I was born in here, Karagasthenna Banglow.... Now its abandand we visited last 2018.. and the roads in to the view point build by my late father Mr. Hemantha Medawatta. We use to here lots of stories about the estate and its culture from him. we have pictures of those days in the banglow still with us. Thanks for being there. It was a fogoten site for everyone.
omg. it's so fascinating to here about your story. if you have any pictures and stories that you could share with us we could show them to others in the next video. feel free to email us : anurapallamulla@gmail.com Thank you Mr.Ruwa Medawatta
oyath Lankawata karapu winase athi. sobadahama wikunala hamba kara athi dn oka nawattapan. ape rata bohoma podi honda tan poddi tiyenne. wadinnan dn wath oka nawattapan.
Its marvelous journey ❤You are not only a traveler , you are a great screenwriter and a person with good taste who can give good taste to the audience.
Beautiful fascinating marvelous no words to describe the beauty of karagastenne. Your team was lucky to go around the country n view them from your own eyes. There are many places i havnt heard of them before. so i thank 🙏🙏you for giving us the opportunity to see n enjoy them with your team 😇😇🙏🤗🤗i felt ❤❤❤love with the camping site it looked like heaven on the earth .even names of mountains range never heard of before. Thank you fr the unforgettable journey u took us with u. While describing pls try to switch off the engine so we could hear you better.😌😌
Lankawe API mehema inne ape karumekata. Pizz me rata godadaagamu. API wena ratawalwala idan meewa baladdi mara dukai. Iwarawenakan okkoma beluwa. Mara lassani.❤️🖤
As always loved the video. I left SL when i was very little. As a person who loves 4x4s and also exploring countries and cultures your videos are very valuable to me. Hopefully when i visit SL next i can do some travelling with your group 😊 🙏
I was born in here, Karagasthenna Banglow.... Now its abandand we visited last 2018.. and the roads in to the view point build by my late father Mr. Hemantha Medawatta. We use to here lots of stories about the estate and its culture from him. we have pictures of those days in the banglow still with us. Thanks for being there. It was a fogoten site for everyone.
omg. it's so fascinating to here about your story.
if you have any pictures and stories that you could share with us we could show them to others in the next video.
feel free to email us : anurapallamulla@gmail.com
Thank you Mr.Ruwa Medawatta
@@TravelWeekendHi, your videos are very interesting &educative. The feeling is as if we are also traveling with you. All the best.
00 my
අපිට මගහැරුනු නියම ගමනක්. මීලග වතාවේ යමු අනුර අයියේ..! නියම වීඩියෝ එකක්❤
ඒ කනේ ... අපි බලාගෙන හිටියේ .... ආයේ දවසක සුන්දර ගමනාන්තයකින් හමුවෙමු .. ජය වේවා මල්ලි...😍😍😍
Atthamai anura aiya oyala giyapu ewagen hodama eka budusaranai
හදවතේ සංචාරකයන් දෙදෙනා .
🥹
oyath Lankawata karapu winase athi. sobadahama wikunala hamba kara athi dn oka nawattapan. ape rata bohoma podi honda tan poddi tiyenne. wadinnan dn wath oka nawattapan.
වීඩියෝ එක බලද්දි හිතට දැනුන හැඟීම වචන කරගන්න තේරෙන්නෙ නැතුව ගියා අයියේ. මට වචන අමතක වුණා වගේ නිකන්. යසස්ට හරි කාට හරි " අම්මටසිරි... අනුර අයියා කොහෙද මේ අපිව එක්ක ආවේ අපිව පිස්සු වට්ටන්න..." කියන වචන ටික කියවෙද්දි බලන් හිටිය මටත් ඒ හැඟීම ඒ විදියටම දැනුනා. අයියලාට ඒකට කොහොම ස්තූති කලත් මදි. මොන තරම් සංචාරය කළත් මේ වගේ සංචාරයක් නම් අපිට මේ මෑතකදි යන්න වෙන්නේ නෑ. යනවනම් සෑහෙන දුරක් අනතුරුදායක මාවත් දිගේ පයින් යන්න වෙනවා... ඉතිං ඒ හින්දම මේ දීපු අත්දැකීමට හුඟාක් පින් අයියේ. ඇත්තටම වචන නෑ කියන්න.
