Eyalanm danagahanne na apiwa danagassuwata, england wala indian aya wadiyen idiyata europe ratawal godakama chinese aya wadi, france wala chinese ayata chinese walin school wala ugannanneth, french amathare kiyala denawa, godak sectors wala chinese aya inneth, eyala diyunu wena gamanma wadi shrama balakaya rata yawala, e adhayamen kotasakuth gannawa....ewage diyunu ratawal wattannath mara plans gahanne.. eyalage godak ayage sithum pathum ekai, homogenous nisa,eyala rajaya kiyana de ahanawa..dn covid walin china 3000k maruneth na americawe 2 million kittu wenna giya paralowa.. ayeth awathekama thamai....australia,us wage moda suddo inna ratawal down weno aye ahanna deyak na, aye awath suddo marewi un 1000k wath marena ekak na!
Cheennu karannema luna new year ekata virus ekak loketama yawanawa.. Owa biological wepens unge. Ungema minissu marala population eka adu karanneth virus daala.. China ban karanna one tourist la
man aththatama oyage video balana eka nathara karanwa brother mokada oayge video mara negative oya gihin balanna lankawe me welawe patta wegen udata ena gaman travel walin minissu mara sathutin bahutharayak hitiyata wada lankawe inne oyage news walin lankawe minissunta mara nagative ekak oluwaata denawa sory brother mehema kivata oyawa unsub kara oyage kalin video ekath oya wage thama ekayi
Chinaya. Diyunu ekane. Ape rate unanam u tube karayo eka eka unta hithena hithena walpal kiyawala minissu Mula karala. Views dagannawa.eththama hethuwa Kisikenekuta Dena Ganna widoyak nehe. Ape rateth chinaya wage. You tube karayanta ona ona dewal Dana eka nawathwanna ona.ethakota ratak diyunukaraganna puluwan
🔴යකාගේ කතා මෙතනින් බලන්න
www.youtube.com/@Yakagekatha
🔴චැනල් එකට Subscribe කරගෙනම යන්න
Subscribe ua-cam.com/channels/N6Og83VcWnYFG2xi233scg.html
🔵යකාගේ මුහුණු පොතටත් සෙට් වෙන්න
Like our FB Page facebook.com/yakagewada
✅මාසෙකින් බඩ බස්සමු - ua-cam.com/video/9Zc19olzchU/v-deo.html
☑ඔසී ලාංකිකයින් කරන පජාත වැඩ ua-cam.com/video/JBW1kh6ROfA/v-deo.html
චීනය සීල් තියන්න ඕනේ මුළු ලෝකයම එකතු වෙලා. නැත්තම් මුන්ගෙන් වන්දි හරි ගන්න ඕනේ. හැමදාම තැලෙන්නේ තුන්වන ලෝකේ රටවල් 😢
Chinath තස්ම නොදියණු රටක් kiyaka තමා western media කියන්නේ මේ එහම නෙවෙඉ ඕක පැතිරුනොත් asian පැත්තට නික්කම බලය shiift වෙනවා ඕක වෙන්නේ naa😁
🥹
@@vinushasilva9179 එහෙම කියන්න එපා. එහෙත් ඉන්නෙ මිනිස්සු
චීනය මේ රෝගය නිශ්පාදන කරනවා රටවල් වට්ටන්න.
අඩබෙර ගසා සමරා ලෝකේ ප්‍රකාසේ...
ලබනවා වසර මුල් දිනයෙත් විනාසේ..
සාමය කොහිද මිනිසත්කම අයාලේ...
නත්තල සමරා කොතරම් මැරුවද සතුන් ලොවේ..
චිනා මොන්ගොලිවර්ගය කයි සියළු සතුන්...
සර්පයා සුනකයා පමණද පළගැටි සියලු සතුන්...
මිනිසුන් වුනත් මොන නම් තිරිසන්ද මෙවුන්...
