ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන පක්ෂ රැසක් ගත් තීරණ

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ •

  • @YemashiTashmi
    @YemashiTashmi Годину тому +3

    ලැජ්ජ නැද්ද නාමලයෝ ජාතික ලැයිස්තුවේන් එන්න

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 Годину тому +1

    මැතිවරණ කොමිසමට ලොකු වගකීමක් තියෙනවා අපේ රට උචිත නොවන සහ උචිත දේවල් ආන්ඩුවත් එක්ක සාකච්ඡා කරලා සුදුසු වෙනස් කම් කරන්න

  • @shakthimc
    @shakthimc Годину тому

    ITAK එකෙන් ගොඩක් දුරට සුමන්තිරන් එයි . සිලින්දරෙන් ඉතින් දිනේෂ් එයි තව රවී කරුණානායක හරි සාගල කාරියවසම් හරි එයි . SJB එකෙන් ඉරාන් එයි ඩලස් එයි පොහොට්ටුවේ ඉතින් පටන් ගන්නත් කලින් ඉදන් දන්නවනේ නාමල් එන්නේ කියලා 🤣🤣🤣

  • @tmnalani8066
    @tmnalani8066 2 години тому +1

    ඔය ප්‍රතිඵලය npp එකට තිබුන කාලෙ කොච්චර අපහාස කලාද.ඒ විදිහටම ලැබුන එකනෙ පුදුමෙ .

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 2 години тому +3

    me kalakani rajapakssha pawule ekek awane😂😂

  • @Jani12roi
    @Jani12roi Годину тому +2

    ජාතික ලයිස්තුවනම් අයින් කරන්න ඔනේ. ඔය ජාතික ලයිස්තුවක් ඇත්තටම දාලා තියෙන්නෙ. ජනතාවගෙන් ප්‍රතික්ෂේප උන තමන්ගේ කට්ටියව ආයේ අරගන්න.
    විද්වතුන් ගන්න කියෙලා ගෙනාවට ගෙන්නෙ විද්වතුන් නෙවේනේ. භූමියේ දේශපාලනය කරන්න බැරි උගත්, බුද්ධිමත් මිනිස්සු විතරක් ගෙන්න නම් ජාතික ලයිස්තුව නියාමයක් කල යුතුයි.
    ජනතාව ප්‍රතික්ෂේප කල අයව ගන්න බැරි වෙන්න ඔනේ.
    දේශපාලන වේදිකා තුල ක්‍රියාකාරිකයෙක් නොවිය යුතුයි.
    යම් ක්ෂේත්‍රයක ප්‍රවීනයකු හෝ ජන කණ්ඩායමක් ක නියෝජනයක් විය යුතුයි.
    මෙහෙමවත් නියාමනයක් නැත්තම් හොරු මිනිමරුවෝ. එන එක නවත්තන්න අමාරුයි .

    • @DewCh
      @DewCh Годину тому

      අනිවාර්යයෙන් එහෙම වියයුතුයි

  • @vajiradabare1734
    @vajiradabare1734 49 хвилин тому

    Namal paww ...national list😅😅😅😅🎉

  • @irushadilhara8362
    @irushadilhara8362 2 години тому +2

    Vinashi

  • @ChandraSamarawickrama
    @ChandraSamarawickrama 2 години тому

    ජයවේවා.

  • @Amarasinghage.25
    @Amarasinghage.25 2 години тому

    රටෙ තරැණ ජවට නාමල්💕👍💕👍💕💕💕💕👍💕💕👍👍💕👍💕👍💕💕💕💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕💕💕💕💕💕