Please bring umali thilakarathne to the programme. She is a very intelligent lady. I saw many requests previously. But why don't you bring her. And also there are soo many hidden intelligent characters in our sri lanka that present generation have soo many to learn from them. Bring them also instead of younger actors and actresses. We don't have much to learn from young actors and actresses . Just useless .i highly appreciate that your precious programme with kishu gomes..
@@tamarind1459 නෑ මහත්මය 30 පස්සෙ තමා අඩු වීම පටන්ගන්නෙ. ලංකාව වගෙ රටක අහිතකර කෑම ස්තූලතාවය සහ stress එක නිසා ඔය පොයින්ට් එක තව අඩුයි How does age affect fertility? A woman's peak reproductive years are between the late teens and late 20s. By age 30, fertility (the ability to get pregnant) starts to decline. This decline becomes more rapid once you reach your mid-30s . www.acog.org/womens-health/faqs/having-a-baby-after-age-35-how-aging-affects-fertility-and-pregnancy#:~:text=How%20does%20age%20affect%20fertility,you%20reach%20your%20mid%2D30s.
Agree on Kishani's statement that government should make Sinhala language should be compulsory in international Schools, It is compulsory for even international students in other countries.
Please, ASHCHARYA PIERIS JAYAKODY miswa gennanakooo, Ashcharya Pieris Jayakody wage characters walin Iganaganna dewal godai, please api asai eyage life story eka A to Z eyagenma danaganna.
Too much advertisements. Now it's toooo much. Give a break to advertisements. Your advertisements disturb us a lot. Let the advertisers to do it, rather than doing it by you.
Sri Lankan men don't respect ladies. That's Sri Lanka culture. Difficult to change. There should be a lesson in school books, to teach boys in school that men should respect women in a civilised society. Otherwise this will never change. Even the next generation , men will decide not to respect ladies because that's what they see. Women are harassed everywhere in Sri Lanka. Bus...train...shop...office. .everywhewomen are harassed. This is Sri Lanka culture.
Lahiru kello genalla unwa andala channel eka promote karagena hora badu විකුණනවා... lahiru umbata salli ලැබේවි e unata english ugannana ayathana wala guruwaru genalla unta english katha karanna puluwanda balapan ekata. Pau yako asarana miniasunge salli
Lankawa kiyanne cyberbullisam walata hodema tanak ganne ratak Ayage kathawen mea samajete godak dewal ganne thiyenewa open katha kerana buddimath kenek obete Good luck 🍀 All the best ♥️♥️🌹🌹🌹🌹🌹😘😘👍🏼👌🏽👏🏾👏🏾🥰🥰
The people who live their Married life well, tell nothing. Those who devastated or ruined it tells our people how to break the tradition. So, our people ruin their lives by breaking the family life just because of these shits. So lahiru, i think u hv many people to get into ur interview. Wt abt a farmer in a rural area? Just because they are not posh should not be something for u to neglect them. My view is these foolish people ruin our society. We dnt want someones shits. People can live their lives. Thats all. Moving away from the married person is ok if that is a trouble. But don't socialize it further.
@@lasachandima ow .oya hari. Parissamin 🙏sri lankawa .loke ati utumma .lassanaama rata.godak adarei lankawata.eda saha ada deshapalana horu rata kawa.kanawa .idiriyatat kai.paw ape rata.daruvek labenna ispiritaleta yana tana idala, daruvek iskoleta danna yana awastawa dakva, me ratawal wala gahaniyekuta puduma gaurawayak labenawa,
මුන් ඔක්කොම පවුල් ජීවිත කඩාගෙන පස්සේ සංස්කෘතියට බැනල හීන ගැන කතා කරනව. අපේ උන් මුන්ව හිට් කරනවද බයිට් එකට ගන්නවද මන්දා
හොඳ සමාජ දැනුවත් කිරිමක්.සුභපැතුම් ලහිරු අයියා .ස්තූතියි අලංකි❤️
මේ සුරගන කිරිල්ලියේ අක්ක නේද ඒක ඉස්සර ඉදන්ම මම ආසම කරන සිංදුවක් හා මම ආසම කරන actor කෙනෙක් love you every 😍😍😍
සංස්කෘතිය ට වඩා සෙෘක්‍යම පැත්තෙ තොරතුරු දැනගතයුතුයි,,,
කතාවෙන්නන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා ඕනම කෙනෙක්ගේ ජීවිතේට...👍👍👍👍
Please bring umali thilakarathne to the programme. She is a very intelligent lady. I saw many requests previously. But why don't you bring her. And also there are soo many hidden intelligent characters in our sri lanka that present generation have soo many to learn from them. Bring them also instead of younger actors and actresses. We don't have much to learn from young actors and actresses . Just useless .i highly appreciate that your precious programme with kishu gomes..
