මගේ බර සමානව තියාගන මෙහෙම ඉන්න මොකද කරේ?|කෙට්ටු වීම මේන්ටේන් කරන් යමු|Weightloss Journey Sinhala
Вставка
- Опубліковано 7 лют 2025
- Hi gorgeous
This video is about
මගේ බර සමානව තියාගන මෙහෙම ඉන්න මොකද කරේ?|කෙට්ටු වීම මේන්ටේන් කරන් යමු|Weightloss Journey Sinhala #weightlossjourney #skincare #bellyfatworkout
හායි 👋කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා පරිස්සමින් හොදින් ඇති කියලා 😘😘ඉතින් අද වීඩීයෝ එක මම කෙට්ටු වෙලා ගත්ත මගේ ටාගට් බර කොහොමද මේන්ටේන් කරන් යන්නෙ සහ අනවශ්‍ය කෙට්ටු වීම අඩු කරගත්තෙ කියලා ❤️❤️😘
අනේ ඉතින් කියන්න වචන නෑ නංගෝ ඔයා නිසා තමයි මටත් හරි ගියේ..ඔයා හරිම ලස්සනට පැහැදිලිව සරලව ඒ වීඩියෝස් කළා..❤️ ඕනේ කෙනෙක්ට කිසි කරදරයක් නැතිව ගෙදර ඉඳන් කරගන්න පුළුවන් ජිම් නොයා..
අදට ත් මන් හරි ගාණට ඉන්නේ ඔයාගේ ඒ වීඩියෝස් බලන් කරපු නිසා..ඔයාට ගොඩක් පින් මැණික..❤ ඔයා මේ කරන්නේ එසෙමෙසේ දෙයක් නෙමේ..ලොකු පිනක් තව කෙනේක්ව ලස්සන කරන්න නිරෝගී කරන්න වචනෙකින් හරි udauwak වෙන එක..😇
බොහෝම ස්තූතියි පැටියෝ මේ පිනෙන් ඔයා තව තවත් නිරෝගී වෙන්න ඉන්ෆ් ලස්සන වෙන්න ඕනේ..🙏❤️
බුදු සරණයි..🙏❤️
මේ වීඩියෝ ඒකත් hugak වටිනවා ගොඩක් වටින දේවල් kiuwa ඔයා..😘
Bohoma sthuthi akka hamdma wgae dena adarayata ❤️❤️❤️🙏🙏🙏
නංගො මාත් ඉන්නේ විදෙස් රටක.NZවල.ගෙදරටම වෙලා ඉන්න නිසා මගෙත් බඩ පොඩ්ඩක් වැඩියි.මම ඔයාගේ Hit Abs workout බලාගෙන කරනවා.. ඊයේ තමයි පටන් ගත්තේ.ඔයා හරි හොදයි නංගි.කිසිම ලෝභකමක් නැතිව හොදින් කියලා දෙනවා..ඒ වගේම ඔයා ලස්සනයි...මගේ බර උසේ හැටියට වැඩි නෑ.ඒක නිසා බඩ අඩු කරගන්න මම try කරනවා... Thank you ...
Akki hit abs workout digtama karagana yanna.ewagema thel piti seeni control krnna .me tika karama ithama ikmanin bada bara adu karaganna puluwan
U r so pretty than before grl..specially skin is very healthy looking…plz do ur full skin care routine …plz plz 🙏🏻
I will upload my morning nd nght skncre rtne..thnk u drlg.much love ❤️❤️
Oyage vedioes harima honest , vadagath, digatama danna darling vedioes ❤🎉
Aneeeee thnk u soo much 😘
ඔයා කොහොමත් ලස්සනයි නංගියා ❤❤🎉
Thnk u sooo much akka ❤️😘❤️
ස්තූතියි නංගී ❤
😀😘❤️
මගේ දණිස් අමාරැ හැදුනට පස්සෙ මම මේ ට්ක තමයි අක්කෙ කරන්නේ ❤️🥰 දෙව් පිහිටයි
Me too 😊
Dn khmda?
