This is one of the best You tube channels.Don't upload this type of videos.If you are doing this continuously then IT WILL HARM YOUR REPUTATION FOR SURE.
Chamuditha, I can not imagine why you are promoting such a basters in this media. As a whole, you are doing a good work to society. Please think again. Thilak from China
Come on, We are Living in 21th century, Why we talking about this dumb topics. Mr.Chamuditha what are you doing talking this topics. If you need more likes to your chanel? if this gry so power full, Why dont he so nothing about improve living standards on SL People.
my3 pala janadipathi karawawwa muta ai bari keerewellawa diyawadana nilame karanda? uta ochchara dagalanda oneda . ai chamuditha a prashne ahanda beri une?
මෛත්‍රීපාලයාව ජනාධිපති කරේ මු නම් මුට ගහන්ඩ ඕනේ මඩුවලිගෙන් ගොන් බූරුවා
Eknm ඇත්ත
Eee..langata..geneneGOMMAN..PILADA.......WEERAWANSADA.....?
@@tayasooriyadc8929 p
L.P.
Pp
Jp p pit
P ppj.j "love Oo
" Ok q
i know I am kind of randomly asking but does anybody know of a good place to stream new series online?
@Malachi Azariah try flixzone. Just search on google for it :)
මට හිතෙන්නේ මේ වගේ අයව ගෙන්නලා චමුදිත උත්සහා කරන්නේ මේ අයගේ බොරුව සමාජයට පෙන්නලා දෙන්න. 🙄
2019 අප්‍රේල් මස 21 ඉරිදා සිදුවු “ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය“ ඉතා කණගාටු සිද්ධියකි. වරදකරුවන්ට “උපරිම“ දඬුවම් දිය යුතුයි.
මෙම අවස්ථාවේදී අපේ ඊනියා අනාවැකි කියන අය (ජෝතිෂ්යවේදීන්) ගැන යම්කිසිවක් කියන්න මා කැමතිය. මෙතරම් ඛෙදවාචකයක් ගැන අනාවැකි, මා දන්නා තරමින් ඔවුන්ට කලින් කීමට නොහැකි විය. දැනට මරණ සංඛ්යාව 300 පමණකි, තුවාල ලැබූවන් 500 පමණකි. ස්වාභාවික විනාශයකින් හැර, එක අවස්ථාවකදී මෙතරම් විශාල සංඛ්යාවක් විපතකට ගොදුරුවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.
ආදරණීය මහජනතාවනි, මේ ආකාරයේ ඊනියා බොරුකාරයන්.., සාස්තරකරුවන්.. ගැන සිතා, ඔබම තීරණයක් ගන්න, ඔබගේ වටිනා කාලය සහ මුදල් මෙවැනි වංචාකාරයින්ට පුජා කරනවද නැද්ද යන්න.
කරුණාකර මෙම පණිවිඩය අන් අය සමඟ බෙදා ගන්න! ස්තුති!!
මේයාගේ ඔය කියන බලෙන් ,රටට වින කරපු ප්‍රභාකරන්ව නැතිකරගන්න බැරිවුනේ මොකද දන්නේ නැහැ...😀😀😀
Opoiooopoipipoiip
🤔
සිරා බන්
Chamudith ඔයා ලස්සනයි වැඩසටහන කරන විදිය.අපිට සමහර prasna ඔයා අහන කොට හීනා යනවා .කොහොමද ඔහොම කෙලින් අහන්නෙ කියල .ඔයා නිකන් නෝන්ඩියට ප්‍රශ්න අහන්නෙ .ok good luck brother ..
Jaya wewa ❤️🇱🇰❤️
මැදමුලනේ බල්ලෙක්වත් අරලියගහ මන්දිරයට එන්නෙ නැ කිව්වා,එ උනට බල්ල න්ම් අවෙ නැ අය්යා ජානාදිපති මල්ලි අගමති, මේ ජොතිශ කරයෝ න්ම් අය්යේ පට්ට හොරු පව් අපේ ලංකාවෙ මිනිස්සු කොයිතරම් රැවැටෙනවද
අයියා අගමැති මල්ලි ජනාධිපති
ඉන්දික තොටවත්ත තමයි මැදමුලනේ බල්ලෙක්වත් එන්නෙ නෑ කිව්වේ
Ehema kiwwe Mangala Samaraweera neda?
