🔴⚫ *නව ජාතික පුනරුදයක් කරා...* *ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති එළිදැක්වීම...* සම්බන්ධීකාරකවරුන්ගේ නම්... මහාචාර්ය ඔලිවර් ඉලේපරුම - භූ විද්‍යා පර්යේෂණ කණ්ඩායම මහාචාර්ය අජිත් කරුණාරත්න - තාක්ෂණික හා කාර්මික පර්යේෂණ කණ්ඩායම. මහාචාර්ය අජිත් ද සිල්වා - තිරසාර බලශක්ති පර්යේෂණ කණ්ඩායම. ආචාර්ය ලංකා ප්‍රසාදය - සමුද්‍ර හා ජල පර්යේෂණ කණ්ඩායම ආචාර්ය සංජය එදිරිසිංහ - තොරතුරු සහ තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ විදුලි සංදේශ පර්යේෂණ කණ්ඩායම. මහාචාර්ය ගෝපාල් පෙරියානන් - අධ්‍යාපන පර්යේෂණ කණ්ඩායම මහාචාර්ය සනත් හැට්ටිආරච්චි - නැනෝ තාක්ෂණය, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ අණුක ජීව විද්‍යා පර්යේෂණ කණ්ඩායම. මහාචාර්ය ලක්ෂ්මන් ගලගදර - ගෘහ නිර්මාණ ශිල්පය, ඉඩම්, ජලය සහ ආහාර සුරක්ෂිතතා පර්යේෂණ කණ්ඩායම. මහාචාර්ය සරත් මලවිපතිරණ - රසායන හා ව්‍යවහාරික විද්‍යා පර්යේෂණ කණ්ඩායම. ආචාර්ය නදීක් රත්නායක - දේශගුණික විපර්යාස, ස්වභාවික ආපදා පර්යේෂණ කණ්ඩායම. ඉංජිනේරු නෙරංජන් ප්‍රනාන්දු - ඉංජිනේරු සහ වාස්තු විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායම මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම. මහාචාර්ය උපාලි පන්විලගේ - මානව සංවර්ධන හා සංස්කෘතික පර්යේෂණ කණ්ඩායම මහාචාර්ය නිමල් චන්ද්‍රසේන - පරිසර, වනජීවී, වන පර්යේෂණ කණ්ඩායම. මහාචාර්ය ගාමිණී රාජපක්ෂ - භෞතික විද්‍යා පර්යේෂණ කණ්ඩායම. ආචාර්ය දීලේප විතාරණ - ප්‍රවාහන හා මාර්ග යටිතල පහසුකම් පර්යේෂණ කණ්ඩායම. ඉංජිනේරු කුමාර ජයකොඩි - ඉලෙක්ට්‍රොනික පර්යේෂණ කණ්ඩායම. 🔴⚫ Towards a new national renaissance... Unveiling the science and technology policies of the National People's Power... Names of the coordinators... Prof Oliver Illeparuma - Geological research team Prof Ajith Karunarathna - Technical and Industrial research team. Prof Ajith de Silva - Sustainable energy research team. Dr Lanka Prasada - Marine and water research team Dr Sanjaya Edirisingha - Information n Technology, Artificial Intelligence and Telecommunication Research team. Prof Gopal Peryanan - Educational Research team Prof Sanath Hattiarachchi - Nano- technolgy, Microbiology and Molecular biology Research team. Prof Laxman Galagadara - Architecture, Land, water and Food security Research team. Prof Sarath Malavipathirana - Chemical and Applied science Research team. Dr Nadeek Rathnayake - Climate changes, Natchural disaster Research team. Enge Neranjan Fernando - Engeneering and Architectural Research team Prof Krishantha Abesena - Health and Medical Research team. Prof Upali Panvilage - Human development and cultural Research team Prof Nimal Chandrasena - Enviromental, Wild life, forest Research team. Prof Gamini Rajapaksha - Physical science Research team. Dr Deelepa Witharana - Transport and Road infrastructure Research team. Eng Kumara Jayokodi - Electronic Research team.
It is a grate pleasure to hear that late Madam Marie Currie had brought Thorianite from our country for her radio active experiments ..Thanks Prof O.A.Illeperuma .
