හිරු සඳු තාරකා බෞද්ධ මූලාශ්‍ර ඇසුරෙන් | Sun Moon And Stars

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 20

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 18 годин тому +6

    Budu හාමුදුරුවෝ devi varu kiyapuwa ඔක්කොම ඇත්ත 🙏 mama mantra පවා ජප කරනවා ඔයා කියන්න කලින් මම ඔක දැනෙන් හිටියා 🙏

  • @BantheRahula-o4o
    @BantheRahula-o4o 16 годин тому +3

    සූර්ය දෙවියන් සහ චන්ද්‍ර දෙවියන් ඇත්තටම ඉන්නවා... එතකොට හින්දු කට්ටිය අපේ එක අනුගමනය කරන්නේ...
    එතකොට මිනිස්සු හඳට යනවා කියන්නේ එහි ආකෘතියකටනේ.. ❤

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 17 годин тому +2

    තෙරුවන් සරණයි

  • @rawindulakshan5002
    @rawindulakshan5002 17 годин тому +2

    නියමයි 👍😍🔥

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 16 годин тому +2

    එල👌👌👌

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka 5 годин тому +2

    Mama udeta dekala thiyey ira payanna asanna welawe 9-8.30 kalin irata asanna petthe sudu patata penawa walakylaknam hoyanna puluwan.mata hitenne maha meruwe purwa widehayata negenhirin wetena sudu eliya tikak udeta penawa.maddahanata lan weddi apita wetana maha meruwe dakune pata nil nisa nil patta wenas wenawa.hawasa hayata lanweddi batahira petten thebili,rathu pata penne maha meruwe batahira aparayonaye pattata rathu alokaya prawarthanaya pena nisa.

  • @PriyankaraGamage-bn1xe
    @PriyankaraGamage-bn1xe 15 годин тому +2

    ❤️🙏🙏🙏❤️

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka 5 годин тому +2

    Manussa loka 4ta amatharawa dupat 500 ewa atara buda,sikuru ,agaharu,brahaspathi,senasuru,urenas,nepchun ati.ahas thalawala dewa loka, asura loka thiyanawa kiyala ahala thiyenne.

  • @gayanigayani5528
    @gayanigayani5528 13 годин тому +2

    🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @SudesCris
    @SudesCris 17 годин тому +2

    මම මොනවා කරන්නද මම රොකට් ඵකක් හදාන යන්නැයි Elon mask උ අරන් යන්නෙ උ ගේ යාලුවො

  • @thisarukumara1000
    @thisarukumara1000 12 годин тому +2

    Athakota anith graha wasthu අඟහරු / senasuru 🤔🤔

    • @SakwalaPawura
      @SakwalaPawura  10 годин тому +2

      හොඳ නරක ග්‍රහයො කියල අපේ පරණ මිනිස්සු කියන්නෙ ඇයි කියලා හිතල බැලුවොත් උත්තර හම්බවෙනව. නරක ග්‍රහයො බොහෝවිට ඉහල තල වල තිබෙන අසුර භවන් වෙන්නත් හොඳ ග්‍රහයො ද්ව්‍ය භවන් වෙන්නත් පුලුවන්. මේක මතයක්

    • @thisarukumara1000
      @thisarukumara1000 10 годин тому

      @SakwalaPawura ela 🤙

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 17 годин тому +3

    මේ විස්තර එන්නේ බුද්ධ දේශණාවේද නැතිනම් අටුවාවේද ?
    ත්‍රිපිටක බුද්ධ දේශණාවට අනුව විශ්ව ආකෘති දෙකක් ඉදිරිපත් වෙනවා.
    ධනුග්ගහ සූත්‍ර වල එන ආකෘතිය අද අපි පිළිගන්න විශ්ව ආකෘතිය සහ එහි චලනයන්ට ඉතා සමානයි 🤔
    අනෙක මේ තල 31ක් ඇති මහමෙර සත්කුළු පව් සප්ත මහා සාගර ඇති චක්‍රාවාට ගලෙන් වටවූ අතොරක් නැති සක්වල ගණනාවක් එකට එකක් ගැටී එකක්.
    සද ගමන බොරුවක් වෙන්න තියන ඉඩ කඩ ඉතාම අඩු එකක්.
    මේ ගැන සවිස්තරාත්මක videoවක් රාමුව නාළිකාවේ පළ උනා මේ සතියේ.
    ඒ වගේම මේ පැතලි පෘථිවි ආකෘතිය ආධාරයෙන් පැහැදිලි කර ගත නොහැකි නමුත් පෘථිවි වාසීන් විදියට අපි අත්විඳින සංසිද්ධි ගණනාවක් තිබෙනවා.
    මේ ගැන යම් විස්තරයක් සහ මේ විසංවාදය ගැන වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ videoවක සාකච්ඡා කරනවා.
    මගේ මතය නම් අපි මනුෂ්‍ය තලයේදී අත් දකින විශ්වය සහ සියළු තල වල සත්වයන් අත්දකින විශ්වය කියන පරිපූර්ණ විශ්වය කියන එකෙන් කුඩා කොටසක් පමණයි නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපේ නිරීක්ෂණ සහ භෞතිකයේ අත්විඳින දේ මායාවක් කියල ඒක සරලව සම්පූර්ණ චිත්‍රය නෙමෙයි යන්නයි🤷🙏