Mata mathaka ehemae. Mama jothisha boru kaarayange wada satahan balan nha
චමුදිත පුරා අද්‍යක්ශක ජනරාල්ව ගෙන්නමුකො ඊලගසැරේ.
සිත දියුණු කරගෙන ශක්තිමත් මනසක් තිබ්බොත් ග්‍රහ අපල වලට බය නැතුව මූණ දීලා අනාවැකි බොරුවක් කියන්න පුළුවන්
Thanks you chamuditha ❤️💙💜💛🧡💚 🖤
ගූරුකම් වලට මම බයයි
😭😭😭😭😭😭😭
චමුදීත 👍.මෙ අය 🦎.පට මරු කරනවා. වගෙ. වචනත් මරු කරනවා. කවද විශවාස කරන්නේ
චමුදිතඔබටබුදුසරනයි
Don't bring these kind of ppl to ur programs n loose the reputation you earned.
චමුදිත 2015ට කලින් මැදමූලන ඩෝබ් වැඩේ ලස්සනට කරා.දැන් ආයිත් you tube චැනලයක් අටවාගෙන සුපුරුදු ඩෝබියාගේ වැඩේ කරනවා .
යුඇන්පී කාරකයන් කියන්නෙ පහත් ජන කොටසක් උන්ට රටක් පාවාදෙන්න පුළුවන් මුස්ලිම් සමග ඉන්නෙ ඒකයි
උන්ට පොඩි ගැහැනු ළමුන් ගැන ලිංගික හැගීම් ඇතිවෙනව
යකෝ රට පාවල දෙන්නේ u.n.p රාජපක්ෂලාද කියල ඇස් ඇරල බලපල්ලා රාජපක්ෂලා ගේ 💩 කන්නේ නතුව හොර බලු වැඩ සේරම කරන්නේ ඔය රාජපක්ෂලා
සම්පූර්ණ සත්‍යයි.🙏🌹
සැමදේම සවන්දෙනවිට...අපිට දැනෙන්නේ..අපි ඡීවත්වන්නේ...වෙනත් ලෝකයක..නිතරම සැමදේම සාර්ථකකරගන්න බලන්නේ..මිත්ථියා බලවෙිග සොයායාමෙන්...මෙි ක්‍රමයට තවත් ඉදිරියට යා හැකිද? මාධ්‍යටත් මෙිවා සොයායෑමෙන් ඒ ගැන කතාකිරීමෙන් අපේ සමාඡය අපේ රටෙි මිනිසුන්ව තවත් මිත්‍යාව විස්වාස කර නොමග යවනවා..දැන් රටෙි ඡනාධිපති දේශපාලකයා පවා පත්වෙන්නේ..මිත්‍යාවෙි බලයක් විස්වාසකරගෙනය...රටෙි දියුණුවට වැඩක් කරන්න බලපන්...දියුණුවට පා තපන මිනිසෙක්...රටක් කවදාවත් දියුණුවක් යහපතක් වෙලා නැත..මෙි වගේ මිත්‍යාව නොපෙනෙන බලයක් ගැන සිතා එයින් යහපත වැඩක් කරගන්න බලන මිනිසා....
මු සජිත් ජනාධිපති වෙනවමයි කියාන් හිටපු එකා නේ😀😀😀
චමුදිතට වෙන කවුරුත් වැදගත් කෙනෙකු හිටියේම නැති වාදෝ?අපෙත් කාලේ කා දමන්න ,නැති නම් චමුදිතයා පුදුම ගේමක් ගහන්නේ.express train එකක් වගේ මේ චමුදිත
උබ ගොටට කඩෙි පලයන්
කීරවැල්ල මති තුමාට අපගේ ගරුත්වය මේ බොරු කාරයා ඉදිරිපත් කිරීම නිසා අවසානයි ,කනගටුයි😮
මේ වගේ අනාථ අය සහ ඔබතුමා සිතෙහි තියෙන දේවල් මේ වැඩසටහන තුළින් කරුණාකර නොපෙන්වන. මිනිස්සු මෙයා වඩා ඉස්සරහ ඉන්නේ.
Chamuditha.... reputation u earned 000000000.....Stay blessed !
