කථානායකගේ ඉල්ලා අස්වීම ගැන ඇමති නලින්ද කිව්ව කතාව -"සදාචාරාත්මකව ඔහු ඉල්ලා අස්වුණා"

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 287

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 19 годин тому +137

    මෙවන් දේශපාලන භාවිතාවක් ලංකාවේ වෙනයම් දේශපාලන පක්ශ මින පෙර ප්‍රදර්ශනය කර නැත....

    • @raveenphotography3731
      @raveenphotography3731 18 годин тому

      OW BAN SIRAAWATAMA

    • @alwaysonYT2024
      @alwaysonYT2024 18 годин тому +9

      ඔව් මීට කලින් හොර ආචාර්ය උපාධි රංගන දැම්මේ නෑ

    • @pradeepgamage4575
      @pradeepgamage4575 18 годин тому +1

      ​@@alwaysonYT2024 thibba ai daanna 😂

    • @rasika110
      @rasika110 18 годин тому +3

      Dr.ඩෝබි...😂😂

    • @chamaraperera4618
      @chamaraperera4618 17 годин тому +2

      🤣🤣🤣🤣 jepi wahalluu 😂😂😂

  • @amilakaju6364
    @amilakaju6364 15 годин тому +8

    මේ දවස්වල හතරවටින්ම මාලිමා ආන්ඩුවට විවිධ විවේචන එල්ලවෙනවා.
    ඒ විවේචන පාස්පෝට් පෝලිමෙන් පටන් අරගෙන,
    හරිනි සුපර් මාකට් ගිය එක,
    ටිල්වින්ලා ABBA ප්‍රසංගය බලන්න ගිය එක,
    වේයංගොඩ නිධානය ගොඩගැනීම,
    උතුරේ කොටි නැගිටීම,
    බිත්තරේ මිල ඉහල යාම,
    හාල් පොල් ප්‍රශ්න,
    රිලවු, ආදී මාතෘකා වලට එකින් එක මාරුවෙමින්, මේ වනවිට කතානායකගේ ආචාර්ය උපාධිය දක්වා, දුර ගමනක් ඇවිත් තියෙනවා.
    මේ සියලු විවේචන විමර්ශනය කිරීමේදී, ඒවා සිදුකරන විවේචකයින් ප්‍රධාන වශයෙන් කාන්ඩ 3 කට බෙදන්න පුළුවන්...
    1. තමන්ගේ දේශපාලන මතවාදය පරාජය වීම නිසා ඇතිවූ බලාපොරොත්තු කඩවීම (අපේක්ෂා භංගත්වය) හරහා නිර්මාණය වෙන මානසික වේදනාව සමනය කර ගැනීම උදෙසා විවේචනය කරන විවේචකයින්...
    2. වෙනත් එකෙකුට බලය ලබාගැනීම සඳහා අවශ්‍ය මතවාදී පසුබිම නිර්මාණය කිරීමේ අරමුනින් ඔහුගේ අනුග්‍රහයෙන් සංවිධානාත්මකව විවේචන සිදුකරන විවේචකයින්...
    3. පාට පක්ෂ බේධයකින් තොරව, රටේ ජනතාවගේ යහපත අපේක්ෂාවෙන්, රජය හරි මඟට ගැනීමේ අරමුණින් විවේචනය කරන විවේචකයින්....
    මේ විවේචකයින් කාන්ඩ තුන අතර කුමන හෝ කාන්ඩයක අපත් සිටිනවා...
    ඇත්තටම අප සිටින්නේ කුමන කාන්ඩයකදැයි, අපගේ හැසිරීම්, වචන, හා සමස්ථ ක්‍රියා කලාපයන් හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට, හඳුනාගැනීමට අපහසු වෙන්නේ නැති බව, අපි සියල්ලෝම මතක තබා ගතයුතුයි...
    අපගේ අනන්‍යතාවය සැඟවිය නොහැක...

  • @champsDantoniyo
    @champsDantoniyo 17 годин тому +49

    3/2 බලයක් තිබෙද්දිත් පැති පෙන්නුවෙ නැ. අයින් උනා. මගේ ජන්දය ගැන හදවතින්ම ආඩම්බරයි!

    • @CSJTNW-i
      @CSJTNW-i 15 годин тому

      😂

    • @MaVijitha
      @MaVijitha 14 годин тому +4

      පුප දිවෙන් හොදන ජෙප්පෝ

    • @subashbuddika
      @subashbuddika 14 годин тому

      ​@@MaVijithanamal horata law exam liyadi uba koheda hitiye

    • @ravee7891
      @ravee7891 14 годин тому

      අයින් වුනෙ නෑ බං.. පි ඌ එලෙව්වා.. එච්චරයි.. උඹේ ආඩම්බර කම දෙකට නවලා ගහගනින් පුපේ.. 😂😂😂

    • @azcodingyt
      @azcodingyt 14 годин тому

      ​@@subashbuddikamahindage pupa hoda hoda inna athi😂

  • @SamanGallage-gx2ze
    @SamanGallage-gx2ze 19 годин тому +31

    නියමයි❤

  • @HarindraKolitha-s3u
    @HarindraKolitha-s3u 14 годин тому +1

    හරියට හරි මල්ලි.අන්න එහෙම එන්න.ජය වේවාහැම දේකටම එහෙයි කියන උන් බංග වේවා.

  • @user-du2xNalin
    @user-du2xNalin 18 годин тому +10

    ඒ පුතානෝ විශ්වාස බංග එපෝ, ඔන්න අපේ විනය....❤

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 19 годин тому +34

    Respect ❤❤❤

    • @markers_combat
      @markers_combat 18 годин тому

      වැරැද්දක් කරලා ඒක පිලිඅරගෙන ඉල්ලා අස් වුනා කියලා වැරැද්ද නිවැරදි වෙන්නෙ නෑ.උබල වගේ එවුන් හිතන්නෙ ඒක respect කල යුතු දෙයක් කියලද ගොන් බූරුවෝ.වැරැද්ද වැරැද්දම තමයි අනිත් එවුන්ටත් ආදර්ශ වේවි ඌට විනය ක්‍රියාමාර්ග ගත්තනම් බොරුවට respect respect කියන්නෙ නැතුව. එහෙම කිව්වොතිම් හැම එකාම වැරදි කරලා පිලි අරගෙන ඉල්ලා අස් වේවි උබලා හැමදාම respect කිය කිය ඉදීවි. එතනින් පේනවා රටට කෙලවෙනකම් බලන් ඉන්නේ කව්ද කියලා,උබ තාම ලාමක වැඩී පොඩි එකෝ

    • @alwaysonYT2024
      @alwaysonYT2024 18 годин тому

      පජාත හොරෙක්ට රෙස්පෙක්ට් කියන්න ලැජ්ජ නැද්ද බයියෝ😊

    • @rometh3786
      @rometh3786 18 годин тому

      @@alwaysonYT2024තෝනෙ බයියා

    • @ErangaMadushan-d8j
      @ErangaMadushan-d8j 18 годин тому

      @@alwaysonYT2024horu neme bn unn .. avanka minissu

    • @subashbuddika
      @subashbuddika 14 годин тому

      ​​@@alwaysonYT2024namal hirata exam liyadi uba koheda hitiye.