කෙනෙක් කියයි මේ ලංකාවද කියලා හිතන්න බැරි තරම් ලස්සනයි කියලා. නෑ... මම නම් එහෙම කියන්නේ නෑ. මේ ලංකාව තමයි. ලෝකෙ මොන රටවල් අපේ මිනිස්සු ඔලුව උඩ තියන් හිටියත් මේ රට තරම් සුන්දර රටක් ලෝකේ කොහේවත් නෑ. එකම දේ මිනිස්සු අපේ රට දකින්නේ හැමෝම හැමදාම යන තැන් ටිකෙන් විතරයි. ඒකයි. මං හැමදාමත් කියනව වගේ මේ චැනල් එකෙන් දකින ඉසව් ලංකාවේ රූපවාහිනී නාලිකාවකවත් පෙන්නලා නෑ...
ඇත්තටම මීට වඩා ඇගයීමක් ලැබෙන්න ඕන අයියලාට. ඒක ලොකු අභියෝගයක්. ඒ අභියෝගයට අයියලා මුහුණ දෙන හැටි විශ්මිතයි. වෙලාවකට හිතාගන්න බෑ කොහොමද මේ තරම් දේවල් මේ තරම් හැංගිච්ච තැන් දන්නේ කියලා. අනුර අයියේ ඔයාගේ දැනුමට නම්... හිස නමා ආචාරය. මම මේ ස්තූතිය පුදකරන්නේ අනුර අයියා රන්ජි අයියා යසස්, නම නොදන්න අනිත් මල්ලිලා හැමෝටම. මට ඇත්තටම වචන නෑ අයියේ. උන්මාදෙන් වගේ මේ ටික කියන්නෙත්. පුදුම ලස්සනක්. ඒ ලස්සන තැනට යන්න අර පාරක් නැති පාරවල් වලින් පරිස්සමට අරන් ගියපු ජපන් අයන් මෑන්ටයි ඇමෙරිකන් අයන් මෑන්ටයි ආචාරය.මොකද වෙන අය ළඟ ඉන්න යකඩයෝ මේ තැන් වල යන්නෙම නෑ. එයාලව ගෙනියන්නෙත් නෑනේ. දැන් දැන් මගේ වාහන රුචියත් වෙනස් වෙනවා... ජය වේවා අයියේ සෙට් එකටම. ඊළඟ එකෙන් හමුවෙමු. දන්නවා ඒක මීටත් වඩා රසවත් බව. ( කලින් වීඩියෝ දෙකතුනක් මඟ ඇරුනා. ඒවත් අනිවාරෙන්ම බලනවා)
බෙහෙවින්ම ස්තුතියි මල්ලි ඹයාගේ අදහස් ටිකට... ජය වේවා .. සුභ දවසක් ..😍😉😍
ඔව් බ්‍රෝ. වාහනේ උඩ ඉදන් විඩියෝ කලේ. සමාන්‍යයෙන් විඩියෝ කරන වෙලාවට කතාකරන්නෙ සද්ද කරන්නෙ නෑ. රෙකොඩ් වෙන නිසා. ඒ ඔක්කොම අමතක උනා ඒ වීව් එක දැක්කගමන්. ඔය වගෙ දර්ශනයක් කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ. අපේ වචනයෙන් කියනවා නම් ඒ වචන ටික ආවෙ බොක්කෙන්මයි 😊
@@YasasJayasinghe I felt it bro. කඳුළු පැන්නා ඇස් වලින් නොදැනුවත්වම.
නියම ගමනක් දෙවෙනි එපිය එනකම් බලන් ඉන්නේ ..ජය වේවා
තාම දෙවන කොටඩ සංස්කරණය කටයුතු ඉවර නෑ. ඉක්මටම දෙන්නම් ❤️
ජැක්සන්ගෙ ගගදිගේ බැලුවට පස්සෙ බලන සුපිරිම වීඩියො ටික අයියා මං හිතන්නෙ නෑ ලංකාවෙ කවුරුත්ම මේ වගේ වැඩක් කරනවා කියල ඇත්තටම වීඩියෝ එකේ අන්තිම හරියෙදී පිස්සු හැදුනා එක පාරට කෑ ගැස්සුනා පට්ට ❤❤❤❤❤💪💪💪
ලියායන්ට වචන එන්නෙ නෑ 🥲
බොහොම ස්තූතියි. එ වගෙම බොහොම සතුටුයි කමෙන්ට් එකට. ❤️❤️❤️
... නියම වීඩීයෝවක් අයියා .... මා දුටු සොදුරුම සංචාරකයා.... අපේ ගමේ සැගවුනු සුන්දරත්වය පෙන්වපු උබට ප්‍රණාමය ❤❤
බොහොම ස්තූතියි !! ❤️❤️❤️
සංචාරයේදී තමුන්ගෙ ආතල් වෙනුවට දැනුම සමගින් නියම සංචාරක අත්දැකීමක් ලබා දෙනවා.ජයවේවා..!
