පෙම්වතුන් යුවලක් විවාහ මංගල උත්සවය වෙනුවෙන් වෙන්කල මුදලින් සිදුකරපු අපුරු දේ

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 96

  • @jayalathjayalath161
    @jayalathjayalath161 5 років тому +25

    මේන්න නියම සිංහල බෞද්ධයන් තම ජතිය ගැන තිබෙන හැගිම බව කියමි . වැඩියෙන් මුදල් තිබෙන උදවිය දුප්පත් උදවියට ගෙවල් හදා දෙන්න.තමුන් පමණක් කාලා බිලා සැප පහාසු ජිවිත ගත කර පලක් නැහැ .මේ සියාල්ලම දාමා එක ඇදුමින් පොලොව යටට යනවා තන්හාවේන් උපයපු මුදල් හා ඉඩකඩම් දාලා යන බව හිතන්න .ජතියට කර සෙවය හා හොද උදවු සාදා නම රැදෙනු ඇත.මේ අත්දුටු විස්තරයක් බව කියමි .

    • @chandanimala8873
      @chandanimala8873 5 років тому +5

      ජය.වෙිවා ඔබ.දෙපලට

    • @mx4-rw279
      @mx4-rw279 Рік тому +2

      ❤❤❤❤❤❤❤❤

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් Рік тому +1

      කොහේද යකෝ බුදු දහමේ එහෙම කියලා තියෙන්නේ බුදු රාජ්න්න වහන්සේ කොහෙවත් දර්මය එහෙම එහෙම දෙසනා කරලා නැ බව්ද්ද අයට හරි හම්බ කරන්න සැප විදින්න සාදාර්නෙන් හම්බ කරලා සැප සමත් විදලා හම්බ කරන දේය්න් කොටසක් හිත පහදා ගෙන් පිනට දෙන්න හම්බ කරන සකල සම්බවයම පිනට දෙන්න කියලා අත් හැරීම ටික ටික පුරුදු කරන්න කියලා කියන්නේ දෙන අය දෙන්න ටුටිය්බ් එකේ දාන්න ඕනේ නැ බුදු දහම් පටලවා ගත් අය තමා මේ කොමිට් දැන්නේ මොකද අපේ අය නැති බැරි අයට ගෙවල් හදා දෙන්නේ නැතිද

  • @jkmalani1544
    @jkmalani1544 Рік тому +2

    ජාතිජාතිත්මේයුවලටයන එනතැන්වල දිව්‍යමාලිගාතැනේවා, දීර්ඝ කාලයක් නිදුක් නිරෝගී සුව පත් වෙත්වා

  • @imalkafernando564
    @imalkafernando564 5 років тому +13

    ඔබලාට ජේසු පිහිටයි! ස්තූතියි!ඔයාලා ලොකු ආදර්ශයක් හැමෝටම.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 11 місяців тому +2

    තෙරුවන් සරණයි oba defalta බුදු සරණයි

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 роки тому +3

    සුපිරිම වැඩක්
    බුදු පිහිටයී☸ බුදු සරණයී☸ විවාහ ජීවිතයට☸😍☸
    වරදින්න එපා කවදාවත්

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 2 роки тому +2

    යහපත් දේ ඉටු කරන ඔබ දෙපලගේ සියළු බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා! බුදු සරණයි සියළු දෙවි රැකවරණයි!

  • @dohaqatar9055
    @dohaqatar9055 5 років тому +4

    ඵක දවසකට ලක්ෂ ගනන් වියදම් කරලා ජොලි කරන මනුස්සයිට ඔබ දෙපලට ආදර්ශයක් ඔබ පවුලට බුදු සරණයි

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 5 років тому +4

    පින් කරන්න හැමෝටම බැහැ මෙ සිත හැමෝටම පහල වෙන්නෙ නැහැ පව් කාර කමට ඉක්මනින් සිත යොමු වෙනවා මේ සoසාරෙන් එක පුරුද්දක් තෙරුවන් සරණයි දෙපලට

