පොඩි කාලෙ ඉදලා මවපු හීනෙ අද ඇත්ත වෙලා ||😍 කොහොමහරි නදී අක්කගෙ බත් කඩෙත් ඇරියා | Dreams Come True

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @Binario12
    @Binario12  3 роки тому +1200

    චූටි කාලෙ ඉදං අපි දෙන්න මවපු හීන අද ඇත්ත වෙලා ❤️.කලිං වීඩියෝ එකේ නදී අපි දෙන්න යාලු උන මුල් කාලෙ මට දුන්න ලියුමක් පෙන්නනවා. ඒකෙ නදී අපි දෙන්නගෙ අනාගතේ plan කරල තියෙනවා cute චිත්‍ර ඇදලා😅,එදා ඒ හැම දෙයක්ම අපේ ආසාවට අපි මවපු හීන . අද වෙද්දි ඒ හැම දෙයක්ම අපි එකතු වෙලා සාර්තක කර ගෙන…වැදගත්ම දේ අපි කොච්චර සාර්තකද අසාර්තකද කියන එකට වඩා හැම අමාරැ සහ ලස්සනම අවස්තා වලදී අපි අපි වෙනුවෙන් හිටියා එකා වගේ.ඉතිං ගොඩක් සතුටුයි.
    ඒ වගේම ඔයාල අපි ගැන තියල තියෙන විශ්වාසය ගැන හිතද්දි ඒක අපිට Confidence හදා ගන්න ලොකු සපෝට් එකක් ,ඉතිං අපිත් එක්ක මුල ඉදන් ඉන්න ඔයාලට ගොඩක් ස්තූතියි,ආදරෙයි ගොඩක්.

  • @MagicCompass
    @MagicCompass 3 роки тому +340

    ඉතලි ආව දවසක අපි වීඩියෝ එකක් කරනෝ ඔන්න හොඳේ...
    උණුසුම උණුසුම් සුභ පැතුම් මචන්ලා... හීන සැබෑ කරගන්න මිනිස්සු දැක්කම හිතට මාරම සතුටක් දැනෙනවා. ආදරෙයි. 😍❤️😍

    • @Binario12
      @Binario12  3 роки тому +60

      Adarei yashiya & anuwa. Mehe awama food challenge ekak karamuthee😍

    • @ashan9999
      @ashan9999 3 роки тому +19

      විනාසයක් අතලගයි මේ දෙන්නා ආවොත් අනික් මිනිස්සුන්ට කන්න වෙන්නේ නෑ. 🙊🙊❤️❤️

    • @simplelifestyle3830
      @simplelifestyle3830 3 роки тому

      Good luck .

    • @mytraveltalks
      @mytraveltalks 3 роки тому

      💓💓💓💓💓

    • @mytraveltalks
      @mytraveltalks 3 роки тому

      @@ashan9999 😂😂😂😂 අම්මෝ ඔහොම කියනවාද ඉතින් 💓

  • @chamalmenaka1325
    @chamalmenaka1325 3 роки тому +52

    ලංකාවෙ මනුස්සයෙක් මෙහෙන් ගිහින් ගහල තියෙන ගේම දැක්කම නන් පට්ට සතුටුයි ❤❤❤

    • @mytraveltalks
      @mytraveltalks 3 роки тому

      අනිවාර්යයෙන්ම 💓

  • @malkynawodya
    @malkynawodya 3 роки тому +1

    අක්කිට අයියා ඉන්නකන්, අයියට අක්කි ඉන්නකන්, ඔයාලා දෙන්නට දෙන්නා ඉන්නකන් ඒ හැම හීනයක්ම හරි ලස්සනට පාට කරන්න පුලුවන් මේ වගේ හැමදාටම 🥺♥️ චූටි කාලෙ ඉඳලා දෙන්නත් එක්ක එකින් එකට හැබෑ කරගත්ත හීන දකිද්දී හරිම ආදරණීයයි ඒ වගේම ආඩම්බරයි ♥️ සමහර තැන්වලදී එන චූටි චූටි බාධා එක්ක ඔයාලා දෙන්නා මේ ඇවිත් ඉන්න තැන ගැන ඇත්තටම හරිම සතුටුයි අක්කි අයියා. ජීවිතේ ඉස්සරහටත් දෙන්නත් එක්ක එකතු වෙලා චූටි චූටි හැම හීනයක්ම ඔයාලා හිතනවටත් වැඩිය හොඳට හැබෑ කරගන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කි අයියා. විශ්වාසයි ඔය දෙන්නා එකතු වෙලා ඒ හැම දෙයක්ම සැබෑ කරගන්නවා කියලා ♥️ ආදරෙයි දෙන්නටම මගෙම අයියයි අක්කියි වගේ 🥺♥️

