මෙහෙම ලස්සන පාරක ගියත් ඇති 😍 මූතුර් පහු කරන් ආවා දකින දේ පිස්සු වගේ 🧡 Beautiful Sri Lanka🧡

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 155

  • @tharushameedum5411
    @tharushameedum5411 9 місяців тому +4

    ඒ නෙලුම් වර්ගේ ලහිරු අයියේ වික්ටෝරියා ඇමසෝනිකා කියන එක.ඕක ඇමසන් වනාන්තර වලට අයිති එකක් ඒකයි ඒ නම ඇවිත් තියෙන්නේ හැබැයි දැන් මේ වෙද්දී රටවල් ගොඩක මේක හිටවලා ව්‍යාප්ත කරවලා තියනවා.ඕකේ මල රෑට තමයි පිපෙන්නේ පට්ට ලස්සන මලක් ලහිරු අයියා ඕකේ කොලේ යට පැත්ත හරෝපුවාම තනිකරම කටු තියෙන්නේ.❤

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ස්තුතියි විස්තර කරාට ❤🙏

  • @dulajshanuka169
    @dulajshanuka169 8 місяців тому +2

    හැමදාම වීඩියෝ බලනවා අද තමා පලවෙනි පාරට කමෙන්ට් එකක් දැන්මේ.ආදරෙයි අයියා❤

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 9 місяців тому +9

    හෙමිහිට පලයං මල්ලි යුද්ධයක් තිබුන පැත්තක්ද කියලා හිතාගන්ඩ බැහැ ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලි දේශයෙන් පිට ඉන්න අපිව මේ වගෙ ට්‍රැවල් එකකට එකතු කර ගත්තට

  • @Stefniedaniel
    @Stefniedaniel 9 місяців тому +4

    ඇත්තටම හරිම ලස්සනයි😍මේ රටේ ලස්සන බලලා ඉවර කරන්න බෑ කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ🥺😍🔥තව ලස්සන තැන් අපිට බලන්න අරගෙන එන්න😍😍සුපිරි අයියේ පරිස්සමෙන් ජය වේවා😍💪

  • @sasikanamal5245
    @sasikanamal5245 8 місяців тому +2

    මාත් ආසම බීම අලිපේර 😋😋

  • @sanjayaruppage960
    @sanjayaruppage960 9 місяців тому +1

    akath beluwa. jaya weawa malli parissamen, budu saransi

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 8 місяців тому +1

    Nidaneyak ude higakane jathiyak ape eun ..e unate uthure minissu patte duk widinewa one deyak waga kerenewa hadennenathi deyakna oya polowe wathurena wagalin kapane patte gemak gahanne ewagema hadenewa ....sube gaman❤❤❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna 9 місяців тому +1

    හරිම ලස්සනයි. අනිත් viedio ටිකත් මාරම ලස්සනයි. ත්‍රිකුණාමලය ගැන තවත් තොරතුරු හොයල තව පැහැදිලි කරන්න. කොටුව එහේ ඉන්න මුව රංචුව ගැන, koneshwaram කෝවිල එහෙම ගොඩක් ප්‍රසිද්ධ තැන්. මොනව උනත් viedio නම් සුපිරි. තව තොරතුරු ඇතුළත් කරලා තවත් හොඳින් කරන්න. ජයෙන් ජයම පතනවා 🔥

  • @chamindabandara5575
    @chamindabandara5575 9 місяців тому +3

    සුපිරි මචං ❤❤තෙරුවන් සරණයි ජය වේවා❤

  • @AnomaJayalath-p3i
    @AnomaJayalath-p3i 9 місяців тому +1

    Parisamiv malli owa apita dakinta wenne etig oyageg wetarane.dakiyakota ape rata Hari ahinsakai wage harima adaraneya ratak oyata godak pig malli❤️

  • @ChaRuX
    @ChaRuX 9 місяців тому +2

    මරු ❤❤❤❤

  • @chamaraperera935
    @chamaraperera935 9 місяців тому

    ආත්තම්මායි අලිපේර කඩේ නංගිත් ලස්සනයි.බලන්න පුලුවන් ලස්සන විඩියෝ එකක්.

