@@jacqualinehettiarachchi3281 i don't believe this! 😮😮😮 am i dreaming or what? 😍 i have got a reply from you? Lemme pinch myself and make sure! 😻😻😻 you too stay safe Dearest madam! Im stuck on Merchant ship VLOC Janice N at singapore anchorage ,,, its been 2months now and 7 months ever since i left sri lanka! Im the 2nd in command here and only sri lankan! Your music keeps me alive and through the days! God bless you and may the noble triple gems bless you,,, cheers!
"නිදි නැති රැය" පුරාවට "අපි කවුරුද" කියලා හිතලා "අනන්තයට" ගියත් "සැනසුම"ක් ලබන්න බැරි "අළු යට ගිනි" නිසාමයි... 🤟
Very nice you r comment, agree with you
Methana thiyana lassanama comment eka macho. :) :) Jaya!
Beautiful
Pattaaa comment eka
Dakka supirima comment eka ❤️
මේ විශිෂ්ඨ මනුෂ්‍යයා ගැන මේ රටේ කිසිම මාධ්‍යයක් කතා කරනව ඇහිලනෑ.මැණික් යටයනව ගොමරිටි උඩඑනව ඒ ලංකාවෙ හැටි.ඔබතුමාට තෙරුවන් සරණින් යහපතක්ම වේවා.
Very sad His Music is up there with the stars
*ගරු කරප්ලලා අපේ රටේ කුහක සංගීත රටාවට,කලාවට, දේශපාලන Music බත්බැල System එකට නොව සුද්දගේ UA-cam එකට මේ වගේ විශිෂ්ඨ මිනිස්සුන්ව අපිට දායාද කරපු එකට !* 🔥💖😊👌
මේ සිංදුව ඔබතුමා ගේ නිර්මාණයක් කියල දැනගෙන උන්නෙ නෑ.
මිනිස්සුන්ගෙ මුල අමතක වීම නිසා සෑහෙන්න ම මඟහැරුණු නොම්මර එකේ කලාකරුවෙක් ඔබ ❤️
ඔබේ ෆෑන් බේස් එක තමයි රහ දන්න උං ටික 💓
ජීවිතය කියවන ගායකයා, සේනක බටගොඩ ❤️
මම දන්නේ නෑ 90 දශකයේ ඔබ හිටියේ කොහෙද කියලා....
මම 90 දශකයේ ගීත වලින් ඔබ්බට එන්න බැරුව හිරවෙලා ඉන්න ගීත රසිකයෙක්. මේ ගීත ඒ දවස් වල අපිට ඇහුනේ නෑ.
සේනක බටගොඩ මහත්මයා, ඔබට ස්තුතියි මේ ගීත ජනගත කරන එක ගැන.
ගීත , තනුනිර්ම ශිල්පියෙත් , වාදකයෙක් සහ ගායකයෙක් වන සේනක බටගොඩ කලාකරුවා ඇත්තෙන්ම විශිෂ්ඨ යෙකි....
දාර්ශනික ගායකයා
අපි ආදරෙයි ඔබට
Wayo ගොඩ ගිය, තමන්ගේ නිර්මාණ වගේ කියූ, සේනක බටගොඩ කියන නමවත් ගාවපු නැති ශ්‍රීලාංකීය අරුමපුදුම සංගීත කලාවේ වඩාත් අවතක්සේරු කරන ලද අසාහය ගායකයා 🥺❤️
Methuma nihathamanima kalakaruwek ehemayi kale supirima kalakaruwa senaka batagoda sir
සිංහල තම්බියෙක් ....❤ ආදරෙයි සහෝ
WAYO Neayo Meeyo
Very true
සේනකල රොක් ගහනකොට අපෙ උන්ට ලොකු උනේ ඉන්දියන් හුත්තවල්
ජිවිතෙ ගොඩක් තැන් වචනෙන් මියුසික් වලින් ටච් කරන්න පුලුවන් ලංකාවෙ ඉන්න එකම ආටිස්ට් මං හිතන්නෙ මෙතුමා
*ගරු කරප්ලලා අපේ රටේ කුහක සංගීත රටාවට,කලාවට, දේශපාලන Music බත්බැල System එකට නොව සුද්දගේ UA-cam එකට මේ වගේ විශිෂ්ඨ මිනිස්සුන්ව අපිට දායාද කරපු එකට !* 🔥💖😊👌
ගින්දර වගේ ඇත්ත කතාව.
“වෙනසක් විය යුතුමයි ජීවිතයට
කවදද කොහොමද නොදනී හරියට”
.
.
This Must Be a Hit❤️🔥
ජීවිතය ගැන ඔබ කල තිබෙන නිර්මාණයන් ඉතා මත් මිහිරි මෙන්ම අරුත්බරයි . හදවතින්ම සුභ පතනවා.
