Marble Beach - මාබල් බීච් 😍 කින්නියා පාලෙමෙන් බොරුවට ගියා 😍 කොහොමද ලස්සන මේ මුහුදු තීරයේ 🧡 Trinco

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ •

  • @ashokaabeywickrama1547
    @ashokaabeywickrama1547 Місяць тому +1

    ලස්සන යි විඩියෝ එක

  • @pradeepchandana299
    @pradeepchandana299 9 місяців тому +4

    සුපිරි වීඩියෝ එකක් අයියා එල ගැම්මක් තමයි සුපර්

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o 9 місяців тому +2

    ගොඩක් ලස්සනයි අයියේ .අනික අයියගෙ වීඩියෝ හොදටම පැහැදිලියි.බලන්නත් ආසයි.

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 9 місяців тому +1

    තවත් ලස්සන vlog එකක් . Thank you very much Ayya. Awesome 🤗🤗🤗

  • @chamindabandara5575
    @chamindabandara5575 9 місяців тому +1

    සුපිරි මචං සුපිරි ජය වේවා, තෙරුවන් සරණයි

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 9 місяців тому +2

    ලංකාවේ ලස්සන පාර මේක තමයි

  • @ChaRuX
    @ChaRuX 9 місяців тому +2

    Maruu 😍❤️

  • @kavinaroshan2260
    @kavinaroshan2260 9 місяців тому +1

    Aiyaaaa super❤

  • @isurumaduranga2196
    @isurumaduranga2196 9 місяців тому +1

    Api trinco gihilla iye re lahiru ayya awe supiriyak thamai ithin ❤️❤️❤️

  • @heshanibimanya6599
    @heshanibimanya6599 9 місяців тому +1

    ❤ ලස්සනයි thank u ලහිරු

  • @IshaniHewawitharana
    @IshaniHewawitharana 9 місяців тому +1

    I 💕💕💕💕💕 trinco

  • @ashokapushpalal7503
    @ashokapushpalal7503 9 місяців тому +1

    සුපිරි ..ඔයා ගෙ විඩියෝ ස් මන් මේ ලගදි බලන්න පටන් ගත්තේ ලහිරු අයියා ..එල හොදේ

  • @greenlanka.
    @greenlanka. 9 місяців тому +1

    Nilaweli beach akatath yandoo.👍👍👍👍

  • @Stefniedaniel
    @Stefniedaniel 9 місяців тому +1

    Trinco කියන්නෙත් පිස්සුවක් තමයි😍🔥මාරම ලස්සනයි මාර්බල් බීච්😍😍දැන්නම් හිත වැස්ස කාලෙට උණු වතුර ළිං බලන්න යන්න😍😍සුපිරියක් අයියේ ජය වේවා😍🔥

  • @SamanthaDilrukshi-h9v
    @SamanthaDilrukshi-h9v 9 місяців тому +1

    අයියෙ මරු සුපිරි ඉතින් ❤😊

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 9 місяців тому +1

    👍👍👍 ලහිරු අය්යා ජයවේවා parisamin ❤❤❤❤

  • @udeshishan96
    @udeshishan96 9 місяців тому +2

    Supirima supiri video ekak ලහිරු කියන්නේ කොහොමත් බ්‍රැන්ඩ් එකක් වෙලා ඉවරයි.ආදරෙයි අයියේ❤️🙏