බොහොම ස්තූතියි ❤️❤️❤️
ලංකාවේ මාදුටු අපුරුම සංචාරකයා,සිතට සැනසිමක් අපුරුම සුන්දරත්වයක් ,ජිවිතේ විදින නිහතමානි ,දැනුමින් පරිපූර්ණ සොදුරු මිනිසා..මෙ මිනිත්තු 55 ටත් ස්තූතියි ඔබට.රුප රාමු ලබාගන්නා ඔබටත් ප්‍රණාමය..එඩිටි කරන කෙනාටත් ප්‍රණාමය.❤❤❤❤
බොහොම ස්තූතියි . ඔබතුමන්ලාගෙ අදහස් අපට ලොකු ශක්තියක් ❤️. අපි ඉතිරියට අපේ අඩුපාඩු හදාගෙන වඩා ගුණාත්මක නිර්මාණ ලබා දෙන එක තමා අරමුණ. ඔබතුමන්ලා අප සමග රැදීසිටිම අපට ශක්තියක්. අපේ අනෙක් විඩීයෝ බලන්න :)
එකක් බැලුවම අනිත් ඒවා නොබල ඉන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ තරම් මරු වීඩියෝ ටික 🤍🌿
බොහොම ස්තූතියි ! ❤️❤️❤️
52:32 Goosebumps moment 😵💫
❤️❤️❤️❤️.
මම ආසම Travel Channel එක.ඉදිරි පත් කිරීම නියමයි.සේරම Video ටික බැලුවා.
බොහොම ස්තූතියි ❤️❤️❤️
ඒක නම් සුපිරිම ගමනක් අයියා දිවිය ලෝකයක් වගේ. ලස්සනයි.
ඔව්. මෙතනට යනකම් එහෙම දෙයක් අපිත් බලාපොරොත්තු උනේ නෑ. මාරම ලස්සන වීව් එකක් තියෙන්නෙ
හරිම ලස්සනයි කියන්න වචන නෑ මේ තරම් ලස්සන දේවල් පෙන්නනවට ඔබතුමට ගොඩාක් ස්තුතියි
බොහොම ස්තූතියි ❤️❤️🫡🫡
සුපිරිම තැනක් .. දිගටම ලස්සන විඩියෝ ඔන .. බුදු සරණයි ❤
බොහොම ස්තූතියි . අපේ අනෙක් විඩීයෝත් බලලා අදහස් අඩුපාඩු දක්වනවා නම් සතුටුයි. ඔබතුමන්ලාගෙ අදහස් තමා අපේ motivation එක
බොහොම ස්තූතියි . අපේ අනෙක් විඩීයෝත් බලලා අදහස් අඩුපාඩු දක්වනවා නම් සතුටුයි. ඔබතුමන්ලාගෙ අදහස් තමා අපේ motivation එක
පිස්සු හැදෙනවා අනුර අය්යේ ඒ ගමන නම් ❤❤❤❤
ඔව්.අපිටත් පිස්සු වැටුන ගමනක් එක නම්
බලපු හොදම travel විඩියො එකක්..❤
බොහොම ස්තූතියී ❤️❤️❤️
කවුරුත් නොයන මේ වගේ හැන්ගිච්ච ලස්සන තැන් අපට පෙන්වනවට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි♥️
බෙහෙවින්ම ස්තූතියි
ෂා මාරම ලස්සන තැනක් ,TravelWeekend මම ආසම You tube channel එකක් මේක. වැඩිය වැල්වටාරම් නැතිව අවශ්‍ය තොරතුරු විස්තරකරනවා හොදට ,නියමයි අයිය
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍
👍👍 ඇත්ත කතාව
හිරු කිරණින් දිදුලන නිල්වන් අහසින්
බැසගෙන එන ගමනේ 👣
ගහකොළ මල් නේක වර්ණ මවනා
මේ සොදුරු දිගන්තේ 🌲🌴🌻
ඔබ අප සැම ගෙන යන මේ කදු
මුදුනේ නවාතැනේ 🦋🏖
සොදුරු නිවහනයි මේ සැනසුම
ගෙන එන පාරාදීසේ 🌅🌈
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට...
අප්‍රසිද්ධ ලස්සන සංචාරකයෙක්.🌍❤
. ♥️ 😍 😍
Hitha yannawath ba ehema thanak gana. Harima lassanai. Deweni kotasath ekmanata danna.