අනේ අයියේ ඊලග වීඩියෝ එකට නෙරෝලි ඩැනියෙල්ව ගේන්නකෝ.. අපි රටේ ඉන්න දක්ශතම වැදගත්ම ලස්සනම නිරූපණ ශිල්පිනිය හා මෝස්තර නිර්මාණ ශිල්පිනිය. එයා ඉන්න වෙළඳ දැන්වීම් පවා ගොඩක් ලස්සනයි 🥺❤️😍
ඔව් සිරාවටම , මම මාර ආසම චරිතයක්, මාරම ලස්සනයි, මාරම ඩීසන්ට්
@@sahanudara8170 ඔව් අනේ පුදුම ඩීසන්‍ට් එයා.. එයත් එක්ක ලංකාවේ රූපවාහිනි ප්‍රේක්ෂකයන්ට ගොඩක් ලස්සන මතක තියෙනවා..😍❤️
Apinm dannewath nah 😂😂
@@S_____71 නම කිවුවට ලංකාවේ මිනිස්සු එච්චර දන් නෑ සහෝදරී.. ඒත් මූන දැක්කම ගොඩක් අය අදුන ගන්නවා ඒ කවුද කියලා
@@elmisanjana322 Neroli is expecting her first baby. She might not come.
මං ආසයි මෙයාට, බුද්ධිමත් කාන්තාවක්,,,,😘😘😘😘
අවුරුදු 30 පස්සෙ fertility decline එකක් එනව ඒක සමාජයෙන් අසාධාරණ විදියට පටවපු දෙයක් නෙමේ fact එකක් 30 පස්සෙ ලමයි හදන්න පුලුවන් ඒත් ආබාධ සහිත ලමයි බිහිවීමෙ සම්භාවිතාව වැඩී .ප්‍රශ්න වැඩී අම්මට සහ ලමයට දෙන්නටම .
පිරිමි අයගෙ fertility decline වෙන්නෙ 40 පස්සෙ.
හැබැයි ලමයි ඕනෙද නැද්ද කියන එක personal තමන්ගෙ කැමත්තක්
Eka wenney 35n passe
@@tamarind1459
නෑ මහත්මය 30 පස්සෙ තමා අඩු වීම පටන්ගන්නෙ.
ලංකාව වගෙ රටක අහිතකර කෑම ස්තූලතාවය සහ stress එක නිසා ඔය පොයින්ට් එක තව අඩුයි
How does age affect fertility? A woman's peak reproductive years are between the late teens and late 20s. By age 30, fertility (the ability to get pregnant) starts to decline. This decline becomes more rapid once you reach your mid-30s
.
www.acog.org/womens-health/faqs/having-a-baby-after-age-35-how-aging-affects-fertility-and-pregnancy#:~:text=How%20does%20age%20affect%20fertility,you%20reach%20your%20mid%2D30s.
ඔව් ඒක පිටරට වලත් එ විදියට තමයි පිලිගන්නෙ
ඇත්තටම fertility eka කෙනා අනුව වෙනස් වෙනවා...ඒක තමන්ගේ පැවැත්ම ,ජාන අනුව වෙනස් වෙන්නේ..සමහරු න්ට 20 දිත් අවුල්...සමහරු ට 50 දිත් ගැටලු වක් නෑ
@@abcd19898 විද්‍යාත්මකව දෙයක් පැහැදිලි කරද්දි අපි ගන්නෙ majority එකට යම් දෙයක් බලපාන විදිය උදාහරණයක් විදියට අවුරුදු 60 වැඩි ගෑනු අයට ලමයි හම්බෙච්ච අවස්ථා තියෙන්න පුලුවන් ඒත් කෘහරි කිව්වොත් 60 වැඩි ගෑනු බහුතරයකට ලමයි හදන්න පුලුවන් කියල ඒක ගොන්
ඉතා අවංක හරිම Open විදියට සමාජය ගැන කතා බහ කළ ඇය ඉතා සුවිශේෂීයි.
ලහිරු අයියා ඔයා වැඩසටහන හොඳට කරනවා එත් එන කෙනාගෙන් වැඩසටහන ගැනත් මොකද හිතන්නේ කියලා ඇහුවොත් හොඳයි කියලා හිතෙනවා සුබ පැතුම් 👍
බුද්ධිමත් බවින් යුතු දක්ෂ රංගන ශිල්පිනියක් ක්‍රිෂානි අලංකි.
Agree on Kishani's statement that government should make Sinhala language should be compulsory in international Schools, It is compulsory for even international students in other countries.
අපිටත් ලින්ක් එක එවන්න අක්කෙ. ස්තුතියි අයියෙ. අපි ආස කෙනෙක් කිශානි කියන්නෙ.✌️♥️
Very humble and simple carractor,
Congratulations.💚💚
Eye opener..... Good program
Worth watching this discussion. Thank you very much Lahiru and Alanki.
