Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රූකාන්ත එදත් එළ අදත් එළ ❤❤❤❤❤❤
❤ආයේ දෙකක් නෑ දක්ෂයෙකු තමයි
රූකාන්තට පුතෙක් හිටියා නං කියලා හිතුන වාර අනන්තයි.... එහෙම හිටියනං පට්ට වැඩ්ඩෙක් දැන්❤
ගායනය පටන්ගත් බඹර පහස ගීතයේ සිට දශක තුනකටත් අධික කාලයක් එකසේ ජනප්‍රියත්ව රදවාගත් දක්ෂ ගායන වාදන ගීතරචන වගේම දක්ෂ සංගිත අධ්‍යක්ෂකවරයෙක්😊
මිල්ටන් ගේ හඩක් නමි නැ.....
රූ කාන්ත ගුණතිලක❤❤❤❤
රූකා ලේකා දෙන්නාම ලස්සනට සිංදු කියන දෙන්නෙක්
@@manolikumari8506 දුව. චා ජජ් බෝඩ් කොරන හැටි
One of my favourite Artist, Beautiful Voice
මිල්ටන් පෙරේරා මහත්මයාගේ හඬ අනුකරණය කරන්න රූකාන්තට බැහැ. ඒ හඬ එන්නෙම නැහැ. 1958 ඉඳලා මිල්ටන් පෙරේරා මහත්මයාගේ හඬ අපි අහන්නෙ. රූකාන්ත මාර දක්ෂයෙක් ඒක වෙනම කතාවක්, නමුත් මිල්ටන් පෙරේරා වෙන්න නම් කවදාකවත් බැහැ.
ඒක ඇත්ත මිල්ටන් පෙරේරා මහතා ගේ හඬට සමාන කරන්න බැහැ. එතුමාගේ හඬ වෙනස් ආකාරයක්.
Lawata thiiywnawa
මිල්ටන් මහත්මයාගෙ හඬ ඔයිට වැඩිය හොඳට මට ගන්න පුළුවන්. කවුරුත් ටිපර් වෙන්න ඕනි නෑ. මම රූකාන්ත මහත්මයා තරම් වැඩ්ඩෙක් නෙවෙයි. 😊
චන්ද්රලේ කක්කා 😍
One and only ❤️ ♥️ 💙 great our legend god bless
You are a true legend!
Whole family 👍👍👍👍👍👍🥰🥰
❤️❤️❤️❤️👌🏻
මිල්ටන්ගෙ ශෘතිය තිබුනට මිල්ටන්ගෙ හඩ නම් නෙවෙයි ඕක අනුකරනය හඩ ඒ තරම්ම නහ නමුත් රූකා දක්ශයෙක්...අති දක්ශයෙක්
@@PrasanPrasan-b4o ඔයා කොහෙන්ද විශාරද විභාගය ලිව්වේ
Wisadara wenna one nehe. Voice eka nehe. But Rukantha Obama Athithaya daksayek.. Top class.. Jayawewa.. God bless
@lesleythamel9751 විශාරද බවක් නෙවෙයි මිත්‍රයා කීවේ...මම තම් මේල් එකේ තිබුන දේ අනුව තමයි රිප්ලයි කලේ...අනික විශාරද උපාදිය තියෙන්නම ඕනද මියුසික් ගැන අදහස් දක්වන්න ...ඊට සන්ගීත උපාදිය ප්‍රමානවත් මදිද ද...භාත්ඛණ්ඩය කරන්නම ඕනද...???
@@amilasilva2408විශාරද උපාධියක් අවශ්‍ය නැහැ මිල්ටන් පෙරේරා මහත්මයා ගේ හඬ අඳුරගන්න. 1958 කාලේ ඉඳන්ම ඒ හඬ අහන අපට නම්, කොහොමටවත් කියන්න බැහැ, රූකාන්තට ඒ හඬ තියෙනවා කියලා. රූකාන්ත දක්ෂයෙක්. ඒක වෙනම කතාවක්. නමුත් මිල්ටන් පෙරේරා වෙන්න නම් බැහැ.
@@amilasilva2408මිල්ටන්ගේ හඬ ගෑවිලා වත්නැහැ.රූ කාන්ත හිමි හඬින් මගැහුවා නම් ඊට වඩාහොඳයි.
❤ but Milton Perera’s voice was more soft and I don’t think anyone could sing like him.
සංගීත එදා බීල උන්නද 😂 මේ මොන මගුලක්ද මේ මනුස්සය කරගත්තේ 😢😢😢
💐
❤❤
නියම ඉමිටේටිං..😮👌 මිල්ටන්ව ඒ විදිහටම අනුකරණය කරනවා..
