Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කතාව මාර ලස්සනයි හැබයි මම කැමතිම කොස්තාට එයා ඒ චරිතේ නියමෙට කරනවා 👍මේ කතාවේ කොස්තාට සම්මානයක් ලැබෙන්නම ඕනි ❤කවුද කැමති කොස්තාට සම්මානයක් ලැබෙනවට 🤜
ඇත්තමයි❤❤
පිස්සෙක් වගේ රගපානවටද 😂 ඩිරෙක්ටර් චරිතෙට නම් ගැලපෙන්නේ නෑ
Supirima charithe...asama kena
ඔව්ව්ව්ව් එයා මරූ❤❤❤
අනිවාර්යයෙන් ❤❤
කොස්තා කියන චරිතය මට හිතෙන විදියට එයාගේ හීනය..එයා ඒ තරමට ඒ චරිතය ඇතුලේ ජිවත් වෙනවා❤
Kostha aiya maru
ඔව් ඇත්ත ❤️@@kaushalyaliyanarachchi6079
කොස්තාගේ චරිතය හරි ලස්සනයි. ඒයාගේ දෙබස් උනත් සුපිරි. එ කොස්තගේ චරිතයට ජනප්‍රියත්වයේ උපරිමයට ලැබෙන්න ඕන. කොස්තගේ චරිතයට පණ පොවන විශිෂ්ට රංගන ශිල්පියට රංගන දිවියෙන් දිගු ගමනක් යන්න සුභ පතනවා..🔥🔥🔥🙏🙏🙏
කොස්තා ගැන හැමෝම කියන්නේ කවුරුත් කියන්නැ වසන්ත ගැන...වසන්ත තමා හොදටම කරන්නේ😂😂😂😂❤
Episode 46 ම ෆෝන් එකෙන් බලපු අය කෝ ❤❤
❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉😂😂😂😂😂❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me innoooo
Innawooo
Me innoo❤
මෙකයි hiri poda wassayi දෙකම බලන අය ඉන්නවද 😉
❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
ඕඔ🥰
Oww😊❤
Ouuu
Hm
කොස්තාට අදරේ අය කෝ😂😂🎉🎉
පුතේ🙂❤
@@SamandiSamandi-nw8ge Kosta.. Dabare... 2na hodai.
@@devikamuthukuda1393 ou halo man kamathi e dennata
Field එකට ආපු කාලෙ කොටසෙ වගීශ හරිම cute අනේ
කතාව මරු ආයේ ඉතිං කියලා වැඩක් නැ 😌👍 කොස්තා මරු අනේ පුතේ 😂
කොස්තා රඟපාන ඕනෑම චරිතයක් බොක්කටම වදින්ඩ රඟපානවා very interesting මම ආස නළුවෙක් ❤️👍🙏
මේ කතාවේ ඇත්තම ඩිරෙක්ටත් මේ කතාවේ රගපාන ඩිරෙක්ටරයා වගේ පිස්සු වගේද හැසිරෙන්නේ😂
M.g danushka අනේ ශෝක් අනේ.සමහර විට ඒ සිංදුව ඇත්තටම හිට් එකක් වෙන්න ගහයි වගේ.