  • @dinuwauchiha407
    @dinuwauchiha407 3 роки тому +49

    නදි අක්කගෙ තාත්තාගෙ Story එක දැන ගන්න ආසයි ❤️‍🔥කිවුවත් වගේ රෑට පට්ටම ලස්සනක් තියෙන්නේ තව තවත් දියුනු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.😘😘

  • @maduandseth7648
    @maduandseth7648 3 роки тому

    නදි අක්කේ චිරන්ත අයියේ ඔයාලගේ ඒ ලස්සන හිනේ හැබැවෙලා ගොඩාක් සතුටින් ආදරේයි . සිකුරාදා වෙනකන් බලන් ඉන්නේ ආසාවෙන්. එහෙත් විඩියෝ එක ඉවර වෙද්දි දුකක් දැනේනවා. එහෙත් කමක් නැහැ අපි බලන් ඉන්නවා අය එනකන්. පරිස්සමෙන් හැමදේම හිනා වේලා ලස්සනට පරිස්සමෙන් ඉන්න. ඔය හිනාව තමා අපේ හිත් සතුටු කරේ පරිස්සමෙන් ආදරේයි ❤️❤️❤️😍😍😍😍

  • @rashmikagayathri395
    @rashmikagayathri395 3 роки тому +169

    සුබ පැතුම් චිරා අයියා , නදී අක්කා ..ඔයාලගෙ හීන හැබෑ වෙද්දි බලාපොරොත්තු ඉශ්ට වෙද්දි අපිටත් සතුටුයි..😍😍 පරිස්සමින් ඉන්න දෙන්නම ❤️❤️😘😘

  • @trendingontiktok7584
    @trendingontiktok7584 3 роки тому +1

    Congrats ayya and akka.....200k wennai yanne...😍😍😍😍♥️♥️♥️♥️♥️💞💞💞💞💞💞💞

  • @yehani-
    @yehani- 3 роки тому +53

    ලංකාවේ තිබ්බනම් මේ රෙස්ටුරන්ට් එක අපේ කෙල්ලෝ කොල්ලොත් පිරිලා ඉදී හැමවෙලේම❤️🇱🇰ජය වේවා

  • @gumnadeesachinthaya555
    @gumnadeesachinthaya555 3 роки тому +4

    ලී දර පෝරනූ පීසා ලංකාවේ දැන් තියනවා. රසම "කාසා ඉටලියා" කියන රෙස්ටුරන්ට් එකේ. ඔයාලා දෙන්නට සුභ පතනවා❤️❤️ නදී චිරා අයියා❤️❤️❤️❤️

  • @Avanthika-i3f
    @Avanthika-i3f 3 роки тому +77

    ගොඩාක් සතුටුයි ඔයාල දෙන්න දැක්කම සිකුරාදා වෙනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ සුබ පැතුම් ඔයාල දෙන්නට ❤️
    Much love 🌸❤️
    පරිස්සමින් ඉන්න දෙන්නම 😘

  • @tharushameedum5411
    @tharushameedum5411 3 роки тому

    අනේ මන් ඔයාලා දෙන්නගෙ videos බලන්න ගත්තේ one week විතර ඉදලා.මට හරිම ආදරේ හිතෙනවා ඔයාලා දෙන්නගෙ behaviour එකට sooo natural සමහර අය වගේ බොරු posh මොකුත් නෑ.ඔක්කොම හරිම normal life normal talk and even friendly ways call us fans like your close friends.so love u two sooo much and soon plan to come italy for vacation and i will surely visit your pizza shop.❤️❤️❤️❤️

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 3 роки тому +36

    නදී අක්කගෙ බත් කඩේ ඇස් දෙකෙන්ම බලන්න සැදී පැහැදී ඉන්නේ ❤️🤗

  • @thilininimasha3239
    @thilininimasha3239 3 роки тому +9

    අඩේ..............🙏❤️ තාම වීඩියෝ එක බලන්න පටන් ගත්තා විතරයි.vidio එකේ title එක දැක්කා විතරයි,මට මාර සතුටක් දැනුනා❤️ අපේ උන් දෙන්නා ඒ ගේමත් ගහලා කියලා දැක්කම.බුදුන්ගේ සරණයි සහෝදරයා & මගේ සහෝදරී !!!