This is one of the best You tube channels.Don't upload this type of videos.If you are doing this continuously then IT WILL HARM YOUR REPUTATION FOR SURE.
මේ අයට අහුවෙන්න එපෝ,චමුදිත අගෞරව කරනවා බුදුන්වහන්සේට
මොනවද මේ මාධ්‍ය සාකච්ඡා?නිකම්ම නිකම් හිපාටුවෙක් ගෙනත් පාරම්බාවනව. චමුදිත ඔබත් දෙකේ කොළේට වැටෙනවා.
මේකා පට්ටපල් හොරෙක්!
මේකාට රැවටෙන්න එපා !
හොරෙක් කියන්න හේතුව පොඩ්ඩක් කියන්න පුලුවන්ද මහත්තයො 🙏
දන්නැති හින්ද අහන්නෙ
@@sasankanimesh7890 මම හොරෙක් කියන එකෙන් අදහස් කලේ බොරු කාරයෙක් කියන එකයි!
මුන් වගේ උන් වෙනුවෙන් අපේ කාලය අපතේ යැවීම අපරාධයක්!
වැඩ කර ගත්ත කෙනෙක් ඉන්නවද
Thank you Mr. Chamuditha!!!
මම නං කියන්නේ නැති වුන කිසිම දෙයක් නැවත ලබාගන්න දඟලන්න හොඳ නැ මොකද එක තමයි නොලැබීම මිනිසු කිසිම කෙනෙක් viswase කරන්ඩ එපා මේවා බොරු බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඔයා සියළුම දේවල් යටයි
"මගේ වැඩ හොද හින්දා" "මම තරම් ජගතෙක් තවත් නැති හින්දා" කාලෙකින් දැකපු හොද කමීඩියන් කෙනෙක්. විකටයෙක්.
අරජුන් මහෙන්ද්‍රන් ගෙන්වන්ඩ බෑද බං.
යකෝ ආයෙ පාර මෛත්‍රි ආවනමි රටට අබසරණයි ඔබත් ඒවට වගකිය යුතුයි රට අවුරුදුගානකට පස්සට ගියා රට කැව
කාලි කීයක් ගන්නවද...?
සමජය අලුත් කොටුවක් පනින්න ඔනේ මේ වගේ වෙසිගේ පුතාල එලවන්න ඔනේ මඩු වලිගෙන් ගහාලා
මේ රොශාන්. මම මෙයාව දන්නවා. මාත් කලින් ඔය දේවල් ව්ශ්වාස කරේ නෑ. හැබයි පොඩි සිද්ධියකට පස්සේ මම විශ්වාස කරනවා. සල්ලි බලාගෙන සල්ලි හොයන්න කරන මිනිහෙක් නෙවේ. මම මේක කිව්වට විශ්වාස කරන එකක් නෑ. හැබැයි ලංකාවේ ඉන්න පට්ටම වැඩ්ඩෙක්. බොරු ශෝ නැති. සල්ලි කඩන්නේ නැති.
මෙයාව සම්බන්ධ කරගන්න විදියක් දන්නවද?
Roshan thisera fb innwa.
Nilan oyawa contact kara gan na puluwanda poddak?
කොහෙද මෙයා ඉන්නෙ.
නියම බවුද්ධයා ජෝතිෂය පිළිකෙව් කරණවා.බවුද්ධයා ජෝතිෂය මත ඉන්නවා නම් කරුණාකර බුදුන්ට අගව්රව නොකර බුදුදහමෙන් ඉවත් වෙන්න.
මොනවද බන් මේ ගොබ්බ ඉන්ටවිව් .. මුන්ගේ ටෝක් අහලා තව එකෙක් හරි මුන්ට රැවටෙන එක වෙන්නේ..සමාජයයට අයහපත් වෙන මේවගේ හිස් ප්‍රයොජනවත් නැති වැඩ සටහන් රිපෝට් කල යුතුයි තව කෙනෙක් රැවටෙන එක නතර කරන්න ..
සමාජය මේ අයගැන දැනගන්න ඕන! එකම ජාතියේ ඔය හොඳ කියන අයම හැමදාම ගෙන්නුවහම කොහොමද නොහොඳ බොරුකාරයෝ ගැන දැනගන්නෙ! තනි ඉරක් වගේ තියේවි!