මිල්ටන් පෙරේරා මහත්මයා ගේ හඬ මීට වඩා ලස්සනයි..
Ruks leka oya 2ta jesu pihitai.adarei godak
No body can sing like milton perera ,Not at all (milton is a jayant)
චමුදිතට පිස්සු උනාට මිල්ටන්ගේ හන්ඩ නෙමෙයි මේක. ඒ ආදරණීය හන්ඩ වෙනුවට දෙකක් දාගෙන පාටියක ගයන අස්වාභාවික හන්ඩක්. 😂😂😂
Siyalu denatama aadarei
රන්ගනට ඔක්කොම අය්යලා අක්කලා ඔයා බබා? පුත්තලම් බූරුවෝ හත් දෙනෙක්ගෙ වයස ඇති දැන් රන්ගනට 😂
චීත්ත.චැනල්.එක
Wisarada manoj mathithuma nikamma මනෝජ්
sangetha p show
Tharuna viplawaya
Apo milton perage voice ganna rkata be gayanaya pamanai
ඒ වගේ නම් නෙමෙයි නේ 😂
පුතාලට වත් හරියට අනුකරණය කරන්න බැරි හඩ ඔබ කොහොමද අනුකරණය කරන්නේ මහාත්මයා.
NICE TRY ROOKA BUT IMITATE FAILED
Sangeethata pissu wage....
Sangeeta , big Baduwe !!!
Sangeetha over acting 😂😂
Who are you trying to kidd?
Okkomala meyata asai matanan pennanna bha... hena padiya😂😂😂 dakshayek wennathi..sry
Sangeetha melo rahak naa
රුකාන්ත සැබවින්ම දක්ෂයෙක්..එත් මිල්ටන් වගේ සංගිත ලෝකයේ පතාක යෝධයෙක් ඉදිරියේ........??????වයසට යන කොට මිනිසුනට වෙන දේ සහ හිතෙන දෙවල්.......මේ හැම දෙයක්ම අතර * සංගිතා විරරත්න ගැන මට දුක හිතුනා...... පව් ඇත්තටම පව්......
@@AthulaSenevirathne මිල්ටන් රූකාන්ත දෙන්නා සැසඳුවොත් නම් රූකාන්ත තමයි පතාක යෝධයා..මිල්ටන් විශිශ්ඨ ගායකයෙක්.. හැබැයි රූකාන්ත කියන්නෙ විශිශ්ඨ සංගීතඥ්යෙක්.. ඒකයි වෙනස..රූකා ගීත රචනය සංගීත නිර්මාණය සහ ගායනය 3ම කරපු කෙනෙක්..අනික 1980 දශකයෙ අග භාගයේදි ලංකාවට පොප් සංගීතය ගෙනාවෙ ඔහු.. ඔහු සමාන වෙන්නෙ අමරදේව, ක්ලැරන්ස් වැනිම මේ රටේ තවත් සංගීත යුගයක් බිහි කරපු කෙනෙක් හැටියට..ඔහුගේ නිර්මාණ වලින් 1990 දශකයේදි තරුණ ගායකයෙකයො කීයකට දොර ඇරුනද??අනික ගීතයක code arrangements වලින් ලංකාවෙ ඔහු තරම් විශිශ්ඨයෙකු නැති බව කසුන් කල්හාර පවා කියලා තියෙනවා..ආපහු කියනවා.. මිල්ටන් විශිශ්ඨ ගායකයෙක්.. හැබැයි වෙන කවුරු හරි හදලා දීපු ගීත චිත්‍රපට වලට හෝ කැසට් පට වලට ගායනා කිරීම ඔහු කලේ..හැබැයි රූකාන්ත කියන්නෙ අපේ රටේ නව සංගීත ආරක් බිහිකරපු නියම සංගීත වේදියෙක්..Milton was a singer while Rookaantha is a musician.. that's the difference..Rookaantha is the king of Sri Lankan Pops..
