Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කෝ බලන්ට මෙහෙම අපිරිමිත මකබාසින නෑදෑයො සෙට් එකක් ඉන්න උන්
ඔයාගෙ අත්දැකීමක්ද😅
අම්මෝ ඉන්නෝ ඉන්නෝ 😅
අපරාදේ කියන්න බෑ ඉන්නවා
Supiri😅😅😅
අපිටත් ඉන්නෝ 😂😂😂
අඩෙ සුපිරිම එක තමා කුනුහරප කියන් නැතුව ලිස්සලා යන එක තමා අඩේ සුපිරි මාමෙ අදරෙයි ❤️❤️❤️❤️
කවුද කියපන් ඒ බාගෙට හෙලුවෙන් ඉන්න සක්කරවට්ටම🤣🤣🤣🤣
අපටත් ඉන්නෝ ඔහොම පජාත නෑදෑ සෙට් එකක් 😂
4:39 ඒ ඇඩ් එක දැම්ම විදිහ 😂😂😂
😂😂
අම්මෝ ඉතිං මරු ඈ ... ආදරෙයි ඈ....❤️❤️😉
අඩෙහ්..අපිට ආතල් දෙනවාට බොට ඩොලර් හම්බවෙනවානෙ යකූ❤
ඒකනම් ඇත්ත.. 🤭
මුං ඥාති නෙමේ ඉදංමේ ඥාති 😂
මතක තියාගන්න තොපි ආවර්තිතා වගුවද😂😂😂
අන්තිම ටික මගෑරලා යන්න එපා ..ඒ ටික තමා හොඳම ටික 😂 ආදරෙයි..උම්මා ❤️
හැමනියනකින්ම ඇණ තද කරපිය🤣🤣🤣
බෙල්ල කඩාගෙන . මල්ලි වඩාගෙන 😅😂
ඔයාගේ කට කවුරු මැව්වද දන්නේ නෑ. ඔයා හින්දා ඉල ඇදෙන කම් හිනා වෙනවා අපි. ආදරෙයි❤
විභාගෙ තියාගෙන ඊයෙත් මායි අම්මයි මල්ලි අැතිවෙන්න හිනා වුනා බලපු එවම අයෙ බල බල❤😂
දැන් නම් addict වෙලා ඉවරයි මූට 🫠♥️
ඒ කිව්ව විදියට මං සබ්ස්ක්රයිබ් කරා අනේ...
තෞසෙ හෙන ආතල් ඕයි 😂😂😂😂😂
කිරි අප්පට බල්ලෝ වදුරු කුණුහරුප 😂😅😂😅😂
දුක හිතුන ගමන් මෙ video බලන්නෙ ගැම්මට හින් යනවා..😂😂 හිත නිවන්ඩයි පාලුවට සුපිරි..😅අදරෙයි.
ඔයාගෙ වීඩියෝ මරු ඈ ආතල් 😂😂😂😂
හැම නියනකින්ම ඇන තද කරපිය 😂😂
හිරිඔතප් මල්සවරම😂
මම නම් රට ඉන්න යාලුවෙකුටවත් කතා කරන්නෙ නෑ.. මොකද උන් හිතං ඉන්නෙ අපි කතා කරන්නෙමෙ උන්ගෙ දත ගලවම්ඩ කියල.. 😂😂😂 ඊට මීට නම්බුයි යාලුකම් තියාගන පාඩුවෙ ඉන්නෙව උම්ම කතා කරනකං.. 😂😂😂 අපිට නම් යාලුවො නැති උනේම උං රට ගියාට පස්සෙ.. 😂😂😂
Aniwren 💯
මෙව හදනකොට ස්ටෙටස් වලට දාන්නම හදපන් මහත්තයෝ,මෙවා සිරා සිද්ධි...