  • @sameeandsandu9798
    @sameeandsandu9798 3 роки тому +27

    congratulations both of you ❤️❤️

  • @gayanimadhushani8271
    @gayanimadhushani8271 3 роки тому +1

    Hrima stutui aiye akke..reta marma lsnai tmaii 🥰🥰e wge light set krla marama asaiii mat nadee akka wge..home tour ek bln gdk aswen htye aiye akkee..ikmnt genna 🥳🥳hemdm stutin inn dennm 🥰🥰

  • @Dilshasandeepani4
    @Dilshasandeepani4 3 роки тому +33

    අනේ අක්කී අයියා congratulations අනෙ මගෙ අක්කි අයියා ඔයාලා ඔයාලගේ හීන වලට හිමිට හිමිට යද්දි මට දැනෙනේ මම ඒ හීන ඉශ්ට කරගන්න හදනවා වගේ ❤️ දෙන්නටම බුදු සරනයි

  • @seyadilhara5608
    @seyadilhara5608 3 роки тому

    නදී අක්කා වගේම.එයාගෙ තාත්තත් ලස්සනයි එක වගේ මිටියි දෙන්නම ආදරෙයි අක්කි අයියා හොදට කරගෙන යන්න වැඩටික

  • @sandalirajapaksha7770
    @sandalirajapaksha7770 3 роки тому +55

    💑දෙන්නා එක්ක ආදරෙන් එකතු වෙලා මුල් කාලේ ඉදන්ම මවපු හීන එකින් එක සැබෑ කරගන්නකොට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ😍.ඔයාලා දෙන්නගෙ හැම හීනයක්ම සැබෑ වෙන්න ඕනේ.ඔයාලා දියුණු වෙද්දි අපිටත් හරිම සතුටුයි.පරිස්සමින් ඉන්න අක්කා & අයියා.
    ආදරෙයි ❤

  • @saduvlogs4750
    @saduvlogs4750 3 роки тому +1

    ඇත්තටම ගොඩාක් සතුටුයි අක්කා & අයියා මාත් ආසවෙන් ඉන්නේ ලංකාවේ ලස්සන රේස්ටුරන්ට් එකකට ඔයාලගේ හැම බලාපොරොත්තු වක්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🥰

  • @keshanivyanga1980
    @keshanivyanga1980 3 роки тому +53

    සුබ පැතුම් චිරන්තන අයියා,නදි අක්කාා❤️❤️ දිවුනුවෙන් දිවුනුවටම යන්න කියල මම ප්‍රර්තනා කරනවා. 😍ඇස්වහ කටවහ වදින්නෙ නෑ ඔයලට😘😘. ආදරෙයි ඔයලට .පරිස්සමින් ඉන්න. බුදු සරනයි.🙏🙏

  • @chathuraniswarnamali2576
    @chathuraniswarnamali2576 3 роки тому +36

    ඔයාලා දෙන්නට සුභපතනවා මුලු හදවතින්ම.හිතේ තියෙන හැමදේම ඉෂ්ටවෙන්න ඕනෙ.ඒවගේම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.✌️
    හැමදාම ඔයාලා දෙන්නට ආදරෙයි ❤️🤟

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 3 роки тому +37

    සිකුරාදා කියන්නේ සුපිරිම දවසක් 💜️💖 ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඔයාලව බලන්න❤️❤️ සුබ පැතුම් නදී අක්කි,චිරා අයියා ❤️❤️💖💜️ හරිම සතුටුයි 😊😊 පරිස්සමින් ඉන්න දෙන්නම💖💜️ ආදරෙයි ගොඩක් 💖💜️

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 роки тому

    Wow patta ane.matath enna barida oyalage restaurant eke wadata👍👍❤️❤️❤️❤️adarei oyala dennatama godak

  • @himansirukshila673
    @himansirukshila673 3 роки тому +23

    සුබ පැතුම් නදී අක්කා ,චිරා අයියා 🤩දෙන්නා එක්ක හැමදාම ,සතුටින් පරිස්සමින් ඉන්න 😍

  • @shashikalacharuni2754
    @shashikalacharuni2754 3 роки тому

    Godaaaaaak sathutuii.......dennatama hadawathinma suba pathanawa ❤❤❤😍😍

  • @sasankadilushani2789
    @sasankadilushani2789 3 роки тому +3

    Congratulations නදී අක්කා & චින්තනය අයියා ...😇🙂 ගොඩක් සතුටුයි ඔයාලා 2න්නා ගැන ...🤗🤗 ජිවිතේ තියෙන හැම හීනයක් ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ...🥰🥰💗💗 නදී අක්කියෝ පුලුවන් නන් ඔයාගේ නංගී ව පොඩ්ඩක් පෙන්නන්නකෝ...☺️☺️ හැමදාම මෙහෙම සතුටින් හිනාවේලා පරිස්සමින් ඉන්න අක්කි බබා & අයියා ...much love ..🥰🥰❣️❣️💐💫👸🤴