මේ වයිරසය ගැන ප්‍රවුර්ති අන්තර්ජාලයේ හොයලා බලපුහාම ඉන්දියාවේ පුවත් ආයතන පමණයි මේ ගැන මහා හඩක් නගන්නේ. ලෝකයේ ප්‍රසිද්ධ ප්‍රවුර්ති ආයතන කිසිවක මේ ගැන ලොකු කලබලයක් හෝ හඩ නැගීමක් නෑ. අරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයක් එල්ලවෙනව කියමින් අපේ රටේ සංචාරක කර්මාන්තය බිද දමන්නට කවුරුන් හෝ කළා මෙන් චීනයේ ආර්ථිකය කඩා දමන්නට කරන බියගන්විමක්ද කියලත් සොයා බලන්න ඕනේ. HMPV කියන වය්රසය අලුත් එකක් නොවෙයි. ඒ ගැන අන්තර්ජාලයේ පෙර සිටම තොරතුරු තිබෙනවා.
👍
ඒක නම් ඇත්ත..
ආසියාතික විරුද්ධවාදීන් ආර්ථිකයෙන් පළමුවන ස්ථානයට එන්න දරන දැත දරනන අය නොයෙක් නොයෙක් භූතයන් අභූතයන් මවනවා ප්‍රතිශක්තිකරණය ලබාගෙන අපි ඒවායෙන් වැළකීම අපේ යුතුකමක් ලෙඩ දුක ඉපදීම මරණය පොදු ධර්මතාවයක් ජීවිතය තේරුම්ගෙන කවුරුනුත් සමඟ සුහදව ජීවත් වෙමු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු උවදුරු පහ වේවා ලෝකවාසී සැමටම ජේසු පිහිටයි❤❤❤❤
අඩෝ සිරාවට ඕක සිරා සින් එකක් නම් මුලිම්ම western මිඩියා තමා මුලින්ම වැඩ පටන්ගන්නේ. chinese කෙනෙක් එක්ක කරන interview එකක් බැලුව උ කියන්නේ හැම අඋරුද්දේම වගේ vinter එකේ ඔයවගේ වසංගත පැතිරිලා ඉස්පිරිතාල පිරෙනෝ කියල. මේ පාර ටිකක් වැඩිලු ඒකඉ ඔය සමහර media වලින් ගහන්නේ එත් ඕක 2001 දී netherland වලින් හොයාගත්ත virus එකක්. ඉන්දියන් media ගහන්න ප්‍රදාන හේතුව චිනේ ආර්ථිකේ වට්ටන්න. මෙහෙ media ත් indian media වලින් දැකල ඔය දාන්නේ
කොවිඩ් ආරම්භ වුණු කාලයේත් මේ විදිගම තමයි. ඉන්දියාවේ Wion නිසා තමයි යන්තම් හරි තොරතුරක් දැනගත්තේ. Palki Sharma කියලා කෙනෙක් මුලින්ම දැන ගත්තෙත් ඒ කාලේ. ඕස්ට්‍රේලියාවේ කොවීඩ් මර්ධනය හොඳටම කරපු ලිබරල් ආණ්ඩුව ගෙදර යැව්වා, ඒ කාලේ අගමැති මොරිසන් කෝවිඩ් ගැන ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලපු නිසා. ලෝකේ අනිත් ඔක්කොම චීනය කරපු බොරු පරීක්ෂණ වාර්තාව පිළිගත්තා
පාසල් වහල හරි අපේ දරුවන් බේරාගන්න
අපිට අපේම භාෂාව නැති වෙන්න ඉඩ තියලා, අපේම රට වෙනුවෙන් යහපත් අදහසක් වත් අපි අපි ට අදහස් හුවමාරු කරගන්න බැරි තැනට මුලින්ම තාක්ෂණය දියුණු කර ගත්තා, අපේ මුතුන් මිත්තෝ කිව්ව දේවල් අහන්න බුද්ධියක් අපිට නොතිබුණ නිසාත්, අපේ කුහර කම නිසාත්, මෙහෙම වෙද්දී, අන් රටවල් ගොඩක් දුර හිතලා ඉවරයි, අපි දැන්වත් මෙත් සිතින් එකතු වෙමු.