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 18 годин тому +28

    රට තුල නං ආන්දෝලනයක් මතු උනේ නැහැ බං..රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නං ඔය ආචාරිය තිබ්බත් එකයි නැතත් එකයි .මිනිස්සු හදන්නේ කොහොම හරි තුන් වේල හොයාගෙන තුන් වේල කන්ඩ..කියක් හරි හොයාගෙන ළමයිට උගන්වන්න..මාධ්‍යයටයි විපක්ෂයටයි තමයි ඕක ආන්දෝලනයක් උනේ..සාමාන්‍ය මිනිස්සුන්ට ඔයිට වඩා වැඩ තියෙනවා බං..කරන්න...

    • @ChandrikaNiroshini
      @ChandrikaNiroshini 18 годин тому

      අනිවාර්න්‍යෙන්ම එක ඇත්ත ජනතාව පට්ටම් හොය හොයා නැ

    • @padminiliyanage9537
      @padminiliyanage9537 17 годин тому

      සහතික ඇත්ත.

    • @Darmaya22
      @Darmaya22 17 годин тому +1

      😂😂😂රටේ එවුන් තරම් කුණු හොයන්නේ නෑ බං නගර සභාවවත්😂😂

    • @SureshkrishanthaFernandoWarnak
      @SureshkrishanthaFernandoWarnak 17 годин тому

      ❤❤

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 15 годин тому

      අනිවාර්යෙන්.

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 19 годин тому +29

    නියම ආදර්ශමත් මහත්තයෙක් මාලිමාව නියම රජයක් අවංක ආන්ඩුවක් හරිම සතුටුයි නිතිගරුකයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @raveenphotography3731
      @raveenphotography3731 18 годин тому

      OW BAN

    • @alwaysonYT2024
      @alwaysonYT2024 18 годин тому +1

      ආදර්ශමත්? පුප තමා
      බොරුව මාට්ටු උනාම අයින් උනේ. ආදර්ශමත් නම් කලින්ම අයින් වෙන්න ඕනි

    • @arun.kahaduwaarachchi
      @arun.kahaduwaarachchi 18 годин тому

      Paka

    • @subashbuddika
      @subashbuddika 14 годин тому

      ​@@alwaysonYT2024namalya ain't wunada

    • @ravee7891
      @ravee7891 14 годин тому

      අයින වුනෙ නෑ.. අපු ඌ එලෙවවා එච්චරයි.. විණය කියන්නෙ බොරු කියලා මිනිස්සු අන්දලා පාර්ලිමේන්තුවට රිංගලා පස්සෙ වැඩේ මාට්ටු වුණාම කෙඳිරි ගගා දුවන එකද.. 😂😂😂
      අනේ බොගෙ විණේ දෙකට නවලා ගහගනින් පුපේ.. 😂😂😂

  • @watawalachandarathana5760
    @watawalachandarathana5760 17 годин тому +17

    මීඩියාවලට,විපක්ෂයට ඇරෙන්න අනෙක් අයට නම් අදාළ නැත.

  • @hayathsasindudayananda4200
    @hayathsasindudayananda4200 19 годин тому +32

    සුපිරි ❤

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 19 годин тому +37

    ආදරෙයි අනුර සහෝදර යා හරිනී සහෝදරිය මැරෙන කමිම අපේ රට හදමු හරි විදිහට ජනතාව වනි මාලිමාව වට 100% දෙන්න ඡන්ද ය ඒ අය අපිට විස්වාස යි

    • @alwaysonYT2024
      @alwaysonYT2024 18 годин тому +5

      හොරු එක්ක හදයි 😂

    • @rometh3786
      @rometh3786 18 годин тому +4

      @@alwaysonYT2024තෝ හැමතැන ම ඉන්නවනේ බං වැඩක් බලාගනින් කෝ ගිහින් බයියා😂

    • @ErangaMadushan-d8j
      @ErangaMadushan-d8j 18 годин тому +1

      @@alwaysonYT2024 uba horu horu ganne modaya aduma tharame uba dannavada minissu gana npp eke inna.. horu kiyanna hethuva kiyapam ..

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 17 годин тому

      @@rometh3786 UBEE GEDARATATH RINGUWALU BOGE ATHATAMA AHU UNAALU NEH BADAS UDADHIMA

    • @AnuraJayarathna-g7w
      @AnuraJayarathna-g7w 15 годин тому

      පෙරදුන දුකට කතා කරන හොරු​@@alwaysonYT2024

  • @disnaw992
    @disnaw992 17 годин тому +16

    ඔනෑම උපාධියකට වඩා ඔබ ළග තිබෙන මනුෂ්‍යකම අපට වටිනවා. ඵයට අපගේ ප්‍රනාමය.

    • @ravee7891
      @ravee7891 14 годин тому

      😂😂😂 ආණ්ඩුවෙ ලොන්ඩරි ටික දිවා රෑ නොබලා ලහි ලහියේ වැඩ..

  • @HarithaWeerasekara
    @HarithaWeerasekara 17 годин тому +6

    RESPECT 😍

  • @Feliz566Tight
    @Feliz566Tight 18 годин тому +9

    දැන් හරි නේද ඉල්ලා අස්වුනානේ? කොහොමයි කමක් නෑ ලස්සන රටක් හදාගෙන අනාගත පරම්පරාවට මේ ප්‍රශ්න රටක් හම්බෙන්න ප්‍රාර්ථනා කරනවා

    • @chandrickaantony850
      @chandrickaantony850 14 годин тому

      ඔව් අපි සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි හැමෝම එක්වෙමු අවබෝධයෙන් බුද්ධිමත් ව නිසිමගට නීතිගරුක සමාජයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍

  • @sumeshkaranasinghe8031
    @sumeshkaranasinghe8031 18 годин тому +21

    ඔහු ඔහුගේ නිරවද්‍යතාව ඔප්පු කරන්නේනම් අනිවාර්යයෙන් ඔහු නැවත කථානායක ධූරට පත් කල යුතුයි.