Professor Oliver Ileperuma is a classmate of mine at Mahinda Collège Galle/ his father and my father are good friends/their house was situated at the extreme right end corner of Mahinda College play ground (pedikumbura) with a well in front/ I am TKP.Rajakaruna/ He is a great personality and I am proud of him/I do wish him all the successes in her future.
😊 අපි නොදන්න තවත් විශිෂ්ඨ මහාචාර්ය වරයෙක් ගාල්ලේ ...ඔබට විප්ලවීය ආචාරය ...✌️💪
Proud to be a galle citizen....
Jewel of Peradeniya
මේ වගේ ගොන් හරක් එක්ක NPP එකටත් රට හදන්න බැහැ. මොකද මුන් හැම එකාම පංති බෙදිලා ඉන්නේ, එක්කෝ තමුන් ඉපදුණු හෝ ජීවත් වෙන පැත්ත අනුව, ගිය පාසැල අනුව, විශ්ව විද්‍යාලය අනුව මුන් බෙදිලා ඉන්නේ. Comment ටික දැක්කහම පේනවා මුන් ගේ පංති භේදය කොහොම ද කියල. නිකමට හිතන්න private campus එකක එකෙක් ඇවිත් වැදගත් දෙයක් කිව්වොත් ඌ ගිය campus එක අල්ලගෙන ඉදියි, ඒ මනුස්සය කියන දේ හොයන්නේ නැහැ.
මේ මනුස්සය කියල තියෙන දේ වටිනාකම අවබෝධ කරන්ගෙන ඒ අනුව වැඩ කටයුතු කරන එක නොවෙයි මේ හරක් ට ඕනි, මේ මනුස්සය් ගිය විශ්ව විද්‍යාලය, මේ මනුස්සය ඉන්න ප්‍රදේශය. තව ටික වෙලාවකින් මුන් කියයි " අපි මේ මනුස්සයව විද්‍යා හා තාක්ෂණ ඇමති කරමු NPP ආණ්ඩුවේ " කියල. මේ වගේ ගොන් හරක් එක්ක මේ රට හදන්න බැහැ.
There can be several interpretations for a reply on comment The writer may not have thought that way of interpretations
@@barneycasting8331තමුන් නියෝජනය කරන ප්‍රදේශයේ විද්වතෙකු හඳුනා ගැනීමේ ඔහුගේ සතුට ප්‍රකාශ කිරීම රට ගොඩ නැගීමට බාධාවක් වෙන්නෙ කොහොමද මිත්‍රයා... ඒ ඔහුගේ සතුට ❤
සියලු දෙනා මේ වැඩසටහන දකිත්වා ඇයි දෙයියනේ මෙච්චර මේ නිධානයක් තියාගෙන අපි මේ අසරණ වෙලා ඉන්නේ මේ කාලකන්න දේශපාලුවෝ පලවා හරින්නම ඕනේ
❤❤
අපේ රටේ සංවර්ධනය පටන් ගන්න ඕනෑ. සුදුස්සාට සුදුසු තැන දීලා ඥාති සංග්‍රහ. දේශපාලන සංග්‍රහ නවත්තන්න ඕන.
😊
Me wage manawa sampath, swabhavika sampath thiyena me rata nugath, thakkadi deshapaluwanta yali athpath wenna denna epa. Ane wandinnam, NPP dinawanna. Apita thamath shreshta wenna puluwan. Tharuna daruwan ape ithihasaya genath dena gatha yuthui. Aadi Helayan yakada weda walata dakshayan. E ithihasaya den makila gihin; yatapath karala. Mewa gena unandu wenna.
එතුමා මගේ ගුරුවරයෙක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...රිච්මන්ඩ් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්. පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක්..🙏🙏🙏එතුමා මෙම අවස්ථාවට සහභාගී වී සිටීම ගැන කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා
His name..pls?
Pro elleperuma
Mata Amuthuma pas wargayak hambuna raththaran kellakuth eke thiyanawa kohimada meka chek karanne monawada kiyala
@@shirangajayasekara8030 Prof O.A. Illeperuma...Professor of Inorganic Chemistry
@@laksiri9665 ගමේ කම්මලට ගෙනියන්න
දෙවියනේ මේ වගේ වටිනා මිනිස්සුන් නේද අපේ රටේ පාලකයො නොසලකා හැරල තියෙන්නෙ.