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy 9 місяців тому +4

    කඩේ කෙල්ල ලස්සනයි❤

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 8 місяців тому +1

    Have a safe journey. God bless you ❤

  • @dineshsilva28
    @dineshsilva28 9 місяців тому +2

    Video eka hodai oyage Kama kana vidiya katain rasa balanna vidiya harima asobanai bro

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      එවා skip කරන්න බලන්න ඕනා ටික විතරක් බලන්න ඒක ඔයගේ වැඩක්

    • @dineshsilva28
      @dineshsilva28 9 місяців тому

      Kiyanakam hitiye

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 9 місяців тому

      ලහිරුවා කන විදිහට තොට ජෙලස් ඒකයි ඔය

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 9 місяців тому

      ලහිරු ඔයා ඔය එන්නෙ ට්‍රින්කො ඉදලා නේද

    • @GopaluYakaofficial
      @GopaluYakaofficial 9 місяців тому

      ඕව හැමදේම බල බල travel කරන්න බෑ මචන් අපි මේක බලනව විතරයි travel එක ගිය කෙනා තමයි දන්නෙ තියෙන මහන්සිය ඒ වෙලාවට ඕව බල බල ඉන්න බැහැ

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 9 місяців тому +1

    සුපිරි සුපිරි 🙋🙋🙋🙋

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 9 місяців тому +1

    Nice Lahiru aiya good luck ❤❤❤❤😊😊😊😊

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 9 місяців тому +1

    ලහිරු අයියා 👍👍💪👌👌 ජයවේවා ❤️❤️❤️ parisamin

  • @desawanarythem
    @desawanarythem 9 місяців тому +1

    සුපිරි ❤️බුදුසරණයි

  • @AnomaJayalath-p3i
    @AnomaJayalath-p3i 9 місяців тому +1

    Ape palakayo owa dakinnaha malli ug sawari yanne petaratawal walatane eka lankawata adrare duppat minisu wetarai❤

  • @ltsandaruwan6709
    @ltsandaruwan6709 9 місяців тому +1

    Niyamaaaaai 🎉

  • @travelwithsushan1015
    @travelwithsushan1015 9 місяців тому +1

    සුපිරි අයියේ ජය වේවා බුදු සරණයි🥰🥰

  • @tharindu8996
    @tharindu8996 9 місяців тому +1

    ආදරණීය සංචාරකයා❤❤❤

  • @dush_95
    @dush_95 9 місяців тому +2

    සුපිරි ❤😋

  • @antonypaul3609
    @antonypaul3609 9 місяців тому +1

    Negombo , Tamil katha krnavanda , Demala basava igenaganda thienne.....❤

  • @neetharanjani1692
    @neetharanjani1692 9 місяців тому +3

    අපිත් ඔයා ගිය පලාතෙ ගියා හරිම ලස්සනයි හැබැයි බයික් එකේ යන එකනම් අවුල් අලි එහෙම උන්නා හරියට

  • @DKCinematic
    @DKCinematic 8 місяців тому +1

    Lassni ❤

  • @wathuduraviraj8454
    @wathuduraviraj8454 7 місяців тому +1

    මෙ ඔයා අපේ ගමට ඇවිත් ගිහින්නෙ ඉතිම් සෙරුවාවිල අපේ ගම . ආයෙ ආවොත් අනිවාර්යයෙන්ම කියන්න. තව තැන් බලන්න එක්කන් යන්නම්. 👍

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      අනිවාර්යයෙන් එනවා 0777 652354 මෙ මගෙ නම්බර් එක