    • @nsilva2258
      @nsilva2258 17 годин тому +3

      Don’t know when this will happen. Do you still believe that he holds all these degrees ?

    • @padhmalpeiris
      @padhmalpeiris 17 годин тому

      He is a lier.​@@nsilva2258

    • @sumeshkaranasinghe8031
      @sumeshkaranasinghe8031 17 годин тому +1

      @@nsilva2258 Actually no one can predict what is the true in this matter. Speaker is the one who know about his qualifications. So he can prove himself .The speaker had explained in his message, he had not mentioned any wrong qualifications at any time that he doesn't possess. I have mentioned that if he could prove his accuracy, he should have the position again. Isn't it fair? How could you believe that he had mentioned wrong qualifications that he doesn't possess ? I think he will need some time to make his documents clear. Dr. Nalinda had also mentioned that the speaker will prove himself in the evening . Hope he will be able to present his qualifications. Even though he can't, I respect him because he abdicated so politely protecting the respect of the government and people who voted. I think it's a great example for the future members of the parliament.

    • @Realeye66
      @Realeye66 17 годин тому

      Paka , පකේ කතාවක්නේ බං දැන් කියන්නේ ඕන පකයෙක් මොන කඩයකින් හරි උපාධියක් ගත්තනම් ඒකෙ සහතිකයක් තියෙන්ඩ ඕනේ මූට එහෙම එකක්වත් නෑ. ඒ කියන්නේ මූ නිකම්ම නිකන් පකයෙක්

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 18 годин тому +5

    Respect ...👍👍♥️♥️♥️♥️

  • @EzraAG97
    @EzraAG97 14 годин тому +1

    Record පිට Record කිව්වේ නිකංද... 😊

  • @cj5214
    @cj5214 15 годин тому +1

    තොප්පිය දාන්න දන්නේ නැති එකා ... කොහොමද...

  • @SadunSenewirathna
    @SadunSenewirathna 19 годин тому +31

    බුරන්න එපා ඒක ආණ්ඩුව බලාගන්නම් කිව්වට ඇහැවෙ නෑ විපක්ෂයෙ චූන් සෙට් එක.වෙන කියන්න දේවල් නැති නිසා අල්ලගත්ත, ඒත් ඒකත් පුස්සක් වුනා.
    මාර වැඩේ විපස්සෙට උනේ😅😅

    • @FREZ1602
      @FREZ1602 19 годин тому +4

      එහෙමවත් දැන් කියපන් 😂

    • @Inoka_Sudarshani_1980
      @Inoka_Sudarshani_1980 19 годин тому +2

      රට ගොඩනගන්නට රජයට
      හැකිවේවා

    • @alwaysonYT2024
      @alwaysonYT2024 18 годин тому

      පුස්සක් උනේ ජෙප්පන්ගේ උගත්කම්. 159 බහුතරයක් පට්ට මෝඩයෝ කියලා ඔප්පු උනා

    • @GSamitha
      @GSamitha 18 годин тому

      😂😂😂 කාපන් ​@@FREZ1602

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 14 годин тому +1

    නාමල්ගෙ සජිත්ගෙ හටිනිගෙ ලපයගෙත් සුදුසුකම් බලන්න ඕන 😂😂😂😂 ඔකුන් සුඅර් නෑ 😂😂😂 😂

  • @ShamaShama-h2k
    @ShamaShama-h2k 16 годин тому +1

    Supiri budusaranai api oba samagai

  • @NazmiMohamed-i7s
    @NazmiMohamed-i7s 19 годин тому +35

    I respect for you brooooo.
    That is a great.
    👍👍👍

    • @markers_combat
      @markers_combat 18 годин тому

      වැරැද්දක් කරලා ඒක පිලිඅරගෙන ඉල්ලා අස් වුනා කියලා වැරැද්ද නිවැරදි වෙන්නෙ නෑ.උබල වගේ එවුන් හිතන්නෙ ඒක respect කල යුතු දෙයක් කියලද ගොන් බූරුවෝ.වැරැද්ද වැරැද්දම තමයි අනිත් එවුන්ටත් ආදර්ශ වේවි ඌට විනය ක්‍රියාමාර්ග ගත්තනම් බොරුවට respect respect කියන්නෙ නැතුව. එහෙම කිව්වොතිම් හැම එකාම වැරදි කරලා පිලි අරගෙන ඉල්ලා අස් වේවි උබලා හැමදාම respect කිය කිය ඉදීවි. එතනින් පේනවා රටට කෙලවෙනකම් බලන් ඉන්නේ කව්ද කියලා,උබ තාම ලාමක වැඩී පොඩි එකෝ

  • @GSamitha
    @GSamitha 18 годин тому +11

    Npp ❤❤❤❤ මීට කලින් දැකලාම නෑ ✌️✌️✌️🧭🧭🧭

  • @NPPSSriLanka456
    @NPPSSriLanka456 16 годин тому +1

    සුපිරි

  • @NPPSSriLanka456
    @NPPSSriLanka456 16 годин тому +1

    ජයවේවා

  • @maheshchathuranga3104
    @maheshchathuranga3104 17 годин тому +2

    Respect💐

  • @ourcountry5808
    @ourcountry5808 16 годин тому +4

    බැලන්ස් කරන්න ට්‍රයි කරාට වැඩක් නැ නලින්ද මහත්මයා හැරිලා බලන්න පස්ස එලියේ😂

    • @subbwells6764
      @subbwells6764 16 годин тому

      මෙන්න කමෙන්ට්ස්. නලින්ද හැරෙන හැරෙන පැත්තට එක එක කතා කියනවා. එදා කිව්වේ කතානායකවරයට එරෙහිව 'බොරු' කියන යටත් එරෙහිව පියවර ගන්නවා කියල. අනුර නැත්තම් මේ වෙනකොට මාලිමාව කුඩේ කුඩු.

  • @ChandiDeegalla-il6tb
    @ChandiDeegalla-il6tb 15 годин тому +1

    විස්වාසබංගය.ගේන්නහැදුවව්තරයි ඉල්ලා.අස්වූනා

    • @V1234gam
      @V1234gam 14 годин тому

      159 තියාගෙන විශ්වාසභංගෙ පරදිනවද ඇන්‍ටි...😂😂 නෑ... ඒක තමයි වගවීම කියන්නෙ... ඇන්ටිට මතකද දන්නෙ නෑ අර මිනිස්සු දහස් ගානකගේ අත්සන්ද කරපු කෙහෙළිය සක්කිලියා ව තියාගන්න විශ්වාසභංගෙට විරුද්ධව ආණ්ඩුව හිටපු උන් අත උස්සපු හැටි...ඒවා ශෝක්...😂😂😂

    • @ravee7891
      @ravee7891 14 годин тому

      ඉල්ලා අස් වුනේ නෑ මූ.. අපි එකතු වෙලා මූ එලෙව්වා.. එච්චරයි. 💪💪ආණ්ඩුවෙ ලොන්ඩරි ටික වැඩ හෝ ගාලා.. 😂😂😂

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 18 годин тому +33

    මෙ නිසා අලුත් දේසපාලන සංස්කෘතියක් රට තුල ගොඩ නැගුනා.