මාලිමාවට එක්වන මේ වටිනා මිනිසුන් සමග අපේ රට ඉහලට ගෙනෙමු.
මාලිමාවට එක්වු ඔබ සැමට අපේ
ගෞරවය.
@@DayaseeliMalalpola ඒ පාලකයන්නට ඕනේ හොරා කෑමේ මහාචාර්ය වරුන් පමණයි 🤣
මෙ උගත් වැඩිහිටියන්ට දීර්ඝායුෂ ලැබෙන්නට ඕන ඉතිරි කාලෙවත් රටට වැඩක් ගන්න. මාලිමාවට ජය 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💐💐💐💐
අපේ රටේ කොච්චර නම් සම්පත් තියෙනවාද ඒත් වැඩ ගන්නේ නැති එකයි අවුල අපට ඔන ඒවා සියල්ල එකතු කර ගෙන රටට වැඩදායක වැඩ කරන නායකයේක් අපි විස්වාස කරන අනුර සහෝදරයා ප්රමුඛ කණ්ඩායම කරයි කියලා
❤❤
❤
ඕවා කරන්න ආණ්ඩු බලය ඕන්නෑ කරන්න පුලුවන් ආයතනයකට දෙන්නයි ඕන.
@@upulgamage9822පිටරට සමාගමකට දෙමු නේද?
පිටරටට නිධිය පිටින් විකුණන එකනෙ කරන්නෙ දැන් ඉන්න උන්
පුලුවන්නන් මේ සමුළුවට ආව සියලු විද්‍යාඥයන් ගෙ නම් හෙලි කරන්න. ඒක හැම දෙනාටම ගොඩක් වැදගත් වෙයි.
❤❤
🔴⚫ *නව ජාතික පුනරුදයක් කරා...*
*ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති එළිදැක්වීම...*
සම්බන්ධීකාරකවරුන්ගේ නම්...
මහාචාර්ය ඔලිවර් ඉලේපරුම - භූ විද්‍යා පර්යේෂණ කණ්ඩායම
මහාචාර්ය අජිත් කරුණාරත්න - තාක්ෂණික හා කාර්මික පර්යේෂණ කණ්ඩායම.
මහාචාර්ය අජිත් ද සිල්වා - තිරසාර බලශක්ති පර්යේෂණ කණ්ඩායම.
ආචාර්ය ලංකා ප්‍රසාදය - සමුද්‍ර හා ජල පර්යේෂණ කණ්ඩායම
ආචාර්ය සංජය එදිරිසිංහ - තොරතුරු සහ තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ විදුලි සංදේශ පර්යේෂණ කණ්ඩායම.
මහාචාර්ය ගෝපාල් පෙරියානන් - අධ්‍යාපන පර්යේෂණ කණ්ඩායම
මහාචාර්ය සනත් හැට්ටිආරච්චි - නැනෝ තාක්ෂණය, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ අණුක ජීව විද්‍යා පර්යේෂණ කණ්ඩායම.
මහාචාර්ය ලක්ෂ්මන් ගලගදර - ගෘහ නිර්මාණ ශිල්පය, ඉඩම්, ජලය සහ ආහාර සුරක්ෂිතතා පර්යේෂණ කණ්ඩායම.
මහාචාර්ය සරත් මලවිපතිරණ - රසායන හා ව්‍යවහාරික විද්‍යා පර්යේෂණ කණ්ඩායම.
ආචාර්ය නදීක් රත්නායක - දේශගුණික විපර්යාස, ස්වභාවික ආපදා පර්යේෂණ කණ්ඩායම.
ඉංජිනේරු නෙරංජන් ප්‍රනාන්දු - ඉංජිනේරු සහ වාස්තු විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායම
මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම.
මහාචාර්ය උපාලි පන්විලගේ - මානව සංවර්ධන හා සංස්කෘතික පර්යේෂණ කණ්ඩායම
මහාචාර්ය නිමල් චන්ද්‍රසේන - පරිසර, වනජීවී, වන පර්යේෂණ කණ්ඩායම.