නිම්නාදට ඉන්නෙ MG ද
@@sppereira224 ඔව්ව්
@@Peshika424 සිරාවට හැන්ඩිය වෙලා
Danushkaya adura gannath be😮
ඒ සින්දුව මන් කාලෙකට පස්සේ ඇහුව පට්ටම ලස්සන සින්දුවක් අම්මෝ පපුවත් මොකක්දෝ උනා❤සින්දුවට සම වැදිලා අහන්න අමුතු ලෝකෙකට යනවා❤කොස්තා අඩන එක අහන්නත් දෙයක්ද❤😂
MG ගෙ මෙ සිංදු දෙකම ඇහුවෙත් මේකෙන්. Dream stars ලා දෙන්නෙක් MG එක්ක සුදු මහත්තයා. නියමයි 😊 කොස්ත පව් අප්පා
රවීන් තාරුක නේද මේ ඉන්නේ
එක සිංදුවනෙ
@dewmalika7769 mg danushka
සඳවත අහසින් වැට්ලා සමන් එදිරිමුණි ලියපු සිංදුවක් FM derana radio drama එකක theme song එකක්.2014 දි M.G dream star උන කාලෙම වගේ ඕක relase උනේ මතක විදියට
@@dewmalika7769 math me ahanna giyee
අපෝ මේ මාධවී කට රෝල් කරන හැටි අප්පිරියයි 😮
Ou appa🤮🤮
සුළඟට හිත කීවා ඔබ හමු වූ දින මාහදවත මත ලීවා ඔබ මාගෙ සඳ කියලාඔබ නේද රෑ පිපෙන සේපාලිකාමට කීව රෑ තාරුකා........නුබ මා ගාව පෑ ඒ සිනාරාධනා පෙම් හීනයක අන්තයට මා ගෙන ගියාදුර ආකාසෙ දේදුන්න සේ පායලායළි එනවාද වස්සන්න මා හිත නිවාපොද වර්ෂා .........පොද වර්ෂා.....................✨️♥️
සුදු මහත්තයා ලස්සන වෙලා 🙂 .. එයවත් නිතරම පෙන්නන්නකො කතාවේ ❤😁
Me කතාවේ හැමෝම හොඳයි eth කොස්තා තමයි හොඳටම ragapanne.අනික nimnada..niyamai හරිම ලස්සනයි ❤❤
අන්නේ කොස්තඅය්යා මරු අනෙ so handsome and cute ❤😅
අනේ මහත්තයො මේ කතාව අප්‍රිය කරන්න එපා සුදු මහත්තයො වශීග ❤පාරමී එකම අම්මා ගේ දරුවන් කරන්න එපා එපා එපා එපා එපා මේ යුගලය ජනප්‍රිය ආදරනීය ම යුගලය ම කරන්න අපි ආසවෙන් බලන්නේ ඔන්න කිව්වා පිට රට රසිකයෝ ❤❤
පාරමී වගිශ එකම අම්මා තාත්තාගෙ ලමයි කරන්න එපා..එක මහා අපරදේ ..😢😢
Ane ow
එහෙම තමා වෙන්න යන්නේ.😊
😢😢😢😢
අනේ ඔව්..මටත් එහෙම හිතුනා..
@@dananjanadasanayaka5056 අනේ එහෙම වෙන්න හොද නෑ .🥹
පාරමී ❤ වගිශ කොටස් ඔනී....😢😢
අනේ මට මතක් වෙනවා හිස් ටිං එකක් වාගේ මේ ජීවිතේ මල්ලි.❤
ඇත්‍තටම ඒ දෙන්නගෙ film එකක් ආව නම්😃
කොස්තා super..💜️ වසන්ත 👍🤩
මන් හිතුවෙ මාදවි දකින්නෙ හීනයක් කියල බලනකොට අතීතෙනෙ😮😅
මොනා නැතත් සිංදුව නම් පට්ට ලස්සනයි ❤❤
වගීශ පාරමී ආදර කතාවක් බලන්න හිටිය අයට එහෙම බලන්න බෑ වගෙ එ දෙන්න සහෝදරයො නම් , බලලත් වැඩක් නෑ කතාව 😔
නිම්නාදගේ වොයිස් එක මාරම ලස්සනයි.කොස්තා සර් සතුට වැඩිකමට අඩනවා.අනේ පව්😢
Nimnadata inne mg danushka neda
ow@@ashanirangika974
@@ashanirangika974oo
Owwww ❤@@ashanirangika974
@@ashanirangika974ow
පාරමීව අරන් හදාගෙන.නැත්නම් පාරමිගේ ඇත්ත තාත්තා නොවෙයි මේ ඉන්නේ..
😭
Matath hithuna
වගීෂයි පාරමීයි සහොදරයොවත් ද අප්පා..
MG ඔයාහේ මම ආසම සිංදුව සඳවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ.
මේ මාදවි සමයන් අඩු කරන්න කතා ව ලියන මහත්තයෝ 🙏🙏🙏අප්පිරියයි 😭
Adu karanna newei ain karalama danna
Oumii
Apoi ow kAta karaddi cha cha gaga kAta karanne naliyanawa welawakata
@@sunitahitti887 koi taram minissu illanawada me gaani natuwa wena kenek ganna kiyala. Eth prekshaka illeemata ahumkan denne na me director. Okige kata dakkama bada dagalanawa . 🤮🤮🤮
Ou
සින්දුව නම් සුපිරියි❤❤
හෙටත් වගීෂගෙයි පාරමීගෙයි ශූටින් සීන්ස් නැති වෙයි..😪
නිම්නාද එක්ක සිංදුව කීව අනිත් කෙනාගෙත් වොයිස් ලස්සනයි 😮😮😮
Raveen tharuka
අප්පා සුදු මහත්තයා නේද කාලෙකින් දැක්කේ 😂😂
පලතුරු පුශ්පෙගෙ චරිතේ ඕනිවට වැඩි.මොකද ඇත්ත ජීවිතේ උනත් තව කෙනෙක් උඩට එද්දි ඔහොම මූණටම පල් එක දාන්නෑනේ 🥲 ඒක හින්දා ඒ චරිතේ සෙට් නෑ🥲රවීනුත් ඉන්නවද මන්දා😂❤
Ehema dana u oni taram innwa
MG- නිම්නාදSinger- Actor👌
අනුත්තරව මැවෙනවා. පරන වගීශගෙන්
Aththa...
