Gal Viharaya Rock temple polonnaruwa | පොළොන්නරුව ගල් විහාරය හා අධිරජ ධර්මාශෝක

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 21

  • @laliththusitha29
    @laliththusitha29 11 місяців тому +5

    ඔයාගෙ දැනුම, ඉදිරිපත් කරන තර්ක, සාධක, ශාස්ත්‍රීය බව අති විශිෂ්ටයි, ඔබ තුමා මාව තවත් මානයකට ඇද දමනවා, ඔබ තුමා සමග සාකච්ජා කරන්න ආසාවෙන් සිටිමි, ඒ සඳහා මා හට අවස්ථාවක් සලසා දෙන්න

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 11 місяців тому +2

    Teruwan saranai

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 Рік тому +1

    ඉතාමත් වැදගත් ❤🇱🇰🙏

  • @SisiraKumara-e1o
    @SisiraKumara-e1o 22 дні тому +1

    කවදාවත් මම මේක අහලා නෑ😮😊

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj Рік тому +3

    ඔබ සැබෑ ජාතික වීරයෙක්❤️🙏

  • @tapiyasena658
    @tapiyasena658 Рік тому +4

    මෙම විඩියෝ එකෙන් බුදුන්ගේ පිරිනිවීම පිළිබඳ ඉතා වැදගත් කරුණක් හමුවේ. එනම් බුදුන් පිරිනිවන් පානවිට පාද දෙකෙන් එක් පාදයක් මඳක් කොට වී තිබුණු බව තහවුරු වීමයි. ආතර් සී. ක්ලාක් මහතා මෙසේ පෙන්නන පිරිනිවන් මංචකයක් දඹුල්ල ගල්ලෙනක ඇති බව කියයි. මෙය තවත් තැනත් බව පෙන්නා දීම ගැන ස්තුතියි.

  • @ndanil555
    @ndanil555 Рік тому +3

    Budhu saranai

  • @hasithanuwan6295
    @hasithanuwan6295 Рік тому +2

    තෙරුවන් සරණයි

  • @imaluvin
    @imaluvin Рік тому +2

    ❤❤❤❤

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 5 місяців тому

      හරි දර්මා සෝක් රජු සක්‍ය වංසිකයෙක් ඔය ඉන්දියාවේ එකෙකේ නෙවෙය් අපේ ගෝතම බුදුන් වහන්සේ ගේ නෑදෑයෝ නියම හෙළයෙක් උණ වහන්සේ

  • @nandaniedharmasena3329
    @nandaniedharmasena3329 Рік тому +2

    🌹🌹🌹

  • @uputaganeema
    @uputaganeema Рік тому +2

    🙏🙏🙏

  • @kaushanm
    @kaushanm 10 місяців тому +1

    parakramabahu demala pandya parapurakin pawathenawa kiyalane kiyanne.maha sammmatha surya wanshayaka une kohomada

    • @SakwalaPawura
      @SakwalaPawura  10 місяців тому

      මූලාශ්‍ර තියෙනවද ?

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 11 місяців тому +1

    Adi rajya darmasoka apehela bime suddo Meka indiyawata liwwa ape ape un aka hisa mudunin piligena indiyawata gotta allanawa indiyawa ape ithihasaya hirakam karala unta athidetak ne okkomala apedewal

  • @naturalshort2290
    @naturalshort2290 11 місяців тому

    එතකොට හිරිගඩු සෑය ගැන ඔනෙ වීඩියෝවක් තපස්සු බල්ලුක කල ලොකයේ ප්‍රතම ස්තූපය ගැන 👈

    • @SakwalaPawura
      @SakwalaPawura  11 місяців тому

      වීඩියෝවක් කරලා තියෙන්නෙ බලන්න..

  • @Python7-e4f
    @Python7-e4f 11 місяців тому

    ඉන්දියාවෙ සෙල්ලිපි ලියලා තියෙන අශෝක වෙන කෙනෙක් ද???.වීඩියො එකක් කරන්නකො ඒකට පුලුවන්නම්

    • @SakwalaPawura
      @SakwalaPawura  11 місяців тому +1

      ඊලගට වීඩියෝ එකක් එනවා ඒ ගැන ..

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 Рік тому +9

    අපේ එකාලට මේවා කීවම ඈ එහෙමවෙන්නේ කොහොමද ඥැහ් ඥුහ් පුහ් කියනවා ධර්මාශෝක රජුත් සිංහල යෙක් කීවම පිස්සුද??!!කියලා අහනවා මුන්ඟේ මොළේටම කා වැදිලා මේවා මුසපත්වෙලා මංමුලාවෙලා පිස්සු විකාර ඔල්මාද වෙලා තුෂ්නිම්භූත බිරාන්ත බක බිම්බර බැහැලා හිතීමේ ශක්තිය නැහැ පරගැතිභාවය ඉහමුල් ගතවෙලා වහල්ගතිය මේවා දුරු කරගෙන ප්‍රඥ්ඥාව පහල කර නොගත හොත් බබිත්සුං බබීගේ අම්මත් සුං ඕංකීවා කියලා හිතා ගල්ලා නුවනින් බලනු සැමට තෙරුවන් සරණයි සුවපත්වේවා🙏සාදු🙏සාදු🙏සාදු 🌹❤️🌹👍💪🙏🙏🙏🙏