Kiyapanko yako hitha hitha inne 😂😂
5:35 අන්තිම ටික 🤣🤣
බෙල්ල කඩාගෙන මල්ලි වඩාගෙන😂😂😂😂😂
😂😂😂
කොමෙන්ද බං මල්ලි උඹට ඔය වචන........😂😂😂
Share කරලත් බෑ නොකරත් බෑ😅🙌 ඕකුන්ට අපිව මතක් වෙන්නේ උදව්වක් ඕනෙ උනහම තමා😒🙌
ඉලග බඩු පෙට්ටිය දාද්දි ඔය පුටුව මට එවන්න 😂
ජය වේවා එල කිරි පිට් තමයි
අඩෝ මරු ඈ😂
As always Supiri :-) nicely Done
ඇත්ත බං
සුමේධගෙ පුතා 😂😂😂😂
4:37 ado mekanam maru ban😂❤🎉😅😊
මරැඅැ😂😂😂😂😂😂😂😂😅
සුබ නත්තලක් වේවා !❤️❤️❤️❤️❤️❤️❤️🎄🎄🎄🎄🎄🎉️
අද ඉගෙන ගත්ත වචන ටික කෝ.❤️
Subscribe කරලා දැන් ගොඩක් කල් අනේ. Videos නම් පට්ට සුපිරි.👍
Superb 😂😂😂😂
යකෝ බැනුම් අහන්න ත් ඕන මේක බල බල 🐒🐂😅
බෙල්ල කඩාගෙන මල්ලි වඩාගෙන 😂
නෑදෑයො කියන ජාතිය පෙන්නන බැරි මං 😁
Maath😂
මටත් 😢
Hithen kiyana ewa aththatama kiyana mama😂😂
Adde bloopers nam maru ah❤❤❤
පෙට්ටිය කඩයිවගෙ 😂
❤ මරු Bloopers 😅
ඒක මරු හැබැයි 😂❤
තව වීඩියෝ ඔන 😂😂
අඩෙ මාමෙ කොහොමද නෑයොත් එක්ක ඉන්නෙ 😂😂
සුමේද එක්ක ජන්මාන්තර පෞද්ගලික ඇරියස් එකක් තියනව කියල හිතෙන්නෙ මට විතරද..😂
0:30 😂😂😂😂😂😂😂 meka balna dilip ge nanda
නියමයි එල සුපිරි
👍 නියම ය්
1:27 😂😂😂😂😂😂😂
Ape nadeyoth ohamamamthama venasak ne ...🤣🤣🤣🤣
ඔහොම වද දුන්නොත්නම් ඉතින් කුනුහර්පෙන්ම බනිනව මමනම්😂
නියමයි 🎉🎉🎉
😂😂 0:58 0:58 1:00 1:01 ❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 1:10
Sira ktha😂
❤🎉😂 ආදරෙයි ඈ 😂
ජයවේවා කොල්ලො ❤❤❤🎉🎉
Ayyooo' Malli ❤❤❤❤❤
උබෙ වීඩියෝ බලද්දී නිකන් හිත් කියවන බලයක් අව වගේ දැනෙනවා බං සිරාවට😂😅
සබ්බෙ මරි මොංගල් ඤාති කොලම new word ❤❤❤
Ee vachna tikaa 😂❤
Add eka damma vidiya supri
මමයි පළවෙනියාතෑගි ඕන
5:43 😂😂😂😂😂
නෑයන්ට අකමැති සංගමය කැමති නම් ලයික් කරන්න ඕනි නැත්නම් නමක් නැහැ
Cricket match akaka video akak one
ආදරෙයි 💖💖
සුමේදගෙ පුතා 😂
රට ඉන්න නිසා පොඩි උන් හැම එ්වම ඉල්ලනවා
අම්මපා ඒකනම් ලංකාවේ ඉන්න අයියගෙම නෑදෑයො ටිකට ගහපු හින්ට් එකක් ද කොහෙද😅
නැයෝ කියන්නේ මහ කරුමයක් 😂😂😂
සහතික ඇත්ත දෙයියනේ….
සිරා සිද්දි මෙවා 😂
කව්ද බන් ඔය සුමේද😂❤
මොකක් ද මන්දා බිස්කට් එකක් ගැන අහනවා නේද මේකි? 😂😂😂
හැබැයි ඉතින් බඩු පෙට්ටිය ගියපු නැති එක හොදයි අර වගේ නැන්දා කෙනෙක් ට නම් වාසිම ගන්න බලන් ඉන්න..අනික අපි අපේ මාමලා දෙන්නගෙන්ම ඔහොම මුකුත් හම්බුන් නැති එකේ අනිත් උන්ටත් ඕනෙ නෑනේ
4:38 😂💔
අම්මෝ 😂😂😂😂
අනේ බලන්නකෝ මම හැමදාම ට්රයි කරා අදවත් කතා කරන්නකෝ
අපි රජ ඉබ්බො මතක් උනේ කාටද🥲❤️
Patta❤❤
❤❤❤❤❤😂😂😊
Good ❤
කප් රුක කියන්නෙ අර කොරෝනා කාලෙ වැඩිමිලට බඩු විකුණල දඩ කාපු කළුකඩේද?