*එදා " සුරඟන කිරිල්ලියේ " දැන් ගොඩක් මහත්වෙලා !!!* 🔥😍👌
👍
No now she is more beautiful. In the past, she is too much thinned out.
ඔබගේ අදහස් හරියටම හරි.
ඉස්සර තිබුන මුහුනට මං නම් ආස ,හරිම ලස්සනයි
මම හරිම ආස පෙනුමක් තිබුණ කෙනෙක් ❤
පැරණිමත හැමදෙයක්ම බොරු නෙවෙයි. විද්‍යාත්මකව ඔප්පුකරගන්න බැරි ඒත් සත්‍ය දේවල් අපේ සම්ප්‍රදායේ තියනවා. ඒවගේම විද්‍යාත්මකවත් ඔප්පු කරලා තියනවා නීරෝගී දරුවෙක් ලැබීමට සුදුසුම තිහට කලින් කියලා මොකද වයස තිහෙන් පස්සේ කාන්තාවගේ හෝමෝන විශාල වශයෙන් වෙනස් වෙනවා මෙය මන්දබුද්ධික දරුවන් ලැබීම හා විවිධ සංකූලතා ඇති දරුවන් බිහිවීමට හේතු වෙනවා. නමුන් කිසිම කෙනෙකුට කියන්න බෑ තිහ පසු වූ තරුණියක් විවාහයට සුදුසු නෑ කියලා .හැමදේම සාපේක්ෂයිනේ .. කව්රු මොනවා කිව්වත් අපිට උපරිම ජීවත්වෙන්න පුලුවන් අවුරුදු හැත්තෑපහක් විතරයිනේ.😊
Ow
Atta
හැමෝටම සුදුසුම කාලේ බදින්න ලමයි හදන්න බැරි වෙනවා. කෙනාගෙන් කෙනාට ජීවිතේ වෙන දේවල් වෙනස් වෙනවා. එයා අදහස් කලේ ඒක.
Nice conversation 👏
Alanki one of my all time favourite person ❤❤
A good program.
මල්ලි ඔයා ලස්සනට program ඒක කරනවා ඔයාට බුදු සරණයි ❤❤❤
Please, ASHCHARYA PIERIS JAYAKODY miswa gennanakooo, Ashcharya Pieris Jayakody wage characters walin Iganaganna dewal godai, please api asai eyage life story eka A to Z eyagenma danaganna.
Too much advertisements. Now it's toooo much. Give a break to advertisements. Your advertisements disturb us a lot. Let the advertisers to do it, rather than doing it by you.
මෙයා පට්ට අවංකයි ගෑවට මට නම් පෙනුනෙ වයස හංගන්න සෑහෙන්න උත්සහ කරනවා කියලයි...සුරඟන කිරිල්ලියේ ආවෙ ඉරාජ්ගෙ පලවෙනි ඇල්බම් එකේ 2004දි. වීඩියෝ එක කරන්න ඇත්තෙ 2005දි කියමුකො.හැබැයි මෙයා කියන්නෙ 2009,10 වගේ කියලා. අනික අපි දෙහදක් ආදරෙන් බැලූවෙත් 2005දි. මෙයා 87ද කොහෙද.දැන් 35කට කිට්ටුයි මයෙ හිතේ.
Ow 2004 තමා
ගොඩක් ලස්සනයි
මොනා නැතත් ඇත්ත කතාව. ❤
මේ චැනල් එකේ වීඩියෝ කිහිපයක් බැලුවා.නමුත් මගේ පුද්ගලික අදහස නම් පසු ගිය කාලය තුළ වැඩි වශයෙන් තිබුනේ ඕප දූප, සැබෑ ජන ජීවිතය නොතේරෙන සහ තමන් එහෙම බව තමන්ට නොතේරෙන කාන්තා වන්ගේ සාකච්ඡා.ඒ නිසා මේ වගේ වැඩ සටහන් බලපු බොහෝ විට අන්තිමට හිතුවා අපරාදේ බැලුවේ කියලා.දිගටම මේවා බලනවද කියලා මං හිතමින් ඉන්නේ.මේ පුද්ගලික අදහස කියන්නෙ කාට හරි ප්‍රයෝජනයක් ගන්න මිස වෙනත් කිසිදු දෙයක් නිසා නෙවෙයි.
අභිෂේකා විමලවීරගේ program එකනම් ෆට්ට👌 ඒක තමා මම මේකෙ බලපු හොදම එක.
Aththatama mtath hithuna de thamai mekata ena kanthawo godak polowe paya gahala jeewath wela hitapu Aya newei. Duradiga balala wada karanne nathuwa anthimata okkoma waraddagena thamange ratatai sanskruthiyatai baninwa. Jeewithe gana meeta wada serous widihta hithnwa nn Kata wunath plan karala jeewithe goda daganna puluwan mage pudgalika adahasa nn.