මහාචාර්ය ගාමිණී රාජපක්ෂ - භෞතික විද්‍යා පර්යේෂණ කණ්ඩායම.
ආචාර්ය දීලේප විතාරණ - ප්‍රවාහන හා මාර්ග යටිතල පහසුකම් පර්යේෂණ කණ්ඩායම.
ඉංජිනේරු කුමාර ජයකොඩි - ඉලෙක්ට්‍රොනික පර්යේෂණ කණ්ඩායම.
🔴⚫ Towards a new national renaissance...
Unveiling the science and technology policies of the National People's Power...
Names of the coordinators...
Prof Oliver Illeparuma - Geological research team
Prof Ajith Karunarathna - Technical and Industrial research team.
Prof Ajith de Silva - Sustainable energy research team.
Dr Lanka Prasada - Marine and water research team
Dr Sanjaya Edirisingha - Information n Technology, Artificial Intelligence and Telecommunication Research team.
Prof Gopal Peryanan - Educational Research team
Prof Sanath Hattiarachchi - Nano- technolgy, Microbiology and Molecular biology Research team.
Prof Laxman Galagadara - Architecture, Land, water and Food security Research team.
Prof Sarath Malavipathirana - Chemical and Applied science Research team.
Dr Nadeek Rathnayake - Climate changes, Natchural disaster Research team.
Enge Neranjan Fernando - Engeneering and Architectural Research team
Prof Krishantha Abesena - Health and Medical Research team.
Prof Upali Panvilage - Human development and cultural Research team
Prof Nimal Chandrasena - Enviromental, Wild life, forest Research team.
Prof Gamini Rajapaksha - Physical science Research team.
Dr Deelepa Witharana - Transport and Road infrastructure Research team.
Eng Kumara Jayokodi - Electronic Research team.
me inne Prof. Illeperuma. Pera Science Chemistry Professor kenek. dan retired kialanm danne naa…
@@udanigunarathne6693me eyada...poth liyananne???❤
මෙච්චර සම්පත් ගොඩක්.. අපේ රට දුප්පත් කරල තියෙන්නෙ මේ කාලකණ්ණි නායකයෝ නේද.. මේ වීඩියෝ එක ශෙයා කරමු.. හැම කෙනෙක්ටම දකින්න අහන්න.. මිනිස්සු දැනුවත් කරමු.. අපි ඉන්නෙ පෝසත් රටක. ❤ අපි රට ගොඩගන් උදව් කරමු.. මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪
❤❤
ඇස්වලට කදුලු එනවා මේ කතාව ඇහුවම. අපේ රටට මේ දේසපාලන කාලකන්නියන් කර තිබෙන විපත. අපි එකතු වී රට බේර ගමු.....❤
හිටපු පාලකයන්ට බැනලා වැඩක් නැ මොකද උන්ව පත්තරේ අපිනේ රටට මෙච්චර හානියක් වෙලත් තවත් උන්ට කඩේ යන ඵවුන් කොච්චර ඉන්නවද
@@dumindafonseka-hz8bz ඒ කාලෙ නම් අපි මෝඩයි. දැන් නම් ඒ ගොනා විකුණලා
ඉලේපෙරුම සර්ගෙන් ඉගෙන ගැනීමට ලැබීම මා ලද භාග්‍යයක් වේ
මහාචාර්යතුමනි,
ඔබ වැනි විශේෂඥ දැනුම ඇති වියතුන් දූෂිත දේශපාලකයින් බිඳ දැමූ දේශය යහපත් දිශානතියකට යොමු කිරීමේ දී මහා වටිනා සම්පතක් ලෙස දකිමි.
මැතිතුමනි, ඔබට චිරන් ජයතුම වේවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදු අම්මෝ !!! මෙවන් වටිනා මානව සම්පත් වගේම ස්වභාවික සම්පත් නොසලකා හැර මෙතුවක් කල් අපි අඳුරෙ අත පත ගගා ඉඳල තියෙන හැටි !!
විද්යාඟ්න ගෝමික මහතා පසුගිය දිනෙක කීවා, 'අනුර දිසානායක කිව් දේ කරන කරන දේ කියන කෙනෙක් .ඒ නිසා අපි මේ කාර්යයන්ට අත ගැසුවෙ ' කියලා.