    • @alwaysonYT2024
      @alwaysonYT2024 18 годин тому +3

      ශේප්. වෙන්න බැරි නිසා අයින් වුනා. නැතුව මුගේ හොඳක් නිසා නෙමෙ😊

    • @ErangaMadushan-d8j
      @ErangaMadushan-d8j 18 годин тому

      @@alwaysonYT2024na hodak nisa . 😇.. eya aththatama achrya upadiya thiyana kenek .. document tika hambela na thama .. i know about him . He will com agin to that position

    • @arun.kahaduwaarachchi
      @arun.kahaduwaarachchi 18 годин тому

      😂😂😂😂😂​@@ErangaMadushan-d8j

    • @ravee7891
      @ravee7891 14 годин тому

      ​@@ErangaMadushan-d8jඅසූචි බුදින්නෙක්..😂😂

  • @nsilva2258
    @nsilva2258 18 годин тому +2

    වැදගත් මිනුස්සු අතරේ තාම නොවැදගත් හොරුන් කෛරාටිකයන් සිටින බව පෙනේ . ගියවර පාර්ලිමේන්තුව සුද්ද කරා කීවාට හොදටම සුද්ද කර නැති බව මෙයින් පෙනේ

  • @hdvdvshs395
    @hdvdvshs395 17 годин тому +1

    Supper bro ❤❤❤❤ජයවේවා

  • @nishanauto.6691
    @nishanauto.6691 18 годин тому +8

    ආචාර්ය උපාධිය හොයාගන්න මාසයක් ගියා කියන්නේ. උගන්ඩවේ ඩොලර් ගේන්න අවුරුදු 50 වත් යාවි... අනේ පවු..

  • @madukp
    @madukp 17 годин тому +4

    චන්දය දුන්නු මනුස්සයෙක් විදියට කියන්නේ, මෙතන කිසිදු වැදගත් කමක් නෑ. නලින්දව එපා වෙලා තියෙන්නේ සුදු හුණු ගෑම නිසා. රනිල් සියා වගේම මෝඩ වැඩ කරන්නේ. උපාදියක සාක්ෂියක් පෙන්වන්න ලෝකේ වටේ යන්න ආවශ්‍ය නෑ, ඉතා සරල දෙයක්. පැහැදිලි වංචාවක් සිදුවෙලා තියෙනවා. ජනතාවගේ අරමුණු වුනු සාධාරණ, වංචාවෙන් තොර විශ්වාස කටයුතු ආණ්ඩුවක් කියන මතයෙන් මේ රජය ඉතා වේගෙන් ඈත් වෙමින් සිටිනවා. අනුර සහෝදරයා මේ අක්‍රමිකතා සියල්ල ඉතා ඉක්මනින් හදුනා ගෙන නැවත මේ ආකාරයේ දෙයක් සිදු නොවීමට වග බලා ගන්න

    • @DidulaSamaraweera
      @DidulaSamaraweera 17 годин тому +2

      "උපාදියක සාක්ෂියක් පෙන්වන්න ලෝකේ වටේ යන්න ආවශ්‍ය නෑ, ඉතා සරල දෙයක්."
      😂😂😂

    • @denukawijerathne9403
      @denukawijerathne9403 15 годин тому

      Upadiyakai PHD ekakai wenasa igena gena waren ban issarawela

  • @sandun2136
    @sandun2136 15 годин тому

    ❤ ඒකත් වාර්තාවක් ❤

  • @thidasattanayake5838
    @thidasattanayake5838 17 годин тому +1

    Very good ❤❤❤❤❤

  • @ashanprabodha6079
    @ashanprabodha6079 17 годин тому +3

    ගරු අශෝක රංවල මැතිදුනි. පෙන්විය නොහැකිනම් අපට ඔබගේ ආචාර්‍ය උපාධිය අවශ්‍ය නැත 😂😂
    හැකිනම් ඔබසතු යැයි කිවූ පේටන්ට් බලපත්‍රය පෙන්වනු මැනවි 😂😂
    ආචාර්‍ය පදවි ප්‍රශ්ණය දනිහෙන් උඩට නොගත් නලින්ද ජයතිස්ස මැතිදුන්ට විප්ලවීය උත්තමාචාරය 😂😂

  • @himeshmadushan6851
    @himeshmadushan6851 18 годин тому +17

    වැදගත් මිනිස්සු.❤

    • @rasika110
      @rasika110 18 годин тому +1

      😂😂

    • @nsilva2258
      @nsilva2258 18 годин тому +1

      වැදගත් මිනුස්සු අතරේ තාම නොවැදගත් හොරුන් කෛරාටිකයන් සිටින බව පෙනේ . ගියවර පාර්ලිමේන්තුව සුද්ද කරා කීවාට හොදටම සුද්ද කර නැති බව මෙයින් පෙනේ

    • @subashbuddika
      @subashbuddika 14 годин тому

      ​@@rasika110namal hirata exam liyadi uba koheda hitiye

  • @Agathachristi2020
    @Agathachristi2020 14 годин тому +1

    රිලව් ටිකත් දැන් කැලේට යයි....

  • @26lakmal
    @26lakmal 17 годин тому +2

    විලි ලැජ්ජාව ඔය විදිහට වහගත්තා 😂😂😂😂

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 19 годин тому +2

    Respect sir❤

  • @AravindaPrabath-y5n
    @AravindaPrabath-y5n 19 годин тому +26

    respect 🙏❤️‍🩹

    • @markers_combat
      @markers_combat 18 годин тому

      වැරැද්දක් කරලා ඒක පිලිඅරගෙන ඉල්ලා අස් වුනා කියලා වැරැද්ද නිවැරදි වෙන්නෙ නෑ.උබල වගේ එවුන් හිතන්නෙ ඒක respect කල යුතු දෙයක් කියලද ගොන් බූරුවෝ.වැරැද්ද වැරැද්දම තමයි අනිත් එවුන්ටත් ආදර්ශ වේවි ඌට විනය ක්‍රියාමාර්ග ගත්තනම් බොරුවට respect respect කියන්නෙ නැතුව. එහෙම කිව්වොතිම් හැම එකාම වැරදි කරලා පිලි අරගෙන ඉල්ලා අස් වේවි උබලා හැමදාම respect කිය කිය ඉදීවි. එතනින් පේනවා රටට කෙලවෙනකම් බලන් ඉන්නේ කව්ද කියලා,උබ තාම ලාමක වැඩී පොඩි එකෝ