බෙහෙවින්ම ස්තූතියි.. දෙවෙනි එක පුලුවන් තරම් ඉක්මනට දෙන්න නම්. ♥️
අඩේ නියම වීඩියෝ එකක් මේ පාරනම් අනූර අයියේ නියම තැනක් ඊලග එක ඉන්මනට ඕනේ🔥❤
අනිකත් ඉක්මනින්ම දෙන්නම් ...මල්ලි..
ඒකනම් පිස්සුවක්
ඊලග episode එකත් ඉක්මට ඔනි 🤗
ඔව්.. පුළුවන් තරම් ඉක්මනට දෙන්න නම්. ♥️
මාගේ ආසම වැඩ සටහන Travel Weekend සුපිරි නොගිය නොදැකපු තැන් බලන්න
බොහොම ස්තූතියි ❤️❤️❤️
මේ වීඩියෝ එකෙන් තමා දැනගත්තේ අපේ ගෙවල් කිට්ටුව මෙච්චර ලස්සන තැනක් තියේ කියලා මේ ළගදී ගියා උඩටම යන්න බැරි උනා වැස්සක් ආව හින්දා ආයෙ උඩටම යන්න ඕනෙ ❤
මේ දවස් වල නම් වැස්ස නෙද. කුඩැල්ලො එක්ක අමාර්‍යිනේ. වැස්ස අඩු දවසක් බලලා ගියා නම් හරි. පරිස්සමෙන් ගිහින් එන්න ❤️❤️❤️
Best of the best, brought tears unknowingly, thanks very much Anura Ayya , you guys are so lucky 👍👍😊😊
thank you so much for your valuable comment
ලස්සනම ලස්සනයිඇහැ පොඩ්ඩක්වත් අහකට ගන්න හිතුනෙම නැති වීඩියෝ එකක්හරිම ලස්සනයි කියන්න වචන නෑමේ වගේ ලස්සන තැන් බලන්න පෙන්නන්න අපට❤❤❤❤
බොහොම ස්තූතියි ❤️❤️❤️🤍🤍
ඇත්තටම පට්ට ම ලස්සනයි උදෙන් ම නැගිටලා 🌞 ඉර පායනවා බලද්දී පෙන්නෙ ඔය කදු පන්තිය පතන එත් ඒ ලස්සන දැක්කෙ අද මම මාතලේ මඩවල උල්පත ඔයා ලා දුර ඉඳලා ඇවිත් ඒ ලස්සන විඳිනවා අපි ඒ ලස්සන රැප රාමුවකින් බලනවා ජය වෙිවා තෙරැවන් සරණයි සැමටම
බෙහෙවින්ම ස්තූතියි. දවසක යන්න ඒ පැත්තේ.. ජය වේවා. ❤
Well done team. Love you team..❤❤ Srilanka is a paradise ❤❤. එතන මම දැක්කේ මිහිපිට ස්වර්ගය වගේ. මට නම් මේ වගේ තැන්වල යන්න ආස වුනාට තාම luck එකක් නැහැ. මේ වගේ තැන්වලට ගිහිල්ලා සැගවුණු ලස්සන පෙන්වන ඔයාලට දස දහස් වාරයක්
Thanks.❤❤❤❤❤❤
Thank you so much ❤️❤️❤️❤️.
ඒ වාහන දෙකෙන් එකක මටත් යන්න තිබුන නම් කියල හිත දොඩවනවා. ලෝබයි අනුර අයියෙ. මම යන්න ආස විදියට තව කෙනෙක් යනවා කියන්නෙ, ඒක අනිවා මම බලනවා. ස්තූතියි අයියෙ 🙏
ඇත්තටම හැමොටම යකඩ හීනයක තියෙනවා. දවසක ඒක සැබෑ කරගමු.. ♥️. ජයවේවා මල්ලී ♥️
නියම ගමනක් මටත් යන්න තිබුනම් කියල හිතුනා. ලංකාවෙ ලස්සන පෙන්නුවවට ගොඩක් ස්තුතියි.❤❤
බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍
සුපිරියක් නියමයි 😍😍
බොහොම ස්තූතියි
රත්තා නැවත දැකීම සතුටුයි. ස්තූතියි විස්තර කරාට.ලස්සන පරිසරයක්.
එයා නැතුව පාලුයි නේද?..