හිතට වහල්වීමි ඩ්‍රාමා එක අපිත් හරිම ආසාවෙන් බලබු ටෙලිඩ්‍රාමා එකක්
Ou ane eka harima lassana drama ekak
She's intelligent
Meh wage intelligent kello ona ape ratata...kello witharak neme...intelligent kolloth one ! ... rata goda yanawa aniwa. .politics nathuwath hari🔥🔥🔥
Kishani has gained weight and aged quite a bit. Still pretty.
I like the way you think kishani. If most people in the society think that way about women, this country will be more beautiful than this. 👌
ක්‍රිෂානි අලංකිගෙ වොයිස් ටෝන් එකේ අමුතුම එකක් තියෙනව...🧡
සුරඟන කිරිල්ලියේ කරලා තියෙන්නේ 2004... මම Iraj ගේ youtube chanal එකේ දැක්කා....
එකට සංස්කෘතිය කියන නම පාවිච්චි කරන්න එපා.. ඇත්තටම ගෑණු ශරීරයේ නිරෝගී බව තියෙන කාලෙ දරුවන් ලැබෙන්න ඕන.. එතකොට දරුවන් නිරෝගිමත්.. එහෙම කියලා තමන්ගේ ඉලක්කය අත්හරින්න නරකයි..
Dan Oyata
Daruwo kiyak 🤣🤣😂😂
@@ndassanayake293 දැන් ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඕකද..මට නං තාම එක ළමයෙක් වත් නෑ.මං ඉගෙන ගෙන තියෙන දේ අනුව එහෙම කිව්වේ.. අපේ මිනිස්සු ඉතිං ඔලුවට දාගන්නේ ඔය වගේ දේවල් තමයි..
@@nishasbeautytips1789
🤣🤣😂😂
@@ndassanayake293 😂😂🤣🤣
හැමෝටම සුදුසුම කලේ කසාද බදින්න ලමයි හදන්න පුළුවන් වෙන් නෑ. කෙනාගෙන් කෙනාට ජීවිතේ වෙන දේවල් වෙනස් වෙනවා. එයා අදහස් කලේ ඒක.
Mang Lahiru oyage Programmes walata Harima asai.Oya interview karana ayatath mang harima kemethi.All God's Blessings come your way !
මොකද්ද ලහිරු, හැමදාම නිලියොයි, රූ රැජිනියොයි මනේ, ලංකාව මිනිස්සුගේ අර logical thinking වගේ දෙයක් ගැන කතා කරන්න කොච්චර වැඩ්ඩඔ ඉන්නවද, ගේන්නකො මලිංද අලහකෝන් අයියව එහෙ, හමදම දුක කියවන උන්වම ගේන්නතුව
Notification එක දැක්ක ගමන් ආවා. 👏
වැදගත් දේවල්......👌👌👌💯💯💯
අනිවාර්යයෙන් ලිoගික අධ්‍යාපනය කියනදේ පාසල් පෙල පොතට ඇතුලත් කලයුතුයි අඩුම තරමෙ හය හත වසරවලින් වත්..එහෙම උනොත් අපේ රටේ දවසින් දවස වැඩිවෙන ළමා අපචාර ටිකක් හෝ අඩුවෙයි
ඇන්ටි ඔයා ඉන්නේ සෞදි අරාබියේ නේද 🙄 ඔහෙ පිට ජාතියක ගෑනු කෙනෙක්ට මූණ ඇරගන ඉන්න පුළුවන් ද 🤔
@@Tharuka_Dhananjana--_-- අනේ පුතේ ඔයා සෞදිය ගැන හිතාගෙන ඉන්න විදිහ සම්පූර්ණ වැරදියි ..පිටරට වල ගැහැනු කට්ටියට විතරක් නෙමෙයි සෞදි රටේ ගැහැනු කට්ටියටත් සම්පූර්ණ නිදහස දීල තියනව එයාලට ඕනි විදිහට ජීවත් වෙන්න ..😁😁😁😁😁😝😝😝💃💃💃💃💃💃
@@C424c424 ලංකාවට වඩා හොඳඳ ගෑනු කෙනෙක්ට , එතකොට ලංකාවද ගෑනියෙක්ට නරකම , ලංකාවෙද ගෑනු කෙනෙක්ට නිදහස අඩුවෙන්ම තියන රට 🥺 එතකොට අපේ සංස්කෘතියෙන් ද
ගෑනියෙක්ට නරකම විදිහට සලකන්නෙ
@@Tharuka_Dhananjana--_-- බොරු මචං , මාත් ඉන්නෙ සෞදියේ තමා , මෙහෙ නං ඇඟ ඇරගන යන්ඩ බෑ ,
ලංකාවේ කොල්ලොන්ගෙ අවුල ඉතිං පොඩ්ඩක් වල්කමනෙ 😆😆
,
සුරඟන කිරිල්ලි ❤
suragana kirilliye aka niyamata hitiya..aken thami mn dana gatte..aya nam dakala vat na..
meya koheda ipadila thiyenne wanniyeda .....colombo inna un inne america innawa wage ......anun hithana kiyana vidiyata inna hadana upsat kenek pita ratakata yanna e samaje igenaganna edata kiyai me amuthu ate hodai kiyala
Kishani 🥰🥰🥰
Fertility eka adu wenawa 30n passe ganu ayage.