  • @maupalisenewirathna7095
    @maupalisenewirathna7095 2 роки тому +3

    බුදුසරනයි ඔබ දෙපලට 🌹🌹🌹🌹👌👌👌👌❤️❤️❤️❤️🙏🙏🙏🙏 මේ පිනෙන් ඔබ දෙපලට ජීවිතේ සාර්තක එකක් වේවා බුදුසරනයි දෙවිපිහිටයි ජයෙන් ජයම වේවා 🌹🌹🌹🌹👌👌👌👌❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍✔✔✔✔

  • @sooriar6256
    @sooriar6256 2 роки тому +1

    මෙිතරමි හොදඅයටලොතරැයිවාසනාවක් ලැබෙන්නකයල මමලංඩන්සිට සුබපතනවා බුදුසරනයි,

  • @amigo...maleke418
    @amigo...maleke418 2 роки тому +3

    ජීවිතත් නැතිකරගෙන ආතල් දානවට වඩා . මේ වගේ පිං කමක් කරපු ඔබ දෙපළට සුභම සුභ අනාගතයක් වේවා 💪💪💪respect 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇿🇦 හැබැයි youtube කෙල්ලේ... ස්ටෝරිය නම් දිග වැඩියි හොදේ... 👍👍

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 5 років тому +7

    ඔබ දෙපලට දලදා හාමුදුරුවන් ගේම් පිහිට ආරක්ෂාවයි ඔබල දෙන්න දෙන්න තවතවත් ළැබෙනවා දරුවනේ තෙරුවන් සරනයි

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 роки тому +2

    අනේ මගෙ රත්තරන් පුතේ ඔයාලගෙ මේ පින් සසර පුරාවට ආව දේවල් .සසර වසනාතුරු මගෙ පුතාලට අඩුපාඩුවක් නොවේවා ...කිසිම දවසක ලෙඩක් දුකක් නොවේවා...
    මේ පින් බලෙන් සියළු පහසුකම් සහිත නිවහනක් සාදාගන්න ...ධයිර්ය ශක්තිය ලැබේවා...
    දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශීර්වාදය ..ලැබේවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sall8582
    @sall8582 Рік тому +1

    Oyalata kisima dawasaka waradinne na. Budu saranai oyalata.. suba anagatayak

  • @bajibaji8330
    @bajibaji8330 2 роки тому +2

    හරිම සතුටුයි .ඔයාලට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏 සෑබෑම පිංකම් .

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 5 років тому +7

    වාසනාවන් ඔබ.දේපළට 🙏🙏🙏🙏🙏🌹🌹

  • @nandanasampath3290
    @nandanasampath3290 5 років тому +12

    බුදු සරණයි නිදුක් නිරෝගී වේවා දළදා සමිඳුන් සරණයි විවහය ජයවෙවා

  • @SuSu-xu2bf
    @SuSu-xu2bf 5 років тому +7

    බූදූ සරණයි දෙව් පිහිටයි ඔබ දෙපලට

    • @indikafernando5411
      @indikafernando5411 5 років тому

      ඔබ දෙපලට දෙවි පිහිටයි

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 5 років тому +5

    Greate.wish you a happy wedded life.God bless your children too.

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 5 років тому +6

    වාසනාවන් වාසනාවන් බුදුසරණයි

  • @rasikafernando9522
    @rasikafernando9522 2 роки тому

    Oyala dennata jiwitha kalema kisima karadarayak Novi niduk nirogimath jiwethayak gewanna labewa. Godak pin oya dennatama. God bless you family ❤ 👪 🙏🙏🙏🙏🙏

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 5 років тому +8

    බුදු සරණයි ඔබ දෙපලට

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 5 років тому +5

    ඡේසු පිහිටයි දෙන්නටම

  • @dihinisadewma1884
    @dihinisadewma1884 5 років тому +2

    Oya dennatath oyalage duusigiththiyatath budu saranai..jesu pihitai...thava thavath mevan pin daham karanna shakthiya labeva....

  • @KpMalkanthi
    @KpMalkanthi 7 місяців тому +1

    නිදුක් නිරෝගි කම ලැබේවා.

  • @chandra5654
    @chandra5654 9 місяців тому +1

    පිං විකාර කරන ලෝකයක ඔයාල කරපු උදව් ව

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 роки тому +1

    ඔබ් දෙපලට සිතුම් පැතුම් ඉටුවන සුබ අනාගතයක් වේවා.