@@TravelWeekend ඵයා නැතුව විස්තර අඩුයි
Extra ordinary camera work and very good quality explain 👏 ❤
Thank you so much 😍
අදත් සුපිරියක් අයියා 💚👍
බොහොම ස්තූතියි ❤️❤️❤️
Niyama wedasatahanak anura ayye good luck
බොහොම ස්තුතියි නංගී. ♥️
මාරම ලස්සනයි ..අපි ගියා වගේ...
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️. Episode 02 එකත් බලන්න. ජයවේවා ✌️
Wow සුපිරි ගමනක් 🥹🍃🇱🇰♥️
❤️❤️❤️💪💪💪🇱🇰🇱🇰🇱🇰
A place with the most beautiful scenery I have ever seen in travel videos. Like a paradise. Love it so much. Thnx a lot & good luck 🎉
thanks you too for your valuable comment
වාහනේ යනකොට පාරවල් Gmap එකේ පෙන්නන්නෙ නැත්නම්. Waze ඇප් එක පාවිච්චි කරල, road pavement ඔප්ශන් එක පාවිච්චි කරල පාරවල් ඇදගෙනම යන්න. එතකොට තව කෙනෙක්ට ඒක උදව්වක් වේවි ❤
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරිමට ඇත්තටම එහෙම එකක් දැනන් හිටියේ නැහැ .. ට්‍රයි කරලා බලන්නම් .. ජය වේවා බ්‍රෝ...😍😍😍
,,හත් දෙයියනේ කොහෙන්ද මේ මනුස්සයා මේ පාරවල් මේ තැන් හොයා ගත්තේ,, මුල් කොටස් වලදී එහෙම හිතුනා.,, මේ ඇත්තටම අපේ ලංකාවමද,, අන්තිම හරියෙදි හිතුනා. ගොඩාක්ම ස්තුතියි අනුර මාමේ හිතාගන්නවත් බැරි තැන් වලට අපිව එක්කගෙන ගියාට.
බොහොම ස්තූතියි පුතේ අදහසට. ❤️❤️❤️
හිතට සුවය ලැබෙන විඩියො එකක් ගෙනා ඔබට ගොඩක් ස්තුතියි ..අපේ මවුබිම කොතරම් ලස්සනයි ද.
බොහොම ස්තූතියි ❤️❤️❤️
ලංකවේ තියෙන චැනල්වලින් සුපිරම එකක්, විස්තර කිරීම මරු, ක්ෂේත්‍රයෙ ප්‍රවීනයෝ 🥹♥️ පුළුවන් නම් දවසක අපි එකට ගමනක් යමු ♥️🇱🇰
බොහොම ස්තූතීයි ඔබතුමාගේ වටිනා අදහසට. අනිවාර්‍යෙන්ම දවසක හමුවෙමු.
අනුර - (75) 748 1125
Good video
thanks so much ❤️❤️❤️
මාරම view එකක් නේ ❤️❤️❤️
Wow නියම ගමනක් 🥰 .....
ස්තුතියි ...සහෝ...😍😍
Well done!
thanks so much
කියන්න වචන නැ.ඔබතුමාට බොහොම ස්තුතියි .
❤️❤️❤️
supiri 👍👍👍👍👍👍👍👍
thanks ❤️❤️❤️
බලපු සුපිරිම ට්‍රැවල් විඩියො එකක්😍❤️
බෙහෙවින්ම ස්තුතියි..😍😍😍
ස්තූතී මේ වගේ තැන් ගැන දැනුවත් කරනවට ❤
ඔබතුමාගෙ අදහසට ස්තූතියි 💪🙏
Pattama place ekak 😍😍😍
YAMU YAMU
Yamu
Nic travel
thanks 🙏
නියමයි අනුර අයියා ජය වේවා❤
බෙහෙවින්ම ස්තුතියි මල්ලි.. ජය වේවා..😍😍😍
@@TravelWeekend ❤❤
වීඩියෝ එකනම් මාරම ලස්සනයි වගේම හරිම වටිනවා. එත් මට මේ ගැන පොඩි දුකක් තියෙනවා. මම මේක කියන්නේ කුහක කමට නෙවෙයි. එත් මගේ අත්දැකීම අනුව අපි දැනට වසර ගානකට ඉස්සෙල්ල දැකපු ලස්සන තැන් ප්‍රසිද්ධ වෙලා මේ වෙනකොට ඒ තැන් විනාස කරලා දාල තියෙන හැටි දැක්කහම පරිසරයට ආදරේ කෙනෙක් හැටියට මාර දුකක් දැනෙන්නේ. සමාජ මාධ්‍ය වල මේවා ප්‍රසිද්ධ උනාම ඒ තැන් වලට ගිහින් ඒවා විඳලා එනවා වෙනුවට විනාස කරලා එන්න ගත්තහම අපේ රටේ මේ තියෙන ලස්සන තැන් ටික ඉක්මනටම විනාස වෙලා යයි. ඒ හින්ද මගේ අදහස නම් මේවගේ ස්ථාන ඒ තියෙන විදිහටම අප්‍රසිද්ධියේ තියෙන්න දෙන එක හොඳයි. මොකද එතකොට ඒවා බලන්න හොයාගෙන යනකෙනෙක් යන්නේ ඇත්තටම ඒවාට ආදරේ අය විතරයි. පරිසරෙත් හරියට ගැහැනියක් වගේ. අවශ්‍ය කෙනාටත් අනවශ්‍ය කෙනාටත් දෙගොල්ලොන්ටම හැම දේම පෙන්නන්න ගිහාම කිසිම වටිනාකමක් නැති තත්වෙට විනාස වෙලා යනවා.