  • @kG-vj7tl
    @kG-vj7tl 9 місяців тому +1

    Beautiful video Lahiru 💜

  • @dush_95
    @dush_95 9 місяців тому +2

    සුපිරි ❤😋

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 9 місяців тому +1

    ලස්සනයි ♥️

  • @travelwithsushan1015
    @travelwithsushan1015 9 місяців тому +1

    ලස්සනයි සුපිරි අයියේ🥰👍

  • @kavindamunasingha
    @kavindamunasingha 9 місяців тому +1

    Patta ❤
    Jayawewa bro 🙏🙏🙏🙏

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 9 місяців тому +1

    Super malli කන කෑම බලන්න තමයි ආසම😅😅❤

  • @maduwayt4450
    @maduwayt4450 9 місяців тому +3

    Niyami

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 9 місяців тому +1

    Nice Lahiru aiya good luck ❤❤❤😊😊😊

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 9 місяців тому +1

    Niyamai .................Lahiru
    👍👍👍👍

  • @fernandosarath4694
    @fernandosarath4694 9 місяців тому +1

    Patta ❤❤❤❤From Italia

  • @NuwanAsela-rm3ur
    @NuwanAsela-rm3ur 9 місяців тому +1

    Api hitiya kemp aka bro.oya vilej okkoma api tama heduwe dekkama satutui

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 9 місяців тому +2

    මමත් හිටියේ ඔය පැත්තෙ තමයි මල්ලි ,මහදිවුල්වැව අපේ නන්ගි ඉන්නවා ,යුද්ධය තියෙන කාලෙ නම් ඉතින් අපි හරි යට දුක් වින්දා

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ඔව් නේද මහා කැලෑවෙන් එනවා නේද කොටි

  • @asokaasoka2036
    @asokaasoka2036 9 місяців тому +1

    Kuwait 🇰🇼 lassanai

  • @samangammeda3995
    @samangammeda3995 9 місяців тому +2

    Auguri

  • @kalhararavidu594
    @kalhararavidu594 9 місяців тому +1

    මමත් ekaparak ඇවිත් තියෙනවා ❤❤

  • @chamikapivithuru2108
    @chamikapivithuru2108 9 місяців тому +1

    ❤❤❤

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 9 місяців тому +1

    Israel ඉදල බලන්නේ පට්ට අයියා ❤නියමයි

  • @kavishkamalshaka
    @kavishkamalshaka 9 місяців тому +2

  • @lazylizard6682
    @lazylizard6682 9 місяців тому +1

    'චීන වරාය’ කියන්නේ චීනෙට අයිති ඵකක් නෙමෙයි කියල දැනගත්තේ අද..ලොකු ඉතිහාසයක් තියෙන තැනක් ඕන අය 'චීන වරාය’ කියල සර්ච් කරලා බලන්න.

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 9 місяців тому +1

    මම නිතරම එරාවුර් යනවා සිංහල අයගේ ඉඩමි ගැටලු සදහා මඩකලපුව කෝචිචියේ.
    ඉතින් මම සමහරදාට ත්‍රිකුණමලයට යනවා. පස්සේ එතනින් ගන්නවා කල්මුනේ බසය. එම බසයේන් මුතුර් හරහා වකරේ හරහා එ්රවුරවලට එනවා.
    එ් පාරේ තියේන්නේ පුදුම ලස්සනක්. ලස්සන මුහුද

  • @mashi2444
    @mashi2444 9 місяців тому +2

    අනේ ඒ අන්කල් ❤❤ මට මාරම දුක හිතුනා.😢😢 අතින් දොඩම් මිරිකද්දී.අර පාර අයිනේ දෙඩම් බීම විකුනන අය පාවිච්චි කරන මශින් එකක් කීයක් විතර වෙයිද? දන්න කෙනෙක් කියන්න මම එහෙම ලොකුවට සල්ලි තියන කෙනෙක් නෙවෙයි ඒත් මම ඒකක් අරන් දෙනවා.මට ඒක වෙනුවෙන්ම එහෙට යන්න හිතෙනවා.දන්න කෙනෙක් ඒකේ ගාන කියන්න.මට දරා ගන්න පුලුවන් ගානක්නම් මම ඒකක් අරන් දෙනවා.thank you අයියේ ඔයාට ඒ අන්කල් පෙන්නුවට.❤❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому +1