  • @lakshmandissanayake5860
    @lakshmandissanayake5860 2 роки тому +1

    තෙරැවන් සරනයි යහපතක්ම වෙිවා !!!

  • @ahamedhazik613
    @ahamedhazik613 2 роки тому +1

    Good Idea.good work.👍

  • @nakandaladeiyo1494
    @nakandaladeiyo1494 2 роки тому

    Theruwan saranai dennatama dennata ipadenna inna daruwa niduk nirogi dirga aushawewa

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 3 роки тому +1

    බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න සදාාජය

  • @ddhammi7349
    @ddhammi7349 2 роки тому +1

    පුතාටත් දුවටත් බුදුසරණ වේවා

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 6 місяців тому

    උතුම් පිනක්.බුදු සරණයි

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 років тому +1

    Aththanma.. oba dadanata thava thavath labeva.. ma karapu pin balan lassana Anagathayak oba dadanata .. budusaranai jaya srimaha bo samidu pihitai..

  • @thusharidammika83
    @thusharidammika83 5 років тому +1

    තෙරුවන් සරණයි දෙන්නටම ..ලොකු පිනක් ..

  • @Geetha-v7k
    @Geetha-v7k 5 років тому +3

    බොදු සරණයි ඔයා ලට 💝💝💝💝💝💝

  • @yapa2952
    @yapa2952 5 років тому +2

    Budu saranai dawi phitai oya dannata suba anagethayaka

  • @Sanjana_deshan
    @Sanjana_deshan 2 роки тому +1

    Oyala dennata budu saranai nivasak sada ganimata shakthiya labeva mamath ashir vada karami

  • @maplefairy1277
    @maplefairy1277 5 років тому +2

    God bless you both.

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l 4 місяці тому

    බූදූසරනයි මෙ දෙන්නටම

  • @මැණික්මැණික්

    හොදයි

  • @sujeewaherath64
    @sujeewaherath64 7 місяців тому

    Budu saranai oba depalata yahapathakma wewa hadawathinma kiyanne

  • @LailaLaila-pm9tp
    @LailaLaila-pm9tp 5 років тому +2

    Oba depalat gotak pin oba sematama theruwan saranai 🌷🌷🌷🌷🌷

  • @nandanasampath3290
    @nandanasampath3290 5 років тому +3

    🌷🌷🌷🌷🌷🌷🌷ජයවෙවා

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 3 роки тому +1

    Godak pin tharuyan saranai🙏🙏🙏🙏

  • @sunjeewa2333
    @sunjeewa2333 5 років тому +9

    බුදුසරණයි ජයවේවා ඔයා දෙපලට

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 2 роки тому +1

    Sadhu sadhu sadhu budu Sarahnai puta oya lata🙏🙏🙏🙏🙏🙏🙏🕯🌹🌹🌹🌹🌻🌻🌻

  • @themiyabandaraciplc9910
    @themiyabandaraciplc9910 2 роки тому +1

    Theruwan Saranai!!!! Devi pihitai!!!

  • @niroshilakmali7670
    @niroshilakmali7670 2 роки тому +1

    Oya dennata godak pin

  • @pradeepsadun210
    @pradeepsadun210 5 років тому +1

    Oba depalata budusaranai......🌸

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 5 років тому +2

    Theruwan saranai oba depalata

  • @DasanayakeKusumlatha-yg7kl
    @DasanayakeKusumlatha-yg7kl Рік тому +1

    Oyala wage Aya mea ratata wasanawan puthea.

  • @evonprasanthi7084
    @evonprasanthi7084 5 років тому +3

    👍👍👍👍

  • @thusharamadhushanka9579
    @thusharamadhushanka9579 5 років тому +2

    Budu saranai oba depalata

  • @Anomaswarnalatha-hv7rq
    @Anomaswarnalatha-hv7rq 5 місяців тому

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @renukadilrukshi8059
    @renukadilrukshi8059 5 років тому +1

    Good🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺👍👍👍👍👍👍👍

    • @tutituti6050
      @tutituti6050 3 роки тому

      🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @wasundarak6189
    @wasundarak6189 5 років тому +5

    බුදු සරණයි දෙවිපිහිටයි ඔබ දෙපලට.