අනුර දිසානායක ඇතුළු NPP වියතුනි ,
අපි සැම ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේමයි.
අපි ඔබට උර දෙන්නේත් ඒ නිසාමයි.
ඔබට ජය !!!
නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන ජාතියක් හැටියටයි අපි මෙච්චර කල් ඉඳලා තියෙන්නේ, අනුර සහෝදරයා ට සහ මාලිමාවට සම්බන්ධව වැඩ කරන සියලු දෙනාටම ජයෙන් ජයම වේවා ❤
අපි විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ හිටපු පිඨාදිපතිතූමා,අපි කිවේ ඇවිදින ආවර්තිතා වගුව කියලා, ඇත්තටම මාලිමාව මේ කරන වැඩේ ගොඩක් අගය කරනවා,
අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️ ශ්‍රී ලංකා ජය වේවා
අනිවාර්යෙන්
පවතින ක්‍රමය වෙනස් කරන්න තව දින100 එකතු වෙමු පුරවැසි යුතුකම ඉටු කරමු මාලිමාව දිනවමු ජය වේවා❤❤❤❤
මේ වගේ අය එකතු කරලා විද්වත් මණ්ඩලයක් හදන්න..
අය්යෝ අය්යෝ පව් අප්පා අපි. දැන්නම් හොදටම ඇති. දිසා .අපි ඉවසලා ඉවසලා ඒ සීමව පැනලා තව ටිකක් ඉවසලා.තවත් ටිකක් ඉවසලා දැන්නම් ඉවසීමෙන්ම මැරිලා යනවා චන්දෙ නැතිනම් . 😥 ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු ❤🙏💐👏✌👍👌✌✌ .
අනේ අපේ රසායන විදයා මහාචාර්ය, ඉලේපෙරුම සර්. පේරාදෙණිය විශ්ව විදයාලයේ රසායන විදයා අංශයේ ප්‍රධානියා. දැනුම් සම්භාරයක්. දැකීමත් සතුටක්. හරිම සතුටුයි ඔබ ගැන. මෙතුමන්ලාගේ දැනුම රටේ සංවර්ධනයට යොදා ගමු.
ඇගේ ලේ කකියන උරුමයක් වටිනාකමක් තියන අපේ ලස්සන ශ්‍රීලංකාවේ හුස්ම ගන්න පුලුවන් වෙයි...බුදුසරනයි හැමෝටම..❤❤❤
රටේ මානව සම්පත් ජයවේවා
මහාචාර්යතමනි ! ඔබතුමා
අපේ රටට සම්පතක්.
අපි එකතු වෙමු මාලිමාව වටා එකතු වෙමු..අපේ පුංචි රට හදමු..ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා
❤❤
Puka thamai Vietnam wage polpot wage කරන්න da??
Watching from Melbourne.
It's a pleasure to see you Prof.
❤❤
ජයවේවා මාලිමාවට
අපි ගොඩගමු ලක්කාව
අනිවාරෙන්ම අනුර දිනවමු
ප්රකාම්පන ❤❤❤ජයවේවා ඔයා නිසා තමයි මේවා දකින්නේ ❤❤❤❤
මෙතුමා මගෙත් ගුරුවරයෙක් පේරාදෙනිය campus එකේ. ගොඩක් බණිජ ද්‍රව්‍ය ගැන සොයාගත් මහාචාර්ය වරයෙක්. එම වටිනා සම්පත් මතුවට හෝ ප්‍රයෝජනයට ගන්න ලැබේවා!
ඔබ තුමාට ගොඩක් පින් දැන් ඉන්න ගොබ්බ පාලකයින්ට මේවා පෙන්නලා දුන්නට. ඔබ තුමාට බුදු සරණයි.