    • @SakwalaPawura
      @SakwalaPawura  17 годин тому +2

      ධනුග්ග සුත්‍රයේ එන ආකෘතිය කොහොමද ඒකේ විස්තර කරලා තියෙන්නෙ .අනෙක් හැම මූලාශ්‍රයකම එක විදිහකට තිබිලා එහි පමණක් වෙනත් කතාවක් තියෙයි කියලා හිතන්න අමාරුයි.
      රාමුව එකේ කරපු වීඩියෝ එකේ කතාකරලා තිබ්බේ මේ අවුරුදු ගානක් තිස්සේ පිටරට අයම තර්ක කරලම තියෙන සාමාන්‍ය common ප්‍රශ්න ටිකම විතරයි, ඊට වඩා සාදනීය තව ප්‍රශ්න ගොඩක් තියෙනව.

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 16 годин тому +1

      @SakwalaPawura ධනුග්ගහ සූත්‍රයේ ආයු සංස්කාරය ගෙවෙන වේගය කොපමණද කියන එක හිරු සදුගේ වේගය සහ එම වස්තූන්ට අධිපති දේවතාවන්ගේ වේගය අනුසාරයෙන් උපමා විදියට අරං විස්තර කරන එකක් තියෙන්නෙ.
      සංයුක්ත නිකායේ ඕපම සංයුක්තයේ තිබ්බෙ 🤔
      සද ගමන සිද්ධ උන කාලයේ පටන් ඇති උන මේ සංවාද තමයි ඉතිං සාකච්ඡා කරන්න වෙන්නෙ මොකද මේක බොරු වෙන්න පුළුවන් කියන අය ගෙනාපු තර්ක සහ අදහස් සියල්ලම පාහේ ගෙනැවිත් තියනවා අද දක්වා කාලය තුල සහ ඒවා බිද හෙළලත් තියනවා 🤷
      *(edit) මේ video එකේ ඔබතුමා කියන ආලෝක සංඥාවක් පමණක් වෙන හිරුට සහ සදුට ගමන් කළ හැකිද කියන තර්කය සද ගමන සිද්ධ උනා කියන එක තාර්කිකව ඔප්පු වීම තුළද බිද වැටෙනවා නේද ?
      ඒ වගේම ශක්‍රයා සදේ සාවෙකුගේ රූපය ඇන්දා කියන එකෙනුත් මේ මතය බිද වැටෙනවා නොවේද ? මන්ද ආලෝක සංඥාවක් පමණක් නම් භෞතික වෙනසක් එහි කළ හැකිද යන ගැටළුව එන නිසා !
      ඒ වගේම ආලෝක සංඥා පමණක් නම් අපි ඒවාගේ භෞතික බලපෑමක් වෙන ගුරුත්වය අපි අත්විඳින්නේ කෙසේද ?
      මගේ මතය නම් මේ ආලෝක සංඥා කියන අදහස දෙන්න ඇත්තේ මේවා ප්‍රභාව නිකුත් කරන වස්තු නිසා විය හැකියි යන්නයි 🤔
      මේ ගැන ඔබතුමාගේ වැඩිදුර අදහස් වෙනම video එකකින් ඉදිරිපත් කරන එක වටිනවා 👍
      Flat earthersල කියන්නෙ බටහිරදී cult එකක් සහ මේ ප්‍රවාදය ප්‍රතික්ෂේප වෙන්න හේතු ගණනාවක් තිබෙනවා.
      🤔🙏

    • @SakwalaPawura
      @SakwalaPawura  16 годин тому +3

      හොඳ ප්‍රශ්න ටිකක්. අර සූත්‍රයේ සක්වල ගැන විග්‍රහයක් කරලනම් නෑ. සක්වල ගැන විග්‍රහ වන තැන් ඔක්කොගෙම තියෙන්නෙ එකම විදිහට . මේ වෙනකන් ඒ කියන විස්තරෙන් වෙනස් වෙන තැනක් මට හම්බවෙලානම් නෑ. බලමු ඉස්සරහර වෙන අර්තයක් එන මොනාම හරි තොරතුරක් හම්බවෙයිද කියල.
      ආලෝක සංඥාවක් කියන්නෙ අපිට පේන් දේනේ. ඒ දේ භෞතිකව යම් තැනක තියෙනව කියන එකත් මූලාශ්‍ර වලම තොරතුරු තියෙන නිසා අපිට ඒක එහෙම උනේ නෑ කියන්න බෑ.
      භෞතික බලපෑම වෙන විදිහට ,සඳගමන ගැන විස්තර වෙනම අපිට කතාකරන්න වෙනව.දැනට ඒ ගැන හම්බවෙන තොරතුරු එක තැනකට ගොනුකරන ගමන් තියෙන්නෙ. බලමු ඉස්සරහට ඔක්කොම එකතු කරලා වෙනම ගේන්න වීඩියෝ එකක් විදිහට.මොකද මේ හැම දේකම දෙපැත්තක් තියෙනව.

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 15 годин тому

      @@SakwalaPawura 👍

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 18 годин тому +1