ලොකු රෙස්ටුරන්ට් එකකින් කන්න ගිහාම මට එන සිතුවිලි Dilip thejana comedy දිලිප් තේජන restaurant food

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 93

  • @SaumyaSaloon
    @SaumyaSaloon 11 місяців тому +73

    මට මතක් වෙනව අපේ අයියලා වගයක් මේ වගේ ගිහින් මෙනූ එක තෝරලා අමු කොල කාල ඇවිත් හිනා වෙවී කියපු හැටි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @tiktok409
      @tiktok409 11 місяців тому +7

      එතකොට ඒ වගේ restaurant වලට ආගන්තුකයෝ වගේ යන්නෙ අපි විතරක් නෙවේ😅 හිතන් යන්නෙ නම් ඉතින් අපි විතරයි දන්නෙ නැත්තෙ එතන ඉන්න අනිත් උන් ඔක්කම කෑම ගැන දැනගෙන කන්නෙ කියලා😁

    • @SaumyaSaloon
      @SaumyaSaloon 11 місяців тому +3

      @@tiktok409 🤣🤣🤣

  • @susantharajapaksha6604
    @susantharajapaksha6604 9 місяців тому +30

    සයිවර කඩේට ගිහින් කෑවා නම් කොත්තු දහයයි,උගේ ගෑනිට හොදි පැකටි එකකුයි දීලා එවනවා.අම්මො මට බැහැ අම්මො,මැරෙයි යකො මිනිස්සු 😂😂😂😂😂..උඹනම් එකෙන්ම සුපිරි බං

  • @weerasinhaweerasinha3201
    @weerasinhaweerasinha3201 Рік тому +30

    ලොකු ලොකු හෝටල් ඇතුලේ ලස්සන කලාව. ආඩම්බර කම, පුහු මානයටත් ගෙවන්න ඕන. අපිට නම් කොතනත් එකයි. කන එක බඩ පිරෙන්න කන්න ඕන.

  • @laka_gaming-H4x
    @laka_gaming-H4x Рік тому +44

    ගෑණිත් දෙනවා හොදි පැකට් එකක් එක්ක 😂😂😂❤

    • @KawindiJayasooriya
      @KawindiJayasooriya Рік тому +4

      😂අද මන් රුපියල් 4500ක් දීලා දානයක් දුන්නා😂

    • @laka_gaming-H4x
      @laka_gaming-H4x Рік тому +1

      @@KawindiJayasooriya oiii oiii😂😂😂😂😂

  • @judefernando4541
    @judefernando4541 8 місяців тому +13

    නියමයි වචන ගැලපීම කාලෝචිතයි.ජයවේවා ඉදිරියට යන්න.😂😂😂😂😂

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne 9 місяців тому +22

    මගෙ යාළුවෙක්ගෙ ⁣හනිමුන් එකට ස්ටාර් හොටෙල් එකක් තමයි කෙල්ලගෙ අම්ම ඇරෙන්ජ් කරල දීල තියෙන්නෙ රෑ කෑමට මෙනු එක දීල මුං දෙන්නටම ඉංග්‍රීසි බෑ කොහොම උනත් කමක් නෑ හොද කෑමක් බඩ පුරා කන්නන් කියල දිගම නම තිබුන කෑම එක ඕඩර් කරල ඉංග්‍රීසි දන්නව වගේ ඉදල පිපිඤ්ඤා මද වලට ගම්මිරිස් කුඩු ඉහල ගෙනත් දුන්නළු අම්මට හුගක් ආදරෙන් කාල එළිවෙනකන් මැරෙන්නෙ නැතිව හිටියළු ඉතින්

  • @K.sBonsaiart
    @K.sBonsaiart 10 місяців тому +16

    මේ ලංකාවනේ කවද මේ ලංකාව ගොඩක නේද කියන්න බෑ සමහරවිට මාත් එදාට මැරිලා තියේ 😢😢😢😢 අනේ මේ ලංකාව ගොඩදාන්න තිබ්බනම් අනිත් රටවල් වගේ මේ ලඟා ගොඩදාන්න බැරි තව මේ ලංකාවේ ඉන්න පාලකයන්ට කරුමෙ තව ගෙවන්න තියෙනවා😢😢😢😢😢😢😢😢😢

  • @cs6536
    @cs6536 Рік тому +23

    අඩෙ ඇත්ත බං ....😂😂😂 අවුරැද්දෙ නියම වීඩියො එක

  • @indraranjani9603
    @indraranjani9603 Рік тому +7

    අනෙ අම්මෝ , , හිනාව නවත්තගන්න බැරිවුනා, ඔයාට ගොඩක් ස්තුතියි පුතා,

  • @NaveenGunasekara-z4x
    @NaveenGunasekara-z4x Рік тому +16

    හොදි එක්ක ගෑනිත් දෙනවා ❤😂😂

  • @drss2819
    @drss2819 Рік тому +5

    Video lassanai hema video ekema anthimata ube ammata kiyana ekanam harine

  • @indunadason301
    @indunadason301 Рік тому +5

    I was cracking the entire time. This is hilarious 😂 😅😆 Greetings from the USA 🇱🇰 🇺🇸

