නකල්ස් මැද්දෙන් කිලෝමීටර 5ක් විතර පයින් යන්න ඕනා ගමක් 😍සුන්දර වල්පොල මුල්ලට ගියා🧡 walpolamulla

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 113

  • @HikingRajitha
    @HikingRajitha 2 місяці тому +2

    Green hevan 😍😍💚💚💚

  • @lakshithavlogs
    @lakshithavlogs 9 місяців тому +5

    හොද වෙලාවට බිත්තර ටික මට දුන්නෙ , ඊ ළග එකෙන් බලමුකෝ 😂😂

  • @anjulakavinda3108
    @anjulakavinda3108 9 місяців тому +2

    33:43 අයියයි ජම්පින් එක 😂❤❤

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 9 місяців тому +4

    ලංකාව පෙන්න්ලා අපිව පිස්සුවට්ටනවා ඔයා 🤗🤗🤗. මේක රටක් නෙවේ පරාදීසීයක්. 👌👌👌

  • @pinky5958
    @pinky5958 9 місяців тому +14

    Solo hiker ගෙන් තමයි මේ ගම මුලින්ම දැක්කෙ. හරිම සුන්දරයි. 💚

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o 9 місяців тому +7

    ලස්සන ගමක් අයියේ.ඉස්සර දවසක් මම වීඩියෝ එකක් බැලුව මේ ගම ගැන.ඔය පෙන්නපු ගෙදර මාම කෙනෙක් හිටිය එදා නම්.ඒ මාම විතරයිලු ඒ ගෙදර ඉන්නෙ කිවුව ගොවිතැන් කරල ඉවර වෙලා ඒ මාමගෙ පුතා එහෙම ඉන්න ගෙදරට හිහින් එන්න යනව කිවුව අයියේ.

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому +1

      ඔව් දැන් කවුරුත් නෑ

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 9 місяців тому +2

    හරිම ලස්සන විඩියො එකක් ගෙනා ඔබලට ගොඩක් ස්තුතියි ..පරිස්සමෙන් ඉදිරිය ට යන්න ජෙසු පිහිටයි !

  • @divinejourney-official50
    @divinejourney-official50 9 місяців тому +2

    හරිම ලස්සනයි ,, ඒ ගග පාලම යට ලග හරියට අමුතු film එකක තැනක් වගේ

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ඔව් හරිම ලස්සන තැනක්

  • @Faizal1989-
    @Faizal1989- 9 місяців тому +2

    Supiri vlog eka ayye !! Oyagey vlogs mama Aniwaryen ma balana kenek .supiri

  • @shiwantharanasinghe
    @shiwantharanasinghe 9 місяців тому +2

    නියමයිනේ ❤❤

  • @tamarapeiris9314
    @tamarapeiris9314 9 місяців тому +2

    Beautiful video 😊

  • @naveenjayathilake
    @naveenjayathilake 9 місяців тому +3

    1:46 api camp kla othna gala uda

  • @sanjayaruppage960
    @sanjayaruppage960 9 місяців тому +1

    puduma lassanak thiyenne. jayawewa malli ,parissamen

  • @dilushaamarasekara5466
    @dilushaamarasekara5466 8 місяців тому +1

    Thawath Supiriyak 😍😍

  • @dush_95
    @dush_95 9 місяців тому +2

    සුපිරි ❤😋

  • @fernandosarath4694
    @fernandosarath4694 9 місяців тому +1

    ❤❤❤❤❤❤ From Itali

  • @heshanibimanya6599
    @heshanibimanya6599 9 місяців тому +1

    Wow ලස්සනයි thank u ලහිරු

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ඉතිරි ටිකත් දෙන්නම් ඉක්මනින්

  • @nilentir9599
    @nilentir9599 9 місяців тому +1

    lankawe.lassana.nima.karanna.ba.malli.mage.madam.3.parak.lankawata.awa.lassanai.kiyala.budu.saranai.malli❤

  • @jayanthisubasinghe5091
    @jayanthisubasinghe5091 9 місяців тому +1

    A grandfather of mine used to live in a place called Arawa in the Dunhinda area that was only accessible by foot. Wonder if you could make a video doing a trek down there.

  • @thushanamarasinghe9544
    @thushanamarasinghe9544 9 місяців тому +1

    Walpolmullata penne lakegala newei bossa Thunhisgala😋

  • @pradeepchandana299
    @pradeepchandana299 9 місяців тому +1

    එල එල අයියා සුපිරි වීඩියෝ එකක් එලම ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 9 місяців тому +1

    Super malli ❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 9 місяців тому +1