මිල්ටන් රූකාන්ත දෙන්නා සැසඳුවොත් නම් රූකාන්ත තමයි පතාක යෝධයා..මිල්ටන් විශිශ්ඨ ගායකයෙක්.. හැබැයි රූකාන්ත කියන්නෙ විශිශ්ඨ සංගීතඥ්යෙක්.. ඒකයි වෙනස..රූකා ගීත රචනය සංගීත නිර්මාණය සහ ගායනය 3ම කරපු කෙනෙක්..අනික 1980 දශකයෙ අග භාගයේදි ලංකාවට පොප් සංගීතය ගෙනාවෙ ඔහු.. ඔහු සමාන වෙන්නෙ අමරදේව, ක්ලැරන්ස් වැනිම මේ රටේ තවත් සංගීත යුගයක් බිහි කරපු කෙනෙක් හැටියට..ඔහුගේ නිර්මාණ වලින් 1990 දශකයේදි තරුණ ගායකයෙකයො කීයකට දොර ඇරුනද??අනික ගීතයක code arrangements වලින් ලංකාවෙ ඔහු තරම් විශිශ්ඨයෙකු නැති බව කසුන් කල්හාර පවා කියලා තියෙනවා..ආපහු කියනවා.. මිල්ටන් විශිශ්ඨ ගායකයෙක්.. හැබැයි වෙන කවුරු හරි හදලා දීපු ගීත චිත්‍රපට වලට හෝ කැසට් පට වලට ගායනා කිරීම ඔහු කලේ..හැබැයි රූකාන්ත කියන්නෙ අපේ රටේ නව සංගීත ආරක් බිහිකරපු නියම සංගීත වේදියෙක්..Milton was a singer while Rookaantha is a musician.. that's the difference..Rookaantha is the king of Sri Lankan Pops..
@@kelumwickramarachchi3524 මහත්තයා..... මම අදහස් කලේ හඩ අනුකරණය කිරිම පිළිබදව මිසක් ඔබ පවසන දේ පිළිබදව නෙමේ. මන්ද යත් ඒ යුගයේ ගායකයෝ ගිත ගායනා කලේ මිනිසුන් පිනවිමට මිසක් " සල්ලි මත්තේම ජිවිතය දිය කර හරින්න නෙමේ " අනික ඔවුන් තවත් ගායකයන්ගේ ගිත කැසට් කරලා විකුණගෙන කැවෙත් නැහැ. ඔබ ඔය කියන විදියට ෂර්ලී වෛයිජයන්ත මහත්තයත් ශෙු්ෂ්ඨයන් අතරට එක්විය යුතුයි. හැම දෙයකටම අමතරව ඔහු සංගිත විශාරදයෙකුත් වෙනවා වගේම චන්දුලේඛාත් ඔහුගේ ශිෂ්‍යාවක්.Anyway i am respect your idea and appreciate what was you saying . thanks and have a good one met .
@@kelumwickramarachchi3524 කියන්න ආපු එක හොදටම කියලා. එකගයි මිත්‍රයා
@@kelumwickramarachchi3524 මිල්ටන්ගෙ ගායන හැකියාවට රූකාන්තට ලං වෙන්නවත් බෑ. හැබැයි මිල්ටන් නොකල සංගීත නිර්මාණයන් රූකාන්ත කලා. දෙන්නම වැඩ්ඩො. කසුන් කල්හාර නම් කාවවත් රෙකමදාරු කරන්න හොඳ එකෙක් නෙවෙයි. 😂
❤❤❤❤😂
Ru nesa Chandrakala babalanawa.
Milton wage nan kivve na.. boru kianna one nane
Nooooo
Pissu kelinna epa
Sangeetha ta mole nadda? Baba hukun venna hadanne.
රූකාන්ත එදත් එළ අදත් එළ ❤❤❤❤❤❤
❤ආයේ දෙකක් නෑ දක්ෂයෙකු තමයි
රූකාන්තට පුතෙක් හිටියා නං කියලා හිතුන වාර අනන්තයි.... එහෙම හිටියනං පට්ට වැඩ්ඩෙක් දැන්❤
ගායනය පටන්ගත් බඹර පහස ගීතයේ සිට දශක තුනකටත් අධික කාලයක් එකසේ ජනප්‍රියත්ව රදවාගත් දක්ෂ ගායන වාදන ගීතරචන වගේම දක්ෂ සංගිත අධ්‍යක්ෂකවරයෙක්😊
මිල්ටන් ගේ හඩක් නමි නැ.....
රූ කාන්ත ගුණතිලක❤❤❤❤
රූකා ලේකා දෙන්නාම ලස්සනට සිංදු කියන දෙන්නෙක්
@@manolikumari8506 දුව. චා ජජ් බෝඩ් කොරන හැටි
One of my favourite Artist, Beautiful Voice
මිල්ටන් පෙරේරා මහත්මයාගේ හඬ අනුකරණය කරන්න රූකාන්තට බැහැ. ඒ හඬ එන්නෙම නැහැ. 1958 ඉඳලා මිල්ටන් පෙරේරා මහත්මයාගේ හඬ අපි අහන්නෙ. රූකාන්ත මාර දක්ෂයෙක් ඒක වෙනම කතාවක්, නමුත් මිල්ටන් පෙරේරා වෙන්න නම් කවදාකවත් බැහැ.