  • @rushankavinda7582
    @rushankavinda7582 Рік тому +23

    4500 බිලට 10% service charge ඇඩ් කරලත් 4850යි කියලා කිව්වේ බිල එහෙනම් රුපියල් 100ක discount එකක් දීලනේ... පාඩු නැහැ හොද තැනක් 😂

  • @nimalbandara3573
    @nimalbandara3573 Рік тому +85

    උන් දෙන service එකටත් අපි ගෙවන්න ඕන, මොන මඟුලකටද ඕවා open කරනවද මන්දා😂

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 5 місяців тому +5

    මම.සවුදියේදී සවුදි කාරයෝ දෙන්නෙකුට මසාලා තෝසේ කවන්න ගියා ,අම්මෝ වෙච්ච දෙයක්😂😂😂

  • @TharuthNimsara-v7b
    @TharuthNimsara-v7b Місяць тому +3

    මචං මමත් රෙස්ටුරන්ට් එකක් වැඩ. කැම හොදට හදනවා. අනික් දෙන පොශන් එක. ඔක තමා . අPlated walata තමා ගනන්වැඩි නැත්තම් අනික ගම්මිරිස් , ලුණු වැඩිය දන්නෙ නෑ එක එක්කෙනාගේ Taste එක වෙනස් ඒවගේම Foreign අය . ලුණු අඩුවෙන් කැම කන්නෙ. Table වල අනිවාර්යයෙන් ලුණු ගම්මිරිස් තියෙනවා දාගෙන කන්න. 😊

  • @MihinDenu-nq3yn
    @MihinDenu-nq3yn Рік тому +10

    සිරා සිද්දි පාදක කරගත් ලද්දකි 😂😂

  • @poornakodithuwakku
    @poornakodithuwakku Рік тому +8

    අඩො දිලිප් අයියා , සිරා සිද්දි බන් මෙව්වා keep it up

  • @sunethrajayarathna4965
    @sunethrajayarathna4965 Рік тому +4

    Supiri supiri aa.

  • @Sanjiwabandara-v3w
    @Sanjiwabandara-v3w 6 місяців тому +3

    අඩෝ ගුරැ......කෝ බෝලේ😃

  • @kesharihansika7553
    @kesharihansika7553 Рік тому +9

    ඇත්ත කතාව

  • @MaliMali-w7o
    @MaliMali-w7o Рік тому +4

    Den harine amaruwa aiya

  • @erangahasini
    @erangahasini Рік тому +26

    මොනව උනත් ගනන් වැරදි මචං....
    4500+ 450= 4950/=

  • @Supu-s4h
    @Supu-s4h Місяць тому

    😂😂😂😂😂e wachana tika thama mare maru😂😂😂😂😂

  • @vindyasachithra9036
    @vindyasachithra9036 10 місяців тому +4

    Ammooooo😂😂😂

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 Рік тому +15

    අපේ ගෙදර පූස දැක්කනම් හිනාවෙයි උබට ඌ කනෝ මීටවඩා ලොකු එකක් 😂

  • @SaranathissaKoralayagama
    @SaranathissaKoralayagama 4 місяці тому +13

    ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😂❤

  • @lakmaliwijethilaka-l5i
    @lakmaliwijethilaka-l5i Рік тому +4

    මරු❤😅

  • @sarathmedagedara8373
    @sarathmedagedara8373 Рік тому +6

    අම්මෝ එක මරු. 😮

  • @ChandrikaKularathna
    @ChandrikaKularathna Місяць тому +2

    Buffet එකකට යන්න පුතා 😂

  • @duminduishan8599
    @duminduishan8599 Рік тому +8

    1:26😂

  • @nipuninawodya3563
    @nipuninawodya3563 11 місяців тому +4

    Ammo maru eka

  • @danuprasad6451
    @danuprasad6451 Рік тому +5

    Ela 👊👊👊❤❤❤

  • @sanduniwasana5110
    @sanduniwasana5110 Рік тому +7

    බිබික්කන් ඇට😂😂

  • @yasirudewmina2453
    @yasirudewmina2453 10 місяців тому +4

    Hodi packet 2k ekka ganith දෙනවා 😂

  • @chathurikamelani6657
    @chathurikamelani6657 Рік тому +14

    මටත් ඔහොම උනාpizza hut ගිහින්

  • @punmilachathulakshi6185
    @punmilachathulakshi6185 Рік тому +3

    Superb dilip 😂❤🙏

  • @nukestrom5719
    @nukestrom5719 Рік тому +6

    Ape untath ithin Italian Fresh British kiwwama ona bettak gilinawane. Anthimata gedara gigin sambolayi bathuyi kanawa.