    • @Binario12
      @Binario12  3 роки тому

      Woow love you nangiya❤️

  • @Bixbiyyy
    @Bixbiyyy 3 роки тому +1

    Woowwwwwww akkeeee asayi nadi akkage bath kadeeta enna .dwasaka aniwa enawa ...😍

  • @udithanirmal6789
    @udithanirmal6789 3 роки тому +11

    සුබ පැතුම් අයියටයි අක්කටයි දෙන්නටම😍මටනම් සෑහෙන්න සතුටුයි♥පරිස්සමින් සතුටින් ඉන්න ඉස්සරහා වැඩ ටික හොදින් කරගෙන යන්න😍 ආදරෙයි B12 familly❣

  • @rana36sl22
    @rana36sl22 3 роки тому +1

    ඉතාලි සැට් එකට කොත්තුවක්,බිත්තර ආප්පයක් ඒම දාලා දුන්නොත් නරකද අප්පා..dinner ekata ලොවෙත් සුපිරියක් ....ලස්සනයි බත් නැති නදිගෙ බත් කඩේ.. රෑට නදිගෙ බත් කඩේ ලස්සන දෙවල් ටිකකුත් පෙන්නන්ඩ අමතක කරන්න එපා හොදේ...💗👋💥💣....

  • @ravinduarosha7407
    @ravinduarosha7407 3 роки тому +12

    දන්නෙම නැතුව ඔය දෙන්නා බ්‍රෑන්ඩ් එකක් වෙලා 😁❤

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 3 роки тому

    Dinen dina business weda sarthaka wewa...budu saranai...aiyatai akkitai

  • @champrdv5472
    @champrdv5472 3 роки тому +19

    You guys started a new chapter of your life ( you both aren't two now. You both don't have two different lives now, so i'm saying your LIFE instead of saying your lives) Proud of you guys. Congratulations! Keep it up and bring us many interesting videos..🎉️🎉️🔥

  • @yeshmiishara7378
    @yeshmiishara7378 3 роки тому

    Ane hamadama sathutinma inna...oyala denna godak wasanawamthaii......💓💓💓

  • @nuwandodangoda3807
    @nuwandodangoda3807 3 роки тому +9

    නියමයි කියලා වැඩක් නෑ හොදේ..ඔයාලගේ වැඩේ ගොඩක් success වෙන්න කියලා මං wish කරනවා.👍🍾💕

  • @thularawijesinha5119
    @thularawijesinha5119 3 роки тому +1

    නදී අක්කගේ තාත්තට හිත ඇදීලා ගියේ මට විතරද 😶එයා ලාම්සනයී crush 😶❤️

  • @sanjuahinsa
    @sanjuahinsa 3 роки тому +8

    Awwww Guys Congratulations😍❤💫
    හරිම සතුටුයි අක්කි අයියා😎✌
    "නදී අක්කාගේ බත් කඩේ"
    ඉතාලියේ වගේම ලංකාවේ තියෙනවනම් මරු හි හී(next idea😉)
    Anihhhh love this😘
    Stay Blessed Cuties🌸
    #B12 Love

  • @oshirajapaksha5049
    @oshirajapaksha5049 3 роки тому +1

    අම්මෝ..මරම සතුටුයි ඇ😍❤️ඉස්සරහට තව තවත් අක්කගෙයි අයියගෙයි හීන හැබැ කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ..❤️ congratulations දෙන්නටම❤️🙈මාරම සතුටුයි...

  • @dennis9691
    @dennis9691 3 роки тому +3

    ආදරෙයි මගෙ කපල් එක CONGRATULATIONS 😘😘😍😍❤️❤ හැමදේම සාර්ථක වෙන්න ඕනේ පරිස්සමින් හැමදේම සාර්ථක කරගන්න 😘😘😘😘😘

  • @nishanthacolombage1112
    @nishanthacolombage1112 3 роки тому

    අපි ළමා කාලයේ මවපු හීන හැබෑ වෙන්නේ කීයෙන් කීදෙනාටද ඒඅතින් ඔය
    දෙන්න හරි වාසනාවන්තයි
    ඔබලාගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා !💐💐💐💐

  • @nalijay9461
    @nalijay9461 3 роки тому +9

    සුබ පැතුම් ඔයාලා දෙන්නටම. හීනයක් සැබෑ කරගන්නවා කියන්නේ ලොකුම සතුටක් තමයි 😍❤❤ ජයවේවා ! තෙරුවණ් සරණයි !

