මෝශන් එකක් දාමුද? මොකක්ද මේ මෝශන් එකක් කියල කියන්නේ..

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ •

  • @rparanamana
    @rparanamana Рік тому +3

    ගොඩාක් වටිනවා... බොහොම ස්තුතියි...

  • @VaniRaj-tz3iz
    @VaniRaj-tz3iz 9 місяців тому +1

    ඉතා වැදගත් පෑහැදිලි කිරීමක් .බොහොම ස්තූතියි ඔබතුමාට.❤❤❤

  • @amilasampath2591
    @amilasampath2591 Рік тому +2

    Thak you,more videos hope ,,

  • @naleenLasantha
    @naleenLasantha 8 місяців тому +2

    වටිනවා

  • @marlbo4627
    @marlbo4627 Рік тому +6

    අපේ ඉඩමක ගහපු වැට වෙන කෙනෙක් කැඩුවොත් ඒකට මොන වගේ law support එකක්ද අපි ගන්න ඕනේ?

  • @theharathanuja
    @theharathanuja 11 місяців тому

    Great work

  • @dinukamadushan9988
    @dinukamadushan9988 3 місяці тому

    බොහොම ස්තූතිය 🙏

  • @madushka-h4y
    @madushka-h4y 3 місяці тому

    Sir mata oyath akha ktha karanna oni naduwak sambandayan sir

  • @pasinduhamalka1559
    @pasinduhamalka1559 7 місяців тому

    Bohoma sthuthi

  • @PereraMsn
    @PereraMsn 9 місяців тому

    Sir thank s mama danaganna kamathi Maha adikaranaye thunparak warenthu unoth aya mosan ekakata apa denne nadda

  • @MaduManju
    @MaduManju 6 місяців тому

    Sir nadattu naduwe illum kariya mamai salli gewanne na mase pahuwelat mahattaya mamada mosan danna one uttarayak balaporottu wemi,

  • @Sachi0118
    @Sachi0118 Рік тому +2

  • @kumaraherath2212
    @kumaraherath2212 3 місяці тому

    Wadagath👍👍🌹🌹🌹

  • @lasithasupunna878
    @lasithasupunna878 Рік тому +1

    🙏👍❤️👌

  • @sandyakumari9510
    @sandyakumari9510 Рік тому +2

    🥰🙏🙏🥰🥰

  • @PereraMsn
    @PereraMsn 10 місяців тому

    Sir mahadikaranaye warenthu unoth apa thiyanawada

  • @nirmalaranathunga7893
    @nirmalaranathunga7893 Рік тому +2

    සර්, ඔබතුමාගෙන් නිතී උපදෙස් ලබා ගන්නෙ කොහොමද?

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt Місяць тому

    නඩුවක් එක සැරයක් වත් අහන්න ඉස්සර වෙලා මෝසන් දාන්න පුළුවන්ද

  • @aravindajayawardhana6639
    @aravindajayawardhana6639 2 місяці тому

    පොදු පාරේ යනකොට පුද්ගලික ඉඩමක ගහකින් පොල් ගෙඩියක් ඔලුවට වැටුණා මට වන්දි ගන්න පුළුවන්ද මෙවැනි අනතුරුදායක ගස් සම්බන්ධ නීති මොනවද?

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 7 місяців тому

    තවත් සරලව පැහැදිලි කරොත් "සක්කයක් ගහනවා වගේ වැඩක් "

  • @hasindushenol8212
    @hasindushenol8212 6 місяців тому

    සර්ව සම්බන්දකර ගන්න පුළුවන් දුරකථන අංකයක් හෝ කාර්යාලය තිබෙන ස්ථානය දැන ගන්න පුලුවන්ද නඩු කටයුක්තකට.

  • @GOOLDHOUSE
    @GOOLDHOUSE 4 місяці тому

    තමන්ට පඋද්ගලික නීතිඥයෙක් ගන්නෙ කොමද එක කරන්නෙ කොමද

  • @kushi8751
    @kushi8751 Рік тому

    Sir මෝශන් එකක් අරගත්තම අපිට බන්ධනාගාරේ ඉන්න කෙනාව එළියට ගන්න පුළුවන්ද sir ?

  • @lakmalsajitjsiri3326
    @lakmalsajitjsiri3326 11 місяців тому

    සර්, ඔබතුමාගෙන් නීති උපදෙස් ලබාගන්න ක්‍රමයක් තියනවද

  • @ChandimaPushpakumari-ux5uo
    @ChandimaPushpakumari-ux5uo 4 місяці тому

    ඔබතුමා ගේ නම්බරයක් දෙන්න පුළුවන් ද

  • @MaliKodituwakku
    @MaliKodituwakku 8 місяців тому

    නඩුවක් යනගමන් මගෙ ඇන්තුරියම් හොදම වර්ග තක්සේරු ව ලක්ෂ හතර යි හැටහත දහයි හොරු ගත්ත 2022 2 22 දින හොරා කවදාවත් ගෙනවෙ නැ කුඩු අහූවලාලු ඉන්නෙ මට මෙ නඩුව එපාවෙලා මෙලගදි මාර්තු 4නඩු දිනය කියලා පොලිස් සිියෙන් කිවා එදා නැ දන්වන්න ම කියලා කිවෙනැ මටසිතාසි අවා මගෙ වරදක්නැ මම කුඩුවගාව ඉදගන්න කිවා මට හරිම දුකයි මම ජවත්වෙන්නෙ මල් විකුනලා මෙ නඩුව ඉවරයක් නැ මට අයින් වෙන්න ඔනි මගෙ වයස 64යි මොකක්ද මහත්තයා මම කරන්නෙ උපදෙසක් දෙන්න ස්තුති යි

    • @niroshagamaga9458
      @niroshagamaga9458 7 місяців тому

      සර්,දීල තිබෙන
      නඩු තීන්දුව දික් කරගන්න මොකද්ද කරන්න ඕනෙ?

  • @hemamalisdiary
    @hemamalisdiary Рік тому +2

  • @AnjuRathnayaka-m7o
    @AnjuRathnayaka-m7o Рік тому +2

  • @rajithasankalpa1249
    @rajithasankalpa1249 7 місяців тому +1

  • @ThejanKumarasiri
    @ThejanKumarasiri 29 днів тому