    • @alwaysonYT2024
      @alwaysonYT2024 18 годин тому

      හොරට උපාධි තියන් ඉඳපු එකාට රෙස්පෙක්ට් කියන උබලා තමා ගෝතාට රෙස්පෙක්ට් කිව්වේ

    • @nsilva2258
      @nsilva2258 17 годин тому

      Feel sorry for you. Do you respect people who have lied about their qualifications

  • @joinjanaka4564
    @joinjanaka4564 15 годин тому

    අනිත් අය හෝ විපක්ෂය කළ කී දෑ අදාල නැත. ඔබ වග විය, වග කිය යුත්තේ ඔබ ගැන විශ්වාස කර ජන්දය දුන් ජනතාවට මිස ඔබට ජන්දය නොදුන් විපක්ෂයට නොවේ. උද්දච්ච වීමෙන් වලකින්න. ඔබ සැම ගෙදර යැවීමට බලය ඇත්තේ ද ජනතාවටයි

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 15 годин тому +2

    අයින් උනා නෙවෙයි බං.. අයින් කරා.. අයින් වෙනව නම් පලවෙනි දවසෙ අයින් වෙන්න ඕනෙ වැඩේ මාට්ටු උනාම. දනිස්සෙන් උඩට ගනන් ගන්නෙ නෑ කියල නේද කිව්වෙ? හත්⁣පොලේම ගාගෙන මිනිස්සුන්ගෙ විරෝධය වැඩි වෙනකොට ගැටයක් ගහන්න බැරි වෙනකොට අර හාල් වලට කරපු රගපෑම වගේ ඉල්ලා අස් උනා. පාර්ලිමේන්තු මන්ත්‍රී කමෙනුත් අයින් වෙන්න ඕන මේක. 😂

    • @CSJTNW-i
      @CSJTNW-i 14 годин тому +1

      අන්න ඒකයි උනේ.... ඒ උනාට අපේ උන් හුරේ දාන දැමිල්ල දැක්කම උන්ගෙ මොලේ පුකේද කියල හිතෙනව 😂

    • @V1234gam
      @V1234gam 14 годин тому

      ඇයි එහෙනම් ඒ රටේ මිනිස්සු කෙහෙලියව එලෙව්වෙ නැත්තෙ...? විශ්වාසභංගය පරාද කරගෙන එයාව සුද්ද කරලා පාර්ලිමේන්තුවෙ තියාගත්තෙත් රටේ මිනිස්සුද..? 🤷🤷 එලෙවීමයි අස්වීමයි පැටලිලා 😁

    • @asankasanjeeva7466
      @asankasanjeeva7466 14 годин тому +1

      @@V1234gam එතනදි මිනිස්සුන්ට පැහැදිලි සාක්කියක් තිබ්බෙ නෑ බාල බෙහෙත් ගෙනාවද නැද්ද ඒකට වග කියන්න ඕන කව්ද කියන එක ගැන. තවත් ඒක ගැන පරීක්ෂණ කරනවනේ අදාල ආයතන. ඉතිං මිනිස්සු කොහොමද දන්නෙ.
      මෙතන එහෙම නෙවෙයි. Clean cut එකක්. පැහැදිලිවම මෙයාට කියන සුදුසුකම් නෑ. හොර උපාධි. ඕන කෙනෙකුට තේරෙනව කරේ හොර වැඩක් වගේම තක්කඩි වැඩක් කියල. අනික අනික් උන්ට චෝදනා කරල මුන් ඊට වඩා හොරැ තක්කඩි කියල ඔප්පු උනාම තමුන් රැවටුනා රැවැට්ටුව කියල මිනිස්සුන්ට තේරැනා. ඒක හින්ද අනුරලට තවත් සති ගානක් මේක අදින්න බෑ කියල තේරැනා. මේ වෙනකොටත් නන්නත්තාර වෙලා ඉවරයි. අර නලින්දල, වසන්තල වගේ රට හරක් ගේම ඉල්ලල විශ්වාසභංගයක් ගෙනාවොත් උන්ගෙ හරක් 158 ම විපක්ෂ ව ඡන්දෙ දෙනව එහෙම උනොත් ගොඩ දාගන්නම බැරි තත්ත්වයක් එනව කියල තේරැන හින්ද අයින් වෙන්න කිව්ව. නැතුව මුන්ගෙ රෙස්පෙක්ට් කමක් නෙවෙයි. 😂😂😂. යන්තම් උඹල වගේ අපුල්ලන උන්ට පොඩ්ඩක් ඔලුව උස්සගන්න පුලුවන් උනාට රට්ටු දන්නව අස්වුනා නෙවෙයි මිනිස්සුන්ගෙ විරෝධය විසින් අස්කරා කියල

    • @asankasanjeeva7466
      @asankasanjeeva7466 14 годин тому +1

      @@CSJTNW-i සිරාවට

  • @prakashThilina-rf6nb
    @prakashThilina-rf6nb 16 годин тому +1

    ඉල්ලා අස් වුණ එක හොඳයි මොකද නැත්නම් දීපු ජනවරමයි පළුදු වෙන්නෙ.රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් මේක හැබැයි තමන්ගෙ වරදක් පිළිඅරගෙන ඉල්ලා අස්වුණ බවක් නම් නැහැ එතකොට ආචාර්ය කියන තනතුරු නාමය ජන්ද ලීෆ්ලට් එකේ එහෙම තියෙන්න ඇත්තේ වැරදීමකින් වෙන්න ඇති නේද? 😂😂😂😂 කොහොමත් ඒවැඩේට මන්ත්‍රී ධූරයත් අහෝසි කරන්න ඕනේ හැබැයි එහෙම ඕනේ නෑ මොකද හෘදසාක්ෂිය දන්නවා ඇතිනේ ඔක්කොම ඒගැන හිතහිත අවුරුදු 5 ඉන්න.කොහොමත් ඔබතුමාගේ ප්‍රථම සහ එකම පාර්ලිමේන්තු ගමන වෙයි මේක මොකද මිනිස්සු ඊලඟ වතාවේ ජන්දේ පාව්ච්ච් කරද්දි ඔබ ගැන හිතාබලයි.පුලුවන්නම් අවුරුදු 5ක් 6ක් කල්ගියපු උපාධි සහතිකේ ගන්නකෝ හොදට කල් අරන් හැබැයි වශේඩා කැම්පස් එකේ අනිත් ඩොක්ටරේට් ගන්න ළමයි තමන්ගේ ඩොක්ටරේට් එක ඉවර වුණ ගමන් සෙටිෆිකට් එක ගන්නවා.කමක් නෑ දැන් හරි ගන්නකෝ.😂😂😂👍👍

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 16 годин тому +1

    තව එක එක දෙවල් හොයන්න

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 18 годин тому +3

    නැට්ටේ ඉදන් ගොම....

