Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
යක්ශ රාක්ෂ අසුර ඇමති මහාකඩවර දෙවියන්ට මාගේ නමස්කාරය වෙිවා... 🙏🇱🇰🔱
ගොඩක් පින් මේ වගේ දුර්ලභ දේවල් අපිට දකින්න ලැබෙන්න මෙහෙම දානවට...🔥!!!
මගේ කඩවරඅප්පචිචටනමස්කාරවෙිවා🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ දේ අපිට බලන්න ලැබිමත් ලොකු දෙයක් ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
දෙවි පිහිටයි
කඩවර දේව පිහිටයි
කඩවර දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
4:10 අයියනායක දෙවියන් ඉන්දියානූ සම්බන්ධකම් හරහා ලංකාවට පැමිණි දේව සංකල්පයකි. මම මේ ගැන දන්න නිසා කියන්නේ, අයියනායක දෙවියන්ට දෙමළින් අයියනාර් කියලයි කියන්නේ. ඒ අයගේ කතාවන්ට අනුකූලවත් එතුමට ප්‍රධාන අමාත්‍යවරු 7 ඉන්නවා. ඉන් එක් අයෙකු කරුප්පන්නසාමි වේ. ලංකාවේ ජනතාව කරුප්පන්නසාමි නම වෙනුවට කඩවර දෙවියෝ කියලා අමතනවා ඒකයි වෙනස. හැඩරුව විස්තර පවා සමානයි. එක් අතක ගිනි පන්දමක් අනිත් අතේ කඩුවක්, කසයක් (අරුවාල් aruval) දරා සිටින අශ්වයකු උඩ නැග සිටි අදුරු රුවක් උන්වහන්සේ හැඩරුව. ( දෙමළ කතා වලට අනුව) සිංහල සමාජය අනුව වත්පිළිවෙත් වෙනස් වූවා හැරෙන්නට මේ හැමෝම වදින්නේ එකම දෙවි කෙනෙක්ට කියලයි හිතෙන්නෙ)ඉන්දීයාවේ ගොවිතැන් කරන මිනිසුන් අතීශය බහුතරයක් අයියනාර් සහ කරුප්පන් දෙවියන්ට පුද සත්කාර කරයි. ලංකාවේ මිනිස්සු අයියනායක සහ කඩවර කියන නම් වලින් එකම දේව පිරිසට වන්දනා කරයි.ඉන්දියාවේ නම් යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලට වඩා වගා බිම් ආරක්ෂාට, පවුල් ජීවිතය ආරක්ෂාවට , ලෙඩ රෝග වලින් ආරක්ෂාට වන්දනා මාන කරන්නේ. කුල දෙවින්, ග්‍රාම දෙවියන් වශයෙන් වන්දනා කරනවා.ඒකට ලංකාවේ උන් කාට නරකක් කරන්න, ගුරු කම් කරන්න, කොඩිවින හූනියම් කරන්න මේ වගේ අර්ධ දේවතා ගණයට අයත් දෙවි වරුන්ට වදින්නේ.