චිනය හැම ජරා සතෙක්ම කන රටක් වයිරස් ගෙන්නෙම ච්නෙන්
Karma.
🥹
@@lochi8961 atta
සුපර් පැහැදිලි කිරීමක්😊
❤️❤️❤️❤️❤️
චිනේ ලොක සිතියමෙන් අයින් කරන්න බැරිද 🤣🤣🤣 එතරම් ඇනයක් වේගෙන එන්නෙ මුන්..
චීනය කියන්නේ අපිට වඩා පැරණි රටක්.
😂😅😂...pu putha api China dakkoth
moda katha kiyanna epa bn
😅😅😅
🥹🥹
ලෝක ආර්ථික ය වට්ටන්න චීනේ කරන වැඩ ඕවා.
@@wchathuranga454 මොඩයො ඔතකොට චීනයෙ ආර්ථික යත් වැටෙනවා.
චිනේ ආර්ථිකේ වට්ටන්න ඉන්දියාව කරන වැඩක්
💯✅🔥
ඔව් අනිත් රටවල් වල ආර්ථික වට්ටලා, වගේ ඉන්න දේශපාළුවොත් අල්ලාගෙන, මත හදනවා , හැම දේම චීනෙන් ගෙන්නන එක ලබයි කියලා. ඕන වැඩක් විසක් ඒවයි හිරිකිත නැතුව
චීනයේ ජීවත්වන අපේ ලාංකිකයිනි, මේ පිළිබඳව ඔබලාගේ අදහස් දක්වන්න 🙏
චීනෙ නම් ලැට් එකක්😒
Made in china keyboard ඵකෙන්ද ඕක ගැහුවේ😂😂
@@lazylizard6682 බටහිර රටවල තාක්ෂණයෙන් තමයි චීන්නු ඕව හදන්නෙ 😂
Ube jangiyath china poddak balapan
Thank s for news
❤️❤️❤️❤️❤️
2nd like
❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉🎊
Aiya ,australian schoolarships gana video ekk krnn puluwanda ,mn 2026 A/L krnn inne biology walin eka mt godak wadagath wei ,mn wagema anith ayatath,mn wage param parewe kawuruth wena ratak dakalawath nathi giyapu ayagen wisthara ahuwath kawruth giya widiyak share krgnna kenek nathi ayatath
ප්‍රඥාව ඇති අපේ මව් බිමට ආදරය කරන එකමුතු පිරිසක් බිහි වේවා, අපි නොයෙක් අයුරින් බෙදෙන ජාතියක් කියලා දන්න නිසාත්, බෙදන්න ලේසි ජාතියක් කරලා තමයි අපේ රට අල්ලා ගන්න පුළුවන් කියලා කවුරුත් දන්නවා, මුතුන්මිත්තන් කාලේ සිට අද දක්වා අපේ රටේ පාවා දෙන මනුස්සයෝ වැඩි නිසාමයි අපේ උතුම් රට අපි නැති කර ගන්නේ. අපි අපේ මව් බිමට හදවතින් ආදරය නොකරන තෙක්, ස්වභාව ධර්මය ට ආදරය නොකන තෙක් කාටවත් අපිව බේරාගන්න බැහැ, සියළු සත්වයෝ සුවපත් වේවා, මෙත් සිත පැතිරෙන, බල තණ්හාව නිසා යුද්ධ කරන සිතුවිලි තුරන් වේවා,
Ayyo😢😢
🥹
අපේ ජනාදිපති සහොදරයා චිනේටනම් යන්න එපා කොවිඩ් තියෙනවනම් අපේ සහොදරයා පරිස්සම්න්
@@nirmalarathnayaka5752 😅
🤔
Covid part 2 gota part 2😂
😂😂
අම්මෝ😂😂
😂😂😂😂
හරියට හරි😂
Australia වල මාස දෙකකට කලින් lab එකක බයානක Virus 200 වඩා missing උනා
Mage ratada lokayada wasangathayen araxsa wewa theruwan saranai hamotama ❤
💯 true 👍
❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම ලංකාව ට ඔය වසන්ගතය චීන්නු ගේනවා.. දැන් ශ්‍රී ලංකා නොවේ.. චයිනා ලංකා..