කවුද රැව්ල කැපුවෙ පැත්තක් උසයි 😒
ඒ කියපු විදියට අද සකර්බයිස් කොලා
😅❤
Dilip thejana aiye I love you 💖💖
හැමනියනකිම්ම ඇන තද කරන්න ඕනි ❤❤❤❤
👍👍👍👍👍👍❤️
😂😂😂❤
තෙරුවන් සරණයි
Ammo eka maru😂😂
4:39 😂
කලින්ට වඩා ලස්සනයි දැන්❤
කෝ බලන්ට මෙහෙම අපිරිමිත මකබාසින නෑදෑයො සෙට් එකක් ඉන්න උන්
ඔයාගෙ අත්දැකීමක්ද😅
අම්මෝ ඉන්නෝ ඉන්නෝ 😅
අපරාදේ කියන්න බෑ ඉන්නවා
Supiri😅😅😅
අපිටත් ඉන්නෝ 😂😂😂
අඩෙ සුපිරිම එක තමා කුනුහරප කියන් නැතුව ලිස්සලා යන එක තමා අඩේ සුපිරි මාමෙ අදරෙයි ❤️❤️❤️❤️
කවුද කියපන් ඒ බාගෙට හෙලුවෙන් ඉන්න සක්කරවට්ටම🤣🤣🤣🤣
අපටත් ඉන්නෝ ඔහොම පජාත නෑදෑ සෙට් එකක් 😂
4:39 ඒ ඇඩ් එක දැම්ම විදිහ 😂😂😂
😂😂
අම්මෝ ඉතිං මරු ඈ ... ආදරෙයි ඈ....❤️❤️😉
අඩෙහ්..අපිට ආතල් දෙනවාට බොට ඩොලර් හම්බවෙනවානෙ යකූ❤
ඒකනම් ඇත්ත.. 🤭
මුං ඥාති නෙමේ ඉදංමේ ඥාති 😂
මතක තියාගන්න තොපි ආවර්තිතා වගුවද😂😂😂
අන්තිම ටික මගෑරලා යන්න එපා ..ඒ ටික තමා හොඳම ටික 😂
ආදරෙයි..උම්මා ❤️
හැමනියනකින්ම ඇණ තද කරපිය🤣🤣🤣
බෙල්ල කඩාගෙන . මල්ලි වඩාගෙන 😅😂
ඔයාගේ කට කවුරු මැව්වද දන්නේ නෑ. ඔයා හින්දා ඉල ඇදෙන කම් හිනා වෙනවා අපි. ආදරෙයි❤
විභාගෙ තියාගෙන ඊයෙත් මායි අම්මයි මල්ලි අැතිවෙන්න හිනා වුනා බලපු එවම අයෙ බල බල❤😂
දැන් නම් addict වෙලා ඉවරයි මූට 🫠♥️
ඒ කිව්ව විදියට මං සබ්ස්ක්රයිබ් කරා අනේ...
තෞසෙ හෙන ආතල් ඕයි 😂😂😂😂😂
කිරි අප්පට බල්ලෝ වදුරු කුණුහරුප 😂😅😂😅😂
දුක හිතුන ගමන් මෙ video බලන්නෙ ගැම්මට හින් යනවා..😂😂 හිත නිවන්ඩයි පාලුවට සුපිරි..😅අදරෙයි.
ඔයාගෙ වීඩියෝ මරු ඈ ආතල් 😂😂😂😂
හැම නියනකින්ම ඇන තද කරපිය 😂😂
හිරිඔතප් මල්සවරම😂
මම නම් රට ඉන්න යාලුවෙකුටවත් කතා කරන්නෙ නෑ.. මොකද උන් හිතං ඉන්නෙ අපි කතා කරන්නෙමෙ උන්ගෙ දත ගලවම්ඩ කියල.. 😂😂😂 ඊට මීට නම්බුයි යාලුකම් තියාගන පාඩුවෙ ඉන්නෙව උම්ම කතා කරනකං.. 😂😂😂 අපිට නම් යාලුවො නැති උනේම උං රට ගියාට පස්සෙ.. 😂😂😂
Aniwren 💯
මෙව හදනකොට ස්ටෙටස් වලට දාන්නම හදපන් මහත්තයෝ,මෙවා සිරා සිද්ධි...