අහන අය දැනගන්න තේරුම් බේරුම් කරගන ඕනෙ ඒවා අරගන අනිත් ඒවා බැහැරහරින්න...ඉස්සර නම් මන්තර වලින් බොහෝ දේවල් කරපු හාමුදුරුනමක් හිටියලු! ඒකනම් ඇත්තලු!
"මිය" 'බලල දිනන කෙනා කියන්න බැරිද...?
හොර කපුටෙක් 😂😂😂😂😂😂
Chamuditha thanks මිනිසුන්ගේ මෝලෙ pediwa
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සත්‍යයක් .ඒක තේරුම් ගන්න සිත යම්තාක් දුරට දියුණු වෙලා තියෙන්න ඕනෙ .
සහතික අැත්ත 👍👍
මේකා කරන්නෙත් මිනිස්සු රවට්ටන එක තමයි ..
Chamuditha, I can not imagine why you are promoting such a basters in this media. As a whole, you are doing a good work to society. Please think again.
Thilak from China
ගොඩක් ගුරුකම් කරණවා කියන උන් අමු බොරු අපි ගාව රෙකෝඩ් කරපුඒවා තියෙනවා ගොඩක් හොරු ඉන්නවා හොරු පිරිලා හරිදේ හොයාගන්ඩ බෑ ගොඩක් පදුරු පදුරු ජොලි හොරු 👂👂👂👂👂🙏
හයියෝ සජිත් එතනත් තමුන්ගෙ බොරුව නේ 😂😂😂😂😂
මෙතන සටහන් බලද්දී සජිත්ට අනාගතයක් නැහැ කියපු නිසා ඔහුට කැමති ගැති අය දොස් කියලා බැනලා තියනවා! වෙන්න ඕනෙ මේ වගේ අයත් ඔය කොයි ස්ක්ශේත්‍රයේ අයත් ගෙන්නන්න ඕනෙ.බලන අය දැනගන්න ඕනෙ හොඳ නරක බේරලා අරගන කවුරු කවුරුත් දැනගන්න ඇත්ත බොරුව! මේ අය චතුර ලෙස කතාකරන්න දක්ශයි! ඔච්චර බලගතු අය රට වෙනුවෙන් රටේ දියුනුවට විපත් වලක්වාගන්න ඉපදුනු මව්බිමට යුතුකමක් හැටියට එන විපත් කරදර ඔවුන් කියන පරිදි ලංකාවේ කේන්දරය පාලකයාගේ කේන්ද්‍රය බලා කල් ඇතුව දැනුවත්කර එසේ විපත් සිදු නොවී රට ආරක්ශාකරගන්න ඔය යන්තර මන්තර ගුරුකම් යොදාගත්තනම් කොච්චර අගේද ! ඉතින් මේ අයගැන හිතාගන්න පුලුවන්නේ...මෙහෙම ගෙන්නලා මේවගේ වැඩසටහන් තියන එක හොඳයි! ඇත්ත අවබෝධ කරගන්න!පරම්පරාව ගැන ඇත්තක් ඇති!දේශපාලුවන් පාර්ලිමේන්තු යන්න කොයිතරම් එක එක්කෙනා පිටුපස යනවද ! රටට යම් සේවයක් කරල තිබේනම් ජනතාව දන්නවනේ!තමන්ට විස්වාසයිනෙ ජනතාව තමාව පත්කරගන්නවා කියලා රැස්වීම් නොතිබ්බත්! එහෙම සේවයක් නොකරන නිසානෙ මොවුන්ගෙ පිටිපස්සෙ යන්නෙ...මේවගේ වැඩසටහන් අපේ දේශපාලුවන් ගැනත් අවබෝදයක් ලබාදෙනවා!එහෙම නේද! ස්තූති චමුදිත!