  • @sithmiviharar9103
    @sithmiviharar9103 8 місяців тому +1

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 3 роки тому +1

    🙏🙏🙏🙏

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 3 роки тому +1

    👍👍👍👍👍

  • @malikapoi7585
    @malikapoi7585 5 років тому +1

    Thaeruvansaranaei saranaeie I oyaalata

  • @jacinthadona4538
    @jacinthadona4538 5 років тому +3

    Wedi wedi ye lebeewa! !!!!!

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 3 роки тому +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @waruniwathsala2359
    @waruniwathsala2359 5 років тому +5

    Oba dapalata goodak pin dirgausa labawa jp Kuwait sita

  • @تاااالف
    @تاااالف 5 років тому +1

    Oba depala siyalu deviyou rekadetwa

  • @kumreharat2307
    @kumreharat2307 3 роки тому +1

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @erangamadujeewani9859
    @erangamadujeewani9859 5 років тому +1

    Pinvath daruvo labila me vage thavath pinkam karanna dairaya shakthiya labeeva !!!!!!.vasanavantha uvalak.theruvan saranai !!!!!

    • @chandanimala8873
      @chandanimala8873 5 років тому +1

      බුදුසරනයි ංඔය.දෙන්නාට

    • @thilakanotta4925
      @thilakanotta4925 5 років тому +1

      ඔබ දෙපලගේ විවාහ ජිවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමිතෙරුවන් සරණයි සියළු දෙවියෝ ඔබලාට ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏

    • @gsagamage1085
      @gsagamage1085 4 роки тому

      G.hemalatha de Silva ,dirakkanda mawatha ,pohathdara mulla,Wadduwa..me ayage geya hadaganna kauru Hari Udau karanna.oyalata pinsithda wenawa...Meti getak den we tenna asannai

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 5 років тому +3

    Pinwath daru patiyek lebenawa oyala dennata anagathe kiri ithirenawa saththai

  • @ddsamith7958
    @ddsamith7958 2 роки тому +1

    Bs ane sok harima asai

  • @HashithaMadushan
    @HashithaMadushan 9 місяців тому +1

    ❤hoda❤ puthek❤ apta ❤niwasak ❤na ❤apatath❤ sada dena❤ wanam❤ hodai

  • @asithawedaarachchi3009
    @asithawedaarachchi3009 5 років тому +3

    Oba depala wisistai...

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 7 місяців тому

    🌹🙏🙏B, S

  • @mangalikawva2843
    @mangalikawva2843 2 роки тому +1

    👍👍👍👍❤❤💏

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏💑💑💑💑💑🌹🌹🌹💞💞💞

  • @kkanty5099
    @kkanty5099 2 роки тому +1

    Oba depalata b s❤❤❤❤

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 5 років тому +1

    Oyalata kawadawath waradi ne. Me wage aya ratatath wassanawak.

  • @madushanisamanthika6905
    @madushanisamanthika6905 2 роки тому +2

    බුදුසරණයි ඔයාලට

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 5 років тому +1

    Dakinda hama kenek a asirwada karan a me dennata

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 5 років тому +3

    NIYEMAIY GODAK SATHUTUIY GODAK PIN OYALA SIYELLU DENATEMA GODAK ADAMBERAIY OBELA GANE OYALA KERENA KIYENA WEDA KATEUTHU ATHI SAARTHEKA WEWAA NIDUK NIROGI DEERGAUSE LABEEWA BUDUSARENAIY
    SUBEMA SUBE ANAGETHEYAK WEWAA OYALA SIYELLU DENATEMA

  • @siresy5319
    @siresy5319 2 роки тому +1

    B s duwa puta suba anagatayak wawa

  • @sc-wi3bu
    @sc-wi3bu 5 років тому +2

    Ai ane mevage dekatath unlike danne irisiyavatada satutuvenna mevage deval karala hainsaka manusunta udau karanavata ..oyala dennata daladasamidu.phitai

  • @mazencell2211
    @mazencell2211 5 років тому +1

    දෙවි පිහිටයි

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 7 місяців тому

    🌹🙏🙏B, S