බුලත්සිංහල සර්ගෙන් ( කොළඹ අනුලා විද්‍යාලයේ හිටපු ආචාර්ය, දිවංගත ) වසර 2000දී උසස් පෙළ රසායන විද්‍යාව හදාරන කල මහාචාර්ය ජෙ.කේ.පී ආරියරත්නයන්ගේ කර්මාන්ත රසායනය පොත් නිර්දේශය කලා අප හට වැඩිදුර තොරතුරු හදාරන්න. එතුමානන්ගේ, හැදින්වීමේ පරිචයේ ම එතුමානන්ගේ වචනයෙන් ම පැවසෙන පරිදි, එතුමාද උසස් පෙළ හදාරන සමයේ සිට ඉගැනුම ලත් සියලුම කර්මාන්ත ආරම්භයට අවශ්‍ය සියලුම මූලික අමුද්‍රව්‍ය මේ ලක්පොලොවේ ඇති බවත් ඒ කර්මාන්ත සියල්ලම මෙපුර ආරම්භ කල හැකිනම් මෙපුර සුරපුරයක් බවත්, අවාසනාවකට එදා මෙදාතුර මෙපුර බිහිවු කිසිදු දේශපාලන නායකයකු ඒ සදහා කිසිදු පියවරක් ගෙන නොමැති වීම කනගාටුවට කරුණකි " බවයි.
_ඔක්ෂිජනුත් කන්නද කියල අහපු බූරුවන් හිටපු රටක් යළිඳු දළුදමයි !_
ලංකාව දේශපාලකයන් විසින් දුප්පත් කරපු රටක්, සීනි බදු වංචාවෙන් විල්මා සමාගමට ගිය බිලියන 16 අරගෙන අංගසම්පූර්න පාසැල් හෝ රෝහල් කීයක් හදන්න පුලුවන්ද? තවම විශාල පිරිසක් ඉන්නවා පාරක් හදපු හින්දා හරි හැමදාම ජන්දෙ දුන්න UNP පොහොට්ටුවට හින්දා මේ සැරෙත් උන්ටම දෙනවා කියන, ඔවුන්ව කොහොම හරි NPP ජන්ද වලට හරවන්න ඕන..
❤❤
Great event 🎉
Watching from Melbourne 🎉
ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය පුද කරමි.
මාළිමා රජයක් යටතේ මේ සියල්ල විසඳා ගමු. ජයවේවා මාළිමාවට ජයවේවා
තෙරැවන් සරණයි . දීර්ඝායුෂ ලැබෙිවා !
දැන් සජිය ඔය වචන ටික විද්.... විදියට කියාගෙන කියාගෙන ගිහින් හාරයි. 😢😅😂 ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු ❤🙏💐👏✌👍👌✌✌
මහාචාර්ය විද්වත් උතුමන්ට මාගේ ආචාරය 🙏
මා පලමු වතාවටයි දැක්කේ විද්‍යා මහාචාර්ය වරයෙක් දේශනාපාලන වෙිදිකාවක කතා කරනවා....
මෙතුමන්ලගේ දැනුමෙන් අපේ රට කිසිම වැඩක් ගන්නේ නැනේ
දේසපාලන ඉතිහාසයේ පලමු වතාවටයි මේ
ඇත්තටම පුදුම වේදනාවක් අපේ රටේ පාලකයො ඈයි මෙහෙම කලේ, මෙච්චර වාසනාවන්ත රටකට.😢 ඔබසැමගේ උත්සාහය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.🙏🙏♥️♥️ සැමටම දීර්ඝායු වේවා🙏🙏🇱🇰💯🙏🧭💯
මම මගේ යුතුකම ඉටුකරනව...මාලිමාවට ජයවේවා
ඔබතුමා අපේ රට ගොඩනැගීමට උපකාර කරන්න.
මෙච්චර කියලත් අපේ ගොන් හැත්තට තෙරෙන්නේ නැත්තන් අපේ රටට දෙයියන්ගෙම පිහිටයි
තවමත් ඇස් ඇරුන් නැති කවුරුන් හෝ ඉන්නවානම් දැන්වත් ඔය අත්වල තියන මඩ සෝදගෙන ඇස් ඇර බැලුවොත් හොදයි
❤❤
💥💥💥🙏
අපි නොදත් දේ ගැන හොද පැහැදිලි කිරීමක් ජයවේවා මාලිමාව ❤❤❤❤❤❤❤
දීර්ඝායුෂ ලැබේවා මේ විද්වත් මණ්ඩලයට.
It is a grate pleasure to hear that late Madam Marie Currie had brought Thorianite from our country for her radio active experiments ..Thanks Prof O.A.Illeperuma .