අනේ මේ song 1 ඉක්මට අපිට දෙ.න්න please 😊
නිම්නාදගෙ වොයිස් එකනම් හරිම ලස්සනයි 🥺❤️🩹
ලස්සන වෙන්න එපැයි ඉතින් නැත්නම් දිනයිද ☺️☺️☺️
@@Bella-qj1iw ඔව් ඔව් අපිත් වෝට් කරා mg ට ❤️🩹
කොස්තා තමයි මරු 😂❤
අනේ මේ අක්කව කතාවෙන් අයින් කරන්න හිරිකිතයක් එය කට කරකවා නහැටි වගිසව දාගන්න 😅😅😅😅😅
කොස්තාට මමත් කැමතියි ඒ වගේම ගයත්‍රි ටත් ..💓💓
Palaweni comment eka ada magen 🤭.Kostha puthe puthe kiyana widiya thama maru 😅
කොටස් ඔක්කොම ෆොන් එකෙන් බැලුව අය කෝ
ඒ vedio එක බලන්න මමත් ආසයි ඉක්මනට ම මේ සින්දුව එක්කම 🥺❤️🌹
මාධවී නම් ආපෝ එපාම වෙනවා... 🤕වසන්ත මරු 😅😅 Song eka nm lassanaii💜️
මාධවී කතා කරන අාකාරය හිරිකිතයි
සින්දුව රෙකෝඩ් කරන කොල්ලා🥰🥰❤
රවින් තාරුක ❤
ලමා නිවාසෙට එකම කාලෙ ගෙනාපු ලමයි දෙන්න වගීශයි පාරමීයිද😮❤
ඒකනේ 😮
පාරමි කොහොමද
මටත් හිතුනා🙂
Matath හිතෙන්නේ
පලතුරු පුෂ්පේ😂
20:56 එහ් කොහොමද එකම අතින එක පාර වැඩ දෙකක් කරන්නේ එහ් මදිවට මේ නාකි ආච්චි වගීශගෙ තාත්තටවත් සෙට් වෙන්නෙ නෑ යනව කොල්ලා පස්සෙ 😂
පලතුරු පුශ්පෙගේ dance එක 😄
තම්බ්නේල් එක දැකලා හිනා ගියේ මට විතරද 😂
මටත් 😂
අඩ්ඩේ සුදු මහත්තයා ඉන්නව නේද...😂එල.එල
අඩේ සුදු මහත්තයත් ඉන්නවා 😍❤️🔥
මොකද්ද ඒ සින්දුව.ඒකෙ ලස්සන.මන් ඒක අහල තියෙනව.මතක නෑ.මතක් කරන්න.😢
සදවත අහසින් වැටිලා..❤
අද කොටසේ ලස්සනම තැන MG ගේ සින්දුව ❤
වසන්ත😹😹 කොස්තා මරු🥺❤
සින්දුව ලස්සනයි ❤❤ mG කියන්නේ ඉතින් බැන්ඩ් එකක් තමයි ❤❤❤
දැන් ඔය රහස තියාගෙන බොරුවට අදින්න නම් එපා, බලන අයට එපා වෙනකම්
ගොඩක් ලස්සනයි කතාව හරි ආසාවෙන් බලන්නේ, අනේ කතාව ලස්සන නිසා ඕනවට වඩා අලුතෙන් නලු නිලියො කතාවට එකතු කරන්න එපා එතකොට තමයි කතාව චොර වෙන්නෙ එතකොට එපා වෙනවා ඉන්න අයගෙන්ම කතාව ඉස්සෙරහට අරගෙන යන්න.ඒ වගේම කතාවෙ ඉන්න නලු නිලියො ටික සුපිරි එයාලට අයින් වෙන්න දෙන්නත් එපා. මෙ කතාව පබා පබලු වගෙ ලස්සන ඩ්‍රාමා එකක්. ඒ එක කතාවකවත් . ඕනවට වඩා නලු නිලියො එකතු උනෙත් නෑ හිටපු අය අයින් උනෙත් නෑ. ඒ කතා ටිකත් ලස්සනට ඉවර උනා. ඒ වගේම මේ කතාවත් ඉන්න අයගෙන්ම කතාව ඉදිරියටම අරගෙන ගිහින් ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනවා❤️
Paw Etin Aka atakata Costing Rising Akka..Ada nam duka hituna.. ❤❤❤Adarei menika ❤❤❤
Hrim lassanai e sinduwa 💗🥺Kosthage charithe nm pissuwak 🥺💗
Wow..... the voice 😍 beautiful song....