චී ලන්කා
චී ලංකා. 😂😂
Oya kalaknni thama loke winasa karanne
🥹🥹
At the end of the day it's night.....
Every little thing is going to be alright.....
If it's not alright it's not the end..❤
Hope for the best 🍀
ජෛව අවි
ඕවා ඉතින් තාක්ෂණික යුගයක දියුණු රටවල් ජනගහනය අඩු කරලා කුඩා රාජ්‍යයන් වල බලය ලබාගන්න ඕන වුනාම කරන සාමාන්‍ය වැඩක්😅
අම්මේ බං මලේ, උඹලා ඕස්ට්‍රේලියාව වේ ද නැත්නම් ඉතියෝපියවේද කියලා හොයාගන්න බෑ.. චිනේ ගිහින් තියනවාද අඩුම ගානේ? ඕස්ට්‍රේලියාව ඉන්න උන් දැන් පොඩ්ඩක් අවුල් වගේ
Our president is due to visit China this month. Hope he will reconsider and postpone this visit.
Welawe kiyanne...kalin una waහරියටම උන්ගෙ new year season එකටම target කරල මේකත් සෙට් උනානෙ 😂
🥹
දැන් ඉතින් Trump ට "China China China" ගගා හිටිය හැකි🤣🤣
@@kalusallisudusalli772 Trump hari
Trump hari
එකනම් ඇත්ත 😂😂😂
Ow Oyakala kanni Diunuwanawa Anih Ratawal minissu Badagena maranawa Ladawaln marabawa okun tama bokaran oya mala wasangatha❤❤❤🎉🎉
true 👍🏻
❤️❤️❤️
😮😮😮😮😮
❤
අනුරටත් චීනෙන් තෑග්ගක්
මේව භූ දේශපාලනික අරමුණු
💯✅🔥❤️
බටහිර මාධ්‍ය වලින් හදන බොරු ප්‍රචාර සිංහල භාෂාව ට පරිවර්තනය කිරීම ඉතා ලස්සනයි එය හොඳින් කරනවා ඔබ තුමා.
@@yohanKawinda-j8m බොරු නෙමෙයි..මේ නිවුස් එක ඇත්ත
බොරු නෙමෙයි.මේ නිවුස් එක ඇත්ත
😂😂
නිව්ස් එක ඇත්තක්. ඕක එන්න කලින් ගොඩක් අය දැනගෙන හිටියා.
@@yohanKawinda-j8m modayek ubnm
Hpoi 😢
🥹
මේ මොන පාප කර්මයක්ද
කරුම ලෙඩ බෝ කරලා, අපි වගේ දුප්පත් රටවල් වට්ටන්නද හදන්නේ ?
Eyalanm danagahanne na apiwa danagassuwata, england wala indian aya wadiyen idiyata europe ratawal godakama chinese aya wadi, france wala chinese ayata chinese walin school wala ugannanneth, french amathare kiyala denawa, godak sectors wala chinese aya inneth, eyala diyunu wena gamanma wadi shrama balakaya rata yawala, e adhayamen kotasakuth gannawa....ewage diyunu ratawal wattannath mara plans gahanne..
eyalage godak ayage sithum pathum ekai, homogenous nisa,eyala rajaya kiyana de ahanawa..dn covid walin china 3000k maruneth na americawe 2 million kittu wenna giya paralowa..
ayeth awathekama thamai....australia,us wage moda suddo inna ratawal down weno aye ahanna deyak na, aye awath suddo marewi un 1000k wath marena ekak na!