බොහොම ස්තූතියි. ❤️
You people are really blessed to experience such serene environment !!
Thank you so much 😍
නියමයි නියමයි
බොහොම ස්තූතියි
නියමයි අයියේ 😍💗
ස්තූතියි මල්ලි
ඒක වෙනම හැගිමක් 🥺💚 පරිස්සමෙන් බොසා 😎
ඔව්. ඒ වගේ පරිසරයකය ගියාම වෙනම ලෝකෙකට ගියා වගේ.
Very interesting one as always😍
thanks a lot 😍😍💪💪
ඒක නම් පිස්සුවක් 🥺❤
😍😍😍
පිස්සවෙන් බලන්නේ... පිස්සවෙන්...❤
❤️❤️❤️
සුපිරි අයියේ.
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍
Me ape ගම ❤
❤️❤️❤️❤️
Koheda oya❤
Its marvelous journey ❤You are not only a traveler , you are a great screenwriter and a person with good taste who can give good taste to the audience.
Thank you..
Amazing video ❤
Thanks ❤️❤️❤️
මාතලේ රත්තොටත් ඉදලා යන්න වාසනාවක් නැති හැටි🥲. Superb..😍❤️
ලගදිම ගිහින් බලන්න ...😍😍😍
ඔබ හරිම expert කෙනෙක් බව තේරෙන්නෙ ..මොකද සෑම කදු ගැන උස පලල ,ගගවල්,දිය ඇලි ,ඒවා පටන් ගන්න තැන් ,දිය පාරවල් වැටෙන තැන් , ඒවා හදලා තියෙන්නේ කවුද ,වතුරෙ ජබුර පාට ගැන හොද දැනුමක් තියෙනවා , මේවා ගැන වෙනම ඉගෙන ගත්තා ද,,ඔබ,,? බොහෝම interesting video එකක් ..series 2 එනකන් ඉන්නෙ ,,,
බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍. ඉක්මනට දෙවැනි එක දෙන්නම්.
සුන්දර දියඇලි ...
සුන්දර කඳුවැටි ...
සුන්දර පරිසරය ...
සුන්දර මිනිස්සු ...
කොච්චර ලස්සනද ලංකාව ..
ඒකයි, අපි ලංකාවට ඈතින්ම තියෙන රටක ඉඳලා මේවා බැලුවත්, මනසින් අනුර මල්ලිත් එක්ක මේ ගමන ගියා වගේම දැනේනේ ...
Video එක ලස්සනට කරලා තියෙනවා, කිසිම අඩුපාඩුවක් නැතිව..
❤️❤️❤️ බොහොම ස්තූතියි ❤️❤️❤️
Good find and very impressive. Keep going..
Thanks 👍😍😍
ස්තූතියි ....අපිවත් එක්ක් ගියාට❤
බොහොම ස්තුතියි. ♥️ 😍
A heavenly experience, so beautiful! Hoping to join one of your adventures someday! ❤🏕
Thank you, sure let's meet on a journey one day
A very nice video❤🔥
Thanks 🔥
හරිම ලස්සන තැනක් 🏕👌👌👌
අනිවාර්යයෙන්ම. ♥️
සත්තකින්ම. ♥️
සුපිරි තව විඩියෝ ගේන්න
ඹව් .. පුලුවන් තරම් ඉක්මනින් දෙන්නම් ජය වේවා...😍😍
superi ithen anura aiya matah chance ekeke denna berida oyala ekka gamanak yanna man mawatahagama mehema awedina eka heenayak thmai ithen
Beautiful fascinating marvelous no words to describe the beauty of karagastenne. Your team was lucky to go around the country n view them from your own eyes. There are many places i havnt heard of them before. so i thank 🙏🙏you for giving us the opportunity to see n enjoy them with your team 😇😇🙏🤗🤗i felt ❤❤❤love with the camping site it looked like heaven on the earth .even names of mountains range never heard of before. Thank you fr the unforgettable journey u took us with u. While describing pls try to switch off the engine so we could hear you better.😌😌
Thank you so much for your valuable comment.