Ugath,buddimath,oba samage
Sahayogaya
Rata jathiya ta pahala uuo
Nidanayaki
Jaya weva ❤❤❤❤❤
මේ තාක් කල් නුගත්, බුද්ධි හීන කාලකන්නි මිනීමරු රැලක් දේශපාලනයට පිවිස රට පාලනය කිරීම නිසා රටට සිදුවූ දෙයක්. මෙවර උන්ගේ අවසානය සනිටුහන් කරමින්, බුද්ධිමත් පිරිසකට රට ගොඩනැගීමට අවස්ථාව දෙමින් මාළිමාව ජයග්‍රහණය කරවමු !
මාළිමාවට ජයම වේවා !!!
නිධානයක් උඩ ඉදගෙන හිගාකන ජාතියක් අපි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
රටට ජයවේවා
නිර්ව්‍යජ උගත් මිනිස්සු දැනුම් සම්බාරයක් සහිතව කතා කරද්දි අහං ඉන්නආසයි
ලංකාව දියුණු කිරීමට නම් අනුර කුමාර සහෝදරයා ජනාධිපති කල යුත්තකි මාලිමාවට ❤ජයවේවා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු
බලපල්ල මේවා ලංකාවෙ සුපිරි මොළ. මේ තරම් කල් පාලකයො මේ මොළ වලින් වැඩ ගත්තෙ නෑ.. මාලිමාවට ජයවේවා. ලංකා මාතාවට ජයවේවා ❤
Thank you sir, victory NPP JVP 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
අර සුඛෝපභෝගී වාහන වලින් අත්‍යාවශ්‍යම ඒව තියාගෙව ඉතුරු ටික මෙන්න මේවගේ මහාචාර්යවරුන්ට දෙන්න❤ රටට සම්පතක්
මා පෞද්ගලිකව රසායන විද්‍යාවට රුචිකත්වයක් නොතිබුනත්, මහාචාර්ය ඉලේපෙරුම මගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිටි විශිෂ්ට ගුරුවරයෙක්. ඔහුගේ කථා කීමේ හැකියාව සහ එම කතා විෂයානුබද්ද කාරණා වලට ගැලපීම වෙන කිසිම ආචාර්යවරයකුට නොතිබුන බවයි මගේ මතකය. ඔහුගේ විෂයානුබද්ද කාරණා වලින් එපිටට ගොස්, එම දැනුම පුළුල් සමාජයීය වර්ධනය උදෙසා යොදා ගැනීමට ඇති දැක්ම අගය කිරීම පමණක් නොසෑහෙයි, එයට තීරණාත්මක අනුග්රයකුත් දැක්විය යුතු බැවි මගේ හැගීම.
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා malimawta malimawta malimawta ජයවේවා malimawta malimawta ජයවේවා malimawta AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD තමයි තමයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks ❤️
ගමේ ඉදලත් අද දන්නෙ එහෙම දෙයක් තිබුනා කියලා අපේ ගමේ 😮❤
මගේ ආසම විෂය රසායන විද්‍යාව ❤
Teruwan saranai oba tumata.
පට්ට සතුටක් තියෙන්නෙ මේ මිනිස්සු ටික එකට එකතු කරපු එක ගැන නම්.. ❤
අපේ රටේ සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමට වඩා ඒ් පරම්පරාව නැති කරන්නයි ජේ.ආර්.ට වුවමනා උණේ.
මේ දැනුම් සම්භාරයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව ඇවිත් තියෙන්නේ. අපි පාර හදාගමු. මේ සියලු ප්රයත්නයන්ට අපේ ආචාරය. මේ එකතු කිරීම කළ ජාතික ජන බලවේගයේ සහොදරයන්ට අපේ ප්‍රණාමය.
නූගත් මිනිසුන් රටහදන්න යැවීමට චන්දය දීපු අය මෙය දකිත් වා මාලිමාවට ජයවෙවා
ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා තව තවත් රටට සේවය කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤
නිධානයක් උඩ ඉදගෙන දුක් විදින ජනතාවක් .අපිට නොලැබුන සැප සතුට විදින්න මෙවරවත් මාලිමාව දිනවපල්ලා..මේ මජර හොර රැල පන්නලා.❤
ස්තූතියි බෙහෙවින්ම..