මාර .ලස්සනයි .සිදුව🎉🎉🎉🎉
කොස්ත මරැ පුතේ😂😂😂😂
Ammo lassana e sinduwe...
Kawda nimnada Aththatama singer kenek da?
MG danushka
Oo mg danushka@@nikymadushanka8477
@@nikymadushanka8477MG DANUSHKA😮❤
😍😍😍
BEAUTIFUL DRAMA ❤☺✨
මම ආසම කොස්තට ❤
MG dhanushka ge voice lassnai ane ♥️🥺
ඒකනම් සුපිරියක් ❤
ඒ සින්දුව මාරම ලස්සනයි ❤❤
ජානු වගේ නම් කන්ඩ එපා පුතේ මේකත් එහෙම උනොත් නම් itn එකෙ කතාත් බලන එක නවත්තනවා. දෙරණ හිරු සිරස අයින් කරා වගේ 🤚🤚😂
Woow aththatama lassanayi sinduwa ❤️❤️❤️
කොස්තා කොස්තා.කොස්තා ❤️
පුෂ්පෙගේ ඩාන්ස් එක 😅
යකො රවීන් තාරුක නේද ස්ටූඩියෝ එකේ ඉන්නේ
එයා නෙමෙයි බං
@@Yashwara10 ඇයි නැත්තේ. හොදට බලහන්
@@isurunawodya4310eya thama
Eya thama
@@isurunawodya4310 හොදට බලල තමයි කියන්නේ. ඒකා නෙමෙයි බං
මගෙ ඇස් වලටත් කදුලු ආව අදනම් ඒ සින්දුව අහල
Aneh e song ek 😘💗Danu ❤️ sudu mahththy 🤭Kostha maru aneh 😍
කොස්තා නම් අම්මෝ වාව්😚❤️
සින්දුව ගොඩාක් ලස්සනයි ❤❤❤
පුෂ්පය කුණු කට ta හරියට දෙයක් කියන්නේ නෑ ...මහ ජෝඩුව ...costha nam හරිම ශෝක් හැමදාමත්
අනෙ වගිෂ හුරතල් නෙද😅☃️
කොස්තා මරු අනේ
හැම කතාවකම මහ එපා කරපු චරිතයක් ඉන්නවා. 🤢මේ කතාවෙනම් මාධවී. 🤮
Pushpe🤣🤣🤣
නැ අර පුෂ්පයා😒
කොස්තාට සම්මානයක් ලැබෙන්නම ඕනෙ❤❤❤
හත්තික්කෙ සුදු මහත්තයා නේත අර 😮❤😅
කොස්තා ශෝක් අනේ 😌
වගීෂ පාරමිගේ අමිමාගේයි. ගාමිනීගෙයි ළමයා වෙන්න ඇති, පාරමීගේ අමිමා පාරමි ගේ තාත්තා එක්ක ඇවිත් ගාමීනී හිරගේ ගියාම.. ළමයා ළමා නිවාසයකට දෙන්න ඇති.. මට හිතෙනවා ඒක ගොතනවා ලස්සනට . කොහොම උනත් කුතුහලය දනවන ද විවිධ දිසා වලට ගෙනියනවා
පාරමිගේ අම්මා එහෙම කලින් ළමයි හිටපු කෙනෙක් වෙන්න බෑ . එහෙනම් ඔහොම විනෝදෙන් ඉන්නෙ නෑ . එයාට නිලියෙක් වෙන්නත් බැරි උනේ කලින් බැඳපු නිසා කියලා කිව්වා නේද කිහිපතැනකම. අදත් කිව්වා.