  • @fernandosarath4694
    @fernandosarath4694 9 місяців тому +1

    ❤❤❤❤❤ Lahiru......From Italiya

  • @Reaperr35
    @Reaperr35 9 місяців тому +1

    Ride safe

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 9 місяців тому +1

    Maath lagadima patan gannaea travel karanna. Hambemu lokka

  • @wathuduraviraj8454
    @wathuduraviraj8454 7 місяців тому +1

    ඔයා සෙරුවිල ඇවිත් ආයෙම තෝපුර් හන්දියට ගියාද මඩකලපු යන්න . රවුමක් ගිහින් තියෙන්නෙ . අපරාදෙ පෙට්‍රල් ටික. 🥲

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      ආ එහෙමද පලවෙනි වතාවට ආවේ

  • @maduwayt4450
    @maduwayt4450 9 місяців тому +1

    Niyami ❤❤

  • @samangammeda3995
    @samangammeda3995 9 місяців тому +2

    Auguri 💕 Au🎉ll

  • @himamadu2704
    @himamadu2704 9 місяців тому +1

    Lahiruge video balanwa kochara mahanci wenawada.hitha Hoda manussyak.

  • @lahirumadushan8783
    @lahirumadushan8783 9 місяців тому +1

    Monawa thibbath wadak na lahiru aiya horutikak ratak palanaya karaddi

  • @chamikapivithuru2108
    @chamikapivithuru2108 6 місяців тому +1

    ❤❤❤👍👍

  • @noyelpriyanth
    @noyelpriyanth 8 місяців тому

    Lahiru👍❤️

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 9 місяців тому +1

    නියමයි . අපේ රට කොච්චර ලස්සනද . ස්තුතියි

  • @chathurangajems7930
    @chathurangajems7930 9 місяців тому +1

    👍

  • @nalakanalaka3650
    @nalakanalaka3650 9 місяців тому +1

    ට්‍රින්කෝ වල හිටියා මදි

  • @kalhararavidu594
    @kalhararavidu594 9 місяців тому +1

    😎😎

  • @bandaranandasiri2115
    @bandaranandasiri2115 9 місяців тому +1

    Parissamen yanna malli

  • @දඟරයා
    @දඟරයා 9 місяців тому +1

    ලහිරු අයියෙ දැන් ස්කූටිය කිලෝමීටර් කීයක් වගෙ පැදලද?..🥲

  • @greshank3695
    @greshank3695 9 місяців тому +1

    ❤❤🇱🇰🇱🇰👍👍

  • @namalperera1211
    @namalperera1211 9 місяців тому +1

    ඔබතුමා ගිය ඔය හැම පාරකම ගිහිල්ලා තියෙනවා හැබැයි බස් එකේ පුද්ගලික වාහනයකින් යන්න තමයි ආස

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      දවසක යන්න ලැබෙන්න ඕනා ❤❤

  • @kavishkamalshaka
    @kavishkamalshaka 9 місяців тому +1

  • @PallegeViraj
    @PallegeViraj 9 місяців тому +1

    Oya.seruwila.giye.nane

  • @DushanPrabhath
    @DushanPrabhath 9 місяців тому +1

    🎉❤

  • @dsvlog6100
    @dsvlog6100 9 місяців тому +1

    ඇවිද්ද බයික් එකේ ටයර් දෙක දහස් වටී ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      අම්මේ එකනම් ඇත්ත

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 9 місяців тому +1

    තල් බීම හම්බ වුණේ නැද්ද මල්ලි..

  • @kG-vj7tl
    @kG-vj7tl 9 місяців тому +1

    Water lily නේද ඒ කොල​. හාර්ට් එකක් වගේ කොලේ. නෙලුම් කොලේ රවුම් කියලා කියනවා. හරියටමනම් දන්නෙ නැහැ. මොනතරම් ලස්සන රටක්ද​? යුද්දෙ ඉවර වෙනකොට රටට ආදරය කරන හොරකම් නොකරන නායකයෙක් ආවනම් අපි අද කොතැනද​?