ඒක ඇත්ත මිල්ටන් පෙරේරා මහතා ගේ හඬට සමාන කරන්න බැහැ. එතුමාගේ හඬ වෙනස් ආකාරයක්.
Lawata thiiywnawa
මිල්ටන් මහත්මයාගෙ හඬ ඔයිට වැඩිය හොඳට මට ගන්න පුළුවන්.
කවුරුත් ටිපර් වෙන්න ඕනි නෑ. මම රූකාන්ත මහත්මයා තරම් වැඩ්ඩෙක් නෙවෙයි. 😊
චන්ද්රලේ කක්කා 😍
One and only ❤️ ♥️ 💙 great our legend god bless
You are a true legend!
Whole family 👍👍👍👍👍👍🥰🥰
❤️❤️❤️❤️👌🏻
මිල්ටන්ගෙ ශෘතිය තිබුනට මිල්ටන්ගෙ හඩ නම් නෙවෙයි ඕක අනුකරනය හඩ ඒ තරම්ම නහ නමුත් රූකා දක්ශයෙක්...අති දක්ශයෙක්
@@PrasanPrasan-b4o ඔයා කොහෙන්ද විශාරද විභාගය ලිව්වේ
Wisadara wenna one nehe. Voice eka nehe. But Rukantha Obama Athithaya daksayek.. Top class.. Jayawewa.. God bless
@lesleythamel9751 විශාරද බවක් නෙවෙයි මිත්‍රයා කීවේ...මම තම් මේල් එකේ තිබුන දේ අනුව තමයි රිප්ලයි කලේ...අනික විශාරද උපාදිය තියෙන්නම ඕනද මියුසික් ගැන අදහස් දක්වන්න ...ඊට සන්ගීත උපාදිය ප්‍රමානවත් මදිද ද...භාත්ඛණ්ඩය කරන්නම ඕනද...???
@@amilasilva2408
විශාරද උපාධියක් අවශ්‍ය නැහැ මිල්ටන් පෙරේරා මහත්මයා ගේ හඬ අඳුරගන්න. 1958 කාලේ ඉඳන්ම ඒ හඬ අහන අපට නම්, කොහොමටවත් කියන්න බැහැ, රූකාන්තට ඒ හඬ තියෙනවා කියලා. රූකාන්ත දක්ෂයෙක්. ඒක වෙනම කතාවක්. නමුත් මිල්ටන් පෙරේරා වෙන්න නම් බැහැ.
@@amilasilva2408මිල්ටන්ගේ හඬ ගෑවිලා වත්නැහැ.රූ කාන්ත හිමි හඬින් මගැහුවා නම් ඊට වඩාහොඳයි.
❤ but Milton Perera’s voice was more soft and I don’t think anyone could sing like him.
සංගීත එදා බීල උන්නද 😂 මේ මොන මගුලක්ද මේ මනුස්සය කරගත්තේ 😢😢😢
💐
❤❤
නියම ඉමිටේටිං..😮👌 මිල්ටන්ව ඒ විදිහටම අනුකරණය කරනවා..
මිල්ටන් පෙරේරා මහත්මයා ගේ හඬ මීට වඩා ලස්සනයි..
Ruks leka oya 2ta jesu pihitai.adarei godak
No body can sing like milton perera ,Not at all (milton is a jayant)
චමුදිතට පිස්සු උනාට මිල්ටන්ගේ හන්ඩ නෙමෙයි මේක. ඒ ආදරණීය හන්ඩ වෙනුවට දෙකක් දාගෙන පාටියක ගයන අස්වාභාවික හන්ඩක්. 😂😂😂
Siyalu denatama aadarei
රන්ගනට ඔක්කොම අය්යලා අක්කලා ඔයා බබා? පුත්තලම් බූරුවෝ හත් දෙනෙක්ගෙ වයස ඇති දැන් රන්ගනට 😂
චීත්ත.චැනල්.එක
Wisarada manoj mathithuma nikamma මනෝජ්
sangetha p show
Tharuna viplawaya
Apo milton perage voice ganna rkata be gayanaya pamanai
ඒ වගේ නම් නෙමෙයි නේ 😂
පුතාලට වත් හරියට අනුකරණය කරන්න බැරි හඩ ඔබ කොහොමද අනුකරණය කරන්නේ මහාත්මයා.
NICE TRY ROOKA BUT IMITATE FAILED
Sangeethata pissu wage....
Sangeeta , big Baduwe !!!