  • @kavindyajaya8485
    @kavindyajaya8485 3 роки тому

    අනේ ගොඩාක් සුබ පතනවා ඔය දෙන්නට...... ගොඩාක් දියුණු වෙන්න wish krnwa ❤️❤️❤️🤗🤗🤗💝💝💝💝

  • @tharu05
    @tharu05 3 роки тому +13

    එකටම දැකපු හීන,
    එකටම මහන්සිවෙලා,
    එකටම හැබෑ කරගත්තම දැනෙන සතුට...❤😍
    සුබ පැතුම් අක්කි, අයියා 🎀
    දකින අනිත් හැම හීනයක්මත් මේ වගේම ලස්සනට හැබෑ කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌠
    ආදරෙයි දෙන්නටම ❤
    හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 💛

  • @geshbandara4226
    @geshbandara4226 3 роки тому

    #DreamsComeTrue #NewRestaurent
    පොඩි කාලෙ ඉදලා මවපු හීනෙ අද ඇත්ත වෙලා ||😍 කොහොමහරි නදී අක්කගෙ බත් කඩෙත් ඇරියා | Dreams Come True

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 3 роки тому +2

    Wow...❤️❤️ congratulations aiya akki ❤️

  • @comictopics713
    @comictopics713 3 роки тому

    Ubala hena kapatiy ban 😜 Nadeege Papa heeniyata promote eka dunne... congrats 👏 okkotoma, proud to be Sri Lankans

  • @අමාධම්සිතුවිලි

    Congratulations දෙන්නටම... ලංකාවට ආව දවසක ඔයාලා දෙන්නත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @surajkalamulla
    @surajkalamulla 3 роки тому

    දිනෙන් දින සර්ථක වෙන්න ලැබෙයි.....හදවතින්නම සුභ පැතුම්

  • @hirushimaidampola7513
    @hirushimaidampola7513 3 роки тому +27

    Congratulations නදී අක්කා & චිරන්තන අයියා.❤❤❤ හැමදේම ඔයාලා දෙන්නගේ අධිෂ්ඨානයයි කැපවීමයි තමයි... ලොකු දිග ගමනක් යන්න හදවතින්ම සුභපැතුම්❤❤❤❤❤❤❤

  • @iam.romiyo
    @iam.romiyo 3 роки тому

    Chira aiyai nadee akkai apita lagadima suprise ekaki dei wage stable wenakota mata hithenawa

  • @ishi_rathnayake7613
    @ishi_rathnayake7613 3 роки тому +2

    Akki and aiya congratulations both of you 💕😍💫 අනේ ඔයාලගේ හීන හැබැ වෙද්දි අපිටත් සතුටුයි හැමදාමත් ඔය වගේ සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ඔය වගේම අනිත් හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... Good luck ♥😊

  • @Visalsadew95
    @Visalsadew95 3 роки тому +1

    Congratulations aiyye akke dennatama harima satuti lankawe shop ekka karana ekata 🙏🙏😘❣️job vacation tiynnwanam kiyanna 🙏❣️😘

  • @upulikaachini6771
    @upulikaachini6771 3 роки тому +15

    ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාලා ගැන.... ඔයාලගේ හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..... ගොඩක් ආදරෙයි.... බුදු සරණයි ඔයාලට.....

  • @nilukshimadushanka8702
    @nilukshimadushanka8702 3 роки тому

    ලග පාතක හිටියනම් ඇවිල්ලා නදී නංගිගේ තාත්තාගේ pizza offer එකත් අරන් යන්න තිබුනා.ඔයාලත් කොහොම හරි නදී අක්කගේ බත් කඩේ open කරන්න බලන්න.good luck.. love you..😊😊❤❤👍

  • @-wedikawa
    @-wedikawa 3 роки тому +4

    ඔයාල තනියෙම නෙමෙයි ඒ හීනේ ඉන්නේ...අපිවත් ඒ හීනෙත් එක්ක එක්කන් යනවා... ශ්‍රි ලංකන් විදියට ජයවේවා 💐🇱🇰✝️☸️