Matath okama hithuna
වෙන්න බැ ගාමිණී එයාව දැකල තියේ neda
Matath okama හිතුණා බලමු නේද
එ සිංදුව නම් ඇත්තටම ලස්සනයි ❤
පුෂ්පයා එනකොට කැ ගහන එක තමා මරැ😂👍👍
ඔව් අනේ ටීවි එකෙන් බලන වෙලාවට අපේ කිරිඅම්මත් අහනවා මොකෝ ඒ හූ කියන්නේ කියලා ඌ එද්දී 😂😂
සිංදුව ලස්සනයි...❤❤❤
හෙට පාරමී වගීශ සින් එකක් දෙන්න😊
කොස්තා අයියනම් මරු අනෙ ❤
කොස්තා තමයි චරිතෙ ❤🤘
මට හිතෙන විදියට ගාමිනිගේ වයිප් තමයි පාරමිගේ තාත්තා ලග ඉන්නෙ
අම්මෝ ලස්සන සිංදුව ❤❤❤❤
අපෙ MG❤
සින්දුව ❤️😊
අනේ ගොඩක් ලස්සනයි එයාගෙ කටහඩ ලස්සලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ කතාව මාර ලස්සනයි හැබයි මම කැමතිම කොස්තාට එයා ඒ චරිතේ නියමෙට කරනවා 👍මේ කතාවේ කොස්තාට සම්මානයක් ලැබෙන්නම ඕනි ❤කවුද කැමති කොස්තාට සම්මානයක් ලැබෙනවට 🤜
ඇත්තමයි❤❤
පිස්සෙක් වගේ රගපානවටද 😂 ඩිරෙක්ටර් චරිතෙට නම් ගැලපෙන්නේ නෑ
Supirima charithe...asama kena
ඔව්ව්ව්ව් එයා මරූ❤❤❤
අනිවාර්යයෙන් ❤❤
කොස්තා කියන චරිතය මට හිතෙන විදියට එයාගේ හීනය..එයා ඒ තරමට ඒ චරිතය ඇතුලේ ජිවත් වෙනවා❤
Kostha aiya maru
ඔව් ඇත්ත ❤️@@kaushalyaliyanarachchi6079
කොස්තාගේ චරිතය හරි ලස්සනයි. ඒයාගේ දෙබස් උනත් සුපිරි. එ කොස්තගේ චරිතයට ජනප්‍රියත්වයේ උපරිමයට ලැබෙන්න ඕන. කොස්තගේ චරිතයට පණ පොවන විශිෂ්ට රංගන ශිල්පියට රංගන දිවියෙන් දිගු ගමනක් යන්න සුභ පතනවා..🔥🔥🔥🙏🙏🙏
කොස්තා ගැන හැමෝම කියන්නේ කවුරුත් කියන්නැ වසන්ත ගැන...වසන්ත තමා හොදටම කරන්නේ😂😂😂😂❤
Episode 46 ම ෆෝන් එකෙන් බලපු අය කෝ ❤❤
❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉😂😂😂😂😂❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me innoooo
Me innoooo
Innawooo
Me innoo❤
මෙකයි hiri poda wassayi දෙකම බලන අය ඉන්නවද 😉
❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
ඕඔ🥰
Oww😊❤
Ouuu
Hm
කොස්තාට අදරේ අය කෝ😂😂🎉🎉
පුතේ🙂❤
@@SamandiSamandi-nw8ge Kosta.. Dabare... 2na hodai.
@@devikamuthukuda1393 ou halo man kamathi e dennata
Field එකට ආපු කාලෙ කොටසෙ වගීශ හරිම cute අනේ
කතාව මරු ආයේ ඉතිං කියලා වැඩක් නැ 😌👍 කොස්තා මරු අනේ පුතේ 😂
කොස්තා රඟපාන ඕනෑම චරිතයක් බොක්කටම වදින්ඩ රඟපානවා very interesting මම ආස නළුවෙක් ❤️👍🙏
මේ කතාවේ ඇත්තම ඩිරෙක්ටත් මේ කතාවේ රගපාන ඩිරෙක්ටරයා වගේ පිස්සු වගේද හැසිරෙන්නේ😂
M.g danushka අනේ ශෝක් අනේ.සමහර විට ඒ සිංදුව ඇත්තටම හිට් එකක් වෙන්න ගහයි වගේ.
