මාස දෙකකට පසු කුසෙන් ගත් දේ දැකපු වෛද්‍යවරුන්ට හීන් දාඩිය දමයි.

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 28

  • @madhumadhu9715
    @madhumadhu9715 5 років тому +2

    ඔය වගේ කෙනෙක් ලංකාවෙත් මැරුණා මම හිටියේ කුවේට් වල එවිට මා හිටපු නිවසේ අක්කගේ කුසේ දරුවෙක් හිටියා මොලේ නහරයක් ප්‍රශ්නයක් කියලා ලංකාවට ගියා පස්සේ හිටපු ගමන් අක්කා රෝහලේ නතර කරා 2016 කුසට මාස 5 මොලේ මැරිලා කියලා කීවා මාස 7 බබාව ගන්න i c u එකේ කෘතීමව පණ දීලා බබා ගත්ත සීසර් කරලා මාස 7 එත් බබා දවස් ගානක් ඉදලා මැරුණා එයාගේ සරිර කොටස් දන් දුන්න කීවා එයාගේ මහත්තය ලංකාවේ ඔවැනි සිද්දි ඕන තරම් තියෙනව හොයලා බලන්න

  • @maniekemanieka6989
    @maniekemanieka6989 5 років тому +5

    එවැනි විඩියෝ වක් ගෙන චැනල්.එකට ස්තිතුතියි එවාගේ දෙවල් අහන්නේ කලාතුරකින් සුබදවසක් 📯📯📯📯📯📯📯

  • @sohanikavindya4324
    @sohanikavindya4324 5 років тому +1

    Bohoma tanks ❤

  • @sunthearmanel359
    @sunthearmanel359 5 років тому +9

    දරැවට තේරැවන් සරණයි

  • @bvhchandrasinghachandrasin4224
    @bvhchandrasinghachandrasin4224 4 роки тому

    Super

  • @laylakaram5007
    @laylakaram5007 5 років тому +2

    හමී බොහෝම ස්තුතියි

  • @සත්සරණි-ඪ2ඪ
    @සත්සරණි-ඪ2ඪ 5 років тому +3

    Ane aththatema pudumai

  • @2nytnt698
    @2nytnt698 5 років тому +1

    ඔබට බෝම ස්තූතියි ඔබට🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @VijayKumar-kk9bl
    @VijayKumar-kk9bl 5 років тому +1

    Meyka mama English chanal aken dakka dukai thanks oyalata

  • @kavithaminoli3958
    @kavithaminoli3958 5 років тому +3

    hugak chanel walin karanne, boru headlines dala views wadi karaganna minissu mula karaneka. Me wage athta hamadama denna eka watinawa. Jaya weva!!

  • @bamunumanel2962
    @bamunumanel2962 5 років тому +1

    ජයවෙිවා

  • @ahinsasadamali3155
    @ahinsasadamali3155 5 років тому

    Budu සරණයි

  • @lishmirandula1863
    @lishmirandula1863 5 років тому

    Ane deiyane daruwata budusaranaiii apeth ayusha e petiyata lebenna onaa

  • @jayaniindu30
    @jayaniindu30 5 років тому +2

    Budu sarani daruwata

  • @anoosacool1118
    @anoosacool1118 5 років тому +2

    Pau harim dukayi

  • @chathuchathu5327
    @chathuchathu5327 5 років тому

    😥😥

  • @nalanyhawile117
    @nalanyhawile117 5 років тому +1

    Pudumai...dukai....api..nodanna..dewal. thawa..kopamana..aethda.

  • @indrawathijani8642
    @indrawathijani8642 5 років тому +2

    Babata teruwan saranayi

  • @champakumari9209
    @champakumari9209 5 років тому +1

    Aiyooooo ahamada

  • @anushikumari1705
    @anushikumari1705 5 років тому +2

    Man oyage new Walata kamathi but don't sty front of the screem

  • @senaniramayana6182
    @senaniramayana6182 5 років тому +1

    Ane appe

  • @supunineranjalie4752
    @supunineranjalie4752 5 років тому +1

    Yako boru kiyanna epa Salli hoyanna ....

    • @fairy3560
      @fairy3560 5 років тому

      Ehema dewal wiya haki.
      Me uda comment ekak thiyenne ehema deyak.