❤️❤️❤️
❤❤ wow your very lovely girl 😊😊
Nangi mamath oya ge excise kara .abs workout. Mage bara 65 kg thibuna. Daily kara. Dan bara 56kg.choletarol ldl154 ta thibuna .ekath dan adu wela.oyata godak pin mehema apita kiyala dunnata .eth dan mage muna hodatama bahala .kettu wadilu.me video eka baluwahama mata mara vidiyata hithata sahalluwak danuna.oyata thanks.❤❤❤❤❤
Ane akki kauruth kiyana ewa ahanna epa oyata asa wdyata inna❤️❤️thnk u sooo much
Adarei akka😘❤️ oyath thawath lassna wela
Adarei nanga thank uu 😘😘❤️❤️
Thank you dear! And you are so beautiful ❤❤maath mahath wenw jadell eka dammata passe😢mama fasting krnw 5days for a week..mkd mata maintain krn withrai dan oni weight eka
Oya sathiyata thunparakwath workout kranna drlg.thnk u soo much ❤️❤️
Dan muna pirila hari lassanai adarei akki
Adareiii nanga thnk uuu ❤️❤️❤️
❤
Mata meka kiynnama one dear mge bara thibbe mita masa 4kata wage 67i eth mn ita wada mahathai kiyla penne ee mage bada godak thino baba lebunain passe. Oya dannawada e dawas wala matath ithin kata palanayak ne workout karnne ithin mahathai thamai dear hebei dn mn 16hours fasting innawa e wagema mn workout krnawa oyge v balala eththama kiynawa nm matama therenawa mge ega adu wela kiyla hira edumak mata den adinna puluwan oya thamai mage motivation eka thawa oyta puluwanda normaly ina wata kochchara agal pramanayak thibiya yuthuda kiyla vlog ekk karanna plz oyge hema wedakma sarthaka wewa oyge me youtube channel eka viral wenna oni e wagema karana hema wedakma sarthaka wewa oya thawa thawath lassana wewa❤❤ adarei dear
@@DhanushikaSewwandiIddagodage aneee bohoma sthuthi ❤️🙏🙏gdkkkkk adareiii digtama wade karagana yanna atharainna epa ❤️❤️❤️🤗🤗
ඇස් යට ගිලාබැහැපු එකට ඔයා මොනාද කරේ
Mkth kare na .maintain..skincare routine...face massage
Thank you so much. Onama dewal tika dana gaththa. Wayo mori karala kettu wela wadi wela hitiye. Eka nawaththala oya kiyana workouts karanawa. 65kg weight eka mama 45kg wenakam kadu kala oya nisa. Thanks oyata❤❤❤❤❤
Aneeee ahnkotath mata sathutui 😀❤️❤️❤️😘
නංගි මගේ බර තිබුණා 84ක් දැන් බර 61ක් තියනවා ඉතින් කට්ටිය කියනවා ඇගමෙගාන ඇති කියලා තව කෙට්ටු උනොත් කැතවෙයිලු මගෙ ටකට් එක 55ක් 50ක් තමා දැන් මන්කල්පනා කරන්නෙ මොකද කරන්නේ කියලා මට කියන්නකො❤
Oyage target ekata wada karanna akke 😘😘
හරි නංගි ❤
Akki moona mahath karagnna deyak koyannko
Ekta man videos dla athi gdkkkk kalin
Papuwa adu krgnna karanna one workout tik thiyena video ekee link eka dannako akke
Nnga total boyworkout or aerobic workout eka krnna.man specially ekata workout kre na.mewa walinma balance una
@@gorgeouslady7389Hrii akke thanks puluwan nm ekt wenama video ekk gennako🥰❤️
@@gorgeouslady7389Hriii akke thank you🥰❤️ puluwan nm papuwa adu krgnna wenama exercise tikakuth kiyala dennako🥺❤️
❤Thank you ❤
❤️😘😘
Lassanai ❤️
Thnk u sooo much ❤️❤️❤️
අක්කී පිටුපස පෙදෙස අඩු කරගන්න excercise මොනවද?