  • @udeshishan96
    @udeshishan96 9 місяців тому +1

    ඇව කාඩෝ එක රසයි නේද අයියේ😁අපේ රට ලස්සනයි වෙන රටවල් වලට වඩා ඒත් මේ රට පාලනේ කරන ගොබ්බ ඇමතියෝ ගේ හිත් හොද නම් රටට ආදරෙ නම් අපේ රටත් ඉතින් ඔයිට වඩා ලස්සනට තියෙනවා😢මෙක බලන හැමෝම කියන් යමු අපේ රට පාලනේ කරන් ගොබ්බ ඇමතියන්ගේ කුරුලු වෙච්ච මොල පැදෙන්න කියලා😭ආදරෙයි ලහිරු අයියේ❤❤

  • @GayanKandage
    @GayanKandage 9 місяців тому +1

    ❤❤❤❤

  • @nalakanalaka3650
    @nalakanalaka3650 9 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @damithkumarathunga4289
    @damithkumarathunga4289 9 місяців тому +1

    පාලම් වල නම් කිව්වේ නෑ අදත්

  • @gjei1234
    @gjei1234 9 місяців тому +1

    එයා ලස්සනයි නේ 🙂

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 9 місяців тому +1

    අපි කන්න esella un කාල inna එපැයි

  • @wasanalakmali9132
    @wasanalakmali9132 9 місяців тому +1

    ලහිරැ අයියා කිව්‍වේ‍ නැනේ මඩකලපුවේ‍ එනවයි කියලා කිව්‍වනන් එනවයි කියලා මඩකලපුවේ‍ තියෙන අපේ හොටලේට ඇවිල්ලා නැවතියා යන්න තිබ්‍බා

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      මම එනවා මඩකලපුව ට ලගදි එන්නම් නවතින්න මෙ නම්බර් එකට msg එකක් දෙන්න 0777 652354

  • @sujithamarasinge7859
    @sujithamarasinge7859 9 місяців тому +2

    A❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @kumarisitha5161
    @kumarisitha5161 9 місяців тому +1

    මම නං ඕං තරහයි.මාව කොහෙවත් ඔය පුතාවත් දුව එරස්මිවත් එක්ක යන්නැහැ.මම මිනුවන්ගොඩ අම්ම්.

  • @janakabuddhika8162
    @janakabuddhika8162 9 місяців тому +1

    ලංකාව වටෙි යන්ඩෝ😢

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 9 місяців тому +1

    Is Sri Lanka really Bankrupted ? දැන් ඔය කියන තරමටම බංකොලොත් වෙලාද අයියා ? එහෙමත් නැත්තං බොරුවක් කියනවාද කට්ටිය ? By the looks of it, Sri Lanka looks beautiful and I have a backup plan to apply for a work visa to get there and support our people 👌👌

  • @rajithsandikaranasinghe7454
    @rajithsandikaranasinghe7454 9 місяців тому

    Mona kiuwath yudden pase ohoma heduwe mahinda janadipathi etha katha koroth math ohe hitiya 2009 2011 waddi hadanna patan gatha

  • @ALPHA-up7cw
    @ALPHA-up7cw 9 місяців тому +1

    ඔය සේරුවාවිල නෙවෙයි

    • @ALPHA-up7cw
      @ALPHA-up7cw 9 місяців тому

      කියන නම විල්ගම් වෙහෙර

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ❤👍

  • @DelumiManjula
    @DelumiManjula 9 місяців тому +1

    ❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 9 місяців тому +1

    ❤❤❤❤

  • @chamikapivithuru2108
    @chamikapivithuru2108 9 місяців тому +1

    ❤❤❤

  • @chamikapivithuru2108
    @chamikapivithuru2108 9 місяців тому +1

    ❤❤❤

  • @minipotstory9521
    @minipotstory9521 9 місяців тому +1

    ❤❤❤❤

  • @nuwanandra5153
    @nuwanandra5153 9 місяців тому +1

    ❤❤❤

  • @gamingwithruvinu8210
    @gamingwithruvinu8210 8 місяців тому +1

    ❤❤❤