  • @sinister008
    @sinister008 15 годин тому +1

    Nalinda saying lies. Lejjai

  • @prasannanbandara7320
    @prasannanbandara7320 18 годин тому +15

    රට තුළ අර්බුදයක් නැ... විපක්ෂයේ අය තමන්ගෙ ජාතික ලැයිස්තුවේ අර්බුදය වහගන්න මෙි වගේ දෙයක් උස්සලා ගත්තා... එකත් වැඩක් නැතිවුනා අන්තිමට .....😊😊😊😊

    • @praveenmanishka4996
      @praveenmanishka4996 17 годин тому

      මට හිතෙන්නේ මේ රටේ විපක්ෂය රටේ ජනතාව. ආන්ඩුව vs ජනතාව . කතානායකගේ සිද්දියෙන් ඒක හොදටම පෙනවා.අපිට තියෙන්නේ නාම්ක විපක්ෂයක් මයික් පලන්න 😂

    • @ravee7891
      @ravee7891 14 годин тому

      වැඩක් නැති වුණේ කොහොමද බං.. අපි ඌ එලෙව්වනේ.. 💪💪💪

  • @outofsrilanka5725
    @outofsrilanka5725 18 годин тому +4

    චන්දෙ ඉල්ලනකොටත් ආචාර්‍ය කියල කිව්වෙ. අපි ගම්පහ. වහාම මන්ත්‍රීදූරය අහෝසිකල යුතුයි.

  • @LassanaLankawa
    @LassanaLankawa 15 годин тому +1

    අපිට නම් උපාධිය ගත්ත හැටියෙම ලිය කියවිලි දුන්න.

    • @V1234gam
      @V1234gam 14 годин тому

      අම්මට සිරි ...මොකක්ද කැම්පස් එක 😂😂😂

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 18 годин тому +1

    Respect you ❤❤❤❤

  • @KCK4536
    @KCK4536 18 годин тому +3

    10 වන පර්මිමේන්තුව මේ රටට බරක් වදයක් . ඇත්තම කිව්වොත් රෝහණ විජේවීරගේ නමටත් කරන කැලලක්.

  • @SadunSenewirathna
    @SadunSenewirathna 19 годин тому +4

    ❤️❤️❤️

  • @AsankaSoyza-qh1wc
    @AsankaSoyza-qh1wc 19 годин тому +1

    ❤❤❤ great

  • @MrAshx
    @MrAshx 17 годин тому +1

    New political discipline and culture❤❤❤❤❤

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 15 годин тому +3

    ගියා ආණ්ඩුවල මේ වගේ ප්‍රශ්නයක් උනානම්.විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා ඒවා සම්මත කරගෙන නැවත ඒ ධූරයේ දරනවා. ඒත් ජනතාවාදී පක්ෂයක් එහෙම නෑ කියලා මාලිමා ආණ්ඩුව ජනතාවට ඔප්පු කරලා පෙන්නුවා. ජනතාවට නැවත නැවත ඔප්පු කර පෙන්වා ආණ්ඩුවේ නිවැරදි මාවත ජයවේවා❤🎉

    • @ravee7891
      @ravee7891 14 годин тому

      අම්මෝ.. 😂😂😂 ඒකටත් රචනා නියන වහල්ල ඉන්නවා නෙහ්.. මෙහෙම රටක් හදනවා කියන්නෙ හීනයක්ම තමා ඉතිං.. 😂😂😂
      ඕයි මූ අස් වුණේ නෑ.. අපි එලෙව්වා.. 💪💪💪
      එච්චරයි.. 😂😂

  • @ඉසුරුනුවන්
    @ඉසුරුනුවන් 19 годин тому +8

    සජිත් ප්‍රේමදාස ගෙ O/L sahathike A/L saha thikei උපාධි sahathike ganath hoyamu neda

    • @chamodck
      @chamodck 18 годин тому +2

      උබ ඕනේ නම් හොයාගනින් අපිට හොරු අල්ලන්න තියෙනවා 🤣🤣🤣

    • @Officialmafia2.0
      @Officialmafia2.0 18 годин тому

      @@chamodckසජියට කිව්වම ඇයි ඔයාට රිදෙන්නේ😅

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 14 годин тому

    පාදඩ වැඩ කරලා ඉල්ලා අස්වුනාම ඒකවීරකමක් ලෙස සලකනවා නම් ජයතිස්ස ඔයා ඔලුව පරීක්ෂා කර ගන්න..

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 16 годин тому +1

    ඒව හදාගන්න ඹිනනේ අලුතින් නේද😂

  • @MaVijitha
    @MaVijitha 14 годин тому +1

    පුප දිවෙන් හොදන ජෙප්පෝ

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 14 годин тому

      😂😂😂😂 ජෙප්පො😅

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 18 годин тому +5

    නියමයි ❤ Respect

    • @alwaysonYT2024
      @alwaysonYT2024 18 годин тому +1

      උපාධි හොරුන්ට රෙස්පෙක්ට් ලු😂

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 17 годин тому

      @alwaysonYT2024 ඉල්ලා අස්වුනු එකට

  • @NimalRanjith-s5c
    @NimalRanjith-s5c 18 годин тому +2

    යකෝ කරණ දෙයක් හරියට කරපල්ලා..!

