Ane godak pin oba thumiyataa,mage athin mage mahaththayata me den wenakam godak weradi una,matama kiyapu wedasatahanak,man daruwo denna wenuwenma kepauna vitharai,mahaththaya wena sammanda Kam patan gaththa e hemadama une magema weradi walatai kiyala Mata adai therune,ada idan man godak wenas wenawa oba thumiyataa Maha godak pin ,budu saranai,
Miss mage mahaththaya me lagak idan math ekka inne na. Eya kiyanawa sex kiyanne jiwithe nemene kiyala. Attatama mata ehema unama eyawa tikak sakai wage. Ekata hethuwa man danne na
ඔබතුමිය එක්ක සජීවීව කතා කරන්න ලැබීමම මගේ වාසනාවක්.ඔබතුමියට නිවන්සුව ලැබේවා
ඔබ තුමියගේ දේෂනය ගොඩක් වැදගත් ලොකු පිනක්.
නිවන්සුව ලැබේවා ඔබතුමියට
ඇත්තටම අපි හැමෝටම ගොඩක් වැදගත් වන අර්ථාන්විත video clip එකක්...🙂මනෝවිද්‍යාත්මක පැතිකඩකින් යුතුව ප්‍රේමය, විවාහය සහ සෙක්ස් යන අති මූලික මානුෂ අවශ්‍යතාවයන් පිළිබඳව ඉතා නිරවුල්ව මිනිසුන් හට අවබෝධ කරලීම සඳහා දරන ලද සොඳුරු නිර්මාණාත්මක වෑයමකි...♥️ජය වේවා ♥️ඔබ සියල්ලන්ටම ✨All the very best !🙏♥️👍
Ane godak pin oba thumiyataa,mage athin mage mahaththayata me den wenakam godak weradi una,matama kiyapu wedasatahanak,man daruwo denna wenuwenma kepauna vitharai,mahaththaya wena sammanda Kam patan gaththa e hemadama une magema weradi walatai kiyala Mata adai therune,ada idan man godak wenas wenawa oba thumiyataa Maha godak pin ,budu saranai,
Mata harima sathutui sis oya gana ..ape athin nohitha wena loku weeeddak thama api lamai maththe nahenawa misak husband gana nohithana eka....budusaranai hamadema therum aran sathutin inna dennama
කාන්තාවන්ම මේක පැහැදිලි කිරීම ඉතාමත් අගනා දෙයක් 🙏, ඔබතුමියන් දෙන්නම ඉතාමත් හොඳ පැහැදිලිකිරීමක් කරනවා අපිට මොකක්ද මේ කියලා.
❤❤❤❤❤❤..ගොඩාක් වටිනා වැඩසටහනක්..❤❤❤
මහත්තයා ගේ..අනියම් සම්බන්ධ අහු උනා...ඒකෙන් ටික ටික එයා එක්ක සෙක්ස් හැගිම් ටික ටික නැති උනා...ඒකෙන් අදහස් කරන්නේ නෑ මට සෙක්ස් හැගීම් නෑ කියලා ..වයස 38 ක් මට...ආදරේ සෙක්ස් ඕනි...මාර විදියට දුක් වෙනවා වෙලාවකට මම්..ඒත් හස්බන්ඩ් එක්ක හැගිමක් ඇති වෙන්නේ නෑ..තව දෙයක්...වයිෆ් විතරක් නෙවෙයි හස්බන්ඩ් පවා එක ඇදුමෙන් ඉන්නේ නැතිව ගෙදර දි ලස්සන ට ඉන්න ඕනි..එතකොට තමයි මට නම් හැගිමක් ඇතිවෙන්නේ...එකම කලිසම ඇදන් පිලිවෙල නැතිව නාන්නේ නැති ව් ඉද්දි එපා වෙනවා...වයිප් කොහොම හිටියත් යන කෙනා කොහොමත් වටේම යනවා..ඒක තමයි ඇත්ත ..
❤ ගොඩක් ගැහැණු ළමයි කසාද බැඳපු අලුත තමයි සෙරම මම කියන්නෙ මගේ පවුල් ජීවිතෙ බිරිඳ හරි කම්මැලි .අද බැහැ. එට මට දැන් නිදිමතයි ගැහැණු 2 ඉන්නවා
බොහොම පින් සිදුවෙනවා ඔබතුමියට.
ස්තුතියි !
Harima vatina upades godak madam..... Man godak deval igena gatta
ඔබතුමිය හමුව්මට මට අවශ්‍යයි.සම්බන්ද කරගන්න නම්බර් එකක් එවන්න පුලුවනිද
Thank you madam......🙏🙏🙏
me wage video thawa karanna. Godak wadagath 🙏
Ada kaale godak thiyana prasna...godak hondai..❤❤❤
Godak pin mis
හරි
Miss mata welawak denna puluwanda meet wenna?
6:32
👌👌👌👌❤❤❤🙋🙋
Mea miss namdaraya
මිස්...මගෙ මහත්තය sex නොකරන්න පටන් ගත්තෙ දැනට අව්රුදු 7..මං එයාව එක්ක ,අමාරුවෙන් කැමති කරගෙන උපදේශන වලට ගියත් අතරමැදදි ඒක මහත්තය නතර කලා....මං දැනුවත්ව මා ලග පිරිමියෙක් ආකර්ශනය නොවන හේතුවක් නොමැත...මං අපිරිසිදු ද නැත...මං මගේ මහත්තයට දරුවන් දෙදෙනාට ආදරේ නිසා මෙය ඉවසුවත් වෙලාවකට මෙය දැඩි දුකකි..ඒ වගේම මට දැන් අවුරුදු 38 කි..පිලිතුරක් බලාපොරොත්තු වෙමි...
Koheta hari Honda kenek balala Allanna...... Habay nathi leda daaganne Nathuwa.... Mala karuma walata set unoth Berenna amaruy...
0717405995
Goodak wadagath
Thank you obathumiyata!!
I know it's quite off topic but does anyone know a good place to stream newly released tv shows online?
@Wells Benedict I would suggest flixzone. You can find it by googling :)
@Bishop Avi Yea, been watching on flixzone for months myself =)
@Bishop Avi Thanks, I went there and it seems like they got a lot of movies there :D I really appreciate it !
@Wells Benedict glad I could help xD
Mata oba thumiyawa hamuwanna oni..puluwan nam mata call karanna
මිස් මට පස්නයක් තියේනවා මගෙ බිරිඳට ලිංගික එක්විමට කැමති නැ එකට පස්නයක් තියේනවාද
Miss mage mahaththaya me lagak idan math ekka inne na. Eya kiyanawa sex kiyanne jiwithe nemene kiyala. Attatama mata ehema unama eyawa tikak sakai wage. Ekata hethuwa man danne na
Inna gaman horen phone eka balanna aniwaren whatsapp cl list , chat list , massage, cl hama dema balanna delete karapu photo idan balanna recycle bin eke
Ahu unada mokak hari horayak thibilaaa
❤🎉😂
🤙
Mata dr contact number ekak ganna phuluwanida
ඇ ඔයි.. මනුස්සයාගේ ආයතන 6 ම/ ෂඩායතන එකවර පිනවෙන යම් අවස්ථාවක් තිබේද මහණෙනි ඒ මෛතුන්ය සේවනයයි කියලා බුදුන් දේශනා කලේ, දැනට අවුරුදු 2600කට කලින් බං.. ඔයාගේ reserchers ලා ඕව හොයන්ඩ කලින් 😁
Ane misge nmbar ekadennko
එයා නැති උනා 😥
Hm
Hi