නිම්නාදට ඉන්නෙ MG ද
@@sppereira224 ඔව්ව්
@@Peshika424 සිරාවට හැන්ඩිය වෙලා
Danushkaya adura gannath be😮
ඒ සින්දුව මන් කාලෙකට පස්සේ ඇහුව පට්ටම ලස්සන සින්දුවක් අම්මෝ පපුවත් මොකක්දෝ උනා❤සින්දුවට සම වැදිලා අහන්න අමුතු ලෝකෙකට යනවා❤කොස්තා අඩන එක අහන්නත් දෙයක්ද❤😂
MG ගෙ මෙ සිංදු දෙකම ඇහුවෙත් මේකෙන්. Dream stars ලා දෙන්නෙක් MG එක්ක සුදු මහත්තයා. නියමයි 😊 කොස්ත පව් අප්පා
රවීන් තාරුක නේද මේ ඉන්නේ
එක සිංදුවනෙ
@dewmalika7769 mg danushka
සඳවත අහසින් වැට්ලා සමන් එදිරිමුණි ලියපු සිංදුවක් FM derana radio drama එකක theme song එකක්.2014 දි M.G dream star උන කාලෙම වගේ ඕක relase උනේ මතක විදියට
@@dewmalika7769 math me ahanna giyee
අපෝ මේ මාධවී කට රෝල් කරන හැටි අප්පිරියයි 😮
Ou appa🤮🤮
සුළඟට හිත කීවා ඔබ හමු වූ දින මා
හදවත මත ලීවා ඔබ මාගෙ සඳ කියලා
ඔබ නේද රෑ පිපෙන සේපාලිකා
මට කීව රෑ තාරුකා........
නුබ මා ගාව පෑ ඒ සිනාරාධනා
පෙම් හීනයක අන්තයට මා ගෙන ගියා
දුර ආකාසෙ දේදුන්න සේ පායලා
යළි එනවාද වස්සන්න මා හිත නිවා
පොද වර්ෂා .........
පොද වර්ෂා.....................
✨️♥️
සුදු මහත්තයා ලස්සන වෙලා 🙂 .. එයවත් නිතරම පෙන්නන්නකො කතාවේ ❤😁
Me කතාවේ හැමෝම හොඳයි eth කොස්තා තමයි හොඳටම ragapanne.අනික nimnada..niyamai හරිම ලස්සනයි ❤❤
අන්නේ කොස්තඅය්යා මරු අනෙ so handsome and cute ❤😅
අනේ මහත්තයො මේ කතාව අප්‍රිය කරන්න එපා සුදු මහත්තයො වශීග ❤පාරමී එකම අම්මා ගේ දරුවන් කරන්න එපා එපා එපා එපා එපා මේ යුගලය ජනප්‍රිය ආදරනීය ම යුගලය ම කරන්න අපි ආසවෙන් බලන්නේ ඔන්න කිව්වා පිට රට රසිකයෝ ❤❤
පාරමී වගිශ එකම අම්මා තාත්තාගෙ ලමයි කරන්න එපා..එක මහා අපරදේ ..😢😢
Ane ow
එහෙම තමා වෙන්න යන්නේ.😊
😢😢😢😢
අනේ ඔව්..මටත් එහෙම හිතුනා..
@@dananjanadasanayaka5056 අනේ එහෙම වෙන්න හොද නෑ .🥹
පාරමී ❤ වගිශ කොටස් ඔනී....😢😢
අනේ මට මතක් වෙනවා හිස් ටිං එකක් වාගේ මේ ජීවිතේ මල්ලි.❤
ඇත්‍තටම ඒ දෙන්නගෙ film එකක් ආව නම්😃
කොස්තා super..💜️ වසන්ත 👍🤩
මන් හිතුවෙ මාදවි දකින්නෙ හීනයක් කියල බලනකොට අතීතෙනෙ😮😅
මොනා නැතත් සිංදුව නම් පට්ට ලස්සනයි ❤❤
වගීශ පාරමී ආදර කතාවක් බලන්න හිටිය අයට එහෙම බලන්න බෑ වගෙ එ දෙන්න සහෝදරයො නම් , බලලත් වැඩක් නෑ කතාව 😔
නිම්නාදගේ වොයිස් එක මාරම ලස්සනයි.කොස්තා සර් සතුට වැඩිකමට අඩනවා.අනේ පව්😢
Nimnadata inne mg danushka neda
ow@@ashanirangika974
@@ashanirangika974oo
Owwww ❤@@ashanirangika974
@@ashanirangika974ow
පාරමීව අරන් හදාගෙන.නැත්නම් පාරමිගේ ඇත්ත තාත්තා නොවෙයි මේ ඉන්නේ..