  • @vlcperera7693
    @vlcperera7693 15 годин тому

    Horek

  • @MYKSamarathunga
    @MYKSamarathunga 16 годин тому +1

    ඇයි අයින් වෙන්නෙ මීට් කලින් උන් 8 ගියේ

  • @sasangaimasha7618
    @sasangaimasha7618 19 годин тому +3

    වෙනස ඒකයි❤

    • @alwaysonYT2024
      @alwaysonYT2024 18 годин тому +1

      ඔව් හොර ආචාරියෝ ඉන්න එකද වෙනස

    • @ravee7891
      @ravee7891 14 годин тому

      වෙනස කිව්වෙ බොරු කියලා ඇවිත් වැඩේ මාට්ටු වෙද්දි කෙඳිරි ගගා දුවන එකටද බං.. 😂😂😂😂

  • @CSJTNW-i
    @CSJTNW-i 15 годин тому +3

    අයින් උන එකටත් ගුණ ගායනා කරනව නේද 😂 අඩෝ සිරාවටම උඹලෑ මොලවල්වල ගූද 😂 ආචාර්ය කියන කෑල්ල උන්ගෙ වෙබ් එකෙන්ම අයින් කරා... කථානායකකම දෙනකං පාඩුවේ ඉඳල, බඩු මාට්ටු උනාට පස්සෙ යන්න උනා... 😂 ඒකටත් ගුණ ගායනාව තොපෙ...😂 යකෝ හරි එකෙක් නං බොරු පට්ටම් දාන් රඟන්නෑ 😂 අනිත් උන්ට වහල්ලු වහල්ලු කියල බනින්නැතුව ඉස්සල්ල තොපිත් වහල්ලුද කියල නිකන් ඉන්නකොට හිතල බලපං.... රට වෙනුවෙන් වහලෙක් වෙයන්... දේශපාලන පක්ෂයක් වෙනුවෙන් නෙවේ... රට දින්නම හුරේ දාපං... පක්ෂයක් දින්නම නෙමේ ❤

    • @V1234gam
      @V1234gam 14 годин тому

      මිනිස්සු දහස් ගානකගේ ඇස් අන්ධ උනාටත් පස්සේ විශ්වාසබංගයෙන් කෙහෙළියව දිනවල පාර්ලිමේන්තුවේ තියා ගනිද්දිත් ඔය වහල් භාවය රෝල් කරල පුකේ ගහගෙනද තෝ හිටියේ 😂😂

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 14 годин тому +1

      @@V1234gamඑකනෙ බන් මුන් ගෙනාවෙ 😂😂😂 මුනු ඊට අන්ත කුනු කුහක පචයෙක්නෙ😂😂

    • @CSJTNW-i
      @CSJTNW-i 14 годин тому

      @@V1234gam එතකොටත් කෑගැහුව මෝඩ පකො.... ඒව ඇහුවෙ නැති නිසා තමයි මුන්ව ගේන්න ඡන්දෙ දුන්නෙ අපිත් 😂😑 ඉදකින් තොපි වගේ වහල් හැතිකරේ 😂😑 තූහ්

  • @charithdilshan5038
    @charithdilshan5038 14 годин тому

    Woow ❤❤❤❤ malimawa jaya wewa issara mewa une නවසීලන්තය wage rata wala.. dn e wage aluth දේශපාලන සංස්කෘතිය lankawe තියෙනවා kiynna සතුටුයි ❤❤❤

  • @shehansjtrowell4341
    @shehansjtrowell4341 18 годин тому

    Patta genuine

  • @sanjeewa7926
    @sanjeewa7926 19 годин тому +4

    Kauru nathath apit ජනාධිපති viswasai 💪🇱🇰❤️

  • @gangaappuwa7795
    @gangaappuwa7795 15 годин тому

    Ow malimawata jayaweva jayaweva janathawata ahunkan denawa malimawata jayaweva jayaweva budusaranai teruwan saranai dewi pihitai siyaluma Daruwanta ahinsaka janathawatama mage ratata budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 18 годин тому +1

    Good job...excellent ...Npp government...

  • @chamodck
    @chamodck 18 годин тому +12

    නලින්ද දැන් උබේ මොන මට්ටමේද මේ ප්‍රශ්නේ තිබ්බේ. අඩුම කාලයකින් ඔලුව උදුම්මා ගත් මීමෙක් නලින්ද 😂😂😂

  • @AM-cv5nk
    @AM-cv5nk 17 годин тому

    Respect ❤NPP

  • @recipelog2797
    @recipelog2797 17 годин тому +1

    පලයන් උට්ටො යන්න, දස බලු වැඩ කරල මාට්ටු වෙලා , රෙද්දක් ඇඳන් ඉන්න බැරුව ඌට අයින් වෙන්න උනාම එකෙත් පඬි වදන් දෙනවා, අහු නොවුන නම් ඌ යසට ඔය පුටුවේ ඉදන් වැඩ කරනව . එතකොට සදාචාරය රෙද්ද අස්සේ දඟලනවද??

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 17 годин тому

    Wedagath minissu dakka palaweni parliament ekak...kalin hitapu ungee eeewaa heuwaanam 10 denekwath neeee...respect ❤❤❤❤❤

  • @mellowmonsoon278
    @mellowmonsoon278 15 годин тому +1

    Why is this new reader always talking loud as it is a musical show or a political parade ? 😂

  • @nsilva2258
    @nsilva2258 17 годин тому +3

    NPP වරුනි ඔබලා පෙර නොවූ විරු අයවලුන් කියා පුප්පා පෙන්නන්න හදපු එකම තමයි ඔයාලගේ විනාසේ මුල . මේ වෙලාවෙත් අන් අය රැවටීමට තමාට නොමැති සුදුසු කම් පෙන්වීම. මීට පෙර සිටිය පාලකයන් සමග සසදන්න ගන්න ප්‍රයත්නය ගැන දුකයි

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 17 годин тому +3

    ඔි ලෙවල් ෆේල් සජිත් ප්‍රේමදාස, ලංකාවේ විපක්ෂ නායක වෙලා ඔය හරි අපුරුවට ඉන්නේ.. ප්‍රසිද්ධ මාධ්‍යට අැවිත් පුලුවන්නම් කියන්න සජිත් ඔි ලෙවල් පාස්ද? ෆේල්ද කියලා..

    • @CSJTNW-i
      @CSJTNW-i 14 годин тому

      ඕලෙවල් පාස් උනා ෆේල් උනා උන් බොරුවට උන්ට නැති පට්ටම් දාගෙන නැටුවෙ නෑනෙ 😑😂 උඹලගෙත් මරු තියරි අප්පා... අනිත් එක අටපාස් කියන එකෙන් මිනිහෙක්ගෙ බුද්ධිය මනින්න බෑ... අත්දැකීම් වලින් ඉගෙනගන්නැද්ද ? යකෝ මම අඳුරන මිනිස්සු ඉන්නව ස්කෝලෙ ගිහින් තියෙන්නෙ පහ වසරට විතරයි.... ඒ උනාට දැන් භාෂා හතරක් පහක් කතා කරනව, දේශපාලනේ ගැන නොදන්න දෙයක් නෑ, බුදුදහම ගැන හොඳට දන්නවා, සල්ලිත් හොඳට හම්බකරනව තමන්ගෙ දැනුමෙන්... එතකොට ඒ මිනිස්සු උගත් නැද්ද ?? උපාධියකට හැමදේම ලඝු කරන්න බෑ... අසෝක සපුමල් රංවල කියන කෙනා නිකන්ම කථානායක උනා නං අපිට උනත් කිසිම අවුලක් නැ.... ඒ උනාට හොරුන්ව එලවනව කියල ආපු මිනිස්සු ඊටවඩා හොර වැඩ කරනව කියල දකිනකොට තමයි අපිට කේන්ති යන්නෙ... මොකද අපිත් ඡන්දෙ දුන්නෙ අනුරට....ආණ්ඩුවේ හරි දෙයක් දැක්කම සතුටු වෙන්න... හැබැයි වැරැද්දක් දැක්කම විවේචනය කරන්න... මොකද අපි හැමෝටම ඕනි වෙන්න ඕනි පක්ෂයක් දියුණු කරන්න නෙමේ.... රට දියුණු කරන්න❤

