පොල් කිරි ටිකක් තියනවා නම් බත් කාලා කන්න සුපිරි පුඩිමක් | kiri pudding | custard milk pudding recipe

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 52

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому +7

    1,බත් කාලා කන්න, රස්නෙට ඇඟ නිවෙන්න කන්න සුපිරිම පුඩිම දිය නොවී තියාගන්න මෙහෙම හදන්න | jelly pudding
    ua-cam.com/video/aDqnqg8jivw/v-deo.html
    2.හාල් කෝප්ප එකක් තියනවාද? 😋 තේ වෙලාවට සුපිරි කෑමක් | පුස්නාප්ප | පුස්නාම්බු | pusnappa recipe | appa
    ua-cam.com/video/lVZE7GZO6Ns/v-deo.html

  • @anuraranaweera7746
    @anuraranaweera7746 Рік тому +5

    අද හැදුවා,හරිම ලෙසියෙන්,cost එක අඩුවෙන් pudding ,Thank U so much 💓👍💓

  • @PilaminaPinto
    @PilaminaPinto Місяць тому +1

    ඔයාගෙ පැහැදිලි කිරීමබොහොම හොදයි මමත් හැදුවා හරිම රසයි ස්තුතියි ඔයාට

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому

    බිත්තර මෙහෙම උයලා කෑවොත් හැමෝම මට ස්තූතියි කරයි ඒ තරම් රසයි | egg pepper roast | spicy egg roast
    ua-cam.com/video/S-SEu7PAPHE/v-deo.html

  • @anuraranaweera7746
    @anuraranaweera7746 7 місяців тому +2

    ගොඩක්, ගොඩක් ස්තුතියි,නිතරම හදනවා ,දෑනුත් හැදුවා❤❤❤

  • @SumuduKrishantha
    @SumuduKrishantha Рік тому +3

    හරිම පැහැදිලියි කියල දෙන විදිය.. දැක්කම කන්න ආස හිතුනා.. Looking excellent.. Thanks

  • @RenukaRenu-l2l
    @RenukaRenu-l2l Рік тому +3

    අනිවාර්‍යෙන් හදනවා

  • @mihirasalk
    @mihirasalk Рік тому +4

    ගොඩක් ස්තූතියි කියල දුන්නට ❤❤

  • @DushmanthiChanika
    @DushmanthiChanika 3 місяці тому +1

    Pita thawa aluth kama hadana hati kiyala denna budu saranai

  • @DushmanthiChanika
    @DushmanthiChanika 3 місяці тому +1

    Mamath haduwa harima rasai ❤

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 Рік тому +2

    නියමයි ඒක නම්

  • @anitanilanthi2879
    @anitanilanthi2879 Рік тому +1

    Niyamai...easy....simple...thanks a lot....😅

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 9 місяців тому +2

    ❤ ස්තුතියි ..

  • @hemakanthi6274
    @hemakanthi6274 Рік тому +1

    Thank you nira budu saranai

  • @rohinikzon954
    @rohinikzon954 Рік тому +2

    නියමයි

  • @suranji31
    @suranji31 Рік тому +3

    Thanks ❤️

  • @chathurikapriyadarshani5786
    @chathurikapriyadarshani5786 Рік тому +1

    💝💖Thank u.💝💖 Oya apita kiyala dena recipes walata. Mama oyage recipes godak welawata hadanawa. Adath mama oya kiyala dunna biscuit hadana gaman thamai me video ekath balanne.🙏 Budu saranai🙏

  • @nirmalasewwandi2233
    @nirmalasewwandi2233 Рік тому +1

    Oya vagema lassanayi pudimath.rasa ethi neda nangyo.manhadannam.oyage hema kemakma supiriyi❤❤❤❤

  • @rajithachathuranga2960
    @rajithachathuranga2960 7 місяців тому +1

    ඔබතුමිය කතා කරන විදියට මම ආසයි

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому

      බොහොම ස්තුතියි

  • @hemakanthi6274
    @hemakanthi6274 Рік тому +1

    Niyamane

  • @nethmihansika-h1c
    @nethmihansika-h1c 4 місяці тому +1

    Fridge eke thiyannama onida ❤

    • @niraSrecipes
      @niraSrecipes  4 місяці тому +1

      නිකම් සෙට් වෙනවා

    • @nethmihansika-h1c
      @nethmihansika-h1c 4 місяці тому

      @@niraSrecipes thank you akki ☺️💗

  • @Slavynsk
    @Slavynsk Рік тому +2

    Замечательный красивый вкусный рецепт🧡 добра Вам мой друг 🧡👍🙏💝🌹🌹🌹☕🍰

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      Спасибо, мой друг ❤❤

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 Рік тому +1

    ❤❤❤🎉

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 місяців тому

    ❤ 👌

  • @champikasilva2997
    @champikasilva2997 Рік тому +1

    👍👍❤️

  • @AnulaWijesundara
    @AnulaWijesundara Місяць тому +1

    Nigmai

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Рік тому +1

    ❤❤

  • @SarathSarath-rb5sm
    @SarathSarath-rb5sm Рік тому +1

    Costed ma onida

  • @SarathSarath-rb5sm
    @SarathSarath-rb5sm Рік тому +1

    Custad ma onida

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      cornflour ganna puluwan, cornflour gannawa nam vanila saha yellow color danna

    • @chamodlakshan7308
      @chamodlakshan7308 Рік тому +1

      පාන් පිටි කෝන්ෆ්ලවර් වෙනුවට දාන්න බැරිද?😥

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ba ba@@chamodlakshan7308

    • @chamodlakshan7308
      @chamodlakshan7308 Рік тому

      👍

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt Рік тому +1

    කස්ටඩ් පව්ඩර් කියන්නෙ මොනවද..ලන්කාවේත් ඒවා තියනවද

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඔව් ලංකාවේ තියනවා

  • @gamagehemamali635
    @gamagehemamali635 Рік тому +1

    ආමන්ඩ් වලට කජු කියනවද?

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      මෙතන ආමන්ඩ් විතරක් නෙවේ කජු පිස්තාචියෝ 3 තියනවා. ලංකාවේ අයට තමා කජු ගන්න කියන්නේ. කැමති නම් රටකජු හරි දාගන්න. ඕවා කියලා වීඩියෝ එක දික් කරන්න ඕනා නෑනේ.අනවශ්‍ය වැරදි හොයන්න එපා 😃

    • @youtubekaviya731
      @youtubekaviya731 Рік тому +1

      Mamat ahanna hitiye welawata ahuwe nette......ammooooo sera....🙏🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      😆@@youtubekaviya731

  • @SaliyaAshoka-p6m
    @SaliyaAshoka-p6m Рік тому +1

    😂

  • @K.mJanaki
    @K.mJanaki Рік тому +2

    😊❤

  • @sumuvlogs1
    @sumuvlogs1 Рік тому +1

    ❤❤❤

  • @mkthushari8663
    @mkthushari8663 Місяць тому +1

    ❤❤❤

  • @jayantharohini2029
    @jayantharohini2029 Місяць тому +1

    ❤❤❤❤