    Maru maru 👍👍💪💪 ජයවේවා ලහිරු අය්යා parisamin 🙏❤️❤️❤️

  • @nabiajulia5678
    @nabiajulia5678 9 місяців тому +1

    Mekanam superb 👌🏿 👏 👍🏿 🙌 😍

  • @දඟරයා
    @දඟරයා 9 місяців тому +1

    එල එල ලහිරු අයියෙ..එනකම් හිටියෙ වීඩියො එකක්..❤❤

  • @prasadchanaka6622
    @prasadchanaka6622 9 місяців тому +1

    ඔය පැත්ත මාරම ලස්සනයි මාත් ගියා ඔය පැත්ත වැස්ස ආපුවාම මරු ❤️🥺

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ❤❤👍

    • @prasadchanaka6622
      @prasadchanaka6622 9 місяців тому

      @@travelwithlahiru මානිගලත් නගින්නම ඕනි පට්ටම Viwe එකක් තියෙන්නේ ❤️

  • @travelwithsushan1015
    @travelwithsushan1015 9 місяців тому +1

    මාරම ලස්සනයි වීඩියෝ එක අයියේ සුපිරි🥰🥰

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 9 місяців тому +1

    Nice Lahiru aiya ❤❤❤❤❤😊😊😊😊😊

  • @krishanthakrishantha721
    @krishanthakrishantha721 9 місяців тому +1

    supirii lahiru akanamm❤

  • @asokaasoka2036
    @asokaasoka2036 9 місяців тому +1

    Harima lassanai ❤❤❤❤❤

  • @HeartHarmony-kw8kc
    @HeartHarmony-kw8kc 9 місяців тому +1

    oluwa relax wenna lahiruge video beluwath athi☘

  • @DamithDeSilva84
    @DamithDeSilva84 9 місяців тому +1

    👌👌👌👌

  • @Saduwacovers-w8d
    @Saduwacovers-w8d 9 місяців тому +1

    සුපිරි❤

  • @lisal_chandeepa
    @lisal_chandeepa 9 місяців тому +2

    First hemadama 🤭❤️

  • @kavishkamalshaka
    @kavishkamalshaka 9 місяців тому +2

    nice lai

  • @ThilinaThilina-iy7uj
    @ThilinaThilina-iy7uj 9 місяців тому +1

    ❤❤❤

  • @sandarusandaru434
    @sandarusandaru434 9 місяців тому +1

    ❤❤❤❤ kandy

  • @kpkaizer
    @kpkaizer 9 місяців тому +1

    Mama gypau kaale wadda pani ella gawa wahana yanna puluwan palamak thibbe nah. Gamata yanna paarak wath thibbe nah. 🥺

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому +1

      අම්මෝ මාර කට්ටක් කන්නේ ඒ කලේ එහෙනම් ඒ අය

  • @DelumiManjula
    @DelumiManjula 9 місяців тому +1

    සුන්දරත්වය කොහොමද නේද මල්ලි jp ඔයාට ❤❤❤❤

  • @malindumethsara6635
    @malindumethsara6635 9 місяців тому +1

    Next Video එනකම් ඉන්නෙ මේ ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому +1

      දෙන්නම් ඉක්මනින්

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 9 місяців тому +1

    Ape rate pattema lassenai but e rate wasene bahutera minissu etharam lassene na anne eka rateta pattema aulak..

  • @kumarisitha5161
    @kumarisitha5161 9 місяців тому +1

    පුතේ ඔයානම් හැමතැනම ගිහින් විනෝදෙන් ඉන්නව.දුව ගියේ නැද්ද.ආදරෙයි....

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 9 місяців тому +1

    සුදු ඇදගෙන කලු ඇවිදින් Teledrama kaley meh gamey neda Ayya? 🤔🤔🤔

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      බකමූන ගමෙත් කරලා තියෙනවා

  • @wasanthakumara1400
    @wasanthakumara1400 9 місяців тому +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @LankanCookingBoy
    @LankanCookingBoy 9 місяців тому +1

  • @jayanthisubasinghe5091
    @jayanthisubasinghe5091 9 місяців тому +1

    Who is your travel mate?

  • @patrickanthanies9774
    @patrickanthanies9774 9 місяців тому +1

    Malli oya gamanma siyaluma denagen illa sitinna wathura tika nam apirisidu karannana nam epa kiyala...

  • @lazylizard6682
    @lazylizard6682 9 місяців тому +2

    කැළෑ වල ඇවිදිද්දී බූට් දෙකක් දාගනින් බන්..සර්ප විමානේ.🪱නයෙක්, පොළගෙක් ගැහුවොත් පැය දෙකක්වත් වෙලාව නැහැ බේරෙන්න..ඔය වගේ වනාන්තරයක ඉදන් ඉස්පිරිතාලෙකට ගෙනියන්නේ කොහොමද ඒ වෙලාව ඇතුලත..ඒක නිසා ආරක්ෂිතව යන්න යන තැනක.

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому +1

      ඔව් ඔව් ඉක්මනින් ගන්න ඕනා ❤👍

  • @RESPECT-mh4dn
    @RESPECT-mh4dn 9 місяців тому +3

    baya wuna ne😅

  • @anomanandani1334
    @anomanandani1334 9 місяців тому +1

    බ්‍රෝ කොන්ඩේ කපන්නොඕ

  • @Priyantha-r3p
    @Priyantha-r3p 3 місяці тому +1

    Me.. gamenama. Kiyanna

  • @sanjeewakumara1481
    @sanjeewakumara1481 9 місяців тому +2

    S U P I R I

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 9 місяців тому +1

    ඔය ලස්සන ගම්වලට ගිහිං පෙන්නල ඒවත් සංකර වෙයිද කියල බයයි😥

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      නැ එහෙම වෙන්නෑ මෙවට හැම කෙනාටම යන්න බෑ

  • @damithkumarathunga4289
    @damithkumarathunga4289 9 місяців тому +2

    කොටියෙක් ආවනම් හිතාගන්න පුලුවන් 😂😂😂

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      කොටියෙක් ආවොත්නම් දුවලා වැඩක් නැති හින්දා ඉන්නවා 😍

  • @clown45178
    @clown45178 9 місяців тому +1