  • @wasanaalahakoon1518
    @wasanaalahakoon1518 2 місяці тому

    හම්මෝ.........😂😂😂😂

  • @AK-vk8uj
    @AK-vk8uj Рік тому +3

    Supiri😂

  • @sldragonboy
    @sldragonboy 10 місяців тому +8

    මීට වැඩිය හොදායි හංදියෙ කඩේ කෑම

  • @kkmixsong3026
    @kkmixsong3026 Рік тому +13

    අනේ මීට වඩා හොඳයි රසයි ගුනයි ගමේ කඩේ කෑම

  • @dasunimahesha6884
    @dasunimahesha6884 Рік тому +3

    😂😂😂😂😂 ammo

  • @dinushanisamanmalee8630
    @dinushanisamanmalee8630 9 місяців тому +2

    Ane oya karana ewwata mata hina😂😅

  • @DananjayaShewan-mp8uz
    @DananjayaShewan-mp8uz 3 місяці тому +4

    ❤❤❤😂😂😂😂😂😂😂😊😊😊😊😊

  • @mugamespc1996
    @mugamespc1996 Рік тому +2

    Supiriyak

  • @sonalkss6973
    @sonalkss6973 Рік тому +4

    සිරා😂😂

  • @saliyamalindu9289
    @saliyamalindu9289 Рік тому +5

    😂😂😂😂😂

  • @vishmagavesh-p5k
    @vishmagavesh-p5k 10 місяців тому +4

    🤣🤣🤣🤣🤣🤣

  • @UshanKavindu-y4w
    @UshanKavindu-y4w 23 дні тому +1

    මෙසිරා සිද්ධි අත්දැකීමෙන් කියන්නේ 😂😢

  • @පොල්ගෙඩිය
    @පොල්ගෙඩිය 2 місяці тому

    True 😂😂

  • @rockywalter119
    @rockywalter119 Рік тому +14

    4950/= neweida 😅

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +3

    😂❤

  • @ruwanchamara7971
    @ruwanchamara7971 11 місяців тому +2

    ❤❤😂😂😂

  • @maheshkumara7063
    @maheshkumara7063 Рік тому +2

    😃😃😃

  • @perera666gmali.
    @perera666gmali. Рік тому +2

    😂😂😂🎉

  • @imeshbro4895
    @imeshbro4895 Рік тому +4

    Super❤❤

  • @sydrasika
    @sydrasika Рік тому +1

    🤩😁😇🥰

  • @saliyamalindu9289
    @saliyamalindu9289 Рік тому +4

    නම්බර් එක දෙන්න

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar5565 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamod175
    @chamod175 Рік тому +2

    😅😅😅

  • @SithumSandeepa-dl3pd
    @SithumSandeepa-dl3pd Рік тому +2

    😂😂😂

  • @hemaohgod6098
    @hemaohgod6098 9 місяців тому +5

    අන්තිමට කිව්වා වාගෙ, උඹේ පුකේ අමාරුවකට ද උඹ ඔය රැස්ටූරන් එකට රිංගුවේ ?

  • @SLPANTHER909
    @SLPANTHER909 Рік тому +3

    සිරා බන්😂

  • @dulanjalianuruddhika3558
    @dulanjalianuruddhika3558 Рік тому +2

    😀😃😄😄😁😆😆😅😅🤣🤣🤣🤣

  • @Dilshhhii
    @Dilshhhii Рік тому +1

    Apt ohom wen na😂

  • @AvishkaCamodKumarawansha
    @AvishkaCamodKumarawansha Рік тому +3

    4950 neda gana

  • @TharinduKashan
    @TharinduKashan Рік тому +6

    ඕක තමයි පුක පක අරබාර් මේ බාර් කියකියා යුටියුබ් කාරයෝ කරන්නෙ.

  • @darshanamadhuranga4557
    @darshanamadhuranga4557 Рік тому +3

    Dapuwa ayeth danna epa bn

  • @Sandu_K_Kurukulasooriya-UOP
    @Sandu_K_Kurukulasooriya-UOP 9 місяців тому +4

    Attac

  • @chamarasubodhathenuwara989
    @chamarasubodhathenuwara989 Рік тому +1

    😂😂❤

  • @malikabandara6301
    @malikabandara6301 Рік тому +2

    😂😂😂😂😂

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha Місяць тому

    😂❤

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv Рік тому +1

    😂😂😂😂😂😂

  • @MaliMali-w7o
    @MaliMali-w7o Рік тому +1

    😂😂😂

  • @oshee4373
    @oshee4373 Рік тому +1

    😂😂😂😂

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Рік тому +2

    😂😂😂😂

  • @quiz_tunnel
    @quiz_tunnel Рік тому +4

    😂😂😂

  • @ISHARAchathuranga-vm7co
    @ISHARAchathuranga-vm7co Рік тому +2

    😂😂😂😂😂😂

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 11 місяців тому +3

    😂😂😂

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 11 місяців тому +3

    😂😂😂😂😂

  • @supunprathiba148
    @supunprathiba148 Рік тому +2

    😂😂😂😂

  • @sandunisandunigayani3771
    @sandunisandunigayani3771 11 місяців тому +3

    😂😂😂😂

  • @salonsanju9115
    @salonsanju9115 11 місяців тому +5

    😂😂😂😂😂😂