  • @senalidimoshani8260
    @senalidimoshani8260 3 роки тому

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 aneee awith yanna tibbanam 🥺 congratulations akki aiya 😊

  • @vihaganajayaweera7065
    @vihaganajayaweera7065 3 роки тому +23

    සුබ පැතුම ඔයාලා දෙන්නටම ඔයාලගේ ඉදිරි බලා පොරොත්තු සේරම සාර්ථක වේවා හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා ආදරෙයී❤️😍😊😘😎

    • @dhjpbuddhika5266
      @dhjpbuddhika5266 3 роки тому +1

      ඔව් හැම දාමත් ඔයාලත් එක්ක 😍😎

  • @thamashiwethara8257
    @thamashiwethara8257 3 роки тому

    Congratulations dennatama..
    Aiya ai thaththa nokiya uncle kiyanne

  • @giwanthaprageeth9434
    @giwanthaprageeth9434 3 роки тому +4

    දිනෙන් දින දියුනු වේවා..... සුභ පැතුම්♥️♥️ ඒ වගේ මාමංඩියෙක් මටත් හිටියා නම් කියලත් හිතුනා😉

  • @danhan7869
    @danhan7869 3 роки тому

    උණුසුම් සුභ පැතුම්. ලෝකෙ කොහේ හිටියත් කමක් නෑ ලන්කාවේ මිනිස්සු දියුනු වෙයල්ලා.

  • @ishaniishani3154
    @ishaniishani3154 3 роки тому +2

    සුභ පැතුම් නදී අක්කී & චිරංතන අයියා ❤ හීනවලට ජීවයක් දෙන්න උත්සාහ කරන මිනිස්සු 😍
    ආදරෙයි අක්කා & අයියා ❤❤

  • @coxhandycrafts1827
    @coxhandycrafts1827 3 роки тому

    Congrats 🥳 Harima sathutui Oyala denna gana … adambarai Oyala gana … oyalata suba pathanawa … Italy awama aniwa ennam 🥰🥰🥰

  • @slgymnastics2678
    @slgymnastics2678 3 роки тому +10

    අපේ නදි අක්කගේ බත් කඩෙි 😍😍😍😍😁😁😁😁💘💘💘💘 චිරත්තන අයියා දෙන්නටම ආදරෙයි ලන්කාවෙි අපිටනමි ගැමිමක්ම තමා

  • @liveatgossip
    @liveatgossip 3 роки тому +1

    Congratulations Akki & Ayya ❤️😘 pin this comment

  • @sewminikumari8334
    @sewminikumari8334 3 роки тому +4

    හරිම සතුටුයි අක්ක අයියා...සුබ පැතුම් ඔයලා හැමෝටම ඉදිරි වැඩ කටයුතු වලට 😍❤️‍🔥😍❤️‍🔥

  • @nimeshamadhushani3654
    @nimeshamadhushani3654 3 роки тому

    ඔයාලා දෙන්නටම සුබ පතනවා හදවතින්ම💕💕💕 ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම 💖💖💖 පරිස්සමට ලස්සනට සතුටින් ඉන්න හැමදාම💖💖💖 තෙරැවන් සරණයි !!!

  • @mihirangismarasinghe5496
    @mihirangismarasinghe5496 3 роки тому +4

    මාරම සතුටුයි. දිනෙන් දින දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නට. 🤗💕💙❤

  • @limzweerasinghe5135
    @limzweerasinghe5135 3 роки тому +1

    මට දැන් ඉතාලියට එන්න ඕන videos එක බලලා ආස හිතුනා. Good luck ayya akki! Restaurant eka niyamai

  • @heshan578
    @heshan578 3 роки тому +3

    කවදහරි ඔයපැත්තේ ආවම එන්න්ම්කෝ....
    කඩේ ලගින් යන හැමෝටම බඩගින්නක් දැනේවා...😅

  • @visankasandamali1477
    @visankasandamali1477 3 роки тому

    නදී අක්කටයි චිරන්තන අයියටයි සුබ පැතුම් මේ වැඩ සාර්ථකව කර ගෙන යන්න ආශිර්වාද කරනවා❤️❤️
    වීඩියෝ එක බලද්ද දුක හිතුන එකම දේ තමා හිතුන වෙලාවක ගිහින් නදී අක්කලගේ රෙස්ටුරන්ට් එකට ගිහින් අර මෙනු එකේ තියන රසම රස කෑම,🍕🍟️🍗🍸😋🤤 බඩ පැලෙනකල් කාලා හැමෝමත් එක්කලා පොඩි ෆන් එකක් අරන් එන්න බෑනේ කියලා මතක් වෙනකොට තමා 😥🙁💔

