස්සනයි.... ❤️
මාදවී ශලා මහා අප්පිරියාවක් ලස්සන කතාව කනවා
ඇත්ත තමා
15:27 මේ සීන් කලින් එන්න ඕනි ඒවා
වගී පාරමී ❤❤❤
පුෂ්පයා පෙන්නන කොට දාන සද්දේ😅😅
ශෝයි මේ ආදරනීය පවුල.අනේ
එඩිට් කරන එකා ගුලි කාලද😀. ශූටින් එකේදි දිනක්ශි හොදට කතා කරලා. කැෆේ එකේදි තරහින් යනවා 😆
යකෝ දැන් ටිකක්ට කලින් චංචි,කොස්තා එක්ක හොදට ඉදලා ඒ තප්පරෙන් තරහ වුනේ කොහොමද ????
එඩිටින්වල අවුලක් වගේ.අර එදා කොස්තා චංචිට කෑගහන සීන් එකෙන් පස්සෙ යන්න තිබ්බ එකක්ද මන්දා අද ගියේ
eka edit eke awlak neme .a pennanne nalu niliyange aththa thathwe.minissu issarahath eyala raganawa boruwat.parami inna nisa wennathi ehema hasirennaththe
@@SaMforever4444 ඔව් පාරමී විතරක් ඉන්න තැන චංචි එයා දිහා නිකන් අමුතු විදියට වගේ බලන්නෙ.ඒ දෙන්නා විතරක් මීට් වෙන සීන් එකක් තියෙනවා මෙ සතියේ
චංචි දාන බොරු හිනාව ලස්සනයි ❤
ලස්සනයි ගොඩක් කතාව
කොස්තා ශලාට දීපු ලයින් එක කෝමද 😂
ශලාට ඉන්න නිලිය කවුද ?
@@janithadasanayake2580 chathu rajapaksha
@@janithadasanayake2580chathu rajapaksha
Roshelnm marama lassanai 🥺❤️
My favorite drama❤
ඉක්මනට ගේන්ඩෝ🙈
ලස්සනයි ❤❤❤
නිදකින් විතරක් සාරංග නම් ගෙන්න එපා හැම එකෙම නාකි තරුනයාගෙනවා
පාරාදීසයේ තමා ලස්සනම
15:48 Parami 🖤🥺
නිශා දැන් නම් මරු🌝💗
Chanchigei shalagei hemdama ekama kthawa ynne.. director msg krn ekai, sanjewage thathwei, lapei, agahdgnn ekai e tikamai hemdama.. kosthage seen nm maru ❤❤
මේ පලතුරු පුශ්පටා එද්දි දාන ටෝන් එක සෙට් නෑ උගේ ගොන් චන්ඩි කමට😂😂
Roshel best❤
සීන් එකකට එකක් ගැලපෙන්නෙ නෑනෙ.