we will try to reduce the noise next time. ❤️❤️❤️
අයියේ මම ගිය සතියේ ගියා. Yaluwo set ekka 😊 Thank You Aiya මේ වගේ video හැදුවට ❤😊😊
මේ දවස් වල වැස්ස/ හුලග කොහොමද?
බොහොම ස්තූතියි මල්ලි. ජය වෙවා ❤️❤️
Permission onid yanna
අද දැක්කෙ channel එක.ඇත්තටම පට්ට 💚💙💚
ස්තුතියි ... 😍😍😍
30:09 අම්මටසිරි චමින්ද මාමා❤❤❤
සුන්දර ගමනාන්තයක්.. ස්තුතියි ❤❤❤
බෙහෙවින්ම ස්තුතියි..😍😍😍
@@TravelWeekend බලන්න යන්න හිතුනා එතන නම්
තැන් තැන්වල නවතා ,පරිසරය, මාර්ග
විස්තර කරමින්,බලන අපිට පැහැදිලී අවබෝයක් ලබා දෙයි. ගම්මාන හමුවු විට එහි ජීවත්වන මිනිසුන් සමග කතා කරනවනමි, ප්‍රදේශයේ ජන ජීවිතය ගැනත් දැනුම ලබාගත හැකියි.
ස්තුතියි.
බොහොම ස්තූතියි ❤️❤️❤️
Nice episode and destination can't wait for next part
I will post it soon as possible. ♥️
නියම ගමනක්.. ලිස්ට් එකේ ළඟ ලගම තියන ගමනක් 👊
අනිවාර්‍යෙන්ම මල්ලි. යන්න කලින් පොඩ්ඩක් කාලගුණ තත්වෙ බලලා යන්න. හුලං වැඩි වැස්ස වැඩි කාලෙ උනොත් අමාරුයි.
කුඹල් ඔලුව මගෙ මාතලේ....
ලස්සන වගේම ඒ ගමේ මිනිස්සු මාර ගේමක් ගහන්නේ ජීවත් වෙන්න.අලි මිනිස් ගැටුම ලොකුවට තියන පැත්තක්...ආයෙ ඔය පැත්තෙ ගියොත් මයියොක්කා කන්න..ලංකාවෙ රසම ඒවා තියෙන්නෙ ඔය පැත්තෙලු කියලා අහලා තියෙනවා
ආ... එහෙමද ... ඒ කතාව ඇහුවේ අදනේ .... ආයේ දවසක ඒ පැත්තේ ගියොත් බලන්න ඕන ... ගොඩක් අය එළවලු වගාව කරනවා කුමුරු ඉඩම් නිකන් තියන්නේ නැහැ .. ජය වේවා ..😍😍😍
ඒකනම් පිස්සුවක් නියම වීඩියෝ එකක්❤
ගොඩක් ස්තුතියි 😍😍😍
මේකනම් දිව්‍යලෝකයක් කියලා හිතුනා. ඇත්තටම මාරම ලස්සන video එකක්. මේ වගේ සැගවුනු තැන් පෙන්වන්න දරන මහන්සියට අපගේ උත්තමාචාර්‍ය්
අනිවාර්යෙන්ම පාරාදිසයක් .. බෙහෙවින්ම ස්තුතියි 😍😍
Super ..
Thank you! Cheers!