Really gem for the country... proud to be a galle citizen..
ඇත්තටම ගොඩක් වටින සංවිධානයක්.රටට ලොකු සේවයක් කරන්න පුළුවන් වෙයි මේ සංවිධානය හරහා.
දැන් මේ අය අපේ රටේ සම්පත් තියන තැන් ඔක්කොම හෙළි කළා.තාමත් රටේ ජනාධිපති වික්කමසිංහ.උන්නැහේට තව මාස හතරක් විතර තියනව බලය.මේ යකා යනකොට කොරහත් බිඳල කෑලි ටිකත් උස්සන් යන එකෙක්.මොන විනාශයක් කරල යයිද කියල තමයි හිතා ගන්න බැරි.
මෙච්චර සම්පත් තියන රටේ ඇගත් හිරිවැටෙනව මේ තරම් ඛනිජ සම්පත් තියනව කියල අහද්දී .කාලකන්නි පාලකයො පිටරටට දතනියවනව හිගාකන්න
❤❤
ua-cam.com/video/GQ9Ll5EX1jc/v-deo.htmlsi=pIugzDn51A_XlJcP
Great things to hear about our hiden Wealth.Now we have to collect those minerals and start production and export.Best wishes.
රටේ වාසනාව ඈත පේනවා.
.
Thank you professor
තෙරුවන් සරණයි.....!!!
මෙි වගේ.වැදගත් කතා අහන්ඩ තරම් පිනක් අපේ උන්ට නැ..
ආදරෙයි සර් ❤️💪
Jaya wewa NPP ❤❤❤
❤❤
අශිෂ්ඨයින් පරදා විශිෂ්ඨයින්ටම තැන දීමට දිරිමත් ව කටයුතු කරණ 🧭 NPP , දිනවමු .
NPP 👑️ 🧭✌️ 🇱🇰✌️ 🌎✌️💯🌎 ✌️
👑️👑️👑️👑️AKD ජනාධිපති කරමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰
දක්ෂයින් අදුනාගෙන එයාලට තැන දුන්නා නමි අපි හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටකි.යනුවෙන් අනාගත පරපුරවත් නොලියනු ඇත.
ජයවේවා
❤Thanks ❤
thanks you
අපේ රටේ ඉන්න
වහල් මානසිකත්වයෙන් යුතු
බදා ගත් පක්ෂය අත් නොහරින
නූගත් මිනිසුන්ට
මේ කතා මේ කරුණු
වටින්නේ නැහැ
රටේ කරුමයට
ගොඩක් වටිනවා
නියමයි සුපිරි ජය වේවා
2:38 had never heard that my village had such a significant history. Now I can be proud. Thank you sir.
ඔබ සියලු දෙනාට මගේ ගෞරවය සියලු දෙනාට බුදු සරණයි
අපි නොදන්නා කොපමන දේවල් මේ මුතු ඇටය තුල තියනවාද තෙරුවන් සරනයි ඔබ තුමාට ❤
මාලිමාවට ජයවේවා. ඔබතුමාට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා. දීර්ගායූ වේවා.
නියම කතාව 👌💯🤩👏💐
ඔබ. තුමාට. 🙏🙏🙏. දිර්ගාඋ. 👏👏👏
Professor Oliver Ileperuma is a classmate of mine at Mahinda Collège Galle/ his father and my father are good friends/their house was situated at the extreme right end corner of Mahinda College play ground (pedikumbura) with a well in front/ I am TKP.Rajakaruna/ He is a great personality and I am proud of him/I do wish him all the successes in her future.
මෙවැනි විශිෂ්ඨයින් සමඟින්
අධිෂ්ඨානශීලීව පෙරට යමු
අපි එකතු වෙලා රට හදමු.හොරු එලවමු.....
දීර්ඝ ආයු තාත්තා අපි සියල්ල අරං රට හදමු
ජය ❤
මොන තරම් වටිනා මිනිසුන්ද❤
චන්දය 4 පාරක් දාන්න ආවා එක පාරක්වත් දැවේ නැ, මගේ 1 වෙනි චන්දය දෙන්නේ අනුර කුමාරට ❤❤❤