යාලුවා වුනත් චන්ච් ශලාට ඉරිසියයි
Pushpe enakota yana tone eka nm maru😂
wagisha parami gamini ❤❤❤❤
ගයත්‍රි මිස් පොඩි කොල්ලන්ටමනෙ කැමති
Super kathawa ❤❤❤❤❤❤
අසාවෙන් බලන කතාව
❤❤❤❤❤❤🎉
Maru puthee❤❤ kathwa superiyak
කොස්තා මරු❤️
මරු අම්මලා දූලා❤
Edit eke aulk thiynwa kiyla hithenne mt withrda? Parami ain krnna una seen eka thanin thanin pennwa kisima piliwalak na
Ow ane
ඔව්ව්
Ow kotas maru wela wage
Ow edit 1ka waradi
මන් නම් හිතන්නෙ එයා මාරු කරන්න හදන්නෙ වෙන කවුරු හරි , මාදවීල ප්ලෑන් කරාට ඒක කරන්න කලින් මේ දේ සිද්ද වෙලා
මගේ ආසම නාට්‍ය මේ දවස් වල
ආලියා හොද ළමයෙක් වෙලා ❤🤭
Supirima supirima supirima drama ekk.metha kalaye dekk hodama coliti drama ekak.❤️pradana xharitha isan sesu charitha dakwa hodatama thathwika lesa ragapanawa.ara ara gamini eyage yaaluwa amilai e charitha dekaayasayakin thorawaranganaye jiwamana wena charitha dekk.pramige family ekath e wage.thathwikabawa 100% ❤
මේ දවස්වල යන හැම drama එක්කටම වඩා මේකෙ editing quality එක makeup ටික cast ටික හැමදේම හොදටම තියෙනවා හොදට match කරල තියෙනවා මේකනම් මරු ❤ Next level 🔥
කොස්තා නැත්තම් මේ කතාවෙන් වැඩක් නෑ සුපිරියටම චරිතය කරනවා ❤🎉💎💯💫👍
Aniwa
Drama එකේ අන්තිමට නැගලම යන love එක වෙන්නෙ කොස්තා ශලා love එක 😅
පලතුරු පුෂ්පයට හොඳ වැඩේ. පාරමීගෙ නංගිගෙන් හොඳට අහගත්තා. පලතුරු පුෂ්පයට ලැජ්ජාවක් නැ.
Gonek a miniha. Sarama ussan loku kam danawa
මොනව වුනත් සචින්ට රොෂෙල් ව මාර විදියට කැපෙනවා
Hmmm❤❤❤
Hmmm eka hari
චන්චි බයවෙලා ශලා field එකට ඇවිල්ලා එයාගෙ තැන ගනියි කියලා...😅😅
පාරාදිසේ පැයක් ඕන කියල ඉල්ලන අය කෝ ❤
ow❤️
Ow matath ona
මොන කතා ඇවිල්ලා ගියත්...තව මොන කතා ආවත්...මොන කතා සම්මාන ගත්තත්...මමනම් මේ තරම් උනන්දුවෙන් බලපු සහ බලන වෙන කතාවක් නැහැ.එකෙන්ම පාරාදීසේ පිස්සුවක්....❤️✌️
රොශෙල් අදින කුර්තා ටිකනම් මාරම ලස්සනයි 🥺❤️
Sirawatama ❤️
Ow marama lassanai
Oww
Ow app
Kohenda danne na gatte 🤭
පාරමි ගේ අහිංසක බැල්ම යි හිනවායි🥺.පාරමි ලස්සනට නටනවා ❤
ඔව් එයා හරිම ලස්සනයි වගේම ඩාන්ස් එකත් ලස්සනයි . ❤❤❤❤
පීල්ඩ් එකෙ ඇත්ත තත්ත්වය තමා මේ කතාවෙන් පෙන්නන්නෙ..තව කෙනෙක් ඉස්සරහට එනවට කැමති නෑ.
Koi field eketh ehema thamai
@@Cutemeee ow.මම මේකේ කමෙන්ට් කලේ මේ පීල්ඩ් එක ගැන අනේ
❤
❤අනිවාර්යෙන් මෙි කතාව ජනපියම කතාව වෙනවා❤වගිස පාරමි❤නියමයි කොස්තා නැත්නම් කතාව වැඩක් නැහැ❤ජනපියම නලුවා නිලිය❤ අනිවාර්යෙන් වෙනවාමයි
මේ චංචි ශලා ක්ෂේත්‍රයට එනවට කැමති නෑනෙ😒
කෙනෙක් හලාගෙන කපාගෙන ඉස්සරහට යන්න හැදුවට ඒ කෙනාට සාර්ථක වෙන්න වෙන්නෙ නෑ..💔
ඒක එයාගෙ ජාන වලින් එන ඒවා .