Social මීඩියා නෙමෙයි කොයි දේත් හොඳයි හරි විදිහට පාවිච්චි කරනවනම්
ක්‍රිශානි අලoකි කැමතිම නිළියක් ..නිතරම දකින්න නැති උනත් ගොඩක් උගත් දක්ශ නිළියක්
ඔයාට එක කමෙන්ට් එකකට දාන්න බැරිද දාන්න තියෙන ඔක්කොම... ඔහේ දානව අරක මේක කිය කිය මතක් වෙන හැමදේම..
@@vimukthiwickramasingha ඔයාට අව්ල්ද ඔයා එන්නෙ මගේ කොමෙන්ට්ස් ගනන් කරන්නද 🤣🤣🤣😝😝😝😝 ඔයාද මගේ බිල ගෙවන්නෙ phone එකත් මගේනම් කොමෙන්ට්ස් ලියන්නෙත් මම නම් බිල ගෙවන්නෙත් මම නම් ඔයාට මොකද මේකෙ කොමෙන්ට්ස් ගොඩක් දාල තියන එකම කෙනාත් මම නෙමෙයිනෙ ..my car my patrol ..what is the problem..🤣🤣🤣🤣😝😝😝💃💃💃💃💃💃💪💪💪💪💪💪
Mama Asama kinik Dan godak lassanae.so....beautful
Lahiru, pls change the name of the guest from Nuwandika Senarathna to Krishani Alanki
Respect 👌
Italy wala inglish vachanayakwat kata karan na.danna inglish tikat amataka i.
Eth ..apit itin ikmanin igena gamu .china basawat igena ganna wenawa idiriyata🥰🇮🇹
ඔයා හරි මාත් කලින් හිටිය වැරදි මතයක , ඒත්, චීනෙ, රුසියාව අපිට පහර ගහන්න දුන්නේ නෑ ඇමරිකාව කියන්නේ මහා ජඩ ගති පැවතුම් තියෙන පාහර අවජාතක ජාතියක් රටවල් බේදකරන බලු වැඩ කරන්නේ ,අපි ආසියානු මිනිස්සු විදිහට අපේ යුද්ධයට උපරිමයෙන් උදව් කරපු ,චීනෙ රුසියාව, පැත්තට උපරිමයෙන් සහයෝගෙ දෙන්න ඕන යුරෝපා මරවුගුල්වලින් අපි අසරණ වෙලා ඉන්න වෙලාවෙ ඒ 2 තමා එකහෙළා අපි සමග හිටගත්තෙ
@@වේළුසුමන good🙏
@@DianaFernandoyttguvhgcgtv
💖👌
Ape maw rate gahaniyata gaurawayak na.
ඇයි මොකටද අමුතුවෙන් ගරු කරන්නෙ , අපිට මොකද්ද එහෙම කරා කියලා වෙන්නෙ
🙏🙏❤️❤️
අම්මා මැරිච්ච මන්දබුද්ධිකයෝ තුන්දෙනෙක් unlike කරලා
Mishel raimas ekka programe ekk krnnko
ආසම නිලියක්❤️
Me wage gaaaniyek badina ekata budusaranaii itin😂😂😂
good
Sri Lankan men don't respect ladies. That's Sri Lanka culture. Difficult to change.
There should be a lesson in school books, to teach boys in school that men should respect women in a civilised society. Otherwise this will never change.
Even the next generation , men will decide not to respect ladies because that's what they see.
Women are harassed everywhere in Sri Lanka. Bus...train...shop...office. .everywhewomen are harassed.
This is Sri Lanka culture.
ආසම කෙනෙක් 💗💗
සුරගන කිරිල්ලී සිංදුව ආවේ 2006 2007 වගේ.
2004 කරලා තියෙන්නේ
@@littlebts1826 ඉට පස්සේ නෙවෙයිද. 2006.7වගෙ. ඔය සිංදුව නිසා හොද වැඩක් උනා මට එකයි හොදට මතක.