බොරු කියන්න එපා මනුස්සයෝ
Meka winter එකට එන virus ekak
මීට කලින් meka ලංකාවට ඇවිත් නැ
ඕක එච්චර වසංගතයක් වෙන්නැ.2026 තමා හොදම එක එන්නෙ.
Okkoma karawanne..Hitha Matha ...okkoma Naraka sanwidana wala programs...Hela wedakama Saha deshiya ahara sadaha mul thanak denna...waga karanna....pluwan tharam ..ekawalu ...Helaya awadi weywa
ච්න කියන්නෙ ජරා ගූ ගොඩක් 😮😮
😂😂😂ඒයි බිල්ලෝ මවන ගොඩ සුද්දා බලපං මේක..😂😂😂
HMPV වෛරසය අවදානම් ද ?
හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, චීනයේ නව ශ්වසන ආසාදන රැල්ල ශීත ඍතුවේ දී බහුලව දක්නට ලැබෙන්නක් බවයි.
මෙම වෛරසයෙන් ශ්වසන අපහසුතාවල වැඩිවීමක් ඇති කළත්, එය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බව හෙතෙම පවසයි.
කොවිඩ් වසංගතයෙන් පසු මිනිසුන් ශීත කාලයේදී රෝගකාරකවලට ගොදුරුවීමේ වැඩි හැකියාවක් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.
කෙසේ නමුත් මෙම HMPV වෛරස තත්ත්වය සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බව හෙතෙම පවසයි.
එහෙත් කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම විශේෂයෙන් වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රවේශම් වීම වඩා වැදගත් බව ඔහු සිය 'X' ගිණුමේ වැඩිදුරටත් දක්වා ඇත.
😮😮😮😮
🥹🥹
Chaina ekka nidagattoth makkoth ekka thama nagitinne wenne e nisa baledari prewesamen hamome ekka ganudenu keranne
❤❤
Cheennu karannema luna new year ekata virus ekak loketama yawanawa..
Owa biological wepens unge.
Ungema minissu marala population eka adu karanneth virus daala..
China ban karanna one tourist la
මේ සැරේ ඕක පැතුරුවොත් නිල වශයෙන් china තමා ලෝක බලවතා ඉරිසිය කරලා වැඩක් naa 😂
ඔය චීන්නු නම් මාර වදයක් ඔකුන් නිසා තමා කවද හරි ලෝක විනාසෙ වෙන්නෙ ඊට කලින් ඔකුන් නැති කරන්න වෙනව 😂
අහගෙන ඉන්න බැහැ අදාල කාරනය කතා කර්න්නේ නැතිව වටේ යනවා.
ඔයාට අහගෙන ඉන්න පුළුවන් ඒව බලන්න ... මේ මගේ විදිහ
Chaina kiyannema loketama wasangetheyakme thama
දැන්ම ඔක්කොම වහලා දැන් මා නම් නාදයි
ඔය මට හිතුන දෙයක් ඩොනල්ඩ් ට්‍ර්ම් ආපු ගමන් ආයි මේ වෙරස් එක ආවේ කියලා
China , cia , democrat party . Mee okkotame one Trump balayata ena eka navathanne. Covid kiyaneth dr fauchi, cia ekath ekka ekatu vela hadapu dayak.
Covid වලටත් හරි vaccine එකක්වත් drug එකක්වත් නෑනෙ ඉතින් තාමත්
Anti Viral ekak thiyenawa.. mehe pawichchi karanawa
it is so afraid the Chinese get sick, more than a family member getting sick.
බොරු කියන්න එපා හැම අවුරුද්දෙන් ශිත සෘතුවෙහි ඇතිවෙන රොග තත්වයක් එක ලොකෙ ට පැතිරිලා. ඔය කල්පවතින සෙම් රොග තත්වයක් මීට කලින් කවදාවත් ලංකාවට ඇවිල්ලා නෑ HMPV .