  • @fhdnf1810
    @fhdnf1810 17 годин тому +1

    අනෙක් අයට ආදර්ශයක් දි ගත් තීරණය අගය කරමි

  • @ලෝකයපුරා-ත6ඨ
    @ලෝකයපුරා-ත6ඨ 16 годин тому +1

    Comments....... 😂😂😂

  • @thumularanganath8629
    @thumularanganath8629 17 годин тому +1

    Ponaya

  • @LukyBoy-hu4bl
    @LukyBoy-hu4bl 18 годин тому +6

    😂😂😂😂 දණ හිසෙන් උඩට ගන්නේ නෑ 😂😂😂😂😂

  • @navindawaas2789
    @navindawaas2789 14 годин тому

    Niyamai oka තමයි viya යුතු dee

  • @chathurangajayamal2534
    @chathurangajayamal2534 16 годин тому

    Kalin hitiya unta educational qulification thibbada ithin 😅 .

  • @kandyandip
    @kandyandip 16 годин тому

    සම්ප්‍රඵලාප....

  • @shiromanie2259
    @shiromanie2259 18 годин тому +27

    කතානායකතුමනි ඔබේ ආචාර පදක්කම ගැන අපිට වෙනසක් නැත. ඔබේ හැකියාව, නිහතමානි කම අගය කරනවා. ඔබේ පිරිස සමග දේශපාලනය සමග ගමන යන්න මගේ ප්‍රාර්ථනය යි.👍❤

    • @MaprensseySelwa
      @MaprensseySelwa 15 годин тому

      Topiljjavylla.. alahrkalvla...mihrkgttata...apitaadmbre...moktavt.. xrnoghwvta

    • @sisiraweragoda4237
      @sisiraweragoda4237 15 годин тому

      Rubbish.He keeps on lying about qualifications obtained from Katubedda/ Moratuwa Uni. It became a University in 1972 Feb as the Katubedda Campus of Un😅diversity of Ceylon/ Sri Lanka.The 1st batch of Diploma in Technology (to the newly formed Ceylon College of Technology) students entered in 1966 October were awarded the Engineering degree BSc Eng in 1972 Feb. There was no affiliations to any University but was one Campus of five namely Colombo, Peradeniya, Vidyodays, Vidyalankara and Katubedda. Katobedda conducted other para-professional courses such as Technesions (former JTO) and other part time/ evening trade certificates.Ythe final certificates to these courses were issued by the Dept of Examination/Education and not by the University (this needs verification) It appears Ranwela may have done a trade course.

  • @eranjayasinghe2728
    @eranjayasinghe2728 19 годин тому +9

    පර්ලිමෙන්තුවට උගත්තු ඔනි කියලා උන්ම කැම්පෙන් එකක් හදාගෙන බොරැ ආචාර්ය පට්ටම් දාලා රටම අන්දලා ඇවිත් එක මාට්ටු වෙලා ගලේ රිපු බළලාට වගේ උනාට පස්සේ ඉල්ලා අස්වෙලා බයිලා කියොනවා එකත් විරකමක් වගේ

    • @AiMEducationCenter
      @AiMEducationCenter 18 годин тому

      Kade yana eka awlak na, eth ochhara ane manda,,😅😅

    • @crickXP
      @crickXP 18 годин тому

      Hariyata news eka balala inna😂

  • @herathKumara-j2q
    @herathKumara-j2q 15 годин тому

    Ochcharakal ouwa tibuna unda katanayaka putuwe hitiye ath oba tumata budusaranae

  • @TravelwithRabbit
    @TravelwithRabbit 17 годин тому +1

    😂😂😂😂

  • @AlexPerera-dr9lg
    @AlexPerera-dr9lg 15 годин тому

    This may be temporary. Watch, in a few months he will reemerge with a different position in the government.

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc 18 годин тому

    with all the due respect for the former hon speaker of our parliament I must say that he was forced to tendered his resignation from the speaker's post or position cos there were no any other options rather than rendering his resignation from that one of the very important honorable position in our country

  • @sudeshlahiru3628
    @sudeshlahiru3628 17 годин тому

    💪🤘❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍

  • @BashiVLOG-rf5cq
    @BashiVLOG-rf5cq 15 годин тому

    උපාධියක් ඇත්තටම නැත්තං ඒක ලොකු වරදක්. ඒත් උපාධියක් තිබිලා ඒකට සහතිකයක් නෑ නම් ඒක සාමාන්‍ය දෙයක්. වෙන ඕන නෑ ලංකාවෙ බර ගානක් ඉන්නව ජාතික හැඳුනුම්පත නැති. ඒක අනිත් සහතිකවලටත් පොදුයි. O/L, A/L පාස් ලංකාවෙ ඔක්කොමලට හෙට සහතිකේ පෙන්නන්න කිව්වොත් ෂුවර් බර ගානකට ඒව පෙන්නන්න බෑ. ඔය සහතික පන වගේ රකින්නෙ ජොබ් එකක් ගන්නකන් විතරයි. ඊට පස්සෙ අත්හැරල දානව

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 14 годин тому

      ලපයගෙ පුටෙක් ඩ උබ 😂😂😂 ගොන් වස්සෙක් 😂😂

  • @chamiltushara
    @chamiltushara 17 годин тому +1

    😀😃😄😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @padhmalpeiris
    @padhmalpeiris 17 годин тому

    If you really got the qualifications, then you protect those papers as you have earned them. If you don't have the certificates, no one will believe you. The only wealth you will never loose is your education.

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 18 годин тому +1

    Pennana sahathika thiyanawada 😂😂😂

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 18 годин тому +1

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 18 годин тому +1

    😂😂😂😂😂😂😂😂

  • @ThanukaFernando
    @ThanukaFernando 15 годин тому

    Adambaraii waradi wenna puluwn eth pilignna kondak one...❤