  • @kavishkapiyumal6010
    @kavishkapiyumal6010 3 роки тому +3

    අයියා අක්ක දෙන්නටම ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා සුබපතනවා.💟

  • @RaneSandu95
    @RaneSandu95 3 роки тому

    ඔයාලගේ මේ කතාවෙන් motivation එකක් ආවා තැන්ක්ස් නදී අක්කා & අයියා

  • @amalidananjani6549
    @amalidananjani6549 3 роки тому +11

    ඔයාලා දෙන්නටම සුබ පතනවා හතවතින්ම ...
    පරිසමින් ඉන්න .. ආදරෙයි b12 family.
    බුදු සරනයි 🤩🤩..

  • @malkiranmuthu3624
    @malkiranmuthu3624 3 роки тому

    අනේ අක්කී..අයියා ගොඩාක් සතුටුයි ..ගොඩාක් ආදරෙයි ..හීන හැබෑ කරගත්ත ඔයාලගෙ journey එකට හදවටින්ම ආදරෙයි ..සුබපැතුම් .❤️

  • @mrlaco9656
    @mrlaco9656 3 роки тому +5

    චිරා අයියා මාමණ්ඩියත් එක්ක ආතල් එකේ ඉන්නව නේ 👨‍❤‍💋‍👨😂😂😂😂අම්මොහ් නේත.මාමණ්ඩි බෑණා ෆ්‍රෙන්ශිප් 😘😘ආදරණීය පවුලක් 😍😍😍😍

  • @agnesperera9391
    @agnesperera9391 3 роки тому

    දේවමැනියන්ගේ ආසිරිවාදය නොවඩුව ලැබෙිවා ජේසු පිහිටයි

  • @pasindumanujaya4839
    @pasindumanujaya4839 3 роки тому +20

    තරහාම තරහාම තරහයි.😾....😈💔 මේචිරකල් අපේන් ඔක හැන්ගුවට...
    ඒත් ආදරෙයි හැමදාම වගේ🙈.....🖤🖤🖤

  • @hubbynme8800
    @hubbynme8800 3 роки тому

    exactly first time im watching Ur video.very happy yrs determination,best of luck step by step success yrs business

  • @aviya6672
    @aviya6672 3 роки тому +4

    දැන් ඉතින් කුහකයොන්ගේ ඇහේ කටු අනිනවා වගේ ඇති 😂💔
    Congratulations akka & ayya 🥳
    LOVE YOU B12 💕👌

  • @danushkaprasad5076
    @danushkaprasad5076 3 роки тому

    Ammo kawadawath epawenne nathi dennek.❤️❤️🥀🥀thawath sarthaka wenna suba pathanaw.

  • @doubleks28
    @doubleks28 3 роки тому +3

    අක්කේ ඔයාගේ තාත්තා මුලදී මොනාද කරේ දැන් ඔය තත්වෙට ආවේ කොහොමද ඔයාලගේ ඒ අතීත කතාව වීඩියෝ එකකින් ගෙන්නකෝ

  • @cinematictraveler1946
    @cinematictraveler1946 3 роки тому

    යං යං යං හිනෙට ඇවිදං යං.....මන්දාකිනියම පීරන්...💚

  • @amarandu3761
    @amarandu3761 3 роки тому +11

    සුබ පැතුම් අක්කා & අයියා 🤗❤️😍අපිටත් ගොඩාක් සතුටුයි 😍❤ආදරෙයි ඔයාලා දෙන්නටම 🤗😘

  • @R___sasa
    @R___sasa 3 роки тому

    Congratulations 🥳🥳🥳🥳 Nadi Akka and Chiranthana aiya 🍾🍾 🔥🔥 🎉️🎉️ Good Luck 🥰🥰🥰

  • @productions6553
    @productions6553 3 роки тому +7

    ඔයාලනම් ජිවිතේ. පාස් උත්සහායෙන් ජයින් ජය. ඔයාලා දෙන්නා වගේ ඉහළට යන්න ලැබෙවායි මං මටම කියා ගන්නනවා.