😭
Matath hithuna
වගීෂයි පාරමීයි සහොදරයොවත් ද අප්පා..
MG ඔයාහේ මම ආසම සිංදුව සඳවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ.
මේ මාදවි සමයන් අඩු කරන්න කතා ව ලියන මහත්තයෝ 🙏🙏🙏අප්පිරියයි 😭
Adu karanna newei ain karalama danna
Oumii
Apoi ow kAta karaddi cha cha gaga kAta karanne naliyanawa welawakata
@@sunitahitti887 koi taram minissu illanawada me gaani natuwa wena kenek ganna kiyala. Eth prekshaka illeemata ahumkan denne na me director. Okige kata dakkama bada dagalanawa . 🤮🤮🤮
Ou
සින්දුව නම් සුපිරියි❤❤
හෙටත් වගීෂගෙයි පාරමීගෙයි ශූටින් සීන්ස් නැති වෙයි..😪
නිම්නාද එක්ක සිංදුව කීව අනිත් කෙනාගෙත් වොයිස් ලස්සනයි 😮😮😮
Raveen tharuka
අප්පා සුදු මහත්තයා නේද කාලෙකින් දැක්කේ 😂😂
පලතුරු පුශ්පෙගෙ චරිතේ ඕනිවට වැඩි.මොකද ඇත්ත ජීවිතේ උනත් තව කෙනෙක් උඩට එද්දි ඔහොම මූණටම පල් එක දාන්නෑනේ 🥲 ඒක හින්දා ඒ චරිතේ සෙට් නෑ🥲රවීනුත් ඉන්නවද මන්දා😂❤
Ehema dana u oni taram innwa
MG- නිම්නාද
Singer- Actor👌
අනුත්තරව මැවෙනවා. පරන වගීශගෙන්
Aththa...
අනේ මේ song 1 ඉක්මට අපිට දෙ.න්න please 😊
නිම්නාදගෙ වොයිස් එකනම් හරිම ලස්සනයි 🥺❤️🩹
ලස්සන වෙන්න එපැයි ඉතින් නැත්නම් දිනයිද ☺️☺️☺️
@@Bella-qj1iw ඔව් ඔව් අපිත් වෝට් කරා mg ට ❤️🩹
කොස්තා තමයි මරු 😂❤
අනේ මේ අක්කව කතාවෙන් අයින් කරන්න හිරිකිතයක් එය කට කරකවා නහැටි වගිසව දාගන්න 😅😅😅😅😅
කොස්තාට මමත් කැමතියි ඒ වගේම ගයත්‍රි ටත් ..💓💓
Palaweni comment eka ada magen 🤭.Kostha puthe puthe kiyana widiya thama maru 😅
කොටස් ඔක්කොම ෆොන් එකෙන් බැලුව අය කෝ
ඒ vedio එක බලන්න මමත් ආසයි ඉක්මනට ම මේ සින්දුව එක්කම 🥺❤️🌹
මාධවී නම් ආපෝ එපාම වෙනවා... 🤕වසන්ත මරු 😅😅 Song eka nm lassanaii💜️
මාධවී කතා කරන අාකාරය හිරිකිතයි
සින්දුව රෙකෝඩ් කරන කොල්ලා🥰🥰❤
රවින් තාරුක ❤
ලමා නිවාසෙට එකම කාලෙ ගෙනාපු ලමයි දෙන්න වගීශයි පාරමීයිද😮❤
ඒකනේ 😮
පාරමි කොහොමද
මටත් හිතුනා🙂
Matath හිතෙන්නේ
පලතුරු පුෂ්පේ😂
20:56 එහ් කොහොමද එකම අතින එක පාර වැඩ දෙකක් කරන්නේ එහ් මදිවට මේ නාකි ආච්චි වගීශගෙ තාත්තටවත් සෙට් වෙන්නෙ නෑ යනව කොල්ලා පස්සෙ 😂
පලතුරු පුශ්පෙගේ dance එක 😄
තම්බ්නේල් එක දැකලා හිනා ගියේ මට විතරද 😂
මටත් 😂
අඩ්ඩේ සුදු මහත්තයා ඉන්නව නේද...😂එල.එල
අඩේ සුදු මහත්තයත් ඉන්නවා 😍❤️🔥