යාලුකමත් බොරුවක් එතන
කමෙන්ට් වල චන්චිට බනිනවා ඕවර් ඇක්ටින් කියලා එයා එ අවස්තාවෙ එහෙම එකක් තමා යකුනෙ act කරන්නෙ 😂
මේ දවස් වල ආසාවෙන්ම බලන එකම drama එක
Sachin❤Roshel perfectly matching.
පාරමී ගේ අම්මත් ෂෝක් අනේ. හරියට අක්කලා නංගිලා වගේ❤❤
කොස්තා ,ගාමිණී ,දාඹරේ,චංචි, අනිත් හැමෝම දෙන saport එක නිසා තමයි මේ drama එක ලස්සනට ගලා යන්නේ
මේ කතාවෙත් කොහෙන් හරි අවසානෙදි හරි සාරංග මතුවෙයිද දන්නෙ නෑ 😂
අපොයි එපා ආසාවෙන් බලපු ලලයි ලිලයි ලයි එකත් මැද්දට පැනලා කෑවා
අම්මො ඔව් දැන් නම් ඇති අප්ප එයා
😂
ඒකනම් කියන්න බෑ 😅💔
@@sach1222Apo ow vinasa kara
ශලා දකිද්දි කොස්තගෙ පැණි බේරෙනවා 😂❤
කොස්තාගේ නැටුම මරු අප්පා😂❤
ඇත්තටම මං රොෂෙල්ට ඉස්සර කැමති නෑ දැං කතාව නිසා එයාට කැමති හිතුන❤
දෙවනි ඉනිමේදි පෙන්න බෑ .එත් දැන් ආසම,නිලිය❤😊
Mmth deweni inime pennama bari charithe😂
චංචලා ව පලතුරු පුෂ්පෙට set කලානම් හරි එතකොට හැමදාම ජූස් බොන්න පුලුවන් නෙ
😂
අන්තිමට ඉන්නේ වගීශ ෆීල්ඩ් එකට ආව මුල් කාලේ..මාධිවී ලහටලුනේ චාන්ස් එකක් ඉල්ලන් ආවේ..ඒ පෙන්නන්නේ ඒක වෙන්න ඇති..සමහරක් විට වගීශගේ ඒ ආව ගමන් මග පෙන්නයි..අර පාරමීගේ අම්මලා හන්ගන රහසත් පාරමී වගීශ අතරත් ලොකු සම්බන්ධයක් ඇති🥲
මන් වගෙ එක episode එකක්වත් මගාරින්නෙ නැතුව phone එකෙන් බලපු අය ඉන්නවද.🤗😊
දුවලා ඉස්සරහට යනකොට ඒ අම්මගෙ හිනාව❤❤❤
මෙි දවස්වල ගොඩාක් ආසාවෙන් බලන ලස්සන drama එකක් රගපාන හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදාරනයක් කරනවා විශිෂ්ඨයි ❤❤😊😊😊
අනේ නාකි විශේ ගෙටත් උසේලු. නාකිච්චි අර පොඩි එකාට පාඩුවේ ඉන්න දීපන්. ගයත්‍ර්‍රී, වේසා මගුල.
Roshel ගේ හිනාව ❤❤❤❤
එච්චරයි අඩු
මුන්ට. නටන්න ඔය සුංදුවමද බං තියෙන්නෙ
ඔය ෆීල්ඩ් එකෙ ඔය නලුවයි නිලියො දෙන්නා විතරද ඉන්නෙ🥲මොනා උනත් ලස්ස්නයි ඉතින්❤
ලමා නිවාසෙ ලමයි දෙන්නගෙන් එක්කෙනෙක් නම් වගීශ . එයා ප්‍රසිද්ධ චරිතයක් හින්ද විස්තර කියන් නෑ.අනික් ලමය පුෂ්පය වෙන්න බැරිද ?