Sangeetha over acting 😂😂
Who are you trying to kidd?
Okkomala meyata asai matanan pennanna bha... hena padiya😂😂😂 dakshayek wennathi..sry
Sangeetha melo rahak naa
රුකාන්ත සැබවින්ම දක්ෂයෙක්..
එත් මිල්ටන් වගේ සංගිත ලෝකයේ පතාක යෝධයෙක් ඉදිරියේ........??????
වයසට යන කොට මිනිසුනට වෙන දේ සහ හිතෙන දෙවල්.......
මේ හැම දෙයක්ම අතර * සංගිතා විරරත්න ගැන මට දුක හිතුනා...... පව් ඇත්තටම පව්......
@@AthulaSenevirathne මිල්ටන් රූකාන්ත දෙන්නා සැසඳුවොත් නම් රූකාන්ත තමයි පතාක යෝධයා..
මිල්ටන් විශිශ්ඨ ගායකයෙක්.. හැබැයි රූකාන්ත කියන්නෙ විශිශ්ඨ සංගීතඥ්යෙක්.. ඒකයි වෙනස..
රූකා ගීත රචනය සංගීත නිර්මාණය සහ ගායනය 3ම කරපු කෙනෙක්..
අනික 1980 දශකයෙ අග භාගයේදි ලංකාවට පොප් සංගීතය ගෙනාවෙ ඔහු.. ඔහු සමාන වෙන්නෙ අමරදේව, ක්ලැරන්ස් වැනිම මේ රටේ තවත් සංගීත යුගයක් බිහි කරපු කෙනෙක් හැටියට..
ඔහුගේ නිර්මාණ වලින් 1990 දශකයේදි තරුණ ගායකයෙකයො කීයකට දොර ඇරුනද??
අනික ගීතයක code arrangements වලින් ලංකාවෙ ඔහු තරම් විශිශ්ඨයෙකු නැති බව කසුන් කල්හාර පවා කියලා තියෙනවා..
ආපහු කියනවා.. මිල්ටන් විශිශ්ඨ ගායකයෙක්.. හැබැයි වෙන කවුරු හරි හදලා දීපු ගීත චිත්‍රපට වලට හෝ කැසට් පට වලට ගායනා කිරීම ඔහු කලේ..
හැබැයි රූකාන්ත කියන්නෙ අපේ රටේ නව සංගීත ආරක් බිහිකරපු නියම සංගීත වේදියෙක්..
Milton was a singer while Rookaantha is a musician.. that's the difference..
Rookaantha is the king of Sri Lankan Pops..
මිල්ටන් රූකාන්ත දෙන්නා සැසඳුවොත් නම් රූකාන්ත තමයි පතාක යෝධයා..

@@kelumwickramarachchi3524 මහත්තයා..... මම අදහස් කලේ හඩ අනුකරණය කිරිම පිළිබදව මිසක් ඔබ පවසන දේ පිළිබදව නෙමේ. මන්ද යත් ඒ යුගයේ ගායකයෝ ගිත ගායනා කලේ මිනිසුන් පිනවිමට මිසක් " සල්ලි මත්තේම ජිවිතය දිය කර හරින්න නෙමේ " අනික ඔවුන් තවත් ගායකයන්ගේ ගිත කැසට් කරලා විකුණගෙන කැවෙත් නැහැ. ඔබ ඔය කියන විදියට ෂර්ලී වෛයිජයන්ත මහත්තයත් ශෙු්ෂ්ඨයන් අතරට එක්විය යුතුයි. හැම දෙයකටම අමතරව ඔහු සංගිත විශාරදයෙකුත් වෙනවා වගේම චන්දුලේඛාත් ඔහුගේ ශිෂ්‍යාවක්.
Anyway i am respect your idea and appreciate what was you saying . thanks and have a good one met .
@@kelumwickramarachchi3524 කියන්න ආපු එක හොදටම කියලා. එකගයි මිත්‍රයා
@@kelumwickramarachchi3524 මිල්ටන්ගෙ ගායන හැකියාවට රූකාන්තට ලං වෙන්නවත් බෑ. හැබැයි මිල්ටන් නොකල සංගීත නිර්මාණයන් රූකාන්ත කලා. දෙන්නම වැඩ්ඩො.
කසුන් කල්හාර නම් කාවවත් රෙකමදාරු කරන්න හොඳ එකෙක් නෙවෙයි. 😂
❤❤❤❤😂
Ru nesa Chandrakala babalanawa.
Milton wage nan kivve na.. boru kianna one nane
Nooooo
Pissu kelinna epa
Sangeetha ta mole nadda? Baba hukun venna hadanne.