Man ekata exercise karala na nanga
Exercise කරල ඉවර උනාම අපි කරන්න ඔන දෙවල් කියන්න dr
Ai exercise nawathtyanne
නංගියෝ ඔයා අකැමැත්තක් නැතිනම් ඔයා ගන්න කොලජින් එක කියන්නකෝ දැන් ඔයාගේ පිරිපුන් ලස්සනක් තියෙන්නේ තෙරුවන් සරණයි ජේසු පිහිටයි
Ai akamathi wenne mama ....🤔🤔🤔🤗🤗මම ගත්ත දවස් වල resaults ලැබුනගමන්ම කොලැජන් ගැන දැම්මා වීඩියෝ එකක් අක්කෙ..ඒක බලන්න
Price eka edu honda.product ekak kiyannako.mudal broblem
Smanyen hoda product gaana wadi dr....normal
Jovees aroma magic wsge use krnna puluwan ewath habai dn gann
Wadi athi 🤗🤗
ක@@gorgeouslady7389අනේ සුදු ලින්ක් එක දාන්න කෝ
අක්කෙ මමත් මෙන්ටෙන් කරන්නෙ මට කියන්නකො සතියට දවසක් දෙකක් කැමති කැම කාලා අනිත් දවස් වල ඩයට් එක කලොත් ආයෙ බර වැඩි වෙන්නැති වෙයි නෙද බඩට එහෙම එක්සයිස් කරන ගමන්
@@AmeeshaChethanaMadhushani over noya gannwnam aulk na.eth sathiyama asa ahara gunadayaka wdyata ganna
Ane akki papuwa adu karana workout tika thiyena link eka dannako
Mn ekata wenmaa workout kre na nanga
නංගී මම ඩයට් ප්ලැන් එකක් එක්ක workouts kara සැලකිය යුතු බර ප්‍රමානයක් අඩු වුනා දැන් මගේ අත් වල flabby musels thiyanwa එක නැති කරගන්නේ කෙසෙද පිලිතුරක් දෙන්න මැනික
දිගටම workout krna akke .maintain krn yanna
Akki, mage ath mahathai hugak. Ath wala mahathai adu karaganna widiyak kiyanawada Loku pinak🥺
Man ekata wenama video ekk dmma patiyo
Thankyou nanga
❤️❤️😘😘
මන් මහතනෑ dr බර49.ඒත් මගෙ බඩ තියනවා.hit abs workout එක කලොත් ඇතිද?
ඔව් ඇති.. අනවශ්‍ය තෙල් පිටි සීනි ගන්න එකත් අඩු කරන්න හෝ නවත්තන්න
Ane thank u so much🙂
Akki me kiyala thiyena worut tiken papuwai athai adu wenawada
Mama ewata wenama dla thynwa video nanga
Ane akki e video eka mata hoya ganna na ne
@@gorgeouslady7389 ane akki video eka hoya ganna bane mage aga adui eth papuwa godak lokui ath walata karana video ekanam hoya gaththa anika hoya ganna bane plz papuwata karana workout tike video eke link eka dannako
❤❤❤
❤️❤️❤️❤️
මගෙත් මූණ ඇදිලා ගියා
Dn maintain krn ynna
Dan mage bara 72 I 55tama aduunama akkita kiyannam
Man blan innawaaa ❤️❤️❤️
😞
ඇඟ කෙට්ටු වුනත්, පිරිපුන් මුහුණක් තියෙන්නේ කොහොමද? Dear❤
Eka thama dr video eka kiyala thynne man age awashy than walata workout krnwa wagema protien intake eka wadi kra.🤗anika kalin agata wada dn aga pirila namutb bara wadiwimak na .ekai maintain krnwa kiyane
@gorgeouslady7389 thanks dear❤