      7500 ඉදන් තියෙනවා ලොකු පිනක් ඒ වගේ වැඩක් කරනවනම් ස්තුතී

    • @mashi2444
      @mashi2444 9 місяців тому +1

      @@travelwithlahiru thank you aiye....❤❤❤❤❤

  • @ALPHA-up7cw
    @ALPHA-up7cw 9 місяців тому +2

    මාවිල්ආරු වීඩියෝ එකක් කරන්න

  • @wasanthakumara1400
    @wasanthakumara1400 9 місяців тому +1

    🎉🎉🎉❤❤❤

  • @lisal_chandeepa
    @lisal_chandeepa 9 місяців тому +2

    First

  • @bandaranandasiri2115
    @bandaranandasiri2115 9 місяців тому +1

    👍👍👍👍

  • @kvsurasinghe521
    @kvsurasinghe521 9 місяців тому +1

    🇱🇰❤️🇮🇹👍✌️

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 9 місяців тому +1

    නියම රස
    දේකක් බොන්න

  • @gayankumar8581
    @gayankumar8581 9 місяців тому +1

    ❤️💖💖💝👍👍👍👍

  • @udeshishan96
    @udeshishan96 9 місяців тому +2

    ලහිරු අයියේ මගේ චැන්ල් එක ටික්ක් ප්‍රොමොට් කරලා දෙන්න බැරිද 🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      දිගටම වීඩියෝ දාන්න ආයේ ප්‍රොමොට් කරන්න දෙයක් නෑ

  • @dinuthsahan3046
    @dinuthsahan3046 9 місяців тому +1

    අපි පෙබරවාරි 18 ගියා තින්කො

  • @pradeepchandana299
    @pradeepchandana299 9 місяців тому +1

    trinco wala ithuru tikada aiya

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      තව තියෙනෙවා දිග වැඩි හින්දා කොටස් වලට දෙන්නම්

  • @CAKTVUK
    @CAKTVUK 9 місяців тому +1

    Api uk idan balanne

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 9 місяців тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰/.💪💪💪💪💪 16:16

  • @Atakama.0128
    @Atakama.0128 3 місяці тому

    මාබල් බීච් වල කඩ නැද්ද නිලාවේලි වල වගෙ

  • @wasanalakmali9132
    @wasanalakmali9132 9 місяців тому +1

    15:24 ගල් නෙමෙයි කොරල් පර 😂😅

  • @shashiperera7640
    @shashiperera7640 Місяць тому +1

    තවමත් නාන්න පුලුවන් ද මාබල් බීච් එකේ

  • @kumarisitha5161
    @kumarisitha5161 9 місяців тому +1

    මම ඔයා එක්යි එරස්මි දුව එක්කයි .තරහයිනෙ .මිනුවන්ගොඩ අම්ම එක්ක කොහෙවත් යන්නැති හින්ද.තරහම තරහයිඕං

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ඒ දෙන්නව මටත් අල්ල ගන්න බෑ ගමනක් එක්කන් යන්න ❤❤

    • @kumarisitha5161
      @kumarisitha5161 9 місяців тому

      ආදරෙයි මගෙ පුතේ

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 9 місяців тому +1

    අර මුතුර් පාරේ හරියේ ගසක් යට තියේන බාබර් සාප්පුව
    තොප්පුර් හරියේ වගේයි
    අර අපේ කොල්ලො 12ක් මරපු තොප්පුර් හරියේ.

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      තොප්පූර් ගියා මම දෙන්නම් ඉක්මනින්

  • @DelumiManjula
    @DelumiManjula 9 місяців тому +1

    ලස්සනයි නේද මල්ලි jp ❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ඔව් ලංකාවේ ලස්සන

  • @malindumethsara6635
    @malindumethsara6635 9 місяців тому +1

    1:17 ඔන්න මේ වී වැඩේනම් සෙට් නැස් බොසා 😢 බෙල්ල කඩා ගන්න වෙනවා ලිස්සලා

  • @dsvlog6100
    @dsvlog6100 9 місяців тому +1

    කන්නියා නෙවෙයි ලහිරු කින්නියා

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому +1

      ඒ වෙන තැනක් මේ කන්නියා ලින් 😍

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 9 місяців тому +5

    ඉස්සර කොටි විමානය

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ඔව් නේ

    • @skylerlk
      @skylerlk 9 місяців тому

      Kakul deke koti hitiye. Den nm nidahase nidahasa apita තියෙනවා. රණවිරුවන්ට හදවතින්ම ආදරේ ❤

  • @difislslls1580
    @difislslls1580 9 місяців тому +1

    ❤❤❤❤

  • @gamingwithruvinu8210
    @gamingwithruvinu8210 8 місяців тому +1

    ❤❤❤❤