Budusaranai.. Sathya waramak
Bohoma istuti
Ana mamath yanna inna matath harigiyo hodai
අපිට තියෙනව අපේකම කියන්න පුළුවන් දේවල්
Hariyarama hari me sthanaya kadawara deweyange pihitai hamotama
Obatuma koheda mata nambarayak denna puluwanda
Katda harigiye
KadwaraDEVIYANTAmageNamaskarayawewa 8:19
නාඩගම්කාරයෝ නිසා හදුනගත් ඔයාලා පිළිබඳව ඇත්තටම ආඩම්බර වෙනවා
ඇසටකැමකියන්නේමෙයදවෙි
Metana athi kadawara aarudayak naa meyka muge ragapeaamak
Ahinsaka minusun tjama dawalaka asranawala anna pin lokumudalak yanawakiyane manussayannata daranna mudalak aran hariyatama wadekaraladanna mahathtjayo pau obathumanlaga wada sarthakai kiya panawa thuwalayak thiyanakanai danna thuwala wadanawa ithin hodata wadakrala minusunga duka niwanna mahththayo pin ඔබලා මිනුසුන්ට මනික්
🙏🙏🙏
Oya koheda
Gampaha
Gampha hryatama Wada karana tanak me
Bohoma pin
Ane manda sasthraya kanawa pol mal gahanne weramuda deweyantane ai gotudeddi pol mal ganne kiyala dendako aneth aka kawadawath puwak mal gahanne ne aka kabale appachchige asama abaranaya distiwena kenek puwakmalak ganne loku gourawayaking dan me sasthraya nethiwela thiyenne thamathamange lokukan pennanda yanne harinan kadawara gotwata thiyanda one gambiris hodi akka
ඔටනට මම ගියා habai ලොකු මුදලක් ගන්නවා
ඔයාගෙ වැඩෙි සාර්තක උනාද
Oyta harigiyadha
🤣🤣🤣🤣🤣🤣
Sokari team eke contact number ekak denna
0712138666
යක්ශ රාක්ෂ අසුර
ඇමති මහාකඩවර දෙවියන්ට මාගේ නමස්කාරය වෙිවා... 🙏🇱🇰🔱
ගොඩක් පින් මේ වගේ දුර්ලභ දේවල් අපිට දකින්න ලැබෙන්න මෙහෙම දානවට...🔥!!!
මගේ කඩවරඅප්පචිචටනමස්කාරවෙිවා🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ දේ අපිට බලන්න ලැබිමත් ලොකු දෙයක් ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
දෙවි පිහිටයි
කඩවර දේව පිහිටයි
කඩවර දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
4:10 අයියනායක දෙවියන් ඉන්දියානූ සම්බන්ධකම් හරහා ලංකාවට පැමිණි දේව සංකල්පයකි. මම මේ ගැන දන්න නිසා කියන්නේ,
අයියනායක දෙවියන්ට දෙමළින් අයියනාර් කියලයි කියන්නේ. ඒ අයගේ කතාවන්ට අනුකූලවත් එතුමට ප්‍රධාන අමාත්‍යවරු 7 ඉන්නවා. ඉන් එක් අයෙකු කරුප්පන්නසාමි වේ.
ලංකාවේ ජනතාව කරුප්පන්නසාමි නම වෙනුවට කඩවර දෙවියෝ කියලා අමතනවා ඒකයි වෙනස. හැඩරුව විස්තර පවා සමානයි.
එක් අතක ගිනි පන්දමක් අනිත් අතේ කඩුවක්, කසයක් (අරුවාල් aruval) දරා සිටින අශ්වයකු උඩ නැග සිටි අදුරු රුවක් උන්වහන්සේ හැඩරුව. ( දෙමළ කතා වලට අනුව)
සිංහල සමාජය අනුව වත්පිළිවෙත් වෙනස් වූවා හැරෙන්නට මේ හැමෝම වදින්නේ එකම දෙවි කෙනෙක්ට කියලයි හිතෙන්නෙ)
ඉන්දීයාවේ ගොවිතැන් කරන මිනිසුන් අතීශය බහුතරයක් අයියනාර් සහ කරුප්පන් දෙවියන්ට පුද සත්කාර කරයි.
ලංකාවේ මිනිස්සු අයියනායක සහ කඩවර කියන නම් වලින් එකම දේව පිරිසට වන්දනා කරයි.
ඉන්දියාවේ නම් යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලට වඩා වගා බිම් ආරක්ෂාට, පවුල් ජීවිතය ආරක්ෂාවට , ලෙඩ රෝග වලින් ආරක්ෂාට වන්දනා මාන කරන්නේ. කුල දෙවින්, ග්‍රාම දෙවියන් වශයෙන් වන්දනා කරනවා.
ඒකට ලංකාවේ උන් කාට නරකක් කරන්න, ගුරු කම් කරන්න, කොඩිවින හූනියම් කරන්න මේ වගේ අර්ධ දේවතා ගණයට අයත් දෙවි වරුන්ට වදින්නේ.