HDMI ආවෙත් එහෙන්ම තමයි නේද.. 😂😂😂
🤔
චීනය නම් සාපයක්.යන්තම් ඔලුව ඉස්සුවා විතරයි ලෝකෙම
Omg again.........
🥹
මේක පට්ට බොරු කියන්නේ. 😂😂
2020 WTF
2025 WTF😢
🥹
ඔක්කොම ප්ලෑන් එකක් තමයි කොහොමටවත්
🥹
සම්පූර්ණයෙන්ම බොරු ..media වලින් කරන පට්ටම බොරු ..මේවාට ahuwenna එපා ..news බලන්න එපා ...tv බලන්න එපා ...media වල විතරයි සියලුම වසංගත ...කලින් එකක් එහෙම තම ...සම්පූර්ණයෙන්ම බොරු ..hembirssawak විතරයි ...danno දනිති
Zombie ආවොත් එහෙම
Nodanna magul nokiya idan ,oya kiyana kisima magulak chine nehe. Man jeewath wenneth China wala
දැන් නිවුස් වලට පෙන්නුව
ඔව් නේද. China කියන්නේ මාධ්‍ය නිදහස තියෙන. පොඩි රටක් නේද 😂
@@vinushasilva9179 මන් ඇහුව .. යන එකෙක්ගෙන්. ඌ කියන්නෙත් එහෙම නෑ කියල
Kauruth China ta viruddawa katha keruweth naha, karanneth naha. WHO gana kiyalama wadak naha. Wenna thiyena vinashaya wunahama, danum dei.
🥹🥹🥹🥹
man aththatama oyage video balana eka nathara karanwa brother mokada oayge video mara negative oya gihin balanna lankawe me welawe patta wegen udata ena gaman travel walin minissu mara sathutin bahutharayak hitiyata wada lankawe inne oyage news walin lankawe minissunta mara nagative ekak oluwaata denawa sory brother mehema kivata oyawa unsub kara oyage kalin video ekath oya wage thama ekayi
Chinaya. Diyunu ekane. Ape rate unanam u tube karayo eka eka unta hithena hithena walpal kiyawala minissu Mula karala. Views dagannawa.eththama hethuwa Kisikenekuta Dena Ganna widoyak nehe. Ape rateth chinaya wage. You tube karayanta ona ona dewal Dana eka nawathwanna ona.ethakota ratak diyunukaraganna puluwan
ඉදිරියේදී අනිවා සිදුවෙයි චීනයේ පාලන ක්‍රමය වගේම💯✅😂
Rata wahaida ?
🤔
Are you sure?
Do not spread rumour
Fake news😂
i am from china
භය වෙන්න දෙයක් නෑනේ ..Ape නායකයා යනවා january 15 virus ගේන්න 😂😂
Boru danna epa yko. Meka gana kiyala Dala thibba sampurna wistharayk
Ape lankawata Eka cheenekutawath Enna denna epa.lankikayek cheene idala enawanamsaukya arakshithawa,hodata check karala awasya siyalu.a katauthuth karala balala janathawa atharata danna.api me rogaya lankawata nogena imu.baladharin danmama kriyathmaka wenna.meya pathiri Yana bawak Danunu wigasama kisima pitaratiyek genna epa.arthikaya watei kiyala ewa nokara inna epa.palamuwa jeewitha rakagamu.dewanuwa arthikaya hadamu
එක දෙයක් කියන්නම්...ලොකයේ බලවත් කියා ගන්න උකුසු පිස්සුව රටේ විරැකියාව 50% ක් වේලා... පරිගණකයකට මුවා වේලා ඉන්න වයොවෘද්ධ ඇමරි..නුවන්ට ඕනා ඒ රටේ බංකොලොත් බාවයෙන් බෙරෙන්ඩ ..ඇත්තටම වෛරස් හදන්නේ චීනය නොවේ ලොව පාදඩ රටක් වන උකුසු පිස්සුව රටේන් බව මතක තියා ගමු
Not again 😢
Boru 🤭🤭🤭😂
😂😂😂😂
China America mokadda me karanne ???