අපිත් ගියා මේ තැනට. Video එකක් channel එකට දාන්න හිතාගෙන මුලු ගමනම video කරා. ඒත් එතෙන්ට ගියාට පස්සේ හිතුනා මේ තැන public කරොත් ලොකු අපරාදයක් වෙනවා කියලා හිතලා video එක දාන්නේ නෑ කියලා තීරණය කරා. මොකද ලංකාවේ මේවගේ ලස්සන තැන් වලට සංචාරකයෝ ගිහින් කරලා තියෙන විනාශය දන්න නිසා. මේ තැන දිව්‍ය ලෝකයක්. පවුද්ගලිකව මම කැමති නෑ මේ තැන public වෙනවාට 😢
ලංකාවේ අය ලංකාවේ සුන්දරත්වය දකින්න ඕන ගිහින් ... නමුත් අපේ අය ඒ තැන් වලට ගිහාම පරිසරයත් එක්ක කරන ගනුදෙනුව වෙනස් .. මිනිස්සු පුරුදු කරන්න ඕන පරිසරය ආරක්ෂා කරගෙන මේ සුන්දරත්වය විදින්න .. මෙතනට ඉදිරියේදි යන්න වත්තෙන් අවසරයක් ගන්න වෙයි කෑම්ප් කරන්න බලන්න යන්න වගේ . එයාලා මේ තැන නියාමනයකක් කරයි එයාලගේ එහෙම අදහසක් තියෙනවා . ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නැති වෙයි ... ස්තුතියි ඔබේ අදහසට.. ජය වේවා..
👍👍 ඇත්ත කතාව මටත් බය හිතෙනවා මේවා දැක්කම..
@@TravelWeekend
පොඩ්ඩක් ඔය කතාව ගැනත් හිතන්න අයියේ ...
Mannar trip එකෙත් මම කියන්න හිටියේ ...😢😢
Wow what a beautiful place…❤. Thanks for share that beauty with us.
Thank you ❤️
We are planning to come to Sri Lankan next year, i will ho there definitely.
Wow ❤❤
😍😍😍
ඒකනම් වෙනම ලෝකයක් ❤️😍😍❤️
අනිවාර්යයෙන්ම. ♥️
Lankawe API mehema inne ape karumekata. Pizz me rata godadaagamu. API wena ratawalwala idan meewa baladdi mara dukai. Iwarawenakan okkoma beluwa. Mara lassani.❤️🖤
අනිවාර්යයෙන්ම. ඔයාලට තමයි ඒක කරන්න පුළුවන්. මේ දේවල් ලෝකේට ගෙනියන්න උදව් කරන්න.. ♥️ 😍
As always loved the video.
I left SL when i was very little. As a person who loves 4x4s and also exploring countries and cultures your videos are very valuable to me.
Hopefully when i visit SL next i can do some travelling with your group 😊 🙏
Yes for sure let's travel together when u visit SL next time.
feel free to contact us : anurapallamulla@gmail.com
Thank you.
A fan of your content as well, count me in as well when you're in SL 😃
@@pradeepgamage We should do a group convoy :)
@@4xTouring For sure! 🙌🏼
@@pradeepgamage I just checked out your channel. LOVE your content!! Subscribed.
Aththatama pissuwak
Adareiii
❤
බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍
යසස්ගේ වචන ටික සහතික ඇත්ත. ඔයාල අපිවත් එක්කන් මේ ගියපු ගමන පුදුමාකාර ඇත්දැකීමක්. මම කවදාවත් අහල, දැකල නැති පරිසරයක්. ලංකාවේ අඟලේ සිතියමෙයි, ඔය ගම් පළාතේ කීපදෙනෙකුගේ මතකෙයි රැඳිලා තියෙන ඒ කඳු පන්ති, පතන් බිම් සහ ඒ ලස්සන වාර්ථා කරන එක පුදුම සේවයක් අයියේ! ඔයාල කාලය මහන්සිය ධනය වැයකරන් මේ කරන සේවය රසවින්දනයක් විතරක්ම නෙමෙයි... ලංකාවේන් ඇත හිටියත් මෙ video දකින දකින වෙලාවට අයෙත් ඉක්මනටම ලංකාවට ඇවිල්ල මේ ලස්සන ඇස් දෙකෙන්ම බලන්ස හිතෙනවා. @Travel Weekend Team එකට ආදරෙයි හැමදාමත් වගේ.
♥♥♥
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️. ලංකාවට ආපු දවසක අනිවාර්යයෙන්ම යමු ගමනක් අපිත් එක්ක. ජයවේවා ✌️
අලගල්ල පාමුල අපේ ගම😍
දවසක නගිමුද. ♥️
අනේ වදින්නම් ඊලග විඩියෝ එක පුලුවන් ඉක්මනට දාන්ඩෝ..❤❤❤❤
ඹව් .. ඹව් .. පුලුවන් තරම් ඉක්මනට දෙන්නම් .. ජය වේවා...😍😍😍
Great video. Only complain is the filter used in the video. It hides the natural beauty.
thank you so much. we appreciate your valuable comment .
මාතලේ සුන්දරත්වය ❤️
😍😍😍