මෙවැනි අය එළි කරන්න ඕනැ
චමුදි ඔය කතා කරන විදියට දැන් රට වැටිලා තියන අර්බුදයේන් රට බෙරගන්න කියන්න රාජපක්ශ අයගෙන් ඇයි මුට බැරිදරට බෙරගන්න .ඒම කලෝත් මෙ කියන එවා පිලිගන්නවා.පුලුවන්න ම රාජපක්ශ අය ගෙන් රට බෙරල දෙන්න.වැඩ පේන්නපල්ලා 😔😔
පලයන් බුරුවෝ කෙප්ප කෙලින්න එපා උඹ බොරු කියන්නේ
මටනම් ඔය ගැන කිසිම විශ්වාසයක් නෑ මොකද හේතුව තමන් කොච්චර වැඩ කාරයෙක් නෑ තමන්ගෙ එකෙකුට කලල රටේ උසස් තැනකින් තියන්න පුළුවන් අඩුම ගානේ තමන්ට පුතෙක් හරි දුවෙක් හරි ඉන්නවනම් එයා ජනාධිපති ගාවට කිට්ටු වෙන තැනකින් හෝ තියන්න පුළුවන් එච්චර යන්තර මන්තර ගැන දන්නවනම් මේ හිඟන්නෙක් වගේ ඉන්න ඕනද කෝටිපතියෙක් වෙන්න පුළුවන්නේ ක්ෂණික ඔච්චර වැඩ කෑලි ගැන danawa Nam....
Ane chaminda mahathmaya. Aperada oyage kalaya. Meyawa manasika waiddiyawarayekuta yomu karanna
යකෝඕඕඕඕඕ චමුදිත ඔයා අවුරුද්දකට ඉස්සර මාර කෙට්ටුයි නේද ? ඔයත් කොමිස් ගහලද මෙච්චර මහත් වෙලා තියෙන්නෙ
Nuwara inna aya Meka dakina
Amith weerasinghe ta chande denna .Amith ✌✌
මෝඩයන්ගෙන් උදව් උපදෙස් ගන්න එපා,මුලු ජාතියම අනතුරේ,ඇත්ත ඇති සැටියෙන් දකින්න.
පට්ට බොරුකාරයෙක්, පට්ට කපටියෙක් , මු වගේ එවුන් තමයි අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්නේ
😀 😀 😀 😀 Sajiya wushamba lagnaye Kiyana eka pahadili.. Uu kohomath meeharakane
Yakoo eka 😅😅
Thats a super saying bro,congratulations
😅😄👍
බොරු කාරයෝ රට ජාතිය විනාශ කරන්නේ මේ වගේ අය
මේකත් හොරෙක් මාත් අහු උනා කවිටිකකුයි මන්තර ටිකකුයි පාඩම් කරන් හැමතැනම එකම විදිය්ට කවි ටිකක් කියල පුහුලයක් කපනව ඕකතයි මුගෙ ලොකුම වැඩේ මුපට්ටපල් හොරෙක්
කලි අම්මට හුකවයී ජනාධිපති ඇමරිකාවේනම් 😂
නැ බුදුන්වහන්සේ මේ ශාස්ත්‍රය හෙලා දැක තියෙනවා පෙලපොත් වල සදහන් වෙනවා තිලෝගුරු භාග්‍යවතුන්වහසේ මේ ගැන සදහන් කල දේ.චමුදිත බෞද්ධද?
අපි යුද්ද කරද්දි ඔයා වගෙ අය කොහේද හිටියෙ අප්ප අපරාදෙ කොල්ලොඉල්ලොයි සල්ලියි
ඔය කියන රට ඉන්යාව වෙන්න ඇති අනේ දෙයියනේ මෙහෙමක් වැඩ නෙදෙකින් ලංකාවෙි දේසපාලකයෝ
Aka thamai janadipathi varane sajith dinanava kiyala kivuve. Sajith velaval 3k denna u ta kendara 3k thiyenavada?
තොට ගමුවේ හාමුදුරුවෝ වැඩ සිටියේ මොන කලයේද ආසන්න වශයෙන් කවුරු හරි කියන්නකෝ
හයවන පැරකුමි රජ දවස 1415/1513
Thamara Amarawardena ❤️
තොටගමුවේ හාමුදුරුවොන්ගෙ නමත් කනව.😅😅
පට්ට හොර කපුවෙක්.අර තොටගමුවේ හිමිටත් අපහාසයක්
මෙයාගෙන් ගුරුකම් කරගත්තේ 1.විජිතමුනි සොයිසා
2 .කුමාර වෙලගම
නිවැරැදි පිලිතුර තෝරන්න 😂😂
😂😂😂😂😂
😅😅😅😅
කුමාර වෙල්ගම 😂😂
2nama😅
Vijitha vijayamuni
ඔය ගුරු කම් ඔක්කොම නවත්තන්න ඕනෑ මිනිස්සුන්ගෙ සල්ලි ගසා කන නිසා
සජිත් වෙලාවල් දෙකක දීල ඩබල් ගේමක් ගහපු කතාව මම චන්දෙන් පස්සෙ වීඩියෝ කීපයකම කීව. මයිත්‍රීට හූනියම් කරපු කතාවත් හරි,
Why do you interview these type of people? Don't waste the time of the people.