ක්‍රිශානිගෙ යූ ටියුබ් channel එක අපිත් නරඹනව ගොඩක් වෙනස්ම channel එකක්
Wow... her high heels.. 🥰🥰 👠👠
Awurudu 30ta kalin lamai hadanna kyanne widyathmaka hethuwak athuwa. Kanthawakage saru kalaya thamai awurudu 24-30 kyanne. Eka mona rate wunath ehema thamai. 30n passe lamai hadanna ba kyla deyak na. Eth wayasa pahuwenkota kanthwak gab ganeeme probability eka aduwenwa. godak parakku wela marry karana ayata eka lamayekgen saheemata pathwenna wenwa godak welwata. Biology igenagatta kenek nisai danna de qwe. Ewa sanskruthiyath ekka patalaganna hoda na.
Exactly I thought the same thing when I see the headline. It is not a myth in sri lanka it is biologically fact
නිහතමානි නිලියක්
Narmada akkawa gennako
Viva බීවේ නෑ...බොරුව තමා
ඉංගිුසි සිංහලෙන් කියනවා නැවත සිංහල ඉංග්‍රීසියෙන් කියනවා
Owww 😂
🤣🤣🤣🤣
♥️👍
අපේ රටේ මිනිස්සු 🤣🤣🧠👈
😗😗
දක්ෂ නිවේදිකාවක්
ඉස්සරට වඩා දැන් ලස්සනයි මට නම්
Sinhala.barida..hi...hi...hi...
oya suddek badinna sudu .......kaden kala nani kenek aran inna puluwan........ oya aiyo lankawe duk vidina patai
mama meka kiyane lamayek hatiyata
Lahiru kello genalla unwa andala channel eka promote karagena hora badu විකුණනවා... lahiru umbata salli ලැබේවි e unata english ugannana ayathana wala guruwaru genalla unta english katha karanna puluwanda balapan ekata. Pau yako asarana miniasunge salli
Deshapalayata ena kantawan ,penstion eka hadagana, tamange anagataya hada gannawa.rate shaktimat kantawanta mudal na, atta
Meya harima lokukamin inna kenek .sinhalen katha karoth sinhala danne wage inne hariyata .
Ah....?
Lankawa kiyanne cyberbullisam walata hodema tanak ganne ratak Ayage kathawen mea samajete godak dewal ganne thiyenewa open katha kerana buddimath kenek obete Good luck 🍀 All the best ♥️♥️🌹🌹🌹🌹🌹😘😘👍🏼👌🏽👏🏾👏🏾🥰🥰
😫😫 අනේ දෙයියනේ , මේ වගේ දේවල් මගෙ කෙල්ල බලලා , ඒකිගෙ තියන මානුෂීය හැගීම් ඔක්කොම නැති වෙලා ,
😞 අනේ අප්පේ ,
මේවා බලලා බොරු ස්ත්‍රිවාදී මෝඩ ස්ත්‍රිවාදී ආකල්ප හිතට අරං , පිරිමි කෙනෙක් ගැන තියන මානුෂීය හැගීම් ඔක්කොම අමතක කරලා .
හැම දාම එයාගෙ අයියා එක්කයි , තාත්තා එක්කයි , මල්ලි එක්කයි වලි 🥺
අනේ කවුරු හරි කියපංකො මේ වගේ දේවල් වහන්නෙ කොහොමද කියලා ,
ඇයි ඒකි මොනාද කියන්නෙ 🥺🥺 උදව්වක් වත් කරන්නෙ නැද්ද ?
උඹ ඕකිගෙ phone එක අරං lahiruge වීඩියෝ වලට not interested දාපං , channel එක block කරපං , එතකොට ශරි , හැබැයි notification නැති හින්දා search කරලා බලයිද දන්නෑ ,
ඒක අයින් කරන්න දන්නෙ නෑ බං
ඔය හොඳ අදහස් දාපං ඕලුවට එතකොට හරි යයි සමහර විට ,
වහන්ඩ එපා. එයාව සාමාජයට දානවනන් let her get educated and get rid of her own demons. මල් වගේ කෙල්ලො හදල වැඩක් නෑ.
හපොයි 🤭🤭🤭
හපොයි...මේව බැලුව කියල පිරිමින්ට සද්දෙ දාල බෑ..අපෙ තාත්තා නම් දෙයි පයින් එකක්..
@@hansichandrasena5780 යතාර්තය නොදැන හැගීම් වලින් ජීවත් වුනොත් වෙන්නෙ කාගෙන්හරි පයින්පාර කාගෙන වහලෙක් වෙන්ඩ. ඔයා හිතනවට වඩා ලෝකෙ වෙනස්.