මොකද්ද ඒ සින්දුව.ඒකෙ ලස්සන.මන් ඒක අහල තියෙනව.මතක නෑ.මතක් කරන්න.😢
සදවත අහසින් වැටිලා..❤
අද කොටසේ ලස්සනම තැන MG ගේ සින්දුව ❤
වසන්ත😹😹 කොස්තා මරු🥺❤
සින්දුව ලස්සනයි ❤❤ mG කියන්නේ ඉතින් බැන්ඩ් එකක් තමයි ❤❤❤
දැන් ඔය රහස තියාගෙන බොරුවට අදින්න නම් එපා, බලන අයට එපා වෙනකම්
ගොඩක් ලස්සනයි කතාව හරි ආසාවෙන් බලන්නේ, අනේ කතාව ලස්සන නිසා ඕනවට වඩා අලුතෙන් නලු නිලියො කතාවට එකතු කරන්න එපා එතකොට තමයි කතාව චොර වෙන්නෙ එතකොට එපා වෙනවා ඉන්න අයගෙන්ම කතාව ඉස්සෙරහට අරගෙන යන්න.ඒ වගේම කතාවෙ ඉන්න නලු නිලියො ටික සුපිරි එයාලට අයින් වෙන්න දෙන්නත් එපා. මෙ කතාව පබා පබලු වගෙ ලස්සන ඩ්‍රාමා එකක්. ඒ එක කතාවකවත් . ඕනවට වඩා නලු නිලියො එකතු උනෙත් නෑ හිටපු අය අයින් උනෙත් නෑ. ඒ කතා ටිකත් ලස්සනට ඉවර උනා. ඒ වගේම මේ කතාවත් ඉන්න අයගෙන්ම කතාව ඉදිරියටම අරගෙන ගිහින් ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනවා❤️
Paw Etin Aka atakata Costing Rising Akka..Ada nam duka hituna.. ❤❤❤Adarei menika ❤❤❤
Hrim lassanai e sinduwa 💗🥺
Kosthage charithe nm pissuwak 🥺💗
Wow..... the voice 😍 beautiful song....
මාර .ලස්සනයි .සිදුව🎉🎉🎉🎉
කොස්ත මරැ පුතේ😂😂😂😂
Ammo lassana e sinduwe...
Kawda nimnada Aththatama singer kenek da?
MG danushka
Oo mg danushka@@nikymadushanka8477
@@nikymadushanka8477MG DANUSHKA😮❤
😍😍😍
BEAUTIFUL DRAMA ❤☺✨
මම ආසම කොස්තට ❤
MG dhanushka ge voice lassnai ane ♥️🥺
ඒකනම් සුපිරියක් ❤
ඒ සින්දුව මාරම ලස්සනයි ❤❤
ජානු වගේ නම් කන්ඩ එපා පුතේ මේකත් එහෙම උනොත් නම් itn එකෙ කතාත් බලන එක නවත්තනවා. දෙරණ හිරු සිරස අයින් කරා වගේ 🤚🤚😂
Woow aththatama lassanayi sinduwa ❤️❤️❤️
කොස්තා කොස්තා.කොස්තා ❤️
පුෂ්පෙගේ ඩාන්ස් එක 😅
යකො රවීන් තාරුක නේද ස්ටූඩියෝ එකේ ඉන්නේ
එයා නෙමෙයි බං
@@Yashwara10 ඇයි නැත්තේ. හොදට බලහන්
@@isurunawodya4310eya thama
Eya thama
@@isurunawodya4310 හොදට බලල තමයි කියන්නේ. ඒකා නෙමෙයි බං
මගෙ ඇස් වලටත් කදුලු ආව අදනම් ඒ සින්දුව අහල
Aneh e song ek 😘💗
Danu ❤️ sudu mahththy 🤭
Kostha maru aneh 😍
කොස්තා නම් අම්මෝ වාව්😚❤️
සින්දුව ගොඩාක් ලස්සනයි ❤❤❤
පුෂ්පය කුණු කට ta හරියට දෙයක් කියන්නේ නෑ ...මහ ජෝඩුව ...costha nam හරිම ශෝක් හැමදාමත්
අනෙ වගිෂ හුරතල් නෙද😅☃️
කොස්තා මරු අනේ
හැම කතාවකම මහ එපා කරපු චරිතයක් ඉන්නවා. 🤢
මේ කතාවෙනම් මාධවී. 🤮