බුදු වදන නිවැරැදි කිරීම අගනෙයි😂
I had a fun ...nice comedian
Tharuwansaranai
මෛතිු පාල ජනාධිපති කෙරැවෙි u .n.p ආන්ඩුවෙි මෝඩ මිනිස්සු
ගෝටාබය වගේ ගොබ්බයෙක් ජනාධිපති කවුද බන් උන්ට කියන නම කුමක්ද
අනේ පලයන් යන්ඩ බොරු නොකර මෝඩයා අධිකාරි රළ ගැන ගැන හොයලා කියපන් එදාට මම පිළිගන්නවා
අප්පාච්චි මලො තමයි ඔය කියන්නෙ
ඔය මිනිහ ගෝටගෙ චන්දෙදි කියපව වාදකරපු හැටි අපට මතකයි, මුන්ට අනාගතයක් තියෙයිද යුඇන්පියට කත්ඇද්ද
Chamuditha don't ruin u and ur chanel reputation by discussing thease type of tropic with this kind of person.
බොරු හිලක්..😃😃😃😃
Sure 8 wasara wenakan igena gena nathuwa ati...paw ithin salli kiyak hari hoyagannane 😪
sorry to tell you Chamuditha.I think useless.please don't waste your time
මු මේ කියන විදිහට රට කාපූ හොරු ගොඩක් පාර්ලිමෙන්තු ගිහින් තියේන්නේ මුගේ හුනියම් වලින්නේ. දැන් බැලුවහම ඒ හොරූ හුනියම් වලින් පාර්ලිමෙන්තු දක්කලා මු තමයි රට කලා තියෙන්නේ. අනික මුගේ කතාවේ හැටියට අහිංසක මිනිස්සුන්ගේ වැඩක් නම් කරලා දේන එකේක් නෙවෙයි වගෙ නේද? සල්ලී වලට හොරුන්ට තාමයි වැඩ කරලා දෙන්නේ වගේ
gurukam is whole bunch of crap.. but thanks Chamuditha i enjoyed watching this... hahaa This is great for people who don't know OL probability hahaa
Chamudithata puduma uwamanawak thiyenne Sajiith mahathata pahara geneemata.den saneepada?
අනේ පල් හොරු🤔
Me maha mathi wereneyedi siyalume dena me anduwata sampurneyenma sahaya denne, api me rate diunu kerannema oni
Sajitt iwarai sajitt iwarai niyami sajitt iwarai
ANGODANAM THAWADANNA BARIWEI
welgama thamai oya
Maithri parlement ekata yavela thawath me rate vinase keranne epamai,
Sajiyata Gu yanava ikmanatama
Come on, We are Living in 21th century, Why we talking about this dumb topics. Mr.Chamuditha what are you doing talking this topics. If you need more likes to your chanel? if this gry so power full, Why dont he so nothing about improve living standards on SL People.
Wibaga pass wenna bariwa inna kollo kellonwa goda daanawako oya watina sasthare pawichchi karala🤭🤭
කාළකණ්ණි හුත්තේක්....
This man is alier.
Pala බොරු
Muu kamba horek kawuruth ahuwenna epa,karanna puluwandeyak ne,mun wage ewnta gahala pannana ona,
Chamiditha ahannako paskupaharaya Aei newetthuwe netthe kiyala Aei pabakaran enna tena kiwe netthe. Boru nokiya rewatenna apa
my3 pala janadipathi karawawwa muta ai bari keerewellawa diyawadana nilame karanda? uta ochchara dagalanda oneda . ai chamuditha a prashne ahanda beri une?
Mun okkomakare ratata kelawana ekai..
Meyath laksa ganna salli gannawa eat h weda sarthaka ne
තවත් පිස්සෙක්