Nangi umba digatama english katha karapanko bn.. wachana දෙකක් mandin daane නැතුව
හපෝ ආයි දුක අහනවද
😒😒😒😒😒😒😒😒😒
The people who live their Married life well, tell nothing. Those who devastated or ruined it tells our people how to break the tradition. So, our people ruin their lives by breaking the family life just because of these shits. So lahiru, i think u hv many people to get into ur interview. Wt abt a farmer in a rural area? Just because they are not posh should not be something for u to neglect them. My view is these foolish people ruin our society. We dnt want someones shits. People can live their lives. Thats all. Moving away from the married person is ok if that is a trouble. But don't socialize it further.
🇮🇹buddimat kantawak.pita rataka aurudu 20 jeewat unu gahaniyak vidihata, mata terum ganna lesiyen puluwan , obe adahas.
අක්කා ඉන්නෙ ඉතාලියේ නේද
* ඔයාට මොනවද තේරුනේ අක්කෙ පුළුවන් නං කියන්නකො
@@Tharuka_Dhananjana--_-- mekai , nangi babo , oyat aurudu ganak pita rataka unnot, oyata t terum yai ape rate tatwaya .sorry. rate tatwaya ,nemei rate gahanu ayata tiyana respect nati bawa.attatama ape rate hama anshayakma hadle karanne deshapalanaya. Hospitly , educazionely
Atulu hama deyakama deyakma deshapalanayata yatai
තේරෙනෙකොට කාලයක් යනවා
@@lasachandima ow .oya hari. Parissamin 🙏sri lankawa .loke ati utumma .lassanaama rata.godak adarei lankawata.eda saha ada deshapalana horu rata kawa.kanawa .idiriyatat kai.paw ape rata.daruvek labenna ispiritaleta yana tana idala, daruvek iskoleta danna yana awastawa dakva, me ratawal wala gahaniyekuta puduma gaurawayak labenawa,
Ow mamat eka hithnawa mm aurudu 21 weddi lankawen awa,jeewithe gana lassanata dakinna puluwan une e nisa.wena kenek andina widihak dakala sathutu wenna puluwan manasikathwayak labuna.pirimiyekta garu karana widihak gana wataheemak labuna.harima lassana jeewithayak labuna akalpamaya washayen♥️
නොබැඳ ඉන්න තරමට හොදයි 😍
මගේ කෙල්ල මේක නොදකිත්වා 🙏
👍👍👍👍
Hmmm
@@akiladilmina6299 🤣🤣🤣🤣
Ekagai
This woman wants to show she knows English, but I am doubt she is good English orator.
Look who's talking 😂😂. The irony of proper grammar. Geesh...
Patta feminist la ne inne meke 😅😅😅😅 budu saranai 🙏🙏
Feminism වලට අකමැති නම් මුලින්ම උපුටලා දාන්න ඕනේ.. ඒකට feminist කෙනෙක් බිහි වෙන තැනට ගිහින් බලන්න. හැම දේකට ම හේතුවක් තියෙනවනෙ. ගොඩක් ගෙවල්වල අයියට මල්ලිට සලකන්නෙ කෙල්ලෙක් ට වඩා වෙනස් විදියට. ඒක පොඩිකාලේ ඉදන් ගෑනු ළමයෙක්ගෙ ඔළුවට යනවා එයා විතරක් නෙවෙයි නම් ගෙදර ඉන්නේ ගෙදර වැඩ හැමෝම සමානව කරන්න ඕනේ මොකද ගෙදර කියන්නෙ හැමෝගෙ ම ගෙදර එහෙම නම් හැම දේම සමාන වෙන්න ඕන ගෙදර පිරිසිදු කරන ඒවා නිදහස හැම දෙයක්ම. බස් එකෙදි tuition class ඒකෙදි පාරෙදි social media රට ලෝකෙ වෙන සිද්දිවලදී එයාලට තියෙන prssure එක බලපානව feminist කෙනෙක් බිහි වෙන්න හැම තැනදිම ඔයා මෙහෙම ඉන්න කියලා හිර කරන එක නැවැත්තුවාම එයාට දැනෙයි නිදහස. මිනිස්සු ගැනු පිරිමි බෙදෙන්න කලින් දැන ගන්න ඕනේ අපි හැමෝම මිනිස්සු කියලා හැමෝම නිදහසේ ඉන්න ආසයි. හැමෝටම දුක සතුට දැනෙන හිතක් තියෙනවා. එහෙම වුණොත් feminism නැති වෙයි. Girl කෙනෙක් ට feminist කෙනෙක් කියලා බනිනවට වඩා ස්ත්‍රීවාදිනියක් වෙන්න බලපාන හේතු නැති කරන්න ඕනේ. එහෙම වුණොත් මේ බෙදිලි රංඩු නැතිව ඉන්න පුලුවන්
@@theyoutube1846 anna hari atta kathawa
@@theyoutube1846 100% agreed
මොකටද මෙයා ගෙනාවේ..ලහිරුත් අනේ මන්දා මෙයා තමයි දෙරණේ විශ්වගේ පස්සෙන් ගිහින් තිබුණේ අනික නිවේදනය රංගනය ෆේල්
Ado bn thanks kiwwama welcome kiyanna danna ekek genna ganin😃😃😃😆
Girl kennek baddina onae 30 wennakota
ai nththn akapai da? marraige eka wenne nadda?😂
lankawata sex education awashai
උදාරි කව්ශල්‍යාව ගෙන්නන්න..