නිහඩ නිර්මාණයකයානෙනි ඔබට දීර්ඝායු වේවා 🙏
අලු යට ගිනි වැනි හිතුවිලි..මේක කාලෙක හිට් එකක් වෙනවමයි..❤
මේවා අපේ හිට් වෙලා හුගක් කල් සහෝ.මං ආසම බටගොඩ මහත්මයගේ "එක මොහොතක" සුපිරිම.👍❤️
17/12/2021..... මුලින්ම මේ හඬ ඇහුනේ.. බොහොම ගැඹුරු තේරුමක් තියෙන තව තවත් සිතන්න සිතෙන පද වැලක්... බොහොම අපූරුයි... තවත් මෙවැනි නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා!!!
පිස්සුවක්...මටම ලියලා වගේ...❤️🔥
ආදරය බෙදන්න වගුරවන්න
හැමෝටම ජය ‼️✌️
May you attain the Supreme bliss of Nibbana..!!
මේ සිංදු අහන්න පිං කරලා තියෙන්න ඕනා
❤❤❤
ඔබ තුමාගේ කට හඬින් ඔබ තුමාගේම මේ සිංදු ටික මීට කලින් අහන්න තිබුණා නම්..🖤.. මොනවා උනත් ජීවිතය ලියවුණු එක ගිතයක් වගේ ඔබ තුමාගේ හැම සින්දුවක්ම.. 🖤
නිහඩ කලාකරුවනි.ඔබට අපි අදරෙයි.ම්❤️❤️❤️
මේ වගේ සිංදු අහන්න අපි ගොඩක් පිං කරල තියනව සර්...❤️❤️❤️❤️❤️
පිස්සු වැටුන මේ සින්දුවටනම්...❤️🔥
පුපුරන්නට යන කන්දක් ලඟ
සුවසේ ඉන්නට බෑ අවදානම
කොයි මොහොතෙද
ජිවිතයම සීමා කොටු තුල
සිරවී හිටියාද හිතෙනවා
බැලූවම
පහු ගිය කාලය
වෙනසක් විය යුතුමයි ජීවිතයට
කවදද කොහොමද
නොදනී හරියට
අළු යට ගිනි
වැනි හිතුවිලි
අපිව වසා ගෙන
කොහෙදෝ ඈතක යනවා
සීතල කඳු වැටියෙන් ඔබ්ඛෙ
නිල්ල පිරුනු මිටියාවත තෝතැන්නකි
හැම දේටම
ජීවිතයට අගයක් වේ නම්
සිතුවිලි වල සුවඳ දැනේ නම්
තව වෙන මොනවද
වෙනසක් විය යුතුමයි ජීවිතයට
කවදද කොහොමද නොදනී හරියට
අලූ යට ගිනි
වැනි හිතුවිලි
අපිව වසා ගෙන
කොහෙදෝ ඈතක යනවා
අලූ යට ගිනි වැනි හිතුවිලි
අපිව වසා ගෙන කොහෙදෝ ඈතක යනවා
අලූ යට ගිනි
❤❤❤❤ ස්තූතියි අනෙක වාරයක් තවත් හදවතට දැනෙන ආදරණීය සින්දුවක් අපිට දුන්නට ස්තුතියි
Lyrics and voice
Perfect combination 👌❤
ඔබතුමට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ..අපි අද channel එක කරගෙන ඉන්නේ ඔබ තුමාගේ මනුෂ්‍යකම නිසා තමයි .ඒක අපේ හදවතේ හැමදාමත් තියෙනවා ..
ඔබේ සිංදු අමරනීයයි.... 🙏🙏🙏 adorable singer
රටේ තිබුණ අස්ථාවර බව, යුද්ධ, කෝලහල නිසා කලාව වලපල්ලට ගිහිල්ලා කලාකරුවන්ව අමතක වෙලා තිබුනා මිනිස්සුන්ට..මේ ඒකට හොඳම උදාහරණයක් 😎👍❤🔥
I’m addicted to your songs.Sir,pls do more and more songs.We need you🔥♥️
සේනක බටගොඩ. දුව. බෑන්ඩ් එක.. ආදරෙයි හැමදාම...
අගේ කල යුතු කලා ශිල්පියෙක්... දීර්ඝායු.. 💚💚💚🙏🙏🙏🙏
ජීවිතයට අගයක් වේ නම්
සිතුවිලි වල සුවඳ දැනේ නම්
තව වෙන මොනවද
හදවටත කතා කරන වචන.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎶🎵🎧🎼🎼අදරෙයි.. අසයි ලග ඉදන් අහන්න සින්දුවක්..
මේ දරුණු අත්දැකීම් ඔබතුමාගෙම කියල ගොඩක් වෙලාවට මම ගලපන්න ඇති. වෙනස තියෙන්නෙ ඒ කාරණාව නෙමෙයි, වේයෝ තුබසක් හදනව වගෙ වචනෙන් වචනේ ඒ අත්දැකීම් රසිකයාගේ ජීවිතේට ලං කරන්න පුළුවන් නිර්මාණාත්මක තාලයකට ලයාන්විතව හදවතට සහ හිතට තට්ටු කිරීමයි කියන එකයි ඔබගෙ එදා රසිකයෝ නිහඩවත් මෙදා දෝන්කාරයත් වෙන්න ඇත්තේ.