  • @atworkschool5808
    @atworkschool5808 3 роки тому +1

    දැ මම ඔයාලත් එක්ක set වෙල අවුරුද්දකුත් වෙලපෙරේදාට love you binariyo

  • @anupamadissanayake2135
    @anupamadissanayake2135 3 роки тому +10

    හැමදේම හොදින් කරගන්න ලැබේවා දීරඝායු දෙන්නටම ආදරෙයි 😘😘😘😘😍

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 3 роки тому

    නදී අක්කිගෙ cute හීන හැබෑ වෙලා තියෙන ලස්සන ❤️ආසා හිතෙනවා දකිද්දිත්. 🥰

  • @Maniiiiiiiiiiii947
    @Maniiiiiiiiiiii947 3 роки тому +3

    congratulations දෙන්නටම.වැඩෙ හොදට කරන් යන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා දෙන්නටම.I will definitely come to your restaurant someday.god blessed youuu ❤️

  • @kasunmadhusanka6387
    @kasunmadhusanka6387 3 роки тому +1

    හීන වලට පනක් තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්නපු අයියා අක්කාටයි...හදවතින් සුභ පැතුම් එකතු කරනවා මගේ❤️..අයියා අක්කා ගේ හීන සැබෑ වෙනවා කියන්නේ B12 ෆැමිලි ඒකේ හීන හැබෑ වුණා වගේමයි ❤️❤️❤️

  • @ශානිචන්ද්රසිරි

    සුභ පැතුම් අක්කෙ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා රත්නත්තරේ පිහිටයි ඔයාලට 😍😍😍😍

  • @lktourism
    @lktourism 3 роки тому

    දියුණුවෙන් දියුණුවටම පත් වේවා චිරා.. නංගිටත් ආදරෙයි ❤️ ඇත්තටම සංතෝසයි

  • @dilesharanasgalle
    @dilesharanasgalle 3 роки тому +10

    අනේ congratulations දෙන්නටම 😍😍👏👏 අපිට home tour එකකුත් ඕනෙ.. 😊😊😊❤❤

  • @emmashenushi6073
    @emmashenushi6073 3 роки тому

    මන් ඉතාලි එනවා අක්කි & අයියා ඉගෙනගන්න.අනිවාරෙන් කන්න එනවා නදී අක්කගෙ බත් කඩෙන්. Congratulations aiya & akki.සිතන පතන ඔක්කොම ඉශ්ට වෙන්න ඕනි.ජේසු පිහිටයි 💕🥺🥰❤️‍🔥

  • @kamaldesilva9379
    @kamaldesilva9379 3 роки тому +2

    As a fellow srilankan I am so proud of your father who went to Italy long ago and became very successful in life through shear hard work. It is a good example to all srilankans. His daughter and son in law also equally talented and I wish you all the best in your future endeavors . I had been to Florence twice in my life and miss your quality leather products. Hope to be in your restaurant If I make a trip one day. After 36 years of work abroad, I decided to retire in Srilanka. There are very few Italian restaurants in Colombo and suggest that you open a branch here as well.

    • @Binario12
      @Binario12  3 роки тому

      Wow thanks a lot sir.and we wish you all the very best.and we’ll see o e day

    • @kamaldesilva9379
      @kamaldesilva9379 3 роки тому

      Thanks Nadi. I love your vlogs and enjoy them tremendously. You guys are doing a great job to show beautiful places to your fellow srilankans. I believe you two are really matured well mannered people who understand what is right and wrong. Chiranthana is so down to earth and so does you. I wish you you all best of everything. My memory goes back to my first trip to Italy in 1989. Such a beautiful place. I love Florence. Went to see Michel Angelou’s house also during that time. Good luck dear.

  • @sadalikalpana563
    @sadalikalpana563 3 роки тому

    Chiranthana ayya nadi akkage thaththata Uncle kiyana ekata nam kemathi na but love you Binario 😊😊😊❤️

  • @nipunikawindhya860
    @nipunikawindhya860 3 роки тому +5

    චිරා අයියා කොක්ටේල් හදනවා..පෙන්නන්න...😍😍 ආදරෙයි ඔය හැමොටම B12 😍❤️🖤🌹💪😘

  • @rasikapradeep2350
    @rasikapradeep2350 3 роки тому

    ආදරෙයි💓💓💓 oya dennatama asai baladdi oyalage vidio aluth ekak enakan inne hamadama...❤️❤️❤️🇱🇰

  • @yasinavarathne6544
    @yasinavarathne6544 3 роки тому +6

    Ane I got some tears on my eyes😢❤❤ congratulations akki and aiya..love u forever 😍 one day I hope to come.❤❤❤ love u again

  • @nalakahemantha940
    @nalakahemantha940 3 роки тому

    හදවතින්ම සුභ පතනවා අයියා අක්කා.ආදරෙයි ගොඩ ගොඩාක්