Kiyapanko yako hitha hitha inne 😂😂
5:35 අන්තිම ටික 🤣🤣
බෙල්ල කඩාගෙන මල්ලි වඩාගෙන😂😂😂😂😂
😂😂😂
කොමෙන්ද බං මල්ලි උඹට ඔය වචන........😂😂😂
Share කරලත් බෑ නොකරත් බෑ😅🙌 ඕකුන්ට අපිව මතක් වෙන්නේ උදව්වක් ඕනෙ උනහම තමා😒🙌
ඉලග බඩු පෙට්ටිය දාද්දි ඔය පුටුව මට එවන්න 😂
ජය වේවා එල කිරි පිට් තමයි
අඩෝ මරු ඈ😂
As always Supiri :-) nicely Done
ඇත්ත බං
සුමේධගෙ පුතා 😂😂😂😂
4:37 ado mekanam maru ban😂❤🎉😅😊
මරැඅැ😂😂😂😂😂😂😂😂😅
සුබ නත්තලක් වේවා !❤️❤️❤️❤️❤️❤️❤️🎄🎄🎄🎄🎄🎉️
අද ඉගෙන ගත්ත වචන ටික කෝ.❤️
Subscribe කරලා දැන් ගොඩක් කල් අනේ. Videos නම් පට්ට සුපිරි.👍
Superb 😂😂😂😂
යකෝ බැනුම් අහන්න ත් ඕන මේක බල බල 🐒🐂😅
බෙල්ල කඩාගෙන මල්ලි වඩාගෙන 😂
නෑදෑයො කියන ජාතිය පෙන්නන බැරි මං 😁
Maath😂
මටත් 😢
Hithen kiyana ewa aththatama kiyana mama😂😂
Adde bloopers nam maru ah❤❤❤
පෙට්ටිය කඩයිවගෙ 😂
❤ මරු Bloopers 😅
ඒක මරු හැබැයි 😂❤
තව වීඩියෝ ඔන 😂😂
අඩෙ මාමෙ කොහොමද නෑයොත් එක්ක ඉන්නෙ 😂😂
සුමේද එක්ක ජන්මාන්තර පෞද්ගලික ඇරියස් එකක් තියනව කියල හිතෙන්නෙ මට විතරද..😂
0:30 😂😂😂😂😂😂😂 meka balna dilip ge nanda
නියමයි එල සුපිරි
👍 නියම ය්
1:27 😂😂😂😂😂😂😂
Ape nadeyoth ohamamamthama venasak ne ...🤣🤣🤣🤣
ඔහොම වද දුන්නොත්නම් ඉතින් කුනුහර්පෙන්ම බනිනව මමනම්😂
නියමයි 🎉🎉🎉
😂😂 0:58 0:58 1:00 1:01 ❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 1:10
Sira ktha😂
❤🎉😂 ආදරෙයි ඈ 😂
ජයවේවා කොල්ලො ❤❤❤🎉🎉
Ayyooo' Malli ❤❤❤❤❤
උබෙ වීඩියෝ බලද්දී නිකන් හිත් කියවන බලයක් අව වගේ දැනෙනවා බං සිරාවට😂😅
සබ්බෙ මරි මොංගල් ඤාති කොලම new word ❤❤❤
Ee vachna tikaa 😂❤
Add eka damma vidiya supri
මමයි පළවෙනියා
තෑගි ඕන
5:43 😂😂😂😂😂
නෑයන්ට අකමැති සංගමය කැමති නම් ලයික් කරන්න ඕනි නැත්නම් නමක් නැහැ
Cricket match akaka video akak one
ආදරෙයි 💖💖
සුමේදගෙ පුතා 😂
රට ඉන්න නිසා පොඩි උන් හැම එ්වම ඉල්ලනවා
අම්මපා ඒකනම් ලංකාවේ ඉන්න අයියගෙම නෑදෑයො ටිකට ගහපු හින්ට් එකක් ද කොහෙද😅
නැයෝ කියන්නේ මහ කරුමයක් 😂😂😂
සහතික ඇත්ත දෙයියනේ….
සිරා සිද්දි මෙවා 😂
කව්ද බන් ඔය සුමේද😂❤
මොකක් ද මන්දා බිස්කට් එකක් ගැන අහනවා නේද මේකි? 😂😂😂
හැබැයි ඉතින් බඩු පෙට්ටිය ගියපු නැති එක හොදයි අර වගේ නැන්දා කෙනෙක් ට නම් වාසිම ගන්න බලන් ඉන්න..
අනික අපි අපේ මාමලා දෙන්නගෙන්ම ඔහොම මුකුත් හම්බුන් නැති එකේ අනිත් උන්ටත් ඕනෙ නෑනේ
4:38 😂💔
අම්මෝ 😂😂😂😂
අනේ බලන්නකෝ මම හැමදාම ට්රයි කරා අදවත් කතා කරන්නකෝ
අපි රජ ඉබ්බො මතක් උනේ කාටද🥲❤️
Patta❤❤
❤❤❤❤❤😂😂😊
Good ❤
කප් රුක කියන්නෙ අර කොරෝනා කාලෙ වැඩිමිලට බඩු විකුණල දඩ කාපු කළුකඩේද?
කවුද රැව්ල කැපුවෙ පැත්තක් උසයි 😒
ඒ කියපු විදියට අද සකර්බයිස් කොලා
😅❤
Dilip thejana aiye
I love you 💖💖
හැමනියනකිම්ම ඇන තද කරන්න ඕනි ❤❤❤❤
👍👍👍👍👍👍❤️
😂😂😂❤
තෙරුවන් සරණයි
Ammo eka maru😂😂
4:39 😂
කලින්ට වඩා ලස්සනයි දැන්❤