Mr Batagoda always address sensitive parts of our lives... Great
I was waiting for this song... I was in tears after listening to this song... such a wonderful soul...
පුදුමාකාර විශිෂ්ටයෙක්.මෙච්චරකල් කොහේද සැගවී සිටියේ .ඔබතුමා ගැන අපි දන්නේ දැනුයි.ඔබේ ගීත වෙන අය ගයන කොට අපි හිතුවෙ ඒගොල්ලන්ගෙ කියලා .ඔබතුමා ගැන ඒ අය සදහන් කලේ නෑ .ඒ නිර්මාණ මනරම් වන්නේ ඔබතුමාගේ හඩින් ගයනවිටයි. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !
.ඔබතුමාට තෙරුවන් සරණින් යහපතක්ම වේවා.
Live Concert එකක් කරමු නේද❤️❤️❤️❤️නුවරින් පටන් ගමු!❤️❤️
Yes pls. please we want to see live concert very soon
A very special gem of Sri Lanka ❤️❤️❤️❤️❤️
මේ වගේ සිංදු සේනක සර් ගෙන් විතරයි අහන්න පුලුවන්..එක අතකින් දුකයි ඒක ගැන..බටහිර පන්නෙට අපි ආස කරන rock සංගීතය
වෙනසක් විය යුතුමයි ජීවිතයට 👌
lets share this to our social media status .bcz a gem like this human is still not identified by most f our people...
Lyrics / Melody / Music / Vocals / Guitar / Base Guitar & Music Director - Senaka Batagoda
that's all nothing to say
සිංදුව ලස්සනයි සර් 🌼❤
ආසම සින්දුවක්❤️❤️
Awesome Lyrics, melody 🎶 music. Great and Talented best ever🎉.
Was waiting and searching everywhere for mr. Senaka's original.... Woow... That's flawless! 💖💯
Me too brother ❤️
Jeevithaya dangeethayata harawal e sangeetgayen loka saththyathawaya kiya denna hamotama ba sir "senaka batagoda" your the man great work🙏🙏
no words to explain. good luck senaka batagoda.
කියන්න වචන නෑ. සුපිරි.
Senaka youre a Star
One of my fav ARTIST👌❤
Real Artist
වෙනම ලෝකෙකට ගියා❤️
Wow brilliant work..... ❤️❤️❤️👌👌👌👍👍👍🙏🙏🙏
පට්ට සිංදුව
🎧
Marvellous Mr Batagoda. Thanks.
❤සුපිරී 👍
Great lyrics & music 👌❤️
මේකත් 😳😳😳 ඇත්තටම දැනන් හිටියේ නෑ!! ඒ වචන ඒ තනුව ඒ කටහඩ ♥️♥️ ඔක්කොම අපිව වෙනම ලෝකයකට එක්ක යනවා.
ok bro
පට්ට
Senaka mahattayo oya koheda inne mata obatumawa man munagesimata asai.obatumage sinduwalata man pissu vetila inne
wow deep dharma ( abi dharma in a song ) .. I wish U all the happiness ..
Revolutionary song in its own perspective.
සුපිරි සර්.🔥
Brilliant heart touching work of Senaka aiya is always wow!!!!
Simply amazing senaka aiya.i wish u good health and see you soon .
Loving it.💚👍
I find absolute bliss in your music ❤
How have ya been madam? Im a fan 😘 god bless
@@TheWadanambi I'm fine thank you Amayuru.
Stay safe and God bless you too :)
@@jacqualinehettiarachchi3281 i don't believe this! 😮😮😮 am i dreaming or what? 😍 i have got a reply from you? Lemme pinch myself and make sure! 😻😻😻 you too stay safe Dearest madam! Im stuck on Merchant ship VLOC Janice N at singapore anchorage ,,, its been 2months now and 7 months ever since i left sri lanka! Im the 2nd in command here and only sri lankan! Your music keeps me alive and through the days! God bless you and may the noble triple gems bless you,,, cheers!
Mr senaka ! Thank you !
Trending ❤️
Very nice.👍👍
No 1 art karuha salut sar
See that voice 100% accurate on pitch!
පිස්සුවක් 😍😍😍
Such a beautiful soul..thnx sir.
🍁In your songs I deeply meditate the truth, reality and humanity.
hoya hoya hitye original aka
This is music 🎶❤️
Lassana wachana..
Patta kiyanna wachana na❤️❤️❤️❤️
Superb
Nice sir
Truly Awesome
Words and music are simple thats it...😍
Superb sir💔
Nice voice & song
a heart touching song ,i am loving it
කතා කරන වචන 😍❤️
Meaningful songs I enjoyed
ආසම එක ❤️❤️❤️2023.
Another HIT lovely Senaka aiya!
All of them Lovely songs.
Get well soon
Well done 😍🧡🧡🧡🧡🧡🧡🧡
Patta
sir i always listen to your songs when i want a inspiration
Marvelous 👌👌 lovely lyrics 👍
ඕන වෙලාවෙ හම්බුනේ සිංදුව 😶
Dam correct 💯