මූ viva බොන්නේ බොරුවට කියලා හොඳටම පේනවා.
😂😂😂
තවත් ගොබ්බ හෝන්තුවක් ගෙනල්ලා තියෙන්නේ
මුටත් ගෑණුන්ගෙයි නපුංසකයින්ගෙයි දුක අහනව ඇරෙන්න වෙන වැඩක් නෑ
@girl අනේ මේ මට ඔය කෙහෙල්මල් ආගම් එකක් වත් වැඩක් නෑ
මට මේ චැනල් එක වැඩකුත් නෑ
ලහිරු මුදලිගේ වැඩකුත් නෑ
ඔය නහයෙන් අඩ අඩ දුක කියන ගෑණිගෙන් ඇති වැඩකුත් නෑ
මම කිව්වේ මේ චැනල් එකේ යන වැඩසටහන් වල කිසි තේරුමක් නෑ කියල විතරයි
මේකිට කසාද බදින්න බැරි නම් නොබැද හිටියම ඉවරනේ
මොන මගුලක් ද කියන්නේ
ආ තව දෙයක් මේ වගේ ගොබ්බ හෝන්තු ගැන කියද්දි
ඒකට බුද්දාගම ගාව ගන්න එපා හොදේ
@girl දෙයක් කියන්න (Reply ) කරන්න ඕනෙ නම්
එක්කො ඉංග්‍රීසි අකුරු වලින් ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න
නැත්නම් සිංහල අකුරු වලින් සිංහලෙන් ටයිප් කරන්න
Gon badu
ඇයි පිරිමින් ගේ හඩට විතර ද අපි ඇහුන් කන් දෙන්න ඕනි. ගැහැණියෙක් කතා කලොත් එයාගේ මතයක් ඒක දුක කීමක් ද?
@@yureinperera5254 පිරිමි ඇවිල්ලා මේකේ දුක කිය කිය නහයෙන් අඩනව මම නම් දැකල නෑ
අනික ඉතින් ඔයාට ඕනෙ නම් ඕක අහගන්න
මම කිව්වෙ මගේ අදහස
අපිත් කොලඹ තමා සිංහල බෑ වගේ රගන්න එපා මං දන්නෙත් නෑ මේ කවුද කියල කලු සුද්දොන්ගෙ පැටව් කියල පෙන්නන්න එපා සමාජ මාධ්‍යයේ ගං ගොඩේ ගෑනු ආදර්ශයට අරං තියෙන්නේ නිලියො කියල හිතන් ඉන්න උන්ව, හරි පව්ල් ජීවිතයක් තියෙන නිලියො නලුවො කී දෙනාද ඉන්නෙ බැඳපු ලමයි ඉන්න උන් කීදාහක් සමාජ මාධ්‍යයේ එක එකා එක්ක හැමිනෙනවද පොඩි උන් ඔක්කොම ඉවරයි උන් ආදර්ශයට අරං තියෙන්නේ මහ
උන්ගෙ ක්‍රියා සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙන ඒව මොකා උනත් අපේ භාශාවට ගරු කරන්න පුරුදු වෙයං එහෙම බෑ නම් තොලෙන්චි වෙලා පල ගොං ආතල් දීල පොඩි උන් විනාශ නොකර මේ රටෙන් සිංහල බෑ කියන්නේ පොෂ් නෙමේ යකෝ මරිමෝල් සද්දන්ත ගොං සුද්ද කතා කරන්නේ උගෙ භාශාව උන් කවදාවත් උන්ගෙ භාශාවට ජාතියට ගරහන් නෑ
NASA / R Roys ගිය අයට හොදට සිංහල පුලුවන් තාම මෙයාට ???
ඊයා මේ මොන පොන්නයෙක්ද 😂😂😂😂. තෝ සිංහලම කතා කරගෙන වැලලියන්කො යකෝ.
@@sansmvsg855 🤭🤭
@@sansmvsg855 තෝව වදාපු මහ එකීට ඇරියෙ උඩ දාගෙන , ලෙව කකා අන්න ඒ huththige putha වෙන්ඩ ඇති ponnaya තොගෙ තාත්තා කියන එකා
ඌට දීපං තොගෙ huththa ලෙව කකා අරින්ඩ කියලා තොට , එතකොට තොගෙ මහ එකාටත් තොට ඇරත හැකි
muta engish ba mha loku sinhalaya