අද තමයි කියන්න බැරි එදා යස අගේට කිව්වෙ වගීෂත් හැදුනෙ ඒ ළමා නිවාසෙමයි කියලා😅
දවස් දෙකක් ඉවසන් හිටියේ බොහොම අමාරුවෙන්
කතාව ඉවර වෙනකොට කොස්තට සීනී අමාරුව හැදෙනවා 😂
පාරමීගෙ අම්ම ❤ අන්ජුලා අක්කි ලස්සනට රහපානව ❤🎉
ඔව් එයා වෙනස්ම චරිතයක් මේ රගපාන්නේ මන් දැකලා තින්නේ ම දුශ්ට චරිතයි කොමඩි චරිතයි විතරයි ❤
අමිලගෙ චරිතේ ශෝක් අනේ 😊❤
පාරමීගේ ඇදුම් ..❤❤
පාරමීගේ අම්මට මන් කැමති ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
යොහානි ලස්සනයි 🥰❤
මරු අම්මලා දුවලා හරිම ලස්සනයි ❤❤
මගේ අම්මත් පාරමීගේ අම්මා වගේ එයත් නටන්න සින්දු කියන්න ආසයි
පාරදීසේ ආසම කතාව❤❤❤
ආසාවෙන් බලන ලස්සන කතාවක් ❤❤
මන් හිතන්නෙ පාරමිත් හදාගන්න ගත්ත දරුවෙක් ද කොහෙද , ඒ කාලෙම වෙන්න ඇති වගීශත් ලමා නිවාසෙ ඉන්න ඇත්තෙ
ow neda.
මටත් හිතුනා
මෙච්චර දවස් දැකලා තිබ්බ නැති දිනක්ශිගෙ හිනාව දැක්කෙ මේ කතාවෙන්
ගාමිණිගෙ ලමයා පාරමී වෙලා වගීශගෙ අම්මා මන්ගලිකා උනොත්.
Paramige adum tika nm maara lassani❤
මෙ කතාව ඉක්මනින් ඉක්මනින් දෙවල් සිද්ද වෙනවා පොඩ්ඩක් බයයි ඉක්මනට ඉවර වෙයිද කියලා...රොශෙල් ❤❤❤❤
ඉක්මනට ඉවරවෙන එක හොඳයි ඇදලා ඇදලා එපා කරවන්නැතුව
@@Seeker-y9lඅනේ ඔව්
Roshel akka hari lassanai.❤
දිනක්ෂි නිකන් ඔවර් ඇක්ට්න් වගේ නැද්ද ...😂😮😮
ඔව්😂😂
Roshel harima lassanata dance karanawa.
කොස්තගේ රගපෑම් නියමයි.
Roshel is the besr❤
කොස්තා නියමයි අනේ❤❤❤❤❤❤❤ පාරමී වගී❤❤❤❤
ගාමිණි පුතා වගිශ කියලා ඉක්මනින් දැන ගන්න කම් බලගෙන ඉන්නෙ මම ❤
Me paramige top tika nam lassni....❤
මන් ආසම කොස්තට❤
Gamini best father❤️
මොකද්ද මේ රහස?පාරමී මංගලිකාගෙ ළමයෙක් නෙවේද නැත්නම් වගීෂ මංගලිකාගෙ දරුවද?
ගාමිනී ගෙනාවෙ හොද පවුලක ගෑනු ලමයෙක් කියලත් කිව්වා නේද එක දවසක්??
@@Skol7856 ඔව් ඒකතමයි.සමහරවිට අලුතින් කතාවට එන්න තියෙන චරිතයක් වෙන්නත් පුළුවන් වගීෂගෙ අම්මා
@@Seeker-y9lඅර තරුශි දාලා තිබ්බ එයාගෙයි රොශෙල්ගෙයි photo එක මේකට සම්බන්දයිද දන්නෙ නෑ.
අපෝ දිනක්ශිකෙ ඔවර් ඇක්ටින්.මවා ගත්තු හිනාවක් තියෙන්නෙ
E seen walata ehema ekak thama denna oni
Mokada paramita eya irisiyaine😂